සුදෝ සුදු අග්ගලා සැරට හදමු ❤ Aggala - Sri lankan Sweet by Chammi Imalka

  Рет қаралды 118,260

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

Aggala - Sri lankan Sweet සුදෝ සුදු අග්ගලා සැරට හදමු
රසම රස අග්ගලා සැරට සුදුවට හදන්න හරිම ලේසියි...ඉක්මනින්ම හදා ගන්නත් පුලුවන්...මේ සරල පියවර ටික ඔයාලත් අනුගමනය කරලා බලන්නකෝ...
අවශ්‍ය ද්‍රව්‍ය
01. බැදපු සුදු හාල් පිටි කෝප්ප 2 (ග්‍රෑ 220)
02. බාගෙට බැදපු සුදු හාල් පිටි කෝප්ප 1/2 (ග්‍රෑ 50)
03. සුදු සීනි පුරවලා කෝප්ප 1 (ග්‍රෑ 240)
04. කරදමුංගු 2
05. කරාබුනැරි 1
06. කුරුදුපොතු පොඩි කැබැල්ලක්
07. දුරු තේහැදි 1.5
08. ගම්මිරිස් ඇට තේහැඳි 1
09. වතුර කෝප්ප 1/2 (මි ලි 125)
link
Aluwa අලුවා සුදෝ සුදට හදමු
• Aluwa අලුවා සුදෝ සුදට ...
තල අලුවා රසට හදමු ❤ Sesame Aluwa
• තල අලුවා රසට හදමු ❤ Se...
හැමෝම ඉල්ලන කිරි අලුවා MilkMaid වලින් ❤ Kiri Aluwa
• හැමෝම ඉල්ලන කිරි අලුවා...
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka

Пікірлер: 87
@udanisunil9903
@udanisunil9903 3 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාට ගොඩාක්. මම කවදාවත් හදල නැහැ. අලුවා වත් මේවා වත්. හෙට ගණදෙවියන්වහන්සේගේ පූජාසනේ ට තියන්න අග්ගලාම ඕනි. කොහේවත් කඩවල නැහැ මේ දිනවල. ගනදෙවියන්ගෙන් ඉල්ලලා හරියන්න කියල මම ඔයා කියල තියන විදියටම හැදුවා. හරියටම හරි ගියා. 9 ක් හැදුනා. ඔයාට පිං පිං.පිං.😀😀🙏🙏❤️❤️
@dinushiyasodani7156
@dinushiyasodani7156 3 жыл бұрын
Thank you.harima පැහැදිලි
@neelamaniwijesinghe
@neelamaniwijesinghe 6 ай бұрын
මම දැන් හැදුවා.ඔබට බොහොම ස්තූතියි
@gamagepemasiri8912
@gamagepemasiri8912 Жыл бұрын
බොහොම ස්තූතියි.....අපිත් හැදුවා .හරිම රසයි...🙏🙏🙏🙏
@m.nwelagedaram.nwelagedara1642
@m.nwelagedaram.nwelagedara1642 5 жыл бұрын
හ්ම්ම්ම්ම් රසයි නේද ලේසියි නේද මම ඉන්නෙනම් රට මම අදම හදනවා මේ වගෙ විඩි ගොඩක් වටිනවා බුදුසරණයි
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා රස කියන්න ...ස්තුතියි ඔයාට 😊
@fahadkarom934
@fahadkarom934 5 жыл бұрын
බොහෝම ස්තුති අපිහදන අග්ගලාවලින් ගහල මරන්නත් පුලුවන්
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
😂😂...මේ විදියට හදලා බලන්න 😊
@pawanthajayarathna3925
@pawanthajayarathna3925 3 жыл бұрын
අග්ගලා rahai
@fathimayasmin1220
@fathimayasmin1220 Жыл бұрын
🤣🤣🤣🤣
@Newcreation381
@Newcreation381 Жыл бұрын
Atthamai 🤣
@shehanikasunika5365
@shehanikasunika5365 Жыл бұрын
😂😂
@seetharanjani7745
@seetharanjani7745 5 жыл бұрын
ආවි.මම.දැන්ම.හදනවා.මෙිව.බොහොම.ලස්සනට.කියලදෙනවට.ගොඩක්.ස්තුතියි.විශේෂයෙන්ම.ගොඩක්.කියවන්නෙ.නැතිව.කෙලින්ම.කියල.දෙනව.⁣සමහර.යු.ටියුබි.චැනල්වල.දොඩවන.ඒව.අහගෙන.ඉදල.එපා.වෙනව.😂
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@chandramunasinghe4017
@chandramunasinghe4017 Жыл бұрын
Thanks ...Imalka..අග්ගලා නිවුනාම..හුඟක් ගල් වගේ හයි වෙනවාද...එහෙම වුනොත්...බුරුල් කරනේව්කොහොමද...කරුනාකරලා කියලා දෙන්න ...ස්තූති
@pansilupansilu1303
@pansilupansilu1303 4 жыл бұрын
අග්ගලා හදන හැටි hoyaddi oywama හම්බ una ස්තුතියි
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
Hadala balanna 😊
@pansilupansilu1303
@pansilupansilu1303 4 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා
@anjanirangana9218
@anjanirangana9218 Жыл бұрын
Ganadewi pujawata thiyanna aggala hadanneth mehemada mis
@alazkakumu
@alazkakumu 3 жыл бұрын
Hodata haduna...First time haduwe..thank you 😊 💓
@නිමන්තරානිමායා
@නිමන්තරානිමායා 5 жыл бұрын
ගොඩක් ස්තුතියි සුද්දී බුදු සරනයි🌷🌷🌷🌷🌷
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි නංගී ...බුදුසරණයි 😊
@TanishaSamadhi
@TanishaSamadhi Жыл бұрын
පොල් දැම්මොත් හයි වෙන්නෙ නැද්ද අනේ pls rply එකක් දාන්න 🙏🙏
@thus9719
@thus9719 Жыл бұрын
අපි මේ හදන ගමන් 🥰
@sangeethasancharaya6870
@sangeethasancharaya6870 8 ай бұрын
Akki eka api adama hadanava😊
@dianapalliyaguru2064
@dianapalliyaguru2064 3 жыл бұрын
Hodata kiyala dunna Thank you
@hpganulawathi4692
@hpganulawathi4692 Жыл бұрын
අළුවා වලට වගේම හාල් පිටි බදින්න ඕනි ද
@kumariheenatigala6192
@kumariheenatigala6192 3 жыл бұрын
Thank You Very Much .
@dilakshishani65
@dilakshishani65 2 жыл бұрын
අලුවා හදන විදියට වඩා ටිකයි වෙනස්..😍👍
@sujithmuthumala180
@sujithmuthumala180 5 жыл бұрын
short and sweet very good chammi duwa.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you 😊
@abdulrrahman8365
@abdulrrahman8365 4 жыл бұрын
Akke ithuru unu bath walin hadanna puluwanne
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
aachchi oya duru kiwwe suuduruda?
@himaliranathunga597
@himaliranathunga597 2 жыл бұрын
Nangi pol dala hadanan widiha kiyannak0
@KumariSeetha-m4r
@KumariSeetha-m4r 10 ай бұрын
👍maru😊
@sanjivniadikari8093
@sanjivniadikari8093 2 жыл бұрын
Hal gnne kekulu halda..pogalda kotanna oni
@a.l.d.ratnayake9595
@a.l.d.ratnayake9595 Жыл бұрын
Thank you, easy to understand n to follow.
@piyumisamalka3293
@piyumisamalka3293 3 жыл бұрын
Thank you dear... It was delicious and spicy🤗🤗
@bmad9041
@bmad9041 5 жыл бұрын
Mekata wikunnana thyena Hal piti gaththata kamak nadda
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
කමක් නෑ 😊
@samjewellery3337
@samjewellery3337 5 жыл бұрын
delicious.tnx.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you 😊
@ssandya307
@ssandya307 9 ай бұрын
@janakasanjeewa2359
@janakasanjeewa2359 9 ай бұрын
😍😍😍
@sesathminnada7135
@sesathminnada7135 5 жыл бұрын
නංගී අපිට පැණි වලින් හදන්න බැරිද ..
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
පුලුවන් අක්කේ, ඒක වෙනම ක්‍රමයක්...මම වීඩියෝ දාන්නම් 😊
@zara22222
@zara22222 Жыл бұрын
❤👍
@nathashihasadaree7757
@nathashihasadaree7757 5 жыл бұрын
Thank you akke kulubadu nethuwa hadanna berida akke
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Puluwan nangii ensal kudu the hedi 1/2 k witarak daanna puluwan ...ehemath kemati nethnam vanilla daanna😊
@nathashihasadaree7757
@nathashihasadaree7757 5 жыл бұрын
@@ChammiImalka Thank you akke vanilla kochchara danna onada akke
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
තේහැන්දක් ඇති නංගී 😊
@nathashihasadaree7757
@nathashihasadaree7757 5 жыл бұрын
@@ChammiImalka ok akke thank you
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 жыл бұрын
අක්කා මේවා කඩේ තියෙන සුදු හාල් පිටි වලින් හදන්න පුලුවන් ද 🥺
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
පුලුවන් 😊
@priyanthidilani3133
@priyanthidilani3133 4 жыл бұрын
මෙක දවස් කියක් තියාගන්න පුළුවන් ද
@madusilva6276
@madusilva6276 4 жыл бұрын
Ideappa hadanna ganna pite Hoda nadda
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
Kamak ne😊
@harasaniharshani1909
@harasaniharshani1909 2 жыл бұрын
akki ediappa pitith badinna oneda
@priyanthidilani3133
@priyanthidilani3133 4 жыл бұрын
සුදුරු. මහාදුරු .වෙන වෙනම අදුරගන්නේ කොහොමද .
@WYRuwanthiSudu
@WYRuwanthiSudu 3 жыл бұрын
ඔයා ලංකාවේ නෙමේයිද?
@priyanthidilani3133
@priyanthidilani3133 3 жыл бұрын
@@WYRuwanthiSudu ලංකාවේ තමයි ඇයි
@WYRuwanthiSudu
@WYRuwanthiSudu 3 жыл бұрын
සුදුරු මහාදුරු අදුරන්නේ නෑ කිව්ව හින්ද ඇහුවේ.. 😉
@priyanthidilani3133
@priyanthidilani3133 3 жыл бұрын
@@WYRuwanthiSudu ඇයි ලංකාවේ මිනිස්සු ඔක්කොම සියල්ල දත්ලද දෙමවුපියන්ට වදින ගතාවවත් දන්නෙ නැති මිනිස්සු කොච්චර ඉන්නවා ද දැන් ඔයාට මේකද ප්‍රශ්නේ
@WYRuwanthiSudu
@WYRuwanthiSudu 3 жыл бұрын
OHO SO SORRY.... MADAM
@K.N.Veerasinghe-ym3jt
@K.N.Veerasinghe-ym3jt 11 ай бұрын
පැනි නිව්නමද දාන්නේ
@chathuchathuri7327
@chathuchathuri7327 7 ай бұрын
na
@sumanapathiranage61
@sumanapathiranage61 3 жыл бұрын
❤️😍❤️😍❤️😍❤️😍❤️
@anomajayawardana6178
@anomajayawardana6178 5 жыл бұрын
Is it similar to aluwa Don't you add sraped coconut
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Yes, Aunty ...for this method we don't need coconut😊
@nishagayani6519
@nishagayani6519 5 жыл бұрын
Heee 😘😘😘😘👍👍👍
@ranukakarsha3043
@ranukakarsha3043 4 жыл бұрын
මොනවද ගන්න පිටිු
@dilrufernandodilru3826
@dilrufernandodilru3826 5 жыл бұрын
💜️💙🌟⭐🌟⭐🌟⭐💗💚 thanks oyata
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome dear 😊
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 Жыл бұрын
මම heduwama ගල් ගෙඩි වගේ
@shamilawishmi852
@shamilawishmi852 Жыл бұрын
Thambapu halda
@MyLittleWorldbyShenuliR
@MyLittleWorldbyShenuliR 2 жыл бұрын
...Tasty...
@kanaththagesujiwa4820
@kanaththagesujiwa4820 3 жыл бұрын
සුදු පිටි තැවරේන්නේ නැත්තේ ඇයි
@susanthahk2992
@susanthahk2992 Жыл бұрын
කහ පිටි තැව ෙරන්ෙන් නෑෙන්
@asankapradip983
@asankapradip983 4 жыл бұрын
Ala
@iroshachandani9080
@iroshachandani9080 4 жыл бұрын
anee man haduwa. oya wage boola hadanna baane. kadenawa. ehema wenne ai
@nalakasanarhkumara15
@nalakasanarhkumara15 2 жыл бұрын
අයියො රෙසපිය වැරදියිනෙ 🙄🙄
@sanjivniadikari8093
@sanjivniadikari8093 2 жыл бұрын
Kiynnko
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН