Ado (අඩෝ) | Episode 01 | Sirasa TV

  Рет қаралды 494,188

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Ado #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 488
@heliwonara1215
@heliwonara1215 4 жыл бұрын
ශලිනිට ලැබුණු සම්මානෙන් පස්සෙ කතාව බලන අය කෝ...
@sujithkodithuwakku7998
@sujithkodithuwakku7998 4 жыл бұрын
mama
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
🙋🙋🙋🙋
@hdvtbxjtbdhfbtjfjrfn8453
@hdvtbxjtbdhfbtjfjrfn8453 4 жыл бұрын
Mama
@asokabalasooriya1131
@asokabalasooriya1131 4 жыл бұрын
Me too
@kanishkanadeera5338
@kanishkanadeera5338 4 жыл бұрын
Mama 🙋‍♀️🙋‍♀️🙋‍♀️
@saviduhashan972
@saviduhashan972 4 жыл бұрын
අලුතෙන් කතාව බලන්න පටන් ගන්න අයට කියන්නේ ..අනිවාර්යයෙන්ම සියලුම කොටස් ටික බලන්න..ඇත්තටම විශිෂ්ට නිර්මාණයක් ...ජිවිතෙට මාර විදිහට වටිනා උපදෙස් ටිකක් ගන්න පුලුවන් කතාවක් .❤️
@gday2405
@gday2405 4 жыл бұрын
Ayi aaa
@saviduhashan972
@saviduhashan972 4 жыл бұрын
@@gday2405 ඔක්කොම කොටස් ටික බලන්න..
@nadeejadilum2203
@nadeejadilum2203 2 жыл бұрын
Ada 19 04 22 man adai balanna ganne
@whatyouseeninthefacebook588
@whatyouseeninthefacebook588 5 жыл бұрын
සුදු ඇඳගෙන කලු ඇවිදින් කතාවෙන් පස්සෙ බලන්න එකක් නැති නිසා බලන්න ගත්තෙ..සෙට් උනොත් මේකත් දිගටම බලනවා
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 5 жыл бұрын
Mamath
@dposhz
@dposhz 5 жыл бұрын
Ekka katawah..supirii
@tharakasamith8538
@tharakasamith8538 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@thinuwanka765
@thinuwanka765 5 жыл бұрын
ඇත්තෙන්ම ඔව් මම් හිතුවෙ මම් විතරයි කියලා බලද්දි තව ඉන්නවානෙ😂
@induhettiarachchi2370
@induhettiarachchi2370 5 жыл бұрын
සුපුන් රත්නායක මහතාගේ නිර්මාණ ගොඩක් ලස්සනයි .කාලෙකින් .
@Raveen_lakshitha
@Raveen_lakshitha 4 жыл бұрын
1 - කූබියෝ 2 - සහෝදරයා 3 - සුදු ඇදන් කලු ඇවිදින් 4 - තෛලෝකා 5 - තණමල්විල කොල්ලෙක් 6 - සත්‍යා 7 - මණික්කාවත 8 - වීරයා ගෙදර ඇවිත් 9 - ගිරිදේවී 10 - කොඩි ගහ යට 11 - සුලග මත මොහොතක් 12 - විභාගේ ෆේල් 13 - අකාලසන්ද්‍යා 14 - එයා දැන් බැදලා 15 - දැන් අඩෝ ❤️
@udeshadeshan2629
@udeshadeshan2629 4 жыл бұрын
Thanamalwila kollak
@dilannigam8676
@dilannigam8676 4 жыл бұрын
7- ගිරි දේවි
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Weeraya gedara awith...sulanga maha meraka....maddahana...eka diga kathawak...thanamalwila kollek...
@nethmianjalika3709
@nethmianjalika3709 3 жыл бұрын
ඉලන්දාරි හැන්දෑව , විබාග ෆේල්,ගොලු තාත්තා,
@thathsaraa
@thathsaraa 3 жыл бұрын
සත්‍ය, තණමල්විල කොල්ලෙක්
@lucky-xs2hq
@lucky-xs2hq 4 жыл бұрын
ශලනිගෙ අවෝර්ඩ් එකෙන් මේ කතාව ගැන දැනගත්තෙ
@ilovesirlanka4091
@ilovesirlanka4091 3 жыл бұрын
මමත් එහෙමයි
@nuwanpathirana3350
@nuwanpathirana3350 3 жыл бұрын
Maath bn
@rasanjanasewwandi441
@rasanjanasewwandi441 3 жыл бұрын
ඇත්තටම 👍❤
@imalmadusanka8331
@imalmadusanka8331 3 жыл бұрын
මාත්
@abrahambennett4656
@abrahambennett4656 3 жыл бұрын
I realize I'm pretty randomly asking but do anybody know of a good website to stream newly released movies online ?
@user-yw2er8co8e
@user-yw2er8co8e 2 жыл бұрын
කෝනාර...ගේ චැනල් එකට ශලනි ඇවිත් කීවාම බලන්න ආව මම.......දසුන් පතිරණ /ශලනි.....මම ආදරේ ම කරන චරිත ❤️❤️❤️🥰🥰🥰🌹🌹🌹
@bimalkahapuarachchi1936
@bimalkahapuarachchi1936 2 жыл бұрын
මාත් ..කෝනාර නිසා දැනගත්තෙ
@sahaniabeykoon7399
@sahaniabeykoon7399 5 жыл бұрын
මන් ගොඩාක් ආසාවෙන් බලපු al ඉවරයි drama එකේ සෙට් එකේ තවත් ඒ වගේම සුපිරි drama එකක් වගේ. 😍😍😘😘
@manjumadhushika4428
@manjumadhushika4428 5 жыл бұрын
මරු අඩෝ ඉන්න සෙට් එක.හොද වෙයි වගේ නේ.බලමු නේ.👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌
@minukumari1950
@minukumari1950 5 жыл бұрын
Akenma ban asama aun Tika innawa
@shashisew4397
@shashisew4397 3 жыл бұрын
සුපිරිම kathawak....okkoma balannako...mn 2ni para balanne....lassanai ammoo
@jee7233
@jee7233 4 жыл бұрын
සිරස පටන් ගත්තත් හරි පෙන්නපු හොදම කතාව. සිරසට මොලේ පෑදිලා තියෙන්නේ දැං.
@thisaraprabhath1306
@thisaraprabhath1306 3 жыл бұрын
එතකොට තාත්තා,සිහින වස්න්තේ,සක්කාරං,ගඟ අද්දර,ගැහැනු ළමයි,හේලංකඩ,මිනි ගං දෑළ ගියේ වෙන චැනල් එකකද ??? 😂
@user-sz6re5wd2t
@user-sz6re5wd2t 3 жыл бұрын
කොරෝනා සීසන් එකේ නාඩගම්කාරයෝ බලන්න ගත්තා.එත් එක්කම හොද කතා ටිකක් හම්බුනා.සුදු ඇදගෙන කලු ඇවිදින් ,වීරයා ගෙදර ඇවිත් ,තණමල්විල කොල්ලෙක් , එක දිගට බලාගෙන ආවා,දැන් තමා මේක බල්න්නෙ.තව කතා ටික්ක් තියෙනවා ඒවත් බලන්න ඕනි.මේක බලන අන්තිම කෙනා මමද.
@musiclife939
@musiclife939 2 жыл бұрын
පට්ටම කතාවක් ගිරිදේවි හරිමලස්සනයි
@shashisamaranayaka2246
@shashisamaranayaka2246 2 жыл бұрын
ගිරිදේවී , කූඹියෝ බලන්න
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 2 жыл бұрын
Gini awi saha gini keli,thumpane ,akalasandaya balanna patta lassanai
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
1. Eka diga kathawak 2. Giridewi 3. Pani kurullo 4. Sulaga matha mohothak 5. Thrailoka Me drama tikath hrim lassanaii
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 4 жыл бұрын
පට්ට teledrama එකක් හොඳට කරල තියනවා..මේ ආරෙ ඉංග්‍රීසි කතා මාලාවක් මම බලලා තියනවා.. ඒකෙ නම LOST.. මේක ගහල තියෙන්නෙ ඒ ආරෙට..නමුත් අපේ ලංකාවේ අයට මේක අලුත් අත්දැකීමක්.. ජයවේවා අඩෝ!!
@aree8952
@aree8952 5 жыл бұрын
අද තමයි මේ කතාව බලන්න ගත්තේ .. මුල්ම වොයිස් එක ඇහෙද්දි මගේ ආදර අවනඩුව මතක් වෙනවා..
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Shalata award 1 lebunu nisa ada blnna gatte...🙏🙋
@crochethub3388
@crochethub3388 4 жыл бұрын
Me too
@Shiromi7613
@Shiromi7613 4 жыл бұрын
me too
@sajeewanikarandeniya7638
@sajeewanikarandeniya7638 4 жыл бұрын
මමත් ...
@eftehiazoe66
@eftehiazoe66 4 жыл бұрын
Mamath 😍
@chathuindu5477
@chathuindu5477 4 жыл бұрын
Me to 😊
@ayeshadinu2908
@ayeshadinu2908 4 жыл бұрын
ශලනි ගේ සම්මානයෙන් පස්සෙ මේ gana දැනගත්තේ ....බලමුකෝ ..හොඳයි da කියලා ...
@leedsusa1203
@leedsusa1203 4 жыл бұрын
මේකනම් මාර කතාවක්, පපුව රිදෙනවා මේක බලන කොට. මිනිස්සු මීට වඩා හොඳට කල්පනා කරලා බලලා තීරණ ගන්නවා නම් කොච්චර හොඳද. හැමෝගෙම රඟපෑම ඉතාමත් ඉහලයි.
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
අඩෝ , එකේ කමනිට ලැබුණු award එක නිසා බලන්න ගත්තා ,,,
@dilushihettiarachchi975
@dilushihettiarachchi975 5 жыл бұрын
අද සිට නැරඹීමේ ගමනක,සුරංගනාලෝක වලින් ඔබ්බට ගිය යතාර්ථවාදි කතාවක්ම වේවා 👍
@RP_CEMENT_CRAFT
@RP_CEMENT_CRAFT 5 жыл бұрын
Dilushi Hettiarachchi Call කරලා සැපක් ගන්න කැමති අක්කා කෙනෙක් අදුන ගන්න ආසයි මම... සල්ලී වලින් උදව් කරන්න පුලුවන් මාසෙන් මාසෙට... හැමදේම අපිදෙන්නා අතරේ විතරයි... වීඩියෝ කෝල් ගන්නෙ නෑ... ඔයා කැමතින්ම් විතරක් මට ඉමෝ මැසේජ් එකක් දාන්න... මගෙ නම්බර් එක 00974-70188614
@dilushihettiarachchi975
@dilushihettiarachchi975 5 жыл бұрын
@@RP_CEMENT_CRAFT තමුන්නැහැ ගිහින් බෙත් ටිකක් ගන්නවා.
@nirobeata
@nirobeata 5 жыл бұрын
අහස අල්ලන්න දඟලන , උඩින් යන අයට හොඳ පාඩමක් කියා දේවී ......(අනිවාර්යයෙන් රටේ කාලකන්නි දේශපාලුවෝ රටට වගකිව යුතුයි ) .
@C424c424
@C424c424 5 жыл бұрын
නියත වශයෙන්ම සම්මානනීය teledrama එකක් වෙනව අඩෝ...අද සිට නරබන්නට අවසර ...🙏🙏🙏🙏
@RP_CEMENT_CRAFT
@RP_CEMENT_CRAFT 5 жыл бұрын
C4 24 Call කරලා සැපක් ගන්න කැමති අක්කා කෙනෙක් අදුන ගන්න ආසයි මම... සල්ලී වලින් උදව් කරන්න පුලුවන් මාසෙන් මාසෙට... හැමදේම අපිදෙන්නා අතරේ විතරයි... වීඩියෝ කෝල් ගන්නෙ නෑ... ඔයා කැමතින්ම් විතරක් මට ඉමෝ මැසේජ් එකක් දාන්න... මගෙ නම්බර් එක 00974-70188614
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Sammana ada lebunu nisa mma ada blnna gatta.oyage anawekiya hari..👌👌👌👌👌👌👌👌👌👍 ❤
@slcricket1611
@slcricket1611 4 жыл бұрын
Oya hari hodama niliya shalani
@channarupasinghe5489
@channarupasinghe5489 4 жыл бұрын
Obe katawa ada satyakuna...shalini sammana gatta
@gayandhanushka5239
@gayandhanushka5239 4 жыл бұрын
oya kiuwa de hari akka sammanyen passe balane mamath.
@nim...9463
@nim...9463 3 жыл бұрын
අඩෝ කියන්නෙ නාට්ටියක් නෙවෙයි.මේකෙ එක චරිතෙක හරි මේ රටෙ හැම මිනිහම ජීවත් වෙනවා🥺අඩො කියන්නෙ නාට්ටියක් නෙවෙයි අපෙ ජීවිත කතාව🥺♥️
@shey_p
@shey_p 5 жыл бұрын
අහස අල්ලන්න ගියපු උන්ටඅන්තිමට උනේ පොලවේ තිබුණු දේත් නැතිඋන එකයි 👌👌
@user-wj8gx1xn9m
@user-wj8gx1xn9m 3 жыл бұрын
අද තමයි බලන්න ගත්තෙ මේක. ශලනි award එක ගත්ත නිසා බලන්නේ සහ ඒ නිසයි මේක දන්නෙත්
@chapadoluweera679
@chapadoluweera679 Жыл бұрын
තුම්පනේ සෙට් එකම ඉන්නවා වගේ ❤️
@isankasameera7810
@isankasameera7810 Жыл бұрын
Oya den balanwada
@Tharindukolambage
@Tharindukolambage 5 жыл бұрын
සුදු ඇදගෙන කලු ඇවිදින් කතාවෙන් පස්සේ මේක 👌👌
@keytmusick
@keytmusick 4 жыл бұрын
Maath ehemai
@madushiabeywickrama662
@madushiabeywickrama662 4 жыл бұрын
ඒක ලස්සනයිද
@deslva9119
@deslva9119 4 жыл бұрын
Madushi ow eka godaak lassanai
@sandunivihanga5109
@sandunivihanga5109 11 күн бұрын
පුදුම තරම් ආසාවෙන් බලපු කතාවක්.එක දිගටම බැලුවා.
@thisaraprabhath1306
@thisaraprabhath1306 3 жыл бұрын
සිරස ටීව්, ප්ලීස් තවත් මේ වගේ හොඳ නාට්‍යයක් දෙන්න ... 💙
@dilmiangammana7693
@dilmiangammana7693 3 жыл бұрын
දෙවෙනි පාරටත් මුල ඉදන් බලන්නේ😍
@achalafdo7486
@achalafdo7486 Жыл бұрын
තුම්පනේ ඉවරවෙලා බලන්න ගත්තේ 😊
@shanthalayanal9395
@shanthalayanal9395 Жыл бұрын
මාත් ඒමයි
@isankasameera7810
@isankasameera7810 Жыл бұрын
මමත් අද බලන්න පටන් ගත්තද 2022.12.20
@achalafdo7486
@achalafdo7486 Жыл бұрын
@@shanthalayanal9395 dan kiyada balanne man 27
@dinethjaya5214
@dinethjaya5214 Жыл бұрын
මමත් එහෙමයි
@isankasameera7810
@isankasameera7810 Жыл бұрын
Mama 17 balanne
@maduwameems7568
@maduwameems7568 4 жыл бұрын
මෙක බලන්න ගන්නවා නම් දිගටම බලපන් පට්ටම වෙනස්ම ව්දියේ කතාවක් බන් මන් මෙක අන්තිම වෙනකම් බැලුවා මෙක බ්න් කූඹීයෝ තණමල්විල කොල්ලෙක් සුදු ඇදගෙන කලු ඇවිදින් එකට සමානම කතාවක් මෙක අනිවා බලපන් නැත්තම් වැඩක් නැහෑ අනිවා බලපන්
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
ලස්සන කතාවක් වගේ..බලමු..ශලනි award එකක් දිනුවා..අනික ඉන්න නලු නිලියෝ දිහා බලද්දි මේක අනිවාර්යයෙන්ම ලස්සන කතාවක් වෙන්න ඕනී..
@sltalkies9892
@sltalkies9892 5 жыл бұрын
ශා මරු බලන්න එක කතාවක් නැතුව හිටියේ.. එහෙනම් මේක හෙට ඉදන් බලන්න පටන් ගන්න ඕනේ..බොහොම ස්තූතියි මේ වගේ නාට්‍ය ප්‍රේක්ශකයාට ලබාදෙනවට
@shashisamaranayaka2246
@shashisamaranayaka2246 2 жыл бұрын
අද බලන්න ගත්තේ ශලනි ඉන්න නිසා අම්මෝ ඉතිම් ශලනි කලන දසුන් පතිරණ රංදික (අපේ ස්කෝලේ මල්ලියා) සමනලී❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕
@SmWeerakoon-hk9sh
@SmWeerakoon-hk9sh 11 ай бұрын
song එක perfect 👌 llerics . Music . Singing මරු. කතාවට matching .
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
අද දිනෙ 2020 12 30 ....2021 තව එක දවසයී 💝💝💝අද තමයි දන්නේ ඩ්‍රාමා එක ගැන ...එ 💝ආදී 💝නිසා 😍😍😍😍
@sunithafernando7638
@sunithafernando7638 9 ай бұрын
මං බලන්නේ අද 2023 11 21
@kanishkarajapaksha4513
@kanishkarajapaksha4513 4 жыл бұрын
කුබියෝ....පස්සේ හොදම එක...❤
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
ශලිනි සම්මානේ ගත්ත නිසයි මේ කතාව අද බලන්න හිතුනේ
@janakanjn9213
@janakanjn9213 5 жыл бұрын
තරකා.රංගනයේ.යෙදේන.හැම.නාට්‍ය ම.සාර්ථක යි
@srimalmadusanka5907
@srimalmadusanka5907 5 жыл бұрын
කථාව කොහොම උනත් සෙට් එක පට්ට. සුපිරිම සෙට් එකක් ඉන්නේ. කථාවත් සුපිරියටම ඇති.
@stolenheart6979
@stolenheart6979 4 жыл бұрын
Kalana gunasekara, what a natural acting
@myprincess6885
@myprincess6885 5 жыл бұрын
අද ඉදලා අඩෝ බලන්න මාත් එනවා ඔයාලා එක්ක සවුදි ඉදලා
@thousandtouch3518
@thousandtouch3518 5 жыл бұрын
එල
@thousandtouch3518
@thousandtouch3518 5 жыл бұрын
එල එල
@dilhanperera4505
@dilhanperera4505 5 жыл бұрын
අඩෝ සිංදුව පට්ට ඩෝ
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 5 жыл бұрын
කතාව ගොඩක් හොදයි සියලුදෙනා ට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-cm2qv1wu2x
@user-cm2qv1wu2x Жыл бұрын
Tik tok eke vidio dekala kathaw blnn awe....ad samajetama gelapena supiri teli drama ekk....hema charithayk athulema ape jiwitha kathawa kywenwa🥺
@manoripriyadarshani7762
@manoripriyadarshani7762 4 жыл бұрын
All the best shalani nangii..oyage sammana nisa mn me kathawa balanna patan gaththa
@tharushiimasha1370
@tharushiimasha1370 4 жыл бұрын
අද තමයි දන්නෙත් මෙහෙම නාට්‍යයක් තිබිල කියල😍
@gayandhanushka5239
@gayandhanushka5239 4 жыл бұрын
*අදට දවස් 4යි කලින් ඇවිත් කිව්වා වගේ සුපිරි කතාව...ඒහෙනම් යන්න අවසරයි.*
@user-ux1qh4hp5u
@user-ux1qh4hp5u 5 жыл бұрын
අඩෝ ඔන්න මමත් ආවා අඩෝ බලන්න හරිද කෝ අපේ යාලුවො සෙට් එක අඩෝ බලමුද එහෙනම් අද ඉඳලා
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
අඩෝ මේ.... සුපිරි නලු නිලි සෙට් එකක් ඉන්නේ..වැඩෙ නැගලා යයි වගේ.. බලමු. හරිද අඩෝ..
@kiwilifewithsama
@kiwilifewithsama 4 жыл бұрын
අද ඉදන් බලන අය ඉන්නවද
@mahimaherath6511
@mahimaherath6511 4 жыл бұрын
mama
@kaushalyaabeesundara3863
@kaushalyaabeesundara3863 4 жыл бұрын
ඔවුනේ...
@chathurijayasinghe2391
@chathurijayasinghe2391 4 жыл бұрын
Yes
@anomakumuduni6266
@anomakumuduni6266 3 жыл бұрын
🖖🖖🖖
@user-ko7jy1uj9u
@user-ko7jy1uj9u 2 жыл бұрын
මුල්ම ටික හිතට වැදින 🙋 අද ඉදම් බලන්නෙ 👌
@nipusathsarani
@nipusathsarani 3 жыл бұрын
ආදි ....super ශලිනි.... 😍
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 3 жыл бұрын
2021 පෙබරවාරි 12 මම අඩෝ බලන්න සෙට්වුනා.
@TheKusalsamw24k
@TheKusalsamw24k 5 жыл бұрын
adoooooo patta wage ahhh balamu balamu issarahata
@aradhana8006
@aradhana8006 20 күн бұрын
මගේ ආසම ටෙලිනාට්‍යවලින් එකක් අඩෝ
@kumarad1648
@kumarad1648 5 жыл бұрын
අඩෝ..පට්ට කතාව. මට 🐜 කූඹියෝ මතක් වෙනවා.
@kanishkanadeera5338
@kanishkanadeera5338 4 жыл бұрын
Shalani akkage aword eka nisa thamai meka balanna gaththe...
@udenikumari7249
@udenikumari7249 5 жыл бұрын
ආසම නලුනිලියො ටිකක් නම් ඉන්නව බලමු..කූඹියො වගේ නම් නියමයි
@RP_CEMENT_CRAFT
@RP_CEMENT_CRAFT 5 жыл бұрын
Call කරලා සැපක් ගන්න කැමති අක්කා කෙනෙක් අදුන ගන්න ආසයි මම... සල්ලී වලින් උදව් කරන්න පුලුවන් මාසෙන් මාසෙට... හැමදේම අපිදෙන්නා අතරේ විතරයි... වීඩියෝ කෝල් ගන්නෙ නෑ... ඔයා කැමතින්ම් විතරක් මට ඉමෝ මැසේජ් එකක් දාන්න... මගෙ නම්බර් එක 00974-70188614 Udeni Kumari
@naliherath4382
@naliherath4382 5 жыл бұрын
මරු අඩෝ තේමා ගීතය
@windiyamadubashiniwindiyam5125
@windiyamadubashiniwindiyam5125 Жыл бұрын
අඩෝ අද තමයි බලන්න ගත්තෙ බලමු හොද ඇති ශලා ඉන්නවා නේ
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
අවුරැදු 4ක්😮😮😮 සුපිරියක්ම වගෙයි ❤❤❤
@samalidinushika6889
@samalidinushika6889 4 жыл бұрын
අඩෝ ඒක නියමයිඩෝ ❤
@rajithamadusanka6548
@rajithamadusanka6548 5 жыл бұрын
නියමයි සිරසෙන් කරපු හොද වැඩක්, ඉංදියන් කතාව පටන් ගත්තෙ ඔබ ඉවත් කරන්නව ඔනඔබ
@pubgunedited42
@pubgunedited42 5 жыл бұрын
නැතිව ගිය අංක 1 ගන්න මේ වගෙ නිර්මාන බිහිවිය යුතුය... ඔබ බිහිකල ඉන්දියානු විකාරය ඔබම නැවැත්විය යුතුය....
@anuruddhalogin
@anuruddhalogin 5 жыл бұрын
අඩෝ....මේකෙ වෙනම රසයක් තියෙන්නෙ !
@Aadhi207
@Aadhi207 5 жыл бұрын
සිරස අඩෝ😍♥️
@geethikaabesekara2307
@geethikaabesekara2307 3 жыл бұрын
රන්දික 🥺❤️❤️
@RanaaOfficial452
@RanaaOfficial452 3 жыл бұрын
♥😅
@amigo...maleke418
@amigo...maleke418 5 жыл бұрын
අප්පටසිරි ප්‍රියන්තය ඉන්නව එළ එළ
@sandeepaweerasinghe4180
@sandeepaweerasinghe4180 2 жыл бұрын
කලණ හින්ද බලන්න ගත්තෙ
@silasila5092
@silasila5092 3 жыл бұрын
මමත් අද බලන්න ගත්තේ😁 මම කැමතිම නලු නිලියෝ ඉන්න නිසා😊මරැ නම අනේ'' අඩෝ ''👍
@upulchaminda600
@upulchaminda600 5 жыл бұрын
මේ මමත් ආවා බලන්න අඩෝ ලස්සනයි බලමු නේද තෙරුවන් සරණයි හැමදෙනාටම
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 5 жыл бұрын
Ado man me uba enakan magabalan hetiye...
@upulchaminda600
@upulchaminda600 5 жыл бұрын
@@kanchanadombagolle9768 එහෙම ද බලමු නේද .අඩෝ 😁😁😁😁😁😁😁😁 සුභ දවසක් කාංචනා තෙරුවන් සරණයි 😁😁😁😁🌷
@induwelege6551
@induwelege6551 3 жыл бұрын
Me drama eke randika innwa kiyala balanna apu kawhari innwadaaaa😘😘😘
@charithsurendra7638
@charithsurendra7638 5 жыл бұрын
වෙනස් විදිහෙ දෙයක් කියලයි ආරංචිය.. බලමුකෝ.good luck
@kushansamarathunga9730
@kushansamarathunga9730 2 жыл бұрын
"මේක තමයි ඇත්ත" වචන තුනයි ඒත් හදවතටම දැනුනා,
@samarasingh3065
@samarasingh3065 5 жыл бұрын
Ado niyamata eti okkoma naluniliyo innawa ahasmaligawae ravi innawa budusaranai💕💗🌹🙏🏼🌟🐥🐦🌛
@nirmalakalansuriya1462
@nirmalakalansuriya1462 5 жыл бұрын
I'm happy to see Kalana.
@anuradhanirmal-ec1ui
@anuradhanirmal-ec1ui Жыл бұрын
Ado ' ado ' balapan kyl malli qwa nisa ado blnn awa mama 😁
@wathsalamadhubhashini3855
@wathsalamadhubhashini3855 5 жыл бұрын
Kalana dasun shalini samanali shyam innwa kiyanne ithin supiri thmai
@bindulanka8719
@bindulanka8719 5 жыл бұрын
අඩෝ.ලස්සනයි.නේද..හරිම.අමුතුයි..😜😜😜😜😜
@hasindusiyambalape9065
@hasindusiyambalape9065 5 жыл бұрын
සුදු ඇඳගෙන කලු ඇවිදින් නාට්‍යය අවසන් වුණාට පස්සෙ මේක බලන්න පටන් ගත්ත අය මේ කොනට 👈
@lakminirajapaksha2734
@lakminirajapaksha2734 3 жыл бұрын
@pavithramalshani1057
@pavithramalshani1057 Жыл бұрын
අයේ මුල ඉදන් බලනවා ❤
@manjulakw6859
@manjulakw6859 5 жыл бұрын
අඩෝ" ඒක නියමයි වගේ බන්,,
@kavindapabasara6107
@kavindapabasara6107 4 жыл бұрын
මමත් අද බලන්න ගත්තෙ පලවෙනි කොටසෙම පොඩි Intresting ගතියක් තියනවා
@eiliyahmafa4278
@eiliyahmafa4278 5 жыл бұрын
නියම set 1k inne , ඔන්න අපි balanawa👍😀
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 5 жыл бұрын
Supiri nalu nili set ekak innawa.💕👌💕👌
@user-nq3hj7sc2u
@user-nq3hj7sc2u 5 жыл бұрын
අඩෝ බලලම කියන්නම් අඩෝ...මේ සින්දුව නම් අඩෝ අපේ රටට ගැලපෙන විදියට ම දීල අඩෝ...
@yasilumandinu3480
@yasilumandinu3480 5 жыл бұрын
කවදද යන්නේ
@roshanimaduwanthi850
@roshanimaduwanthi850 Жыл бұрын
Fb tiktok video dakala balanna awa aya koo 👋
@pradiembuldeniya9218
@pradiembuldeniya9218 5 жыл бұрын
Enna set ekanm maru vage
@anuanu-vg1dz
@anuanu-vg1dz 5 жыл бұрын
අඩෝ බලමු අද ඉදන්😊
@kumarad1648
@kumarad1648 5 жыл бұрын
හා ඩෝ..
@manjularasnayaka4973
@manjularasnayaka4973 3 жыл бұрын
ආසම නළුව කොටියා ගොඩ සුනිල් කලන ගුනසේකර
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 2 жыл бұрын
Sunna
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 ай бұрын
2024 බලන මම , සුපුන් රත්නායක ගෙ කතාව ඇහුවා ට පස්සේ .
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Ada blanna patan gththe hamoma lassanai kiynwa .... daksha nalu nili pirisak innwa ❤
@upekadass3137
@upekadass3137 2 жыл бұрын
බලපු ලස්සනම drama එක❤️❤️❤️
@devindihansika2006
@devindihansika2006 2 жыл бұрын
Ow
@AsrajMNVLOGS
@AsrajMNVLOGS 5 жыл бұрын
stop the background music while the actors are talking it feels like i am watching a cartoon
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 ай бұрын
කෝටී 33 ක් දෙවිවරු හිනාවේ, 😂😂😂😂😂👍👍👍👍
@koreanfish1283
@koreanfish1283 5 жыл бұрын
Kubiyo..sudu adagena kalu avidin..balapu..kattiyo...set wemau adooo...
@chamara_bandara9999
@chamara_bandara9999 2 жыл бұрын
අඩෝ අද තමා අඩෝ බලන්නේ බලන් යමු අඩෝ කොහොමද කියලා
@user-rj2br1vf9w
@user-rj2br1vf9w 5 жыл бұрын
අඩෝ එකත් නරකම නැ ඩෝ😃😃😃
@senawalpola3450
@senawalpola3450 7 ай бұрын
Api dean balanwa
@wnt6596
@wnt6596 5 жыл бұрын
අඩෝ අපි බලනවා ඩෝ,
@samadhisenu1041
@samadhisenu1041 4 жыл бұрын
අඩො ආයේ😘😘😘 ඔි ..යේ.....
Ado (අඩෝ) | Episode 02 | Sirasa TV
22:03
Sirasa TV
Рет қаралды 254 М.
Jaanu | Episode 402 - (2024-09-09) | ITN
19:16
ITN Sri Lanka
Рет қаралды 35 М.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
Viyali | වියළි | Episode 34 - (2024-09-08) | Rupavahini TeleDrama
20:40
Ravindra Randeniya Malani Fonseka Memory
4:28
Isara Creations
Рет қаралды 24 М.
Thunpane teledrama (තුන්පනේ) | Episode 1
17:57
Sandun dolamulla
Рет қаралды 138 М.
Paradeese | Episode 31 - (2024-09-09) | ITN
17:00
ITN Sri Lanka
Рет қаралды 22 М.
Фокус мокус 🤣
0:28
Dragon Нургелды 🐉
Рет қаралды 11 МЛН
Кто хочет мороженое из этого магазина? 💀
0:45
Марго Роби Уничтожила Уила
0:53
Bum Shorts
Рет қаралды 3,9 МЛН