The Finger Print | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 01 | Rupavahini | agili salakuna

  Рет қаралды 338,421

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 440
@lazylizard6682
@lazylizard6682 2 жыл бұрын
රූපවාහිනිය නියම ට්‍රැක් එකට වැටිලා..මේවා බලන්නේ ගොඩක්ම පිටරට ඉන්න අය..මේ තියෙන්නේ ඩොලර් හොයාගන්න ක්‍රම.පට්ට👌
@FactTube10-e8l
@FactTube10-e8l 2 жыл бұрын
English sub දැම්මා නම් මරු
@amiladissanayake8817
@amiladissanayake8817 2 жыл бұрын
😂😂😂
@songzone2037
@songzone2037 2 жыл бұрын
පොඩි කාලේ ⁣ඉදන් ආසාවෙන් බලපු වැඩසටහනක් ⁣ඉස්සර ගෙදර කටිිටිය එක්කම බලනවා ආයෙත් මෙහෙම බලන්ඩ හමිිබ උන එක ගැන රූපවාහිනී චැනලයට ස්තුතියි පුද කරනවා❤️💯 සියලුම කොටස් ටික බලාපොරොත්තු වෙනවා 🫀💢
@Monkybee
@Monkybee 2 жыл бұрын
මං 2 වසරෙ ඉද්දි මේ වැඩසටහන රූපවාහිනීයෙ ගියේ. මං පොඩි කාලෙ හිතන් හිටියෙ මැරුණ අයමයි රගපාන්නෙ කියල.. ඒ කාලෙ රගපානවා කියන එක තේරුනේ නැති නිසා මට තිබුන ලොකුම ප්‍රශ්නෙ වුනේ මැරුණ කෙනා කොහොමද රගපාන්නෙ කියලා..... දැන් මතක් වෙනකොටත් හිනා එනවා මං පොඩි කාලෙ කොච්චර ගොන් ද කියලා...
@awishkawishmitha1152
@awishkawishmitha1152 2 жыл бұрын
මට තිබ්බ එකම ප්‍රශ්නෙ රගපාන උන් හිතන ඒවා මෙච්චර සද්දෙට ඇහෙන්නෙ කොහොමද කියලා 😹🍁🍁
@janakachandana7961
@janakachandana7961 2 жыл бұрын
🤣🤣🤣
@tharakaruwan9122
@tharakaruwan9122 2 жыл бұрын
දැනුත් ගොං ද 😅
@mayaaws4226
@mayaaws4226 2 жыл бұрын
Mn thama ehema hitan inne😌
@lahiruchandikabandara85
@lahiruchandikabandara85 2 жыл бұрын
Women 🍻
@sameerasmr6217
@sameerasmr6217 2 жыл бұрын
මම පොඩි කාලේ ඉදලා බය එක්ක කුතුහලය පිරි ව බැලූ වටිනා documentary වැඩසටහන ක්, ඇඟිලි සලකුණ...!
@Funnytube-j2x
@Funnytube-j2x 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් කැමති වැඩ සටහනක්.බොහොම පිං ඔයාලට නැවත ඔය වැඩ සටහන විකාශය කරන්න ලැබිච්ච එක ගැන.ජය වේවා.
@AnandaJayarathne-g4y
@AnandaJayarathne-g4y Жыл бұрын
ඉස්සර ආසම වැඩසටහනක්.. නවලපිටිය අපේ town එක.
@4uexplore
@4uexplore 2 жыл бұрын
සුපිරියි ,ඔශීන්,සබඳ පබිලිස්,දෙයියෝ සාක්කි ඕන
@chathurangahaputhanthrige6627
@chathurangahaputhanthrige6627 8 ай бұрын
අගහරුවාද රැ 9.30 හැමදාම ඉස්සර බලනවා, රැට නිදාගන්නේ පට්ට බයෙන් 😁😁
@sithakamadushan5444
@sithakamadushan5444 2 жыл бұрын
මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ සුපිරි
@TharinduKulasooriya
@TharinduKulasooriya 2 жыл бұрын
ගොඩක් ස්තූති රුපවාහිනියට. හැම කොටසක්ම දාන්න
@praveengamage688
@praveengamage688 2 жыл бұрын
මේ නමටත් ඉස්සර බයයි බං. හෙන පොඩීනේ අපි බං ඒ කාලේ. රූපවාහිනී ස්තූතිය 🙏 ආයෙත් විකාශය කරනවට...
@kasunrangana1083
@kasunrangana1083 2 жыл бұрын
සද්ධාමංගල නිවේදනය කරපු වැඩ සටහන් ටික තමා ලස්සනම
@thusharadilruksh2034
@thusharadilruksh2034 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
මොනාද ඒ වැඩසටහන්
@kasunrangana1083
@kasunrangana1083 Жыл бұрын
@@malshasrimali3145 ඇඟිලි සලකුණේ මුල්ම කාලේ ගිය ටික
@THE_COURT_REPORTER
@THE_COURT_REPORTER 2 жыл бұрын
මේ මිනිස්සුන්ගෙ රගපෑම👌නියමයි.
@shamikaudayangani3943
@shamikaudayangani3943 2 жыл бұрын
ඇගිලි සලකුණ කියල වැටෙනකොට ඉස්සර තිබුණු බය තවමත් දැනෙනවා. 🙂🙂
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
Request එකක් තියෙනවා.උත්තම පූජා okkoma episodes ටික දෙන්ඩ පුලුවන්නම් ගොඩක් වටිනවා.ජය වේවා !
@dinushanadun5981
@dinushanadun5981 2 жыл бұрын
ඉස්සර රෑ.11.30ට යන්නේ මේක.අම්මෝ නිදිකිර කිර ඉන්නවා මේක බලන්නම😂❤️
@auushperera2563
@auushperera2563 2 жыл бұрын
E bn passe e welawata demme. Issellama giya 9.30 ta
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 2 жыл бұрын
ඉස්සර පට්ට බයෙන් බැලුවේ මේක 😥
@lasanthasarojani115
@lasanthasarojani115 2 жыл бұрын
අම්මෝ බය කියන්නේ....😟😥
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
මතක් වෙනකොටත් භය වෙනව රෑට නින්ද ගියෙත් නෑ ඕකෙ ගියපු දෙවල් බලල
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
අම්ම්බෝ යකෝ ඒ දවස්වල රෑට නින්ද යන්නෙත් නෑ මේක බලලාම නෙවෙයි මේකෙ පටන්ගන්න සද්දෙ ඇහිල, 😥
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
ඒ BGM වලට පට්ටෙටම බය හිතුණා. දැන් කියලත් වෙනසක් නෑ.
@ElectricalEquipmentZone
@ElectricalEquipmentZone 8 ай бұрын
ඒ කාලේ ආසම වැඩසටහන් ටික අපට කරන්ට් එක තිබ්බේ නෑ කලු සුදු tv එකක් තිබ්බේ ඩෝසර් බැටරි දෙකක් තමා චාජ් කරලා මාරුවට බැලුවේ.උත්තම පූජා,ඇගිලි සලකුණ අටපට්ටම.කෝපි කඩේ,නයිග්ට් රයිඩර් මේටික තමා ඉස්සර රෑට නියම වැඩසටහන්.අපට සිරස එහෙම බලන්න බැරි උනා ඇන්ටනා නෑ බටිස්කල් රිම් එකකට තමා වයර් ප්ලග් කරලා තිබ්බේ සුන්දරා වර්ශයන් තමා ඒවා
@ajiththudawa9024
@ajiththudawa9024 2 жыл бұрын
ස්තුතියි ශ්‍රීලංකා පොලිස් ❤️
@nirmalchanuka9588
@nirmalchanuka9588 2 жыл бұрын
අපිට ඔක පොඩි දවස් වල බලන්න දුන්නෙ නැ පොඩි වුන් ඔවා බලන්නෙ නැ කියලා එලොනවා තාත්තා 😒😒😒 හොරෙන් ඉතින් ඇදට වෙලා අහාගෙන ඉන්නවා 😥😂😒 එදා ඉදන් මේව⁣ගෙ අපරද අද වෙනකන් එලෙසම වෙනවා හරි නිතියක් තද නිතියක් මෙවාට තිබ්බනම් දැනටමත් මෙවා නැවතිලා එහෙම නතියක් තිබ්බානම් සෙයාලා වගේ මල් කැකුලු අදටත් සතුටින් ජිවත් වෙනවා 😥😥😥🙏
@shawnfernando5616
@shawnfernando5616 Жыл бұрын
Maranne ai.
@dineshdissanayaka7281
@dineshdissanayaka7281 25 күн бұрын
පොඩි කාලේ බලපු සුපිරි වැඩසටහනක්.හැබැයි බය හිතෙනවා
@drusha6194
@drusha6194 Жыл бұрын
පලතුරු කඩේ කොල්ලගෙ ඔත්තුව නිසා ගොඩක් ලේසිවුනා හොයාගන්න 😊
@dulanjaperera368
@dulanjaperera368 2 жыл бұрын
අපි පොඩි කාලේ මාර බයෙන් වගෙම ආසාවෙන් බැලුවේ. මේකෙ මිට වඩා පරන කොටස් එහෙම තිබ්බා මට මතක විදයට සද්දා මංගල සුරියබණ්ඩාර තමයි පසුබිම් කතනය කලේ. ඒ කොටස් හරිම තාත්විකයි මිට වඩා. මිලේනියම් සිටි බුද්දි අංශ පාවාදිමේ කතාව එහෙම පෙන්නුවා වගේ මතකයි. පුලුවන් නම් එවාත් දාන්න.
@musicmania6267
@musicmania6267 2 жыл бұрын
Accepted 👍💯
@SingerShowroom-u1m
@SingerShowroom-u1m Жыл бұрын
හොද ආදර්ශමත් කතාවක්
@fathimasameeha1992
@fathimasameeha1992 2 жыл бұрын
School days memories 😮😮😮 oh my gosh 💜💜💜
@supunranaweera284
@supunranaweera284 10 ай бұрын
♥️♥️
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 жыл бұрын
අම්මො ඒ කාලෙ බැලුවා ඉතින් අනික ඉතින් ඒ දවස් වල ආසාවෙන් බැලුවෙ ආයෙම කොටස් දමන එක හොදයි දිගටම ඕන කතා ටික
@woofbgm20
@woofbgm20 2 жыл бұрын
තාම පරන vibe එක තියෙනවා ‼️🔥
@NipunaSankalane
@NipunaSankalane 2 жыл бұрын
පරන ටික තමයි මේ දාන්නේ ආයි
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 2 жыл бұрын
Sthutiy rupawahini♥️♥️♥️♥️🇱🇰🇦🇪
@dilshanchathuranga6468
@dilshanchathuranga6468 2 жыл бұрын
අම්මෝ ඒ කාලේ ඕක යද්දි හොරෙන් බලන්නේ ඕක දිහා. ඒ තරම් බයයි ඉස්සර❤😂😂
@isurumadusanka6515
@isurumadusanka6515 2 жыл бұрын
ඔවු බන් එ කලෙ 😬😬😬
@miharimeedum512
@miharimeedum512 2 жыл бұрын
අනෙ බොහොම ස්තුතියි ♥️😍
@dsgamage7514
@dsgamage7514 2 жыл бұрын
හරි බයෙන් බැලුවෙ මේ ප්‍රෝගැම් එක❤️
@isuruchinthakachinthaka4472
@isuruchinthakachinthaka4472 Жыл бұрын
Asama kathawa Ayeth denawanam balanna shok
@nilaninisansala
@nilaninisansala 2 жыл бұрын
ඒ දවස්වල මේක බලලා බයට තනියම නිදාගත්තෙත් නෑ..
@s.s.s2545
@s.s.s2545 2 жыл бұрын
අපේ ගමේ උන සිද්දියක් මේක.මන් ගොඩක් පුන්චි කාලෙ.වැරදිකාරයො අදටත් නිදැල්ලෙ ඉන්නවා.ඒ කාලෙ අපි පාරක යන්නත් බය උනා මේ සිද්දිය නිසා.
@athulaprabath2268
@athulaprabath2268 2 жыл бұрын
Nidahase innwd
@madhawamax8411
@madhawamax8411 2 жыл бұрын
මුන් අමුවෙන් පුච්චන්න ඕන බල්ලො ටික🤮🤮
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
එතකොට උන් අල්ල ගත්තා කිව්වෙ
@ruwanthiranasinghe3743
@ruwanthiranasinghe3743 3 ай бұрын
Koi aurudde wechcha deyakda me
@manojududeniya3103
@manojududeniya3103 2 жыл бұрын
Niyamay rupawahini
@usansew782
@usansew782 2 жыл бұрын
digatama dannalu....😅😅😅 digatama aparada karanna wei ethakota
@thivankafernando5159
@thivankafernando5159 2 жыл бұрын
මේවගේ program ආයේ හැදෙනවා නම් ගොඩක් හොදයි
@umeshmadushanth2878
@umeshmadushanth2878 2 жыл бұрын
90's kids srilankan crime thriller
@bluesky1042
@bluesky1042 2 жыл бұрын
දිගටම දාන්න
@sanjunishan400
@sanjunishan400 2 жыл бұрын
සද්ධාමංගල නිවේදනය කරපු වැඩ සටහන් ටික ඕනේ
@oneasiaworld4609
@oneasiaworld4609 Жыл бұрын
Sradda Mangala Sooriyabandara.. Eka wenama level ekak
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
රගපෑම නම් සුපිරි
@masterg911
@masterg911 Жыл бұрын
මේකෙ නම් ඉතින් ආපහු පස්සට අරන් බලන්න පුලුවන්.. රිවයින්ඩ් කරල බලන්න බැරි උන කාලෙ, අපි මේ වැඩසටහන කොහොම tv එකේ බැලුවද කියල මට හිතාගන්න බෑ.. ඇයි ඉතින්, පසුබිම් කථනයයි, නාට්‍යයේ දෙබසුයි දෙකම එක සැරේ ඇහෙනකොට, මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ වෙලාවකට.. 🤧🤧
@GayanTechreviewprosinhala
@GayanTechreviewprosinhala 2 жыл бұрын
Dan rupavahiniyata KZbin eke raha watila ❤
@shanikawijesinghe4393
@shanikawijesinghe4393 2 жыл бұрын
නියමයි.මිල ඉදන් ෆුල් එපිසෝඩ් ටිකම පිලිවෙලට දාන්න.🙏🤟❤
@shani1485
@shani1485 2 жыл бұрын
අම්මො තෑන්ක්ස්. ඉස්සර ආසම වැඩසටහන .බයෙන් බැලුවට
@udumbaramandodari7754
@udumbaramandodari7754 Ай бұрын
ඒ මිනිස්සුන්ගෙ විරූපීකම 😮😮
@Tharindunirmalgamage92
@Tharindunirmalgamage92 Жыл бұрын
සද්ධාමංගල කරපු කාලෙ තමයි මරු.පස්සෙ එපා උනා..මේ episode 01 කිව්වට වෙන කෙනෙක් නෙ කතා කරන්නෙ
@mr.reglex
@mr.reglex 2 жыл бұрын
පුලුවන් නම් ආයෙත් "උත්තම පූජා" වැඩසටහන් පෙන්වන්නකෝ.❤️❤️
@surangifernandokirihettige3380
@surangifernandokirihettige3380 2 жыл бұрын
😭😭😭💔💔💔
@jayavidesilva6289
@jayavidesilva6289 Жыл бұрын
වනැස බලන්න
@AchinthaMadusanka120
@AchinthaMadusanka120 Жыл бұрын
ඔව් ඒක මරු
@pramilaraigamagedon9621
@pramilaraigamagedon9621 10 ай бұрын
ඒ දවස් වල පණ බයේ බැලුවේ එතකොට ගොඩක් පුංචි කෙනෙක් මම
@damithdepapriya4828
@damithdepapriya4828 2 жыл бұрын
pattama bayen baluwe issra mewa
@erandihathurusinghe3999
@erandihathurusinghe3999 2 жыл бұрын
මං පොඩි කාලේ ගොඩක් ආදරේ කරපු කටහඩක් මේ....❤❤❤
@sunandathilakarathna
@sunandathilakarathna 2 жыл бұрын
Hi
@sahanchathuranga4077
@sahanchathuranga4077 2 жыл бұрын
"උත්තම පූජා" ඕනේ...❤
@amayamadushani9215
@amayamadushani9215 2 жыл бұрын
පොඩි කාලේ ඕක ගෙදර මිනිස්සු බලන්න දෙන්නෙ නෑ 😥
@chankysachee2050
@chankysachee2050 2 жыл бұрын
Ow ane...
@hashanipramodika6553
@hashanipramodika6553 2 жыл бұрын
අපේ නම් එයාල බලනවා. හොල්මන් කියලා අපට බලන්න දෙන්නේ නෑ.
@mx4-rw279
@mx4-rw279 2 жыл бұрын
👍👍👍👍😘😘😘😘😘😘😘🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️❤❤❤❤❤👌
@mx4-rw279
@mx4-rw279 2 жыл бұрын
😘😘😘😘😘👍👍👍👌👌👌👌
@mx4-rw279
@mx4-rw279 2 жыл бұрын
😭😭😭😭😭❤❤❤❤
@harshaniranasinghe7608
@harshaniranasinghe7608 2 жыл бұрын
ඔක්කොම කොටස් ටික දාන්න ස්තුතියි ජාතික රූපවාහිනී
@Shan19XX
@Shan19XX 2 жыл бұрын
Childhood 🥺🔥
@nirmaladamayanthi9990
@nirmaladamayanthi9990 2 жыл бұрын
Lassana kathawak
@chamilamadhurangani6658
@chamilamadhurangani6658 2 жыл бұрын
අපිටත් බලන්න දෙන් නෑ.. බනිනවා නිදාගන්න පලයව් කියලා 😁😁😁🤣🤣🤣 හැබැයි පස්සේ හොල්මන් වලට බය නැතිනම් බලන්න කීවා... බලලා කියවන්න කෑ ගහන්න එපා කියලා ආයි බනිනවා.. හොල්මන් හිටියෙත් නෑ.. අහල තියෙන හොල්මන් වලටත් වඩා මේ කතාව බැලුවම මිනිස්සු නිසා බය උනා... 😢😢😢😢
@nishanuwan5908
@nishanuwan5908 2 жыл бұрын
කොච්චර කල් බලං හිටියාද මේක රූපවාහිනියෙන්ම දානකන්.දිගටම මේ වීඩියෝ ටික දාන්න.එකක් වත් මිස් කරන්න එපා
@charithkoddithuwakku9541
@charithkoddithuwakku9541 Жыл бұрын
අපි ගොඩක් පොඩි කාලේ මේ සිද්ධිය ආරංචි උනේ.ඉස්සර දැං වගේ නෙවේ ඉඹුල්පිටිය වත්ත ඇතුලට වෙන්න වෙන්න ගොඩක් පාලුයි.මට මතක විදියට ඕකට අල්ලපු අපරාදකාරයොන්ගෙන් දෙන්නෙක් හිරේදිම මැරිලා තිබ්බා
@thusithaudaya
@thusithaudaya 2 жыл бұрын
දිගටම ඔන සෙරම ටික
@sachiradilshan8183
@sachiradilshan8183 2 жыл бұрын
අම්මෝ මරු මරු 😍
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
කොච්චර බය උනත් ඉස්සර මේක බලලමයි නිදාගන්නෙ...යන යන තැන අම්මව හරි අප්පච්චි හරි එක්කන් යන්නෙ බයට...මොකට බලනවද මන්දා ඔච්චර බය නන්...කියල බැන බැන ඉන්නවා අම්මලා...😂😂
@chamilakshitha2348
@chamilakshitha2348 2 жыл бұрын
Ela ela,රූපවාහිනියට dan පොඩ්ඩක් thinking side eka improve wela wage,think out of box,old is gold,keepdoing,we need all episode,I have kindly request for your channel,pls bring all episodes of X file series pls,I hope you consider my request
@anuthcharaka2794
@anuthcharaka2794 2 жыл бұрын
Niyamai meka dipu eka aye
@flamearts4766
@flamearts4766 Жыл бұрын
Saddha sir ge voice eken tiyena eka programme ekak hari dannako ❤
@chandimamaddugoda9611
@chandimamaddugoda9611 2 жыл бұрын
කොචිචර කොලිටියට කරලා තියෙනවද ඒ කාලේ වැඩ. අද තියෙන කෙහෙල්මල් වගේ නෙවෙයි
@Dinuwamusic
@Dinuwamusic 2 жыл бұрын
The Beeshane is Back 💓
@sudharmanilanthi6340
@sudharmanilanthi6340 2 жыл бұрын
මම මේ ඇගිලි සලකුණ කෙටි කතා ඒ දවස්වල රේඩියෝ එකෙන් අහල තියෙනවා
@tihsaerasamanthi5419
@tihsaerasamanthi5419 2 жыл бұрын
Godak hodai newata Aramba kireema
@sri7935
@sri7935 2 жыл бұрын
මේවා සුපිරි ඉස්සර
@blackhole1199
@blackhole1199 2 жыл бұрын
Good job Keep it up
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 2 жыл бұрын
Ane harima dukai me katawa baladdi😭😭😭😭
@deshatalk9018
@deshatalk9018 2 жыл бұрын
ඕකට එදා බය වුනේ සද්ධා සර් ගේ වොයිස් එකට තමයි
@dyan6596
@dyan6596 2 жыл бұрын
පංති ගියෙ නාවලපිටියේ කිව්වට ගිහින් තියෙන්නේ ගම්පලනේ🙂👍
@jb7947
@jb7947 2 жыл бұрын
ඒ සත්දේ තම පෙඩි බයක් තියෙනවා 👌👌
@chaamarimadhushani6756
@chaamarimadhushani6756 Жыл бұрын
මේ වැඩසටහන යද්දි මට අවුරුදු 7යි දැන් අවුරුදු 26ක් වෙනවා ඒත් තවමත් බයයි ඒ Music එකට🥺
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 жыл бұрын
අනෙ තැන්කූ...😍😍 පොඩි කාලෙ ඇඩ් එක දකිද්දිත් බයයි (😂)
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
wow
@dinushikakethmini8046
@dinushikakethmini8046 8 ай бұрын
ඇත්තටම පොඩි කාලේ බයෙන් හැබැයි අසාවෙන් බැලුවා. කාලයක් උදේට 🤣තනියම school යන්නත් බයෙන් හිටියේ. ඕකේ සිද්ධි මතක් වෙලා
@shashirock7389
@shashirock7389 2 жыл бұрын
Aththatama loku weda සටහනක්
@vishwaindrawasa8999
@vishwaindrawasa8999 2 жыл бұрын
Amo amo ☹️
@Thadi96
@Thadi96 2 жыл бұрын
අතීත මතක❤️ 2000න් පස්සෙ අය ඔකේ ආතල් එක දන්නේ නෑ
@chamilakshitha2348
@chamilakshitha2348 2 жыл бұрын
Uba අම්මාට ukanne නැතිව hitapn උඹලා wage gon,mongal,tiktok බබාලා thama rata kanne කවදාද hari,2000 passe unge mole puke තියෙන්නේ
@බාස්-ග1ච
@බාස්-ග1ච 2 жыл бұрын
@@kanchanabro918 හාල් පොන්න වේස මැස්සා මොකෝ හුකන්නො
@Madhushan3403
@Madhushan3403 2 жыл бұрын
ඉතින් ගොං ලබ්බෝ.. තෝ ඉපදෙන්න කලින් වෙච්ච දේවල් තෝ දන්නෙත් නෑ.. තොපේ අම්මලත් හිනා උනාද උඹලට 80/90 න් පස්සෙ උන් ඒ කාලෙ ආතල් දන්නෑ කියලා ඔය 2000 න් පස්සෙ මගුල කියන උඹල තමයි පට්ට මෝඩයෝ
@yohan7672
@yohan7672 2 жыл бұрын
තොපි තමා ටෙලිසීන් ඇඩ් බල බල අතේ ගැහුවෙ එහෙව් ජාතක වෙච්ච එකෙක්නෙ මේ පොන්නයා🤣
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
හැම ලබ්බටම 2000න් පස්සෙ 2000 පස්සෙ නොගා ඉදපන් බං. උබල කලින් ඉපදිලා මොනවද කලේ?😂
@arunakumara6604
@arunakumara6604 2 жыл бұрын
අපරාධයක් සිදු වූ පසු ඒ පිළිබඳ සොයනවට වඩා එය සිදුවීම පෙර වලක්වා ගත හැකි නම් ....අපරාධ වීමට බලපාන එක් හේතුවක් වන්නේ නීතිය තුළ ඇති ලිහිල් බව.
@niselkalhara5886
@niselkalhara5886 2 жыл бұрын
Wow
@vishdinu989
@vishdinu989 2 жыл бұрын
අම්මෝ ඉස්සර මේක යනකම් බලන් ඉන්නෝ. පොඩි කාලෙ අම්මා කිව්වේ මේක හොල්මන් කතාවක් කියලනේ 🤭 ඒ කාලේ මාර බයයි මේකට. මේක ඊට පස්සේ ගියේ නෑනේ ටීවී එකේ...
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
2010ත් පෙන්නුවා.
@athulaprabath2268
@athulaprabath2268 2 жыл бұрын
Chuu krnneth thaththa ekka gihin..bayai a thrm...eth baluwa
@raviharaperera4831
@raviharaperera4831 2 жыл бұрын
♥️♥️
@chandieppawala2322
@chandieppawala2322 2 жыл бұрын
මේ අපරාධ නිසා තමයි සුනාමිය ආවේ කොරෝනා ආවේ මේ කාලකණ්නි හැත්තට සොබා දහමේන් දඩුවම් දෙන්නේ රටේ නීතියක් තියෙනවනම් මේ වගේ අපරාධ සිද්ධ වෙන්නේ නෑ
@nadeeramadushani2785
@nadeeramadushani2785 2 жыл бұрын
Ammo Issara meka balala reta eliyatawath bahinna bayai..habai kochchara baya hithunath balannath asai..
@umayadevanarayana9976
@umayadevanarayana9976 2 жыл бұрын
මේ case eke සැක කරුවන්ගෙන් තුන් දෙනෙක්ට විරුද්ධ චෝදනා vitharai උසාවියේදී ඔප්පු වෙන්නේ. Ekenuth සලාම් කියන කෙනා නඩු විභාගය අතරතුර මැරෙනවා. හාරීස් මහා අධිකරණ නඩු විභාගයේදී වරද කරු උනත් පසුව Appeal ekedi 2018 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරනවා. මොහොමඩ් කියන 3rd accused වරදකරු වෙනවා Eth එයා Appeal කරලා තිබ්බේ නැ.
@fathimarizna6129
@fathimarizna6129 2 жыл бұрын
කාලෙකට පස්සෙ ආයේ ඇගිලි සලකුණු බලන්න ලැබෙන එකත් ලොකු බලාපොරත්තුවක්
@dillakmal871
@dillakmal871 2 жыл бұрын
Memo💔🥺
@ruwanmalli7846
@ruwanmalli7846 2 жыл бұрын
මේක බලද්දී ඉස්සර පට්ට බයක් හිතෙනවා
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 2 жыл бұрын
Meke Original broadcast date ekath danwa nm watinwa
@sajithsenaratne
@sajithsenaratne 2 жыл бұрын
👍👍
@athulakodithuwakku8237
@athulakodithuwakku8237 2 жыл бұрын
මම ආසම වැඩසටහනක් මේ
@sandunabenayaka4732
@sandunabenayaka4732 2 жыл бұрын
ඉස්සර වොයිස් කරපු කෙනා නැද්ද 🔥
@rasajayakody6016
@rasajayakody6016 2 жыл бұрын
Ambooo podi kale me sadhdetath bayaiii
@Avinduramishka
@Avinduramishka 2 жыл бұрын
ඇගිලි සළකුනේ පළවෙනි කොටස මගෙ මතකේ හැටියට මේක නොවේ.. මොකද මගේ නෑයෙක්ට පළවෙනි කොටස බලපු දායින් පසු එයට මානසිකව වැටිලා පිස්සු හැදුනා .දැන් එයා සුවෙන් පසුවෙනවා ... පලවෙනි කොටස දරුවෙක්ව ලැට් වලකට දාලා මරපු එකක් වගේ මතක ..😢😢
@chaamarimadhushani6756
@chaamarimadhushani6756 Жыл бұрын
එහෙමද😔
@HiruniLorensuhewa
@HiruniLorensuhewa Жыл бұрын
Ow eka thma first epi eka,, mathaka vidiyta kurulu pihatu hoyanna giya babekwa thama ehma marala thibbe eka smahara kotas mawila penawa😢
@udaraeranthi5513
@udaraeranthi5513 4 ай бұрын
මටත් මතකයි...හරියට මට වුන දෙයක් වගේ මතක😮 ඒ තරම් බයයි​@@HiruniLorensuhewa
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
210612 ang - MUTHUVISION.COM
20:49
muthuvision4321
Рет қаралды 120 М.
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.