A/L වලින් ගොඩගිය දකුණු රටේ කෝටිපති තරුණයාගේ කතාව | Anushka Indunil

  Рет қаралды 156,138

DUHUWILI

DUHUWILI

Күн бұрын

මේ විඩීයෝව මෑත කාලයේදී FACEBOOK සමාජ ජාලය ඔස්සේ වගේම සිරස හා සියත යන නාලිකා හරහාද විශාල වශයෙන් කතා බහට ලක් වූ දකුණු පලාත කේන්ද්‍රගතව KZbin හරහා රට පුරාම දූ දරුවන් දහස් ගණනකට නොමිලයේ දැනුම ලබාදුන් රසායන විද්‍යාව අංශයෙන් උපකාරක කරන තරුණ ගුරුවරයකුගේ ජිවිත කතාව අල්ලා කරන ලද්දකි.💖
_ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __
මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සපුරා තහනම්ය.❗
_ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __
ඔබගේ සියලුම දේශපාලනික හා ව්‍යාපරිකමය වෙලඳ දැන්වීම් සඳහා
💌priyamal1998@gmail.com
📞 076-177 57 43
අනුග්‍රහය-
ANURADHA OPTICIANS👓 🕶
නො: 24,හංවැල්ල පාර,පාදුක්ක.
📞0777-194428
📞036-3360263
Google map:-🚦
Anuradha Optician
maps.app.goo.g...
එකතු වෙන්න අපේ WhatsApp Group එකත් එක්ක.
chat.whatsapp....
@DUHUWILI​
‪@AnushkaIndunil‬
#anushka_Indunil
#Chemistry
#Duhuwili
#Dinesh_Muthugala​
#Thissa_Sannasgala
​#Darshana_Ukuwela

Пікірлер: 626
@dilanmadusanka3069
@dilanmadusanka3069 3 жыл бұрын
මෙ දවසෙ දෙකක කැප කිරීමක් නෙවෙයි.රැ දවල් බඩගින්නෙ නිදි නැතිව මහත් වෙහෙසක පර්තිඵලයකි.සෑම මනුසයෙක්ටම සර් ආදර්ශයක් සපයනවා තමන් කරන කාර්ය කුමක් වුවත් නිවැරදිව කැපකිරීමක් ඇතිව කලොත් අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.සර් මෙ ගමන එනකොට කොච්චර බාධක එන්න ඇතිද,කොච්චර මිනිස්සු කකුලෙන් අදින්න ඇත්ද එවාට සර් දෙන්න ඔන උත්තර දෙන්න ඔන ආකාරයෙන්ම දුන්නා.මෙ සාර්ථකත්වය පිටිපස්සෙ සර්ගෙ බිරිඳත් ලොකුම වැඩ කොටසක් කරන්න ඇති.නැත්නම් මෙච්චර කෙටි කාලයකින් මෙතරම් දුරක් එන්න අමාරුයි.හිත හොද මිනිසුන්ට කවදත් හරියනවා ලෝක ධර්මතාවය ඒකයි.
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👍🏾🇱🇰👌🏾
@dasunpriyasad1634
@dasunpriyasad1634 3 жыл бұрын
2016 දී ( Outlander තිබුන කාලෙ) සර්ගේ ජීවිතකතාව කිව්වා සර් class එකේදී. ඒ කතාව අහපු දවසේ ඉදන් තාමත් වැඩ කරනවා ඒ moral එකෙන්. AL ගොඩදාගන්න වගේම එතනින් පස්සේ ජිවිතේ ගොඩයන්නත් ඒ කියපු කතාව ගොඩක් වැදගත් උනා. ඔය කතාවෙන් ජිවිතේම වෙනස්වුනා කිව්වනම් මම නිවැරදියි.
@manulasuranga6099
@manulasuranga6099 3 жыл бұрын
@Dasun Priyasad niyama kathawa ayye. Api oya genath denagaththe ape Anushka sirta pin sidda wenna.
@Kalu_Lalla
@Kalu_Lalla 3 жыл бұрын
ඔව් අයියේ ඔයා ගැනත් අපි මුලින්ම දැන ගත්තෙ සර්ට පිං සිද්ද වෙන්න.සර් කියපු හැම කතාවක් ඇතුලෙම තිබුනේ ජීවිතය හදා ගන්නෙ කොහොමද කියන එක.මම මගේ අම්මා,තාත්තා ඇරුනම මගේ ජීවිතයේ පරමාදර්ශී චරිත වෙන්නෙ මගේ ගුරුවරු❤❤
@madusanka5179
@madusanka5179 3 жыл бұрын
සර් A\L කලේ 2015 කිව්වනෙ
@rush99633
@rush99633 3 жыл бұрын
දසුන් සර් ❤❤
@guessit413
@guessit413 3 жыл бұрын
ඔව් අපි සර් ගැන දැනගත්තේ අනුශ්ක සර්ගෙන් අපට කිව්වේ ඔයාලට තව කලෙකින් p6 වලට ගොඩයන්න ඕනී වෙන අයියා කෙනෙක් ඉන්නවා ලං වුනාම කියන්නම් කියලා මුල් දවසේ clz තියන්න තැනක් නැතුව අපි සර් එක්ක පාර දිගේ ඇවිද්දා... ඒ වගේම දැනටත් සර්ල දෙන්නගෙම clz වලට ඉන්නවා 😍❤️
@thilinasampath8676
@thilinasampath8676 3 жыл бұрын
සර්ව දකිනකොටත් මාරම හැගීමක් එන්නේ... ❤❤❤❤❤.. පිරිසුදු වතුර බිදුවක් මෙන් නිර්මල පිවිතුරු ගුරුවරයෙක්..
@fashiongirl0404
@fashiongirl0404 3 жыл бұрын
Oyage example eka niyameta galapenwa 💪💪❤
@kavi8261
@kavi8261 3 жыл бұрын
අනුශ්ක සර් වගේ කෙනෙක් වෙන්න හීන මවන 2021 A/L මම...😌😍
@Kalu_Lalla
@Kalu_Lalla 3 жыл бұрын
Congratulations oyage heeneta ynn
@relaxmindwithunivers
@relaxmindwithunivers 3 жыл бұрын
2021 comments balana mama good luck bro
@chethanaguruge2120
@chethanaguruge2120 3 жыл бұрын
Good luck ..oyata aniwarenma puluwan 💪
@malshakodikara7836
@malshakodikara7836 2 жыл бұрын
Congratulations oyt e heeneta yanna labenna one ✌️
@funworld2002
@funworld2002 3 жыл бұрын
දිරියෙන් ඉස්සරහට ගියපු අවංක මනුස්සයෙක් . ආදරෙයි ape sirt
@tharushipramodya909
@tharushipramodya909 3 жыл бұрын
මෙච්චර කාලෙකට අපේ ජීවිතේ දැකපු අපිට හම්බුනු හොදම ගුරුතුමා...chemistry විතරක් නෙමෙයි හැම විශයකටම ඒ වගේම අපේ ජිවිතේටත් වටින දේවල් අපිට දුන්න ගුරුවරයෙක්..දකුනේ අභිමානය..අපේ දෙයියෝ!
@sumudunuwan2366
@sumudunuwan2366 3 жыл бұрын
කුරුණෑගල ,නුවර නගරවල Chemistry උගන්නන කැලුම් සේනානායක සර්ව ගේන්ඩකෝ....සුපිරි කට්ටක් කාලා ගොඩ ආපු සර් කෙනෙක්....සර්ගේ ජීවිත කතාවෙන් ගත හැකි දේ බොහොමයි..🙏🙏🙏🙏
@ameeshaumandi9632
@ameeshaumandi9632 3 жыл бұрын
හැම අවුරුද්දෙම වගේ clz එකේ අන්තිම දවසට සර්ගේ ජීවිත කතාව කියලා මේ විදියට ආදර්ශයක් දෙනවා.. 2020 අපේ clz එක අන්තිම දවසෙත් මේ කතාව අහගන්න ආසාවෙන් හිටියා... හමුදා පුහුනුව වගේ work plan දීලා අපිට වැඩ කරන්න කියල දීලා chemistry වලට ඇබ්බැහි කරා.. සර් නිසා ආසාවෙන් ඉගන ගත්තු subject එක.. ගොඩක් පින් සර්ට..❤
@bepositive1303
@bepositive1303 3 жыл бұрын
මගේ chem C එක සුපිරි A එකක් කරන් මෙඩිසින් යන්න පුලුවන් උනේ සර් නිසා...අපේ chemistry දෙවියා💖...all the best sir
@piyumihansika6430
@piyumihansika6430 3 жыл бұрын
මගේ C එක A එකක් කරල ජීවීතෙ වෙනස් කරපු ආදරණීය ගුරුවරයා ❤️❤️🙏🙏
@samodaudana5360
@samodaudana5360 3 жыл бұрын
Wooow....superb
@nimashadilhani3566
@nimashadilhani3566 3 жыл бұрын
සෑම මාර්ග බාධකයක්ම දුරැරලා දියුණුවෙන් දියුණුවටම පියනගන්නට සර්ට ධෛර්යය, ශක්තිය , වාසනාව ලැබේවා 🙏
@thiwankadilshan6384
@thiwankadilshan6384 3 жыл бұрын
1st shy එකේ Chemistry result C ආව, Chemistry එපා වෙලා ඉදපු මට සර්ගේ revision class ගිහින් 2nd shy එකේ result එක A එකක් කරගෙන Moratuwa Engineering Faculty එකට යන්න ඒ results එකෙන් ලොකු උදව්වක් වෙන්න තරම් සර්ගේ ඉගැන්වීම අති විශිෂ්ට උනා... අදටත් ඕනම මට්ටමේ ලමයෙක්ට chemistry වලට උඩිනම recommend කරන සුපිරි ගුරුවරයෙක් තමා ඉතින්... 😊
@jj_olatunji12
@jj_olatunji12 3 жыл бұрын
Physics walata ayya giye kaged?
@Nethmini487
@Nethmini487 2 жыл бұрын
පිසික්ස් ක්ලාස් කාගෙද ගියෙ අයියේ🤔
@Kalu_Lalla
@Kalu_Lalla 3 жыл бұрын
අනුශ්ක සර්ගේ අම්බලන්ගොඩයි,ගාල්ලෙයි දේවාලේ පූජාව තියපු උන් මේ පැත්තට ❤❤🙏😍
@achinthamihiranga5877
@achinthamihiranga5877 3 жыл бұрын
Ambalangoda 💖
@achinthamihiranga5877
@achinthamihiranga5877 3 жыл бұрын
@@Kalu_Lalla mn commerce bn 😅
@a.s.guruge3511
@a.s.guruge3511 3 жыл бұрын
Apinm sirge game
@Kalu_Lalla
@Kalu_Lalla 3 жыл бұрын
@@a.s.guruge3511 batapola 🤘🤘
@theekshanawickramasinghe2373
@theekshanawickramasinghe2373 3 жыл бұрын
ඔන්ලයින් 😃
@rashi1648
@rashi1648 3 жыл бұрын
අපේ සර් ❤️ සර් නිසා තමා අපිට chemistry වගේම අනිත් විශයන් පුලුවන් උනේ.සර්ට ගොඩක් පින්🙏🙏
@blackpanther1034
@blackpanther1034 3 жыл бұрын
අපිට හිනා වෙච්ච මිනිස්සුන්ට,අපි ගැන කතා හදපු මිනිස්සුන්ට,අපිව වට්ටපු අයට,අපිව පාගපු අයට..කවදහරි අපි ගැන දැනෙන්න දෙන්න පුලුවන් එකම බෙහෙත අධ්‍යාපනය තමයි..කවදහරි මේ වගේ තැනකට ඇවිත් අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු ඉශ්ට කරල අපේ හීන වලට යන එක තමයි වටින්නෙ,,එදාට අපිව වට්ටපු අය හැමෝම අපි ගාව රැදෙන්න උත්සාහ කරයි..සර්ට ගොඩක් පින්...🙏🙏🙏
@pathumnadeera434
@pathumnadeera434 3 жыл бұрын
2019 theory,2020 revisin එකේ ගාල්ල තිග්මා එකේ stage එක උඩ නැගලම සර්ට පුජා වට්ටිය පූජා කරා😘❤️😘මේ වගේ ජීවිතේ ගැන කියලා දුන්න,ජේවිතේ ගොඩ දාපු සර් කෙනෙක්ට දෙපාරක්ම stage එක උඩට නැගලා ඒ වගේ පූජාවක් කරන්න ලැබුන එක මගේ වාසනාව❤️ඒ මතකයන් මතක් වෙද්දි අදටත් මාර ආදරයක්,සතුටක් දැනෙන්නෙ❤️😘❤️💪thanks සර්😘
@shashmikasadaruwan1470
@shashmikasadaruwan1470 3 жыл бұрын
ලස්සන හිතක් තියෙන ,පරාර්තකාමී,සුන්දර මිනිසෙක් 🙏🙏♥️
@wathsalaroshini3899
@wathsalaroshini3899 3 жыл бұрын
අනුශ්ක සර් කියන්නෙ ජීවමාන දෙවියෙක් ... class ගියපු හැමෝම ඒක දන්නවා... ජය වේවා සර්...
@namaldineshmaths850
@namaldineshmaths850 3 жыл бұрын
සම්පූර්ණ වීඩියෝ එකම එක හුස්මට බැලුවා මන්...මගෙ ගුරු ජීවිතයට ගොඩක් දේවල් එකතු කර ගන්න පුලුවන් උනා සර් නිසා...මන් සාමාන්‍ය පෙළ ගණිතය ඉගැන්වීම සිදු කලත් සර්ගෙ වීඩියෝ ඔක්කොම බලනවා..good luck sir
@lahiruspeduruhewa4957
@lahiruspeduruhewa4957 3 жыл бұрын
මගෙ ගමේ. මගෙ වෘත්තියම කරන ආදර්ශමත් කෙනෙක් බුදුසරණයි. 🥰
@vidushashalani2435
@vidushashalani2435 3 жыл бұрын
සර්ගෙ පන්තියට දුර ප්‍රශ්නය නිසා සහබාගි වෙන්න බැරි උනත් ,,,සර්ගෙ you tube ඉගැන්වීම හරහා ගොඩ යන්න උදව් කරනවට සර්ට පින්,
@lasanthathotawattage6911
@lasanthathotawattage6911 3 жыл бұрын
අම්බලන්ගොඩ ට මුලින්ම තමයි 1000 පැනපු පන්තියක් ඇතිතරේ සර් තමයි එතනින් එහාට ගියොත් මේ කොරෝනා කාලෙත් අම්බලන්ගොඩ ප්‍රෙස් කාරයොත් අදටත් ටියුට් 10000 ක් ප්‍රින්ටි කරන්නෙ සර් හින්ද අම්බලන්ගොඩ මුද්‍රණ ක්ෂේත්‍ර යෙ ගොඩ ගිහිපු කී දෙනෙක් ඉන්නවද නොකිවුවට සර් හින්ද.. ( ඩිජිටල්, පෝස්ටර් කාරයො) ජයවේවා සර් ... සර් හින්ද පවුල් කීයක් රැකෙනවද මුද්‍රණ ක්ෂේත්‍රයෙ...දන්නෝ දනිති..
@thilinasampath8676
@thilinasampath8676 3 жыл бұрын
ඒකනම් ඇත්ත... මේ සර් වටා ගෙතුනු පවුල් කීයක් නම් හොදටම ගොඩ ගියාද.... ( ළමුන් ගැන කතා කරොත් ළමුන් 95% ක්ම ගොඩ ගියේ මෙතුමාට පින් සිද්ද වෙන්න..) අපේ සර් අම්බලන්ගොඩට,, දකුණට විතරක් නෙමෙයි මුළු රටටම ආඩම්බරයක්....
@3ckey
@3ckey 3 жыл бұрын
Chemistry වගේම ජීවිතයේ ගොඩ යන විදියත් සුපිරිමයටම කියාදුන්න අපෙ සර්❤❤❤
@kasupbro1425
@kasupbro1425 3 жыл бұрын
Interview eka karana dial eka maru...ඕන වෙලාවට ඕන ප්‍රශ්න ටික හරි විදියට අහනව 👌👌👌👌
@kaveeshakarunarathna5492
@kaveeshakarunarathna5492 3 жыл бұрын
අපේ සර්❤ කෙටියෙන්ම කිව්වොත් අපේ chemistry දෙවියා ❤❤🙏
@Sky-wk2pi
@Sky-wk2pi 3 жыл бұрын
සම්පූර්ණ ඇත්ත සර්, මම ත් සර්ගෙ you tube වීඩියෝ බලලා chemistry වල ගැටළු තිබුණ තැන් නිරාකරණය කර ගත්ත කෙනෙක්.
@slaccounting-kalumwaduge5626
@slaccounting-kalumwaduge5626 3 жыл бұрын
මම accounting ඉගැන්නුවට සර්ගෙ ඉගැන්වීම් ක්‍රමවේද වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. අනික එකම ගම ගාල්ල😊😊
@malithithishara4477
@malithithishara4477 3 жыл бұрын
Chemistry නම් අනුශ්ක සර්💪❤ බය නැතුව කියනවා.. සර් නිසා තමයි ජීවිතේ ගොඩ දාගත්තෙ. first shy එක down. 2nd shy එකට සර් ලගට ගියා. අද මම Agriculture faculty එකේ 2nd year. Thank u so much sir. Chemistry විතරක් නෙමෙයි. Life එකම ගොඩ ගියේ සර්ට පිංසිද්ධ වෙන්න.❤
@PBA909
@PBA909 3 жыл бұрын
Second eke chemistry komda A ekkda akke
@dineshpriyankara3601
@dineshpriyankara3601 3 жыл бұрын
ගාල්ලෙ අපේ පංතියේ අපිට Chemistry පොවපු අනිත් subjects වලටත් MCQ,Essay,Structure Plans හදලා දීලා ඒවත් ගොඩයන්නට උදව් කරා..කටපාඩම් කරන කලාවන් වෙනස් කරලා ජීවිතේ හරි දේ කරන්න දිරි ගැන්වූ දැනටත් සර්ව දැක්කම, අපේ භාෂාවෙන් කිව්වොත් මාරම ගැම්මක් 💪 එන්නේ..❤️❤️❤️🙏🙏
@randhimaravishan7029
@randhimaravishan7029 3 жыл бұрын
ජීවිතේ දැක්ක සුපිරි චරිතයක් තමයි සර්..🙏♥️
@nisaldilshan7665
@nisaldilshan7665 3 жыл бұрын
අන්තිමට ටියුශන් ගැන කිව්ව කතාවනම් සහතික ඇත්ත මෙවැනි ගුරුවරු රටට සහ ශිශ්‍යන්ට ලොකු සම්පතක්
@snehajaysinghe525
@snehajaysinghe525 3 жыл бұрын
අපේ දෙයියෝ..... සැබෑම ගුරුවරයෙක් මේ ඉන්නේ..💪💪✌️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Kalu_Lalla
@Kalu_Lalla 3 жыл бұрын
GOD OF CHEMISTRY SRI LANKA 🇱🇰🇱🇰❤❤❤
@thashie_kariyawasam
@thashie_kariyawasam 3 жыл бұрын
අපේ සර්❤️ හම්බුන හිතට දැනුන හොඳම ගුරුවරයා😌❤️
@nadikumari2114
@nadikumari2114 3 жыл бұрын
මෙච්චර කල් දැනගෙන හිටියේ නැ බටපොලෙ කෙනෙක් කියලා අල්ලපු ගමේ ආඩම්බරයි සර් 💕💕💕
@ypgroupecreations7662
@ypgroupecreations7662 3 жыл бұрын
චිලිනි අක්කගෙන් බැනුමක් අහුවෙ නැත්නම් එදාට කෑවෙ නෑ වගේ😂😂..සර්ට ඩැඩියෙන්ම වද දුන්නෙ අපි වෙන්නැති.අම්මෝ අපිට බැනපු තරන්. සර්ට වඩා බැමුන් ඇහුවෙ අක්කගෙන්.සර්ටයි අක්කටයි දෙන්නටම ආදරෙයි..(2017 තිග්ම එකේ සෙට් එක)❤️😘😘😘😘🙏🙏
@vimukthirandeepa9179
@vimukthirandeepa9179 3 жыл бұрын
👌👌
@nayanakumari842
@nayanakumari842 3 жыл бұрын
පිස්සු ගවයා...මොංගළ් එළදෙන කිය කියා අපිව නියම පාරට දැම්මා...chemistry ආසම subject එක කලා...sir,උපයපු හොදම ධනය සිසුන් ගණනාවක අනාගතය...
@dinowrx7608
@dinowrx7608 3 жыл бұрын
අපේ සර් ❤❤❤❤❤ හදවතින්ම ආදරෙයි සර්ට 🔥 අම්බලන්ගොඩ,ගාල්ල දේවාලවල බැතිමත්තු මේ පැත්තට එන්න 🎉️
@dilanmadusanka3069
@dilanmadusanka3069 3 жыл бұрын
සර් නිසා අද රත්නපුර කොළඹ ළමුන් සිය ගනනකගේ chemistry පර්තිඵලය ඉහල දැමීමට මට හැකියාව ලැබුනා tankz අනුෂ්ක සර්.ඉරිසියා කාරයො එක එක කතා කියයි අපේ සිසුන්ගෙ Chemistry පර්තිඵලය ඉහල දැමීම⁣ට එය බාධාවක් වන්නේ නැත. මධුසංක ගමගේ.
@Yazziru
@Yazziru 3 жыл бұрын
1st shy එක කරේ නෑ.කරපු 1st shy එක fail .2nd shy එකත් fail. Chemistry තමයි එපාම වෙලා තිබ්බේ.3rd එක ගේමෙන් කරලා ගොඩ දැම්මා.මේ පාර හීන මවපු මොරටුව campus එකට යන්න පුලුවන් උනා.කුණුහරපෙන් බැණ බැණ පාඩම් කරවපුවගේ ප්‍රතිඵල තමයි ඉතින්. 💖
@chamithsandaruwan2385
@chamithsandaruwan2385 3 жыл бұрын
Suprima bokkahhh
@sewminidissanayake7404
@sewminidissanayake7404 3 жыл бұрын
Sir kunuharpen banin nane?
@rahulawinash5092
@rahulawinash5092 3 жыл бұрын
@@sewminidissanayake7404mko nttw.mn adurn ayya knkuth e banillen goda giya
@PathumNirodha
@PathumNirodha 3 жыл бұрын
හැමෝම අහන්න ඕන කතාවක් ..... අනුශ්ක ඉදුනිල් සර් ගේ මේ කතාව තමයි අපේ ජීවිතය වෙනස් කලේ.පාඩම් කරන්න එපා වෙලා හිටිය chemistry ආසාවක් ඇති කල එකම ගුරුවරයෙක්...සර්ගේ කතාව අපිටත් ලොකු ශක්තියක් ජීවිතය ගොඩ දා ගන්න..අදටත් සර් ගේ අනුශාසනා හා උපදෙස් තාමත් මට ලැබෙනවා..ජීවිතය වෙනස් කල ආදරනීය ගුරුවරයා ❤️❤️❤️❤️. Thank you අනුශ්ක ඉදුනිල් සර් .. නීරස රසායනය රසවත්ව..
@nadunkavishka647
@nadunkavishka647 2 жыл бұрын
Physics nam pathum Aiya😀 (Sir🙏) thamai
@travelpicaso9986
@travelpicaso9986 3 жыл бұрын
වැඩි වචන කියන්න නැ..මගේ ජිවීතේ වීරයෙක්💓💓
@AGRuwan
@AGRuwan 3 жыл бұрын
දක්ෂ ගුරුවරයා දුර්වල සිසුන් දක්ෂයින් බවට පත්කර සතුටු වන්නේය. දුර්වල ගුරුවරයා දක්ෂ සිසුන්ගේ දක්ෂතාවයින් සතුටු වන්නේය....
@zany4246
@zany4246 3 жыл бұрын
Aiye දර්ශන උකුවෙල sirwa gendooooooooo❤️❤️❤️❤️❤️❤️
@guessit413
@guessit413 3 жыл бұрын
අක්කටත් අනිවරෙන්ම respect කරන්නම ඕනී 😍❤️
@Kalu_Lalla
@Kalu_Lalla 3 жыл бұрын
Ow ow chilini akka😍😍🤘
@ameeshaumandi9632
@ameeshaumandi9632 3 жыл бұрын
@@Kalu_Lalla චිලිනි අක්කගෙනුත් බැනුම් අහපු කට්ටිය අපි..😌 වාඩි වෙන පේලි මාරු කරලා🤭.... කොච්චර බැනුම් ඇහුවත් හැමදාම ආසාවෙන් යන clz එක.. ❤
@Kalu_Lalla
@Kalu_Lalla 3 жыл бұрын
@@ameeshaumandi9632 හම්මෝ ආයෙත් අහලා කොහේ වාඩි වුනත් ඉන්න තැන හොයන් ඇවිත් හැමදාම ඉස්සරහින්ම ඉන්දුවා.clz eka iwara wena dawasa wenakmma mt nan issarahama inna una
@leafdack3805
@leafdack3805 3 жыл бұрын
@@රත්නදීපජන්මභූමි chilini akka kiyanne..Sirge wife neda...Eya mokadda clz eke karanne...🤔🤔🤔
@manulasuranga6099
@manulasuranga6099 3 жыл бұрын
@@leafdack3805 chilini akka thamai ban sirge class wala hema wedakma kale. Kotinma claz ekata Sir enna kalin awith Mike gahala sound eka pawa balance karala yanne chilini akka. Lamainge paminima Mark karala claz cut karapu unwa allala panel ekata baradenne chilini akka. Panel eka dena papers walata lakunu adu unama gewal walata call eka dila gewal wala ayawath lamaya gena denuwath karanawa.
@sandeepapd5525
@sandeepapd5525 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා කතාබහක් සර්....
@dildissa6888
@dildissa6888 3 жыл бұрын
වැඩ්ඩෙක් අපේ සර්❤️❤️
@pubudithajayasundara9940
@pubudithajayasundara9940 3 жыл бұрын
දොස්තර හොඳ හිත.❤
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
අනුෂ්ක සර් වගේම,❤️😊 තිස්ස සර්නුත් ඕනි .😁✌️💛
@chashivithanage8977
@chashivithanage8977 3 жыл бұрын
Thissa sir,Anushka sir,Dasun sir ❤️
@advancelevelmaths939
@advancelevelmaths939 3 жыл бұрын
ආදරෙයි සර්❤❤❤❤❤🥰🥰🥰
@samodaudana5360
@samodaudana5360 3 жыл бұрын
සර් නිසා කවදාවත් බැරිවෙයි කියලා හිටපු organic inorganic lessons ඔක්කොම ගොඩදාගන්න පුලුවන් වුනා...සර්ට ගොඩාක් පින්..🙏🙏🙏
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
මෙයාගෙ degree එක මොකක්ද?
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
@@TinTin-pq8ih degree එකක් නැහැ නේ
@TinTin-pq8ih
@TinTin-pq8ih 2 жыл бұрын
@@pasindu8537 කාටද නැත්තෙ?doctor කෙනෙක් නෙවෙඩ මෙයා?
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
@@TinTin-pq8ih MBBS complete කරලා නැහැ නේ Intern කරලා නැහැ කියලා video එකක කිව්වා intern කරලා නැහැ කියන්නේ වෛද්‍ය පත්විම අරගෙන නැහැ කියන එක
@TinTin-pq8ih
@TinTin-pq8ih 2 жыл бұрын
@@pasindu8537 intern කිව්වෙ සීමාවාසිකඩ?අර hospital වල train කරන්න දාන එකඩ? ඒ කාලෙත් tution කරන්න ඇති.🤣 Medicine වල chemistry උගන්නනවඩ?
@gossipnetlk2780
@gossipnetlk2780 3 жыл бұрын
අපේ සර් 💓
@ushankavindu1791
@ushankavindu1791 3 жыл бұрын
අපේ සර්..❤❤ගොඩ් ඔප් කෙමිස්ට්රි 😘🤩
@gimhan5556
@gimhan5556 3 жыл бұрын
අපේ සර් ට තව තවත් හරියන්න ඕන..😁🙏🙏🙏ආදර්ශමත් පුරවැසියෙක්.
@vinuhasarangi7596
@vinuhasarangi7596 3 жыл бұрын
සර්ව විතරක් අගේ කරලා හරියන්නේ නෑ.මම හිතන්නේ සර්ට මෙතනට එන්න චිලිනි අක්කා ගොඩක් උදව් කරන ඇති.ක්ලස් එකේදිම අපිට ඒක පෙවුනනේ.හෙවනැල්ල වගේ පස්සෙන්ම හිටියා.එයටත් මේ ගව්‍යරවයෙන් බාගයක් එන්න ඕනි.
@manulasuranga6099
@manulasuranga6099 3 жыл бұрын
@vinu hasarangi aththa kathawa sis.
@kingofthekings1275
@kingofthekings1275 3 жыл бұрын
kauda chilini kynne?
@dumidunichamindi4790
@dumidunichamindi4790 3 жыл бұрын
@@kingofthekings1275 sir badapu ekkena.
@manulasuranga6099
@manulasuranga6099 3 жыл бұрын
@N-methylamphetamine machan bolage ammata wate pite aya hukaddi bolage tathta eka balan athe gahuwa neda? Nodanna huththawal katha nokara paththakata wela idapan hukanno.
@manulasuranga6099
@manulasuranga6099 3 жыл бұрын
@N-methylamphetamine pako kauda huththo meke kiuwe akka chemistry igannuwa kiyala. Anika sirma kiyanawanan sirta methanata enna sirge wife udaw kala e gawurawaya eyata labenna ona kiyala ubata thiyena huththe amaruwa mokadda ban? Nodakin thopi wage angawikala jiwitha
@malindamadusanka6026
@malindamadusanka6026 3 жыл бұрын
අනුෂ්ක දෙයියෝ බුදු වේවා 💖💖💖
@roshitatrashani9914
@roshitatrashani9914 3 жыл бұрын
Api 2015 patangaaththa poojawa hama auruddema continue karan yana ape mallila nangilata godak pin..❤️💪 පිදිය යුත්තන් පුදන්න ඕන අනිවාර්‍යෙන්.. 🙏🙏
@nirashajiwanthi2985
@nirashajiwanthi2985 3 жыл бұрын
පන්තියේ ගිහින් වාඩි උනත් ඇති හැමදාමත් ආදරේයි අක්කටයි සර්ටයි දෙන්නටම ❤❤
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
නියමයි 👌
@yasinthadilhara2130
@yasinthadilhara2130 3 жыл бұрын
Chemistry legend❤️❤️💪💪💪
@geethanjana6151
@geethanjana6151 3 жыл бұрын
Aniwaren.🖤
@a.lantana.lantan957
@a.lantana.lantan957 3 жыл бұрын
නියමයි chemistry නම් Anushka sir 👍👍👍
@dlscience8706
@dlscience8706 3 жыл бұрын
ඒ කතාව අහද්දි පට්ට ගැම්මක් ආවා❤️
@rk6303
@rk6303 3 жыл бұрын
aiya puluwannam ukuwela sir wa genna ganna...ukwela sir kiyanne amuthuma porak....class karana gaman medical faculty exam uth karala ewath pass wela hena kapa kerimak karapu ekkenek apita e sir gen ganna godak dewal thiyanawa eka nisa eyawa gennanna
@SalinduRasanjana
@SalinduRasanjana 3 жыл бұрын
God of chemistry Anushka sir devi kenek
@ShanDasanayakafernando
@ShanDasanayakafernando 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ආදරෙයි serta , , ser ඇත්තටම hodak sarthaka මනුස්සයෙක්
@namalamilachemistry4253
@namalamilachemistry4253 3 жыл бұрын
Sir ❤❤
@supunsachinthana9513
@supunsachinthana9513 3 жыл бұрын
බලෙන් පාඩම් කරවන සර්ල දෙන්න නාමල් සර් &අනුශ්ක සර්
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
හරි ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි 👍🏾🇱🇰👌🏾 ජයවේවා. මමත් දකූණේ. තවත් අගෙයි.
@damishnisal6199
@damishnisal6199 3 жыл бұрын
‌ජීවීතේ වෙනස් කරපු චරිතය , ජය වේවා සර්❤️❤️
@Boofy...
@Boofy... 3 жыл бұрын
සර් ආර්ට් කලා නම් අපි අනාථයි
@hesandidulhara2888
@hesandidulhara2888 3 жыл бұрын
සර්ට බොහොම පින්🙏
@pinnawalachandimathero4301
@pinnawalachandimathero4301 3 жыл бұрын
ගුණ යහපත් කියලා හිතනවා . තෙරුවන් සරණයි !!
@manulasuranga6099
@manulasuranga6099 3 жыл бұрын
Ape sir. Dinen dina diyunu wewa. Bari ekage hithawatha Anushka Indunil. Sir api wenuwen karapu, karana hemadekatama godak pin. Budusaranai sir.
@lakshikasonali1524
@lakshikasonali1524 3 жыл бұрын
Mn dekka නිහතමානී ගුරුවරයා ❤❤❤❤😊😊😊❤
@subhashinidasanayaka1773
@subhashinidasanayaka1773 3 жыл бұрын
අනුශ්ක සහෝ ජය මචන්
@vinukisamindi9303
@vinukisamindi9303 3 жыл бұрын
අනේ ඇස්වහක් කට වහක් වදින්න එපා .අපේ සර්ට
@Chamudith_nayoda
@Chamudith_nayoda 3 жыл бұрын
ගැම්මක් තමා ඉතින් 💪💪💪💪💪
@kumarahewageict9992
@kumarahewageict9992 3 жыл бұрын
දිරියෙන් ඉදිරියටම යන ඔබ වැනි ගුරුවරුන් අපේ රටටද දරුවන්ටද අවශ්‍යයය
@--AS--
@--AS-- 3 жыл бұрын
Hewage sir🙏🙏🙏🙏
@apedinapotha-1776
@apedinapotha-1776 3 жыл бұрын
Proud of you Buddy & proud of my loving sister chilini ❤️
@praveenmadushan7452
@praveenmadushan7452 3 жыл бұрын
අපේ ලොක්කා ✌️🙏🙂 රෙස්පෙක්ටි සර්🙏
@Tate_direction
@Tate_direction 3 жыл бұрын
අය්යේ... පුළුවන්නම් මේ සර් ගැනත් චුට්ටක් හොයල බලන්න .....ඒ සර්ගෙත් ගන්න ආදර්ශ ගොඩාක් තියනවා...... ( Chemistry made easy ) ... youtube channel එකේ dr.randeer sir.
@prasadichethana6464
@prasadichethana6464 3 жыл бұрын
දෙවි කෙනෙක් වගේ සර් කෙනෙක්❤️🙏🙏
@isurutennakoon8807
@isurutennakoon8807 3 жыл бұрын
ගැම්මක් තමයි සර්💪❤️
@sigmamale3169
@sigmamale3169 2 жыл бұрын
මුන් ඔක්කොම කියන්නෙ අම්ම ගැන විතරයි තාත්ත ගැන එකෙක් කියන් නෑ උන්ට තේරෙන් නෑ උනුත් දවසක තාත්තල වෙනව කියල තාත්ත ගැන කතා කරපු එකම කෙනා චරිත දිසානායක සර් විතරයි
@ashenchamalka645
@ashenchamalka645 2 жыл бұрын
සිරා බං. මාත් චරිත සර්ගෙ පංති ගියෙ. සර් තාත්තා ගැන සෑහෙන්න දේවල් කියලා තියෙනවා.
@SaSa-jw4rz
@SaSa-jw4rz 3 жыл бұрын
💖💖 සුජිත් ලියනගේ sirgeth ona 🙂
@nihinsaranasinghe2654
@nihinsaranasinghe2654 3 жыл бұрын
Ekneee neda ape sir
@nihinsaranasinghe2654
@nihinsaranasinghe2654 3 жыл бұрын
Pattaneeyai ema unoth
@gdb7721
@gdb7721 3 жыл бұрын
Ow aniwaren
@bagsandila8772
@bagsandila8772 3 жыл бұрын
Ow aniwa sujith sirgey janaka sirget ekak ona
@vihanga_nipun_thathsara
@vihanga_nipun_thathsara 3 жыл бұрын
ගොයියෝ 😘😁
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
මේ Tution තියෙන්නෙ ඉතින් තුන්වෙනි ලෝකෙ දියුනු වෙමින් පවතින රටවල තමා.A/L ඉස්කෝල තියෙන්නෙ බොරුවට මොකඩ tution එකෙන් හැම්දේම ඉගෙනගන්නෙ
@chathuranavodya1644
@chathuranavodya1644 3 жыл бұрын
God of chemistry❤️❤️❤️
@lasithmadumadawa5638
@lasithmadumadawa5638 3 жыл бұрын
නිවේදක මහතා 👌👌👌
@saritv2221
@saritv2221 3 жыл бұрын
ආදරෙයි මහත්තයා 🥰❤️
@sachinisrimali4667
@sachinisrimali4667 3 жыл бұрын
අපේ සර්...❤️❤️🙏🙏🙏
@SalinduRasanjana
@SalinduRasanjana 3 жыл бұрын
Mn sirge online dewale Eke kattiya me paththata
@Lee-gv8bc
@Lee-gv8bc 3 жыл бұрын
Legend of chemistry 💯
@cameliastephany5849
@cameliastephany5849 3 жыл бұрын
God Of Chemistry🙂❤️
@pramukdavegetlost
@pramukdavegetlost 3 жыл бұрын
සර් ගේ දේවාලෙට ඇවිල්ල තමයි අපිත් ගොඩ ගියේ.
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
Wonderful sharing my friend
@rohinipolwatta7256
@rohinipolwatta7256 Жыл бұрын
Harima Sathutui,Ape Rate Tharunayek.Thavathavath Idiriya Sarthaka Veevaa.
@slboy59
@slboy59 3 жыл бұрын
Ape sir god of chemistry😍😍❤️❤️
@malapriyadarshikamuhamdira8752
@malapriyadarshikamuhamdira8752 3 жыл бұрын
Ane ai sir oyaaa 2023 yanne..😭😭😭😭😭 A sir doctor kenek wenna rata yanawa.. apita kiwwane.. kamak na. Epara apata sirgen behet ganna enna ahaki clz awa wagema
@imankakavinda7264
@imankakavinda7264 3 жыл бұрын
Anushka Sir.. ❤🙏🏻🙏🏻 Kelum Senanayake Sir genath gennako..
@isurunibhagya839
@isurunibhagya839 3 жыл бұрын
මගේ ජීවිතේ සාර්ථක වුනෙත් ඔබතුමා නිසයි. 🙏
@Hazley720
@Hazley720 3 жыл бұрын
😍😍😍😍😍😍 ape sir 💐💐💐💐💐
@rameshlasithadesilva7868
@rameshlasithadesilva7868 3 жыл бұрын
Sir & Chilini akka ❤️❤️
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 11 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 47 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 11 МЛН