පාස්කූ ප්‍රහාරය හා ලසන්ත ඝාතනය ගැන චැනල් 04 වාර්තාවෙන් අනාවරණයක්

  Рет қаралды 375,006

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 964
@user-Dhanu.
@user-Dhanu. 2 ай бұрын
අනුර සහෝදරයා ඔබවත් මේ පව්කාරයන් ට දඩුවම් දෙන්න ඕනි. උන්ගේ ආත්ම වලට සැනසීමක් දෙන්න 🙏🙏
@sindukamare7172
@sindukamare7172 2 ай бұрын
අනිවාර්යයෙන්
@Ravindu-s9k
@Ravindu-s9k Ай бұрын
Dei reddak
@Svithara
@Svithara 29 күн бұрын
​@@Ravindu-s9k ඇයි උබට පුකේ අමාරුද පකෝ වැරදි කරපු උන්ට රිටන් දෙන කොට
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 27 күн бұрын
ඔව් ජනාධිපති තුමනි , ඔබව අපට විස්වාශයි, මේ මිනිමරුවන්ට දඬුවම් දෙන්න
@Nm2000-w1w
@Nm2000-w1w 26 күн бұрын
@@Ravindu-s9k පල පගයා
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 2 ай бұрын
මේ පාර අපිට පත් වෙලා ඉන්නේ අපේම සහෝදරයෙක් ❤❤❤
@Devivlog-k6q
@Devivlog-k6q Ай бұрын
අනුරට නිදුක් නීරෝගී සුව ආරක්ෂාව ලැබේවා රටට යහපතක්ම වේවා මගේ බුදුනේ 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@ExploreLocalVibes-ei8kf
@ExploreLocalVibes-ei8kf Жыл бұрын
රාජපක්ෂලාට ශාප වේවා
@lokieswelt861
@lokieswelt861 2 ай бұрын
අනුර ජනාධිපති තුමනි.. මේ සෑම දේටම යුක්තිය ලබා දෙන්න..
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ Жыл бұрын
දෙවියන්ට ස්තූති වන්ත වේවා ❤️ අසරණ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත විනාස කරපු අහිංසක පවුල් ගණනාවක් අබ්බගාත කරපු අදටත් දුක් විඳින අහිංසක මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් සත්‍යය හෙළි වේවා ❤️ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතියි 🙏🙋❤️ මේ සත්‍යය එලියට ගන්න ඇප කැප වෙන සහභාගි වෙන සියලු දෙනාටම ශ්‍රී දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටයි 🙏🙋❤️
@Ashan2005K
@Ashan2005K Жыл бұрын
Ai deviyan wahanseta bari une bombe nawathana me okkoma prashn iwarai ne 😂
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ Жыл бұрын
@@Ashan2005K ඔව් ඔව් දැන් දෙවියන්වහන්සේගේ වරද තමයි පුළුවන්නම් මේ කාලකන්නි එකත් කරයි අර මොකක්ද ආච්චි කෙනෙක් මැණික් මල්ලක් ගෙන දුන්න වගේ පට්ටපල් බොරු කියන රටක පාහර බලු දේශපාලකයෝ ඉන්න රටක කාලකන්නි මිනිස්සු උන් පස්සේ යන ජාතියක් ජම්මයක් නැති ආහාර බලු මිනිස්සු නිසා මේ රට විනාශ කරපු ඒක දෙවියන්වහන්සේගේ වත් කිසි ම ධර්මයක වත් වරදක් නෙමෙයි මේ සොබාදහමේ පුහුලං නැති අපරාධ කරන මිනිසුන්ට යම් දිනක දඬුවම් ලැබෙයි
@insopanasiancuisine8098
@insopanasiancuisine8098 Жыл бұрын
@@Ashan2005K sirawata Mona karannada mun ge 🧠 hondatama kara wela 😂
@finncollins5696
@finncollins5696 Жыл бұрын
bombe nawatanawa kyne? ubla God kyna concept eka waradiyata terum aran bn tyne. Deviyo kyne ubla wishwasa krna widihata pol gediyak pooja karaddi leda hoda krna kenek nemei. God kyne eternal mind ekak, Christianity kyne me eternal mind ekakth ekka connection ekak athi kara ganna eka. e de terum ganinko.🤣.@@Ashan2005K
@finncollins5696
@finncollins5696 Жыл бұрын
@@insopanasiancuisine8098 baudda unge wenna athi bn.
@jehanpaula9470
@jehanpaula9470 Жыл бұрын
පවුලකට ගිය බලේ කියන්නෙ බන් මිනිස්සු 300ක් මැරුවා කියලා කියද්දී ලන්කාවෙ ඉන්න මිනිස්සුට කරන්න පුලුවන් සාප වේවා කියලා කමෙන්ට් දාන්න විතරයි
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 24 күн бұрын
😢😢😢😢😢
@hgkalum2239
@hgkalum2239 Жыл бұрын
අනුර සහොදරයා ඇතුලු පිරිස , අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට. ජයවේවා JVP n NPP 💝💝💝
@janakasenarath1720
@janakasenarath1720 Жыл бұрын
අම්මට .....කාපන්
@hgkalum2239
@hgkalum2239 Жыл бұрын
@@janakasenarath1720 ඇයි කලබල. අපෙ ආන්ඩුව ආපුවම අම්මා එවාපන්කො. තාත්තා පොnනයා නිසානෙ 🤣🤣🤣
@priyankara00
@priyankara00 Жыл бұрын
කොච්ච්ර ඇත්ත කිව්වත් කොච්චර දේවල් පෙන්නුවත් ලංකාවේ ජීවත් වෙන සමහර කලකන්නින්ගේ ඔළු හදන්න බෑ...😐
@sanjurash1912
@sanjurash1912 Жыл бұрын
ඒකනම් ඇත්ත
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 5 ай бұрын
ඇත්තටම.හොරු හොරු පස්සෙන්ම යන්වා.
@oneidea1176
@oneidea1176 3 ай бұрын
සහතික ඇත්ත
@PushpaPush-s8v
@PushpaPush-s8v 2 ай бұрын
අනේ ලොක. පාලනය කරන ජේසුනේ ඔබ වහසෙගේ පිහිටත් ජය ශ්‍රිමා😂බො සම්දුගගේ🎉පිහිටත්🎉 දළදා සම්දුගේ පිහිටෙන් මේ😂 අපරාධ තතියට ඒ අපරාධ කරයන් නිතියට🎉ගන්න🎉ලැබේවා​@@oneidea1176
@ishaniuthpala7510
@ishaniuthpala7510 2 ай бұрын
​@@sanjurash1912😅😅 ,
@GhostsRider-l9m
@GhostsRider-l9m Жыл бұрын
හෙන ගහපියවි රාජ ලාට😡😡😡😡
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 Жыл бұрын
ඊළඟ ඡන්දෙටත් මොකක් හරි කරයි එතකොට ලංකාවේ මීහරක් ටික උඩ දාගෙන ගිහින් කතිරේ ගහයි රාජ පක්කුන්ටම
@pali516
@pali516 Жыл бұрын
උඹට පිස්සු රාඡපක්ෂලාට සදහටම බලයට එන්න බැහැ.
@gallegalle3448
@gallegalle3448 Жыл бұрын
රාඡපකයෝ.
@champaperera8487
@champaperera8487 Жыл бұрын
@@pali516 කියන්න බැහැ ඒ තරම්ම රැවටෙන පිරිසක් අපේ රටේ ඉන්නෙ
@mohomadkhan7732
@mohomadkhan7732 Жыл бұрын
Sahathika Eththa saho...
@niroshikagayani2224
@niroshikagayani2224 Жыл бұрын
බහුතරය එහෙම නැහැ.❤
@damuvlogs8073
@damuvlogs8073 Жыл бұрын
රාජපක්ෂ පව්ලටම ශාප වේවා
@fixit3111
@fixit3111 Жыл бұрын
මම හිතන්නේ රාජපක්ෂ පවුලේ පොඩි එවුන් පවා ඔය පව් වලට වන්දි ගෙවයි
@damayanthiabr3490
@damayanthiabr3490 Жыл бұрын
දඩුවන් දෙන්න පටන් අරන් මුලින් මානසිකව පසුව ශාරිරකව
@ayesh_silva
@ayesh_silva Жыл бұрын
කෝ මෙවට නීති තවමත් අත්අඩංගුවට ගන්නෙ නැ ගහ කින් පොල් ගෙඩියක් කැඩුවනම් මෙලහවකට අත්අඩංගුවට අරන්
@niroshikagayani2224
@niroshikagayani2224 Жыл бұрын
ඇත්ත❤
@jb7947
@jb7947 Жыл бұрын
මෙවාට නිතිය නැ පුතා 😂
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ටිකක් ඉවසන්න මේ ආපූ ගමන්මයි තූන් දෙනෙකුට භාරදූර වගකීම් මහමෙරක්.
