No video

Rosa Kudayaka | රෝස කුඩයක | Wisikkeruwa Adare |

  Рет қаралды 17,965,788

Swara Entertainment

Swara Entertainment

Күн бұрын

Dial Now.
For Download “Rosa Kudayaka” song as your RingIn Tone.
☎Dialog - 8710699801
☎Mobitel - 74743613
☎Hutch - 369342093
☎Airtel - 8880101360
▶Song Name : Rosa Kudayaka (Wisikkeruwa Adare)
▶Artist : Yasith Kelambiarachchi
▶Music : Ashan Fernando
▶Lyrics : Sajith V Chathuranga
▶Video Director : Charuka Dushyantha
▶Production: Swara Entertainment
නිදන් කරන් ඔබෙ මතකේ..
ගිලන් මගේ හිත පතුලේ...
පරිස්සමෙන් රැක ගන්නම් පන වගේ...
විකල්ප නෑ ආදරියේ...
ඔබෙන් එහා ආදරයේ...
මුරන්ඩුකම් මට කෙරුවත් නිකරුනේ...
විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ...
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ - මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ...
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ - හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ ....
හිම මෙන් සැහැල්ලු ඔබ දුන් පොරොන්දු
අඩු නැතිව අදටත් මතක් වෙනවා නිරතුරු...
මේ වැටෙන කුරිරු කදුලැල් පොහොට්ටූ
මට පෙහෙලිකාවක් නිහඩ කරනා පිලිතුරූ...
විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ...
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ - මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ...
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ - හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ ....
විශ්වාස කරපූ විස්වාස බිදුනූ පහුගිය අතීතෙ කලු වලාවක් ගනදුරු....
දෛවය හරස්වූ ප්‍රේමයෙන් නපුරූ මට ඉතිරු කෙරුනේ තැවීමක් විසකුරූ
විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ...
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ - මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ...
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ - හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ ....

Пікірлер: 7 600
@swaraent
@swaraent 2 жыл бұрын
For Download “Rosa Kudayaka” song as your RingIn Tone.. ☎Dialog - 8710699801 ☎Mobitel - 74743613 ☎Hutch - 369342093 ☎Airtel - 8880101360
@Chanakaloverenu
@Chanakaloverenu 2 жыл бұрын
මන් ආසම සින්දුවක් අනෙ තාම ඩවුන්ලොඩ් කරන්න බෑ
@m.adarmasena5266
@m.adarmasena5266 2 жыл бұрын
Ow ane
@kaushalyaherath5324
@kaushalyaherath5324 2 жыл бұрын
අපි කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නෙ .මම කුවෙට්නෙ ඉන්නෙ
@Chanakaloverenu
@Chanakaloverenu 2 жыл бұрын
ක්‍රමයක් නැද්ද
@user-tc7wh5ux6d
@user-tc7wh5ux6d 2 жыл бұрын
Yt mp3
@nimmyofficial
@nimmyofficial 2 жыл бұрын
මෙම ගීතයට මාහට දායකවීම ලැබීමත් සතුටක්... සියලුදෙනාටම ජයවේවා! ආදරෙයි ❤️
@manuthimalrisini3098
@manuthimalrisini3098 2 жыл бұрын
💞💞
@deshanhasantha1246
@deshanhasantha1246 2 жыл бұрын
Me akke oyage attama name eka mokadda?
@antonmaari9511
@antonmaari9511 2 жыл бұрын
❤️❤️❤️
@amayasadamali2635
@amayasadamali2635 2 жыл бұрын
Fake account 😂✋
@arunaganegoda7349
@arunaganegoda7349 2 жыл бұрын
හා පොඩ්ඩි
@slcricket8853
@slcricket8853 2 жыл бұрын
රෝස කුඩයක part 2 අහලා ආයෙත් රෝස කුඩයක part 1 අහන්න ආපු අය ලයික් බට්න් එක ටච් කරන් යන් ⬇️
@vinuthransara7163
@vinuthransara7163 Жыл бұрын
mamath 😛😛😛😳😁😁😛😪😫😛😁😔😔😌😲😖
@thamizhan3055
@thamizhan3055 Жыл бұрын
🤞🤞🤞🤞🕉️🤞❤
@azyshazy572
@azyshazy572 Жыл бұрын
Meee
@ranipichche3822
@ranipichche3822 Жыл бұрын
🤨🤨🤨🤨😋
@jagathsuranimal1270
@jagathsuranimal1270 Жыл бұрын
මමත්
@kumarakumara3022
@kumarakumara3022 4 ай бұрын
2024 වෙලත් අහන අය කෝ බලන්න
@Gimhana.VidusaraGimhana
@Gimhana.VidusaraGimhana 2 ай бұрын
❤❤
@Bus12310
@Bus12310 Ай бұрын
❤❤
@dhanushtharanga7156
@dhanushtharanga7156 Ай бұрын
❤❤❤
@JeyarasaJeyarasa-c6b
@JeyarasaJeyarasa-c6b Ай бұрын
❤❤❤❤❤
@ChathuFanando-cd3tx
@ChathuFanando-cd3tx Ай бұрын
@hectorgunasingha9041
@hectorgunasingha9041 Жыл бұрын
කෝ බලන්න මේ සිංදුවට කැමති කට්ටිය මට තාම ඉස්කෝලෙ ගිය කාලේ තවමත් මතකයි අපේ ගැම්මක් බං සින්දුව අහපු හැමෝටම තෙරුවන් සරණයි
@nadunranasinghe4872
@nadunranasinghe4872 2 жыл бұрын
මේ සින්දුවට ආස අය මේකට 👍දාගෙන යන්න 😍😍😍
@ShammiFernando
@ShammiFernando 2 жыл бұрын
ලස්සන වැඩක් අයියලා ජය වේවා Swara❤️🤗!
@user-sm6di9rp6l
@user-sm6di9rp6l 2 жыл бұрын
Shammi aiyah 🥰
@dilmithnirshan7519
@dilmithnirshan7519 2 жыл бұрын
shammi ayya
@sachini-nk5qx
@sachini-nk5qx 2 жыл бұрын
@@user-sm6di9rp6l 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@donikella4174
@donikella4174 2 жыл бұрын
Aththatama lassanaii ❤😘
@indumacharith6710
@indumacharith6710 2 жыл бұрын
❤️🌸
@ShayiniShehara
@ShayiniShehara Жыл бұрын
ඉස්කොලෙ කාලෙ තිබිච්ච ආදර කතා කරම් වෙන කිසිම කතා වක් සුන්දර නෑ අමතක කරන්නම් බැරිම තරම් ඒ ආදරය සුන්රයි ❤❤❤ සින්දුවනම් මාර ලස්සනයි අප්පා❤❤❤
@Sihali5082
@Sihali5082 8 ай бұрын
🙂💔
@prasannaherath-jy6ok
@prasannaherath-jy6ok Ай бұрын
@sanidushavindika1310
@sanidushavindika1310 Жыл бұрын
මෙ සින්දුව අහල දුක් වෙන අය ඉන්නව නෙද එයාල තමා හොදටම ආදරෙ කරෙ❤️😭
@ireshamadumali867
@ireshamadumali867 Жыл бұрын
ගෙ kwwa ඉවසන්න
@rumeshalwis
@rumeshalwis Жыл бұрын
HM oya Hari aiya
@sadewvidusara6035
@sadewvidusara6035 Жыл бұрын
Math
@madurangiimesha9905
@madurangiimesha9905 Жыл бұрын
😢ඔව්
@SinethHiru
@SinethHiru 11 ай бұрын
Ow
@DEVILREMIX
@DEVILREMIX 2 жыл бұрын
පිටු පාලා යන ඇස් වගේම රෝස කුඩයක Trending තමා...ජය වේවා.Yasith Kelambiarachchi...
@gihangihan7559
@gihangihan7559 2 жыл бұрын
හිම මෙන් සැහැල්ලු ගෝටා දුන් පොරොන්දු අඩු නැතිව අදත් lait කපනවා නිරතුරු 🕯️🔥💔
@vinithakumari5919
@vinithakumari5919 2 жыл бұрын
😥
@superchallengers6242
@superchallengers6242 2 жыл бұрын
අම්මෝ ඒක ❤😉😉😉😉
@sithumvihaga9501
@sithumvihaga9501 2 жыл бұрын
𝖊𝖐𝖆 𝖒𝖆𝖗𝖚 𝖍𝖔𝖉𝖊 𝖘𝖎𝖗𝖆𝖒𝖆 𝖐𝖆𝖙𝖍𝖆𝖜𝖆
@kaviya_hdk
@kaviya_hdk 2 жыл бұрын
🤣
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
😂💔
@user-nn5ey5rx7j
@user-nn5ey5rx7j 8 ай бұрын
හිමමෙන් සැහැල්ලු ඔබ දුන් පොරොන්දු අඩු නැතුව මතක් වෙනවා නිරතුරු❤❤❤
@ccpowerteach
@ccpowerteach 2 жыл бұрын
best one රෝස කුඩයක වැස්ස දවසක පින්නෙ මට රණ්ඩු කර කර යාලුවෙන්නට හීතලේ 🙂❤️❤️❤️❤️
@yasithkelambiarachchiyash
@yasithkelambiarachchiyash 2 жыл бұрын
ඔන්න කෝටියක් ආදරේ අරගෙන රෝසකුඩයක ගීතය ගෙනාවා මගෙ යාලුවො හැමෝම සම්පූර්ණ ගීතය බලල ලයික් කරල හොඳ නරක කමෙන්ට් කරගෙන යන්න ♥️🙏. අනිවාර්යයෙන්ම ශෙයා කරගෙන යන්න❤️ ගොඩක් ස්තුතියි බුදුසරණයි හැමෝටම
@mylifen..s6202
@mylifen..s6202 2 жыл бұрын
Ekenma 😍♥️
@superchallengers6242
@superchallengers6242 2 жыл бұрын
මාරම ලස්සනයි අයියෙ...trending 01 ගේනවා අනිවාර්යයෙන්ම අයියෙ...❤️❤️❤️❤️
@Mcc2024AL
@Mcc2024AL 2 жыл бұрын
💔🔥
@user-cu5jp7xo7x
@user-cu5jp7xo7x 2 ай бұрын
Aniwaryenma🎉
@ThemiyaKumara-tz2yh
@ThemiyaKumara-tz2yh 2 ай бұрын
2050 ත් අහනවා❤
@umesharajapaksha4844
@umesharajapaksha4844 2 жыл бұрын
අපිට school යන කාලේ වැස්ස ඔච්චර සුන්දර නෑ..තෙමිච්ච කුකුලො වගේ ගෙදර එන්නෙ...මොනව වුනත් සිංදුව ලස්සනයි 💖💖
@sanduniruwanthika7451
@sanduniruwanthika7451 2 жыл бұрын
😁
@priyanganipriyangani5071
@priyanganipriyangani5071 2 жыл бұрын
😁😁😄😘
@gjxfhcgj
@gjxfhcgj Жыл бұрын
කෙල්ලෙකුත් හිටියනම් සුන්දරයි 😁
@ruwanipradeepa6510
@ruwanipradeepa6510 Жыл бұрын
😊😅🤣
@brigittestegmann125
@brigittestegmann125 Жыл бұрын
Mamath piligannawa akanam honde sira katawa
@Zombigaming258
@Zombigaming258 Жыл бұрын
වෙන කෙනෙක් කිව්වනම් හරියන්නෙ නෑ හොදම කටහඩ මේක තමයි මේ සිංදුවට 😊💖
@Onezz734
@Onezz734 2 жыл бұрын
ගායනය 💯 වාදනය 💯 තනුව 💯 ඒත් මට තියන ප්‍රශ්නේ මෙතන කලුවර සිද්දියක් දැම්මේ ඇයි කියලා සුදු ගවුම ඇදන් ඉන්න එකකුත් එක්ක 🙂 සමහර විට රෑ පන්දර වේලාසනින් ඉස්කෝලෙට යනව ඇති මේ අය නැත්තං රෑ වෙනකන් පන්ති තියෙන්න ඇති කියලා හිත හදා ගන්න මං වගේ තවත් අය ඉන්නවද 🙄
@ShenuKalpa
@ShenuKalpa 2 жыл бұрын
ජයවේවා සෙට් එකටම ✌❤️ ලස්සන වැඩක් Sajith අයියගෙ වචන❤️ අපේ Ashan අයියගෙ Melody❤️ Charuka well done ❤️ හිත හොද කොල්ලා යසිත් ජයමවේවා ✌❤️
@jeongirl1095
@jeongirl1095 2 жыл бұрын
Ayyah..❤️🌍
@ishanisilva6294
@ishanisilva6294 2 жыл бұрын
❤😍👍
@sasankakumara7674
@sasankakumara7674 2 жыл бұрын
wow🥰 super song 😍😘😘😘
@d.amarakoon7997
@d.amarakoon7997 2 жыл бұрын
අම්මෝ senu kalpa ඔට්ටුය් ....... 👌👌
@shanwishmitha9650
@shanwishmitha9650 2 жыл бұрын
Elam🥰
@namewirting..6558
@namewirting..6558 2 жыл бұрын
දාලා ගියා කිය කිය අඩවැඩියාවල් නැතුව මේ වගේ සින්දුම කරගෙන යනවනම් කොච්චර හොදද❤❤😷😌☺️☺️☺️පට්ටම ගැම්මක් මේ සින්දුව ,
@sewminishirani
@sewminishirani Жыл бұрын
Eka eththa 🙄
@nirmal7273
@nirmal7273 Жыл бұрын
,🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🌼🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🌼🌼🌼🌼🌼🦄🦄🦄🦄
@nirmal7273
@nirmal7273 Жыл бұрын
,,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sampathpathiranage
@sampathpathiranage 5 ай бұрын
Edaken.😂
@RoshanThilakarathna-zk5jy
@RoshanThilakarathna-zk5jy 5 ай бұрын
Aniwarn yaluwa❤
@nethminethmi5545
@nethminethmi5545 Жыл бұрын
මේ සින්දුව ලස්සනයි කියන අයකෝබලන්න🙂🙂🙂🙂🙂🙂🙂🤭🤭🤭
@user-yu2pq7pu7w
@user-yu2pq7pu7w 3 ай бұрын
Godak lassanai hithatamawadinawa
@dineshhettiarachchi
@dineshhettiarachchi 3 ай бұрын
😢😢😢😢😢දුකයි😭😭😭😭😭
@niroshapriyangani1230
@niroshapriyangani1230 3 күн бұрын
Api api❤
@rashansenevirathna4530
@rashansenevirathna4530 2 жыл бұрын
අතීත මතක පෑරුවාට...ස්තූතියි ...💔
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සුපිරි සිංදුවක් ❤ හිම මෙන් සැහැල්ලු...... ☁☁☁☁ ඔබ දුන් පොරොන්දූ.......🥰🥰😔 අඩු නැතිව අදටත්....🥺🥺😣 මතක් වෙනවා නිරතුරූ.....😞😞💔..?
@feelit6229
@feelit6229 2 жыл бұрын
kzbin.info/www/bejne/jXWnZWN4j6h4jpY ආනේ ඒ දෙන්නාගේ ආදරේ 🥰❤️😘
@chamodiisurumali2657
@chamodiisurumali2657 2 жыл бұрын
ඒ කොටස මාර විදියට හිතට දැනෙනවා
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 2 жыл бұрын
@@feelit6229 🥰🥰
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 2 жыл бұрын
@@chamodiisurumali2657 Ekenma 🥰🥰
@thememe3629
@thememe3629 2 жыл бұрын
අඩෙ බොක්කලා මගෙ විඩියෝ එක බලලා සප් එකක් ඩෙන්න. kzbin.info/www/bejne/rKvXf2qmqK2ppqM 😥
@ChamujithKumarasinghe
@ChamujithKumarasinghe 2 жыл бұрын
වැස්සේ තෙමුන අය ශෙයා කරගෙන යන්න නැත්තම් කැස්ස හැදෙයි😌😌😌.....
@menushavihangani5199
@menushavihangani5199 2 жыл бұрын
රෝස කුඩෙ තියනවනෙ ඒ නිසා කැස්ස නම් හැදෙන එකක් නෑ🤗
@kavishathejani5993
@kavishathejani5993 2 жыл бұрын
අමෝ එක 😅
@lahirusampath5624
@lahirusampath5624 Ай бұрын
Hai kohomada
@lahirusampath5624
@lahirusampath5624 Ай бұрын
Hm ow nada
@djsamee-iu8np
@djsamee-iu8np Жыл бұрын
2023 ත් අහනවා 😘😃එතරම් අාසයි 😜😥
@wageeshadulakshi6832
@wageeshadulakshi6832 2 жыл бұрын
කෝටියක් මට නෑ හිටියේ රත්තරනේ🥀❤️😍හිටියේ ඔබමයි මගෙමයි කියන්නට ජීවිතේ🥀
@gayanedirisingha2869
@gayanedirisingha2869 2 жыл бұрын
ලස්සනයි අයියා
@HorathalgeSunethra
@HorathalgeSunethra Ай бұрын
👀💔
@waruni5136
@waruni5136 2 жыл бұрын
මේකේ ලස්සනම කෑල්ල❤️.....කෝටියක් මට නෑ හිටියේ රත්තරනේ ❤️හිටියේ ඔබයි මගෙමයි කියන්නට ජිවිතේ ❤️🥰..ලස්සනයි සිංදුව 🥰
@prechreased3022
@prechreased3022 2 жыл бұрын
අනේ දෙයියනේ යුක්රේනය kzbin.info/www/bejne/ZmG7aKlmnNiaeM0
@IshuBahrein
@IshuBahrein 2 жыл бұрын
හිටියේ ඔබයි.මගෙ කියන්න ට ජීවිතේ ❤️
@sachinisachinthala9108
@sachinisachinthala9108 2 жыл бұрын
පට්ට💖💖😘😘
@feelit6229
@feelit6229 2 жыл бұрын
kzbin.info/www/bejne/jXWnZWN4j6h4jpY ආනේ ඒ දෙන්නාගේ ආදරේ 🥰❤️😘
@thememe3629
@thememe3629 2 жыл бұрын
අඩෙ බොක්කලා මගෙ විඩියෝ එක බලලා සප් එකක් ඩෙන්න. kzbin.info/www/bejne/rKvXf2qmqK2ppqM 😥
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
පොඩ්ඩි නිසා බලන්න හිතුනෙ..ඇත්තටම ලස්සනයි සිංදුව,වීඩියෝ එකත් ලස්සනයි ♥️සුබ පැතුම් හැමෝටම🤩
@nimmyofficial
@nimmyofficial 2 жыл бұрын
බොහොම ස්තූති! ❤️
@a.k.a.n123
@a.k.a.n123 2 жыл бұрын
එකනන් ඇත්ත😍
@sandeepnawarathna1985
@sandeepnawarathna1985 2 жыл бұрын
ඒ පොඩ්ඩි නෙවෙයි නේද
@thiwatiktok67
@thiwatiktok67 2 жыл бұрын
@@nimmyofficial oya riyal poddida
@-kavisanju3938
@-kavisanju3938 2 жыл бұрын
මාත් පොඩ්ඩි අක්කි නිසා බැලුවෙ❤️🌍
@Kids-sx8pq
@Kids-sx8pq 2 жыл бұрын
කෝටියක් මට නෑ හිටියේ රත්තරනේ හිටියේ ඔබමයි මගෙයි කියන්නට ජිවිතේ ❤️❤️❤️ ඇත්තම තමා ❤️
@ThimiraDeshan-ow2go
@ThimiraDeshan-ow2go Жыл бұрын
Thurul karan mata kiyanna dewalko
@mudimudithahesha1414
@mudimudithahesha1414 Жыл бұрын
Me sindu ahanakota athithaya mathak wenawa ath aimath හැරෙන්න beri tharam dura gihin iwarai A athithaya mathak karanna witharai puluwan A athithayata godak adarei ❤❤
@sahankavishka7243
@sahankavishka7243 2 жыл бұрын
විසික් කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කෙරේ තුරුල් කරන් කියන්න දේවල් බෝමයි මගේ හිතේ😍🔥
@CjSumil
@CjSumil 2 жыл бұрын
සජිත් මුළු හිතම වචන වලින් මරනවා....✍️ යසිත් voice එකෙන් පණ දෙනවා....🎙️ අශාන් music එකෙන් මරණවා....🎼 චාරුක අයියා වීඩියෝ එකෙන් පණ දෙනවා....🎥 පට්ටම ගැලපීමක්.....👌 අහපු තරම් , බලපු තරම් මටවත් මතක නෑ.....❤
@user-sl2nj6ql5t
@user-sl2nj6ql5t 2 жыл бұрын
ඒකනන් ඇත්ත 🥺♥️
@bluezone893
@bluezone893 2 жыл бұрын
උබට කී සැරයක් මැරි මැරි ඉපදෙන්න පුලුවන්ද
@dileeshagimhan7011
@dileeshagimhan7011 2 жыл бұрын
අනිවාරෙන්ම ඒකනම් ඇත්ත
@UNIVERS7777
@UNIVERS7777 Жыл бұрын
Marena thuravatama
@dubaiworld6814
@dubaiworld6814 2 жыл бұрын
කොටියක් නෑ හිටියෙ රත්තරනේ හිටියෙ නුබමයි මගෙමයි කියන්නට ජීවිතෙ 🥀🍃🤟 මරු 🤟🌼🍃🥀🎶🎶🎶🎶
@PahansaraSenevirathna-il1or
@PahansaraSenevirathna-il1or Жыл бұрын
Hi
@FathimaRiswanaRiswana-gf1iw
@FathimaRiswanaRiswana-gf1iw 3 ай бұрын
@pasindusandeepa9697
@pasindusandeepa9697 Жыл бұрын
කොටියක් මට හිටියේ නෑ රත්තරනේ .... හිටියේ ඔබයි මගේ මයි කියන්නට ජිවිතේ 😊❤
@binuramalshan792
@binuramalshan792 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ nethi song එකක්
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 жыл бұрын
මාව පිස්සියක් කරපු හිතට වදින සින්දුවක් සුබ පැතුම් අයියේ සුපිරි වැඩක් ලස්සනයි කියන්න වචන නෑ සුපිරි වැඩක් සියලු දෙවි පිහිටයී බුදු සරණයි
@KakawanaKalawana-kz3nw
@KakawanaKalawana-kz3nw 11 ай бұрын
😢🎉😅😢🎉😊
@manushisudira6270
@manushisudira6270 11 ай бұрын
lassanay❤❤❤❤❤❤❤❤❤
@rlpsdmjayaweera1253
@rlpsdmjayaweera1253 10 ай бұрын
kotiyak mata na hitiye raththarane hitiye obai magemai kiyannata jeewithe
@annarosi766
@annarosi766 8 ай бұрын
Can anybody pls translate this song
@ShanAU_Mel
@ShanAU_Mel Жыл бұрын
පට්ට ලස්සන සින්දුවක්. අවුරුදු 20කට ඉස්සෙල්ල පාසල් අතිතෙ මතක් වුනා. 🥰 ලන්කාවෙ ඒ මතක වෙන රටක ඉදන් මතක් වෙන කොට මාරම දුකක් හිතට දැනෙන්නේ. 🥲
@lakmiayodya9704
@lakmiayodya9704 Жыл бұрын
ආසම ගායකයෙක්..කටහඬ නම් super ❤❤
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT 2 жыл бұрын
මාරම ලස්සනයි ප⁣ට්ටම සිංදුවක් 😍❤️
@ishansanka3815
@ishansanka3815 2 жыл бұрын
Aththatama niyamai
@Sswert-h7j
@Sswert-h7j 2 жыл бұрын
😂
@freeboy8198
@freeboy8198 2 жыл бұрын
මෙ සින්දුව ලස්සනයි කියන අය කෝකෝ 💚💚💚💚💜️✨️💜️💚💚💜️👍👍👍
@googleaccoun4756
@googleaccoun4756 2 жыл бұрын
ගේ ගේ ගේ ගේඩ්ඩ්ෆ්ෆ්ග්ව්2බ්න්ම්
@googleaccoun4756
@googleaccoun4756 2 жыл бұрын
මේක ගලවන්න කියලා kiladi කතා නෑ නෑ
@chathuupraductions9163
@chathuupraductions9163 2 жыл бұрын
,
@induwa9178
@induwa9178 2 жыл бұрын
Mama
@freeboy8198
@freeboy8198 2 жыл бұрын
@@googleaccoun4756 💜️💜️💜️
@user-py9lq3oh7j
@user-py9lq3oh7j 2 ай бұрын
විෂුවල් එකත් පට්ටයි කියන අය මේපැත්ත❤❤❤
@SachiniMalsha-vs3eg
@SachiniMalsha-vs3eg 2 ай бұрын
👍
@user-ov5jq9bw7z
@user-ov5jq9bw7z 2 ай бұрын
තාත්තා තමයි
@rashmikavindi5435
@rashmikavindi5435 2 жыл бұрын
පරණ මතක් ඇවිස්සෙනවා.... 💞☺️ හරිම ලස්සනයි 💕💕💕💕
@nimeshabandara353
@nimeshabandara353 Жыл бұрын
💔💔💔
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Hummm😂😂😂 oyat adare karema na mn අංජන ධනංජය de silva වලි witharamai 😂😂😂 adare kare eyat oya passen awa echcharai oya dinna eya wisikarapu adare ahulan eakinawa dan pana wage❤❤❤❤ adarei aye dukak denna saththai
@NimalSenarath
@NimalSenarath Жыл бұрын
😅
@nadeekasanjeewqnidewaraja8831
@nadeekasanjeewqnidewaraja8831 8 ай бұрын
@shehararathnayaka
@shehararathnayaka 2 жыл бұрын
රෝස කුඩෙන් පස්සෙ love එක ඉවරද????එච්චර ඉක්මනට love එකක් පටන් ගෙන ඉවර වෙනවද???🙄🙄🙄මොනා උනත් song එකනන් ලස්සනයි❤️❤️❤️😍 good luck 👍
@DimuthuGimhan
@DimuthuGimhan 3 ай бұрын
And did 🙏😒
@nethindu8424
@nethindu8424 2 жыл бұрын
රෝස කුඩයක 2 (සුදු ගවුම) බලල ආයිත් අතීතෙ මතක් වෙලා බලන්න ආපු අය ඉන්නවද...?💔✊
@anilkumara5729
@anilkumara5729 2 жыл бұрын
Hm
@priyankaramadushanka5935
@priyankaramadushanka5935 2 жыл бұрын
hmm
@samadaradilrukshi8934
@samadaradilrukshi8934 Жыл бұрын
Ouw
@amilanimesh5493
@amilanimesh5493 Жыл бұрын
@@samadaradilrukshi8934 hii🤗🤗
@amilanimesh5493
@amilanimesh5493 Жыл бұрын
@@samadaradilrukshi8934 🤗🤗
@isharaishi9601
@isharaishi9601 2 жыл бұрын
😍😍😍අතිතය මතක් උන වාර අනන්තයි😥😭
@samankudage332
@samankudage332 11 ай бұрын
ලස්සන මෙලඩියක් , දුක හිතෙනවා ......... 🌹
@rasmisadareka5568
@rasmisadareka5568 2 жыл бұрын
අතීත මතකයන් සියල්ලම මතක් කරවන music video එකක් සහ song එකක්. ඇත්තටම ගොඩක් ලස්සනයි. ජය වේවා....!
@tefanitaniya332
@tefanitaniya332 2 жыл бұрын
අතීත මතක ගොඩකට එක්කන් යන ලස්සන සිංදුවක් ලස්සන music vidio එකක් 😣💞🤗
@feelit6229
@feelit6229 2 жыл бұрын
kzbin.info/www/bejne/jXWnZWN4j6h4jpY ආනේ ඒ දෙන්නාගේ ආදරේ 🥰❤️😘
@dinukadilshan6103
@dinukadilshan6103 2 жыл бұрын
Ube රිප්ලායි එකට රෙස්පෙට් බොක්ක 😎
@tefanitaniya332
@tefanitaniya332 2 жыл бұрын
@@dinukadilshan6103 🙇☺️💔
@phlakmal1058
@phlakmal1058 2 жыл бұрын
Sinduwanam niyamai
@sakunnimesh4915
@sakunnimesh4915 2 жыл бұрын
maru.aaa
@user-sd5pm9hu7i
@user-sd5pm9hu7i Жыл бұрын
මේ සින්දුව තමයි එයා ආසම සින්දුව ❤එයාට දැන් මං කැමතිම සින්දුවයි මාවයි අමතක වෙලා ඇති ❤❤❤❤😂😂😂😂😂
@p.ksriyalatha2443
@p.ksriyalatha2443 Жыл бұрын
නියමයි අතිතේට ගියා වගේ දැනුනේ මට විතරද? කොහොම වුනත් ආදරෙයි සිංදුවට පට්ට...😍😍🤩❤❤
@AviyasONEGraphics
@AviyasONEGraphics 2 жыл бұрын
අයිය මලෝ Melody එකක්.ජය වේවා🤗❤️
@gossipmithuro4734
@gossipmithuro4734 2 жыл бұрын
Ashan fanando da 😳🤔🤔 aiya.
@AviyasONEGraphics
@AviyasONEGraphics 2 жыл бұрын
@@gossipmithuro4734 yes Ashan Fernando & Shevon Fernando 💪🏻❤️🔥
@gihanichathu1785
@gihanichathu1785 2 жыл бұрын
මේ ගායකයා අශාන්ගෙ මල්ලිද
@GshashiMMadushani
@GshashiMMadushani 2 жыл бұрын
Lassanii aiyaa sinduwa mara Lassanii
@gossipmithuro4734
@gossipmithuro4734 2 жыл бұрын
@@AviyasONEGraphics yasith aiyage aiya neweine ashan...
@sachinisachinthala9108
@sachinisachinthala9108 2 жыл бұрын
මේ සින්දුව ලස්සනයි කියන අය කෝ💜💜😁😁♥♥
@RoshanLakmal-sc4so
@RoshanLakmal-sc4so 20 күн бұрын
ඔයාට තිබ්බාද රෝස කුඩයක්
@sanathsanath8123
@sanathsanath8123 Жыл бұрын
❤❤❤❤❤❤ පරණ මතකයන් ඇත්තටම ඇවිස්සෙනවා අයියේ.ගොඩක් හැඟිම්බරයි.❤❤❤❤❤❤
@AdeeshaKaushan-kg9ym
@AdeeshaKaushan-kg9ym 11 ай бұрын
ලස්සනයි සුපිරි වැඩක්❤️💔
@pinkybaby886
@pinkybaby886 2 жыл бұрын
සින්දුව රිලීස් කරනකම් හිටියෙ ..😊 මාරම ලස්සනයි .. හිතට වැදුනා .. 😊😘❤ එලම ..good luck all ❤😘😊👌
@vehiclebro
@vehiclebro 2 жыл бұрын
Menna supiri Rosa kudaya ka DJ remix ekakkzbin.info/www/bejne/m3mWZWehp9Nqgs0❤️💛💚💙💜🖤
@sahanhasindu9383
@sahanhasindu9383 2 жыл бұрын
Lassanayi
@prechreased3022
@prechreased3022 2 жыл бұрын
අනේ දෙයියනේ යුක්රේනය kzbin.info/www/bejne/ZmG7aKlmnNiaeM0
@abuduljabbarjabbr8661
@abuduljabbarjabbr8661 2 жыл бұрын
Hi
@abuduljabbarjabbr8661
@abuduljabbarjabbr8661 2 жыл бұрын
Sis
@DiniandMani
@DiniandMani 2 жыл бұрын
කෝටියක් මට නෑ හිටියේ රත්තරනේ... හිටියේ ඔබයි මගෙමයි කියන්නට ජීවිතේ.....
@sachisachi2429
@sachisachi2429 2 жыл бұрын
Hithata thadinma denuna
@ruwanipradeepa6510
@ruwanipradeepa6510 2 жыл бұрын
Ekka sirawatama kiyapu ekk wage e adarata gobak adaree akke
@klfreefire5432
@klfreefire5432 2 жыл бұрын
Omg
@sameerarathnayaka7626
@sameerarathnayaka7626 2 жыл бұрын
ද්ද්ස්
@AFNAS177
@AFNAS177 2 жыл бұрын
I love you
@GayanMadhusanka-ic3lk
@GayanMadhusanka-ic3lk 11 ай бұрын
හිම මෙන් සැහැල්ලු ඔබ දුන් පොරොන්නදු අඩු නැතිව අදටත් මතක් වෙනවා නිරතුරැ❤ ලස්සනයි අයියේ මේ සිංදුව❤❤😍😘😍
@shashinirajapaksha3957
@shashinirajapaksha3957 2 жыл бұрын
පොඩ්ඩි නිසා තමයි වැඩිපුරම ආස ♥️
@Heartslk
@Heartslk 2 жыл бұрын
සින්දුව එනකම් බලන් ඉන්න අය මේ කොණට 💗💗💗💗💗💗💗💗💗💗
@KaviduMax-br1um
@KaviduMax-br1um 4 ай бұрын
Asg😂❤ 😢
@sarangajayarathne7787
@sarangajayarathne7787 2 жыл бұрын
පොඩ්ඩි දැක්ක හින්ද බැලුවෙ🤩🤩😍🌟🌟🌟❤️
@a.r.k.ashikarashminikumari8467
@a.r.k.ashikarashminikumari8467 Жыл бұрын
විශ්වාස කරපු විශ්වස බිදුනු පහුගිය අතීතෙ කලු වලාවක් ගණ අඳුරු ❤️❤️❤️❤️
@Crazy_One1820
@Crazy_One1820 7 ай бұрын
එක තමා හිතටම වැදුනේ😊
@chira-amila91
@chira-amila91 Жыл бұрын
විකල්ප නෑ ආදරියේ ඔබෙන් එහා ආදරයේ😢😢😢❤❤❤
@bhagyakaushalya3604
@bhagyakaushalya3604 2 жыл бұрын
අවුරුදු ගානක්ම ආපස්සට යනවා.. ස්කෝලේ කාලේ ඔහොම වැහි දවස් හුගක් තිබ්බා♥️
@udarashyaman8237
@udarashyaman8237 2 жыл бұрын
අපි යන කලෙත් වැස්සා.....
@geethma194
@geethma194 2 жыл бұрын
අපි යද්දිත් වැස්ස හැබැයි . එපාම කරපු දවස් 🙂🥶
@ruwankumara3444
@ruwankumara3444 2 жыл бұрын
අම්මා් තමා අලුතෙන් අාපු මිස්ලා නං දැන ගත්තා
@hsuchanu2245
@hsuchanu2245 2 жыл бұрын
Lassani
@hsuchanu2245
@hsuchanu2245 2 жыл бұрын
@@geethma194 😛😛
@user-iw2tg9sm3p
@user-iw2tg9sm3p 2 жыл бұрын
මම නැගිට්ට ගමන් මේ අහන එක කරන්නේ . අද උදේ අහන්න බැරිවුණා මම අද දවස ගෙවුවේ පිස්සි යක් වගේ මේකනම් පිස්සු වක් තනිකරම . අම්මෝ අයියේ ගොඩක් පින් . ඔයාගෙ හඬ තමයි මගේ ජිවිතේට එන පෂ්න වලින් බේරගන්නේ . මොන පෂ්නෙ ඝ
@user-iw2tg9sm3p
@user-iw2tg9sm3p 2 жыл бұрын
අාවත් විසදුමක මේක . ගොඩක් පින් අයියේ
@vehiclebro
@vehiclebro 2 жыл бұрын
Menna supiri Rosa kudaya ka DJ remix ekakkzbin.info/www/bejne/m3mWZWehp9Nqgs0❤️💛💚💙💜🖤
@hectorgunasingha9041
@hectorgunasingha9041 Жыл бұрын
කෝ බලන්න මේ සිංදුවට කැමති කට්ටිය
@shiranthimaala4587
@shiranthimaala4587 2 жыл бұрын
හිමමෙන් සැහැල්ලු ඔබ දුන් පොරොන්දු, අඩු නැතිව අදටත් මතක් වෙනවා නිරතුරු 😥😥😥😥❤
@pradeepapra513
@pradeepapra513 2 жыл бұрын
" රෝස කුඩයක " ලස්සන සිංදුවත් මේවගේ සිංදු තවත් හදන්න💕💕💕💕
@isuruashen4116
@isuruashen4116 2 жыл бұрын
ගොඩක් ලස්සනයි. 5 පාරක් විතර ඇහුවා
@vdsy1234
@vdsy1234 Жыл бұрын
🌻🌻🌻🥀🌼මගෙ රත්තරං හිල් කුඩේ යටින් යන්න මම ගොඩක් ආසයි .ඒ හිල් කුඩය අලුත් එකට වඩා මම පරිස්සම් කරනවා 🌼💚💚🌻🌻🌻
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 5 ай бұрын
Mata nm අලුත් ඒවා විතරයි ගන්නේ 😂😂😂
@ChanukaHeshan-rl9ez
@ChanukaHeshan-rl9ez Ай бұрын
අපේ කාලේ ඉස්කෝලේ රෑට ඉවර වුනේ නැ. ඒනිසා රෑ වැස්සට තෙමුනේ නැ 👍👍👍
@srikanthskingdom9674
@srikanthskingdom9674 2 жыл бұрын
ශ්‍රීලංකාවේ ඉන්න සුපිරිම සහ ලස්සන ගායකයා ❤❤❤❤
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 2 жыл бұрын
ඒක සුපිරි ❤ Yasith Kelambiarachchi Ashan Fernando Sajith V Chathuranga Charuka Dushyantha ජයවේවා..! සෙට් එකටම 🥰 ආදරෙයි ❤
@ayeshaayesha1147
@ayeshaayesha1147 2 жыл бұрын
Marama lassanai ayye...iskole kale thamay niyama...❤️❤️❤️❤️❤️🌹🌹❤️❤️❤️❤️❤️
@jananisanjana6015
@jananisanjana6015 Жыл бұрын
පිස්සු හැදෙන සින්දුවක්. ලස්සනයි . කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. Good luck ..
@HelaFarmer
@HelaFarmer 2 жыл бұрын
පොඩ්ඩි ඉන්නවා දැක්කට පස්සේ බලන්නම හිතුනා... හොදට විශුවල් එක කරලා තියෙනවා....සින්දුවත් ලස්සනයි.... මරු..❤️‍🔥
@piyanthasaman3516
@piyanthasaman3516 2 жыл бұрын
❤❤මට රණ්ඩුකර කර යාළුවෙන්නට හීතලේ...🥺💔💔 ඒක ඇත්ත... 💔💔කෝටියක් මට නෑ හිටියේ රත්තරනේ...💔🤘💔 හිටියේ ඔබයි මගෙමයි කියන්නට ජීවිතේ...🥺💔💔
@theresranathunga4428
@theresranathunga4428 2 жыл бұрын
❤️
@sadakelumjanitha
@sadakelumjanitha Жыл бұрын
@@theresranathunga4428 a
@user-gq1gd1xk9i
@user-gq1gd1xk9i 6 ай бұрын
Ou ❤❤❤
@surangadimuthu8976
@surangadimuthu8976 Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සන සිංදුවක්
@blackpanther365
@blackpanther365 2 жыл бұрын
Adarei manikaaaa godaaaaaaaaaaaaaaaaariyak Ane dewiyane elaga athmewath eyage atha katath kalin mata dennaaaa😭🙏🙏🙏🙏 Sathutin inna hamadaamath, hari de karanna waradinne naaa❤
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Ilanawa අවස්ථාවක් dewiyangen me naya gewanna kagewath novi oyagema wenna kiyala 😢😢 ධනංජය ❤❤❤❤❤❤❤❤❤
@chathuraprinters2198
@chathuraprinters2198 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නැති සිංදුවක් බන්🎧❤ ඒ වචන ටික වගේම Music, Melody එක පට්ටම ලස්සනයි බන්💥🎧❤
@hansanigunarathna4211
@hansanigunarathna4211 2 жыл бұрын
මාරම ලස්සනයි❤️ release වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ🤗🖤
@lahirumadusanka2313
@lahirumadusanka2313 2 жыл бұрын
Ammo ou
@chethaninivarthana4773
@chethaninivarthana4773 2 жыл бұрын
Ou mth
@lakshikawaruni1843
@lakshikawaruni1843 2 жыл бұрын
මාත්
@warunifernando7054
@warunifernando7054 2 жыл бұрын
Ane ou ane patta lassanai
@techuniversl8612
@techuniversl8612 2 жыл бұрын
ඉදකින් නහයෙන් අඩන සින්දූ🤣🤣🤣😐😐😐🤮🤮🤮🤮🤮
@ruwanimenaka1690
@ruwanimenaka1690 2 жыл бұрын
WOW .....👌...maru ....❤️🤗❤️❤️❤️
@malarselvi2196
@malarselvi2196 Жыл бұрын
මට කැමති සිංදුව මේක තමා ❤️🥰🌍
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Tnx අංජන ❤❤❤❤❤❤
@madupremajayantha
@madupremajayantha 2 жыл бұрын
මේ වගේ සිදූවීමක් අම්මේ ඉතිම් සිරීපාදේ න් තමයි උනේ 🌸🙏🙏 අම්ම්ම්මෝ එදා ඉතිම් එයාගේ ජැකට් එක. මට දීලා ඒක මැරෙනකම්ම අමතක වෙන්නෑ
@surangahemachandra
@surangahemachandra 2 жыл бұрын
එයාද marry කරේ
@madushankasadaruwan3968
@madushankasadaruwan3968 Жыл бұрын
🤭🤭😂🇰🇷🇰🇷🇰🇷
@lahiru9897
@lahiru9897 Жыл бұрын
Hi
@PahansaraSenevirathna-il1or
@PahansaraSenevirathna-il1or Жыл бұрын
Hi
@cybercopsl3946
@cybercopsl3946 2 жыл бұрын
අහම්බෙන් මේක හම්බුනේ.පිස්සු හැදෙන සින්දුවක්.පුදුම ලස්සනයි. ඔයා කවදහරි අනිවාරෙන් ලංකාවෙ සංගීත කලාවෙ ඉහලටම එනවා. ❤
@AdeeshaUdith
@AdeeshaUdith 9 сағат бұрын
හදපු දවසේ ඉඳන් අද වෙනකන්ම අහනවා , කොච්චර සින්දු තිබුනත් මෙක තමයි හිතට දැනිච්ච එක ම සින්දු ව❤❤❤❤❤❤❤❤
@saablovely1435
@saablovely1435 Жыл бұрын
Hi I am tamil but this is song very much beautiful. My most favourite singala song
@gayanthaimesh4937
@gayanthaimesh4937 2 жыл бұрын
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ..😍😍සිංදුව හරිම ලස්සනය් ..... තවත් මේ වගේ සිංදු හදන්න
@Chandrikaudayangani-v1b
@Chandrikaudayangani-v1b 21 күн бұрын
ගැම්මක් තමයි නේද අහන් ඉන්දි දුකත් හිතෙනවා එවුනාට සතුටකුත් හිතෙනවා 😢❤❤❤❤❤❤❤❤❤❤
@kamalasiri9084
@kamalasiri9084 Жыл бұрын
ලස්සනයි ❤️❤️ ගොඩක් ආදරෙයි මං මෙ සිංදුවට❤❤❤
@panchiiff5889
@panchiiff5889 2 жыл бұрын
විකල්ප නෑ ආදරියේ ඔබෙන් එහා ආදරයේ 🙂❤ මාරම ලස්සනයි අයියේ
@miduking
@miduking Жыл бұрын
I love you ❤
@AnnoyedCougar-qy1ze
@AnnoyedCougar-qy1ze 7 ай бұрын
Hiii
@techkingakalankavlogs4696
@techkingakalankavlogs4696 2 жыл бұрын
@yasith ආසකරන කට හඩක් ලංකාවම වෙනස් කරන ගායකයෙක් කවදා හරි උඩටම එනවා දැනටමත් ඇව්ල්ලා තියෙන්නේ 😊🖤 ආදරේයි 🥰
@bkanurasirianurasiri7758
@bkanurasirianurasiri7758 Жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නැ ගොඩක් ලස්සනයි
@wasanapriyadrshani9404
@wasanapriyadrshani9404 11 ай бұрын
සුපිරි සින්දුවක් එල
@wmmmkavishkagimhan4251
@wmmmkavishkagimhan4251 2 жыл бұрын
වැලිගම කොල්ලෙක් නේ පට්ට saho.නියමයි .කොච්චර හැව්වත් එපා වෙන් නෑ .සුබ අනාගතයක් කොල්ලො 👍👍❤️💔
@RuuTVLk
@RuuTVLk 2 жыл бұрын
#1Tending වෙනකන් හිටියේ කමෙන්ට් එක දන්න. Congratulations Sajith V Chathuranga Aiya 🥰
@klisurika3507
@klisurika3507 11 ай бұрын
මාරම ලස්සනයි අයියෙ 🎉 ජයම වෙන්න ඔනි තව ඔයවගෙ එවා ඕනි අයියෙ🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🥰💝
@larohini
@larohini Жыл бұрын
My Favorite Song It Is Very Beautiful 💗💗 Oyage Kata Hadath Lassanayi ❤️❤️❤️
@jeewaninethsaraa1063
@jeewaninethsaraa1063 2 жыл бұрын
මට මේක කොච්චර ඇහැව්වත් එපා වෙන්නැ ඒ තරම් ඇබ්බැහිවෙලා 🔥😊😘😘පොඩ්ඩි ලස්සනට රඟපානව ❤😘😘
@sanathnamal3416
@sanathnamal3416 2 жыл бұрын
Pau ane oya
@surangaruwani6973
@surangaruwani6973 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️💖💖
@priyanthikadeepthika8673
@priyanthikadeepthika8673 Жыл бұрын
Niyamayi ayiye sinduwa marama hithata wedena sinduwak good luck
@gaming-v601
@gaming-v601 Жыл бұрын
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ - හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ ....🥰🥰🥰🥰🥰🥰
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН