අවලෝකිතේශ්වර බෝධිසත්ව | History of Avalokiteshvara Bodhisattva | Neth Fm Unlimited History 190 - 01

  Рет қаралды 31,323

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер
@chamilamax
@chamilamax 10 ай бұрын
ජඩ මාධ්‍ය හිමි කරුවන් සහ දේශ පාලුවන් එකතුවෙලා, දහමටත් එහි උතුම් සංකල්ප වලටත් සිදුකරන විනාශයට එරෙහිව රටේ ජනතාවගේ ඔලුගෙඩි පාදන්න උත්සාහ කරන ඔබ දෙපලට බොහොම පින්!
@iceice5753
@iceice5753 10 ай бұрын
අාගම තුලින් ගැටුම් අැතිකරන්නෙ වර්තමාන අර්බුදයට විසඳුම් තක්කඩි දේශපාලුවන්ට නැති නිසා.ජනතාවගෙ අවධානය වෙන දිසාවකට යොමු කරන්න.
@pocketgear
@pocketgear 10 ай бұрын
විස්තර කරන අතර අදාල ස්ථාන වල ඡායාරූප පෙන්වන්න පුළුවන් නම් බොහොම වටිනවා. ස්තූතියි.
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 10 ай бұрын
නොදත් කරුනු ගොඩක් දැනුවත් ගැන මහාචාර්ය තුමා දැනුවත් කිරිමඉ ඉතාමත් වටිනවා නුවන්ටත් ඔබ තුමාටත් හද පිරි ප්‍රනාමය.
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 10 ай бұрын
ඔබ දෙපලටම මගේ ඉස්තුතිය 🙏
@allencoldwater8083
@allencoldwater8083 10 ай бұрын
This is very good explanation for AValokathiswara Bodhi Sathwa. I think every one in Sri Lanka should listen to this program.
@sunilkumarapperuma3274
@sunilkumarapperuma3274 10 ай бұрын
අවලෝකිතේශ්වර සංකල්පයට හොද විග්‍රහයක් මහාචාර්යතුමා කලා.ස්තුතියි.එම වචනයේ තේරුම වත් නොදැන වත්මනේ පිස්සු නටන ඇත්තන්ට අනුකම්පා කිරීම හැර වෙන කුමක් කියන්නද?
@dedunuumayangani351
@dedunuumayangani351 10 ай бұрын
😊😊😊😊😊
@wimalasenawimalasena7163
@wimalasenawimalasena7163 10 ай бұрын
Biz
@heshankaveesha-ko1om
@heshankaveesha-ko1om 10 ай бұрын
ස්තුතියි සර්
@kumariweerasinghe8465
@kumariweerasinghe8465 10 ай бұрын
අද වටිනා අදහසක් ඹබතුමා මහා බෝසතාණන් වහන්සේ ගැන විස්තරයක් අපට ලබා දෙන්න පාරමිතා සම්පූර්ණ කරන්න මනූ ලොවට එන්නම ඹන නේද යමි විනාශයක් බුදු දහම පැවතෙන නමි එය භාර තියෙනවා මහා බෝසතාණන් වහන්සේ ට බවයි මගෙ දැනූම දෙව සංකල්පය මත අපෙ මහා බල සම්පන්න මහා. බෝසතාණන් වහන්සේ පාරමිතා සම්පූර්ණ කරන මරලම දාලා මහා බෝසතාණන් වහන්සේ පිළිරැව පමනක් ඉතුරු තිබ්බද එය ද සගවලා. අද මේ විනාශ මත වෙනත් රටවල.දෙවිවරැ වැඩලා අපෙ මුදල් එම රටවලට ඇදෙනවා ඹබතුමා දියසෙන් යූනිසිටි එක අධ්‍යනය කරන්න දියසෙන් රජ පහන යූ ටියුබ් චැනලය බලා අධ්‍යයන කර ලෝකයාට පෙන්වා දෙන්න එහි ඇති තාක්ෂණිය කාටද කර හැකි බව අහසින් බුදු රජාණන් වහන්සේ ගමන් කරා නමි අපට යා හැකි මාර්ගයක් දහම තුල කියා දෙනවා මැණික් තාක්ෂණය ඉදිරිපත් කර ඇත තාක්ෂණය ගන්න දහමට ආ යුතුයි අධ්‍යාත්මික බලය පෙන්වා දෙනවා පංචශීලය රන් අසිපත බැබෙලෙන බව ද ක්‍රියාත්මක වන අයුරු පහදා තියෙනවා එයට අද ලංකාවෙ අය ට ඇස් කන් නැති බව අපට ස්ථිරයි නමූත් පිටරට සුද්දා කි දෙ ගරැ කරමින් අහන ජාතියක් අපි එහි නිමාව ඇත්තේ මහා බෝසතාණන් වහන්සේ චක්‍ර ආයුධය හා පංචශීලය අසිපත බව මට ස්ථිර යි ඒ මගෙ මතයි එය විශ්ව බලය විශ්වය අත් පත් කර බලය නවත්වන්න කාටත් බැහැ ඒ බුද්ධ බලය අද දියසෙන් බලය බව ඹප්පූ කර ඇත ඹබතුමා එය ගවේෂණය කර න්න මමත්වය නැතිකර අපෙ සම්ප්‍රදාය තුළ මා නම් දැක්කෙ . මමත්වය පමනයි
@jayanthaherath6569
@jayanthaherath6569 10 ай бұрын
ස්තුතියි පැහැදිලි කිරීම් වලට...
@kanthigodage5348
@kanthigodage5348 10 ай бұрын
බොහොම පිං අපිව දැනුවත් කලාට
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 10 ай бұрын
Thank u dear sir ,thank you dear Nuwan ..💐💖🙏
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 10 ай бұрын
නියමයි මහාචාර්යතුමනි ....
@udayaprasanna2708
@udayaprasanna2708 10 ай бұрын
අදත් ගොඩාක් වටින ආරම්භයක්. සර් මාලිගාවිල තියන පිලිමෙද ලොකුම බෝදිසත්ව ප්‍රතිමාව හම්බ වෙලා තියෙන. සර් ථේරවාද දහම සහ මහායාන දහම ගැන පැහැදිලි කරල දෙන්නකෝ
@ravindurajapakse7270
@ravindurajapakse7270 10 ай бұрын
Kalin video ekeka kera
@udayaprasanna2708
@udayaprasanna2708 10 ай бұрын
කීවෙනි වැඩසටහනද කියල කියන්න පුලුවන්ද
@sitharasamindini4853
@sitharasamindini4853 10 ай бұрын
Very important theme. Timely important explanation! Thank you very much sir! 💎
@niroshangunarathna7075
@niroshangunarathna7075 10 ай бұрын
ස්තුතියි 🙏🙏
@quintusperera1266
@quintusperera1266 10 ай бұрын
තෙරුවන් සරණයි
@dkku3591
@dkku3591 10 ай бұрын
විශිෂ්ඨයි
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 10 ай бұрын
Thanks. Never knew such mystics!.
@nimalichandrika8320
@nimalichandrika8320 10 ай бұрын
ඔබ දෙපලට ගොඩක් ස්තුතියි
@divinejourney-official50
@divinejourney-official50 10 ай бұрын
මහායාන බෝසත්වරු අමිතාභය/අවලෝකිතේස්වර/මංජුශ්‍ර/ සමන්තබද්‍/ ඊශ්වර / තාරා /සද්ධර්ම පුන්ඩරීක ලෝටස් සූත්‍රය (ලංකාවතර සූත්‍රය) කියවන්න, මිනිසුන් දැනුවත් කරන්න තව අධ්‍යයනය කරන්න!! 🌸🌼🙏🏻🌸🌼🙏🏻
@dkku3591
@dkku3591 10 ай бұрын
🙏🙏🙏
@specialreport2361
@specialreport2361 10 ай бұрын
හා මම කියන්නම්..😅
@oriljayakody8757
@oriljayakody8757 10 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@premadasalanka
@premadasalanka 10 ай бұрын
Link please
@premadasalanka
@premadasalanka 10 ай бұрын
Link please
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 10 ай бұрын
සුබ දවසක් වේවා 🙏❤☸️
@hiruswaris1777
@hiruswaris1777 8 ай бұрын
❤️🙏👍💐
@priyankarajayarathna1544
@priyankarajayarathna1544 10 ай бұрын
අති විශිෂ්ඨ පැහැදිලි කිරිමට බොහොම ස්තුතියි .
@sudathbandara9745
@sudathbandara9745 7 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@jayabanduherath5869
@jayabanduherath5869 10 ай бұрын
Good information. Thanks.
@gunawardanadesilva4892
@gunawardanadesilva4892 10 ай бұрын
ස්තුතියි දැනුවත් කිරීමට..
@KinzlyDhanushka
@KinzlyDhanushka 10 ай бұрын
නුවන්, මේ දවස්වල වැලිකඩ ජීවමාන රූපයක් තියෙයි අවලෝකිතේශ්වරගේ
@hmmbandara6359
@hmmbandara6359 10 ай бұрын
Thanks.Professinal.
@anurathennakoon-lg8lo
@anurathennakoon-lg8lo 10 ай бұрын
Lankawe bodi satwa sankalpa Na me bodi satwa buddatwaya Yana para mita kalayata Oba tuma wage aya me desana Awa boda kirima ape budu dahamata Dena gawurawayak teruwan saranai
@sameerayasawardhana8384
@sameerayasawardhana8384 10 ай бұрын
සර්, අද මාතෘකාව ට අදාල නොවන්න පුලුවන මේක. 2011 දී පරාක්‍රම සමුද්‍රය මැද පිහිටි රජුගේ සීත මාලිගාව ගිනිගෙන විනාශ වුනා. ඒ ගින්නට පෙර ඒ නටඹුන් වල පැරණි චිත්‍ර තිබුනත් ගින්නෙන් ඒවා විනාශ වෙලා. ගින්නට පෙර ඒ චිත්‍ර වල චායාරූප හෝ ඒවා සදහන් මූලාශ්‍ර දැන ගන්න පුළුවන් ද ? ඒ වගේම ඒ ගොඩනැගිල්ලෙ ගල් කනු ගලවල තියනව මේ වෙනකොට. දෙපාර්තමේන්තුවේ යම් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සදහා ද ඒ ?
@nisalanuwan2293
@nisalanuwan2293 10 ай бұрын
🙏🙏
@cdazz
@cdazz 10 ай бұрын
ඇත්තටම අවලෝකිතේෂ්වර කියලා කෙනෙක් ඉඳලා තියෙනවාද කියලා සාධක, සාක්ෂි තියෙනවාද ?
@chinthasamat7055
@chinthasamat7055 10 ай бұрын
👍👍
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 10 ай бұрын
👍👍👍
@වරෙන්තුව
@වරෙන්තුව 8 ай бұрын
kzbin.info/www/bejne/fpnbZ6aZotKLoqMsi=XiwCvYGy1lauHds4 බුදුන් වහන්සේ දේශනා කළ අවලෝකිතේෂ්වර පරිච්ඡේදය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@වරෙන්තුව
@වරෙන්තුව 8 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🙏🇱🇰🇱🇰🇱🇰
@HansakaDilshan-c6c
@HansakaDilshan-c6c 10 ай бұрын
Gothma Muni gana ahalama nathuwa athi me professor
@bindu492
@bindu492 10 ай бұрын
නොතේරෙන මායාවන් සියල්ල අත්හල විට නිවන
@matotakusumsiri4310
@matotakusumsiri4310 10 ай бұрын
ඔබේ පරිච්ඡේදය වසා දැම්මා. ඔබගේ පෙන්වා දීම එකකට දහයක් පරස්පරයි. බුදුන් උපන්නෙ ලංකාවේ පමනයි කියන එක අප සියයට දහස් වරක් විශ්වාස කරනවා.
@kalanaepasinghe200
@kalanaepasinghe200 10 ай бұрын
❤❤
@amaratungah.a6615
@amaratungah.a6615 10 ай бұрын
අපට තවත් වාසනාවන්ත පැය එකහමාරක්
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 10 ай бұрын
💐👍💕💕💕
@frankenstein93
@frankenstein93 10 ай бұрын
නමෝ රත්නත්‍රයාය නමෝ ආර්ය ඥාන සාගරාය වෛරෝචනාය ව්‍යූහරාජ තථාගතාය අරහතේ සම්‍යක් සම්බුද්ධාය නමෝ ආර්ය අවලෝකිතේශ්වරාය බෝධිසත්වාය මහාසත්වාය මහා කාරුණිකාය තද්‍යතා ඕම් නමෝ අමිතාභය බුද්ධාය🌸🙏📿
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 10 ай бұрын
These are examples for how Sri Lankans are misled by mythical concepts .
@වරෙන්තුව
@වරෙන්තුව 8 ай бұрын
ශ්‍රී ලංකාවට ජනවාරි පළවෙනි දින සැපත් වුනු අවලෝකේ තේශ්වර බෝධිසත්වයන් වහන්සේ මහින්ද කොඩිතුවක්කු යන නමින් පැමිණි පුද්ගලයා සැබෑ අවලෝකී තේෂ්වරද නැති අයෙක්ද යන වග අපිදු නොදනිමු පැමිණිල්ලේ නඩු විභාගයෙන්ඔහු ආගම් විරෝධී පුද්ගලයකුයි හංවඩු ගසා.නඩුවක් පවරාදැන් ඇපපිට නිදහස් වී සිටි,වැදගත් මාධ්‍යයක් වශයෙන් ඔබ දෙපළගේ යුතුකම විය යුත්තේ දැනට අවලෝක තේෂ්වර වශයෙන් පෙනී සිටින මහින්ද කොරිතුවක්කු සමග ප්‍රවෘත්ති සාකච්ඡාවක් කිරීමයි විය යුත්තේ අයිතිකරුගෙන්ම පැන විසඳා විනිශ්චයක් ගන්නවා විනා වෙන විකල්පයක් නැති වග කියනු කැමැත්තෙමි..ඔය පිළිබඳව දැනට දේශනා හාරදාහකට වැඩි ප්‍රමාණයක් ඇත . මේ පහලින් තියෙන්නේ බුදුන් වහන්සේ එදා දේශනා කළ සූත්‍රයයි
@වරෙන්තුව
@වරෙන්තුව 8 ай бұрын
kzbin.info/www/bejne/fpnbZ6aZotKLoqMsi=XiwCvYGy1lauHds4
@dk4386
@dk4386 10 ай бұрын
බුදුන් වහන්සේ දේශනා කළේ දේ නොවෙයි මාධ්‍යය තුළ දකින්න ලැබෙන්නේ බහුතරයක්.
@historybuddhismdhammasiddh4419
@historybuddhismdhammasiddh4419 10 ай бұрын
Pin 🌹☸️
@pathmaranjani4389
@pathmaranjani4389 10 ай бұрын
සර් මේ කියන පිළිමය මාලිගාවිල තියෙනව මම එය දැකල තියෙනව .කියන්නෙ නම් මතු බුදු වන මෛත්‍රි බුදු හිමියන්ගේ පිළිමයක් කියල. එය අදටත් තියෙනව.. බෝධිය කියන්න පතන්නා වු බෝධිය බුදු, පසේ බුදු මහරහත් යන මම අහල තියෙන විදිහට.. ඔබ දෙපලට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා
@amaratungah.a6615
@amaratungah.a6615 10 ай бұрын
තවත් වැඩ සටහනක් අසන්නට අපිත් pin කරලා තිබේ
@allhuman8118
@allhuman8118 10 ай бұрын
දිඹුලාගල ගියාද අය්යෙ
@nature.3333
@nature.3333 10 ай бұрын
💚💚💚🍀
@CHITHRALOGY
@CHITHRALOGY 10 ай бұрын
පුල්ලිගොඩත් පද්මපානි රූපයක් තියනවා 19:41
@nandaaluthge
@nandaaluthge Ай бұрын
බැරිද,,,,?සද්ධර්ම පුන්ඩරික සුත්රය සරල සංහලයෙන් පහදන්න ,,ස්තුතියිදෙපලටම,,,
@allhuman8118
@allhuman8118 10 ай бұрын
ජයරත්න පතිරආරචිචිට දීඝායුවේවා
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 10 ай бұрын
Are religions are acceptable concepts and beliefs?
@Faceon6790
@Faceon6790 10 ай бұрын
What do you mean? Of course yes
@p.asrangith1570
@p.asrangith1570 10 ай бұрын
Methumage kathava ahuvama ape garuthara maha sangarathnayavath mechcharakal pahadilikarala dila naha. Obathumata shuthi
@RukmanKumararathna-xu9cz
@RukmanKumararathna-xu9cz 10 ай бұрын
සර්, නාථ දෙවියන් මතු බුදු වන මෛත්‍රී බෝධිසත්වන් කියලත් කියනවා නේද
@TheVihangasathsara
@TheVihangasathsara 10 ай бұрын
නාථ දෙවියො කියන්නෙත් අවලෝකිතේශ්වර බෝදිසත්වයො තමයි
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl 10 ай бұрын
Avalokitheshvara= romaji in Japan
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 10 ай бұрын
👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐
@kalupahanapiyaratana9008
@kalupahanapiyaratana9008 10 ай бұрын
නාගාර්ජුන පාදයන්ගේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යවරයාය ආර්‍යදේව එතුමන් ලාංකීය රාජ පුත්‍රයෙක්. එතුමන්ට කාණදේව කියාත් කියනව. පද්මපාණී කියන්නෙත් අවලෝකිතේශ්වරට.
@n.a.palitharajithakumara775
@n.a.palitharajithakumara775 10 ай бұрын
මහායාන ආගමේ බුදු වෙච්ච බෝධිසත්ව වරු ඉන්නවද.
@nisalpramuditha1364
@nisalpramuditha1364 10 ай бұрын
සූත්‍ර දේශනා කලේ කවුද
@samje9042
@samje9042 10 ай бұрын
❤❤❤🙏
@padinirupasinghe1321
@padinirupasinghe1321 10 ай бұрын
අපෙසතියඉතිහසයඑලිකරන යටගලාසුදකියනඑවා නෛව
@nethradesilva8033
@nethradesilva8033 10 ай бұрын
අනේ සර් පොන් නම්බර් එක දෙන්න දැනුම ලබා දුන්නට ගොඩක් පින් දළදා සමිදුගේ ආරක්ෂාව ලැබේවා 🙏
@iceice5753
@iceice5753 10 ай бұрын
පොන් නම්බරය කියන්නෙ ?
@DilushaHaluwana
@DilushaHaluwana 10 ай бұрын
Onna amnawa vikunagena kana ponneyek nari Wadan wamaranawa
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 10 ай бұрын
***ඔීම් නමෝ රත්නත්‍රයාය, ඔීම් නම: සර්වබුද්ධබෝධිසත්වේහ්‍ය;🙏🙏🙏 තාරා දේවිගේ පිලිරුව එංගලන්තයේ ඇතිඑක😢😢😢*** මහාමතී බෝධිසත්නයන්ගේ????🙏🙏🙏
@pushpakumarakk
@pushpakumarakk 10 ай бұрын
අවලොකිතේශ්වර කියන්නෙ aspirant buddha kiyana ekatada
@Kavinda948
@Kavinda948 10 ай бұрын
ඔස්ට්‍රියාවේ දොන් ජුවන්. , කාලිංග දේශයේ මාඝ , දකුණු ඉංදියාවේ මුත්තු සාමි .මේ අයගෙන් මුත්තු සාමි ලංකාව පාලනය කලේ නෑ කියලා අහලා තියෙනවා . මේ 3 නා කව්ද කියලා විස්තරයක් කරන්න පුලුවන්ද
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 10 ай бұрын
All these are based on mythical concepts based on fully myths .
@sachds3333
@sachds3333 10 ай бұрын
Narendra Modi constructed Lord Ram Mandir temple opening happened yesterday
@janakadivarathne3137
@janakadivarathne3137 10 ай бұрын
තව ගොඩක් ඩෙවල් තියෙනව මහත්තයො ....සුද්දා ලියලා ඩුන්න ඉතිහාසය අයින්කරල අපෙ සත්ත්‍ය් ඉතිහාසය සොයා යමු
@pathumparanavithana
@pathumparanavithana 10 ай бұрын
ජටාමකුටෙ අමිතාබය නම් බුද්ද රූපය අවලෝකිතේශ්වර හා ස්තුපය හෝ නාගරීකේසී මල සහිත පිලිම මයිතී නෙ
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 10 ай бұрын
ඇයි කියන්නේ නැත්තේ ***ලංකාවතාර සුත්‍රය*** මහාචාර්ය ගුණපාල ධර්මසිරි මැතිතුමා පරිවර්තනය කරඇත.අරගෙන බලන්න🙏
@vinushasilva9179
@vinushasilva9179 10 ай бұрын
මහායාන සුත්‍ර ගොඩක් එතුමා පරිවර්තනය කරලා තියෙනවා
@S.RKumar-x8t
@S.RKumar-x8t 10 ай бұрын
Oya okkama hari apita athmaya labune ekiyanne jeevaya thathagen sareeraya labune ammagen e nisa obathulat ma thulath thiyena athmaya eesvara sareeraya eesvari e kiyanne atmaya yanu pirimi balavegaya sareeraya yanu sthree balavegaya maranayedhi athmaya athmaya sreerayen pita vee athmabalavegayata ekathu venava eka pirimi eesvara sariraya vinasa venava eesvari navatha sarreerayak aluthen hadenava e sththree balavegaya pitavechcha purusha balavegaya athmaya aluth sareerayakin navatha hata gannava mathu ipadeema methanadhi thaththagen labunu athmaya eesvara hatiyatath mavagen labunu sareeraya eesvari venava budhdhatvaya mathu ipadheemak na ethanadhi mathu ipadheemak nathi budhu venda bala poroththu vena kena bothi sathvayek venna ona bothi sathvayage pirimi balavegaya e kiyanne athmaya avalokesvara venava sthri balavegaya ekiyanne e sarreeraya thara dhevi venava budu veema athmaya namathi pirimiyata ayithi e athmaya athma balavegayata yanna nodhi e kiyanne eesvara gavata sarreraya namathi sthree balavegaya e kiyanne thara dheviya e athmaya thama thulama sarreeraya thulama sama kara dhanava e nisa budhu uoo siyallange mava thara dheviya meka namak vasayen roopayak vasayen hadha gena thiyenne apimayi namuth meva piyavi asin balanna puluvan dheval neve meva dhanena dheval pamani eka nisa budhu venna inna onama kenek bodhi sathvayekva innavanam e yata e athmayata avalokesvara kiyana eka ho eyata vadha namaskara karana eka vardak nane
@wijekoonbandara9356
@wijekoonbandara9356 10 ай бұрын
Natha diyo kiyanne miththree budun kiya mathayak udarata atha
@buddikajayawardane5263
@buddikajayawardane5263 10 ай бұрын
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 10 ай бұрын
අවලෝකීතේස්වර යනු, ද්‍රවිඩ සම්භවක් ඇති ඉන්දියානුවෙකි,😥
@vinushasilva9179
@vinushasilva9179 10 ай бұрын
බොරු කියන්න එපා මිනිහෝ.
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 10 ай бұрын
@@vinushasilva9179මේ ප්‍රොෆෙස්සර් එහෙම කියන එකෙක්, දලදා මාලිගාවත් රුවන්වැලිසෑයත් බවුද්ධයිනෙ නෙවෙයි කියන පුලුවන් එකෙක් මිනිහත් ඉංදියාවෙ බළල් අතක්,, ඒක යි එහෙම කිවුවෙ, ,,,,
@vinushasilva9179
@vinushasilva9179 10 ай бұрын
@@එස්එම්එස්සේනාරත්න රාජ් සෝමදේව කියන්න කලින් 2018 විතර මම අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් ගැන විස්තර දන්නේ.
@TheVihangasathsara
@TheVihangasathsara 10 ай бұрын
අඩෝ ඉස්සෙල්ලා බෞද්ධ කියල ලියන්න ඉගෙනගෙන වර
@nalindayananda901
@nalindayananda901 10 ай бұрын
Ah me ape PATHTHARA MALLI NEXA😂😂
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl 10 ай бұрын
Vas vadinava ounta in karana boruvata
@kanikatta
@kanikatta 10 ай бұрын
දිඹුලාගල සෙල්ලිපිය කියෙව්වද?..ලොකෙ ලොකුම සෙල්ලිපිය නේද..වෙන රටකට හම්බුනානම් මේ වගේ වටිනා දෙයක් කොහොමට තියෙයිද...අනිත් අයගෙ ඇගට දාලා හිටියට වැඩක් නෑ නෙද ...තමන්ගේ field එකේ දේවල්නේ...
@chamithathukorala1985
@chamithathukorala1985 10 ай бұрын
හෙට කියෝලා මල්ලීට ට්‍රේඩ්ස් එකක් දාන්නම් මීට රා. සෝ.
@zhenzhen999
@zhenzhen999 10 ай бұрын
මීටර් 15 ක් පමණ උස සහ මීටර් 25 ක් පළල මෙම සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව 521 දී පළමු දාරියුස් රජුගේ නියෝගය මත නිර්මාණය කරන ලදී. එය විවිධ කියුනිෆෝම් අක්ෂර භාෂා තුනක් දරයි: පැරණි පර්සියානු, එලමයිට් සහ බැබිලෝනියානු. එයින් බොහොමයක් පර්සියානු අධිරාජ්‍යයේ සිංහාසනයට පෙනී සිටින බොහෝ මවාපෑම්කරුවන්ට එරෙහිව ඔහු ලැබූ ජයග්‍රහණ සමරයි.මෙය ලොකයෙ දැනට හමුවූ ලොකුම සෙල්ලිපිය වෙයි.
@ranjithanura520
@ranjithanura520 10 ай бұрын
පුරාවිද්‍යා එකේ අයටත් නැති අමාරුවක් නේ මේ ජම්බුවන්ට තියෙන්නේ.😂😂😂😂😂
@zhenzhen999
@zhenzhen999 10 ай бұрын
@@ranjithanura520 සිරාවටම💀🤣
@vinushasilva9179
@vinushasilva9179 10 ай бұрын
පොතක වචන කියවනවා වගේද මනුස්සයෝ සෙල්ලිපි කියවන්නේ 😂 කාට හම්බුණත් එහෙම ලේසියෙන් කියවන්න බැහැ. ඒක නෙමෙයි. පුරාවිද්‍යාඥයන් හොයාගත්ත සුමේරියන් මැටි පුවරු දහස් ගණනක් තියෙනවා. උබට පුළුවන් නම් ඒව කියවලා දීපන්කො 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@birthmarksl6903
@birthmarksl6903 10 ай бұрын
ඔබ තුමා බොහොම හොඳට විග්‍රහ කරන්න පුළුවන් කෙනෙක් නමුත් ඔබලා බුදුන් වහන්සේ ලංකාවේ කියලා කියන්න බයයි මෙච්චර සාක්කි ලැබිලා තියෙනවා ඔබ තුමා මේ දරණ උත්සාහය තව දුරටත් දුරටත් මෙරටේ ඔබ තුමා මෙරටේ නොමියෙන මිනිසා බවට පත් වෙන එක.කාටවත් නවතන්නට බැහැ...
@vinushasilva9179
@vinushasilva9179 10 ай бұрын
බුදු හාමුදුරුවෝ ලංකාවේ නෙමෙයි නිසානේ එහෙම නොකියන්නේ 😂
@TheVihangasathsara
@TheVihangasathsara 10 ай бұрын
සක්කි මොනවද??
@allhuman8118
@allhuman8118 10 ай бұрын
ම් ම් අය්ය දන්නවා ඒත් දිඹුලාගල දන්නෙ නෑ නේද
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 10 ай бұрын
Deviyan kiyala salakannet maha bodi satwayangen Tama. Ekem mulu vishwayama pratimurtha wenawa .. Inna mattama anuwa Nama wenas wenawa ..vishnuge 9 weni avataret hrima name maha bodi satwa.. Okkoma qualified unata passe tmi lord Buddha wenne👈 Budunwahanse yanu padartayat Paramatta ehatat details krapu muniwaraya...ewani takshanayak.. Nutana loke physical hadapu anvikshawalawat tawamana..uparima giyot atom wage tma detail wenne😶 Balayagana hitaganna puluwanne
@viyangodamanagedilki6723
@viyangodamanagedilki6723 10 ай бұрын
පතිර ආරච්චි මහත්තයා ගෙන් ඇහුවා නමි හරියටම කියාවි
@sujeewaegodawaththa9282
@sujeewaegodawaththa9282 9 ай бұрын
ඒ කියන්නේ අලුතින් ආපු අල කේශ්වරට යතුරු 500 ක් දීලා හාල් මොලේ එකාගේ මල් පූජා කරලා උත්තරීතර මන්ත්‍රී සභාවට යවන්න ඔනෙද...😡🤬 තවත් පච කෙලකෙල ඉන්න නයි නාඩගමටත් එකෙක් ඉන්න නිසා...ඔය ටයිම් ලයින් එකෙන් එකතුවෙන සල්ලි IQ විඩ්වෝල් කරගෙන ලෝකේ ඉන්න ලොකුම බලවතා කියන හීනමාන ඔලුවෙතියාගෙන තව එකෙක් රගන්න ලැස්තී...ඒවට හූ මිටි කම් දෙන්නත් මිනිස්සු ඉන්නවා..මොනවා උනත් හොරකන් කරන්නේ මහජන තාවගේ සල්ලී...😅😅පැහැදිලි කිරීම නම් හරි වටිනවා...😊
@birthmarksl6903
@birthmarksl6903 10 ай бұрын
බුදුන් වහන්සේගේ ධර්මය දේශනා කළ රට මේ ජම්බු දීප යයි මෙරට බේරාගැනීමට ඕගොල්ලන්ට ඕන තරං පුළුවන් ඕගොල්ලෝ බයයි ඕගොල්ලන්ට පට්ටම නැති වෙලා යයි කියලා මම කතෝලික කෙනෙක් නමූත් අපේ බුදුන් අපි වෑන් ද පෙරළී පෙරළී අපි වඳිනවා සාදු සාදු සාදු...සත්‍ය වශයෙන්ම බුදුන් වහන්සේ ලංකාවේ කියලා කියන්න පුළුවන් කෙනෙක් මම
@udakainsynsie9928
@udakainsynsie9928 10 ай бұрын
බුදුහාමුදුරුවෝ ලංකාවේ පහළවුනා කියල කියන්න බෑ ඔබට ත්‍රිපිටකය මූලාශ්‍රයක් ලෙස යොදා ගත්තොත්. වෙන වෙන පොත් වලින් කෑලි අහුලාගේන කතන්දර හදා ගන්න පුලුවන්. බුදුහාමුදුරුවෝ පහළවූයේ අද ඉන්දියාව කියන රටේය
@vinushasilva9179
@vinushasilva9179 10 ай бұрын
ඇයි ඉතින් පෙරළි පෙරළි බුදුන් වැන්දේ. සාමාන්‍ය විදියට වැන්දා නම් හරිනේ 😂
@sumedhawijerathna
@sumedhawijerathna 10 ай бұрын
දැන් දිඹුලාගල සෙල් ලිපිය ගැන හාවක් හූවක් නැතිය 🙄. ඒ ඉතිහාසය ගල් වෙලාද නොදනිතිය .
@ranjithanura520
@ranjithanura520 10 ай бұрын
සෙල් ලිපි ඕනැතරම් හමුවෙනවා. මේ දිබුලාගල සෙල් ලිපිය promote කලේ මීවනපලානේ set එක. දන්න සෙල්ලන් ඔක්කෝම දැම්මාමිනිසුන්ව අවුස්සන්න. දැන් ඇටි කෙසෙල් කාපු රිලව් වගේ ඉන්නවා. ඒ ගොල්ලෝ ලගදීම තවත් එකක් පටන්ගනී . ඒකත් මෙහෙම තමයි. පුරාවිද්‍යාවෙන් මෙඩ් වැඩේ ගෙමින් කරාවි . ඒක ඒගොල්ලන්ගේ ක්‍රමය.
@myschool5453
@myschool5453 10 ай бұрын
@@ranjithanura520 මීවනපලානෙ කියන්නෙ පිස්සෙක්
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 10 ай бұрын
ඔබතුමාල දෙන්නා රාජපක්ෂලාට වාසි වෙන විදිහට නං ඔය ආලෝක කේස් වරද කවුද කියන එක්කෙනා ගැන කතා කරන්න එපා වැඩිය මොකද රාජපස්සලා ඕකනුත් ප්‍රයෝජනයක් ගන්න බලයි මොකද දැන් මේ වෙලාවෙ චන්දෙකුත් වෙනවා අනිත් එක ඕව තියෙන්නේ රුහුණ පැත්තෙ කියලත් කියනවා නිසා තමයි ප්‍රශ්නෙ තියෙන්නේ ඊගාවට ඕක අල්ලන් ඡන්ද ඉල්ලන්නේ මොකද කලින් රාවණා එනවයි කිය කියා හිටියා ඊට පස්සේ තව කවුද එනවයි කියල කිව්ව ඊගාවට ආලෝක ආලෝක කේස් වරද කවුද එනවයි කියනවා ඕවගෙන් ප්‍රයෝජනය ගන්නේ රාජපක්ෂ ලා ඊට පස්සේ ඔබතුමාලා දෙන්නත් ඔබතුමාලා දෙන්නගේ රේඩියෝ චැනල් එකත් අවනම්බුවට ලක්වෙනවා ඕවගේ දේවල් කතා කරන්න එපා මේ වෙලාවේ දැන් රාජපක්ෂලාට එල්ලෙන්න වැලන් නැතුව ඉන්නේ ඉඳිමං බඳින්න නම් ලෑස්ති වෙන්න එපා😅😅😅😅😅😅
@bandara4620
@bandara4620 10 ай бұрын
Tho nan pissek
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 10 ай бұрын
පිස්සු නොවෙයි බං රාජපක්ෂ ලාට එල්ලෙන්න වැල් නැති ව ඉන්නේ..
@specialreport2361
@specialreport2361 10 ай бұрын
මාලිමා ආණ්ඩුවක් යටතේ පුරාවිද්‍යා සහ සංස්කෘතික අමාත්‍යවරයා ලෙස මෙම මහාචාර්යවරයා පත් කරනු නියතයි..අනුර සහෝදරයා ජනපති කරමු
@CHITHRALOGY
@CHITHRALOGY 10 ай бұрын
අනෙ අම්මෙ මෙ රත්තරං මනුස්සයව දේශපාලනයට ගාවගන්න එපා
@SaimanKal-o7g
@SaimanKal-o7g 10 ай бұрын
අනේ මෙහෙමත් ගොනෙක්
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 10 ай бұрын
Mona. Deyak. Kata. Karat. Gantare. Essarata. Danawa. Essara. Wela. Kiyana. Dewal. Ahagena. Ennaawa. Newe
@TheVihangasathsara
@TheVihangasathsara 10 ай бұрын
@@CHITHRALOGYඇත්තටම මෙයාලා NPP එකේ අය වෙවෙයි ෆේක් ප්‍රොෆයිල් වලින් ඇවිත් මඩ ගහන අය.
@pushpakumarakk
@pushpakumarakk 10 ай бұрын
Pissek mona npp ganada kiyanne.methana දේශපාලන kathaawak kiyanne na
@xhelaya9311
@xhelaya9311 10 ай бұрын
ලංකාව තේරවාද ආක්‍රමණයට ලක් උනේ කොයි කාලෙද...😊
@virajupekshatm6758
@virajupekshatm6758 10 ай бұрын
මුලින් අාකුමණ කියන්නේ මොනවද කියලා ඉගනගෙන ඉන්න. මේ දකින අයට හිතෙන්නේ එක්කෝ අනුවනකමට කටට එන එකක් අහනවා කියලා. නූගත්කම
@coolslogentertainment1697
@coolslogentertainment1697 10 ай бұрын
ආරාධනා කරල ගෙන්න ගත්තු දෙයක් ආක්‍රමණ වෙන්නේ නෑ බං. හින්දු , ක්‍රිස්තියානි ආක්‍රමණ නම් ආව.
@virajupekshatm6758
@virajupekshatm6758 10 ай бұрын
@@coolslogentertainment1697 මුං මොන ලෝකේක ජීවත්වන ජීවීන්ද දන්නෑනේ. කියලා තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු. ඔබ කිව්ව එක හොදයි මම කමෙන්ට් එකක් දානකං හිටියේ ඉතුරුටික කියන්න
@zhenzhen999
@zhenzhen999 10 ай бұрын
@@coolslogentertainment1697 ආරාධනා කරලා බුදුදහම මෙහෙට ගෙනාවෙ නෑ, අශොක රජ්ජුරුවෝ කුල සෙට් එකත් එක්ක ශ්‍රි මහා බොඩිය ගෙනාවෙ අපෙ ආදරෙට කියලා හිතුවද
@Nature_Lover-do7vf
@Nature_Lover-do7vf 10 ай бұрын
ථේරවාදය කියන්නෙ මුල් බුදුසමයෙන් අද දක්වාම ඉතිරිව තිබෙන එකම සම්පූර්ණ නිකාය. පාලි ත්‍රිපිටකය කියල කියන්නෙ ශාස්ත්‍රීය කටයුතු වලදී පවා මුල් බුදුසමය හැදෑරීමට ගන්නා මූලාශ්‍රයක්. ඒක ලෝකයේ අවිවාදයෙන් පිළිගන්නා දෙයක්.
@oriljayakody8757
@oriljayakody8757 10 ай бұрын
මොනවද මේ කියන්නෙ . ඔබතුමා පුරාවිද්‍යාව විකෘති කරනවා.අනේ මහායාන ධර්මය නෙවේ අපේ උරුමය ථෙරවාදි බුද්ධ ධර්මයයි. ඔබතුමාගේ මහායාන බුද්ධාගම ඔබම තියාගන්න. පුරාවිද්‍යාව හරියට කරල අපේ ගොතම බුදුරජාණන් වහන්සේගේ ඉතිහාසය හෙළි කිරීමයි ඔබලාගේ යුතුකම . ඔබතුමා මහායාන බුද්ධාගම ප්‍රචාරය කරන්නෙක්ද
@udakainsynsie9928
@udakainsynsie9928 10 ай бұрын
බුදුහාමුදුරුවෝ ලංකාවේ පහළවුනා කියල කියන්න බෑ ඔබට ත්‍රිපිටකය මූලාශ්‍රයක් ලෙස යොදා ගත්තොත්. වෙන වෙන පොත් වලින් කෑලි අහුලාගේන කතන්දර හදා ගන්න පුලුවන්. බුදුහාමුදුරුවෝ පහළවූයේ අද ඉන්දියාව කියන රටේය
@vinushasilva9179
@vinushasilva9179 10 ай бұрын
ඔබට පහන ළඟයි ආලෝකේ දුරයි
@TheVihangasathsara
@TheVihangasathsara 10 ай бұрын
නොදන්න දේවල් කතාකරන්න එපා. ඇයි ඒකට මහායාන කියන්නේ. මහායාන දහමේ උප කුළකයක් තමයි තේරවාදය කියන්නෙත්
@ShathuraVlogs
@ShathuraVlogs 10 ай бұрын
තේරවාදීන්ට නම් ඇලජික් 😅
@virajupekshatm6758
@virajupekshatm6758 10 ай бұрын
හයියෝ... මොන අාගමිකයෙක්ද ඔබ. නිරාගමිකයෙක්ද.? මහායාන හෝ තේරවාදී බුදුන් වහන්සේ පෙන්නාදුන් මාර්ගය කොතනද තියෙන්නේ කියලා කතාවලින් මනින්න බෑ. ප්‍රතිපත්ති පිරීම මගින් අවබෝධ කරගන්න ඕන. ඔබ වැනි පෘතග්ජන පන්සිල් පද 5වත් රකින්න බැරි ව්‍යාකූල ගිහියෙකුට බෑ දාර්ශනික මතවාද වලට නිග්‍රහකරන්න. මොඩයින්ට පුලුවන්.
@coolslogentertainment1697
@coolslogentertainment1697 10 ай бұрын
මහායානය කියන්නෙ ප්‍රායෝගික නැති එකක්. හැමෝම බුදු වෙන්නේ කොහමද කියපන් 😂
@vinushasilva9179
@vinushasilva9179 10 ай бұрын
​@@virajupekshatm6758 පන්සිල් ගන්න එක බුදුන් වහන්සේ දේශනා කළ එකක් නෙමෙයිනේ 😊
@vinushasilva9179
@vinushasilva9179 10 ай бұрын
​@@coolslogentertainment1697ඔහොම යන්න පුතා!! පහන ළඟයි ආලෝකේ දුරයි 😂
@virajupekshatm6758
@virajupekshatm6758 10 ай бұрын
@@vinushasilva9179 අවම සංවරය. බුදුන් වහන්සේ කළ දේද දැන් කරන්නේ. අනේ නිකං බදාම් පිස්සෙක් නොවී
@win_world_
@win_world_ 10 ай бұрын
හිනයාන බෞද්ධයෝ..මාරාපියව්..කොටාපියව්..අතපය කාඩාපියව්..ගිනි තියාපියව්..හිරේ දාමාපයව්...මාහායාන හෙවත් බුද්ධ යානය....සැම මණුෂ්‍යයාම බොධිසත්වරයෙක් සතුරෙක් නැ. සතුරා දෙස උපෙක්ෂාවෙන් බලන්නේ .අනුත්තර සම්මා සම්බුද්ධ බොධිය කරා යන ගමනෙදි සතුරා උපකාරයක්...🙏🙏🙏
@coolslogentertainment1697
@coolslogentertainment1697 10 ай бұрын
පලයන් මානසික ලෙඩා 😂
@win_world_
@win_world_ 10 ай бұрын
සබ්බේ සත්තා පෘතක්ජනා උම්මත්තණා...
@Nature_Lover-do7vf
@Nature_Lover-do7vf 10 ай бұрын
ඒකතමයි ඇෆ්ගනිස්තානය, පකිස්තාන, මාලදිවයින, මැලේසියාව, බංග්ලාදේශය, වියට්නාමය, කොරියාව වගේ රටවල හිටපු බෞද්ධයන්ට කෙල වුණේ. ඇරත් මහායානයේ පවා සාසන සුරක්ෂිත භාවය උදෙසා කටයුතු කරන නිකායන් ඉන්නව ෂැඔලින්, නිචිරෙන් වගේ. Extreme Pacifism ගිහි සමාජයට උචිත නැහැ. එය පැවිදි සමාජයට අයත් කාරණයක්. ගිහියන් සමාජ සුරක්ෂිත භාවය හා ප්‍රගමනය සඳහා තමන්ගේ යුතුකම් ඉටු කළ යුතුයි. නැත්නම් රටවල් අනාරක්ෂිත වෙනවා. අනිත් එක ථෙරවාදයේ ඔහොම මරාපියව්, කොටාපියව් කියලත් නැහැ.
@allhuman8118
@allhuman8118 10 ай бұрын
සත්‍යමකන්නෝ වැනසේ
@specialreport2361
@specialreport2361 10 ай бұрын
අනුර සහෝදරයා නියත වශයෙන්ම පෙරුම් පුරන බෝධිසත්වයක්.. එතුමා තමයි අපේ රට විමුක්තියට ගෙන යන දියසේන කුමාරයා ❤
@justanotherperson5763
@justanotherperson5763 10 ай бұрын
😂
@bandara4620
@bandara4620 10 ай бұрын
Pissuda naththan hatida?
@ThisaraHerath-we5ch
@ThisaraHerath-we5ch 10 ай бұрын
මෝඩ අදහසක්.
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 10 ай бұрын
😂😂😂
@vinushasilva9179
@vinushasilva9179 10 ай бұрын
අනුරගේ පොටෝ එකක් දාගත්ත බයියෙක් උබ. කීයක් ලැබුණද හොර මයිනාගෙන්
@isuruhettiarachchi6142
@isuruhettiarachchi6142 10 ай бұрын
❤❤❤❤❤
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 10 ай бұрын
❤❤❤❤❤👍👍👍
@nuwanmadusanka2433
@nuwanmadusanka2433 10 ай бұрын
❤❤❤❤❤
@specialreport2361
@specialreport2361 10 ай бұрын
මාලිමා ආණ්ඩුවක් යටතේ පුරාවිද්‍යා සහ සංස්කෘතික අමාත්‍යවරයා ලෙස මෙම මහාචාර්යවරයා පත් කරනු නියතයි..අනුර සහෝදරයා ජනපති කරමු
@bandara4620
@bandara4620 10 ай бұрын
Pissuwa thada welada kohedo?
@TheVihangasathsara
@TheVihangasathsara 10 ай бұрын
පළයන් පිස්සා. අනුරගෙ ෆොටෝ එකක් දාගෙන එන බයියෙක්
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 10 ай бұрын
❤❤
@rohithanandasena2218
@rohithanandasena2218 10 ай бұрын
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 196 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 97 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
Neth fm Unlimited History 146
1:22:10
Neth FM
Рет қаралды 7 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 196 МЛН