Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 16 | නීති විරෝධී මස් ජාවාරම්

  Рет қаралды 82,626

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 104
@Shehani-qd5dz
@Shehani-qd5dz 6 ай бұрын
අමු තිරිසන්නු 😡මුන්ට නීතීයෙන් ක්‍රියාමාර්ග ගත යුතුමයි 😡 රූපවාහිනී සංස්ථාවට බෙහෙවින් ස්තූතියි සමාජය පිළිබද දැනුවත් කරමින් අපරාධ කරුවන් ඇල්ලීම සම්බන්ධයයෙන් ....
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
කිසිම මසක් කෑමෙන් මිනිසාගේ ශරීරයට කිසිම ශක්තියක් වත් නිරෝගී කමක්වත් ලැබෙන්නේ නැත. මිනිසාගේ ශරීරයට නිරෝගීබව ලැබෙන්නෙ පලා වර්ග වලින් පමණක්මය. මෙවැනි වැදගත් වැඩසටහන් ජනතාවට පෙන්වා ජනතාව දැනුවත් කලාට රූපවාහිනී සංස්ථාවට බොහොම ස්තූතියි.
@chamiduabeynayake4753
@chamiduabeynayake4753 Жыл бұрын
Ehama ne madanna taramin minis sharirayata athyawasaya amaino amla mus walin pamanai labagata hakke
@yashithahashan1399
@yashithahashan1399 Жыл бұрын
පිස්සුද හුත්තො 😹😹
@ksenevirathne6604
@ksenevirathne6604 Жыл бұрын
රෑපවාහිනියට අපෙ ප්‍රණාමය.හොදම වීඩියෝවක්.අපෙ මිනිසුන්ගෙ ඇස් ඇරෙන්න මෙම හොදටම ඇති ......
@everything4156
@everything4156 Жыл бұрын
🤣🤣🤣🤣🤣
@magicstitchcanada
@magicstitchcanada Жыл бұрын
@@chamiduabeynayake4753 ඒක මිත්‍යාවක් ඇමයිනෝ අම්ල කිසිවක් පිටතින් ලැබෙන්නේ නෑ.. පිටතින් ලැබෙන්නේ ඇමයිනෝ අම්ල ශරීරය තුල නිපදවීමට අවශ්‍ය මූලික සංඝටක පමනයි. එම සංඝටකත් වැඩිපුරම තියෙන්නේ ඇට ජාතිවලයි... ලොකු පාඩමක් ඒක ඔක්කොම ලියන්න අමාරුයි... කෙටියෙන් කිව්වේ..
@supunmadushan2739
@supunmadushan2739 Жыл бұрын
තිරිසන්නුන්ටත් අන්ත තිරිසන්නු සොබාදර්මය මේ අපරාද හැමදාම ඉවසන්නෙ නෑ මුන්ට අනිවාරෙන්ම දඩුවම් ලැබෙනවා මේ මිහිපිටම මාරම වේදනාවක් හිතට දැනෙන්නෙ 😭😭😭😭
@nirmalchanuka9588
@nirmalchanuka9588 Жыл бұрын
මර කලකිරිමක් දැනුනෙ හිතට දෙයියනේ ඇයි මෙහෙම කලකන්නි ලොකයක් මැවුවේ 😥😥😥
@ධර්මයෙන්බිදක්
@ධර්මයෙන්බිදක් Жыл бұрын
යම්කිසි දෙයක් ජීව්තේට ගන්න පුලුවන්....වැරදිකරන කෙනක් උනත් ඒ දෙවල් නොකර ඉන්න මේ වැඩ සටහන ඉවහල් වේව්.....
@nadekauae7515
@nadekauae7515 Жыл бұрын
අයියෝ දෙවියනේ මේ අපරාධ කරන උන්ට හෙනම ගහනව ශාප වෙනව අහිංසක අසරණ සත්තුන්ට දෙන වද
@nirmalchanuka9588
@nirmalchanuka9588 Жыл бұрын
කොයි ලොව යන්නද බන් උබලා ඔය වගේ පාහර වැඩ කරලා 😥😥 ජිවිතයත් ලැබු කකුල් දෙකෙ අමු තිරිසන්නුත් ඉදලා තියෙනවා අදටත් මේ වගේ කලකන්නි ඇති 😥😥😥 මන් ඔය කිසි මසක් කන්නෙ නැ කැස්බැවා මරන එක දැකලා දුක හිතුනා කොච්චරනම් වටින සතෙක්ද 😥😥😥 කිසිම සතෙක් මරන්න හොද නැ හැමොටම තියෙන්නෙ ජිවිතයක් කර යුතු හොදම දේ කිසිම මසක් අනුබව නොකරිමයි 😥😥😥😥
@nadekauae7515
@nadekauae7515 Жыл бұрын
අපේ රටේ මිනිසුන් අද තිරිසනුන්ට වඩා ඉදිරියෙන් සිටී ඒක නිසාම තමයි රටේ අපරාධ ඵන්න ඵන්නම වැඩි අනේ දෙවියනේ මම මං ගැනම සතුටුයි මේ කිසිම මසක් මම ආහාරයට ගන්නෙ නැති නිසා ඒකත් මගේ පිනක් කියා මම සිතමි
@chaamarimadhushani6756
@chaamarimadhushani6756 Жыл бұрын
Chicken කනවා නේ
@rapcranasinghe3152
@rapcranasinghe3152 Жыл бұрын
අවුරුදු 21 කලින් විතර ඕක මුලින් බලන්න ඇත්තේ එතකොට මං ඇඬුවා අර කැස්බෑවා පණ අදිද්දී.. අදත් දුක්වෙනවා 😞
@rapcranasinghe3152
@rapcranasinghe3152 Жыл бұрын
@Shenan Ravindu චිකන් කෑවා කියලා අනෙක් සත්තු මරලා මස් කරන එක සාධරණ වෙනවද පකෝ.. එහෙනම් චිකන් කනවානේ කියලා මිනීත් මරපන්.. මෝඩ වේසිගේ පුතා.
@dinushabandara1157
@dinushabandara1157 Жыл бұрын
මේ ලෝකේ ස්වාභාවධර්මය කියලා දෙයක් තියෙනවා! ඔය මොනා කලත් අපිට ඒකෙන් පිට යන්න බැහැ... මිනිස්සුන්ට ඔය පව් ඔහොම කරන්න දීලා දවසක ඒවාට Return එක දෙනවා ස්වාභාවධර්මයෙන්... හැබැයි ඒ මුළු මිනිස් සංහතියටමයි... 💔 එදාට කාටවත් බේරෙන්න බැරි වේවි... 💔
@Vegitafruit
@Vegitafruit Жыл бұрын
Thank you for uploading
@ධර්මයෙන්බිදක්
@ධර්මයෙන්බිදක් Жыл бұрын
දිගටම අප්ලොඩ් කරන්න
@shashediri544
@shashediri544 Жыл бұрын
මේ Episode එක තමය් ඇගිලි සලකුණේ ගිය දෙවෙනි Episode එක.මේක ගියේ 2003 පෙබරවාරි වගේ මට මතක.පලවෙනි Episode එක බැංකු මංකොල්ලයක්.
@ධර්මයෙන්බිදක්
@ධර්මයෙන්බිදක් Жыл бұрын
ගොඩක්ම ජනප්‍රිය වැඩසටහනක් මේක
@RaNi-gr6ch
@RaNi-gr6ch Жыл бұрын
මුන්ට තමයි තිරිසන් ලෝකය
@rajitnarajitna2509
@rajitnarajitna2509 Жыл бұрын
Towa maranna oneth ewAgwe sakkiliya
@tharidudesilva5171
@tharidudesilva5171 7 ай бұрын
එලුමස් හිනිගදයි කාපු එවුන්ට ඒක හදුන ගන්න බැරිඋනාද මම කියන්නේ කොයිසතත් පවු මුන්ට දෙන්න ඕනේ සන්සාරේ එපා වෙන්න 😢😢😢😢
@chandraherat1706
@chandraherat1706 10 ай бұрын
අනෙ දෙයියනේ 😢😢😢😢😢බුදුන්.වැඩිය ලංකාව ට.වෙච්චි දෙයක්
@sandunprabhath3857
@sandunprabhath3857 Жыл бұрын
ලෝක සමතුලිතතාවය කියන්නේ මේකටයි...
@malpipenawasanthaya
@malpipenawasanthaya Жыл бұрын
TV එකෙ ආයෙම යනවද 🤔 දන්න කෙනෙක් කියන්න කො
@chandraperera9151
@chandraperera9151 Жыл бұрын
අයියෝ මුන් මොන ලොව යන්නෙ .සල්ලි කියන්නෙ කරුමයක් දෙවියනි
@chaamarimadhushani6756
@chaamarimadhushani6756 Жыл бұрын
කොයි ලොව යන්නෙ මරණින් පස්සේ පින් පව් එනවා අපි පසු පස්සේ.............
@janithacosta
@janithacosta Жыл бұрын
තිරිසන් තත්ත්වයටම පත් වෙලා අනේ දෙවියනේ ....😢 කලකිරෙනවා ...
@dularifernando8008
@dularifernando8008 Жыл бұрын
තිරිසන් මිනිස්සු. ශික් ඕකුන්ට හෙන ගහල ඩුක් විදල මැරෙන්න සිද්දවෙන්නෝනෙ මේ අසරණ සතුන්ට දෙන වද වලට
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc 8 ай бұрын
බලනකොටත් වමනෙ යන්න ආවා.කොහොම කනවද මිනිස්සු මෙ ජරාව
@ධර්මයෙන්බිදක්
@ධර්මයෙන්බිදක් Жыл бұрын
තව කොටස් ටිකක් ඔනී
@binudikaushani7219
@binudikaushani7219 Жыл бұрын
Mama maas maalu kan na 😊 mona thrm dukak widalada oyaalage aaharayk wenne e saththu
@dinushabandara1157
@dinushabandara1157 Жыл бұрын
@visakarubi7459
@visakarubi7459 Жыл бұрын
Me ape rade minizude emenedinam wen radewal minizude owa daname keranne munde 🔥🔥🔥🔥🔥⚡️🌩
@premweerasingha7078
@premweerasingha7078 Жыл бұрын
බොරු කියන්නේ බල්ලෙකුට ලැබෙන්නේ රු 500ක් ලු.එලු මස් කිලො එකක් කීයක් වෙනවද...
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
කමෙන්ට් වල අය බනින්නෙ මරණ අයට විතරයි කන අයටත් බනින්න ඕනේ නැද්ද
@avishkamadubashitha2076
@avishkamadubashitha2076 Жыл бұрын
නැද්ද තව ඇගිලිසලකුණ
@rajitnarajitna2509
@rajitnarajitna2509 Жыл бұрын
Muta hena wadinna ona ahisaka sateaktawath jiwath wenna dennati paw.karaya sakkilya
@everything4156
@everything4156 Жыл бұрын
මෙවගෙ කලකනි හිගන රටවල්වල බලු මස් නෙවෙ චිනෙ වගෙ ඉස්සර්හට හුනො කැරපෝත්තොත් කන්න වෙඉ ඉස්සර්හට
@SurprisedJapaneseMaples-lm4tt
@SurprisedJapaneseMaples-lm4tt 2 ай бұрын
A
@arshadtopsite4080
@arshadtopsite4080 Жыл бұрын
Kalakanniulyak
@thamarakumari6629
@thamarakumari6629 Жыл бұрын
කල්කන්නි මිනිසුන් කරරන.පව් 😪😪😪😪
@harakatsrilankharak954
@harakatsrilankharak954 Жыл бұрын
Mu lokuma balla nodakin uge pawle mun marala wikkanam eeta wada hodai ane api sunakayanta monataram adareda
@ධර්මයෙන්බිදක්
@ධර්මයෙන්බිදක් Жыл бұрын
දවස ගානේ ඇව්ත් බලනවා අප්ලොඩ් කරලාද කියලා
@songzone2037
@songzone2037 Жыл бұрын
ඒ කාලේ ⁣ඉදන්ම රටෙිි අමාරැ කාලයලු කවදාවත් දියුනු කරලා නෑ තව වෙනකන් 🥲
@rajitnarajitna2509
@rajitnarajitna2509 Жыл бұрын
Okunta ballo
@milansampath925
@milansampath925 Жыл бұрын
ම්නිසුන්ද මුං
@prince_kumaraya
@prince_kumaraya Ай бұрын
Minissu jeevth wenna eda wela hoyagnn me dewal karata samhra minussu kmthkin neme krnne
@chamathgunathilake5602
@chamathgunathilake5602 Жыл бұрын
Puduma kalakanni who ththala
@achithasandakelum8666
@achithasandakelum8666 Жыл бұрын
17 weni episode eka ain karala tinne ai
@anurakumara9666
@anurakumara9666 Жыл бұрын
සතුන්ගෙ මස් කන්න එපා .එලවලු කාපල්ලා.කන නිසා මරන්නෙ .පවුකාරොයො.
@rapcranasinghe3152
@rapcranasinghe3152 Жыл бұрын
ඒකාලේත් උන්ට ජිවත්වෙන්න අමාරුයිලු
@visakarubi7459
@visakarubi7459 Жыл бұрын
Munge Paul pidin daruwange daruwan 🔥🔥🌩
@ramazzottihunziker4805
@ramazzottihunziker4805 Жыл бұрын
සොභාධර්මයෙන් තොපිට ඳඬුම් ලැබෙනවා,කාලකණ්ණි තිරිසන්නු
@rajitnarajitna2509
@rajitnarajitna2509 Жыл бұрын
Panuwo gahanna ona sakiliya topi widawala marenne mamath duppath eth wage sakkili wada karanne sakkil balla
@javindrawasala9398
@javindrawasala9398 Жыл бұрын
Weradila hari mage sathek ta mehema unoth, aniwar munwa mas karanawa ☝️
@sugethliya4256
@sugethliya4256 Жыл бұрын
🐢 ගාතනය මම කොමෙත්ම විරැද්දයි.....හැම ප්‍රනයක්ම ප්‍රනගාතයක් තමයි ....බොරැවට කතාකිරිමෙන් පලක් නැහැ ....මම නම් එලුව ඌර ගවය කඅකැල ඇරෙන්න වෙන කිසිම මසක් use කරන්නැහැ...ඉදල හිටල ceken play කරනව...අනික ආසම wild pork ...😂🤣😂🤣👍👍👍🥓🥩
@maximaxi1428
@maximaxi1428 Жыл бұрын
🙏🙏🙏🙏😭😭😭😭
@lionelsomasiri816
@lionelsomasiri816 Жыл бұрын
Topinam tanikara kalakanni hettak . Nitiya karana ewun etat antai .
@magicstitchcanada
@magicstitchcanada Жыл бұрын
ලංකාවේ මිනිස්සු මෙච්චර දුක් විඳින එක පුදුමයක් නෙවෙයි...
@paraminawodika2065
@paraminawodika2065 Жыл бұрын
මුන් මහ තිරිසන්නු
@sugethliya4256
@sugethliya4256 Жыл бұрын
ඇත්තට මම ප්ාඇල...අපේ පැත්තෙ මස් නම් මස් ....බල්ලො නැහැ ....විශ්වාසයි ....මොකද එලුව මරපු ගමන් අපිට esu වෙනව ....🤬🤬🤬
@chandanamohotty8005
@chandanamohotty8005 Жыл бұрын
Stop animal cruelty. Why animal welfare societies utter silent. If these cruelty happen in Western country. Animal welfare societies get sturn action against them.
@phsrajapaksha5772
@phsrajapaksha5772 Жыл бұрын
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@yasasbhanuka7837
@yasasbhanuka7837 Жыл бұрын
1 comment 🙃
@rajitnarajitna2509
@rajitnarajitna2509 Жыл бұрын
Mita wada hodai heluwen pare adan yanna ona sakkil kiyanne munta
@kctkumara5330
@kctkumara5330 Жыл бұрын
Kalakanni yakku u kisi ganakwat natuwa kyanne
@ruwanthilina3419
@ruwanthilina3419 Жыл бұрын
😢😢😢😢😢
@wasanthaappuhamy2517
@wasanthaappuhamy2517 Жыл бұрын
***මේ බෞද්ධයො නෙමෙයි***
@shiranidammika9563
@shiranidammika9563 Жыл бұрын
බුද්ධ ධර්මය තියෙන රටක වෙන දේවල් නොදකින් කියන ලස්සන කාලකන්නි 🤬🤬🤬🤬🤬
@dilanindika2853
@dilanindika2853 Жыл бұрын
Munuth ballo tama
@samanthapriyajanka-gn7zs
@samanthapriyajanka-gn7zs Жыл бұрын
Thopita henma gahpiyau.kisima manussama athmayak labenna epa thopita😡😡😡😡😡
@lakmaliekanayaka9054
@lakmaliekanayaka9054 Жыл бұрын
Koi wala yannda appa pau
@surangamadushan
@surangamadushan Жыл бұрын
මුන්ට ඔවා කැව්වෙ නැද්ද .
@j.akusumawathijayakodi7326
@j.akusumawathijayakodi7326 Жыл бұрын
කොහොමද දෙවියනේ ඔය සත්තුන්ගේ මුන බාලගන් මරණනෙ ඔඛලට යන්න අපායක් නැහැ
@shawnfernando5616
@shawnfernando5616 Жыл бұрын
Apayak naththam aulak naane
@j.akusumawathijayakodi7326
@j.akusumawathijayakodi7326 Жыл бұрын
ඔය තිරිසන්නු ගෙ මුණ පෙන්න
@rajitnarajitna2509
@rajitnarajitna2509 Жыл бұрын
Kalakanne munta wenneth oya demai
@sanikakuruppuarachchi9545
@sanikakuruppuarachchi9545 Жыл бұрын
Paukarayo
@pradeepkumara3857
@pradeepkumara3857 Жыл бұрын
අනේ මේක බලන්න අප්පිරියයි......
@shiranidammika9563
@shiranidammika9563 Жыл бұрын
මුංට යන්න අපායක් නැහැ😡😡😡🤬🤬🤬
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 Жыл бұрын
Koi lowa yanne maranin passe
@rajitnarajitna2509
@rajitnarajitna2509 Жыл бұрын
Mu skkilyek
@hggg7076
@hggg7076 Жыл бұрын
Deviyane min mona take minissuda me katawa wikunanne minissutane ewa podi daruwoy kanawane munta henahata wadinna one
@phsrajapaksha5772
@phsrajapaksha5772 Жыл бұрын
😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠
@rajitnarajitna2509
@rajitnarajitna2509 Жыл бұрын
Palayan balla pumfo gahannatuwa
@georgefranklinfernandoudug1328
@georgefranklinfernandoudug1328 Жыл бұрын
තොපිට හෙනම ගහපියව්
@KasunUdayanga-gy3rs
@KasunUdayanga-gy3rs Жыл бұрын
Munta hena gahapan
@muhammathrisath7602
@muhammathrisath7602 9 ай бұрын
😢
@anushapriyadarshani9553
@anushapriyadarshani9553 Жыл бұрын
😭😭😭😭😭🙏🙏🙏
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,2 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Iwa | ඉව | Episode 21 | 2019-10-29
38:48
Hiru TV
Рет қаралды 848 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,2 МЛН