රුපියල් වලින් AEON GROCERY SHOPPING 🇯🇵❤️මගේ පුංචි මුරුංගා පැලේ🇯🇵🇱🇰Life in japan JPLK🇱🇰🇯🇵イオンの価額USD

  Рет қаралды 5,065

Rosi in Japan888

Rosi in Japan888

Күн бұрын

Пікірлер: 63
@lalanifaure744
@lalanifaure744 Ай бұрын
Japanese are very clever in displaying show cases. Thanks for the vidéo.
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
💕💕💕💕🌸🥰🌹🙏
@malkanthividanage5331
@malkanthividanage5331 Ай бұрын
හරිම වටින Vedio එකක්‌ අක්කා. Japan වල studies වලට එන ලමයින්ට ලොකූ දැනුමක් ඇති වෙනවා ඔයා පෙන්නපු shopping tour එක. Thank you අක්කා. සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤🎉🎉🎉🎉🎉
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you නංගෝ❤️❤️බුදු සරනයි🙏🌹❤️🌹🙏
@akilamadushani1987
@akilamadushani1987 Ай бұрын
අදත් වටින video එකක් ❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි පැටියෝ❤️❤️බුදු සරනයි🌹❤️🌹🙏
@malshakaluarachchi7582
@malshakaluarachchi7582 Ай бұрын
අක්කේ අද ව්ඩීයෝ එකාත් ලස්සනයි බුදුසරණයී ❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි පැටියෝ ❤️❤️බුදු සරනයි❤️❤️🌹❤️
@syrun369joy
@syrun369joy Ай бұрын
එහේ දේවල් මිල වැඩියි වගේම quality. Packing එහෙම සෞඛ්‍යාරක්ෂිතයි. මිනිස්සුන්ට හොදම දේ දෙනවා. හොද video එකක්. අදත් video එක ඉවර වෙනකන් ආසාවෙන් බැලුවා ඇන්ටි 🥰❤️ දිග videos ගේන්න ඇන්ටි ආසාවෙන් බලන්න පුලුවන්❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි පැටියෝ❤️❤️ ඔයාගෙ කමෙන්ට් එක මට ලොකු හය්යක්❤️❤️❤️බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌹🙏
@dinugamage9549
@dinugamage9549 Ай бұрын
ගොඩක් ආසාවෙන් බලනවා.❤️.
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි පැටියෝ❤️❤️පරිස්සමින් ඉන්න,බුදු සරනයි🙏❤️❤️🌹🙏
@Pushpa-x6z
@Pushpa-x6z Ай бұрын
Thanks ❤❤❤❤ අපි ආසාවෙන් බලනවා. Nebour hood එක ගෑන කියන්න
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you ❤️❤️ඉදිරියේදි ගේන්නම් හොඳේ❤️🩷බුදු සරනයි🙏🌹🙏
@nilminichampionsloku8851
@nilminichampionsloku8851 Ай бұрын
ගොඩාක් ලස්සන යි බුදුසරනයි ඔයාලට
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
🙏❤️❤️❤️🙏
@isharaekanayake5831
@isharaekanayake5831 Ай бұрын
ආදරෙයි..❤ vedio එක ලස්සනයි
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි මැනිකේ❤️❤️බුදු සරනයි🙏❤️🌹❤️🙏
@DulanjaniNadeesha
@DulanjaniNadeesha Ай бұрын
Hamadama lassana video genawata thank you❤adarei...budusaranai paulatama❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි ඔයාට මගේ වීඩියෝ එක ඉක්මනට බැලුවට🥰❤️ ඔයාටත් බුදු සරනයි මැනිකෝ❤️❤️
@nilminichampionsloku8851
@nilminichampionsloku8851 Ай бұрын
ගොඩාක් ලස්සන යි හැමදෙනාටම බුදුසරනයි
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි මැනිකෝ❤️❤️ඔයාටත් පවුලේ හැම දෙනාටමත් බුදු සරනයි🙏🌹❤️🌹🙏
@nilminichampionsloku8851
@nilminichampionsloku8851 14 күн бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏​@@rosiinjapan888
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm Ай бұрын
Actually, We always respect for you රෝසි නැන්දා. ❤️❤️🙏😊😊🙏❤️❤️
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you darling ❤️❤️❤️බුදු සරනයි🙏🌹🙏🌹🙏
@OsharaPriyadarshani
@OsharaPriyadarshani Ай бұрын
Vedeo eka lassanai aunty .❤😊
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි පැටියෝ❤️❤️ඔයාට ලස්සන වාසනාවන්ත ඉරිදාවක් වේවා🙏❤️❤️🌹🙏
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Ай бұрын
පුතා ඔයා වගේමයි 😊
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
හරිම සතුටුයි ඔයාගෙ කමෙන්ට් එකට❤️❤️බුදු සරනයි🙏❤️❤️🌹🙏
@noname-nf9pp
@noname-nf9pp Ай бұрын
Iassanai video Eka.theruwan saranai.dilini
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you so much ❤️❤️බුදු සරනයි🙏🌹🙏
@kanchanaattanayaka9700
@kanchanaattanayaka9700 Ай бұрын
ඔබතුමීගේ video පුදුම තරම් ලස්සනයි මම හරිම ආසාවෙන් බලනවා ඔයාගෙ වගාව . ඒකනිසාම මමත් වගා කරන්න පටන් ගත්තා. සතුටින් ඉන්න බුදු සරනයි...
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
@@kanchanaattanayaka9700 අහන්නත් සතුටුයි ❤️❤️මගෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න,දන්න හැම දෙයක්ම කියලා දෙන්නම් හොඳේ❤️සතුටින් පරිස්සමින් ඉන්න,බුදු සරනයි🙏🌹❤️🌹🙏
@harshasubodhani-if2hu
@harshasubodhani-if2hu Ай бұрын
Vedio eka balanna tikak parakku una aunty 🥹 vedio eka asawen baluwa oya mehe inna Ammek wage aunty matanam Godak dewal jiviteta ganna tiyanawa oyagen adareeeeei❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
@@harshasubodhani-if2hu ස්තුතියි පැටියෝ,මගෙන් ඔයාලට යම් ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒක තමයි මගේ සතුට❤️❤️❤️ ඔයාලට ඕනෙ මොනවගේ වීඩියෝද කියල කමෙන්ට් කරන්න හොඳේ🙏බුදු සරනයි🙏🌹🙏 වාසනාවන්ත ලස්සන ඉරිදාවක් වේවා❤️❤️❤️
@harshasubodhani-if2hu
@harshasubodhani-if2hu Ай бұрын
Oyath budusaranai aunty lassan vedio issarahath apata Aran enna adareeiiii
@wathsaladahamdinu1478
@wathsaladahamdinu1478 Ай бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක..ඔන්න ඉතින් මමත් පටන් ගන්නවා පුංචියට වගා කරන්න.ආසයි ඔයා වැඩ කරන විදියට අක්කෙ..ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..හැමෝම එකට ඉන්නවා දකිද්දි හරිම සතුටුයි..සතුටින් පරිස්සමෙන් ඉන්න..ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා ඊළඟ වීඩියෝ එක ගේනකම්..🤗🧸❤️
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි නංගෝ❤️❤️පුංචියට පටන් ගත්තට ටික ටික ලොකුවෙනවා අපිටත් නොදැනීම🥰දැනගන්න ඕනි දෙයක් තියෙනවා නම් අහන්න හොඳේ👍 බුදු සරනයි🙏❤️🌹❤️🙏
@wathsaladahamdinu1478
@wathsaladahamdinu1478 Ай бұрын
@@rosiinjapan888 අනිවාර්යෙන්ම අක්කේ..❤️❤️ගොඩක් ස්තූතියි.ඔයාගේ දැනුම මේ විදියට අපිත් එක්කලා බෙදාගන්නවට🧸❤️
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
@wathsaladahamdinu1478 🙏❤️❤️🌹🙏
@d.mNSSM7922
@d.mNSSM7922 Ай бұрын
❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි ගොඩක් ❤️❤️❤️බුදු සරනයි🙏🌹🙏
@ShermilaSenavirathna
@ShermilaSenavirathna Ай бұрын
මං නුවර.. අදත් ඔයාගේ vidio එක ගොඩක් ලස්සනයි අක්කි.. මං එළවලු විතරයි හදන්නේ.. ඔයාගේ රෝස වගාව දැක්කට පස්සේ මටත් ආස හිතුන මල් හිටවන්න.. ඒ වගේම ඔයාට සුදු මහත්තයා හම්බුන විදිහත් කියන්නකෝ ❤️😊
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට🩷🩷 ටික ටික පහුවෙලා ගොඩාක් දේවල් කතාකරමු හොඳේ❤️❤️හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🩷🩷බුදු සරනයි මුලු පවුලටම🙏🌹🌹🩷🌹🙏
@alianx5351
@alianx5351 Ай бұрын
නැන්දේ වීඩියෝ එකේ 1:09 වෙලාවෙ පෙන්නන රෝස වර්ගේ නම මොකක්ද ❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
එයාගෙ නම අඔයි❤️ජැපනීස් එක්කෙනෙක් හදපු රෝස වර්ගයක්.❤️❤️❤️
@alianx5351
@alianx5351 Ай бұрын
@@rosiinjapan888 ඒක නෙලුම් මලක් වගේමයි ...පෙතිවල හැඩය පාට ....හරිම ලස්සන මලක් නැන්දේ ... ඒක කියල දුන්නට ස්තූතියි 💗🌹
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
🙏🌹🌹🌹🌹🙏
@dinethrapavithrani1445
@dinethrapavithrani1445 Ай бұрын
ඇයි නැන්දි japanese vegetables ගණන් වැඩි
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ජපානයේ ආර්ථිකයේ හැටියට මෙයාලගෙ බඩුත් ගනන්.පිටරටවල බඩු ලාබෙට ආනයනය කරන නිසා ලාබයි❤️❤️ 👍බුදු සරනයි❤️❤️
@Ayeshajayasundara
@Ayeshajayasundara 16 күн бұрын
අනේ ආන්ටී අනූ අක්කිගෙ පැත්තෙ බඩු ගොඩාක් අඩුයි .ඇයි ඔයා ඉන්න දිහා ඔච්චර බඩු ගනන්.
@rosiinjapan888
@rosiinjapan888 16 күн бұрын
ජපානයේ එක එක පැතිවල බඩුවල ගනන් වෙනස්. මිනිස්සුන්ගෙ සැලරීස් එහෙමත් වෙනස්.ජනගහනය අනුව තමයි ඒක තීරනය වෙන්නෙ.ටෝකියෝවල තමා ජනගහනය වැඩිම,බඩුත් ගනන්,ඒ වගේම සැලරී එක වැඩියි❤️❤️❤️❤️ බුදු සරනයි🙏💕💕❤️
@nsilva2258
@nsilva2258 Ай бұрын
I just want to know if a Sri Lanka comes to the city where you live and if they want to see you, would you go and meet them?
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
If my schedule is free, I would be happy to meet them 🥰I live in Niigata city ❤️❤️Budusaranai 🙏❤️🙏
@nsilva2258
@nsilva2258 Ай бұрын
I don’t have a plan to visit but I wanted to find out whether Japanese people welcome visitors to their home. I also live overseas and if there is a Sri Lankan who wants to see me I will not disappoint them.
@SandamaliDhanushka
@SandamaliDhanushka Ай бұрын
Badu mara ganan neda anty apita ganan unata ohe ආර්ථික thathwe apita wada godak ihalai neda e nisa echchara ganan nathuwa athi neda
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
පඩියෙ හැටියට බඩුවල මිලත් වැඩියි.❤️❤️දැන් මෙහෙ අයටත් ඉතුරු කරන්න අමාරුයි💦 බුදු සරනයි🙏❤️❤️🌹🙏
@LakshalaRajapakshe
@LakshalaRajapakshe Ай бұрын
අදත් ලස්සන video එකක් ❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි ගොඩක්❤️❤️බුදු සරනයි🙏🌹❤️🌹🙏
@Kosh123Nime
@Kosh123Nime Ай бұрын
❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you so much ❤️❤️Budusaranai 🙏❤️🌹❤️🙏
@uadarianandika540
@uadarianandika540 Ай бұрын
❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you ❤️❤️බුදු සරනයි🙏🌹❤️🌹🙏
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 2,7 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 66 МЛН