@barns7506
@barns7506 Жыл бұрын
A humble request for a strong country to step in and take sever action against these inhumans.
@max-vz3pf
@max-vz3pf Жыл бұрын
රජපක්ෂ පවුලටම හෙන ගහපන් 💥
@sinhadeshaya1722
@sinhadeshaya1722 Жыл бұрын
වැහි නැති හෙනම ....
@RobyRoby-w5i
@RobyRoby-w5i Жыл бұрын
රාජපක්ෂ පව්ලටම ශාප වේවා 😢
@youcenon
@youcenon Жыл бұрын
MR kottu
@nishaniwijeweera574
@nishaniwijeweera574 Жыл бұрын
නීතියක් නැති රටක්.
@rawana927af5
@rawana927af5 Жыл бұрын
නිශානි,,මුං ලංකාවට කෙලවන පර චැනල් එකක්,,
@black_J77
@black_J77 Жыл бұрын
@@rawana927af5 ekane ekane oya channel ekaka karanakammay sahurda lankikayao tika balan inne rawana😂😂👌👌
@kasunfernando5425
@kasunfernando5425 2 ай бұрын
රාජපක්ෂ පවුලට මරණ දඩුවම නියම වෙන දවස වැඩි ඈතක නොවේ ......ජය වේවා යුක්තිය සාදාරණය ඉටු වේවා......අහිංසක මිනිසුන් ළමයින් පව් බලය වෙනුවෙන් සාහාසික ලෙස මැරුවා මේ ත්‍රස්තවාදී පවුලට දඩුවම් ලබා දිය යුතුයි.....
@niroharischandra314
@niroharischandra314 Жыл бұрын
Tnx Chanel 4
@スバダハマ
@スバダハマ Жыл бұрын
රාජපක්ෂලා ලංකාවේ ඝාතනයන්ට 100%ක් වගකිව යුතුයි.රාජපක්ෂලාට නීතියෙන් ගැලවුනත් ස්භාදාහාමෙන් ගැලවිමක් නොමැත
@dakshitharuveen4845
@dakshitharuveen4845 Жыл бұрын
ඕකත් තවත් එක news එකක් වෙයි, එතනින් එහාට්ට මුකුත් නෑ, ඊ ලග චන්දෙට සලකමු, වෙන කල හැක්කක් නොමැත, This is Sri Lanka
@randomcommenter3935
@randomcommenter3935 Жыл бұрын
මේකත්ඕන .. . සමහර හරක් ඉන්නවා තාම ඡන්ද දෙන එ නිසා මේකත් වටිනවා නකුටු රාජපක්ෂලාට ඡන්දෙ දෙන මිනිස්සුන්ට ඔලුව පෑදෙන්න
@namalekanayake101
@namalekanayake101 Жыл бұрын
මෙකත් මහින්දලා වාසියට හරව ගන්නවා අපෙ බුරුවෝ ආය රැවටිලා මුන්ට කතිර ගහනවා
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
රාජපක්ෂ මිනීමරුවොන්ට පාරෙ ගහලා මරලා දාන්න ඕනි. 💪🏼💪🏼💪🏼💪🏼💪🏼🙏🏼
@Maniake824
@Maniake824 Жыл бұрын
සොබාධර්මයෙන්.ලැබෙයි.හැවිචිච.හැමොටම.දඩුවමි.එතේක්.ඉවසිල්ලේන්.බලාගන.ඉදිමු😢😢😢😢😢😢
@niroshgreshan304
@niroshgreshan304 Жыл бұрын
කාලකන්නි මිනීමරුවො මුන්ව පණපිටින් ජාඩිදාන්න ඕනෑ
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
ඊයා, අප්‍රසන්නයි.
@Handlewifcare
@Handlewifcare 2 ай бұрын
Dan hari therune lol
@sachininikalanda7994
@sachininikalanda7994 Жыл бұрын
රාජපක්ෂලාට සාපම වේවා මේ රටට කරපු අපරදයට
@rk3337
@rk3337 Жыл бұрын
මේ රටේ නිදහසේ ජීවත් වෙන තොපිට සාප වෙන්න ඕනි
@nishw9200
@nishw9200 Жыл бұрын
​@@rk3337 tho wage moda musalayek
@maleekasubasani8794
@maleekasubasani8794 Жыл бұрын
තොට වැහි නැති අකුණු වැදීයන්.
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
​@@rk3337 😂😂තොගෙ රෙඩ්ඩ නිඩහස
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
​@@nishw9200තෑ මැරියං රාජපක්සගෙ පුක ලෙවකන් වහල් බයියා😡😡
@roselanka9004
@roselanka9004 Жыл бұрын
රජපක්ෂ පවුලට සාපවේවා
@kumariperera1892
@kumariperera1892 Жыл бұрын
.
@Dhana-w3u
@Dhana-w3u 5 ай бұрын
ඹහොම නෙමේ මයිනා ඇවිත් මමයි පාස්කු බොම්බේ ගැහැවු වේ කියලා පිලි ගත්තත් බයියෝ නෙමේ ඹ්වා පිලි ගන්නේ
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Ай бұрын
A Minemaru Hora Thakkadi Deshapaluwange Saport Eken Kudu, Ganja, Kasippu Jawaram karala Mudal Hamba karana Un thamai Unge passema Duwanne,
@priyankaperera3251
@priyankaperera3251 Жыл бұрын
Good News🙏🙏🙏❤👍
@KasunFernando-69
@KasunFernando-69 Жыл бұрын
රාජපක්ෂලා අවිල්ලා ප්‍රසිද්ධියේ කිවුවත් අපි මේක කරෙ කියලා තාමත් මේ කාලකණ්නීන්ට වහල් කම් කරන වහල්ලු පිලිගන්නේ නෑ
@princejohnson4621
@princejohnson4621 Жыл бұрын
Good Job Sirasa 🌹🌹🌹🌹🌹
@avinduheshan7290
@avinduheshan7290 Жыл бұрын
නීතියක් තියේනම් අල්ලපන් මෙච්චර දෙයක් කියලත් 😡😡
@onlinemotors4623
@onlinemotors4623 Жыл бұрын
මචන් මුන් අල්ලන්නේ කලකන්නියාව මරන්න ස්නයිෆර් හොයපු පොඩි උන් උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ලේසිනේ කොහොම හරි CID එකේන් පිලිගත්තා කලකන්නි බල්ලා කියන්නේ කවුද කියලා
@jakro3883
@jakro3883 2 ай бұрын
සාටක පවුල හැදිගැවිලාම යන්න ඕනි කරපු අපරාද වලට
@sithummax2473
@sithummax2473 Жыл бұрын
රාජපක්ෂ පවුලටම ඉක්මන් නිවන් සුව ලැබේවා
@shehanfernando99
@shehanfernando99 Жыл бұрын
Pissuda yako niwan suwa pathanna. apagatha kiyapan
@mohammedhamith1564
@mohammedhamith1564 2 ай бұрын
අනුර සහෝදරයා ඹයා මේවැරදි කල අයට මරන දඬුවම් දෙන්න
@sampathk1212
@sampathk1212 Жыл бұрын
පාස්කුව කලේ රාජපක්සලා / රනිල් සහ සිරිසේන එකතුවෙලා. ඕක සැලසුම් කරන්න ඇත්තේ අදටත් මුන්ව රකින කමල් ගුණරත්නලාම තමයි.
@chanukalakshan4578
@chanukalakshan4578 Жыл бұрын
Respect Sirasa Tv 💪
@aselasuranga8099
@aselasuranga8099 2 ай бұрын
අනුර මේවා හොයලා දඩුවම් දෙයි
@SupunJayawardhana
@SupunJayawardhana Жыл бұрын
උන් කොච්චර අමනුස්සද 😢😢 යකෝ අහිංසක මිනිස්සු මරලා 😢😢
@jandrajandra5712
@jandrajandra5712 2 ай бұрын
මෙිපාර ගැලවිමක් නැහැ ජනතාව සලකන්න ලැස්ති වෙයල්ලා මිනිමරු පවුලටම
@dilantharuka9984
@dilantharuka9984 Жыл бұрын
හැදිගෑවිලා...යන්ඩ ඕනේ රාජපක්ෂ පවුල පිටින් මිනිමරුවෝ.......🌼
@Krishanjaguar
@Krishanjaguar Жыл бұрын
තොපි තාම ගෝටට මහතා කියනවද😠 ඔය පර බල්ලා විදවලා මැරෙන්න ඔනි මේ කරපු වැඩෙට😠😠😠😠
@jasintha0923
@jasintha0923 Жыл бұрын
තොගේ අම්මට hamaniya 😊
@Julian_1990
@Julian_1990 Жыл бұрын
තෝ මැරිල පල විදවල කලෙහි ගුණ නැති අමන සක්කිලිය
@heshan2222
@heshan2222 Жыл бұрын
​@@Julian_1990මොකක්ද යකෝ කලෙහි ගුණේ.රටට කෙලවපු එකද බල්ලො කලෙහි ගුණේ.
@maneshdananjaya390
@maneshdananjaya390 Жыл бұрын
​@@heshan2222eka thamai, Lankawatama kotinge pukawal hodanna thibba chance eka Gota nethi kara.
@heshan2222
@heshan2222 Жыл бұрын
@@maneshdananjaya390 ස්ව්‍යං වින්දනයෙ යෙදෙන්න එපා බන්.හරියට කියපන් යුද්දෙ කරේ මහින්දද ගෝටද 🤣🤣 මහින්දයි ගෝටයි එන්න කලින් රටේ උන් කොටින්ගෙ පුකවල් හේදුවද බන්.රට වෙනුවෙන් කතා කරහන් බල්ලො හොර වේසිගේ පුතාලා වෙනුවෙන් කතා නොකර
@VarginiaDeshappriya
@VarginiaDeshappriya 21 күн бұрын
Thanks GOD Jesus halp me මූං ගෙ ජාතියම මැරිලා යන්න ඕනෙ සූවාර්ගයට නෙමෙ නිරයට😢😢😢
@kaveeshacharith8299
@kaveeshacharith8299 Жыл бұрын
රාජපක්ෂ බල්ලනි බොලට සාප වෙවා.
@surangakeerthi3416
@surangakeerthi3416 Жыл бұрын
මේ සාපය ඔවුන්ට ඉතා ඉක්මනි න් අත්වේවා.
@lakvininteriordecor541
@lakvininteriordecor541 Жыл бұрын
රට විනාශ කරපු හැම එකෙක්ගෙම පවුල් පිටින් විනාශ වෙන්න ඕනෙ
@Vali_music_production
@Vali_music_production Жыл бұрын
මිනීමරු හොරරැල දගගෙට යත්වා.. 🙏🏼
@prasangaherath747
@prasangaherath747 Жыл бұрын
රාජපක්ශ පවුල හැදිගෑවිලා පලයවු.. සාප වේවා..ජේසුට බාරයී
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
අනිවාර්යයෙන් ....සාපවේවා
@RISHAN575
@RISHAN575 Жыл бұрын
Ubatai ube pawlatai henama wediyan gunamaku heththa
@express6468
@express6468 Жыл бұрын
​@@RISHAN575පව් බන් උඹලා. රාජපක්ශලා ඒ තරම් උඹලා වගේ මෝඩයොන්ගේ ඔලු වෙනස් කරලා තියෙන්නෙ. රාජපක්ශලගේ අසූචි උනත් කන තැනට පත් වෙලා ඉන්නේ උඹලා. උඹලට මේවා තේරෙන්නේ රෙද්දේ රෙවිලා ගියපු කාලෙට තමා. ඒත් තේරෙන එකක් නෑ. උඹලගේ සිහින වල උඹලව හිර කරලා තියෙන්නේ කියන එක උඹලට තවම වැටහෙන්නේ නෑ. මෝඩයොන්ට තේරුම් කරලා වැඩකුත් නෑ එක අතකට
@maleekasubasani8794
@maleekasubasani8794 Жыл бұрын
ජේසු දුන්නේ නියමෙටම පාස්කුව මතක් කර කර අඩන්න.😆😆😆😆
@charith856
@charith856 Жыл бұрын
Karibalamaralakanaonamata
@CKD-ZOV
@CKD-ZOV Жыл бұрын
එහෙනම් පිල්ලයාන් මවුලානත් රාජපක්ෂලත් මැරැන හැම කෙනෙක්ට වග කියන්න ඕන.. රට මේ ගානට වැටුනේ මේ පර බල්ලෝ නිසා.
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 2 ай бұрын
Ow malcam රංජිත් ජිනීවා ගියා Eekan රට ta ලොකු හානියක් una
@Zeez_edit
@Zeez_edit Жыл бұрын
අවූරුදු 4 ක්‌ ගෙවුනා තාම සාදාරනයක් නැ මැරිච්ච මිනිස්සු පොඩි ළමයි වයසක අය අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා පෙම්වතුම් ඔයා නිකන් හිතන්න එහෙම ඔයගේ කෙනෙක් නැති උනොත් එහෙම උනොත් විතරයි අපිට තෙරරෙන්නේ පව් කොච්චර කදුළු මේ පොලවට වැටෙන්න ඇත්ද මේක සතියක් යද්දී මේ යක්ක පුතුන්ට අමතකයි බලයට ලෝබ වෙලා රාජපක්ෂලා ලේ වැගිරීමක් කරන්න බය උන් නැ අන්තිමට අරගල කරලම ගෙදර යැව්වා මේ රට දැන් පව් ගොඩක් වෙලා ඒකයි ලංකාවටත් ඉන්න මිනිස්සුන්ටත් නිවනක් නැත්තේ මුන් ආයේ මොනා හරි කරනවා ඒක මට විශ්වාසයි මොලේ කල්පනා කරලා වැඩ කරන්න.....
@lasithakaldera5147
@lasithakaldera5147 Жыл бұрын
අපි විස්වාස කරේම නෑ......එදා බෝම්බ කාපු උනුත් ගිහින් කතිරෙ ගැහුව............
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
මුන්ව එකට තියලා දසවධ දීලා මරලා දාන්න ඕනෙ.. ගෝටාබෙයාට සුවබර නින්දක් ලැබෙනවාද දන්නේ නැහැ
@ranjithkumara5689
@ranjithkumara5689 Жыл бұрын
Good 👍 news 👏 👍 🙌
@دميكاعبدالله
@دميكاعبدالله Жыл бұрын
කෝ.ලංකාවේ.නීතිය...........පොඩිමිනිහට.විතර.ද.නීතිය..ඇයිගෝටාට...කෝනීතිය..ඇයිතවත්බලාගෙන.ඉන්නේ...සියල්ල...ඇත්තනමි
@wijejay9059
@wijejay9059 Жыл бұрын
සාටක පවුලට සාප වේවා 🤨
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p Жыл бұрын
Rajapaksha’s Team ( Mahinda + Basil + Gota ) > Karuna Amman + Pilleyan ( Ltte - Religion problem makers ( Kandy Palace Attack / Aranthala Monks Attack ) > Salei + Dig. Thennakoon + Si. Bandara .
@nihalariyathilaka6052
@nihalariyathilaka6052 2 ай бұрын
දැන් වත් තේරෙනවා නේද ගම්මන්පිලලා නටන නාඩගම මොකක්ද කියලා
@SunethraVissundaramudiya-ry5sp
@SunethraVissundaramudiya-ry5sp Жыл бұрын
මේ කියන්නෙ ඇත්ත නම් ඇත්ත ටම විය යුත්තෙ නියම සාධාරණයක්
@sudanapoli6016
@sudanapoli6016 2 ай бұрын
Good news Malli budusaranai srilanka anura shavodaraya presidente srilanka ❤❤❤
@kumarisenavirathna2111
@kumarisenavirathna2111 Жыл бұрын
රාජපක්ෂ ලාට මමත් විරුද්දයි. නමුත් මෙවැනි සැලසුම් බලයක් nomathí අවස්ථාවක කල හැකිද? යුද්දය අවසන් කල නිසා සියලු රටවල් ඔහුට විරුද්ද උන බව අපි දන්නවා. එම නිසා මේ චෝදනා පැතිකඩ කීපෙකින් බැලිය යුතුයි. නමුත් රාජපක්ෂ ලාගේ හොරකම් අපි දැඩිලෙස පිළිකුල් කරනවා
@disanayaka4048
@disanayaka4048 Ай бұрын
ගෝතයා සැක පිට අත් අඩංගුවට‍ ගන්න 😢😢😢මිනි මරුවන්ට ඉක්මනට දඩුවම් ලැබේවා 😢😢😢
@ChandanaKumara-h7n
@ChandanaKumara-h7n 5 ай бұрын
ලංකාවෙ නොදියුනු මනසක් සිටින ජනතාව හරි අඩක් පමන ඉන්නව ඒකයි දිගින් දිගට මොවුන් බලයට ගේන්න සහයෝගය දෙන්නෙ රටේ අනාගතය ගැන ඔවුන්ට දැක්මක් නැහැ ඒ නිසයි අපේ ලස්සන රට ලෝකයේ පහලටම තල්ලු උනේ
@mohamedimran3946
@mohamedimran3946 Жыл бұрын
This is my mother land 🇱🇰 🇱🇰 ❤❤❤❤Al ways all time
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
අම්මෝ නාමල් .... ඔයා වැස්සට හරි ස්කෝලේ ට ගොඩ වෙයං....
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
කාලකන්නි මුන්ට ගහලම තමා එලවන්න තියෙන්නේ
@srilankandino9975
@srilankandino9975 Жыл бұрын
Good job channel 4
@cfmrediochannel
@cfmrediochannel Жыл бұрын
අඩේ ගෝඨාබය පට්ට වැඩ්ඩෙක් හැබැයි .සහරාන් ගෝඨා ගෙන්න ඕන නිසා මරාගෙන මැරිලා .ත්‍රස්තවාදීයොත් වහල්කම් කරලා ගෝඨාබයට.🤣
@scoobydoo4865
@scoobydoo4865 Жыл бұрын
Video eka english walin thiyena nisa eka sampurnayen baluwath thota therenne neha neda😂😂😂?
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
රනිලෝ, මේවාට දඬුවම් දීපන්. නැත්නම් මේකත් උඹේ ඡන්ද ගුණ්ඩුවක් වෙනවා.
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
සුදු ඇඳගත් බලලෝභී මිනිමරුවන්ට කෝ දඬුවම් ?😮
@deshanbandara5005
@deshanbandara5005 Жыл бұрын
කාලකන්නි රාජපක්ශලට කඩේයන ඔක්කොගෙම ඔලු පාරෙ යනකොට ලොකු ටිපර් වලට අහුවෙලා චොරුවෙලා පලයං 😠😠😠
@alonexboy865
@alonexboy865 2 ай бұрын
සිරාවට මේ වගේ ආපරාද කරපු කාලකණ්ණිට වහල් කම් කරන උන්ටත් මේ වගේම හෙනම ගහපන්
@shandrikasriyani101
@shandrikasriyani101 5 күн бұрын
ස්වභාවධර්මය දඩුවම් දෙන්න ලැස්තියි
@kasunpriyankara1053
@kasunpriyankara1053 2 ай бұрын
රජපක්ෂ පවුලට දෙන්න ඔනේ උපරිම දඩුවම දියම යුතුයි
@dimuthumihidukulasuriya6664
@dimuthumihidukulasuriya6664 2 ай бұрын
Malemawata jaya wewa 👍
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
ජේසුට බාරයි.
@sithummax2473
@sithummax2473 Жыл бұрын
අහිංසක මිනිසුන් maranna balaya ganna අනුබල දුන් සියලු දෙනාටම ශාප වේවා..උපදින උපදින හැම ආත්මයේ..toilet වලේ panuwek welama ඉපදෙනවා...😊😊😊😊
@rinorino3635
@rinorino3635 Жыл бұрын
සුරේස් සලේ මැලේසිය ඉඳන් තමයි ගේම ෆෑන් කලේ.
@chathuralakshika9334
@chathuralakshika9334 2 ай бұрын
මෙච්චර දෙයක් වෙලත් ..නිතිය ..
@ravikumara3965
@ravikumara3965 Жыл бұрын
නීතිය අන්දයි පේනවනේ
@baymax1639
@baymax1639 2 ай бұрын
අනුර දැන් මේවට උත්තර හොයන්න
@ferozmeedin7625
@ferozmeedin7625 Жыл бұрын
ඔය හැම අපරාධයක් පිටිපස්සෙ කවුරුම හරි ඉන්න එපෑයි....ඒ අපරාධ ඉබේ සිද්ද වෙච්ච දේවල් නෙවෙයිනේ
@MeryJasintha-dp3gu
@MeryJasintha-dp3gu 2 ай бұрын
අපි අනුරට
@rinorino3635
@rinorino3635 Жыл бұрын
චැනල් 4 කියන්න කලින් අපි දන්නව පාස්කු ප්‍ර්‍හාරය ගෝටගේ වැඩක් කියල.රාජ පස්ස වරු බලය වෙනුවෙන් ඕන දෙයක් කරනව.
@udaidunil9372
@udaidunil9372 2 ай бұрын
මොකා වුනත් කමක් නැහැ දඩුවම් දිය යුතුයි
@chinthakakannangara6893
@chinthakakannangara6893 Жыл бұрын
යුක්තිය ඉටු වෙන තුරු අපි අවදියෙන්.
@DaisySamarawickramaAllth-yg5wc
@DaisySamarawickramaAllth-yg5wc 2 ай бұрын
Meya maha papayak. AKD. Janapathi meva Neethiyata Visadavi. Adikaranayen MalimavataJaya sathya pahadili veva. Budusaranai all🌹🙏🇱🇰
@pradeepsumanasekara265
@pradeepsumanasekara265 Жыл бұрын
මුන් ටික ඔක්කොම එකට තියලා පුච්චලා දාන්න ,තවත් සහරාන් කෙනෙක් ඉන්නවා නම් ,මුළු රටක් දේශය ඔහුට ගෞරව කරාවි වන්දනා කරාවි ...
@denithdunusinghe293
@denithdunusinghe293 Жыл бұрын
සාප වේවා
@roshankumara862
@roshankumara862 Жыл бұрын
දෙන් මොනවා වුනත් මෙරුනු අර මිනිස්සන්ට පන එන්නේ නැ වගෙම ඔක කරපු උනට 🙏 දඩුවම් ලෙබෙන්නෙ නැහැනෙ 🤬
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 24 күн бұрын
Ape adaranya janadipathi thumata‘theruwan sarani🙏 deviyani Arqsawa denna❤🙏🇱🇰
@redskull.8172
@redskull.8172 Жыл бұрын
Lasantha vikrama thunga was a great man 💪💪💪I think he knows some truth 😢
@gmeye6503
@gmeye6503 2 ай бұрын
සාලේත් බබා ඇඟ බේර ගන්න ඒ කාලේ රටේ හිටිය නෑලු
@ChannaSiriwardhane
@ChannaSiriwardhane Жыл бұрын
We need Justice
@leopascal1584
@leopascal1584 Жыл бұрын
බල කාමෙට තමන්ගෙම රටේ මිනිස්සුන්ට බෝම්බ තියලා කෑලි කරපු තිරිසන්නු 😢 යුක්තිය කවදා නම් ඉටුවේද 🙏
@jayanthaindralal6012
@jayanthaindralal6012 Жыл бұрын
එදා සිට මේක රාජපක්ෂ ගෙමක් තමයි
@damindaniroshan9068
@damindaniroshan9068 Жыл бұрын
අසාර්ථක උත්සහයක්.
@shanikaanatehami1590
@shanikaanatehami1590 Жыл бұрын
මුන්ට යන්න අප යක්නැහැ
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 Ай бұрын
මේව ඉතා ඉක්මණින් අල්ලන්න රජය දැන ගතුයි
@mohaanelroy445
@mohaanelroy445 Жыл бұрын
Channel 4 ❤️
@samsam-tc1qv
@samsam-tc1qv 2 ай бұрын
Oya enniiiii...akd ape jathiye nmaskrya..❤❤
@hasithajayawardena3553
@hasithajayawardena3553 Жыл бұрын
සිරස....උඹල නියම ප්‍රගතිශීලී මාධ්‍යයක් නම් සියලු දේ පැත්තක තියල ජාතික ජනබලවේගය ට උදව්් කලයුතුමයි
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 Жыл бұрын
පුගතිශීලී මාධ්‍යක් නමි....😅😅 අනේ අහිංසක ජෙෆ්ෆෝ තියාගෙන තියෙන බලාටපාරොත්තු😮😮
@niroshikagayani2224
@niroshikagayani2224 Жыл бұрын
​@@sugandikapushpakumara5905මේ යකා අකුරු ටිකවත් හරියට ලියා ගන්න බැරි බයියෙක්🐮🐮🐮🐮 😁😁😁😁😁😁😁😁😜
@ereshabod
@ereshabod Жыл бұрын
Jeppo nesa tamai ma taram hari barila enna
@asokakh1563
@asokakh1563 Жыл бұрын
Aniwaryen qththa kathawa buddimath weyalla denwath
@niroshgreshan304
@niroshgreshan304 Жыл бұрын
⁣කොහොමත් මුන්ට ඕනෑ රට අස්ථාවර කරල බලයට එන්න ඒක දැන් වෙලා ඉවරයි. අපේරටේ ජනතාව හරිම මෝඩයි.
@isharaindunuwan6024
@isharaindunuwan6024 3 ай бұрын
2024/09/25 බලමු මේ නඩුවට මොකද වෙන්නෙ කියල
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Three killed to cover up journalist's murder
46:11
MediaLK
Рет қаралды 162 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН