Рет қаралды 12,482
Supun Singappuliarachchi-Chemistry
(1)අයනීකරණ ශක්තිය හැදින්වීම.(2)s හා p ගොණුවල මූලද්‍රවයන්ගේ පළමු අයනීකරණ ශක්තියේ විචලනයන්.(3)අනුයාත අයනීකරණ ශක්තීන්ගේ විචලන රටා.(4)d ගොණුවේ මූලද්‍රවයන්ගේ පළමු අයනීකරණ ශක්තිය.(5)පළමු අයනීකරණ ශක්තිය සහ දෙවන අයනීකරණ ශක්තිය සැසදීම.