සැරට, රසට කන්න අග්ගල මෙහෙම හදන්න. Aggala hadana hati.

  Рет қаралды 58,861

Cooking with Chef Shani

Cooking with Chef Shani

Жыл бұрын

වේලපු බත් වලින් හදපු ,
අග්ගලා
Aggala
සීනි උණුකරල හදපු පැණි වලින් , මේ විදිහට දත් කැඩෙන්නච නැතුව කන්න පුලුවන් අග්ගල ටිකක් හදමුද?
හදපු විදිහ පැහැදිලිව මේ ☝️☝️☝️ වීඩියෝවෙන්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය:
Cooked and dried rice වේලපු බත් 300g
Sugar සීනි 250g
Peper for taste ගම්මිරිස්
Two hands full Coconut පොල් මිටවල් 2ක්
Water around වතුර 1 1/2 cups
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 139
@nilminyparara
@nilminyparara Жыл бұрын
අපේ ගෙදරත් හවසට තේ බොන්න හදන කෑමක් මේ සුපිරියි 😋😀👍
@neronero6980
@neronero6980 11 ай бұрын
Bohoma hodai budusaranai lassanata kiya dunnata ❤budusaranai parissamin inna theruwan sarnai
@shanthidissanayake6436
@shanthidissanayake6436 Жыл бұрын
නියම යි හරිම ආඩම්බරයි වෙනත් රටක හිටිය ත් අපෙකම පිරිල thanks ❤
@Sara1648
@Sara1648 8 ай бұрын
මමත් හැදුවා මාරම රසයි ❤ Thanks chef ❤
@keyrose1012
@keyrose1012 Жыл бұрын
මමත් අද හැදුවා... හරිම රසයි..thanks...❤
@mallikaasoka1040
@mallikaasoka1040 Жыл бұрын
Thanks dear.
@damayanthijayarathna3435
@damayanthijayarathna3435 11 ай бұрын
We made your aggala and it is soo delicious ...... thanks for sharing yoir recipes for us .
14 күн бұрын
Man ada haduwa. Attatama rasai. Thank you akki. ❤
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
කොහොම හැදුවත් අග්ගලා කියන්නේ අපේගෙදර කැමතිම කෑමක්..හැදුවා කෑවා...ඒපාවෙන්නේම නැ....😋😋😋😋 ඔයාගේ හැම කෑමක්ම බලනවා ..හදලත් තියනවා..ස්තුති නන්ගි
@harshanilakmali3735
@harshanilakmali3735 Жыл бұрын
Thank you chef
@rajinismarakone9692
@rajinismarakone9692 Жыл бұрын
I didn't make it yet ,but I think It might work correctly. I will make and send you a picture. Thank you for your efforts.🙏
@chintasamaranayake933
@chintasamaranayake933 Жыл бұрын
As usual nice recipe
@chandranidesilva370
@chandranidesilva370 Жыл бұрын
Hmmmm....niyamai ne
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
නියමයි
@sithariperera9312
@sithariperera9312 Жыл бұрын
Maru thank u
@chathuchathu38
@chathuchathu38 Жыл бұрын
කැමතිම කෑමක්..😊
@priyankaperera4330
@priyankaperera4330 Жыл бұрын
Niyamai thanks sri
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@upekapamudini3825
@upekapamudini3825 Жыл бұрын
Nice aggela
@rohanisalim9530
@rohanisalim9530 Жыл бұрын
Wow looks appetizing and yummy ❤. Thanks
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks 👍🌹
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Supiri 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nelumhapugoda6803
@nelumhapugoda6803 Жыл бұрын
All your recepes are very simple and nice Thank you so much Stay blessed
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you so much..❤️
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
Mouthwatering.. 😋❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@umeshsandeep8115
@umeshsandeep8115 Жыл бұрын
Thank you මැඩම් ...ගොඩක් dewal dena gaththa
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi ❤️ Madame kalla epa honede..😊
@Ishanka15.4Rashan
@Ishanka15.4Rashan Жыл бұрын
Akki ane ochhara lassanata kohomada bath welagatthe kiyannako
@arunifernando7432
@arunifernando7432 Жыл бұрын
It is very tasty.I made it today.superb..🙂..Thank you akka.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
I'm so glad to hear that ☺️
@vajiragamage4180
@vajiragamage4180 Жыл бұрын
Rasa patai Thanks chef sahani
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌👌👌❤️
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 4 ай бұрын
Looks yummy
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Thank you 😋
@hiransilva2105
@hiransilva2105 Жыл бұрын
ඒකත් හැදුව එහෙනම්. සුපිරියක් තමයි ඉතිං . නියමෙට ආවා. 👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊🥰
@user-jc8cb5ru3s
@user-jc8cb5ru3s 3 ай бұрын
👌👌👌
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
❤️
@PiyumiDilrukshi-wb8io
@PiyumiDilrukshi-wb8io Жыл бұрын
Yammy yammy.delicious😋😋😋😋😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊
@janakiabeysinghe946
@janakiabeysinghe946 Жыл бұрын
, මමනමි හදනවා ගොඩාක් රසයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
Very Nice 🤝🙏🏻
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🥰
@ahinsasadapini4793
@ahinsasadapini4793 Жыл бұрын
Api haduwe mechchara kal seenie aggala kudui lunui polui nikan anala guli karala.dan mehemath hadanna ona
@malmeedassanayake615
@malmeedassanayake615 Жыл бұрын
Thank you miss. Mama hadanna thamai hitiye Eth danne Naha. Dan hadanna puluvan.♥️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l Жыл бұрын
👌👌👌👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🥰
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
කොහොමද සහොදරි නියමයි මේ රෙසපි එක අපි මාතර ගෙදර කන්නේ හැමදාම රතු බත් ,,ඉතුරු බත් පීශර් එකේ දාලා ඔනි තරම් කාලයක් තියාගන්න පුළුවන් ,,,මම හදන්නේ ත් මෙහෙම ඔයාගෙ සෙරම ව්ඩ්යෝ සෙරම බලනවා try කරනවා ,,,තෙරුවන් සරනයි නංගී ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Sthuthi..akka..❤️
@dnathuskitchen
@dnathuskitchen Жыл бұрын
👍🏽
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@mumtazabdeen89
@mumtazabdeen89 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️😍
@ashasajani4154
@ashasajani4154 Жыл бұрын
Pol pani walath padamamekamada chef Pol pani kochcharakda ganne
@wasundararathnaweera5736
@wasundararathnaweera5736 Жыл бұрын
ඒකට නම් කටට කෙලත් ඉනුවා ❤ thanks chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
ලස්සනයි පාට.කාලෙකින් කන්න බැරි උනා..❤️❤️❤️❤️❤️❤️😘🤩
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🥰
@yohanlakmal1537
@yohanlakmal1537 11 ай бұрын
Ane itin mage blender eka kadilane. Asay hadanna. Mage thaththat asay.
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
RASA KAMAK. KIYALA. DHUNNSTS. GODAK. STHUTHIY. PUTHE. THERUWAN. SARANAI. 👍❤️❤️💐
@dhanushkaprabhath5530
@dhanushkaprabhath5530 Жыл бұрын
කටට කෙල ඉනුවා දැක්කම.....ගොඩක් ස්තූතී කියල දුන්නට...😝
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰👍
@user-yp4zf7nr3w
@user-yp4zf7nr3w 3 ай бұрын
Hodai , ane bath tika bender karala a piti badala ganna epaada....
@kusumcuttilan293
@kusumcuttilan293 Жыл бұрын
@user-xh5oc7ny3d
@user-xh5oc7ny3d 9 ай бұрын
👏
@ashadissanayake8643
@ashadissanayake8643 Жыл бұрын
ammooo...Kanna hithenawa anee
@europefoodhunters
@europefoodhunters Жыл бұрын
wow ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@madavisamaraweera.5797
@madavisamaraweera.5797 Жыл бұрын
🌷🌻🌷🌻🌷🌻
@dpkarunarathne
@dpkarunarathne 10 ай бұрын
Chef oyata godak sthuthiyi...man oyage handi kewum,aggala rulan dosi,kokis kiyana warga tika mage babage akuru kiyawana charithara walata haduwa.hama akakma perfect widiyata awa.❤
@dpkarunarathne
@dpkarunarathne 10 ай бұрын
Rata inna Apita oyage me receipes harima wadagath. Oyage receipe hariyatama anawa
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Ane harima sathutui..❤️♥️
@sandhyasarathkanthi611
@sandhyasarathkanthi611 6 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼
@evaranjanie5701
@evaranjanie5701 Жыл бұрын
හාල් වලින් අග්ගලා හදන හැටිත් කියලා දෙන්න,ස්තුතියි !
@lakmaligayani3779
@lakmaligayani3779 10 ай бұрын
මාත් හැදුවා මාර රසයි🙉😋
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
❤️🪷
@kanchanarasangika1986
@kanchanarasangika1986 Жыл бұрын
Hawasata bonna tea ekakuth hadan awith video eka balanna gatte..kohomada aggala guliyakuth thibunanam....😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Kiyala wadak na..❤️
@renukadamayanthi9935
@renukadamayanthi9935 Жыл бұрын
🌹🌹💕💕🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@nadeeshapiyumali9185
@nadeeshapiyumali9185 4 ай бұрын
Api pani ekathu karanne naha. Siniy polui pitiy dala unuwathurin anala guli karala kanawa . Ehemath rasai. Habai oya wage hada naha. Math oya widiyta hadala balanam. Harima lassana rasapatai❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
සමහරු ලේසියට එහෙම හදනවා. ඒ වුනාට මේ හරි විදිහ..ඔයත් වෙලාවක හදල බලන්නකො..♥️
@poornimarathnayaka7766
@poornimarathnayaka7766 Жыл бұрын
Pol dala dawas kiyak wage thiya gann puluwand . Pol danne kochara kal thiyagann puluwand
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Dawasak dekak thama..❤️
@chamodadewmini9772
@chamodadewmini9772 Жыл бұрын
මන් හදන්නෙත් ඔහොම තමය්.😁❤️..වෙලිලා වගේ නැතිවෙන්න මන් හොයාගට්ට ක්‍රමයක් කියල මන් හිතුවෙ.
@ashathranganiwaduwawala9076
@ashathranganiwaduwawala9076 Жыл бұрын
අපි ඔය අවසානෙට තවරන අග්ගලා පිටි ඵකට සීනි ටිකකුත් ඵකතූ කරනවා ඵතකොටත් හරිම රසයි.....
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඒක ඇහුවම මටත් හිතුණ එහෙම රස ඇති කියල..සීනි හැපෙනකොට..👌 අනිත් දවසෙ මාත් දාන්න ඕනෙ..ස්තූතියි දැනුවත් කරාට..❤️
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 Жыл бұрын
​@@cookingwithchefshani ඔයා නම් හරිම සුන්දර නිහතමානී කෙනෙක් .❤
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 Жыл бұрын
❤❤❤❤❤😂
@piumiapsara8997
@piumiapsara8997 4 ай бұрын
පොල් දාපුවාම කල් තියාගන්න පුලුවන්ද
@djrandi8790
@djrandi8790 Жыл бұрын
Welapu bath walin thawa hadanna puluwan monad
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Mama nan aggala thamai hadanne ..mathak unama kiyannanko..❤️
@kulasekaranilmini6159
@kulasekaranilmini6159 Жыл бұрын
kalekin oba thmi awe neda
@priyankaperera4330
@priyankaperera4330 Жыл бұрын
Ana pol dawasen narak wenna nadda chef sani
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Pol dammoth dawasai dekai thiyanna puluwan..❤️
@chandrikapiramanage4552
@chandrikapiramanage4552 Жыл бұрын
Pol dala thiyagana kanna puluwanda
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Dawasak dekak thamai puluwan..❤️
@chandrikapiramanage4552
@chandrikapiramanage4552 Жыл бұрын
Thank you
@sunethrawijesinghe6564
@sunethrawijesinghe6564 Жыл бұрын
Mama ada aggala hadanawa. Lunu danna one nadda chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Mama bath uyaddi lunu Dana nisa damme na..oya one nan poddak danna. ❤️
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 Жыл бұрын
Rahai math hadanawa
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@dpkarunarathne
@dpkarunarathne 10 ай бұрын
Basmathi hal walin puluwanda chef?
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Ow puluwan..man nitharama hadanawa..❤️
@dpkarunarathne
@dpkarunarathne 10 ай бұрын
Thank you for quick reply, chef....
@narmadakettipearachchi174
@narmadakettipearachchi174 Жыл бұрын
මම ගිය සතියේ ගහලා මරන්න පුලුවන් විදිහේ අග්ගලා හැදුවා !ඔයා දැනගෙන වගේ රෙසිපි එකක් දාලා.ගොඩාක් ස්තුති ඔයාට!ආදරෙන්❤
@sagarikakumari7062
@sagarikakumari7062 9 ай бұрын
😂😂මටත් එහෙම වෙලා තියනවා වංගෙඩියෙ දාලා කෙටුවත් ගල් වගේ දැන් මේ විදියට හදලා බලන්න ඕන
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Ammoo duwala enna hithuna rasa balanna b s...rasama...rasa patai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😘❤️
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l Жыл бұрын
ඔයාව සබ් කෙරුව හතරවෙනි අක්වුන්ට් එක 😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ane thank you darling 😘 oya hamadama math ekka innawane..❤️
@mohamedzafran8885
@mohamedzafran8885 Жыл бұрын
හකුරු පැණි දාන්න පුළුවන්ද
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Puluwan ❤️
@LakshiImalsha-qe8pt
@LakshiImalsha-qe8pt 8 ай бұрын
Math heduwa thala tikk dala bath අග්ගලා
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
👍😊
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
සීනි කැරමල් කරන්න ඕනේ නෑනෙ බත් වේලපුවත් රතු පාටනෙ.
@kamalasarojini9553
@kamalasarojini9553 Жыл бұрын
Budu saranai oyalata pute
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@kumarigodigamuwa6242
@kumarigodigamuwa6242 Жыл бұрын
කැකුළු බත් ගන්න පුලුවන්ද ?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඕන බතක් පුලුවන්..😊
@kumarigodigamuwa6242
@kumarigodigamuwa6242 Жыл бұрын
@@cookingwithchefshani ගොඩක් ස්තූතියි 🤗
@s.windy2250
@s.windy2250 Жыл бұрын
වේලපු බත් ටිකක් fridge එකේ තියන් ඉන්නවා දැන් ටික දවසක් තිස්සේ.(හදන විදිහ ගැන අදහසක් නැතිව, ඇහුවෙත් නෑ කාගෙන්වත්.) ඔයා ඒක දැක්ක නේද chef' 😂😂😂
@s.windy2250
@s.windy2250 Жыл бұрын
හැදුවා,,,රසට ආවා chef..හැමදාමත් වගේ ඔයා කියලා දුන්නොත් වරදින්නේ නැහැ..💐💐💐
@devikamendis3489
@devikamendis3489 Жыл бұрын
Katata kela unanawa kanna asa hitenawa
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Niwaduwa hadan kanna..❤️
@Disna0608
@Disna0608 Жыл бұрын
මං අද හිතපු එකක් යූටියුබ් එකට ඔයාකලින් දාලා.මටම ඒක හොයන්නෙත් නැතුව දැක්ක එකයි පුදුමෙ.මාත් බත් වේලල බොක්ස් වලට දාල තියෙන්නෙ.හෙට උදේට තේබොන්න හදන්න හිතුව.හැබැයි මම සීනි උනුකරල නෙවේ නිකන් සීනි ,පොල් ,ලුනුකලවම් කරල හදන්නෙ.පැනි දාල හදන හැටි දන්නෙ නැති නිසාහොයන්න ඕනි කියල දවල් හිතුව.ඔයා ඒකත් දාලනෙ.තැන්ක් යූ 🤗
@IreshaMadushani-ry1ls
@IreshaMadushani-ry1ls 3 ай бұрын
Dr math hithuwa witharai meya dala
@prasadinee7333
@prasadinee7333 Жыл бұрын
සීනි කැරමල් කරල උණු වතුර දැම්මම හැමදාම මගේ සීනි කැරමල් එක එකතුවෙලා ගල් වෙනව, ඒක දිය කරගන්න ටික වෙලාවක් යනව. ඇයි එහෙම වෙන්නෙ
@Prasadi9
@Prasadi9 Жыл бұрын
නටන උණුවතුර දාන්න
@user-oc5lb8mm6b
@user-oc5lb8mm6b 8 ай бұрын
අනෙ යටි බඩ
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
Ay mokada une..?😜
@vikumbandara5507
@vikumbandara5507 Жыл бұрын
අම්මා හදන අග්ගලා වලින් කාට හරි ගැහුවොත් ඔළුව පැලිලා මැරෙනවා. අම්මා සීනි කර කරගන්නවා.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
අනේ ඉතින් ඒ වුනාට අම්මා ආදරෙන් හදල දෙන දේනෙ. මං කියන්නද වැඩක්, ඔයා මේ විදිහට අම්මට හදල දෙන්න. එයා සතුටු වෙයි ගොඩක්..❤️🥰
වේලපු බත් අග්ගලා | බත් ගුලි | Rice aggala | aggala recipe by Aththamma
5:09
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 61 М.
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 60 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 71 МЛН