Adariye Ruchirananiye (ආදරියේ රුචිරානණියේ ) - Bachi Susan and Gayathri Ekanayaka

  Рет қаралды 630,842

Suresh Maliyadde

Suresh Maliyadde

Күн бұрын

Пікірлер: 261
@MS-qs7yp
@MS-qs7yp 3 жыл бұрын
I don't understand lyrics but it seem Sri Lankan music is deep. This song is melting me into tears... The voice of duo is so beautiful as made for this song... Love from Pakistan
@nishanikalupahana3792
@nishanikalupahana3792 2 жыл бұрын
We all Asians originates from one kind of gene pool. That's the reason behind you always be with us.....parkistan friend as most of sir Lankans with Indian's music. Be happy 😊
@ascsascs2679
@ascsascs2679 2 жыл бұрын
Love from sri lanka dear bro.
@semalimayagoda596
@semalimayagoda596 Жыл бұрын
This song is about thoughts of soldier's sadness. The lyrics say that he is a dedicated person for the war. He is thinking about her girlfriend. He called to girl friend " oh my lovely girl ". He worried about the girl. He is thinking that girlfriend is sleeping and dreaming. When can I meet her. This wind comes from her. I am not worrying about the war. I am a brave soldier. This is Sri Lankan blood. I'll face to the enemies bravely. But I am worrying on girlfriend. Why are Some Sri Lankan soldiers crying among enemies ? Don't cry. Face to the enemies bravely with your powerful strength. My blood ask to fight. This is the meaning of the song.
@niroshadamayanthi9502
@niroshadamayanthi9502 Жыл бұрын
Love from sri lanka dear ....
@adiyagama
@adiyagama Жыл бұрын
This song was originally sung by late Mohideen Beg, one of the best all time singers of Sri Lanka (kzbin.info/www/bejne/hnjUgaOQaNiBps0)
@MaheshRohanMuthugala
@MaheshRohanMuthugala 5 жыл бұрын
භාචි සුසාන්.... විශ්මිත කටහඬක්.... ඇත්තටම දෙවියන්ගෙන් ලැබුනු අනර්ඝ තෑග්ගක් කිවුවොත් නිවැරදී... කොයිතරම් සංවේදී ගැඹුරු සහ පෞර්ෂයෙන් ස්වයංපෝෂිත සුන්දර කටහඬක්ද... බලන්න මේ ගැයීමට ඉතාමත් අපහසු ගීතයක් උවත්, කිසිම ආයාසයකින් තොරව එම ගීතයට පන දෙන හැටි.... ඔබ සුභාවිත සංගීත ලෝකයට පායපු නොබසින සඳක් වේවා.... ගයාත්‍රී ගේ කටහඬ.... රන් රස සේ එකෙනෙක ගැලපෙනව... හරිම සුන්දරයි.... විශිශ්ඨයි..... ඔබ දෙපලම මේ ගීතය තුල ජීවමානව ජීවත් වෙමින් මේ කරන ගායනය.... මෙසේ අසන්නට අප පින් කර ඇත... සුරේශ් මාලියද්ද විශිෂ්ඨයානෙනි ඔබට අපගේ ප්‍රනාමය...
@adiyagama
@adiyagama 4 жыл бұрын
I think I know you Muthugala. Were you an old boy of Gankanda Central, Pelmadulla?
@kavindugithanjana2384
@kavindugithanjana2384 2 жыл бұрын
මහේෂ් ඔබගේ භාෂා හැසිරීම අගෙයි
@asankasampath1689
@asankasampath1689 2 жыл бұрын
100% no words
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි සියලු විවේචන සහ ප්‍රතිචාර වලට.
@ireshmaduranga7015
@ireshmaduranga7015 5 жыл бұрын
Uba anargai
@sanjayakahatapitiya5734
@sanjayakahatapitiya5734 4 жыл бұрын
මෙවැනි පැරණි නිර්මාණ අභාවයට යා නොදී නවතාවයෙන් ඉදිරිපත් කිරීම අගය කලයුතු දෙයක්. සුරේෂ්, ගයත්‍රි, භාචි superb....!
@dileshadissanayake9480
@dileshadissanayake9480 3 жыл бұрын
Harima lassanai....💗💗💗
@gamingmsr9876
@gamingmsr9876 3 жыл бұрын
විවේචන නෑ
@everythingistemporary8103
@everythingistemporary8103 5 жыл бұрын
පෙර පිනකට ලැබුණු කටහඬක් බාචි ඕකනම්... නියම පිරිමි කටහඬක්
@chandimafernando820
@chandimafernando820 2 жыл бұрын
Yes
@dilshanshamishka8382
@dilshanshamishka8382 7 ай бұрын
පුපවට පිහියෙන් අනිනව වගේ අයියෙල.😢😢....ඒ විරහව ලස්සනට උස් හඩින් ⁣දැ⁣නන්න ඔයා නියනව 😥🤕🤕
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
සැබෑ නොවූ ප්‍රේමයක් නිසා දුකත් ප්‍රේමනීය හැඟීම් එක්ක කල් ගෙවන තරුණයෙක් ගැන කියන අපූරුව ❤️❤️ හරිම ලස්සනයි . එදා ගැයූ මොහිදින් බෙග් ශූරීන්ගෙ හඬට ඉහළ සාධාරනයක් කරා . වෙනස්ම රහක් 👌❤️ .
@canon1000ra
@canon1000ra 5 жыл бұрын
මොහිදින් බෙග් කලාකරුවා ජිවමාන කරවන සුමියුරු හඩක් බාචි ඔබට තියෙන්නෙ
@ik-km4et
@ik-km4et 5 жыл бұрын
ඒ සුපිරි හඩෙන් හරියට වැඩක් ගත්තෙ නෑ කියල හිතෙන්නෙ ... බාචි ... පට්ටම කට හඩක් හැකියාවක් ....
@ashenrasika3424
@ashenrasika3424 4 жыл бұрын
Lassanai.bachi godak hagimbarai.theruwan saranai
@subhashiniwipfler8523
@subhashiniwipfler8523 4 жыл бұрын
මම මේ ගීතය කලින් ගායකයාගේ හඬින් අසා තිබුණත් මේ ගීතයට ආදරය කරන්න පටන් ගත්තේ මේ සුසංයෝගය නිසාමයි.විශිෂ්ට ප්‍රති නිර්මාණයක්.ස්තුතියි.
@gaminiadikari956
@gaminiadikari956 Жыл бұрын
Veri. God. Malli
@maxdj1503
@maxdj1503 3 жыл бұрын
ඒක නම් වෙනස්ම රහක්
@tharangasanjeewa8043
@tharangasanjeewa8043 5 жыл бұрын
බාචි,ඉතා අනර්ඝයි.👍✌👌🙏
@piyumthathsara6636
@piyumthathsara6636 3 жыл бұрын
කවද්ද ඇයගේ මුව කමළේ... ඔද වැඩෙන සිනා රසයේ... ගිලිලා යළි මා සැනසෙන්නේ....😋❤️
@feeexcc5178
@feeexcc5178 5 жыл бұрын
ආදරනියම හඩක් තියෙන ගායකයෙක් ඔයා .රත්තරන් හඩට මම ආදරෙයි .තෙරුවන් සරනයී .
@dananjapriyalal1299
@dananjapriyalal1299 3 жыл бұрын
භාචී ...ගයත්‍රි.. තනි වචනයෙන් කියනවානම් ... අතිවිශිෂ්ඨයි...
@sampathudayakumara1
@sampathudayakumara1 4 жыл бұрын
ලස්සනම ලස්සන voice එකක් අක්කෙ..සුබ පතමි...!!
@ratnayakesarath9279
@ratnayakesarath9279 3 жыл бұрын
කොපමණ උච්ච ස්වරයෙන් ගයනාකලත් පිරිමි කටහඬ ඒ විධියටම රඳවා ගත හැකි ගායකයෙක් තමා "භාචි සුසාන්" කියන්නේ. මේ ගීතය ගායිකාව නැතිව ගයනා කලානම් "අති විශිෂ්ටයි."
@yu12769
@yu12769 2 жыл бұрын
Moda katha kiyannepa 😂 Both are perfect
@Dammi-hl6lq
@Dammi-hl6lq 5 жыл бұрын
මම කැමතිම සිංදුවක් ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි.
@feeexcc5178
@feeexcc5178 5 жыл бұрын
සුරෙස් මාලියද්ද ස්තූති ඔබට .
@nissankapush
@nissankapush 4 жыл бұрын
සුපිරි පිරිමි වොයිස් එක බාචි සුසාන් වොයිස්..
@ThanukaDinal-r2f
@ThanukaDinal-r2f 6 ай бұрын
බුදුසරණයි අහන්න අහන්න ආසයි 🙏🙏🙏🙏♥️
@masterinsurer7882
@masterinsurer7882 5 жыл бұрын
භාචි, ඔයා පට්ට. බෙග් මාස්ටර් live ආව වගේ. අබුඩාබි වල musical එකකදි meet වෙලා අපි පැයක් දෙකක් කතාකලා. ඇත්තටම ඔබ සුන්දර දක්ෂ මිනිහෙක් බව මම තේරුම් ගත්තෙ එදා. එදා ඉදන් මම ඔයාගෙ රසිකයෙක්
@chandrikakumarasinghe581
@chandrikakumarasinghe581 4 жыл бұрын
Very nice
@upulajanthaperera3842
@upulajanthaperera3842 3 жыл бұрын
patta ......male voice eka ethaaaama ela ela ...MOHIDIN BEG ...wow very nice both r nice specially the male voice
@shanthajayasingha9940
@shanthajayasingha9940 4 жыл бұрын
I can't believe this master class song came out 50 years now. Superb singing both of you.wonderful music.
@manosen650
@manosen650 5 жыл бұрын
I used to sing this song with my father long time ago.My father is 86now.He doesn't recognise me now as he has dementia.This song is sung wonderfully by Bachi& Gayathri.This brings back old memories.Thanks Suresh & every one envoled.
@සොබාදහම-ඞ8න
@සොබාදහම-ඞ8න 5 жыл бұрын
සුපිරි එකතුවක් නියමයි ජය වේවා
@SeethaSamaranayake-h8i
@SeethaSamaranayake-h8i Ай бұрын
Bahhhi Aiye Oyage Sindu Walata Api Godak Aderai❤❤Great Voise❤❤Geyathri Bahhhi Susanyogeya Akathu Unama Lassanai❤❤Great❤❤❤
@nishanthathennakoon603
@nishanthathennakoon603 5 жыл бұрын
Wow...amazing...So proud of you Gayathri.. You both have wonderful voices
@kapilarugeewa9761
@kapilarugeewa9761 3 жыл бұрын
Aeththenma harima lassanai. Saudi Jeddah sea port
@upekshalakmali8920
@upekshalakmali8920 4 ай бұрын
සංගීත ලොවට පෑයූ බැස නොයන සඳ.... බාචී සුසාන්....🎉🎉🎉
@dkisuruisuru499
@dkisuruisuru499 5 жыл бұрын
සන්ගීතය ගායනය වාදනය තුනම ගොඩක්ම් සෙට් විසිස්ටයි
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
ස්තුතියි!
@lankeshwaramanage2917
@lankeshwaramanage2917 5 жыл бұрын
අප පින් කර ඇත මෙවන් විශිෂ්ට නිර්මාණ රස විදීමට තරම්...
@ranjanjayabandu
@ranjanjayabandu 3 жыл бұрын
Ada me movie eka beluwa...1959 දෛවයෝගය... අවුරුදු 61 මේ ගීතයට...අදටත් ආදරෙයි....
@mirancharuka3334
@mirancharuka3334 4 жыл бұрын
ඒකනම් කියලා වැඩක් නැ සුපිරි 2020 අහන අය ඉන්නවද
@Charmi311
@Charmi311 5 ай бұрын
2024
@sampathvlogs9331
@sampathvlogs9331 3 ай бұрын
2024 ත් ඉන්නවා😊
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
2040💯💪🏻
@ප්රගතිවර්ණකුල
@ප්රගතිවර්ණකුල 5 жыл бұрын
අම්මෝ දෙන්නාගේ වොයිස් කොන්ට්‍රෝල් එක නම්, කියල වැඩක් නෑ, එකදිගට කීපාරක් ඇහුවද මතකත් නෑ
@roshanareyarathna1285
@roshanareyarathna1285 4 жыл бұрын
Godakkk ලස්සනයි❤️❤️❤️❤️
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
💐 💐 💐 💗 බාචි සුසාන් 🌹 ගයාත්‍රි ඒකනායක 🌼
@thilanjayaweera6696
@thilanjayaweera6696 2 жыл бұрын
වැඩ්ඩෙක්❤️
@shanikashanika1116
@shanikashanika1116 5 жыл бұрын
Wat a wonderful voice & it's a great combination. .my best wishes for both of you. .🌹👍
@shyamaperera5152
@shyamaperera5152 5 жыл бұрын
wowwwwwwwwww no words to say..... sooo beautiful ...nice combination too...
@dinushajayathilaka805
@dinushajayathilaka805 4 жыл бұрын
අාදරියේ....✌
@kasunwijenayake6427
@kasunwijenayake6427 Ай бұрын
Dear Bachi..... Outstanding performance... Both of you ❤❤❤
@sasankasasanka1347
@sasankasasanka1347 2 жыл бұрын
පට්ටම ගායනයක්. මේ සිංදුවේ තේරුම දන්න කෙනෙක් ඉන්නවද
@methu6
@methu6 Жыл бұрын
නිදහස් සටන නිසා හිරගත වුන කෙනෙකුගෙ සිතුවිලි. ආදරියේ කියන්නෙ ලංකාවට.
@sigirivideocreation6213
@sigirivideocreation6213 5 жыл бұрын
මේහෙම දෙවල් අපිට අහන්න සලස්වනවට ඔයාලට ගොඩක් පිං....මෙක ගොඩක් අසාවෙන් බලන වැඩසටහනක් ....හැමදාමත් මේහෙම අහන්න ලැබේවා...
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
ස්තුතියි!
@michico76
@michico76 4 жыл бұрын
Oh my god Baachiiiiiii ❤ from old to new version........😊💚 Mind blowing singing ❤
@Malkanthi1122
@Malkanthi1122 5 жыл бұрын
Marama lassanai malli oyage sindu kata hada hariiiiiiima hodai b s ma padmini
@rasunm9031
@rasunm9031 4 жыл бұрын
Verse එකේ යන bits ටික නම් නියමයි❤️❤️❤️❤️
@surangapriyadarshana1542
@surangapriyadarshana1542 4 жыл бұрын
භාවනාවක්❤️😘
@pathummaduranga8951
@pathummaduranga8951 2 жыл бұрын
සුපිරියක් 🔥
@susilkumara846
@susilkumara846 4 жыл бұрын
Patta voice dennagema
@lakshmanweerasekara5087
@lakshmanweerasekara5087 5 жыл бұрын
Oh dear....this is so beautiful.. Enjoyed several times.. Thanks for uploading..
@sanjayaranasinghe9346
@sanjayaranasinghe9346 5 жыл бұрын
හරිම lassanaii . සුරේෂ් අය්යා ගේ වැඩ කොහොමත් quality. සුරේෂ් අය්යා melbourne වලත් concert එකක music කරා ලස්සනට . මතකය නිවැරදි නම් victor / sunil ප්‍රසංගයක
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
මතකය හරි. මේ අවුරුද්දෙත් එනවා. සැප්තැම්බර් 13. එන්න.
@chamimadhuhansi3178
@chamimadhuhansi3178 Жыл бұрын
Lankawe dakshama gayakaya dan inna...🥰🥰
@LahiruViraj-gx7fn
@LahiruViraj-gx7fn 5 ай бұрын
ඉතා විශිෂ්ඨ ප්‍රතිනිර්මානයක්....❤
@100piyum
@100piyum 3 жыл бұрын
සුපිරි කටහඬ
@dinukaswarnakumara614
@dinukaswarnakumara614 5 жыл бұрын
Sir music tika niyami...gaayaneekata denna puluwn uparima waadanayak laba dunna.e rase iwara wenakmma.congratulations sir...♥️♥️♥️♥️♥️
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks Dinuka
@ninacreations6120
@ninacreations6120 5 жыл бұрын
Baachi, what a wonderful voice you have.bless you
@nirmalagunesekara525
@nirmalagunesekara525 3 жыл бұрын
Very beautiful sinhala song thanks my best singer both of you
@denetkalumdenet1007
@denetkalumdenet1007 5 жыл бұрын
බාචි නියමයි
@pabindulakshitha4669
@pabindulakshitha4669 4 жыл бұрын
ඒ කටහඩ.... මාව පිස්සෙක් කලා
@ruwandesilva4905
@ruwandesilva4905 2 жыл бұрын
Wow. Simply beautiful. Both sing so well. 👍👍👍👍👍
@palithasenanayake2949
@palithasenanayake2949 5 жыл бұрын
excellent . I enjoyed it more than 20 times...
@priyanthamadusanka7218
@priyanthamadusanka7218 3 жыл бұрын
පට්ට...🎵🎵🎶🎶😘😘😘❤️❤️❤️
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 5 жыл бұрын
Wonderful voice Susan
@chinthakakothalawala9196
@chinthakakothalawala9196 3 жыл бұрын
Amazing combination !!!
@nalikadayananda8380
@nalikadayananda8380 5 жыл бұрын
ඉතාමත් ලස්සනයි මේ ගීතය...🌹🌹🌷🌷
@christyamaranathfernando8212
@christyamaranathfernando8212 3 жыл бұрын
Beatiful singing , Music . , Gayathri , you got beatiful voice
@priyankabandara5323
@priyankabandara5323 Жыл бұрын
Wooooow ...Excellent ....❤❤❤❤❤❤❤❤🎵🎵🎵🎵🎵🎵🎶🎶🎶🎶🎶🎶🎶💐💐💐💐
@kekirawesudassana980
@kekirawesudassana980 Жыл бұрын
අපූරුයි
@SuperDharmasiri
@SuperDharmasiri 4 жыл бұрын
Wow,What a Wonderful voice.. Same like early days.. Keep it up..
@jamaljoe9382
@jamaljoe9382 3 жыл бұрын
ගෑනු මනුස්සය හිටියෙ නැත්නම් පට්ට
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 3 жыл бұрын
Omg!! Bachi Susan's divine voice ❤️❤️❤️
@coverbysachintha
@coverbysachintha Жыл бұрын
බාචී high පිච් එක great, girl ලස්සනට සින්දුවේ සියුම් කොටස් ,හැගිම් ❤️😊ගායනා කරනවා
@concurrentgeek2106
@concurrentgeek2106 3 жыл бұрын
No words to describe the beauty of singing.
@feelingrelax8026
@feelingrelax8026 5 жыл бұрын
කව්ද යකෝ මේවට unlike දාන්නේ??
@chandana56
@chandana56 5 жыл бұрын
Well done! Very powerful voice!
@pansilrakimu7663
@pansilrakimu7663 4 жыл бұрын
Whole combinations are excellent. very nice. congrats.
@SureshMaliyadde
@SureshMaliyadde 4 жыл бұрын
Thank you! Cheers!
@gangamarasinghe204
@gangamarasinghe204 Жыл бұрын
The original song was sung by late alhaj Mohideen Baig who was born in India and later became a Sri Lankan. Listen to the original Adaraye ruchirananiye by Baig master
@MyShermila
@MyShermila 4 жыл бұрын
Heart touching ! ❤ Amazing !
@nimalamaranayake2304
@nimalamaranayake2304 2 жыл бұрын
Superb , Therewan Saranai dennatama
@piyumthathsara6636
@piyumthathsara6636 3 жыл бұрын
Perfect voice blend.. And soothing to ear...❤️😋
@shanthajayasinghe1942
@shanthajayasinghe1942 4 жыл бұрын
අති දක්ශ හැකියාවෙන් පිරිපුන් බාචිසුසාන් කලාකරැවානෙනි ඔබට ඉක්මන්සුව ප්‍රාර්ථනා කරමි .
@sripaliprasadiwijesundara6330
@sripaliprasadiwijesundara6330 4 жыл бұрын
එයාට මොනව වෙලාද..
@nfernando6627
@nfernando6627 3 жыл бұрын
Wow amazing Bachi susan ❤🔥😍
@chathuriweerathunga5404
@chathuriweerathunga5404 2 жыл бұрын
ආදරියේ රුචිරානනියේ 🤭❤️
@wasanthachandana973
@wasanthachandana973 3 жыл бұрын
Wonderful singing & backing. Superb
@SureshMaliyadde
@SureshMaliyadde 3 жыл бұрын
Thanks for listening
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 2 жыл бұрын
Thank you both singers.This is sweet and nostalgic memories .
@anujakarunaratne7262
@anujakarunaratne7262 2 жыл бұрын
Absolutely beautiful
@KAtu-wt9xb
@KAtu-wt9xb 3 жыл бұрын
My saviour for today
@geethanigunasena7753
@geethanigunasena7753 3 жыл бұрын
So beautiful!
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 5 жыл бұрын
My favourite singer is bacchi. Love him . Fantastic voice
@MrAshx
@MrAshx 5 жыл бұрын
Amazing vocals 👍👍👍
@gayanchameera9779
@gayanchameera9779 2 жыл бұрын
Crazy voice 👌👌🔥🔥🔥🔥🔥💥❤❤❤❤🙏👈
@manjulafonseka9029
@manjulafonseka9029 5 жыл бұрын
Woooow❤❤❤❤❤
@kumudunimanel5482
@kumudunimanel5482 5 жыл бұрын
wow wonderful effort
@nuwanshyamali2232
@nuwanshyamali2232 5 жыл бұрын
Bachi wonderful vioce and girl also good voice
@Dayaweera
@Dayaweera Жыл бұрын
What a beautiful singing. I wish if I have a chance to listen to this song with the same rhythm and the same music just only with Bachi's voice
@srikanthaperera7862
@srikanthaperera7862 2 жыл бұрын
මේ ගීය අවුරුදු 35කට එහා රචනයක් අපි කුඩාකාලේ අපේගම්වල පැදුරුසාජ්ජ වලදී අනිවාර්යෙන් ඇසුන ගීයක් කිංස්ලි පීරිස් ගයද්දි තමා හැමෝ අතරටම ගියේ. එකපාර මරණ්න කියන පදයට කොතරම් විචාර ගෙනාවත් කල්මරණවට,විඳවනවාට වඩා කෙලින් නැත්තම් අමුවෙන්ම පෙම්වතාගේ ප්‍රකාශනයක් තමා මෙහි අන්තර්ගතය තියෙන්නෙ, ප්‍රවීන විචාරකයන් මේ ගීයට ගහන්න හේතුව මහගමසේකර,මානවසිංහ,කරුණාරත්න,මඩවල,ඩෝල්ටන්, ප්‍රේම්ලා මෙය රචනා නොකරපු එකතමා,නැත්තම් ප්‍රශෂ්ති බලන්න තිබුනා.
@nuwansameera4664
@nuwansameera4664 5 жыл бұрын
නියම 👌
@abdullahalsharaf2638
@abdullahalsharaf2638 5 жыл бұрын
ෆට්ටම ලස්සනයි ගොඩාක් ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා
@slmixedvideossdd1471
@slmixedvideossdd1471 5 жыл бұрын
Man asama sinduwak
@thilinaprasad1901
@thilinaprasad1901 5 жыл бұрын
Akke oyage gayanayat supirimai
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 3 жыл бұрын
Old is pure gold
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 34 МЛН
Sparsha ( ස්පර්ශ ) With Ishak Beg | 13th May 2022
57:41
ස්පර්ශ - SPARSHA
Рет қаралды 599 М.
Pem Pahana Niwee (පෙම් පහන නිවී) - Shanika  and Poorna
3:12
Dr. Premasiri Kemadasa Medley
11:29
Suresh Maliyadde
Рет қаралды 147 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 10 МЛН