Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 15 | චාල්ස් කුමාර ඝාතනය

  Рет қаралды 136,985

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 97
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
මේක සුපිරි සාක්ෂි සියලු දේ සොයාගෙන අවසානයේ මහ මොළකරු දක්වා අපරාධය හඹායැම 👌👌👌
@nischalnawod234
@nischalnawod234 Жыл бұрын
සුපිරි ප්‍රියන්ත ජයකෝඩී වැඩ්ඩේක් තමා🤗🤗🤗 කවුරු මෝනා කීවත්
@dsgamage7514
@dsgamage7514 Жыл бұрын
එක දිගට දාන්නකෝ.ඇගිලි සලකුන බලන්න ගොඩාක් අය කැමතියි.ඉක්මනට අනිත් කොටස් ටිකත් දාන්න
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 11 ай бұрын
අපි පොඩි කලේ බයෙන් බයෙන් බලපු කතා මාලාව. ගෙදර කලු සුදු ටිවි එක බැට්‍රියෙන් බලන්නේ. බැට්‍රි බැස්ස දවසට අල්ලපු ගෙදරකට යනවා. ගොඩක් අය හිතනවා මේ කතා ඉතා ම ලස්සනය. හොඳයි. කියලා. මේ අපේ රටේ මීට දශක දෙකකට පමණ ඉස්සර වූ සෝචනීය , ඛේදනීය නොවිය යුතු අශික්ෂිත සමාජයක වූ දේවල්. ඒවා නැරඹීමට අප තුල ආශාවක් නොව තිබිය යුත්තේ මේවා අඩු කර ගැනීමට අවශ්‍ය ශික්ෂිත සමාජ වටපිටාවක් හදන්න අවශ්‍ය දේ කිරීමයි.
@karunawathiSilva
@karunawathiSilva 4 ай бұрын
Questions Questions aaa ❤❤❤❤qqq
@karunawathiSilva
@karunawathiSilva 4 ай бұрын
Aiklkkgbnm
@maduchanu6361
@maduchanu6361 10 ай бұрын
එ පොලිසිය හොඳයි යනකොට දොර වහාගන්න කිව්වා 😮
@anuruddhanarangoda5437
@anuruddhanarangoda5437 6 ай бұрын
සුපිරි
@dilanindika2853
@dilanindika2853 Жыл бұрын
සුපිරි වැඩ සටහනක් නැවතත් අලුත්ම වැඩක් කරන්නට ජය
@user-nr2tf4uo9c
@user-nr2tf4uo9c Жыл бұрын
එල එල දිගටම දාමූ...🤘
@dasunsm6607
@dasunsm6607 9 ай бұрын
රුපියල් 10,000ට අද මොනවද කරන්න පුලුවන්😂
@Avinduramishka
@Avinduramishka 3 ай бұрын
ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පතී ප්‍රියන්ත ජයකොඩී
@dinesharandeni
@dinesharandeni Жыл бұрын
නියමයි 👍
@everything4156
@everything4156 Жыл бұрын
හිනා භෙතක්🤣🤣 👍👍👍👏👏 පව් කකො නිකන් ඉන්න එකෙක් මැරුනා..
@HemalMahanama-ro3rw
@HemalMahanama-ro3rw 5 күн бұрын
🎉
@hansihewavidana9721
@hansihewavidana9721 Жыл бұрын
මම විතරයිද මේක බලනවා කියාලා අම්මාගෙන් බැනුම් අහන්නේ 😮😮
@Dulroxx
@Dulroxx Жыл бұрын
Ow
@RuwaniRuwani-gk9ji
@RuwaniRuwani-gk9ji 11 ай бұрын
මමත් බැනුම් අහනවා
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 11 ай бұрын
අපේ අම්මලා තාත්තලා අපිට මේවා බලන්න දුන්නෙත් නෑ.
@shawnfernando5616
@shawnfernando5616 11 ай бұрын
Ow
@thilinachathuranga9867
@thilinachathuranga9867 11 ай бұрын
මගේ 4n එකත් පොලොවෙ ගැහුවා
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 Жыл бұрын
Issara me wage mini marum Mona taram walalila yanna athita bohoma sthutiy oba samata theruwan saranai
@samanthipereira7329
@samanthipereira7329 Жыл бұрын
කවුද මේ කතාව කියන්නේ හරි ලස්සනයි කියන විදිය
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Hii
@rumeshikamadushani8537
@rumeshikamadushani8537 28 күн бұрын
සිරස ලක්ෂපති කරන චන්දන සූරියබණ්ඩාරගෙ සහෝදරයා.
@deepanitjiyalath2641
@deepanitjiyalath2641 Жыл бұрын
Niyamiii thanksss
@priyadarshikasanjeewani6015
@priyadarshikasanjeewani6015 Жыл бұрын
ඔහොයමු.මහන්නයෝ.බුදු.සරණයි👌👌👌👌👌👌👌👌👌👌👌👌
@dilu4429
@dilu4429 Жыл бұрын
චාල්ස් කුමාර ඉනට අත් දෙක තියාගෙන 🥲😂👍
@namalchathuranga.7185
@namalchathuranga.7185 Жыл бұрын
Rupavahini දැන් සුපිරි
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 Жыл бұрын
Supiri. 👍
@Charinduwarnasuriya89
@Charinduwarnasuriya89 Жыл бұрын
හැමදාම ඕනෙ සුද්දා 😁
@sachinthafernando4075
@sachinthafernando4075 Жыл бұрын
👍👍👍👍👍👍
@strider806
@strider806 7 ай бұрын
මම දැකපු දක්ෂම නිලදාරියෙක් තමයි ප්‍රියන්ත ජයකොඩි කියන්නේ.
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
19:41 යකෝ මේ සිඳු එකේ රාහුල හාමුදුරුවෝ නේද 🤪
@chamindakumara3822
@chamindakumara3822 Жыл бұрын
E wage
@Tharinda2002
@Tharinda2002 6 ай бұрын
එයාමද මන්දා 😂
@kavishkamadushan1083
@kavishkamadushan1083 Жыл бұрын
👍👍
@kperera5563
@kperera5563 10 ай бұрын
අද.කාලෙ.මුදලට.පාවා.දෙන.නිසා.මිනිස්සු.බයයි
@malshikaperis9992
@malshikaperis9992 Жыл бұрын
එල එල බ්‍රෝ හැමදාම උප්ලෝඩ් කරමු 👍🏽👍🏽👍🏽
@KumudiniBandara
@KumudiniBandara 10 ай бұрын
Our police officers are our heroes,
@denverff6404
@denverff6404 Жыл бұрын
Digatama Episode tika danna
@litisiyalitisiya6647
@litisiyalitisiya6647 Жыл бұрын
Aththatama lassanai paw chals kumara nikan Marin kaawa
@user-oy4zr7zq2l
@user-oy4zr7zq2l 8 ай бұрын
හඩ කැවිමිි පැහැදිලි මදි
@sanuthi245
@sanuthi245 Жыл бұрын
Mama hamadama sathutin balana wadasatahak subs pathanawa
@sandeepmadhu9363
@sandeepmadhu9363 Жыл бұрын
රුපියල් 10000ට ද ඒ කාලේ මේ මැරුවේ
@ishanchathuranga2019
@ishanchathuranga2019 Жыл бұрын
දිගටම අප්ලොඩ් කරමු
@fgffg1768
@fgffg1768 Жыл бұрын
ඇගිලි සලකැන දිගටම ගෙනියන්න
@user-ir9yt7is8b
@user-ir9yt7is8b Жыл бұрын
🙏🙏🙏🙏bs
@illangakoonmudiyanselageku515
@illangakoonmudiyanselageku515 Жыл бұрын
God bless our police 🚔 🙏
@PethumNilanka
@PethumNilanka 2 ай бұрын
සද්ධා මංගල සූරිය බණ්ඩාර මහත්තය ලස්සනට කියනව
@shashith2472
@shashith2472 Жыл бұрын
Jackson Anthony ගෙ මහාවංශය programme එකත් දෙන්නකෝ
@nirmalchanuka9588
@nirmalchanuka9588 Жыл бұрын
අන්න හොදයි හැමදම විඩියො එකක් දන්න ❤️🤘
@NiklazSchwarzschild
@NiklazSchwarzschild Жыл бұрын
ප්‍රියන්ත ජයකොඩි කියන්නෙ සුපිරි බුලට් එකක් තමා
@anuwickramage8412
@anuwickramage8412 6 ай бұрын
කතා කරන විට වෙනත් ශබ්ද දාන්න එපා.කියන දේ ඇහෙන්නෙ නැහැ.
@nipunsandeepa5959
@nipunsandeepa5959 Жыл бұрын
Meka aniwaren danna okkoma sehenna watinawa api hari asai me wedasatahanata
@dineshvlog3077
@dineshvlog3077 Жыл бұрын
අනේ හැමදාම මෙහෙම වැඩසටහනක් දාන්න
@dilu4429
@dilu4429 Жыл бұрын
පොලිසියෙ උන් පොයිය ගහනව තොරතුරු දෙන උන් ආරක්ෂා කරනව කියල .තොරතුරු දිපු මිනිස්සු ගොඩක් වල පල්ලෙ. මුන්ගෙ පොයිය විතරයි ගස් බල්ලො 😂
@lathapn8728
@lathapn8728 Жыл бұрын
Admin putha,ane hamadama me wadasatahana dannako please!
@chaamarimadhushani6756
@chaamarimadhushani6756 Жыл бұрын
මේ කතාව කිසිදෙයක් තේරුනේ නැහැ මවෝ ලක්ෂිත අධ්‍යක්ෂණය කලානම් මේ කතාව මේ වගේ විකාරයක් වෙන්නේ නැහැ😏
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 Жыл бұрын
Asawen balana wadasatahana agili agili 🥗 salakunu
@everything4156
@everything4156 Жыл бұрын
D.I.G sir👍👍👏👏
@thiwankawanniarachchi3147
@thiwankawanniarachchi3147 Жыл бұрын
අනේ හැමදාම මේවා දාන්නකො. ගොඩක් කල් ගියා විඩියෝ එකක් දාන්න
@Shanidinu1997
@Shanidinu1997 7 ай бұрын
නැගිටපම් හු...% 😂😂 ඒක නම් රියල් පොලිස් වචනයක්😂
@srilankanlibrary3263
@srilankanlibrary3263 9 ай бұрын
මේ පාර මාලිමාවට
@angelicarossi6842
@angelicarossi6842 6 ай бұрын
පුක දිපිය මිට වැඩය හොඳයි .
@ChandimaMadumali-mj6zh
@ChandimaMadumali-mj6zh 2 ай бұрын
Meka chandayak newei mini marana katawak
@user-qo8yy7bh1z
@user-qo8yy7bh1z 6 ай бұрын
Ape nona baninwa
@erandikaranasinghaarachige243
@erandikaranasinghaarachige243 Жыл бұрын
Ganemulle paulakma mara dala kohila walaka yata karapu sitdiya dannako
@RoshanThilakarathna-ej5vz
@RoshanThilakarathna-ej5vz 6 ай бұрын
මමත් ඉන්නොන්
@samadhideuduni185
@samadhideuduni185 Жыл бұрын
Police aya kunu harapayak kiyanawa ahuna 😆
@tenishaariyarathne2696
@tenishaariyarathne2696 Жыл бұрын
Agili salakuna maru dan chanal wala yana ewa wage nemie mama 9 wasaradhi thamie isalama baluwe
@DasunManu-ry7un
@DasunManu-ry7un 8 ай бұрын
Ai mama 😅😅😅😅
@nandenande8253
@nandenande8253 Жыл бұрын
hariyat.rajakari.karan.police.t.dewiyan.budunge.pihit.araksaw.lebewa.deergauwewa
@Srilankankolla
@Srilankankolla Жыл бұрын
Huth kiyala kiwwa police niladariyek😂😂😂😂
@kaveetwins
@kaveetwins 8 ай бұрын
21:44 වල්පොල හරිය නේද
@marirodrogo7514
@marirodrogo7514 10 ай бұрын
වැඩෙ කියන්නේ.අපරාද කරැවන්ව නිදහස් කරන එක..
@nireshfernando3934
@nireshfernando3934 Жыл бұрын
දොර වහගන්න වා 😀🤣😅😊
@dineshvlog3077
@dineshvlog3077 Жыл бұрын
මියුසික් එක නෑනේ
@kavishkagimhana3036
@kavishkagimhana3036 Жыл бұрын
සද්දේ වැඩියි
@nandenande8253
@nandenande8253 Жыл бұрын
.paran.ewa.okkom.beluwa.alutt.ewa.dann
@yesithwithanachchi9471
@yesithwithanachchi9471 Жыл бұрын
20:29 නැගිටහං හු## 😂
@warnakulasuriyafernando7076
@warnakulasuriyafernando7076 Жыл бұрын
Chaka Chaka ganawa arenna Mona huth.... Wath ahenne neha
@indikajayakodi4007
@indikajayakodi4007 Жыл бұрын
Muge mashin galawala dannako.wisseshathwaya mokakdameyage
@WaththegedaraSiriwardana-tg5mw
@WaththegedaraSiriwardana-tg5mw Жыл бұрын
0
@tiajdjfiifif2717
@tiajdjfiifif2717 4 ай бұрын
දහ දාහකට නෙවෙයි මට කිව්වා නම් නිකං ගහලා දෙනවා ඕයවගේ කැරියන්ට නම්😂
@maximaxi1428
@maximaxi1428 Жыл бұрын
👍👍👍
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Hiru TV Adisi Ra Dahaya EP 59 | 2014-08-25
40:57
HiruTV Sri Lanka
Рет қаралды 650 М.
Iwa | ඉව | Episode 21 | 2019-10-29
38:48
Hiru TV
Рет қаралды 841 М.
මරණය වෙත රැගෙන ගිය ගමන
7:40
Road of Elephant - අලි පාර
Рет қаралды 136 М.
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН