මොකක්ද මේ Afanasy Nikitin මුහුදු කන්ද?

  Рет қаралды 81,006

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

මොකක්ද මේ Afanasy Nikitin මුහුදු කන්ද?
ඇයි ඛනිජ සම්පතවලට මේතරම් ඉල්ලුමක්..
#LKA #News1st #SL #AfanasyNikitin #SEAOFSRILANKA
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 546
@GeethMeeella
@GeethMeeella 3 ай бұрын
මේවා ලංකාවේ news වල දාන්නෙ නෑ. දහ ජරා මාද්‍ය නාලිකා කොහේවත් නැති කුනු ගොඩවල් විතරයි පෙන්නන්නෙ. හැබැයි Al Jazeera, NDTV, CNN , BCC වල මේ news එක තිබ්බ දැන් දවස් ගානකට කලින්. අපේ රට පවු. හැම පැත්තෙන්ම අසරණයි. රට ඇතුලෙ ඉන්න එවුනුත් එකයි, වටේ ඉන්න රටවල්වල් ඉන්නෙත් කම්බ හොරු ටිකක්. අඩු ගානේ තමන්ට අයිති භූමිය ආරක්ශා කර ගන්න දන්නැති අවජාතික පරගැති දේසපාලුවන්ට සාප වේවා😢🤮😡 සිරසට ප්‍රණාමය ❤
@Sofie16200
@Sofie16200 3 ай бұрын
Munge ammage appage depalawage hemadema wikunanawa.president kenek wunath mewa o ne one hetiyata wikunanna denna beri wenna wyawasthawenama thahanam karanna o ne.ehema karanawanam court order ekak gthauthu bawai.kebinet ekata dala anumethiya aragena mun apita ayath hema dema wikunan kanawa.anagathe ape ratata adayamak ganna deyak nethiwenawa.mun okkoma wikunan kanawa.
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 3 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️ බුදුසරණයි ..! 🙏🌹🌈️❤🌹🌈️💙🌈️💜
@Allvideo-p5x
@Allvideo-p5x 3 ай бұрын
ඕකේ ඩයමන් පවා තියෙනව වටින දේ හොරු විකුනනව රනිල් කොහොමත් කොටින්ට සපෝට් පුතා
@cham8057
@cham8057 2 ай бұрын
​@@SanjeewaUdayakumara-ub9kr pahala wenakan balan edala tama me kelawela tiyenne......yako oya wage harak mata tama me rata winasha une
@ajithrasanna2452
@ajithrasanna2452 2 ай бұрын
naki gon ranila tho merenne nedda yako balanna asaiii
@trainpicca
@trainpicca 3 ай бұрын
හිරු, දෙරණට පෙන්නෙ නැති news මෙව්වා.ජඩ මාධ්‍ය💔 රට විකුණන ආණ්ඩු ගැන වෙන මොන උදාහරණද?🤢
@මැණික්මැණික්
@මැණික්මැණික් 3 ай бұрын
ඇය් හිරු එකෙන් දැම්මේ
@aniljayawardena3249
@aniljayawardena3249 2 ай бұрын
​@@මැණික්මැණික්😂😂
@samanpriyadarshana133
@samanpriyadarshana133 2 ай бұрын
හිරු එකේ මේ news එක ගියා.
@indikasrisandaruwan8730
@indikasrisandaruwan8730 3 ай бұрын
සිරස TV ජනතාවට ඇත්ත හෙලිකිරීම වැදගත්❤❤❤
@Nppapiekata
@Nppapiekata 3 ай бұрын
රනිල්ගෙ කැම්පෙන් එක කරන්නෙත් මුන්ම තමා😂😂
@Bellerman
@Bellerman 3 ай бұрын
On a global basis, the leading use of cobalt is in rechargeable battery electrodes. Superalloys, which are used to make parts for gas turbine engines, are another major use for cobalt.
@Bellerman
@Bellerman 3 ай бұрын
Cobalt is primarily used in lithium-ion batteries, and in the manufacture of magnetic, wear-resistant and high-strength alloys.
@Bellerman
@Bellerman 3 ай бұрын
?COBALT??? The element Cobalt belongs to the group VIII of the periodic table. It is similar to iron and nickel in its physical properties. Cobalt is found in plants and animals, air, water, soil, rocks. It may also enter into another environment through wind-blown dust or by rainwater washing down cobalt containing soil and rock.
@Bellerman
@Bellerman 3 ай бұрын
Uses Of Cobalt Cobalt is used in many alloys & super alloys to make parts in aircraft engines, gas turbines, high-speed steels, corrosion-resistant alloys, and cemented carbides. It is used in magnets and magnetic recording media. It is also used as a catalyst for the petroleum and chemical industries. Used as drying agents for paints and inks. It is blue is majorly used by artists and is used by craft workers in porcelain, stained-glass pottery, enamel jeweller, and tiles. The radioactive isotope, cobalt-60, is used in medical treatment and also to irradiate food. It is used in order to preserve the food and protect the consumer.
@RelaxOfSriLanka
@RelaxOfSriLanka 3 ай бұрын
ඇත්ත කතාව අපේ උරුමයන් කොහොමද වෙනත් රටකට දෙන්නේ , රනිල්ව ගහලා එලවන්න ඕන , මේ වෙනුවෙන් අපි නැගී සිටින්න ඕන
@InkUniverse.
@InkUniverse. 3 ай бұрын
සක්කිලියා ආය පාරක් ගේන්නත් ලෑස්ති 😡😡😡
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 3 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️ බුදුසරණයි ..! 🙏🌹🌈️❤🌹🌈️💙🌈️💜️
@rupasinghe2464
@rupasinghe2464 3 ай бұрын
සිරස නැත්නම් අපේ ඇ# දෙකක් විකුණලා පොනිලා . ඒත් අපි දන්නෙ නෑ 😂
@Nima155
@Nima155 3 ай бұрын
😂😂😂😂😂
@AnuraJayarathna-g7w
@AnuraJayarathna-g7w 3 ай бұрын
අනිවාර්යෙන්ම
@12thbatchlucmed202-i
@12thbatchlucmed202-i 2 ай бұрын
Hutttoo basis of economy විකුණන එක තමා .. ඕක දිහා බල බල ඇට දෙක තම්බ්ලා කාපන් කන්න හම්බෙයි අමු ගොන්නූ තොපි
@NamaleeShama
@NamaleeShama 3 ай бұрын
සිරස මාධ්‍යට බොහොමත් ස්තුතියි ...ජනතාව දැණුවත් කිරීම ගැන ..
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 3 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️ බුදුසරණයි ..! 🙏🌹🌈️❤🌹🌈️💙🌈️💜
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 3 ай бұрын
තව රනිල් හාමු පස්සෙන් යන බත් කන ගොන්නුන්ට තමා මේවා පෙන්වන්න ඕනෙ
@DewCh
@DewCh 3 ай бұрын
ඔය හාමු පස්සෙ යන අයට ඒවයෙ වටිනාකම තේරුම් ගන්න පුලුවන් capacity එකක් තියෙනවද දන්නෙ නෑ හැබැයි 😄
@AmithKarunathilaka
@AmithKarunathilaka 2 ай бұрын
වැඩක් නෑ. උන්ට ඕවා තේරෙන්නේ නෑ..
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 3 ай бұрын
සිරසට ජාතියේ ප්‍රරණාමය 🙏🙏🙏❤️❤️❤️
@ranjankumara2277
@ranjankumara2277 3 ай бұрын
ඇත්තටම සිරසට ස්තුතියි .මහජනතාවට ඇත්ත ඇති සැටියෙන්ම කියනවට❤️
@wchathuranga454
@wchathuranga454 3 ай бұрын
News 1st ජනතාව සමග 💐😍
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 3 ай бұрын
නොදකින් මන් බයෙන් හිටියෙ මේ සම්පතත් රනිල ඉන්දියාවට දෙයි දෝ කියල.. 😢 ඒකත් හරි වගේ.. 😡😡🤬 වික්කම සින්හයට ශාප වේවා.... 🤢🤢🤢🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮
@RavindaAthauda
@RavindaAthauda 3 ай бұрын
වික්කම සිංහ😂
@lasangachameera2514
@lasangachameera2514 3 ай бұрын
ඇත්තටම ඇයි බං මේ..මුං මේ රටට මොකද්ද මේ කරන්න යන්නේ....😢😢😢
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 3 ай бұрын
ඒකනේ අපිත් එක්ක සටන් කරල මේ භූමිය බේරගන්න බෞද්ධයන් විතරක් එන්න කැමති නැහැ මොකද මේක බෞද්ධ රට කියල බාවනා කරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා, ගොඩාක් බෞද්ධ අය😂
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 3 ай бұрын
Muge ammage appage ewa wage mu mewa wateta pudanne..me ballata kade yana ewunuth innawane..o/l wath pas nethi 97k inna parliment ekak..un dann cobolt,un danna menganis..oxygen kannada ahapu ratak
@FEX_T
@FEX_T 3 ай бұрын
​@@ThusaraSadaruwan-c3uUbe agama mkdda ithin?yudda kale bahuthare sinhala baudhdha kollo hutto..anith un natta puke gahan wewla wewla iddi😂
@Okkthi
@Okkthi 2 ай бұрын
2019 මුලු ලන්කාවම එක්කහු වෙලා කරපු දැක දැක කරපු විනාසේ
@thasansithsara7565
@thasansithsara7565 3 ай бұрын
අපේ රටේ මිනිස්සු අරගල කරන්නේ පඩි වැඩ කරගන්නයි, තෙල් නැති වුනාමයි විතරයි. රට ගැන කැක්කුමක් නැති මිනිස්සු ඉන්න රටවලට මෙහෙම වෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. එහෙම රට ගැන හැගීමක් නැති මිනිස්සු ඉන්න රටවල පාලකයෝත් දූෂිතයි.😢
@sirisiri6404
@sirisiri6404 3 ай бұрын
Ko oeyeaa system karayyo oekuntaa oeweaa peannea naddea
@hasithakumarasiri8343
@hasithakumarasiri8343 2 ай бұрын
@@sirisiri6404 american embassy eke buriyani nati una gaman aragala pagarayo ekekwath na dan
@LehansaShewan
@LehansaShewan 2 ай бұрын
ඉන්දියාව අපේ රටට ඇහැ දා ගෙන ඉන්නේ අපේ රටේ උන්ට වටින්නේ නැති උනාට මේ රත්තරන් පුංචි රට මේකේ වටිනා කම දන්න උන් තමයි මේ ටික ටික කිට්ටු වෙන්නේ.අපිටත් හිටියන්ම් මිනිස්සුන්ට ආදරේ කරන මේ මහ පොලවට ආදරේ කරන මේ රත්තරන් රටට ආදරේ කරන ජනාධිපති කෙනෙක්😢😢එහෙනම් අපි මේ විදිහට අනිත් රටවල් වල දුක් විදින්න ඕනේ නෑ එහෙනම් ලොකේයෙන්ම ලස්සන රට මගේ රටයි.ස්වාභාවික සම්ප්ත් වලින් මොනවද අඩු.අපේ කරුමේ
@mohamedzahar271
@mohamedzahar271 3 ай бұрын
Deshadrohiyo කියන්නේ රනිල් විතරක් නෙවෙයි මේකට අත ussana pohottuwe unp sajbe දේශපාලකයන් බව ජනතාව දැනගත යුතුයි ජනතාව නැගී සිටිය යුතුයි
@kaglbh8990
@kaglbh8990 3 ай бұрын
මේ විදියට රටේ සම්පත් ටික ඉන්දියන් කල්ලතෝනියන්ට දුන්නාම අපේ රටට අනාගත පරම්පරාවට ඉතිරි වෙන්නේ මොනවාද?මුන් කණිජ වැලි නිධිය කුණු කොල්ලෙට ටොන් ගණන් පිටට දෙනවා.රනිලා රට ගොඩ ගන්න හදන්නේ අපිවත් විකුණලා.ස්ටේජ් උඩ කෑගහන්නේ මම රට ගොඩ දානවා,ණය බරින් රට බේරා ගන්නවා කියලා.මේ විදියට රට විකුණලා ගොඩ දාලා වැඩක් තියෙයිද?රනිල් එළවා දැමිය යුතු නොවෙයිද?
@RanganathThilakarathna
@RanganathThilakarathna 3 ай бұрын
පල්හෑලි කියවන්න කොයිතරම් නාලිකා තිබුනත් මේ වගේ දෙයක් පෙන්වාදෙන්නේ සිරස විතරයි
@rangaprasanga8452
@rangaprasanga8452 3 ай бұрын
රටේ වගකිවයුතු මාධ්‍ය නාලිකාවක් වශයෙන් සිරස මාධ්‍ය ආයතනය පමනයි රට උදෙසා මේ පිළිබඳව පැහැදිලිවම මේ පුවත ඉදිරිපත් කලේ. සිරස මාධ්‍ය ආයතනයට බොහොම ස්තූතියි.
@SudathAttygalla
@SudathAttygalla 3 ай бұрын
මේ කාලකන්නියා ඉක්මනට මැරිල ගියේ නැත්නම් රටට ලොකු ප්‍රශ්නයක්
@KasunHettige-rj6hd
@KasunHettige-rj6hd 3 ай бұрын
😂😂😂😂
@diniduemilhimaranga3106
@diniduemilhimaranga3106 3 ай бұрын
මේ අපේ රටේ සම්පත් විකිනීමට සියලු දෙනා විරුද්ද වෙමූ...✊✊
@JudesunimalMakawitage
@JudesunimalMakawitage 3 ай бұрын
මේවා තමයි මේ වෙලාවෙ ලෝක හොරු අපෙන් ගන්න හදන්නෙ රටට ආදරෙ කරන මිනිස්සු ඉන්නවනම් දැන් රැක ගන්න ඕනේ මේව තමයි
@rankuma9209
@rankuma9209 2 ай бұрын
රටේ කිසිම වැඩකට නැති නායකයෝ ඉන්නේ අපේ රටේ සිරස TV ජයවේවා 🙏
@drrap1259
@drrap1259 3 ай бұрын
ඇත්තමයි බං මේ සම්පත් වලින් නිසි ප්‍රෙයෝජනයක් ගන්න ඇයි මේ රටට වාසනාව නැත්තේ..පව් මේ දුක් විදින මිනිස්සු..
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 3 ай бұрын
Awankawama.ape karumeta ipadunu pakku
@Thimiragkd
@Thimiragkd 3 ай бұрын
අනේ මන්දා.මොන කාලකන්නි රටක්ද මේක කියලා..එක්කෝ එක සැරේ මේකේ මිනිස්සු ටිකත් මරාගෙන මේ රටත් මේ ලෝක සිතියමනේ අයින් කරපල්ලා..ටික ටික මිනිස්සූ රටයි විනාශ කරන්නේ නැතුව
@nilanthahettiarachchi9680
@nilanthahettiarachchi9680 3 ай бұрын
එලි කරන්න සියළුම දේ.. රට ආරක්ෂා කරන සියළුම දෙනා එකතු වේවා..! සිරස 👍🏻
@rivindusilva4354
@rivindusilva4354 3 ай бұрын
දීපල්ලා දීපල්ලා. රටත් විකුණලා. මුහුදත් විකුණලා පුළුවන් නම් මිනිස්සුන්වත් විකුණපල්ලා.
@prasadperera9919
@prasadperera9919 2 ай бұрын
ඉන්දියාව මෙි සමිපත්වල වටිනාකමක් දන්නවා ඒ නිසා තමයි අපිට ආදරේ ඒන්නේ සුලං බලාගාර හදාන්න. කරන්නේ තිරිසන් ජඩ වැඩ
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 3 ай бұрын
ඔක හම්බු උනයි කියන්නේ ණය සම්පුර්ණයෙන් ගෙවා දැමිය හැක එ තරම් වටින සම්පතක් ඔක රත්තරං වලටත් වැඩිය 👍🔥
@udayamahesh4150
@udayamahesh4150 3 ай бұрын
මෙවා වෙනස් කරන්න ඔනි එක නිසා මෙ පාර මාලිමාවට දෙනො 😢
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 3 ай бұрын
සීමා මායිම් ගැනවත් කිසිම අවබෝධයක් නැති රජයක් තමයි අපට තියෙන්නේ... 😐
@KasunHettige-rj6hd
@KasunHettige-rj6hd 3 ай бұрын
😂
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 2 ай бұрын
අවබෝධයක් තියෙන නිසා තමයි විකුණලා කණ්ඩ දන්නේ සොම්බියා මැරිලා යනවා කියලා දන්න නිසා තියෙන ටික විකුණලා කාලා අනාගත දරුවන්ගේ මුදල්වලින් සැප අරගෙන මැරෙන්න හදන්නේ
@champjanlyn8740
@champjanlyn8740 3 ай бұрын
මුහුදු පත්ලේ ගවේෂණ කියලා ඔක්කොම සම්පත් හොරා කයිද? ( උතුරේ මාලුන් මෙන්)
@Nimamunu
@Nimamunu 3 ай бұрын
මරු හැබැයි රනිලා පුලුවන් නම් මිනිස්සු ටිකත් ඉන්දියාවට විකුනයි
@lasangachameera2514
@lasangachameera2514 3 ай бұрын
රනිල්ලට ඔන විදියට මේ දේවල් දෙන්න බෑ..එක රනිල්ලගේ යකෝ...
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 3 ай бұрын
මේ කාලයේ ලංකාවේ තියෙන වටිනා සම්පත් කොහේද තියෙන්නේ කියල හොයල බලල ලෝකයේ හැමෝටම දන්නවලා තියන්න හොඳේ, බෞද්ධ රටනේ කාටහරි කීයකට හරි විකුණලා දාමු කාටවත්ම ප්‍රයෝජනයක් නැති දෙයක් නේ අනික බෞද්ධයන් සියල්ල අත් හැරියට පස්සේ වෙන කාට හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් 😂😂😂😂😂😂
@asankapriyalal2349
@asankapriyalal2349 2 ай бұрын
ඇත්තට මේක අපේ අනුර අයිය එහෙම දන්නැතුව ඇත්ද....?? නැත්නම් ටෙන්ඩර් දාල දෙනව නම් අවුලක් නැතුව ඇති මගෙ හිතේ... මොකද රනිලගෙ වැල් පාලමේ ඉතුරු ටික යන්න බලාගෙන ඉන්න රතු මලයනෙ...
@IndikaKumaraMataraArachchige
@IndikaKumaraMataraArachchige 3 ай бұрын
මේ රනිල් හැම දේම විකුණනවා අනික විශේෂ සම්පත්
@IsurangaSasindu
@IsurangaSasindu 2 ай бұрын
ලංකාවේ කියෙන් කී දෙනාද මේ ගැන දැනුවත් මේවා මේ රටේ Trending වෙන්න ඔනි මේවගේ දේවල්.මන් සිංහලේන් මේවගෙ දැනුවත් කරපූ එක්කට දැක්කේ මෙක විතරයි.ඉන්දියාවේ ඕන තරන් විඩියෝ දැක්කා.මේවා අඩුම තරමේ Page එක්කවත් දකින්න නොලැබීම අවාසනාවන්ත කරුනක්😢.අපේ රටේ සම්පත් හූර කාලා හූර කාලා මේ දේශපාලකයොන්ට ඔනි අපිව හා රට මේ තත්වයේම තියන්න එතකොට තමයි උන්ට රජ සැප විදින්න පුලුවන්.මේ රටේ කොච්චර වටින සම්පත් තියේනවද ඉන්දියාවයි,චීනේයි කෙලගන්නවා මෙක ගන්න අපිට අයිති වෙලත් අපේ රටේ උන්ට අගයක් නැති හැටි ඇත්තටම අපි හරි පව්💔
@hashanyuwanjanamillawithan2157
@hashanyuwanjanamillawithan2157 3 ай бұрын
මොනවා තිබුනත් වැඩක් නෑ රනිලා දන්නෙ විකුනන්න විතරයි. චන්දෙට ඉන්දියාවෙ උදව්ගන්න ඕක දන්නෙ නැතුවම විකුනල තියේවි
@asankasameera9573
@asankasameera9573 3 ай бұрын
බල්ලෙක් රජ වෙලා.....හැමදේම විනාශ කරලා දාන්න හදන්නේ ...නෙදකින්
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 2 ай бұрын
දෙන්න එපා🙏🙏🙏🙏 සියළුම ජනතාව ට වැලි ඇටයක් ඇටයක් පාසා අයිතියි.
@dimuthudarshana409
@dimuthudarshana409 3 ай бұрын
ඒකත් විකුනයි මේ බල්ලො
@IndikaKumaraMataraArachchige
@IndikaKumaraMataraArachchige 3 ай бұрын
අනුර මේ දේවල් බේරගනීවී
@nimsarajayalath7194
@nimsarajayalath7194 3 ай бұрын
මේ රනිල එලවන්න ඕනෙ මේකා ඔක්කම ව්කුනනවා
@SamanKumara-j9v
@SamanKumara-j9v 2 ай бұрын
Great sirasa....❤❤මුන් ඕන දෙවල් නෙවෙ දාන්නේ ඒ අතින් සිරස ❤❤❤
@sigma9393
@sigma9393 2 ай бұрын
රටේ පාලකයන්ට වැඩක් නෑ ඒවා. උන්ට උනේ උන්ගේ මඩ් තද කරගන්න. විකුනලා විකුණලා මූකුත් ඉතුරු උනේ නැති උනාම මුන් අපිවත් විකුණලා අපෙව් දරුවො‍ත් වවිකුණලා දාවි
@minisky229
@minisky229 3 ай бұрын
මේ වෙලාවෙ රනිල් තමයි😂😂😂😂💔 කියන මුත්තලාට
@jagaja444
@jagaja444 2 ай бұрын
ඉන්දියන් සිම් දාගෙන උඩපනින උන්ට දැන්වත් තේරෙනවද???? කපමු සිම්...
@AmithKarunathilaka
@AmithKarunathilaka 2 ай бұрын
රනිල් හැම දේම දීලා එසේ මෙසේ ගේමක් නෙවෙයි දෙන්න යන්නෙ.. බැංකු කැඩුවට එහා වැඩක් දෙයි වගේ 🤔😡😡😡 අපෙ රටේ සම්පත්🏜️🏞️🌄🌅
@mandithmobile2951
@mandithmobile2951 3 ай бұрын
අපිත් අවධානයෙන් සිටිය යුතුයි.
@kelumdissanayake6209
@kelumdissanayake6209 3 ай бұрын
Thank you සිරස tv... ඉදිරියටත් අප ඔබ සමගයි... දිගටම මේ සටන අප කරගෙන යමු.... කිසිම දෙයක් අපේ සම්පත් කාටවත් අයිති කරගන්නට ඉඩ සලසා නොදෙමු...
@Nature60810
@Nature60810 3 ай бұрын
කාලකණ්නි ආණ්ඩුව තවත් ආන්ඩුවකට රට දියුණ කරන්න ඉඩතියන්නෙ නෑ ..පාහර බල්ලෝ,, සාපවේවා..?
@warunaedirisinghe-mu6qn
@warunaedirisinghe-mu6qn 3 ай бұрын
රනිල යද්දි ඔක්කොම විනාස කරල යයි වගේ
@PraveenAlex-u6d
@PraveenAlex-u6d 3 ай бұрын
අපි ඕක නිස්සාරණය කලොත් අපිට එන ඩොලර්ස් ගානක් ගන්න පුළුවන් අපේ උන් හිතුන් විකුණනවා මිස ඕවා කරන් නෑනේ
@kumarasisira2105
@kumarasisira2105 2 ай бұрын
සිරස බොහෝම ස්තූතියි අවධානයෙන් සිටින්න
@SahilaFernando
@SahilaFernando 3 ай бұрын
ලංකාවට මොකක්ද අයිති වෙලා තියෙන්නේ මුළු මූහූදම විකුණාලා තියෙන්නේ
@Warsha-l4i
@Warsha-l4i 3 ай бұрын
ඇයි මේ දේවල් වලින් මේ රට දියුනු කරන්නේ නැතුව මේ දේවල් විකුනන්නේ😢
@isharaudeshkumara1280
@isharaudeshkumara1280 3 ай бұрын
මෝඩයාගේ නාලිකාව "හිරු" කියන කතාව මොකද්ද බන්. Thanks sirasa
@kamaldammika7280
@kamaldammika7280 3 ай бұрын
We respect Sirasa, pls don't give up ...we are not part of India.....
@SGaweshaka
@SGaweshaka 3 ай бұрын
වත් අලියට i පොහොට්ටුව i චන්දෙ දීපාල් ද මොඩ මීහරක්
@nuwandananjaya1943
@nuwandananjaya1943 3 ай бұрын
ඉන්දියානු ව්‍යාප්තවාදය. Indian intervention against Sri Lanka
@Oson-b6s
@Oson-b6s 3 ай бұрын
😂😂😂 රනිල් නේ වැඩේ දෙන්නේ ලංකාවේ රට හරක් ඉන්නවා නේ ඔය පර්මේන්තුවේ ඉන්න සමහර බුරුවොත් ඔවා වෙනකම් බලන් ඉන්නවා නේ
@Madushanka-yu6by
@Madushanka-yu6by 3 ай бұрын
සිරසට ගොඩක් ස්තූතියි අපේ රට දියුණු කරන්න තියෙද්දි වල කපන්නේ කපන්න කව්ද කියල මිනිස්සුන්ට තේරෙන්න ඕනි .ඒ හිතන තාක් කල් ලංකාවට කොච්චර තමා
@AmandiImodya-t2q
@AmandiImodya-t2q 3 ай бұрын
අරගල කරන්න පටන් ගන්න ඕනේ😢😢😢
@PosasASASD
@PosasASASD 2 ай бұрын
මේ ලොකේ උතුම් රට ශ්‍රි ලංකා පිංචයි... මේ රට ඉක්මනින් බේරගන්නට... මාලිමාවට... ජය වේවා..... 🌹🌹...❤...
@LahiruDilhara-wb7re
@LahiruDilhara-wb7re 3 ай бұрын
මෙහෙම තව ටික දවසක් ගියොත් රනිල් තමන්ගෙම ගැණිවත් ඉන්දියාවට විකුණයි වගේ....😠😠😠 උම්බෑ..රනිල්..😂😂
@nuwanasanka7348
@nuwanasanka7348 3 ай бұрын
මාද්‍ය බාවිතය පිලිබඳව ජනතාවට වගකියන වැදගත් නාලිකාවක්.කිසිම විවාදයක් නැත.❤️ ගූ...මාද්‍ය මේවා බලලවත් හැදියල්ලා.දේශපාලනික හිගන්නු නොව්..Respect සිරස❤️
@asankapriyalal2349
@asankapriyalal2349 2 ай бұрын
ජංගි අරගල කරල ලොන්තයෙක් ගෙනල්ල රටම විකුනනව... ගෙනාපු එකාලටයි... උදව් කරපු එකාලටයි සේරටම ගහල එලවන්න ඕනෙ..
@prageethgayan5297
@prageethgayan5297 2 ай бұрын
රාජපක්ෂලා මේ ගැන දන්නේ නෑ....ඕඕ සෝ සෑඩ් දැනගත්තොත් ආස හිතෙයි....😂😂😂
@nsn7345
@nsn7345 3 ай бұрын
ඉන්දියානුවනි... අපේ රටේ මුහුද හාරන්න කලින්, උඹලගේ රටේ ගොඩබිම සුද්ද කරගනිල්ලා..😂
@user-ts6ce2zu8i
@user-ts6ce2zu8i 2 ай бұрын
කෝමේ අරගලේ උන්. මේවටයි රටම පෙලගැස්විය යුත්තේ. නැත්නම් කකුස්සි බාල්දි පෙරලීමටබ්නොවෙයි
@harshaabeysinghe9309
@harshaabeysinghe9309 3 ай бұрын
Ranila Okkoma Wikunanna Yanne..!!!
@samithamethsiri7590
@samithamethsiri7590 2 ай бұрын
නිවැරදි ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිරස මාධ්‍ය ජාලයට අපගේ ප්‍රණාමය.
@nissankamayadunna532
@nissankamayadunna532 3 ай бұрын
කිසිදු හැගීමක් දැක්මක් අනාගතය ගැන සිතීමක් විකුණාගෙන කන පාලකයෝ නොදකින්
@donetarindu2237
@donetarindu2237 3 ай бұрын
බූරුවෝ පිනුම් ගහන වා.... රටේ වටිනාකම් විනශ කරනවා . ..රටේම අභාග්‍ය ට ඉපඩුනු එකෙක් ..
@LahiruParanamanage
@LahiruParanamanage 2 ай бұрын
රටට, ජනතාවට ආදරය කරන පාලකයන් නැතිවුණාම මෙහෙම වෙනවා තමයි... මෙහෙම ගියොත් රටට, ජනතාවට බඩුම තමයි..
@amodpriyadarshika5453
@amodpriyadarshika5453 3 ай бұрын
ඔයපරයාඅ මේරටවිකුනනවා කියලා කොච්චරකීවත් ඕකාට පුකදෙන පරයොටිකක් තමාඉන්නේ
@Hi-ci2dw
@Hi-ci2dw 2 ай бұрын
කෝ... සජබ, ජාජබ, කිසිම කෙනෙක් මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ඇහුවේ නෑනේ..😮
@EpakankanamgeRathnawathie
@EpakankanamgeRathnawathie 3 ай бұрын
News කියන්නේ මෙන්න මේවට
@sf9714
@sf9714 2 ай бұрын
තව සති 4 කින් දේශද්‍රෝහි කාලකන්ණියා මකබෑවෙලා යනවා. එතෙක් අවධානයෙන් ඉඳිමු. අපේ රට අපි රකිමු.
@arunadisanayaka1321
@arunadisanayaka1321 3 ай бұрын
සමනලයා කුඩු කාරයෙක් වගේ දැන්නම්....මූ ගෑනිත් විකුණන දවස වැඩි ඈතක නෙවෙයි...
@nalinkumaraj3786
@nalinkumaraj3786 2 ай бұрын
උන්ගේ අම්මගෙ අප්පගේ බූදලය කියලා හිතාගෙන ඉන්නේ..... හයිටියට උනදේ වෙන්න වැඩිකාලයක් යන එකක් නෑ😂
@srilankanchannel1439
@srilankanchannel1439 3 ай бұрын
රනිල් වික්‍රමසිංහයව පරද්දවපල්ලා මේකා ආයෙම පාර්ලිමේන්තුවේ දකින්න නොලැබෙන්නම නැතිනම් මූ හොල්මනක් වෙලා හරි පාර්ලිමේන්තුවේ හිනා වෙනවා උබලට ඇහෙයි 😂😂😂
@pesandugunarathna1888
@pesandugunarathna1888 2 ай бұрын
කිලෝමීටර 4800 ගැ‍ඹුර නෙවෙයි 😂 මීටර හාරදාස් ගාණක් වෙන්න ඇති.
@d.mkrishantha3021
@d.mkrishantha3021 2 ай бұрын
ඇත්තටම muge ..ඕනෑ .ඉතුරු ටික දාගන්න ජනතාව දැනුවත් කරන්න madya කටයුතු kala යුතුයි
@jennysaro8960
@jennysaro8960 2 ай бұрын
ජනතාව නැගී සිටිය යුතු කාලය උදාවී තිබේ. මේ හැම දෙයක්ම පිටු පස ඇත්තේ කොමිස් කුට්ටි ඩැහැගැනීමේ එකම අරමුණක් පමනයි.
@SusanthaSaman-o6n
@SusanthaSaman-o6n 2 ай бұрын
අපට මේවා තිබුනත් හාරන්න ​දේවල් නෑනේ...අපේ ඉතිම් උදලු අරන් හාරන්න බෑනේ.. අපිවත් මුන් විකුණලා කාලා තියෙන එකේ.. ඉස්සරහට අවුරුදු 13ක් ඉපදෙන්න ඉන්න දරුවත් ණයයිලු
@kalumdasanayake9767
@kalumdasanayake9767 2 ай бұрын
අපි කිව්ව ඉදියාවට විදුලි බලශක්ති දෙන්න එපා කියලා.රනිල් රාජපක්ෂලාගේ දුන්නානේ ලියලම එවගේ ප්‍ර්තිපල මේ
@AsankaFernando-q3z
@AsankaFernando-q3z 2 ай бұрын
ඊළඟ පාර රනියට හරි සජියට පු... දීලා ආයෙත් ඇරගන්න ශ්‍රී ලංකා මොඩ ජනතාව,,,, ඔය සම්පත් රටට ජනතාවට ගන්න නම් මාලිමාවම එන්න ඕනේ
@wasanthaheva2566
@wasanthaheva2566 Ай бұрын
Afanasy Nikitin මුහුදු කන්ද? අදාල ඛනිජ සම්පත විකිණීමට අත පෙවීමට ඉන්දියාව ඇතුළු වෙනත් රටවලට ඉඩ දෙන්නේද යන බව සියලුම ප්‍රධාන පෙළේ අපේක්ෂකයන්ගෙන් විමසිය යුතුයි මේ සම්බන්ධයෙන් හරි උත්තරයක් නොදෙන අයට ඡන්දය දෙන්න එපා
@PamicoHomes
@PamicoHomes 3 ай бұрын
අයියෝ මේ දේශපාලුවන් ටික ඉන්දියාවටම පන්නල දාන්න ඕනි.රතු නිල් කොළ හැම එකාම එකම බෝට්ටුවෙ කියල අපේ හරක්ට කවදා තේරුම් යයිද...😢
@kalanamaduranga1685
@kalanamaduranga1685 3 ай бұрын
මේ රට විනාශ කරන්නෙ වෙන කව්රුත් නෙමෙයි හිරුයි දෙරනයි ....රටට හෙනගහල ගියත් උන්ගෙ චැනල් වැටෙන්නැතුව තියාගන්න පුදුම ගේමක් ගහන්නෙ මහින්දල සජිත්ල එක්ක එකතුවෙලා ...
@rangaudayangana7535
@rangaudayangana7535 3 ай бұрын
වටිනකෙම පැහැදිළි කිරීමක් කරන්න...මේක වටිනවානාම් මේවන යිටත් අපේ දේශපාළු මහල්ලො ටික විකුණන්න පිඹුරුපත් සකසලා ඇත්තේ..නැතිනස් ඇතැම්විට විකුණලා ඇත්තේ ඒතරම් මරු ලපාරවල් අපේ රටේ ඉන්නේ
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 3 ай бұрын
ලැප්ටොප් , ස්මාර්ට් ජන්ගම දුරකතන , විදුලි වාහනවල බැටරි වලට , ජෙට් එන්ජින් , ගෑස් ටර්බයින.. වගේ අදි තාක්ශනික දේවල් වලට.. වටිනාකම හිතාගත හැකි නේ..
@MiltonDahanayake
@MiltonDahanayake 2 ай бұрын
තොරතුරු දෙන මිනිහ හැම chanel එකකටම දෙන්න ඕන. ඒක ඒ මිනියගෙ වරදක්. අපෙ ලන්කාවෙ chanel මම තමයි මුලින් කිවුවෙ කියල කියන්න ඔනනෙ.
@sapnakavindi8839
@sapnakavindi8839 3 ай бұрын
දැන් අන්තිමට වෙන්නෙ මොකද්ද දන්නවද රටවල් යුද්ද කරල හරි අපෙ රට හූරගෙන කයි .ඒකරල කුනුකොල්ලෙට අපෙන් අරන් වැඩි ලාබයක් එයාල ලබයි අපෙ අයට ඉතින් උඩ බලාගෙන ඉන්න තමා වෙන්නෙ....ඇයි අනේ මේ පාලකයො මෙච්චර මෝඩ..කොච්චර දේවල් කරන්න පුලුවන් සම්පතක්ද මේ......😢
@AthalTaxi
@AthalTaxi 2 ай бұрын
සිරසෙන්ද කියන්නේ මේක දෙනව කියල..ඔයාලගෙ මරිසි අපිට තේරෙනවා..😂😂
@InayaShinoshi-l4v
@InayaShinoshi-l4v 2 ай бұрын
මොකා ආවත් මගෙ රට විකුනo කනවා... සිරස tv එකේ කවුරු හරිම රටේ ජනාධිපති වෙන්න ඕනා....වෙන උන්ට මේ ගැන කැක්කුමක් නෑ
@pererafrank6470
@pererafrank6470 2 ай бұрын
රනිල් මහින්ද ගෝඨාභය ඉන්දියාව ට පවරලා දුන්නෙ ගෝඨාභය බලයට පත් වූ වෙලාවේ ඉන්දියාවට ඕන විඳිය ට සාගර කලාපය managanna ඉන්දියාවට ඉඩ දුන්නා.
@hyperdexza
@hyperdexza 2 ай бұрын
රනිල්ද චන්දෙ දුන්නොත් වෙන්නේ ශ්‍රී ලංකාවේ තියෙන දේපල ස්වභාවික සම්පත් සහ ඔක්කොම ඉන්දියාවට සහ වෙනත් රටවල් වලට විකුණලා දාලා දාන එක
@RukshanPeiris-n2f
@RukshanPeiris-n2f 2 ай бұрын
ඔහුට රකින්න පරපුරක් නැත. ඊලග අව්රුදු 5 චන්දෙන් හිටියොත් ඇති කියලා හිතනවා ඇති 😡
@Wildfruitsworld
@Wildfruitsworld 2 ай бұрын
රටට ආදරෙ ජනාධිපති කෙනෙක් කවදාවත් බිහි නොවුනොත් ඉවරයි ඔක්කොම . ඡන්දයකින් තෝරාගන්න බැරි ඔක්කොම ඉල්ලන්නේ හොරුන්ගේ අතකොලු
@dinushalakmal5628
@dinushalakmal5628 3 ай бұрын
මේවා ලංකාවේ news වල දාන්නෙ නෑ. දහ ජරා මාද්‍ය නාලිකා කොහේවත් නැති කුනු ගොඩවල් විතරයි පෙන්නන්නෙ. හැබැයි Al Jazeera, NDTV, CNN , BCC වල මේ news එක තිබ්බ දැන් දවස් ගානකට කලින්. අපේ රට පවු. හැම පැත්තෙන්ම අසරණයි. රට ඇතුලෙ ඉන්න එවුනුත් එකයි, වටේ ඉන්න රටවල්වල් ඉන්නෙත් කම්බ හොරු ටිකක්. අඩු ගානේ
@kawshalyaharshan5161
@kawshalyaharshan5161 3 ай бұрын
අපිට ඔය කදු වැඩක් නෑ.එයාල අපිට ණයට දෙනවනෙ.නැත්නම් වැල් පාලමෙන් යන්න බෑ 😂
🔴 LIVE | Siyatha News | 6.00 PM | 01 - 10 - 2024
Siyatha News
Рет қаралды 2,4 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 55 МЛН
වාහන නාටකයේ අලුත් නළුවෝ
33:07