එක රැයකට වියදම ලක්ෂ 5යිIසීත කඳුකර අහස්ගව්වේ තියෙන ලංකාවේ එකම සහ ප්‍රථම තරු හතේ හෝටලයI

  Рет қаралды 737,087

Harindra Jayalal

Harindra Jayalal

Жыл бұрын

Name: Aviyana Private Chalets
Address: Aviyana Private Chalets, Narangolla Estate, Hakmana, Udispattuwa, Kandy
Tel: +94 77 720 3437 | +94 77 047 5180
Email: aviyanadm@gmail.com | aviyana.digital@gmail.com
Old Web Link: www.aviyana.lk
New Web Link: first7starhotelsrilanka.com
Facebook: / aviyana2023
KZbin: / @aviyanaprivatechalets...
LinkedIn: / aviyana-private-chalets
Media Files:
drive.google.com/drive/folder...
#aviyana#sevenstarhotel#

Пікірлер: 2 300
@thevloglovers2454
@thevloglovers2454 Жыл бұрын
ලංකාව දියුණු වෙන එක ගැන අපිට හරි ආඩම්බරයි. දැවැන්ත පරිසර විනාශයක් දකින්න තියෙනවා . වන සතුනුත් පරිසරයත් ආරක්ෂා කරගන්න
@lashanbatta286
@lashanbatta286 Ай бұрын
Ane bn hama ekatama balanna ba.ehemai kiyala hamademata kale vinasha karanna dennath ba
@kalindurwimalarathna3596
@kalindurwimalarathna3596 Жыл бұрын
මේ හෝටලේ වැඩ කරනවා මම දවසක ප්‍රධාන චෙෆ් කෙනෙක් විදියට💪🏼
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
පරිසරය විනාශ කරල ජරා සල්ලි හම්බ කරන පර බල්ලෙක්. කැරි වැඩ ඉස්මතු කරල පෙනනලා කදු ටික නාය යන්ඩ ගත්තම.... ගොබ්බ අවස්ථාවාදී හරේන්ද්‍රයට අම්මගේ රෙද්ද අස්සේ තමයි හැංගෙ😂න්ඩ වෙන්නේ , බොල.
@chuti5145
@chuti5145 Жыл бұрын
👊👊👊👊
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
👍👍👍♥️
@wsfernando9878
@wsfernando9878 Жыл бұрын
අන්න හරි ඒ ඉලක්කයෙන්ම යන්න ශක්තිය දහිර්‍ය ලෑබේවා .🙏
@tamaraathulathmudali644
@tamaraathulathmudali644 Жыл бұрын
එසේම වෙන්න ඒ සදහා වෙහෙසෙන්න....congratulations🎉🎊
@vimuperera9517
@vimuperera9517 5 ай бұрын
සෑහෙන පරිසර හිතකාමී ගොඩක් නේ ඉන්නේ... මේ වගේ Project වලින් එන සල්ලී මුලු රටටම බලපානවා කියන එක ගැන කිසි අවබෝධයක් නෑ ..මේ හැම දේකීන්ම ඇත්වෙලා නැවත වන ගත වෙන්න ඔනේ එහෙනම්.... ලෝකේ ඉස්සරහට යද්දී අපේ උන් යන්නෙම පස්සට ... පරිසර හිතකාමී කමෙන්ට් දාලා මේ වගේ අයෝජකයිනුත් මානසිකව වට්ටලා... දේසපාලුවොන්ට බැන බැන හෙට පාන් බාගේ කාලා ඉන්නවා....ලෝකේ නොදකින ලිං වල ජීවත් වෙන අපේ මිනිස්සු 💔
@SureshAsanka-wp5lv
@SureshAsanka-wp5lv 3 ай бұрын
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 Жыл бұрын
හරිම සතුටුයි. ඒ උනාට පරිසරයට අත තියනවා කියන්නෙ මට රිදවනවා වගේ මට දැනෙන්නෙ. විශේෂයෙන් කඳු මුදුනක් වීම
@9arch476
@9arch476 Жыл бұрын
සතුටුයි උබලා වගේ මිනිස්සු ඉන්න එක 🙏
@cricketworld6525
@cricketworld6525 4 ай бұрын
1990 lankawe wananthara 23%i. den 16%yi. koheda mechchara kal hitiye?
@champaperera8487
@champaperera8487 Жыл бұрын
වනසපල්ලා පරිසරය . ඩොලර් මුවාවෙන් පරිසරය වැනසීම ලස්සනට කෙරෙනවා .මොනතරම් පරිසර විනාශයක්ද ...? හරිම සුන්දර පරිසරය දෙපාසතා සැප විදිනකොට අපිරිසිදු වෙයි. හරීන්ද්‍ර ඔබත් මේවාට වශීවෙලා .මධ්‍යම කදුකරයට අත තැබීමේ හානිය දැනටත් මිනිස්සු විදිනවා . ඉතුරු ටිකත් විනාශ කරලා දාන්න .හරීන්ද්‍ර ඔබ ලැජ්ජා වියයුතුයි මේවා ප්‍රවර්ධනයට හවුල් වීම ගැන
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
💯💯👍🏻👍🏻👍🏻🌷🌷🌷 සහතික ඇත්ත පරිසරය විනාශ කරල ජරා සල්ලි හම්බ කරන පර බල්ලෙක්. කැරි වැඩ ඉස්මතු කරල පෙන්නලා කදු ටික නාය යන්ඩ ගත්තම.... ගොබ්බ අවස්ථාවාදී හරේන්ද්‍රයට අම්මගේ රෙද්ද අස්සේ තමයි හැංගෙන්ඩ වෙන්නේ , බොල.
@susanthajayalath3521
@susanthajayalath3521 Жыл бұрын
ඊර්ෂ්‍යාව එපා බන්
@asokapushpakumara1200
@asokapushpakumara1200 Жыл бұрын
ඩොලර් එපාද?
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
@@asokapushpakumara1200 you can buy oxygen with dollars 😔
@viraj2875
@viraj2875 Жыл бұрын
Ubala owa kya kiya hitapalla. Loke one tharam parisaaya rkagena mewa kaanaag ..ravaladiyunukaranna mewa one.ubalata kanna bonna na rate loku katha evunata 😂
@mayurimayuri427
@mayurimayuri427 Жыл бұрын
මගේ රට තව තවත් සංවර්ධනය වෙලා අපේ රටට විදේශ විනිමය ගලා ඇවිල්ලා සංචාරක ව්‍යාපාරය දියුනු වෙන්න ඕන ❤🥺
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ඔව් අපේ ශ්‍රී ලංකාව සංචාරක පැමිණීම වැඩිවේවා💜️💜️💜️ මේ හොටේල් එකට ජය වේවා 🙏 🌹 ❤ අපේ රටට ඩොලර් ලැබී අපේ රට ලෝකයේ දියුණුමරටවල් වලින් එකක් වේවා 🙏 🌹 ❤
@chamlikumara3515
@chamlikumara3515 10 ай бұрын
​@@nathalijulen3297d 0:09 fom
@nera456
@nera456 Жыл бұрын
මම ඔබ තුමාව දැකලවත් නෑ.මට කවදාවත් මේ හොටෙල් එකේ රැයක් ගත කරන්න නොලැබෙන්නත් පුළුවන්.ඒත් ඔබ තුමාගේ මේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා මම සුභ ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි🙏🙏🙏
@navarathnaKanahera
@navarathnaKanahera 9 күн бұрын
Oba thumata jayaweawa
@navarathnaKanahera
@navarathnaKanahera 9 күн бұрын
M r heawasam obata Jaya budusarani davipihitai 😊
@rathnakumarpeiris3000
@rathnakumarpeiris3000 Жыл бұрын
ලංකාවේ කැළැ කපල ඉවරයි ලංකාවේ හදවත ❤️ වන කදුකරයත් ඉවර කරමු නියමයි
@kalharabandara5222
@kalharabandara5222 Жыл бұрын
රෙද්ද තමා
@kalharabandara5222
@kalharabandara5222 Жыл бұрын
ඇස් දෙකෙ කටේ දාගෙනද ඉන්නෙ විල්පත්තුව කපලා අක්කර දාස් ගානක් ඒවට කෑ ගහපන් ගිහිල්ල
@lwpathi4296
@lwpathi4296 Жыл бұрын
කට ..කට. .මේව අප්පච්චිගෙ වියාපෘති...නිකන් කට දොඩවල මැරෙන්න එපා...😕😕😕
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
@@kalharabandara5222 පරිසරය විනාශ කරල ජරා සල්ලි හම්බ කරන පර බල්ලෙක්. කැරි වැඩ ඉස්මතු කරල පෙන්නලා කදු ටික නාය යන්ඩ ගත්තම.... ඉස්කෝලේ යන කාලේ පන්තියේ අන්තිම පේලියේ භිටිය අමු පොල් බූරු හරීන්ද්‍ර‍යට අම්මගේ රෙද්ද අස්සේ තමයි හැංගෙන්ඩ වෙන්නේ , බොල.
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
@@kalharabandara5222 තොගේ අම්මගේ තනේ උඩද ඔය ගණිකා ගුබ්බෑයම අටවලා තියෙන්නේ
@kmh1512
@kmh1512 Жыл бұрын
රක්ෂිතයක් මැද පූද්ගලික ඉඩමක් 😮 අපි කොහෙ හරි ගිහින් කෑම්පින් කරොත් තමා වනජීවී එකෙන් රෙද්ද උස්සන් එන්නේ
@lwpathi4296
@lwpathi4296 Жыл бұрын
කට..කට. .බොලා හිඟන්නොනේ... ඒ වගේද මේ බොලාගෙ අප්පච්චි හොරකම්කර ගත්තු සල්ලි වලින් බිලියන ගණන් වියදම් කරල මේව හදන්නෙ...😕😕
@abmara1972
@abmara1972 Жыл бұрын
That’s true… 🤔
@susanthajayalath3521
@susanthajayalath3521 Жыл бұрын
ඊර්ෂ්‍යා එප බ්න්
@matheeshakalhara5488
@matheeshakalhara5488 Жыл бұрын
රක්ෂිත yak newe klin oka privet ඉඩමක් ape gewal patte තියෙන්නේ
@Hasiru_Randeep
@Hasiru_Randeep Жыл бұрын
ඇමැතිලාට කරන්න බැරි වැඩ පබයො දාලා කරවනවා
@n.n.8402
@n.n.8402 Жыл бұрын
හරින්ද්‍ර මහත්මයා.ඔබතුමාගෙ වැඩසටහන් ආසාවෙන් බලනවා. නමුත් මේක ගැන නන් ලොකු කලකිරීමක් තියෙන්නේ. මං ඉල්ලා සිටිනවා රක්ෂිතයක් මැද මෙ වගේ පුද්ගලික ඉඩමක් ගත්තු ක්‍රමය පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා. රට වෙනුවෙන් මේ ඉල්ලීම කරන්නේ.
@gihanpalitha1591
@gihanpalitha1591 Жыл бұрын
😂😂😂 nodakim ubala😂
@banukamalshan8162
@banukamalshan8162 Жыл бұрын
Sirawata❤
@shanthagunasekara5316
@shanthagunasekara5316 Жыл бұрын
සහතික ඇත්ත. මේ ඉඩම් ඔහුට මුදාහැරියේ කෙසේද යන්න බලවත් ප්‍රහේලිකාවක්
@dilshanmadusanka593
@dilshanmadusanka593 Жыл бұрын
ඇයි කැහිල්ලද ඉතිං.😂
@sihinasameekarana
@sihinasameekarana 10 ай бұрын
True
@bravoforever
@bravoforever Жыл бұрын
රක්ෂිතයක් තුළ මේ කල අපරාධයට සොබා දහමින්ම දඬුවම් ලැබේවා! 🙏
@thisumdineth1448
@thisumdineth1448 Жыл бұрын
මේක නම් පිස්සුවක් ...දින දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
😂❤😊
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA Жыл бұрын
😂
@pradeepnishantha8331
@pradeepnishantha8331 Жыл бұрын
ඇත්තටම මෙවැනි දේවල් ලංකාවේ තියෙනවා කියන්නේ රටට අඩමිිබරයක්,බුදුසරණයි ඔයට කවදාවත් වරදින්නැ
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
පිටරටින් ණයට කකා වැජබෙන මිනිස්සු, ලැජ්ජයි!
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
​@@ANAGARIKADARMAPALAතොපි වගේ උන් වද වෙන එකමයි හොද.😅
@DamayanthiDamayanthi-tm9li
@DamayanthiDamayanthi-tm9li Жыл бұрын
මෙි තරමි ලස්සන රටක් වෙන කොහෙද.මෙිවා දකිද්දි මටනමි රටෙි පාලකයින් ගැන ලොකු තරහක් එන්නේ.අපිට මෙි හෝටලයට යන්න බැරිවෙයි එත් සතුටුයි මෙි මාගේ රට මාගේ දිස්තිුක්කය ඇත්තටම අඩමිබරයි.අනේ වයසක පාලකයිනි දැන්වත් රට දියුණුකරපල්ලා 🙏🙏🙏
@tharinduwickramasingha1577
@tharinduwickramasingha1577 Жыл бұрын
අනේ ගොනෝ ..ඔය hotele හදල ඔතන අමුතුවෙන් ලස්සන කරන්න දෙයක් නැ..පාලකයන්ගේ වැරදි නිසා තමයි මහා ගස් කපලා hotel හදන්නේ..තෙට ඔය කැලේට යන්නත් අය සල්ලි දෙන්න වෙයි
@shehanshashika210
@shehanshashika210 Жыл бұрын
ගිහින් හදේ කක්කුස්සි පල පොන්නයා
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 Жыл бұрын
අපේ රටෙි මෙි වගේ දේවල් ඉදිකිරීම ගැන හරිම ආඩමිබරයි මෙතරමි ආත්ම විශ්වාසයක් ⁣ආත්ම ශක්තියක් ධෛර්යක් තියෙන මිනිසුන් අපේ සිටීම ගැනත් හරිම ආඩමිබරයි දියුණු වෙන් දියුණුවට පත්වෙිවා.
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඔය ගණිකා ගුබ්බෑයම අටවලා තියෙන්නේ තොගේ අම්මගේ තනේ උඩද , බොල? ඕකා... පරිසරය විනාශ කරල ජරා සල්ලි හම්බ කරන පර බල්ලෙක්. කැරි වැඩ ඉස්මතු කරල පෙන්නලා කදු ටික නාය යන්ඩ ගත්තම.... ඉස්කෝලේ යන කාලේ පන්තියේ අන්තිම පේලියේ භිටිය අමු පොල් බූරු හරීන්ද්‍ර‍යට අම්මගේ රෙද්ද අස්සේ තමයි හැංගෙන්ඩ වෙන්නේ , බොල.
@lankanlife8489
@lankanlife8489 Жыл бұрын
ඔයා හිතනවද මේ තනි මනුස්සයට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියල ඔය ප්ලෑන් පාස් කරගෙන මෙච්චර ඉක්මණින්. බලවතුන්ගෙ සල්ලි කතා කරනවා යාළුවා
@champaperera8487
@champaperera8487 Жыл бұрын
අනේ ශ්‍රියානි ,ඔයාගේ බුද්දිමත් කතාවට දෙන්න දෙයක් නැහැ ..😂😂😂
@chandanapathirage206
@chandanapathirage206 10 ай бұрын
අම්මව මරාගෙන කාපල්ලා විකුනපල්ල අහෝ පරිසර හානිය කරලා තිබෙන හානි මදිවට ද කදු මුදුනේ හොටල් ඉදි කරන්නේ රජ කාලේ වැවක් වත් හැදුවෙ නැ... මොලය උඩ වාඩි වෙළද මේවාට දිඋණුව කියන්නෙ
@manonipreethikayaddehige5905
@manonipreethikayaddehige5905 Жыл бұрын
උත්සාහය හා කැපවීම අගය කරනව. විවිධ දක්ෂතා මෙන්ම යහපත් ආකල්ප ඇති ලාංකික පුතෙක් වන ඔබ ඇතුලු සැමට ජය පතමි. සාර්ථක වේවා !!!
@chandanapathirage206
@chandanapathirage206 10 ай бұрын
මරු අම්මා ව විකුණාගෙන කාපල්ලා අහස පොළොව නුහුළන අපරාධ විනාශ කරපල්ලා කාපල්ලා මේ රට නොදකින් හෙන වදින්න ඕනි මේ අපරාධ වලට...
@pathumcamaraderie
@pathumcamaraderie Жыл бұрын
සුපිරිම concept එකක්.මේකෙන් ලංකාවට billionaires ල ගෙන්න ගන්න පුලුවන් 😌
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
😊😅😮
@BOSS-rj4mi
@BOSS-rj4mi Жыл бұрын
උන් ලන්කාවට එන්නෙ නෑ බ්ම්න් ගොඩක් උන් යන්නෙ singapore , hawai , switzerland , Denmark වගෙ රට වල් වල ලන්කාවට එන්නෙ ගොඩක් middle class වල අය මොකද ලන්කාවෙ සන්චාරක කර්මාන්තෙ කියලා කිව්වට උන්ට හරියන night city එහෙම මෙහෙ නෑ
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
පරිසරය විනාශ කරල ජරා සල්ලි හම්බ කරන පර බල්ලෙක්. කැරි වැඩ ඉස්මතු කරල පෙන්නලා කදු ටික නාය යන්ඩ ගත්තම.... ඉස්කෝලේ යන කාලේ පන්තියේ අන්තිම පේලියේ භිටිය අමු පොල් බූරු හරීන්ද්‍ර‍යට අම්මගේ රෙද්ද අස්සේ තමයි හැංගෙන්ඩ වෙන්නේ , බොල...
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
රිනාත්මක මිනිස්සු කොමෙන්ට් කරලා
@asimpleguy9667
@asimpleguy9667 Жыл бұрын
Tharu 7 kiyanne munma ne ban😅
@nuwansinghalage8408
@nuwansinghalage8408 Жыл бұрын
කට්ටියක් කදු ටික එලි කරල පන්සල් හදනවා.. අනිත් අය හොටෙල් හදනවා.... මේ තැන ගොඩක් එලිකරලා.. සොබාදහමට ලගින් යන construction කලානම් කමක් නෑ.... මේක housing scheme එකක් වගේ කොන්ක්‍රීට් වනාන්තරයක් වෙලා..
@Nasaraniya131
@Nasaraniya131 2 ай бұрын
අනේ උබ හිටපන් උබත් කැලේ කපලා ගංජා ටිකක් හිටවපන්
@nilanthaabeysekara5879
@nilanthaabeysekara5879 Жыл бұрын
හරේන්ද්‍ර 😂😂😂.. මටත් ලොකු උදව්වක් ඕන. රක්ෂිත වනාන්තර මැදින් පොඩි අතු පැලක් අටවගන්න...😊😊😊😊
@sarojiniwijesuriya6601
@sarojiniwijesuriya6601 Жыл бұрын
😂😂😂😂😂😂
@lwpathi4296
@lwpathi4296 Жыл бұрын
උබට විතරක් මොකෝ ....මටත් ඕන ....චූටි ඉඩම් කෑල්ලක් ...😕 පොඩියට බුලත්විට කඩයක් දාගන්න ...මං තමා එන සුද්දන්ට බුලත්විට විකුනන්නෙ...😾😾😾
@pitigalapathma6650
@pitigalapathma6650 Жыл бұрын
❤😂❤❤❤❤❤❤❤❤
@manujasenevirathne7663
@manujasenevirathne7663 4 ай бұрын
රක්ෂිතයක් මැද ගම්බිරිස් වවපන් පුතේ. පුලුවන්
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 9 ай бұрын
ගාල්ලේ රිච්මන්ඩ් කොල්ලෙක් ආඩම්බරයි සහෝදරයා දිනෙන් දින දියුණුව ලැබේවා 🔥
@janakasubasinghe3167
@janakasubasinghe3167 Жыл бұрын
අති සංවේදී කදු මුදුන් ප්‍රවේශමෙන් පරිහරණය කරන්න....
@wasana2268
@wasana2268 Жыл бұрын
@gemunukumara8533
@gemunukumara8533 Жыл бұрын
Eka eyala uba meka balala idapan uda yanne nethuwa
@BOSS-rj4mi
@BOSS-rj4mi Жыл бұрын
@@gemunukumara8533 උබ වැස්සයවත් ඉස්කොලේ ගිය එකෙක්ද යකො 😂😂
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Muta salli dunnoth ammath wikunawa 😂samantha badda promote kale. 😂 Bro 7 Star hotels na loke 😂 maximum 5 star. Oka 5 star wath nowe. Mokada wayawage thanaka 5 star facility denna ba. Mewa jathika aparada namal ponnayage
@kamanisamarasundara7460
@kamanisamarasundara7460 Жыл бұрын
@@gemunukumara8533 zmzmmzmmzmzmmzmzmmzmzmzmzzmzz; zzmzmzmzmmzmzzmmzmzmmzzmmmzmzmzzmzmmzmzmzm
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 Жыл бұрын
ලංකාවේ ඔක්කෝම වනාන්තර හෙළිකරල ගහපියව් hotel හදා පියව් පාරවල් .එකක් ඉතුරු කරන්න එපා අට වා ගත්ත ජනාධිපති ඔන්න උඹට රටට ඩොලර් ගේන කරන වැඩ කාටත් සතුටුයි ද ..අනාගත දරුවන් ට බීමට වතුර පොදක් නැති වෙන්න කාන්තාර රටවල් වගේ උඩ බිම ඉන්න බැරිව රස්නය වැඩි වෙන්න ඔක්කෝම විනාශ කරලා රටේ සොබාදහම සෞන්දර්ය විනාශ කරලා daapiyau ..
@rathnakumarpeiris3000
@rathnakumarpeiris3000 Жыл бұрын
හරියට හරි ❤
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
💯
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
true
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
මොනාද ඇන්ටි මේ කියන්නෙ 😒 positive විදිහට දකින්න.. මේකෙන් මිනිස්සු කී දෙනෙක්ට රස්ස හම්බෙයිද
@wasalananayakkara3957
@wasalananayakkara3957 Жыл бұрын
කොළඹ One gallface එකට එහා පැත්තේ හැදන One colombo කියන හෝටලෙ තරු හතේ හෝටලයක්.ඒකේ වැඩ දැන් 75% ඉවරයි .ඒ නිසා ලංකාවේ ඉදි වෙන පලමු තරු හතේ මේක කිව්වේ නම් බොරු.
@thilinathineth21
@thilinathineth21 Жыл бұрын
The one colombo එකද itc one colombo එකද(building 2ක් පාලමකින් යා කරපු එකද)
@fifa2022qatarfunny
@fifa2022qatarfunny Жыл бұрын
ඒක තරු 5 මං හිතන්නේ
@wasalananayakkara3957
@wasalananayakkara3957 Жыл бұрын
@@thilinathineth21 ඔව්
@wasalananayakkara3957
@wasalananayakkara3957 Жыл бұрын
@@fifa2022qatarfunny ඒවා බොරු කියලා යූටියුබ් කට්ටිය අරන් ගිහින් ප්‍රසිද්ධි කරන්නේ නැහැ.හේතුව ලෝකයම දන්නවා.හදලා ඉවර වුනාම බලන්න .
@happyheart252
@happyheart252 Жыл бұрын
රක්ෂිතයක් පුද්ගලික ඉඩමක් වෙලා.සුන්දර වනාන්තරය කොන්ක්‍රීට් වනාන්තරයක් වෙනව.නව නිපැයුම් ඇසට අලංකාර වුවාට,වනාන්තරය ලස්සන වෙන්නේ දැවන්ත වෘක්ෂලතා පිරි තිබෙන විටයි.
@kdgimhank
@kdgimhank Жыл бұрын
වැඩක් නැ කියලා අන්තිමට මුන් මේ කරන වැඩ වලින් $ වලට තමා o2 ගන්නත් වෙන්නේ . හරක් වගේ මේ දෙවල් උඩ දාලා කියෝනෝ ගොඩක් උන්.
@happyheart252
@happyheart252 Жыл бұрын
@@kdgimhankමගෙ රට ගැන හරිම වේදනයි මට.ඇයි මගේ රටට හදවතින්ම ආදරය කරන පාලකයෙක් බිහිවෙන්නෙ නැත්තෙ.සල්ලි මත්තෙම නොවෙයි අපි හුස්මගන්න ඕන.අපේ සුන්දර ස්වභාව ධර්මයා එක්කයි අපේ පැවත්ම ඉදිරියට ගෙනියන්න ඕන.
@kdgimhank
@kdgimhank Жыл бұрын
@@happyheart252 ඇත්ත bro මේවා කතාකරද්දි ගොඩක් අය බනිනවා මොකද උන්ට මේ දෙශපාලකයෝ ගේ ඇටයෝ මවලා පෙන්නන දෙවල් සියල්ල හරි විදියටයි පෙන්නේ එක කඩන්න හරි අමාරුයි . පරිසරයට ආදරය කරන නිදහස්ව හිතන උන් ඉන්නේ අපේ ජෙන්. එකෙත් 30%කටත් අඩුවෙන් ඉතින් හරි අමාරුයි bro මුන් ගේ ඔළු වෙනස් කරන්න. ඔය Ad හදන්න සහා ලොකු තැන් වල උන් ගේ මේ ගෙම් රන් කරන්නේ අපි හිතන්නෙවත් නැති සෙට් එකක්. බලමුකෝ.
@dumindaalexander8033
@dumindaalexander8033 Жыл бұрын
මම පරිසරයට ආදරය කරන කෙනෙක් කියලත් කියනවා. විශ්වාස කරන්න අමාරු කතාවක්..🙂
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
💯💯👍🏻👍🏻👍🏻 පරිසරය විනාශ කරල ජරා සල්ලි හම්බ කරන පර බල්ලෙක්. කැරි වැඩ ඉස්මතු කරල පෙන්නලා කදු ටික නාය යන්ඩ ගත්තම.... ඉස්කෝලේ යන කාලේ පන්තියේ අන්තිම පේලියේ භිටිය අමු පොල් බූරු හරීන්ද්‍ර‍යට අම්මගේ රෙද්ද අස්සේ තමයි හැංගෙන්ඩ වෙන්නේ , බොල.
@lwpathi4296
@lwpathi4296 Жыл бұрын
ටව්ක් ....😕 බොරු බම් ....🥴
@user-pj6op3ei5s
@user-pj6op3ei5s Жыл бұрын
අම්මෝ රැයකට ලක්ශ 5ක් 😮😮 අපිට කවදාවත් බලන්නවත් යන්න බැරි වෙයි එත් උත්සහ කරනව මමත් දවසක ඒ වගේ ජිවිතයක් ගෙවන්න❤❤❤
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA Жыл бұрын
හොද පොස්ත කොල්ලෙක් දැලේ ගානිම් එතකොට ඌ ඔය යන්න බැරි ටැංවලට එක්කරන් යයි
@BOSS-rj4mi
@BOSS-rj4mi Жыл бұрын
@@ANAGARIKADARMAPALAඑහෙම මෝඩ කොල්ලො න්ම් නෑ හිටියත් උපරිම මාස ගනයි අතාරිනවා
@lahirusandaruwan3455
@lahirusandaruwan3455 Жыл бұрын
Try කරමු
@lkcartoonworld1999
@lkcartoonworld1999 Жыл бұрын
@@ANAGARIKADARMAPALA monwd yko kollo dala dagnna idakin ublnm
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA Жыл бұрын
@@lkcartoonworld1999 🤣🤣🤣🤣
@danushkalakmal5769
@danushkalakmal5769 Жыл бұрын
වැඩේ හොදයි හැබැයි ඒ කන්දට වෙලා තියන දේ දැක්කම දුකකුත් එනවා. පුලුවන් තරම් පරිසරයත් එක්කම මේක කරගෙන යන්ඩ
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 Жыл бұрын
කොහොම උනත් වටිනා පරිසරය තමයි විනාශ වෙන්නේ. විදේශිකයන් ඇවිත් කාලාබීලා යයි. තවත් අයටත් ඕන වෙයි තව හෝටල් හදන්න. පරිසරය විනාශය නියතයි. අවසානයේ රටේ ජනතාවට බොන්න වතුර ටිකක්වත් නැති වේවි. මේ අය මුදල් වලට ඕනම විනාශයක් කරාවි. අනේ අපේ මව්බිම.😪😪😪
@LakshanDesaman
@LakshanDesaman 9 ай бұрын
පලයං මොඩය යන්න
@shyamajayawardana818
@shyamajayawardana818 7 күн бұрын
😢
@S.A.M905
@S.A.M905 Жыл бұрын
එතකොට මේ ඉඩම් සංරක්ෂණ වනාන්තර නෙවෙයිද??? 😮 මේවා කොහොමද ප්‍රයිවට් ඉඩමක් උනේ..
@sanju4866
@sanju4866 Жыл бұрын
එ්කනේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ ගැන😢
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 Жыл бұрын
මටත් තියෙන ප්‍රස්නේ ඕකම තමා.
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 Жыл бұрын
Aniwaryenma mun Rajapaksha parainta kade gihin sobavika parisaraya vinasha karanna ara sinharaje hotel gahuwa wage ane aparade ape sobavika parisaraya munta kohomad thaniyama me idam bukthi vidinna puluwan une
@chanila2618
@chanila2618 Жыл бұрын
නියමිත ක්‍රමවේදයකට අනුව පරිසරය ආරක්ෂා කරගෙන වැඩේ කරගෙන යනවා නම් ගැටලුවක් නෑ නේද?
@chathuraekanyaka6037
@chathuraekanyaka6037 Жыл бұрын
@@chanila2618😂 කොහෙද බල්ලෝ පරිසරය රැකෙන්නේ
@Chandi38
@Chandi38 Жыл бұрын
මට තියන ප්‍රශ්නය මේ ඉඩම් කොහොමද වෙන කෙනෙක් අයිති කරගන්නේ කියන එක. මේවා රජයට අයිති රක්ශිත ඉඩම් වෙන්න එපැයි .කොහොමද මේවා private properties වෙන්නේ...knuckles රක්ශිතය Unesco world heritage site එක්ක් නේද?.
@kavishkapathirage9131
@kavishkapathirage9131 Жыл бұрын
ane bn gon comment danna epa ratata hoda deyak weddi ewata udau krapn ubala wage gobboyo nisa thama mee rata eka thana thiyenne
@Wildernessa527
@Wildernessa527 Жыл бұрын
This mega project will definitely devastate one of the diverse and highly sensitive ecosystems in Sri Lanka. Though the presentation is well sugar coated, anyone who has learned the value of our central hills would understand that the destruction of endemic flora and fauna will be inevitable.💔
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
definitely.
@Sasanka197
@Sasanka197 10 ай бұрын
Very true
@thilakarathnapurijjala4085
@thilakarathnapurijjala4085 Жыл бұрын
හොර්ටන් තැන්න දී ක්‍රීඩා පිටියකට...පවරා සින්හරාජය ලී මෝලකට...දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට...සමනල කන්ද බදුදෙමු හෝටලයකට.😮😢😢😢😢
@meghadulshan7689
@meghadulshan7689 Жыл бұрын
ane nikan idahan pinguththarayo, ohoma hotels nathi unaama tourists la awilla inne ubalage ammalage gedarada?
@n.n.8402
@n.n.8402 Жыл бұрын
කොච්චර ඇත්තක්ද...... 🥺
@taeyangvithana
@taeyangvithana Жыл бұрын
හොටෙල්ස් නැති උනාම ලංකාවට එන සංචාරකයෝ තොපේ ගෙදරද දන්නෑ නවතින්නේ
@lwpathi4296
@lwpathi4296 Жыл бұрын
ටව්ක් ....😕 ඇත්තනේ උට්ටො...😾😾😾
@wasundararathnaweera5736
@wasundararathnaweera5736 Жыл бұрын
තුන්කල් දැකලා ලියල තියෙන්නෙ 😖
@asrs8786
@asrs8786 Жыл бұрын
ලොකු රක්ශිත යක් නේද . ගෙයක් පේන්නවත් නෑ වෙන . වැඩේනම් හොදයි . ඒත් ඕක ආරම්භ කරාම . අනිත් ගස් ටික ඉතුරු වෙයිද . 🤔. මෙහෙම රක්ශිත වල ඉඩම් ගත්තොත් හැම කෙනාම . ලන්කාවෙ කැලෑ ඉතුරු වෙයිද .
@MR_SS.PODDA.
@MR_SS.PODDA. Жыл бұрын
ඇවිත් බලන්නකො කියවන් නැතුව බොරුවට ගෙවල් නැත්තෙ කොහෙද කියලා
@asrs8786
@asrs8786 Жыл бұрын
@@MR_SS.PODDA. ok
@matheeshakalhara5488
@matheeshakalhara5488 Жыл бұрын
Oka privet idmk klin idlm
@asrs8786
@asrs8786 Жыл бұрын
@@matheeshakalhara5488 සල්ලි දීලනෙ අරන් තියෙනවා කිව්වෙ . මහ කැලැයක් මැද කව්ද ඉඩම් දෙන්නෙ . වටේම ඒව රජ්යටලු අයිති . මැද ටික එතකොට කොහොමද පුද්ගලික ඉඩමක් උනේ. 🧐
@matheeshakalhara5488
@matheeshakalhara5488 Жыл бұрын
@@asrs8786 kaud maha kalyk kiynne oka ape gewl ptte thiyenne
@israelsamaje
@israelsamaje Жыл бұрын
ස්ටැඩට් එක හදන්න ඕන රටේ මිනිස්සුන්ටත් යන්න පුලුවන් වෙන්න.අපි ඉන්නෙ ඊශ්‍රායල් .නමුත් මේ රටේ මිනිස්සුන්ට යන්න පුලුවන් රටේ ඕනම දෙයක් බලන්න.විඳින්න..ඒත් ලංකාවෙ එහෙම නැ.පිට රටවල් වල මිනිස්සුන්ට විතරයි වෙන්වෙලා තියෙන්නෙ.මොකද ලංකාවෙ මිනිස්සුන්ට ඒව අතිවිඳින්න ආර්ථිකය හදලා නැ.ඇත්ත ඒකයි
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
පරිසරය විනාශ කරල ජරා සල්ලි හම්බ කරන පර බල්ලෙක්. කැරි වැඩ ඉස්මතු කරල පෙන්නලා කදු ටික නාය යන්ඩ ගත්තම.... ඉස්කෝලේ යන කාලේ පන්තියේ අන්තිම පේලියේ භිටිය අමු පොල් බූරු හරීන්ද්‍ර‍යට අම්මගේ රෙද්ද අස්සේ තමයි හැංගෙන්ඩ වෙන්නේ , බොල.
@zoysa81
@zoysa81 Жыл бұрын
පරිසරයට ආදරය කරන කෙනෙක් නම් ඔය වගේ වැඩක් කරන්නේ නෑ 😁😁😁
@niroshadamayanthi9502
@niroshadamayanthi9502 Жыл бұрын
මේ රක්ෂිතයක.කොහොමද මෙහෙම වෙන්නෙ මේක පුද්ගලික ඉඩමක්ද? කෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ....
@lwpathi4296
@lwpathi4296 Жыл бұрын
ඒව මොකටද බොට...😕 අප්පච්චි ඒව බලාගනීවි...😾😾😾
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 Жыл бұрын
ලංකාව කාන්තාරයක් වෙන්න වැඩි ඈතක නෑ.මහනුවර පැත්ත අපි පොඩි කාලේ හරිම සීතලයි.දැන් අනුරාධපුරය කුරුනෑගල වගේ රස්නේ.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
දියවන්නා කුමාරියේ..... මතක් වුනා. 😭
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
වැඩේ හොදයී ගොඩ ඉඩමක ඉදිකරානම්.,ස්වාභවික දිය උල්පත් විනාශ වෙලා,පරිසරයට ලොකු හානියක් මේ හොටල් ඉදිකිරීම් නිසා ඇති වෙනව,පොලව යට ජලයත් අපිරිසිදු වෙනව.
@prashanwijayawardana2968
@prashanwijayawardana2968 Жыл бұрын
හිනායනවා.......
@prashanwijayawardana2968
@prashanwijayawardana2968 Жыл бұрын
ගහකට වතුර ටිකක් දාන්නත් අය .......හැමතැනම කුනු දාන මිනිස්සු .......ලොකු ආදායම් වලට යන්න උත්සහ නොකරන අය .......රජයට බැන බැන ඉන්න අය .....මිනිහෙකුට වතුර උගුරක් දෙන්න වත්කමක් නැතිඅය .........රටම හිගාකනවා දකින්නයි ආස ........ඒ අය කියන්නෙ ......අඹ වවන්න ද.....
@piyasiridissanayakesong9082
@piyasiridissanayakesong9082 Жыл бұрын
හරීන්ද ජයලාල් මහතා ඔබ මෙවැනි සුන්දර දසුන් සහිත ඉදි කීරීමි අපට රූපරාමු සහිත හෝටල් සංකීර්ණ පෙන්වන එක ගැන මහත් සතුටට කරුණක් ඔබ තුමා විසින් මෙවන් ගමන් බිමන් වල යෙදෙමින් කරන්නේ මහගු සමාජ මෙහෙවරක් එනිසා ඔබට බුදු සරණයි .දෙවිරැකවරණයි.
@kasunhansika1624
@kasunhansika1624 Жыл бұрын
ඇත්තටම සතුටුයි ලංකාවෙ අපේ මනුස්සයෙක් මේ වගේ ගේමක් දෙන එක මාරම ගැම්මක් ඔබතුමාට තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා🙏🙏
@NeranjalaYaudhasinha
@NeranjalaYaudhasinha Жыл бұрын
සියලු වැඩ කටයුතු සාර්ථකව නිම කරමින් ඉතා ඉක්මනින් මෙම ඩොලර් උල්පත රටට දායාද කරන්න...
@yasithalakmal9417
@yasithalakmal9417 Жыл бұрын
අනේ මෙහෙම්ත් බූරුවන්
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou Жыл бұрын
මේ රටේ ඉපදීම ගැන සියළු දෙනාම සතුටු .වෙන්න..මෙවැනි දේ කරන්න හැකි ආයෝජකයින් සිටීම ගැනත් අපි ආඩම්බර විය යුතුයි..නමුත් රටේ ස්වාභාවික සවුන්දර්‍යට හානියක් නොවන විදියට සියළුම දේම කර ගැනීමට වග බලා ගනිමු....මෙය සියළු දෙනාටම යහපත් පිණිස වේවා ...ඔබ තුමාට සුභ පැතුම්... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
පරිසරය විනාශ කරල ජරා සල්ලි හම්බ කරන පර බල්ලෙක්. කැරි වැඩ ඉස්මතු කරල පෙන්නලා කදු ටික නාය යන්ඩ ගත්තම.... ඉස්කෝලේ යන කාලේ පන්තියේ අන්තිම පේලියේ භිටිය අමු පොල් බූරු හරීන්ද්‍ර‍යට අම්මගේ රෙද්ද අස්සේ තමයි හැංගෙන්ඩ වෙන්නේ , බොල.
@chathurikailleperuma1710
@chathurikailleperuma1710 Жыл бұрын
Eeeweeeeeewttrdrrrrrrrrr
@anushkajeevanthi4918
@anushkajeevanthi4918 Жыл бұрын
Aya monawa winasa wennada
@n.n.8402
@n.n.8402 Жыл бұрын
නෑ නෑ කිසිම හානියක් නෑ. 😂😷
@richiradilshan5921
@richiradilshan5921 Жыл бұрын
Grade coment.❤️
@salmaishak7249
@salmaishak7249 Жыл бұрын
ලංකාව දියුණු වෙනවා දකින්න හරි ආසයි Good luck👍👍 May allah bless you all
@groundzero5708
@groundzero5708 Жыл бұрын
Destroying natural habitats pike this is not a good thing
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
පරිසරය විනාශ කරල ජරා සල්ලි හම්බ කරන පර බල්ලෙක්. කැරි වැඩ ඉස්මතු කරල පෙනනලා කදු ටික නාය යන්ඩ ගත්තම.... ගොබ්බ අවස්ථාවාදී හරේන්ද්‍රයට අම්මගේ රෙද්ද අස්සේ තමයි හැංගෙ😂න්ඩ වෙන්නේ , බොල.
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
අදහස හොදයි මෂා අල්ලා කියන ඒක ලොකෙම තියෙන දරැනුම මත්තියාව ඒකායි දුක
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
you can buy oxygen with money then
@chanakacmb9933
@chanakacmb9933 Жыл бұрын
😍
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
පරිසර විනාසයක් වගෙ නම් දැක්කා 💔 පරිසරය ආරක්ෂා කරන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා උගත් මහත්තුරුන්ට..
@prashanwijayawardana2968
@prashanwijayawardana2968 Жыл бұрын
රට වසර 40 කින් පස්සට ගිහින් ....... රට අවසන් හුස්ම පොද හෙලන්න ඉන්නෙ ......තව මොනවද බේරගන්න තියෙන්නෙ .........රට විකුනල ජීවත් වෙනවට වඩා හොද නැත්ද ........අපේ රටේ ජනතාව ලවා ..මේ ලස්සන වැඩේ කරන එක .... තෙල් නැතිව ....ඩොලර් නැතිව බඩ වේගෙන කොට .... . රටම විකුනන්න ඔන්න මෙන්න හිටියෙ .......එතකොට මිනිස්සු කිව්වා .....කොහොමහරි අපට කන්ඩ දියව් කියලා .......දැන් රටට එන්න හදන ආදායම අහුරනවා ...
@hasithmihiranga7631
@hasithmihiranga7631 Жыл бұрын
දූපතේ ඉන්න ඔක්කොම දාර්ශනිකයෝ කියන විදියට මේක හදන්න ගියොත් හදන්න වෙන්නේ තරු 7 හෝටලය අහසේ....
@3561space
@3561space Жыл бұрын
පැහැදිලිව...මේ project එක අයිති කාරයා හොරපාරෙන් ඉඩම් අරන්..සනත්ලා ඉස්සරහට දාලා..shape එකේ හරීන්ද්‍රලා මාර්ගයෙන් එලියට එනවා.ලන්කාවේ පොඩිඑකෙක් උනත් දන්නවා කදු මුදුන් වල කැලැ වලට හෝටල් හදන්න අනුමැතිය ගන්න පුලුවන්ද කියලා..අනික මහනුවර නාය යන කලාප මේ ලගදි සිතියම් ගත කලා.කදු මුදුන් වල මේ ඉදිකිරීම් වලට අනුමැති ලැබීම සිරි ලන්කාවටම ආවේණික පුදුම ක්‍රමයක් .
@pradeepudumalagala508
@pradeepudumalagala508 Жыл бұрын
මම් පොඩි එකෙක්...කදු මුදුන් වල සීන් එක මොකක්ද ,බ්ලු පැනට් අන්කල්😮😮🤔?
@pathumjayawardana1334
@pathumjayawardana1334 Жыл бұрын
​@@pradeepudumalagala508 rakshitha wananthara saha loka uruma wani value ekak thiyana land rajasathu saha ewa thula idikirimak wani dewal krnna plwn kiyla hithwda ?
@pradeepudumalagala508
@pradeepudumalagala508 Жыл бұрын
@@pathumjayawardana1334 oya hithana widiyata ,kisima aluth project ekk krnna bae... Ee manussaya උපරිමයෙන් පරිසරය ආරක්ෂා කරලා ඒක කරලා තියෙන්නේ ...be positive man!!
@prashanwijayawardana2968
@prashanwijayawardana2968 Жыл бұрын
හෝටලේ හදලා .....රස්සාවක් දුන්නනං ලක්ස් දෙකක විතර.... එපා කියයි ..... කෑමක් දුන්නනං හෝටලේ නොයා ඉන්නවද .....බයිලා
@3561space
@3561space Жыл бұрын
@@pradeepudumalagala508 බෑනෝ..ඔයැයි..srilanka landslide hazard zonal mapping කියලා එකක් අහලා තියෙනවද ?
@ranjithweerawansa7733
@ranjithweerawansa7733 Жыл бұрын
මේ වගේ පරිසර විනාශයක් අපි කවදාවත් දැකල නැ.. මහවැලිය හදන කොට බැන්නා
@renukamayadunne5086
@renukamayadunne5086 Жыл бұрын
Ane pala
@user-nb6eh4nz2y
@user-nb6eh4nz2y 9 ай бұрын
එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි .💖
@sumsungj5sumsungj571
@sumsungj5sumsungj571 Жыл бұрын
හරිම සතුටක් දැනුනා... ජේසු පිහිට ලැබේවා
@sajithmadhusankha5251
@sajithmadhusankha5251 Жыл бұрын
ජයවේවා තෙරුවන් සරණයී හැමෝටම ❤
@savithrivithanage239
@savithrivithanage239 Жыл бұрын
රක්ෂිතයක් කපල රෝසමල් හිටවපු අංකල්ට දෙවිපිහිටයි.
@sclifestyle48
@sclifestyle48 Жыл бұрын
ඔයාලා හැමදාම මැඩම් ඔය විදිහට හිතන්න එපා මොකද ඔයාලා වගේ අයගේ සෘණාත්මක අදහස් නිසා මේ ලංකාව කවදාවත් ලෝකයේ දියුණුම රටවල් ගණයට එකතු වෙනවා කියා හිතන්නවත් බෑ මේ මහත්තයා හිතලා තියෙන්නේ ලංකාවට ඩොලර් එන ක්‍රමයක් විදියට මේ තරු හතේ හෝටලය නිර්මාණය කරන්නේ.. සමහරක් විට අපිට යන්න බැරිවෙයි මිස් ඒත් මගෙ රට ලෝකය දන්නා රටක් විය යුතුයි ඔයාලා හැමෝට බුදුසරණයි...,🧐🧐🧐💒💒💒
@Kanishka_sahabndu
@Kanishka_sahabndu Жыл бұрын
​@@sclifestyle48 😂mooda katha ep😊
@n.n.8402
@n.n.8402 Жыл бұрын
@@sclifestyle48 ඔයා වගේ ඔක්සිජන් කන්නද කියලා අහන ජාතියේ අයට මුකුත් කියලා වැඩක් නෑ
@sclifestyle48
@sclifestyle48 Жыл бұрын
@@n.n.8402 උඔලා ගොඩගන්න බැරි ජාතියක් බං.. අම්මගේ රෙද්ද උඹලා දන්න ලබ්බ.දුකයි බං උඹල ගැන
@n.n.8402
@n.n.8402 Жыл бұрын
@@sclifestyle48 උබ වගේ ගුණමකු අදමයෙක් නෙවෙයි මං.උබ වගේ කාලකන්නි වැඩි නිසයි මේ මගේ ලස්සන රටට මෙහෙම වෙලා තියෙන්නේ.උබ වගේ අවජාතකයො වැලලුනු දවසක මගේ රටට හොඳ කලක් යයි
@dinushikamadushi9028
@dinushikamadushi9028 Жыл бұрын
හරේන්ද්‍ර තොර ගත්ත එකෙන්ම තේරෙනව වැඩේ වටිනාකම..❤️❤️අනිවාර්‍යෙන්ම රටේ දියුනුව මේකතමා...මොකා කෝම කෑ ගැහෑවත් හැමදේම ලෝකෙට ගැලපෙන විදිහට වෙන්න ඕනේ......සංස්කෘතිය අස්සෙ ඉන්නවනම් පි පරාදයී
@user-th7tj3cd1u
@user-th7tj3cd1u Жыл бұрын
Paka thama😂😂😂
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
තොගේ මහ එකාගේ පයිය උඩද ඔය ගණිකා ගුබ්බෑයම අටවලා තියෙන්නේ.
@dulanjalee
@dulanjalee Жыл бұрын
ජයෙන් ජයම වේවා .❤😊.ඇත්තටම නිහතමානීව සතුටක් තියනවා 💕.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Жыл бұрын
ඔක්කොටම වඩා මට නම් පෙනුනේ දැවැන්ත පරිසර හානියක් කොන්ක්‍රීට් වනාන්තරයක් වෙලා 😢
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 Жыл бұрын
පරිසරයට හෙන ගැහැව්වත් මොකද හදපු එකාගෙ බඩ පිරෙනව නම්
@thilinagallage4443
@thilinagallage4443 Жыл бұрын
අනිවාර්යයෙන්
@shehanshashika210
@shehanshashika210 Жыл бұрын
පැලියාව
@User75590
@User75590 Жыл бұрын
😢
@himalwerasingha1638
@himalwerasingha1638 Жыл бұрын
Aiyo bn ubalage kuhaka kamanam thiyenawa ne😡 minihek mokak deyak karana kota
@chathuralasantha4986
@chathuralasantha4986 Жыл бұрын
අම්මෝ මේක ගැන අහලා තිබ්බා දැක්කෙ අදයි මාරම ආසයි හරියට උනොත් රටම ගොඩ ශුවර්.. මම නුවර ඉන්ජිනේරුවෙක් අපෙ ගෙවල් ලග හැදෙන මේකට මටත් සම්බන්ද වෙන්ඩ ආසයි..
@sagarikakrasse8611
@sagarikakrasse8611 Жыл бұрын
සම්බන්ධ වෙලාම බලන්න 😅😅 කියන බොරු ගොඩ 😅😅😅😅
@tsampath815
@tsampath815 Жыл бұрын
තරු පෙනේවී කොහොනත් කැලෑ ටික කපලා ඉවර වෙනකොට එතකන් තරු පෙන්නෙ නෑ කාටවත් මේකද දියුණව කවුද මොහුට මේ ඉඩම් ලබා දුන්නේ
@Adheesha-7380
@Adheesha-7380 Жыл бұрын
හැම එකේම අසුබ පැත්ත දකින්න එපා බන් එයලා කැපුව ගස් ටිකට ලන්කාව පුරා ගස් 30000 ක් හිටෙව්වාලු මෙක පරිසර හිතකාමීව යන වැඩක් මේවගෙ ඒවා ඔනෙ බන් ලන්කාවෙ සන්චාරක කර්මාන්තය ගොඩ ගන්න
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
අයිතිකාරය කියනව මෙතනට අවම එයාට හරි fresh ගතියක් දැණුන කියල.එතකොට ඕක වටේට පේන ලස්සන කදුටි⁣කත් කපල තව හෝටල් ගැහුවම එයාට fresh ඉතුරු වෙයිද.තව ඉන්නවනෙ වගා කරන්න කියල ඉඩම් අරගෙන කොන්කිුට් වනාන්තර ගහන්න බලාගෙන කට්ටිය.හරේන්දුට හරි ආස හිතෙනවලු මේ ලස්සනට හදල තියෙන මල් ගස් අතරින් ඇවිද යනකොට.හදපුවද බං සොභාසුන්දරත්වය කියන්නෙ.echo tuorism කියන්නෙ කදු කපල a/c room හදාගෙන ඉන්න එකද බං.මගේ රටේ වටිනා දේකට ඉතුරු වෙලා තියෙන මිනිසුන්ට (සල්ලිකාරයින්ට) තවමත් විනාශ කරදාගන්න බැරිවුණු සොභාදම් මවගේ අන්තිම පණටිකටත් කෙළවල අවමගුලත් ඔහොම්ම කරල දාපල්ලා.
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
words...😓
@dilstorm8568
@dilstorm8568 Жыл бұрын
දියුනු වීම අපට ප්‍රශ්නයක් නෑ ඉරිසියාවකුත් නෑ නමුත් මේ සොබාදහමට කරන අපරාදෙ නම් උහුලන්න බෑ. දැනටමත් මේවායෙ ප්‍රතිපල අපි විදිනවා ගෝලීය උනුසුම වැඩි වෙනවා දවසින් දවස... සොබාදහමටත් ගහක් කැපුවත් රිදෙනවා මහත්තයෝ එයාලත් හුස්ම ගන්නවා🎉 ඔයාලා වගේ හුගක් සල්ලිකාරයෝ හම්බ කෙරිල්ලෙ ඉවරයක් නෑ තව තව ඕනි. මොනවද බන් අපි අමරනීය නම් කමක් නෑ. දීපන් කාපන් සැපේ ඉදපන්...
@sumindatube2142
@sumindatube2142 Жыл бұрын
සම්පූර්ණයෙන්ම ඇත්ත. මෙයා මේ ස්වභාවික පරිසරය විනාශ කරලා
@sankalpani5045
@sankalpani5045 Жыл бұрын
Eka nm aththama kathawak.habai oya tika kiyen ki denada therum ganne
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
💯💯👍🏻👍🏻👍🏻🌷🌷🌷 සහතික ඇත්ත පරිසරය විනාශ කරල ජරා සල්ලි හම්බ කරන පර බල්ලෙක්. කැරි වැඩ ඉස්මතු කරල පෙන්නලා කදු ටික නාය යන්ඩ ගත්තම.... ගොබ්බ අවස්ථාවාදී හරේන්ද්‍රයට අම්මගේ රෙද්ද අස්සේ තමයි හැංගෙන්ඩ වෙන්නේ , බොල.
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
හරියට ඉවර වෙනකම් බලුවද....
@sumithedhirisinghe7844
@sumithedhirisinghe7844 Жыл бұрын
ඇත්ත ..මටත් හිතුනෙ ඔය විදියටම තමයි...
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
Comments දැක්කම සතුටුයි. ගොඩක් දෙනෙක් අගය කරල කතා කරනවා. පරිසරයත් ආරක්ෂා කරගෙන ගොඩනැඟීම ඉතාමත්ම වැදගත්. අපිට යන්නනම් බැරි වේවි. ඒ වුණත් රටට ලොකු වටිනාකමක් ලැබෙයි. බොහොමත්ම ස්තූතියි හරින්ද්‍ර වැඩසටහනට 🙏
@madushahansani4842
@madushahansani4842 Жыл бұрын
හරිම සතුටක් දැනෙනවා mea ලංකාවේ da kyla❤❤❤budu saranai..ape rate සංචාරක කර්මාන්තya දියුණු වේවා ❤
@thusharasanjeewa5678
@thusharasanjeewa5678 Жыл бұрын
ඔබ තුමාගේ ව්‍යායාපාරය දියුනුවෙන් දියුනුවට පත්වේවා! මම නං මාසයකට ඩොලර් දාහක් වත් නොලබන කෙනෙක්.. ඒත් හදවතිම සුභ පතනවා.
@nirakshilapathirathna1297
@nirakshilapathirathna1297 Жыл бұрын
ආශිර්වාද කරනවා සියලු දේ සාර්ථක වෙන්න කියලා.රටට අවශ්‍ය මේ වගේ හොඳ ව්‍යාපාර.ලංකාවෙම ඉන්න ව්‍යාපාරිකයන් මේ විදියට හිටියොත් මගේ මව් රටත් ලෝකයේ බැබලේවි.
@prasadidunil4884
@prasadidunil4884 Жыл бұрын
Hamanawee bonna wathura nathi wanna kota umbala ohoma hithuwa hindA thamaii minissu bada ginna enna ada
@HomesSH
@HomesSH Жыл бұрын
තියෙන ගස් ටිකත් කපලා තව බිල්ඩින් ටිකක් ගහපල්ල බලන් අවුලක් නෑ.මොකද අපි ඒ වෙද්දි මැරිලා.පසු කාලීන උන්ට තමා කෙලවෙන්නෙ.රක්ශිත වනාන්තරයෙ පෞද්ගලික ඉඩම්..මරු.
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
most of people can't understand this truth
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
හරේන්ද්‍ර වාසනාවන්ත උනා 🌟 7 හෝටලේට එන්න . අපේ ශ්‍රී ලංකාව දිවියලෝකයක් 🌟👼🌎💰🙏💎😃ඩොලර් ලැබී ලෝකේ දියුණුමරටවල් වලින් එකක් වේවා 🙏 ජය වේවා 🙏 🌹 ❤ මේ මහත්තයා ට තව තවත් මෙවැනි හොටේල් හදලා විදේශ විනිමය ලංකාව වට ගේන්න රැකියාවල් දෙන්න පුළුවන් වේවා 🙏 🌹 ❤ විශ්ව ශක්තිය සොබාදහමේ ආශිර්වාදය ශ්‍රී ලංකාව වට ලැබී ඩොලර් ලැබී ලංකාවේ මිනිස්සුන් දියුණු වේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
@pradeepkumaraperera7337
@pradeepkumaraperera7337 6 ай бұрын
ඉතාමත් වටිනා ව්‍යාපෘතියක් ආයෝජනයට ඉතාමත් හොඳයි
@imeshlakruwan79
@imeshlakruwan79 Жыл бұрын
Concept එක නම් මරු . සුභ පතනවා මේ වගේ දේවල් වලට. ❤️
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
පරිසරය විනාශ කරල ජරා සල්ලි හම්බ කරන පර බල්ලෙක්. කැරි වැඩ ඉස්මතු කරල පෙන්නලා කදු ටික නාය යන්ඩ ගත්තම.... ඉස්කෝලේ යන කාලේ පන්තියේ අන්තිම පේලියේ භිටිය අමු පොල් බූරු හරීන්ද්‍ර‍යට අම්මගේ රෙද්ද අස්සේ තමයි හැංගෙන්ඩ වෙන්නේ , බොල.
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
people are fool enough not to understand the reality. money doesn't give chance to buy oxygen
@deepaniranasinghe3255
@deepaniranasinghe3255 Жыл бұрын
රක්ෂිතයක් පුද්ගලික ඉඩමක් උනේ කොහොමද? පරිසරවිනාශය පිටුපස දේශපාලනය අනිවාර්යයෙන්ම තියෙනවා, මේ වශයෙන් පිටකරන, අපදර්වය, අපවිත්‍ර ඡලය කොහාටද බැහැර කරන්නේ, ස්වභාවධර්මය විනාශ කිරීමට ස්වහාව ධර්මය යෙන් භ පලිතුරැ දෙයි🙏🙏🙏
@dushmanthakumara5210
@dushmanthakumara5210 Жыл бұрын
සුපිරියක් ඇත්තමයි...❤️😍💖 දිනෙන් දින දියුණුවට පත් වේවා... තෙරුවන් සරණයි සියළුම දෙනාට....❤ආදරෙයි....
@samudragamage1233
@samudragamage1233 Жыл бұрын
හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන මිනිස්සු ගොඩයි, සීගිරිය උඩට ගිහින් බැලුවම පේනවා කලින් වගේ මාළිගාවක් ඒකේ ගැහුවනම් කොච්චර හොඳද කියලා, බහුතරය කියන්නේ, ඒක එහෙමම තියපල්ලා කියලා ,කැලේ වුණත් වටිනාකමක් ගන්න ඔහේ තියලා හරියන්නෙ නෑ, ඒකෙන් ගන්න පුළුවන් දේ ගන්න ඕනි. මේක ලංකාවට ඩොලර් ගේන්න හොඳ ප්‍රවේශයක්. ❤
@iraniamila4274
@iraniamila4274 Жыл бұрын
හරිම ලස්සනයි.සතුටුයි.
@kadawathagnanananda5878
@kadawathagnanananda5878 Жыл бұрын
දිව්‍යලෝකයයි අපායයි දෙකම එකම රටේ
@ashokfonseka6062
@ashokfonseka6062 Жыл бұрын
දූශිත රජයේ නිලදාරින් කියන එවුන් කරන වැඩ .. තව කදු කීයටකට මේ ඉරනම පත්වේද?😢
@kanishkamadushan849
@kanishkamadushan849 Жыл бұрын
අවසර ලබා ගත් ආකාරය ගැන සැකයක් මතු වෙනවා. 🙏
@ahinsa4788
@ahinsa4788 Жыл бұрын
wow...cant wait to see the finalized paradise 😭 the concept is amazing n unique 💥
@jayarathnawicramaarachchi9309
@jayarathnawicramaarachchi9309 Жыл бұрын
අනේ අපිට එන්න බැරි වුණත් අනේ මේ ලස්සන පරිසරයට හානියක් කරන්න එපා. කදුකරයේ සංවර්ධනය නිසා මේවනවිටත් විශාල පරිසර හානියක් වෙන බව කියනව. ඉදිකිරීමකින් කොහොමත් පරිසරහානියක් වෙනවම තමයි ඉතිං (අවම කිරීමවත්)
@lwpathi4296
@lwpathi4296 Жыл бұрын
මොකෝ එන්න බැරි... අනිවා වරෙන් කහට ටිකක් බීල බත් අහුරක් කාල යන්න ....😕
@kumariekanayaka3275
@kumariekanayaka3275 Жыл бұрын
ඔයා කීව දේම මටත් දැනුන.මට හිතෙන විදියට ඔය ඉඩම් වලට අයිති කාරයෙක් නැතිව ඇති.
@koonisr
@koonisr Жыл бұрын
Oya kaleka da jeewath wenne?
@sampalife2618
@sampalife2618 Жыл бұрын
Parippui bathuie kana bolata owa therenne na goda yanna dennema nane lankawe bola wage unuth inna one
@prashanwijayawardana2968
@prashanwijayawardana2968 Жыл бұрын
අපේ රටේ අයට අධ්‍යාපන දිය යුතුයි.......සමස්ථය ගත්තම ......දුකම විදලා ...කාලකන්නි වෙලා .....සංවර්ධනය දකින්න ආසනෑ .....ගහක් බදාගෙන .....ගස් ඕන තරං තියෙනවා .....තව හිටපු ......
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
පින්වත් හරේන්ද්‍ර මැතිතූමනි.මහනුවර අප උමන්දාවේ දිගුවක් ආරම්භ කරන්න අදහස්කර ඇත.එම භුමිය දැනට උමන්වට පූජාකර ඇත .මා නවසීලන්තයයේ සිට ජුලි මාසයේ ලංකාවට පැමිණි පසු වැඩ ආරම්භ කරණ බව කියමි.ලොකු ස්වාමීන් වහන්සේ අනුමත කරන ආකරයට එය ක්‍රියාත්මක කිරීමට බලා පොරොත්තු වෙමි. දළදා මාළිගාවේ බෙර භඩ ඇසෙන දුරින් මෙම ස්ථානය පිහිටා ඇත මේ මැතිතුමාටත් අපට සහය වන්න සිත් පහල වේවා.ඔබ තුමා ඇතුළු සකලවිධ මිනිස්සුන්ට මේ ස්ථානය විවෘත කරමු. තෙරුවන් සරනයි. අවශ්‍ය පින්වතුන්ට දු.අංක 0713577828 WhatsApp ඔස්සේ අමතන්න පුළුවනි. ඔබතුමාට උමන්දාවේදී හෝ මහනුවරදී මා හමූවිය හැක ..
@dinukadilshan4478
@dinukadilshan4478 Жыл бұрын
ආඩම්බරයි...දවසක මාත් ,chef කෙනෙක් විදියට මේකේ වැඩ කරනවා❤️
@user-mp1id6vt3u
@user-mp1id6vt3u Жыл бұрын
පඩි නැතුව තමා වැඩ කරන්න වෙන්නෙ 😂 ඕකගෙ කට විතරයි වැඩ කරන මිනිස්සුන්ට සල්ලි වත් ගෙවන් නෑ හරියට අද නෙවෙයි හෙට 😂😂😂
@sinhani5basnayaka
@sinhani5basnayaka Жыл бұрын
Congratulations ❤️🙏 ජයෙන් ජය වේවා ❤
@safrasasis2235
@safrasasis2235 Жыл бұрын
රක්ෂිතයක් පෞද්ගලික ඉඩමක් වීම නම් ලෝක පුදුමයක්
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA Жыл бұрын
පගාව දෙන්න පුලුවන්නම් මෙරටේ කරන්න බැරි මොනවද ...දැන් යෝසිට රාජපක්ස සිංහරාජේ ඉඩම් ගත්තේ ඒවගේ තමයි
@BacktoCeylonAsia
@BacktoCeylonAsia Жыл бұрын
අයියෝ පගා අල්ලස් ඔයාට දෙන්න පුලුවන්නම් සින්හරාජේ මැද හරියෙන්ම ඉඩම් කෑල්කක් දෙන්නම්😂
@monikajayantiramasinha4731
@monikajayantiramasinha4731 Жыл бұрын
මේක ලංකාව නේ 😂😂😂
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA Жыл бұрын
@@BacktoCeylonAsia තෝ ලින් ගෙම්බෙක් උනාට නිකන් බක බක ගාන්න එපා රජයේ රක්ෂිතයත ඉඩම් පුද්ගලික වෙලා තියනව ඔන්ටරම් කිරි ඇල්ලේගේ දුවගෙන් අහපන් ඕනනම් මේ වීඩියෝ එකේ ඉන්න කාලකන්නියත පට්ට හොරෙක්
@gemunukumara8533
@gemunukumara8533 Жыл бұрын
Puka nidi idapan yako.mokada wenne.parisaraya rekagana mewwa hadanna oni.thopi higanno innakam kisima deyak karanna be
@MJ-vi4ku
@MJ-vi4ku Жыл бұрын
රිච්මන්ඩ් පුත්‍රයකු වශයෙන් ඔබගේ නව ප්‍රවේශය ඉතාමත්ම ඉහළින් අගේ කරන අතර ඔබගේ ව්‍යාපෘතියට සුභ පතමි.
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
පරිසරය විනාශ කරල ජරා සල්ලි හම්බ කරන පර බල්ලෙක්. කැරි වැඩ ඉස්මතු කරල පෙන්නලා කදු ටික නාය යන්ඩ ගත්තම.... ඉස්කෝලේ යන කාලේ පන්තියේ අන්තිම පේලියේ භිටිය අමු පොල් බූරු හරීන්ද්‍ර‍යට අම්මගේ රෙද්ද අස්සේ තමයි හැංගෙන්ඩ වෙන්නේ , බොල.
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
I think this person is so stupid I don't know what he studied during his school life as a human when looking at this if he can't understand how he destroyed this top of mountain and making it a desert and introduction of different flower plants to this place how he is destroying this eco system what he learn from school
@nipunakeshawa2391
@nipunakeshawa2391 Жыл бұрын
ane hukhn richmond paka tygen
@appsstudio3898
@appsstudio3898 Жыл бұрын
කොහොමද හරේන්ද්‍ර ඔහොම කථා කරන්නෙ කැලැව එළි කරල තියෙනව දැක්කම හදවතට හරි වෙදනාවයි න
@charithdahanayaka5085
@charithdahanayaka5085 Жыл бұрын
අපේ රටේ පරිසර පද්දතිය විනාස කරමින් ,ගස් ටික විනාස කරලා ,අපේ පිරිසිදු වතුර ටිකක් විනාස කරලා මේ කරන විනාසයට දෙන්න තියෙන තරු හගාන ලොකුයි,,තරු 10එකක් ගැහැව්වත් වැඩක් නෑ මහත්තයෝ අපේ සුන්දර්ත්වය නැති කරලා මේ කරන විනාසයට, හරේන්ද්‍ර මහත්මයා ඔයා හරි විදියට ඔයාගෙ චැනල් එක කරන්න. ඔය හැමෝටම තව ටික කාලයයි, ස්වභාවඪ්හර්මයට වින කරන කිසිවෙක් මේ තලයට බරක්.
@n.n.8402
@n.n.8402 Жыл бұрын
මට පුදුමයි හරින්ද්‍ර මේක බර ගත්තු එක ගැන .එකම හොදේ එයා නිසා ඉක්මනට මේක ගැන දැනගත්තේ
@bandara368
@bandara368 Жыл бұрын
අනිවාර්යයෙන්ම බලධාරීන්ට පේන්නේ නෑ මෙවා
@User75590
@User75590 Жыл бұрын
Sad😢
@himalwerasingha1638
@himalwerasingha1638 Жыл бұрын
palaya kuhaka keri huththige putha 😡
@u_gamage7728
@u_gamage7728 Жыл бұрын
විදේශීකයන් එන්නෙ නෑ බං කදු උඩ හොටෙල් වල කාලෙ නාස්ති කරන්න ඒ අය ආසයි ලංකාවෙ මුහුදු තීරයට හා ඒ සම්බන්ධ ක්‍රිඩා වලට. විදේශීකයන් ඉන්නෙ අපිට වඩා ලස්සන පරිසර වල ඉදන් ,මේ රටට ඇවිත් ඒරට වලත් තින කෑම බිම කන්න නෙවෙයි. මම ඉන්නෙ NZ🇳🇿දෙයක් කරන්න ඕනෙ අවංකවම මේරටේ සංචාරක කර්මාන්ත ගැන මනාව අද්‍යනයක් කරලයි. මේක මේ කාගෙ හරි money laundering project definitely. අපරදයක් මෙ ගහකොල වනන්තර.
@nadi-if3be
@nadi-if3be Жыл бұрын
ඒක හරි මමත් විදේශ රටක ඉන්න නිසා දන්නවා එයාලට මීට වඩා ලස්සන තැන් තියෙනවා..එවගෙම තමයි එයාල තායිලන්වගෙ රටවලට තරමි ලංකාව ට කැමති නෑ..
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ඒක සාපේක්ෂයි. නුවර කියන්නේ ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක්.
@tudorrajakaruna3656
@tudorrajakaruna3656 Жыл бұрын
Mokada Anne neththe? Anawa.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
​@@nadi-if3be වින්ටර් එකෙන් බේරිලා ඉන්න මේ වගේ තැනක් කොච්චර හොඳද?
@Disna0608
@Disna0608 Жыл бұрын
ජර්මනියෙ ත් කැලෑ වල ක්ඳු උඩ ලස්සන හොටෙල්ස් තියෙනව.පරිසර සුන්දරත්වය මෙහෙත් මාර විදිහට තියෙනව.විදේශිකයො කැමති මං දන්න විදිහටත් බීච් වලට.යන්තම් රස්නෙ වේගෙන එනකොටම එයාල බීච් හොයාගෙන යනව.අපේ හරියෙනම් ඇලක් දොලක් විලක් වැවක් අඟිල්ලක් ගහන්න බැරිතරම් ෆුල් වෙනව.
@leswatgam7266
@leswatgam7266 Жыл бұрын
I wish COPE Chairman Prof. Ranjith Bandara and his team will look in to this approval process. This is a shame.
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
yes
@lwpathi4296
@lwpathi4296 Жыл бұрын
What .... What are you talking about ...😕😕 keep your mined this is siri lanka..have you ever heard sinharaja hotel and its road... Appachchi is higher than low...🤣🤣🤣🤣
@chandanapathirage206
@chandanapathirage206 10 ай бұрын
Exactly what a crime Disaster
@shanalinanayakkara4036
@shanalinanayakkara4036 Жыл бұрын
ස්වභාවධර්මයට දැඩි හානි නොකර කරන ඕනම දේකට ජය පතනවා.
@sirimasirima5665
@sirimasirima5665 3 ай бұрын
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ❤❤❤❤❤
@sujanibandara3568
@sujanibandara3568 Жыл бұрын
මේකට කියන්නේ දියුණුව කියලද.ඉබේ හැදුන ගස් කීයක් කැපුවද
@ngamage3836
@ngamage3836 Жыл бұрын
අනිවාර්‍යෙන් ඔතනට එනවා ❤
@aroshananayakkara6492
@aroshananayakkara6492 Жыл бұрын
How this will become a seven star hotel. Can anyone Explain ?. Otherwise this kind of wrong investments will ruin our environment and economy simultaneously. Also Its very sad to see these destroyed forest covers.
@rajithaperera3549
@rajithaperera3549 Жыл бұрын
I really liked the final words you used to end the program. We need genuine Sri Lankans like these to make a true change. Good luck brother for your wonderful idea and for the project. Theruwan saranai
@dammikabandara4410
@dammikabandara4410 Жыл бұрын
සිස්ටම් චේන්ජ් ....🙏🙏❤❤❤❤🥂🥂🥂🍿🍿🍨🍨...ලන්කාව දුප්පත් නෑ....සොබාදහමේ ආසිර්‍ර්වාදය ලැබේවා ...සොබාදහම රැක ගැනීම ඔබේ යුතුකමක් ...ස්තුතියි ...ජිවිතය විදින්න අවස්තාව ...
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
පරිසරය විනාශ කරල ජරා සල්ලි හම්බ කරන පර බල්ලෙක්. කැරි වැඩ ඉස්මතු කරල පෙනනලා කදු ටික නාය යන්ඩ ගත්තම.... ගොබ්බ අවස්ථාවාදී හරේන්ද්‍රයට අම්මගේ රෙද්ද අස්සේ තමයි හැංගෙ😂න්ඩ වෙන්නේ , බොල.
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
🎉😢
@lankanlife8489
@lankanlife8489 Жыл бұрын
ටික දෙනෙක් දුප්පත් නෑ. දේශපාලන හෙන්චයියො පොහොසත්
@user-sb8oz6md9d
@user-sb8oz6md9d Жыл бұрын
ජය වේවා ❤❤
@malipriyangika6216
@malipriyangika6216 Жыл бұрын
වැඩේ නියමයි. හැබැයි මහත්තයො පරිසරයට උදව්වක් මිසක් හානියක් නම් කරන්න එපා . .
@asurabhimani2915
@asurabhimani2915 Жыл бұрын
ආදරෙයි තිසර මහත්තයෝ...පැලෙන්න ආදරෙයි. මෙතන ආයොජ්නය කරන්න සල්ලි නැති එක ගැන හිතට දුකයි. කවදාහරි සල්ලි හොයා ගත්ත දවසක 61 වෙනි විලා එකට හරි ආයෝජනය කරන්න මටත් අවස්ථාවක් දෙන්න.
@hedatraveller5616
@hedatraveller5616 Жыл бұрын
මේ හොටලයේ දවසක මන් වැඩ කරනවා purchasing officer කෙනෙක් විදියට ❤
@user-fq3hy5ow8j
@user-fq3hy5ow8j Жыл бұрын
Congratulations
@ranjansinha1744
@ranjansinha1744 Жыл бұрын
මම මගෙ කිසිම ' ෂලේ ' එකක් කිසිම විදේශයකට විකුණා නෑ.. woW.. නියමයි හොඳ ශ්‍රී ලාංකික මිනිසෙක්.. 💗👍👌💪👊. ජයවේවා.. !
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
පරිසරය විනාශ කරල ජරා සල්ලි හම්බ කරන පර බල්ලෙක්. කැරි වැඩ ඉස්මතු කරල පෙන්නලා කදු ටික නාය යන්ඩ ගත්තම.... ඉස්කෝලේ යන කාලේ පන්තියේ අන්තිම පේලියේ භිටිය අමු පොල් බූරු හරීන්ද්‍ර‍යට අම්මගේ රෙද්ද අස්සේ තමයි හැංගෙන්ඩ වෙන්නේ , බොල.
@samithperera5893
@samithperera5893 Жыл бұрын
@හරීන්ද්‍ර ජයලාල් මේ වගේ තව විකුණන්න තියෙන රක්ෂිත ඉඩම් ගැන වෙන ප්‍රෝග්රෑම් එකක් කරන්න පුලුවන්ද ..?? අපිත් ආසයි කැලෑව මැද හෝටලයක් හදන්න.
@madushawickramasinghe6995
@madushawickramasinghe6995 Жыл бұрын
දැක්කහමත් ආස හිතුනා..දවසක් හරි ඉදලා එන්න මාර්ගය හදාගන්න ඕන..දියුනුවෙන් දියුනුවටම පත් වේවා..❤
@gunaratnebandara2972
@gunaratnebandara2972 Жыл бұрын
පරිසර මව දූෂණය කර තරු හත පෙන්විම😢😢😢
@malindusandaruwan5216
@malindusandaruwan5216 Жыл бұрын
😂
@Lpe4644
@Lpe4644 Жыл бұрын
පරිසර විනාශයක් කියලා හිතෙන්නේ මට විතරද? 😒
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
😂😂😂
@sonalimekala722
@sonalimekala722 Жыл бұрын
🤣
@ishini.a2831
@ishini.a2831 Жыл бұрын
Ubata witharai kuhakayo
@n.n.8402
@n.n.8402 Жыл бұрын
ඇත්ත. විනාශ කරනවා
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
yes me too this is absolutely a destroying the mountain ecosystem
@ruvinimedagedara
@ruvinimedagedara Жыл бұрын
Absolutely devastated to see this beautiful green mountain transformed into a resort. This is an utter disaster for the environment and a tragic loss for future generations. The destruction of natural habitats, deforestation, and the disruption of ecosystems should never be taken lightly 😢
@erandajanaka3790
@erandajanaka3790 Жыл бұрын
I love you words ❤❤
@User75590
@User75590 Жыл бұрын
I also❤
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
True. Not that he has money, he coyld do what ever he wants. Belive me on word, most of thé politiciens will réside here.
@nilanthasanjeewa1742
@nilanthasanjeewa1742 Жыл бұрын
Really well done
@sameeraperera8212
@sameeraperera8212 Жыл бұрын
100% true
@sasikelumdilantha5010
@sasikelumdilantha5010 Жыл бұрын
දිනෙන් දින මේ ව්‍යාපාරය දියුණු වේවා
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 29 МЛН
අනුශ්කගේ කෝටි ගානක ගෙදර 🔥
34:20
Ashen Senarathna
Рет қаралды 1,3 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45