Adjustable Fade Light circuit | ෆේඩ් ලයිට් | Electronic Lokaya

  Рет қаралды 15,189

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

How to make Adjustable fade light circuit සෙමින් නිවීයන ලයිට් සර්කිට් එක ( ට්‍රාන්සිස්ටර් වලට හීට් සින්ක් යොදන්න)
parts list
c5200 transistor
220uf 50v capacitor
33k resistor
10k volume control
on off switch
transistor heat sink
අළුත් අප්ලෝඩ් කල්තියාම බලන්න පේජ් එකට ලයික් එකක් දාල සෙට් වෙන්න
Facebook - / electronic-lokaya-3187...
KZbin Home page-
/ electroniclokaya
other video-
Buck Converter part 1 • How To Make Buck Conve...
DC Filter Circuit • DC Filter Circuit | ඩී...
How To Make Tweeter Crossover • How To Make Tweeter Cr...
Simple Mono Power Amplifier • Simple Mono Power Ampl...
Automatic ON OFF Rechargeable Solar Light Circuit
• Automatic ON OFF Recha...
USB Kit Full Review with No Power Repairing
• How to Fix USB kit And...
Computer Power Supply inverter
• Computer Power Supply ...
Whats This one ? | bridge rectifier project
• Bridge Rectifier proje...
High Power Voltage Regulator Controller
• High Power Voltage Reg...
35w+35w-TDA7375 Power Amplifier
• Video
Ac to Dc Converter Single power Supply
• Ac to Dc Converter Sin...
How To Make 12v battery charger
• How To Make 12v batter...
Battery Voltage Level Indicator
• Video

Пікірлер: 84
@dohadvd2458
@dohadvd2458 3 жыл бұрын
සුපිරියට වැඩ.. thanks
@nambugesupun7639
@nambugesupun7639 Жыл бұрын
මාත් හැදුව ඒත් වැඩ නැහැනෙ. Please help
@my4tech761
@my4tech761 4 жыл бұрын
සුපිරි 👍👍
@sisirakumara4946
@sisirakumara4946 2 ай бұрын
නියමයිනේ අයියා 😅
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 4 жыл бұрын
ඒකන්ම් නියමයි අයියේ
@prasadgunasingha5130
@prasadgunasingha5130 4 жыл бұрын
නියමයි👍👍
@prostudio6150
@prostudio6150 4 жыл бұрын
එල අහ්.මන් මෙක් හැදුවා.ඔනි කරන විදිහටම වැඩ.thnks
@chamaramahanama
@chamaramahanama 2 жыл бұрын
ඔයාට මේ බඩු ටිකට කීයක් ගියාද?
@dhanushkakumara2507
@dhanushkakumara2507 2 жыл бұрын
Aiye hemin niwena night rider surcit aka hadana widiya video akak oni
@indikasampath2399
@indikasampath2399 3 жыл бұрын
Niamai supiriata vada kala
@Soshan91
@Soshan91 4 жыл бұрын
awesome ..Podi deyak thiyanawa Car ekaka bulb eka blink wena eka nathikaraganna system ekak thiyada ...A/c ena eka hariyata DC WENNE NA MN HITHANNE
@neliththehan3747
@neliththehan3747 4 жыл бұрын
Me ayye c5200 transistor eka amplifier walata enawa ne
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි
@kavindadasanayaka5953
@kavindadasanayaka5953 4 жыл бұрын
සුපිරි😘
@dimuthukr
@dimuthukr 4 жыл бұрын
Oya vidiyata nevila bulb eka auto on wenna kohomada hadanne.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඒ වගෙ සර්කිට් එකක් ඩිසයින් කරල වීඩියෝ එකක් ඉස්සරහට අප්ලෝඩ් කරන්නම්
@dimuthukr
@dimuthukr 4 жыл бұрын
@@ElectronicLokaya ela ela
@vihagarashamita4633
@vihagarashamita4633 4 жыл бұрын
12v lighit system ekak hadanavidiha vidio ekak danna
@indikasampath2399
@indikasampath2399 3 жыл бұрын
Niamai mama circuit eka hadua 👍👍👍
@nambugesupun7639
@nambugesupun7639 Жыл бұрын
මාත් හැදුව ඒත් වැඩ නැහැනෙ බ්‍රෝ. Please help
@janithchathuranga5654
@janithchathuranga5654 4 жыл бұрын
30 w ,vage led chip ekaka brightness adu vadi karanna puluvan vidiyak kiyanna......🤔
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
විඩියො එකක් කරන්නම් ඉස්සරහට
@indikasampath4637
@indikasampath4637 4 жыл бұрын
niyamay
@slcomputer8910
@slcomputer8910 4 жыл бұрын
100w amp ekak adana hati Vidio ekak danna
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඉස්සරහට දෙන්නම්
@chanuchanu3206
@chanuchanu3206 4 жыл бұрын
super
@rio_zia
@rio_zia 4 жыл бұрын
මගෙ ත්‍රීවීලර් එකෙ සෙට් එකේ බ්ලූටූත් නෑ..මම මේ ලගදි වීඩියෝ ප්ලේයර් එකක් හයිකරා ත්‍රීවීලර් එකට ඒකෙ බ්ලුටූත් තීනවා වීඩියෝ එකක් බලද්දී සෙට් එකට සවුන්ඩ් ගන්නෙ fm විදිහට විතරයි එහෙම දුන්නහම සෝ සද්දයක් එනවා ඒක නැතිකරගන්න දැන් හයිකරලා තීන සෙට් එකට බ්ලූටූත් මොඩියුල් එකක් හයිකරන්න පුළුවන් ද..?? එහෙම පුළුවන්නම් ඒක ගැන වීඩියෝ එකක් කරන්න
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් ඒ වගෙ වීඩියෝ එකක් කීප දෙනෙක් ඉල්ලුව ඒකත් මං කරන්නම්
@anuruddhajayasekara2613
@anuruddhajayasekara2613 2 жыл бұрын
Diy led panel එකක් හදන්න පුලුවන්ද 5v
@buddhikahemanthasiriwarden2374
@buddhikahemanthasiriwarden2374 3 жыл бұрын
Pre amp hadana vidiya video danna
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාර්යයෙන්❤️
@AraaTechBOOM
@AraaTechBOOM 3 жыл бұрын
Super👍❤️
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
Thank you!
@asiripushpakumara1065
@asiripushpakumara1065 Жыл бұрын
අයියේ C5200 transistor වෙනුවට යොදා ගන්න පුලුවන් වෙන transistor එකක් නැද්ද?😣😣
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අම්මෝ ගොඩක් තියෙනව ගූගල් බලන්න
@eshandinuka9952
@eshandinuka9952 Жыл бұрын
meka 5v walata hadna monawda wenas karna oona mr?
@supunpushpitha4861
@supunpushpitha4861 2 жыл бұрын
අනේ මාමේ ඕකට දාලා තීන c5200 mosfet එක ඩාල 100w - 200w vithara supiri amplifier එකක් හදන්නකෝ
@pubudunichamika6132
@pubudunichamika6132 3 жыл бұрын
Oka 230 vwalin patu karanne khomada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වොල්ට් 12හ ට්‍රාන්ස්ෆෝමර් එකක් අරගෙන ඩී සී කරල දෙන්න
@kavindadasanayaka5953
@kavindadasanayaka5953 4 жыл бұрын
4558 ic bass සබි බුස්ටර් එක දෙන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් ඒක ගොඩක් අය ඉල්ලුව හැදුව අයි සී මල ජරාව දැන් තියෙන ඒව වැඩ නැ, බලමු සුපිරි එකක් ඉස්සරහට දෙන්නම්
@rashmiabekon1089
@rashmiabekon1089 3 жыл бұрын
Ayya pasanakota monavada ganne
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සෝල්ඩ්‍රින් පේට්ස්
@rashmiabekon1089
@rashmiabekon1089 3 жыл бұрын
@@ElectronicLokaya thanks
@ranaweeraqatar5933
@ranaweeraqatar5933 4 жыл бұрын
Niyemay
@nurajfernando
@nurajfernando 6 ай бұрын
සුවීච් එකෙන් කැස්ඩෙන්නේ කරන්ට් එකද
@chamaramahanama
@chamaramahanama 2 жыл бұрын
මේක වාහනේ හෙඩ් ලයිට් එකට දෙන්න පුළුවන් ද මේ විදිහට ම?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බෑ මේක මදියි ඒකට බර අල්ලන්න පුලුවන් එකක් හදන්න ඕනී
@chamaramahanama
@chamaramahanama 2 жыл бұрын
@@ElectronicLokayaඑතකොට කොච්චර ඇම්පියර් ප්‍රමාණයකට මේක බාවිතා කරන්න පුළුවන් ද මහත්මයා?
@nirshansulakshana4763
@nirshansulakshana4763 4 жыл бұрын
Watinawa aiyye
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@srhouseofmusic9966
@srhouseofmusic9966 3 жыл бұрын
Out put ekath 12 da ennee
@nambugesupun7639
@nambugesupun7639 Жыл бұрын
පවර් සප්ලයි එක දෙන තැනට ස්වීච් එක දැම්මොත් ඕක වැඩ කරන්නෙ නැති වෙයි ද.?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වැඩ
@nambugesupun7639
@nambugesupun7639 Жыл бұрын
Thanks ayye
@nambugesupun7639
@nambugesupun7639 Жыл бұрын
මේ විදියටම හැදුවා. ඒත් වැඩ නැහැනෙ 🤔 10k preset එකක් දාල හැදුවේ. Please help
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@nambugesupun7639 දවල්ට කෝල් එකක් ගන්නකො නම්බර් එක චැනල් එකේ එබවුට් වල ඇති
@nambugesupun7639
@nambugesupun7639 Жыл бұрын
ok
@SLHarshaBro
@SLHarshaBro 3 жыл бұрын
බුදුරැස් මාලාවක් හදන හැටි දන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන් කරනව ඉන්නකො මල්ලි ටිකක් ලංකවට එනකම්
@SLHarshaBro
@SLHarshaBro 3 жыл бұрын
puluwan ekmanta wada karanna. Mama oyaga okoma videos tika baluwa thibuna nha. Anithe ayaga videos thiyanawa oyaga waga pahadiliwa kiyala dana nha. Aniwaran videos dana. Mama balagna enawa videos danakan.
@DCWeerasingha
@DCWeerasingha 3 жыл бұрын
Circuit diagram එකත් දාන්න බැරි ද?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොකේද
@DCWeerasingha
@DCWeerasingha 3 жыл бұрын
@@ElectronicLokaya ඔයා හදන හැම circuit එකකම diagram 😁....... ස්තූතියි
@asankaprasadkaldera2936
@asankaprasadkaldera2936 4 жыл бұрын
suuppa
@navindafernando
@navindafernando 3 жыл бұрын
10 k volume control eka nathuwa set karanna barida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන් මල්ලි ඒ අතර රෙසිස්ටර් කීපයක් දාල බලන්න
@navindafernando
@navindafernando 3 жыл бұрын
@@ElectronicLokaya monawa danna oney numbers pin 3 da
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@navindafernando නෑ දෙකේ ඒව කටර් කෝඩ් තියෙන
@prahashanigray7542
@prahashanigray7542 4 жыл бұрын
Led bulb වැල් හදන විදිය කියා දෙන්න්න
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අනිවාරෙන් අනිවාරෙන් සේරම දෙනව ❤❤❤❤❤❤❤❤
@shanmadusanka640
@shanmadusanka640 4 жыл бұрын
AC 220V ----DC220V කරන විදියක් තියද
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඒක නම් හරි ලේසියි මොන වගෙ වැඩකටද ඕනි
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
​@@ElectronicLokaya dc 220 ඇහ් හොඩේ 😌 230 dc karanna nevey
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
Fade ලයිට් කියන්නෙ මොනවද. මොකක්ද ෆේඩ් ලයිට් වලින් තියන ප්‍රයෝජනය.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
දන් ඔය වාහන වල බස් වල වගෙ ඔයා දැකල ඇති LED පාට පාට ඒව ලෝකයක් නැතුව සෙට් කරල තියෙනව ඒව නිවද්දි බලන්න හෙමීට නිවීගෙන යන්නෙ එන්න ඒ වගෙ තමයි මල්ලි මේ සිස්ටම් එක ඔරිජිනල් එනව ටොයෝට ලෑන්ඩ් කූෂර් ලෙක්සස් වගෙ වාහන වල ගොඩක් ලයිට් නෑ තියෙන ඒව ඒ වගෙ තමයි පත්තු වෙන්නෙ නිවෙන්නෙ
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
Ohhhh ❤❤❤ තැන්ක්ස් අයියා
@manjufernando4265
@manjufernando4265 2 жыл бұрын
Aiye oyage pon nambare avannako
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
චනක් එකෙ එබවුට් වල ඇති
@sarathrasidu9366
@sarathrasidu9366 2 жыл бұрын
බඩුවලට සල්ලි කියක් යනවද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
දැන් නම් දන්නෙ නෑ
@harshasudesh4811
@harshasudesh4811 4 жыл бұрын
kawda bn me unlike karana ewwo.. ටහු
@sugathperera4811
@sugathperera4811 4 жыл бұрын
AC 230v walatath hadana widiya video ekak danna
12v  LED Support Powerful VU Meter Circuit | Electronic Lokaya
11:55
Electronic Lokaya
Рет қаралды 42 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 45 МЛН
Dangerous vs. Safe batteries, Explosion and fire test!
8:28
GWL Group
Рет қаралды 2,3 МЛН
Auto cut- off Overcharge Protection Circuit New 100% Working
28:58
Electronic Lokaya
Рет қаралды 146 М.
How to make angle grinder speed controller. Using light dimmer
8:13