No video

🎧Adare Maha Sundarayi Kiya🎧 | Rukman Asitha with flashback ( Lurics) | Musical Jurney

  Рет қаралды 81,245

Musical Journey

Musical Journey

Күн бұрын

🎶Adare maha sundarayi kiya..
🎶Rukman Asitha with flashback
🎵Subscribe
🎵Like
🎵Share
Lyrics.
ආදරේ මහා සුන්දරයි කියා
පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
රෑ තරකා ආවා ගියා
ඒ වාගෙ නෑ නේද මේ අංගනා
පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
රූප රාජිණීයන් වගේ නෑ..
රජ ලීලාවෙන් ආවෙ නෑ..
රූප රාජිණීයන් වගේ නෑ..
රජ ලීලාවෙන් ආවෙ නෑ..
ඩිංගක් අහන් ඉන්න
රහසක් කියන්නම්ද
මං ආදරේ තරම්
රෑන රෑන මාල ගිරව් ජෝඩු වී ගියේ
ප්‍රේමනීය තෝඩු මාල මා ලගත් තියේ
ආදරේ මහා සුන්දරයි කියා
පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
දේව දූතිකාවක් ආවා සේ..
අරන් මදහසින් වාසනා..
දේව දූතිකාවක් ආවා සේ..
අරන් මදහසින් වාසනා..
ආයේ නොයන් එන්න
මාගෙ ලගින් ඉන්න
මුමුනන්න මට ආදරේ
ඈත ඈත පාර දිගට ජීවිතේ පුරා
රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා
ආදරේ මහා සුන්දරයි කියා
පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
රෑ තරකා ආවා ගියා
ඒ වාගෙ නෑ නේද මේ අංගනා
ඈත ඈත පාර දිගට ජීවිතේ පුරා
රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා
පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
.

Пікірлер: 21
@user-xd7xl9pg2b
@user-xd7xl9pg2b 4 ай бұрын
❤️❤️❤️❤️heena gaane pawela ගියා
@DanushkaJayantha
@DanushkaJayantha 2 ай бұрын
Kauda
@Mr.Ns_Danuwa_Official_3829
@Mr.Ns_Danuwa_Official_3829 Жыл бұрын
ලස්සනයි බං😊😊
@KasunChandrasena-gy9hs
@KasunChandrasena-gy9hs 4 ай бұрын
ෆට්ට ❤😊
@user-jb7he5ef3w
@user-jb7he5ef3w 3 ай бұрын
Adare maha sundaai kiya ❤❤
@nadeeweerakkody9123
@nadeeweerakkody9123 2 ай бұрын
❤❤
@nadeeweerakkody9123
@nadeeweerakkody9123 2 ай бұрын
😊😊😊😊😊❤
@SachiniNawodya-gw1uz
@SachiniNawodya-gw1uz 4 ай бұрын
❤❤❤❤❤
@B.B.S.L.01
@B.B.S.L.01 3 ай бұрын
❤❤❤
@mheshan5835
@mheshan5835 Жыл бұрын
mru 😍
@MaleeshaUdara-lz2oi
@MaleeshaUdara-lz2oi 3 ай бұрын
❤❤❤❤❤❤
@gaminghashiya7979
@gaminghashiya7979 Жыл бұрын
Hoya hoya idapu song ekak
@ThiliniNilakshika-hx9lr
@ThiliniNilakshika-hx9lr 7 ай бұрын
❤️❤️❤️❤️
@BagyaPrasadini
@BagyaPrasadini 9 ай бұрын
❤❤❤❤❤❤❤
@KalumiKumara
@KalumiKumara 3 ай бұрын
🎉Supiri
@senda2627
@senda2627 2 ай бұрын
Me original ekada ?
@ChamiduLinal
@ChamiduLinal 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LahiruMadhusanka-h8c
@LahiruMadhusanka-h8c 24 күн бұрын
Ut
@chaturidanushka7961
@chaturidanushka7961 6 ай бұрын
❤❤
@malishamadushan651
@malishamadushan651 11 ай бұрын
❤❤❤❤❤
@Gunarathna680
@Gunarathna680 11 күн бұрын
❤❤
Kingsly Peiris Best 7 Songs. Collection 01 - Classic 7
28:27
Classic 7
Рет қаралды 1,4 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 41 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 8 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Mathakayan Obe (මතකයන් ඔබේ) | Chamara Weerasinghe | Lyrics Video
4:58
🎵Music Lyrics Video🎵
Рет қаралды 145 М.
Adare Maha Sundarai Kiya - Rukman Asitha ආදරේ මහා සුන්දරයි කියා Peli Peli Ganu Lamai
4:26
Whoa
01:00
Justin Flom
Рет қаралды 41 МЛН