After A/L University courses and Job Markets රැකියාවක් ලබා ගැනීමට රට යාමට පහසුම උපාධි පාඨමාලා?

  Рет қаралды 23,405

Student Lanka

Student Lanka

Күн бұрын

Пікірлер: 404
@DarshanaBandara-zx4pe
@DarshanaBandara-zx4pe 9 ай бұрын
මම 2022 සිසුවෙක්, selected for(( bio medical technology)) by gampaha wickramarachchi indigenous medicine university❤❤
@aseladilshan-oc8gz
@aseladilshan-oc8gz 9 ай бұрын
Ayya BSTda kale .
@DarshanaBandara-zx4pe
@DarshanaBandara-zx4pe 9 ай бұрын
@@aseladilshan-oc8gz yes,
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
me gana kiyanna danne na. watch this kzbin.info/www/bejne/rl6ZamBtZ72IpZIsi=RdwiX1UQSiZRDEPi
@devindithiloka2512
@devindithiloka2512 9 ай бұрын
Woow 😊
@ajithabesinghe5044
@ajithabesinghe5044 8 ай бұрын
sir godak wtinawa... courses wala wosthara dena gnna hekimam hekimam namber ekak gnna hekida sir. thanks
@gayaniranasinghe3383
@gayaniranasinghe3383 9 ай бұрын
Sir මං විද්‍යා අ‍ංශයෙන් A/l කරලා මේ වෙද්දී විද්‍යා ගුරුවරයෙක් විදිහට රජයේ පාසලක සේවය කරනවා.විදයා උපාධියක් නෑ මට .විදයාපීඨ ඩිප්ලෝමා පමනයි තාම.ම‍ං විදේශගත් වෙනවනම් ගුරු වෘත්තීයයට හොද රටවල් මොනවද.ඒවගෙන් ඉල්ලන qulifications මොනවද.විදයා උපාධියයක් කරන්වට වඩා parmacy course එකක් කිරීම හොදද .
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Foreign teaching jobs gana danne na. BSc external or open university degree karanna. salli thiye nam private campus wala diploma eka thiyena nisa 1-2 year degree ekek krannaath pulluwan wei.
@kaveeshaGunawardhane
@kaveeshaGunawardhane 9 ай бұрын
Ndt Civil Engineering වගේ Fields වලට ලංකාවෙ නැතත් පිටරට වල job market එක කොහොමද සර්
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Experienced engineers have jobs
@Januuu123
@Januuu123 3 күн бұрын
Sir physical science degree karna gaman colombo campuseke BIT ek krna ek hodyid
@dehemi-d2y
@dehemi-d2y 3 ай бұрын
Bio ගැන විතරද කියන්නෙ....😭👍
@Madeyemoodyz
@Madeyemoodyz 9 ай бұрын
සර් ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ලබාදෙන්නේ බොහෝ විට විදේශ විශ්ව විද්‍යාල වල උපාදි පාඨමාලාවන්.(Australia,Uk).මේ විශ්ව විද්‍යාල වල QS Ranking ඉහල වීම නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වඩා විදේශ රටවලදී මෙම උපාධින් සඳහා පිලිගැනීමක් තිබේද? (විශේෂයෙන් පරිගණක විද්‍යාව වැනි උපාධි පාඨමාලා සඳහා). කාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙමි.බොහොම ස්තුතියි.
@akalankavishwa2323
@akalankavishwa2323 9 ай бұрын
QS RANKING හැදෙන්නෙ කොහොමද 🤦🤦 ඒකෙන් කියන්නෙ නෑ ඔයා ඉගෙන ගන්න එකෙ MODULE එකක නරකයි එකක හොදයි කියල, උපාධියෙන් කරන්නෙ ඔයා මේ මේ SUBJECT ඉගෙන ගත්තා කියල සහතික කරන එක අදාල ක්‍රේෂ්‍තයට ගියාම පුටුවක් දීලා තනතුරක් දීලා ඔයාව තියා ගත්ත කියල ඒ සමාගමට ලාභයක් නැත්තං වැඩක් නෑනෙ 🤦👌👌 විශ්ව විද්‍යාලය බාධාවක් නෑ RANKING හොදද නැද්ද කියන එක ලෝකෙ විශ්ව විද්‍යාල RANKING කරන්නෙ ක්‍රේණිගත කිරීම් වල පෙළගස්සන්ට ඕනෙ හින්දා මිසක් ලෝකෙ දියුණු කියන රටවල ඔක්කොම එකයි එයාලා අපි වගේ RANKING බල බල ඉන්නෙ නෑ ඉගෙන ගන්න එක හොර ගුහාවක් නෙවෙයි නං එච්චරයි ... ලංකාවේ ජාතික විශ්ව විද්‍යාල කොච්චර එක එක වටේ ඉදන් අඩු කිව්වත් ඒ EXPERIENCE එක මම හිතන්නෙ නෑ පිටින් ගන්ට පුලුවන් කියල විෂයම නෙවෙයි නෙ අවසානේ ඔයාට පොදු පරිසරයේ හැසිරෙන්ට බැරිනං උදාහරණයක් ICT කරල CODE එකක් INTERVIEW එකේදි ගහනන්ට බැරිනං වඩක් නෑනෙ,, පෞද්ගලික ද රාජ්‍යද අවුලක් නෑ දෙකෙන්ම යන්ට පුලුවන් පූර්ණ ශිෂ්‍යත්වයක් තියෙද්දි මොකටද ඒ අවස්ථාව මග අරින්නෙ . RANKING කියන එක 0.0001% වැදගත් තැන් තියෙනවා ඔයා උඩම ලෝක මට්ටමින් යම් යම් පරිසාධන මට්ටමක් පහුකරන්ට ඕනෙ තැන්වල විශ්ව විද්‍යාලයේ ඒ QULITY එකට ලකුණක් දෙයි.. එතෙන්ට යන්ටත් ඔයා මෙතන වැඩේ කරන්ට එපැයි රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ගිහින් MSc phd කරන ලෝකේ ඉහලම විශ්ව විද්‍යාල වලට ලංකාවේ අය යනවා සහ පුලුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ගිහින් එතෙන්ට ගිය අය ඇති මම නං දන්නෑ.. ඔයා oxford ,cambridge , MIT,CIT , STANFORD , HARVARD , UCOL ඕවාට ඔයාට යන්ට විභවතාවය ඕනෑවටත් වඩා රාජ්‍ය විශ්ව විද්‍යාල වල ලංකාවේ තියෙනවා,, 👌👌 දන්නවනෙ හැබැයි කිසිම දෙයක් නිකං ගියාට නෑ ඔයා උනන්දු වෙන්ට ඕනෙ කියල 👌👌
@Madeyemoodyz
@Madeyemoodyz 9 ай бұрын
@@akalankavishwa2323 මම හොයලා බලපු විදියට රාජ්‍ය සහ පෞද්ගලික යන දෙකේම (computer science ) විශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ (මම බැලුවේ IIT) course module එක ලග ලඟම වෙනස් වී update වුනා.නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් එම විශයට අදාලව වෙනස් වූ course module තිබුනේ මොරටුව විශ්ව විද්‍යාලයේ පමණයි. මම ඒකයි බැලුවේ.ඔබේ අදහසට බොහොම ස්තූතියි.රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ කෑපී පෙනෙන පෞරුෂත්ව වෙනසක් තියෙනවාද? යන්න දැනගන්න කැමතී.
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Lankawe state univesities wala computer, software engineering course karala one country ekakata yanna puluwan. Ranking godak welawata balanne students lata course thoranna. Anik athata dan wadagath wenne skills. Experince thiye nam, harityata program liyanna puluwan nam easy to find foreiggn employment. Check here for QS an other ranking methodologties. kzbin.info/www/bejne/aaiteoOjfriiZ7M
@uniturbonet
@uniturbonet 2 ай бұрын
Sir physics special degree එකක් කරලා Msc in Medical Physics degree එකක් කරන එක හොදද?, ඒ වගේම medical physicists ලට හොද demand එකක් තියෙනවද ? අනේ සර් reply එකක් දාන්න🙏
@StudentLankaTube
@StudentLankaTube 2 ай бұрын
Bio medical engineering thama field eka
@Januuu123
@Januuu123 3 күн бұрын
Sir jaffna physical science d Uwa wellssa campus eke mineral resources technology degree d hoda Jobs ,higher studies wlt puluwn
@tharindupabeysingha409
@tharindupabeysingha409 9 ай бұрын
Sir mata awe optometry.මේක health field එකේ උනාට ජොබ් මාර්කට් එක කෝමද සර්.මේක අලුත් ඩිග්‍රි එකක් හින්දා තමා ප්‍රශ්නේ
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Degree is good. but I do not know the job prospects. may be good.
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
I chcked this. It seems this field has good job prospects
@PunsithBandara
@PunsithBandara 9 ай бұрын
සර්, Government universities වල BSC(hons) psychology degrees නෑ නේද? OUSL එකේ තියෙන psychology and counselling degree එක හොදයි ද ?
@akalankavishwa2323
@akalankavishwa2323 9 ай бұрын
Degree කෝකක් හොදයි ඔයා තමයි තීරණය කරන්ට ඕනෙ ඒකට වටිනාකමක් දෙනවද නැද්ද කියල,, උදා:- මෙහෙම ගන්ට ඔයාම නිරික්ෂණය කරන්ට එකම උපාධිය කරන දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් ඒ ක්‍රේෂ්‍තයෙන් ඉස්සරහට යන්නෙ එයා ඒක ඕනෑකමින් උවමනාවෙන් ආසාවෙන් අදාල ක්‍රේෂ්‍තය ගැන රුදාවෙන් කරන්නෙ, ලෝකේ මිනිසුන්ට අවශ්‍යතා තියෙනවනෙ ඒක සත්‍යක්නෙ ඒකට භාණ්ඩ ඕනෙ අනිවාර්යයෙන් ඒවා නිෂ්පාදනය කරන්ට තාක්ෂණය විද්‍යාව ඉංජිනේරු ඔය දැනුම නිෂ්පාදනය වෙන්‍ට ඕනෙ අපේ රටේ ඇතුලේ පර්‍යේශණ සංවර්ධන අඩු හින්දා ඔය ක්‍රේෂ්‍ත ගැන අවධානය අඩු උනාට ලෝකේ කොහොමත් විද්‍යාව ඒ දැනුම පර්‍යේශණ කරනවා ක්‍රේෂ්‍ත හැදිලා තියෙනවා 👌 ලෝකෙට කොහොමත් අවශ්‍යනං ඒවට ශ්‍රමිකයන්ගෙ ඉල්ලුම තියෙනවා ඔයා ඊට අදාල සුදුසුකම් හදාගන්ට ගොඩක් අය දන්නෙ නෑ තමන්ට ඒ සුදුසුකම් තියෙනවද කියලවත් 🤦 ඒ උපාධිය ප්‍රශ්නයක් නෙවෙයි තමන් හොයන්නෙ නැති ප්‍රශ්නයක් ඔක්කොම කරාම සුදුසුකම් තිබ්බම දාද්දි තමයි දන්නෙ ඉංග්‍රීසි ඕනෙනෙ IELTS 7/8 ක් ඕනෙනෙ අපරාදේ ඒ කාලේ හිතුවේ නෑනෙ උපාධිය ඔක්කොම තියෙනවා අර අඩුපාඩු හින්දා යන්ට බැරුව ඉන්නවා ඕවා තමයි අවුල 🤦👌👌 ඔයා හිතන්ට මගේ අරමුණ PHD එක කරන එක කියල ඒකට OUSL 👌👌 යන්ට පුලුවන්
@PunsithBandara
@PunsithBandara 9 ай бұрын
@@akalankavishwa2323 ❤️
@idea-one9337
@idea-one9337 9 ай бұрын
සර් මට medicine යන්න පුලුවන්. ඒත් සර් doctor කෙනෙක්ගෙ life එක stressfull ද ? මට medicine ගිහිල්ල පස්සෙ කාලෙක පසු තැවෙන්න වෙයිද ?
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Oyage life eka gana oya thama theeranayak ganna wenne. Ona job ekak stress da enjoyable da wenne kena anuwa.
@idea-one9337
@idea-one9337 9 ай бұрын
​@@StudentLankaTube Thanks sir ❤️
@ridmikayashodani6430
@ridmikayashodani6430 9 ай бұрын
Thank you very much.❤
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
You're welcome 😊
@erandiherath3277
@erandiherath3277 8 ай бұрын
Sir biomedical science dgree එකක් කරල තියෙන job opportunities මොනවද ? රජයේ රැකියා වලට ඇතුළත් වෙන්න පුලුවන් ද ? පෞද්ගලික විශ්ව විදයාලයක මේ dgree එක කරන හොදයි ද ? කාරුණික පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
@StudentLankaTube
@StudentLankaTube 8 ай бұрын
government job nam na. private sector thiyena job walata private government kiyana degollantama apply kranna pulwan. Private hostpital wla labs walat godak weda machine walin ewa operate kranna graduates la keepa denek athi godak ganne after a/l (low salary).
@thilrukshivithanage1724
@thilrukshivithanage1724 9 ай бұрын
Sir mn sabaragamuwa university eke tourism and hospitality management course ekt selecte wel inne e course ek hodyid 😢
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Course eka hondai.
@Fathimaff8uo
@Fathimaff8uo 9 ай бұрын
Sir, Physiotherapy degree ekata hondhe jobs thiyanavaadha?. Please reply me sir
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Ow. Very good
@Fathimaff8uo
@Fathimaff8uo 9 ай бұрын
Thank you sir.
@hashinifernando1792
@hashinifernando1792 9 ай бұрын
Sir sports science and management kiyn course eka hodai da demand eka ehm kohomda. eke ynn puluwn field monada
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
meka aptitute test ekakin ganne. aluth filed ekak.
@nimniwickramasingha3627
@nimniwickramasingha3627 9 ай бұрын
Sir, mata me para Japura Aquatic Bio Resources degree eka awe sir... E degree eka hodaid sir ???
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Ok
@sssddd8051
@sssddd8051 8 ай бұрын
Oyge z ek khmd thibbe
@aaad.r.1phcbsueml
@aaad.r.1phcbsueml 9 ай бұрын
Sir Pharmcy gana video ekak dannako please sir..
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Video one na it's a good career. mekath balanna studentlanka.com/2011/10/15/pharmacology-courses-in-sri-lanka/
@Sanjana_Trishan
@Sanjana_Trishan 8 ай бұрын
Sir Dental , molecular ,ntnm bio science degree ekak toraganna ekada hoda sir ? issarahata tiyena demand eka ekka balankot?
@StudentLankaTube
@StudentLankaTube 8 ай бұрын
Kiywnnna ba anagathaya gana
@sudarmikakulathunga
@sudarmikakulathunga 9 ай бұрын
Sir gamphawikramaarachchi eke indigenous pharmaciutical course eka karana ekada hoda nattham Uovt eke ict degriyak karana ekada hoda sir poddak kiyannako
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
In pharamacuitical gana danne na.
@NkCdemax
@NkCdemax 3 ай бұрын
සර් මං 2023 al කලෙ මට ruhuna financial mathematics and industrial statistics කෝස් එකට යන්න පුළුවන් තව සබරගමුව information system එකටත් පුළුවන් . It වගෙ common course එකක් කරනවට වඩා statistics පැත්තට යන එක හොදයි නේද
@StudentLankaTube
@StudentLankaTube 3 ай бұрын
Ow
@ashentharuka1217
@ashentharuka1217 16 күн бұрын
Sir Ruhuna agribusiness management hodai d Jobs hoyagnna puluwand sir meken Plz reply
@StudentLankaTube
@StudentLankaTube 8 күн бұрын
No idea
@warnikanayomi7148
@warnikanayomi7148 9 ай бұрын
Thank you sir
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Welcome
@DularaMadushanka-o1u
@DularaMadushanka-o1u 5 ай бұрын
Sir mn art kre b3 tiynw tourism& hoshpitaly management dgree kaloth hodaid
@StudentLankaTube
@StudentLankaTube 5 ай бұрын
Good
@Dewdhara
@Dewdhara 9 ай бұрын
Sir මට ආවෙ jpura physical . ඒත් බෝට්ටු වටයකින් ruhuna cs එන්න ඉඩක් තියෙනවා. ruhuna cs යන එකද jpura physical යන එකද වැඩිය හොද?
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Japura physical science wala CS thiyenawa. P06 Mathematics, Computer Science, Statistics P07 Mathematics, Computer Science, Physics science.sjp.ac.lk/undergraduate-courses/
@LIP_1101
@LIP_1101 4 ай бұрын
Jpura physical is the best
@LakshaniWathsala
@LakshaniWathsala 9 ай бұрын
Sir, Biology, chemistry,Agriculture karapu kenekta chemistry degree krnna puluwan da ?
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Puluwan
@IsuruUdayashantha
@IsuruUdayashantha 9 ай бұрын
Occupationnal therapy dgre ekt jobs komda sir ..dgre eka hodida
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
This should be good.
@TharinduKumburegama
@TharinduKumburegama 9 ай бұрын
Sir surveying science walat hoda job opportunities thiyenwd?
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Kiyanna danne na
@_mini_s_cake_house_
@_mini_s_cake_house_ 9 ай бұрын
Science and technoogy kiyans degree eka hodaid sir....uva wellassa university eke...
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
awa nam yanna. oyage Z eka anuwa honda course ekak.
@YeshaniNethmi-q6o
@YeshaniNethmi-q6o 4 ай бұрын
Thank you sir 🎉
@StudentLankaTube
@StudentLankaTube 4 ай бұрын
Most welcome
@w.rathnasekara8322
@w.rathnasekara8322 9 ай бұрын
Government university eke nursing degree eka karana gaman apita bed degree eka karanna berid ? Teaching wage karanna api kemathinm Plz reply sir
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Nursing nam teaching mokatada? Nursing is very good.
@w.rathnasekara8322
@w.rathnasekara8322 9 ай бұрын
@@StudentLankaTube Hari sir thank you 🙏 Government campus walin degree eka dunnata hospital walata ganna 2 years wath enna one need ,gazette karanakam Eeekai sir ehema ahuwe Thank you sir 🙏
@kavii2000
@kavii2000 9 ай бұрын
​@@w.rathnasekara8322 Government nursing gazette karanna godak kal yanawada..?
@malingasasindusiri844
@malingasasindusiri844 3 ай бұрын
Physical science krn ekd හොද engineering කරන එකද ආයෙ physical science කරලා මොනවද කරන්න පුලුවන් කියලා කියන්න පුලුවන්ද සර් ❤
@StudentLankaTube
@StudentLankaTube 3 ай бұрын
Engineering
@Happyvibes1112
@Happyvibes1112 9 ай бұрын
Sir sri lanka wala nursing karala rata gihilla eta passe MBBS degree eka karana widiyak dannwda ?
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Ba. E monatada? Doctor usas kiyala e ratawala na. Nurses also have respect and good salary
@Hiruofficial-yo5pv
@Hiruofficial-yo5pv 9 ай бұрын
Ayurwedik medicine වලට දැන් demand එකක් නැද්ද සර් 😢
@akalankavishwa2323
@akalankavishwa2323 9 ай бұрын
මිනිසුන්ගෙ සිතිවිලි එක්ක තමයි ඒවා තීරණය වෙන්නෙ 😁 හෙට මොකක් හරි ලංකාවේ කර්මාන්තයක් පටන්ගෙන ආර්‍යුවේද සම්බන්ධව ඒකට අවශ්‍ය නිෂ්පාදන වෘත්තීය සේවා ඕනෙ උනොත් ඔය ඉල්ලුම කොහොමත් දෙගුණ වෙනවා ලංකාවේ ගැටළුව කාර්මිකරණය ගැටළුව ක්‍රේෂ්‍ත හැදුනනං හැකියාව තියෙන ඕනෙම කෙනෙක්ට අවස්ථා පහසුවෙන් හම්බෙනවා කොහොමත් විෂමතාවය තියාගත්තම රජයකට පුලුවන් IQ තියෙන රටේ බහුතරය RACE එකෙ දුවවලා මේ ක්‍රමයම පවත්වාගෙන යන්ට මොකද එයාලා කොච්චර අවුල් උනත් වෙනස් කරගන්ට ඕනෙ උනත් මිනිසුන්ට වක්‍රව ආයේ ඒක ඕනෙ වෙනවා ජීවත් වෙන්ට ආදායම කියන දැනට වෘත්තිය කියන තැනට ආපුහම... ඔයා ආර්‍යුවේද ගැන පට්ට උනන්දුනං ක්‍රමයක් විධිමත් නැතත් ඔයා යන්නෙ කොහෙද දන්නවනෙ කොහොමත් අවස්ථා ඔයාටම හදාගන්ට පුලුවන් ව්‍යවසායකත්ව අරමුණකට ඉගෙන ගන්නවනං 👌👌👌 ඒ වගේම ප්‍රායෝගිකව උපයෝගිතාව ගැනත් ලංකාවේ හිතන්ට වෙලා තියෙනවා එහෙනං ඔයා ඒක ගැන හිතල වෙන උපාධියක් බලන්ට 👌
@hansikamalshani909
@hansikamalshani909 9 ай бұрын
Sir ,mta awe pera agriculture technology & management .ee course eka hodada sir?
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Best Agriculture faculty in Sri Lanka
@dreamunity853
@dreamunity853 9 ай бұрын
Oyage risult kohomada
@hansikamalshani909
@hansikamalshani909 9 ай бұрын
@@dreamunity853 BBC
@DasuniNawodya-u5v
@DasuniNawodya-u5v 9 ай бұрын
Hansika oyata agri walata mokakda thiyenne B ekakda
@Sanjeewani947
@Sanjeewani947 9 ай бұрын
Z eka kiyd kiynnko
@MLilan-v5w
@MLilan-v5w 9 ай бұрын
Sir can you put a vedio about law faculty
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
You can become a lawyer by law Facuty, open university or law college studentlanka.com/2010/04/14/sri-lanka-law-college-and-attorney-at-law-entrance-examination/
@DinelkaIshan
@DinelkaIshan 9 ай бұрын
Sir.mn campus application dnkt dental apply kare na second choice ekt damme molecular dan mt hiteno aprade dental damme natte kyl.loku stress ekakin inne eka gana hitalama.appeal ekkut damma.please advice me sir appeal eka dammt wadak nadd( z-core 1.87)
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Labena ekakata yanna dan. call 1919
@kalanaviraj
@kalanaviraj 3 ай бұрын
sir ET කරපු කෙනෙකුට ict හොඳ කොළඹ d japura ද
@Nethu2003BN
@Nethu2003BN 9 ай бұрын
සර් molecular samaga chemistry wage degree ekka karala lanakwe job එකක් කරන්න බෑද සර්...හොද වැටුපකට අනේ සර් reply please ..🙏♥️..
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
ekama jathiye science degree wadi una kiyala lankawe job walta sudusukam wadi wenne na.
@user-ct6om8ro3u
@user-ct6om8ro3u 9 ай бұрын
Sir kelaniya MIT gana sirge opinion eka mokkada?
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Wait for my new video. This is a good IT course
@SavindiHewage-ee7pu
@SavindiHewage-ee7pu 9 ай бұрын
Sir,me para aluthin patan ganipu data science (sabaragamuwa unieke) awith tiyenne,sir job feild eka khmd,job tiyewida me course eka kaloth
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Data science nam godak honda field ekak.
@sarang9318
@sarang9318 9 ай бұрын
Sir mata moratuwe Landscape Architecture aawa. KDU eke Physiotherapy walatath select una. Sirge option eka mokakda kiyala kiyannako please
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
ekak free. anika salli gewala karana ekak.
@sarang9318
@sarang9318 9 ай бұрын
@@StudentLankaTube ow sir. Man nam dekatama kamathi...eeth ape gedarin nam man physiotherapy karanawata thama kamathi
@Hansiiimahagama
@Hansiiimahagama 3 ай бұрын
Oy mkdd thoragatte..ane rply dnnko mt
@uthpalamalithi4837
@uthpalamalithi4837 8 ай бұрын
sir mt SEUSL wl MIT course ek awe e degree eke demand ek kohomd
@StudentLankaTube
@StudentLankaTube 8 ай бұрын
IT and Management dekama thiyena niwa hondai
@NkCdemax
@NkCdemax 9 ай бұрын
Mineral resources technology field එකෙ job තියෙද සර් uva vellassa mineral resources technology degree එකට
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
E gana man danne na. goto this website. fas.uwu.ac.lk/applied-earth-sciences/about/
@SanduniNimasha-m4w
@SanduniNimasha-m4w 9 ай бұрын
සර් මගේ z එක 1.4192 මම peradeniya bio science වලට select වෙලා තියෙන්නේ.. අපේ district එකේ 1.2 න් medical imagine technology වලට අරන් තියෙන්නෙ..ඇපීල් එකක් දාලා ඒක ඉල්ලන්න එක හොදයි ද ? නැත්තම් bio science හොදයි ද ? අනේ plz sir උත්තරයක් දෙන්න පුළුවන් නම්..
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Bio imaging and Peradeniya Radiology degree dekama ekai. Z score thiye nam yanna puluwan nam yanna. video on medial imaging technology kzbin.info/www/bejne/l4nMnXmvZ7Vop5Isi=rUx0vhzyM73l7_my
@hardinsciver5930
@hardinsciver5930 7 ай бұрын
District rank eka mokakda oyage?
@Imaa1703
@Imaa1703 9 ай бұрын
Aquatic resources technology uva wellassa, mee course ek gena danne nh , tikak kiynnko , jobs tiyeda
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
"Graduates of BScHons in Aquatic Resources Technology degree program will gain a comprehensive training both on theoretical and practical aspects of aquaculture & fishery production, management of aquatic resources and aquatic food processing technology." www.uwu.ac.lk/academic/faculties/animal-science-and-export-agriculture/aqt/
@PunsithBandara
@PunsithBandara 9 ай бұрын
සර්, government universities wala bsc psychology degrees නෑ නේද ?
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
meka balanna. studentlanka.com/2013/03/14/psychology-courses-in-sri-lanka/ open university, medical faculties, arts faculties wala thiyenawa
@PiyumiHansani-w5r
@PiyumiHansani-w5r 9 ай бұрын
Sir aquatic resource technology course eka hodaida uwa wellasse
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
E gana danne na
@shanitashiya3504
@shanitashiya3504 9 ай бұрын
Sir,man jayawardanapura pharmacy degree ekata select una... Hamoma kiyanne wadak na kiyala 😓 Eth me vedio eka dakkt passe confident ekak awa.. But Shy ekak skip karala medicine ynnama liynn kiyala bala karanwa..mata hitagnn briw inne sir..😢
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Pharmacy is a good course in future health sector. one nam thawa prawaral liya liya inna. eka oya decide karanna one.
@Jjjkkk-p2q
@Jjjkkk-p2q 8 ай бұрын
ඔය හැම දේකටම වඩා ඉතින් medicine හොඳයි. දැන් ඔය shy තියාගෙන එන ප්‍රතිඵලයකට campus ගියපු අය ඉන්නවා නේද? දැන් කොච්චර කෝටිපතියෙක් වුණත් දුක් වෙනව අපරාදේ ආයේ A/L ලීවෙ නැත්තෙ කියල සමහර අය කියනවා ඕක වැඩක් නැහැ කියලා.job දෙනකොට pvt ඔය digree කරපු අයට chance වැඩියි කියල මොකද උපාධි අයට වගේ ලොකු පඩියක් ගෙවන්න ඕනේ නෑනේ.රජයෙ අයට ඉතින් ලොකු salary නෑ.hospital එකෙ counter එකෙ බෙහෙත් දෙන එකනෙ කරන්නෙ. ඔයිට වඩා ප්‍රතිඵල ළමයි වෙනස් කරගන්නවනෙ ඉතින් Medicine යන්න. ඔයා job කරන hospital එකේම ඔයාගේ යාළුවො doctors ල වෙලා ඉන්නව දකිද්දී දුක හිතෙයි.අපරාදෙ මම පුලුවන් කම තියාගෙන නැති කරගත්තානෙ කියල ගෙදර අය වියදම් කරන්නත් කැමතියි නම් ආයේ කරන්න. Doctors lata කවදාවත් job නැති වෙන්නෙනෑ. හොඳ තීරණයක් ගන්න.😮
@Fathimarazna-mv7od
@Fathimarazna-mv7od 5 ай бұрын
Oya pharmacy degree karanawadha
@swapnasenali7366
@swapnasenali7366 8 ай бұрын
Sir open university eke food science d hoda pharmacy ekad hoda pitarata job thine edeken mokakatada
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Pharmacy
@swapnasenali7366
@swapnasenali7366 7 ай бұрын
@@StudentLankaTube sir eunt food science wlin giym govemnet wagema pitarata godak job thiye kiynwane ewa borud ethkot
@ravindurashmikakarunarathna
@ravindurashmikakarunarathna 9 ай бұрын
Sir mawa select wala thiyanne nursing walta. Foreign country wala job opportunities thyaida. SriLanka we nam nursing degree akak gathhama gazette akak enn godak kal yanewa Nada.
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Ada nursing kiyanne godak demand thiyena ekak.
@indeewarirathnayaka-mg4ch
@indeewarirathnayaka-mg4ch 9 ай бұрын
Oyage result khomd?
@ravindurashmikakarunarathna
@ravindurashmikakarunarathna 9 ай бұрын
BBS
@sunethpriya
@sunethpriya 9 ай бұрын
Sir open university eke natural science degree eka hondada.. jobs thiyenawada ekataa
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Course eka hondai
@sasikalasamarakkodi331
@sasikalasamarakkodi331 9 ай бұрын
Sir colombo nursing da colombo ayurvedic medicine da hoda kynnko
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Nursing Godak demand profession ekak
@sasikalasamarakkodi331
@sasikalasamarakkodi331 9 ай бұрын
@@StudentLankaTube thank u sir 🙏
@Sanjeewani947
@Sanjeewani947 9 ай бұрын
Sir peradeniya Agri managemtda Hoda nthnm nursing degree eka krn ekada Hoda .
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Nursing dan godak job thiyna ekak (local and foreign). habai ra weda ehema thiyenawa. Agri managementuth good course.
@Sanjeewani947
@Sanjeewani947 9 ай бұрын
Thank you sir
@Aradhyaperis-cc3dp
@Aradhyaperis-cc3dp 8 ай бұрын
sir marine science future demand feild ekakda?
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Kiyanna ba.
@AnuSewwandi-vl7js
@AnuSewwandi-vl7js 9 ай бұрын
Communication studies කෝස් එක කරල ජොබ් තියෙනවද සර්
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
E gana nam danne na.
@SamadhiSaththsarani
@SamadhiSaththsarani 9 ай бұрын
Sir mt urban bioresource degree ek awe e degree ek hodida sir.job thinwd
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Course eka hondai. Job gana kiyanna danne na.
@vishmimaduushi4947
@vishmimaduushi4947 7 ай бұрын
සර් phycology science ද හොද phycotheropy ද
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
If you’re interested in conducting research, diagnosing mental health disorders, and working with diverse populations, psychology may be the better fit. On the other hand, if you’re passionate about providing direct therapeutic interventions and working closely with clients to address their mental health concerns, psychotherapy could be the ideal path for you.
@ThilokaHerath
@ThilokaHerath 4 ай бұрын
Sir estern university eke bioscience hodyda
@StudentLankaTube
@StudentLankaTube 4 ай бұрын
Course ok. Me kiwwe job gana
@supunigamage2668
@supunigamage2668 9 ай бұрын
7.51 is completely true
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Thank you for recognizing the truth in 7.51!
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
07:51 on science graduate salaries, thank you for spotting this.
@prabodsadeepalakshan5595
@prabodsadeepalakshan5595 3 ай бұрын
Agriculture resource management Ruhuna. Mee degree eka hodaid Pirata jobs thiynwd
@StudentLankaTube
@StudentLankaTube 3 ай бұрын
ow. ada hasawa zoom meeting join wenna ape community tab ke thiyenawa
@darshichathu6734
@darshichathu6734 9 ай бұрын
Sir how is sripalee mass media
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
E gana danne na
@sudharasewwandi8271
@sudharasewwandi8271 9 ай бұрын
Sir මට නර්සින් ආවේ මේ පාර... බෝට්ටු වටේකින් මොරටුව ITM select වෙන්න ලොකු ඉඩක් තියේ.. නර්සින් යන එකද ITM යන එකද වඩාත් හොද?
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Nursing kiyanne ada mara demand thiyena field eak. IT kiyanne software enginering neme samanya godak stream wala aya karana degree ekak.
@sudharasewwandi8271
@sudharasewwandi8271 9 ай бұрын
@@StudentLankaTube Thank you sir...
@navodyasewwandi1896
@navodyasewwandi1896 7 ай бұрын
Oyge results kohomd thibe
@thesecretuniverse1989
@thesecretuniverse1989 9 ай бұрын
Software engineer කෙනෙක් වෙන එක හොඳයි ද සර්
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
ow.
@sewwandirathnayaka-uh9ki
@sewwandirathnayaka-uh9ki 9 ай бұрын
sir computer science degree ek hodaid...
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Hondai. awa nam yanna. methana godak aya yanna balagena inna course ekak.
@RidmiSasinika-lk5vw
@RidmiSasinika-lk5vw 9 ай бұрын
Sir sports medicine doctor kenek wenna monada karanna oni
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
MBBS karala passe me field specialize karanna wenawa. Nathnam physiotherapy (but not doctor).
@RidmiSasinika-lk5vw
@RidmiSasinika-lk5vw 9 ай бұрын
Thank you sir❤️
@piyumal--max
@piyumal--max 8 ай бұрын
Nvq එකෙන් පුලුවන් ද සිංහලෙන් කරන්න බැරිද
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Puluwan.
@KaveeshaSewmini-b1v
@KaveeshaSewmini-b1v 8 ай бұрын
Sir nts karala rata yanna puluwanda
@StudentLankaTube
@StudentLankaTube 8 ай бұрын
Puluwan
@tharakanadeeshan189
@tharakanadeeshan189 9 ай бұрын
සර් ගම්පහ දේශීය අවුෂද තාක්ෂණවේදය හොදයිද? Indigenous pharmaceutical technology මම තඩ් සයි නිසා ආයේ පාරක් ඒලෙවෙල් කරන්ටත් බෑ සර් 🥲🥲🥲🥲🥲
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Aye karanne Natnam yanna
@sudarmikakulathunga
@sudarmikakulathunga 9 ай бұрын
Sir mee course eka kohomada hoda naddha puluhannam kiyanawada
@sudarmikakulathunga
@sudarmikakulathunga 9 ай бұрын
​@@StudentLankaTube mee gampaha wikramaarachchi ekata theruna ayata prashnayak thiyanawa mee course karala therumak thiyeida wagee godak prashna mee pilibadawa vidio ekak hari karala denawada sir
@sudarmikakulathunga
@sudarmikakulathunga 9 ай бұрын
Eke thiyana course siyalla pilibadawa me campus ekata selectuna hamotama loku prashnayak hariyata vistharayak hoyaganna nathiweem
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
meke courses, job prospects gana kiyanna danne na. Z score anuwa neda labune. ithin oya thama theeranayak ganna wenne. me video ekath balanna. kzbin.info/www/bejne/rl6ZamBtZ72IpZIsi=RdwiX1UQSiZRDEPi
@Lilysuzy1234
@Lilysuzy1234 8 ай бұрын
Sir nursing krla passe MBBS krnna puluwanda, abroad gihin
@StudentLankaTube
@StudentLankaTube 8 ай бұрын
Ba
@Lilysuzy1234
@Lilysuzy1234 8 ай бұрын
@@StudentLankaTube sir ema puluwan kiyala kiynwne godak aya ,Google eketh thiyene sir ,lankawe bari unath wena ratakta gihin puluwan kiyla, Medical college entry exam krla medical college yanna puluwan kiyala.Ane sir kiyannko
@DinelkaIshan
@DinelkaIshan 9 ай бұрын
Sir mn campus application danakt dental apply kare na second choice ekt damme molecular.dan mt hiteno aprade kyl dental nodapu ek loku stress ekkin inne . appeal ekkut damma dental wlt (z-core 1.87 cut off tibune1.84). please advise me sir
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Dan ithin hita hada gena labuna eka karanna. molecular is a good field. you can letter go into moledular medicine field.
@kushaniprabodika3516
@kushaniprabodika3516 9 ай бұрын
Sir sosology ,statics krl tiyn job mond
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Social statistics da
@kushaniprabodika3516
@kushaniprabodika3516 9 ай бұрын
@@StudentLankaTube oo sir
@Tomandjerry02492
@Tomandjerry02492 9 ай бұрын
සර් මට සබරගමු කැම්පස් එකේ food science and technology course එක ආවා,ඒ course එකට වෙන රටවල ජොබ් තියෙනව ද??
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
kiyanna ba
@sankhamalayapa8842
@sankhamalayapa8842 9 ай бұрын
Sir Financial Mathamatics and applied statistic degree eka kohomada
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Future demand thiyena field ekak
@harshaniwijethunga5481
@harshaniwijethunga5481 9 ай бұрын
economics, statics wage degree walata job thiyenawada? pleace reply sir🙏
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
statistics is very good filed now. Its data science
@tvhc2722
@tvhc2722 9 ай бұрын
sir, ousl eke psychology hndai da. mn bio kre a/l wlta
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
comment karanna e gana danne na.
@ChamodiDesilva
@ChamodiDesilva 9 ай бұрын
@@StudentLankaTube sir psychology gena video ekak karannako godak lamai ahala thiyana nisa
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Psychology courses in sri lanka studentlanka.com/2013/03/14/psychology-courses-in-sri-lanka/
@pirate4657
@pirate4657 9 ай бұрын
Sir aquqions college eke agriculture digree eka krala job tiyewida?
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
godak nonda course ekak. eke karapu godak aya honda job karanawa. me video eke kiyana thiyene degree ekek thibba kiyala job labenne na kiyala.
@AmalshaRathnayaka
@AmalshaRathnayaka 9 ай бұрын
Sir computer science hodad
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
good
@msamandissanayake3722
@msamandissanayake3722 9 ай бұрын
Very very informative sir , when we were medicine undergratuates we hardly had such guidence , you are doung very meritful work sir!
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Thanks and welcome
@isuriherath1913
@isuriherath1913 7 ай бұрын
Sir mata boat round ekakin applide biological science rajarata awith thiyenawa , e course ekata lankawe mona wage jobs da thiyenne? Honda salary ekak thiyena job field ekak thiyenawada sir?
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Eeta wada Honda ekak thiye da? Select una nam yanna.
@ParamiParami-rn8dq
@ParamiParami-rn8dq 3 ай бұрын
Sir japure thiyen creative music technology and production degree eke job market ekk thiyed
@StudentLankaTube
@StudentLankaTube 3 ай бұрын
No idea
@kushanichamodya-h9n
@kushanichamodya-h9n 3 ай бұрын
Lankawe university ekaka bachelor ekk krnwta germany wala krna eka hodada sir?
@StudentLankaTube
@StudentLankaTube 3 ай бұрын
Api danne lankawe ewa gana
@NethminiDisanayaka-s7n
@NethminiDisanayaka-s7n 9 ай бұрын
Sir,mt kelani accounting information systems degree awe e degree ya hodayida sir...aluth degree ekk sir...
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Good.
@ChirathiIddamalgoda
@ChirathiIddamalgoda 4 ай бұрын
Sir occupational Therapy degree ekata job demand eka tiyenawada
@StudentLankaTube
@StudentLankaTube 4 ай бұрын
Mata me eka eka course ekata thiyena job demand gana kiyanna ba
@KaveeshaSewmini-b1v
@KaveeshaSewmini-b1v 8 ай бұрын
Sir nts karala rata yanna puluwanda
@StudentLankaTube
@StudentLankaTube 8 ай бұрын
Puluwan. Issella karala nurse kenek wenna
@lex2679
@lex2679 9 ай бұрын
Sir මට ආවෙ agribusiness management , මන් agri පැත්තට ගොඩක් කැමති , ඒත් ගෑනු ලමයිනට agri වලට job ලැබෙනව අඩුයි කියන්වනෙ, ඒක ඇත්තක්ද?
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Ow. But Agriculture is vast area covers lot of areas.
@DasuniNawodya-u5v
@DasuniNawodya-u5v 9 ай бұрын
ඔයාගේ result කොහොමද කියන්නකෝ
@lex2679
@lex2679 9 ай бұрын
​@@DasuniNawodya-u5v0.7607 , kegalle
@dinithisw7634
@dinithisw7634 9 ай бұрын
Sir MLS kenekta basic sallery keeyak withara hambenawada? Medical laboratory scientist
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Salary danne na. But good career after you become experienced
@dinithisw7634
@dinithisw7634 9 ай бұрын
@@StudentLankaTubeok. Thanks sir
@manjulajayasekara3516
@manjulajayasekara3516 9 ай бұрын
​@@dinithisw7634 math select une MLS
@thanujarankothge9697
@thanujarankothge9697 9 ай бұрын
Thank You sir. Valuable video ❤✨️
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
So nice of you
@suyamaabeysekara8141
@suyamaabeysekara8141 9 ай бұрын
Sir how is Jpura Urban Bio resources degree......
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
degree is good. job prospects danne na. goto website fuab.sjp.ac.lk/bsc-degree-programs
@suyamaabeysekara8141
@suyamaabeysekara8141 9 ай бұрын
@@StudentLankaTube thank you sir 😇
@Lakdeepani
@Lakdeepani 3 ай бұрын
Sir ayurvedic medicine vlata dan demand ekak ndda. Godk kal ynvda eka ivra veddi. Medicine vgema kaalykda ynne?
@StudentLankaTube
@StudentLankaTube 3 ай бұрын
ayuuveda wala demand eka gana kiyanna ba
@najoy2861
@najoy2861 2 ай бұрын
Sir microbiology and biotechnology degree eka hondaida eka kaloth foreign jobs wala chances thiyenawada
@aseladilshan-oc8gz
@aseladilshan-oc8gz 9 ай бұрын
Sir gampaha wickramarachchi university eke thiyena bio medical technology degree eken wena ratakata gihin job ekk krnn puluwnda ?😊
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
meka gana nam kiyanna danne na.
@DasuniNawodya-u5v
@DasuniNawodya-u5v 9 ай бұрын
සර් මං 1 shy physics ෆේල් , දාන් සර් මේ මගේ 2 shy එකේ මන් agri කරන එකද හොඳ physics කරන එකද සර් මට physics ගොඩක් අමාරුයි මන් මොකක්ද කරන්න ඕන කියලා කියන්නකෝ සර් 🙏
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Physics karanna epa aye. agriculure karanna. koi tharam course walata yanna puluwan da.
@rashmikashehan9580
@rashmikashehan9580 9 ай бұрын
Sir entrepreneur and management degree එකට job maket ekak තියෙනවා da
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
danne na
@NethminiDisanayaka-s7n
@NethminiDisanayaka-s7n 9 ай бұрын
Sir,mt kelani accounting information systems degree awe e degree ya hodayida sir...aluth degree ekk sir...
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Me field eka isserahata hondai
@KiyushiOnara
@KiyushiOnara 9 ай бұрын
Sir, pitarata university walata kelinm batchelor ekakat apply karanna barida. ? Scholarship ekakat... MBBS walata...? Sir reply ekak dennako.? Ehema apply karanna puluwnnm kohomdaa apply karanne..? Kphomada results eka thiyenna one.? Merit base walind apply karann puluwn?..sir puluwannam medicine gana thwa wisthra karanna..rata yanne kohomad.. ewata karanna one exam? Sir mewa gana loku wisthrayk karannako.
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Foreign MBBS salli gewanna one
@KiyushiOnara
@KiyushiOnara 9 ай бұрын
@@StudentLankaTube scholarship ekak gnna barida??
@nimsarajayasinghe6301
@nimsarajayasinghe6301 3 ай бұрын
Sir mama technology kare mata open university eke software engenering degree eka krnn puluwnd
@alonefighters7570
@alonefighters7570 9 ай бұрын
Applied chemistry degree එක කොහොමද සර් . university of kelaniya. Job field එක ගැන අදහසක් දෙන්නකො 😢😢😢😢
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Chemistry is a good degree
@UPP284
@UPP284 9 ай бұрын
Sir , Uva wellasse Plantation manegment and technology degree ekata hoda job feeld ekak thiyanvda sir (plz reply)
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
meka nam mama danne na. me website ekata gihin balanna. www.uwu.ac.lk/bachelor-of-science-honours-in-plantation-management-and-technology/
@UPP284
@UPP284 9 ай бұрын
​@@StudentLankaTubeThank you sir mn balnnam
@ramindudilhara8588
@ramindudilhara8588 9 ай бұрын
Sir moratuwa architecture dedegree ekta wena ratawala job opportunity thiyanawada.sir architecture krna ekada it karana ekada wadiyen hoda.dakkoth aniwaren reply ekk danna sir😊
@StudentLankaTube
@StudentLankaTube 9 ай бұрын
Wena ratawala neme lankawe self employed wenna puluwan architec kenekta. nikan IT degree da natnam wena specialized degree da?
@ramindudilhara8588
@ramindudilhara8588 9 ай бұрын
@@StudentLankaTube sir moratuwa university ekema thiyana it degree eka.architect kenekta degree eka complete krla usa wage rataka wada krnna yanna puluwanda sir
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 68 МЛН
Unlocking Australia's Hottest Job Opportunities | Sinhala
12:04
Yakagewada
Рет қаралды 54 М.
After AL Plan..
15:18
Prof. N Koralage
Рет қаралды 3,9 М.
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН