මටත් වඩා උසට හැදුනු කහ වගාව /Agriculture method for Turmeric / kaha wagawa

  Рет қаралды 18,175

EXTREME Agriculture

EXTREME Agriculture

Күн бұрын

Пікірлер: 228
@rasikajayaweera7262
@rasikajayaweera7262 10 ай бұрын
මේ වගේ නිහතමානී අව්‍යාජ තරුන හදවත් තව 10ක් හිටියනම් මේ ලංකාව ලෝක බලවතා වෙන එක සුලු දෙයක්.ජය වේවා.....ගිගටම කරගෙන යන්න.❤❤❤
@indikasanjeewa2693
@indikasanjeewa2693 2 жыл бұрын
💪👍අයිය👍💪 නියමයි වැඩක්. ජයෙන් ජය වෙවා මමත් වගවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔයගෙ උපදෙස්. දැනුම දිගටම බලාපොරොත්තු වෙනවා..💪💪
@mahendraranwaththa908
@mahendraranwaththa908 2 жыл бұрын
දන්න දෙය හදවතින්ම දෙන නිහතමානි මහත්මයෙක් ඔබ,ගොඩක් වටිනවා ඔබතුමාගෙ වගා උපදෙස්,ගොඩක් ස්තූතියි,ඉදිරියට වගා කටයුතු කරන්න බලාපොරොත්තුව නිවරැදි තොරතුරු සොයන අප වගේ අයට ගොඩක් ප්‍රයෝජනවත් ඔබගේ උපදෙස්,ජයෙන් ජයම වේවා!!
@dewnirod
@dewnirod 2 жыл бұрын
නියමයි අයියේ .. ලොකුකම් නැතුව අපිට වවන්න හිතෙන්න කියලා දෙනවා.. මාත් ගෙදර ඉඩමේ තියෙන පර්චස් 2කේ වගාව කරන්න මේ වතාවේ පටන් ගන්නේ.. මහාලොකු ඉඩවල් නෑ .. පර්චස් 2න් කිලෝ 25, කිලෝ 50 හාල් උරවල තමයි වගාව පටන්ගන්න ඉන්නේ .. ආර්ථිකය ඇත්තටම ලොකුවට අව්ල්, ඒත් කන්න තියෙන සල්ලිවලින් හරි වගාව පටන් ගන්නවා..
@susiratmcsthennakoon4915
@susiratmcsthennakoon4915 2 жыл бұрын
කුහක කමක් නැති කෙලින් මිනිහෙක් ජයවේවා
@prabhathdharshana4012
@prabhathdharshana4012 2 жыл бұрын
උබ වගේ අවංක හිත හොද කොල්ලො මේ ලෝකේ අඩුයි,ආසරය කරපු අවංක හිත හොද නිහතමානී කොල්ලෙක්,උබට හැමදාත් හරියන්න ඕනේ
@skmedia5858
@skmedia5858 2 жыл бұрын
ඇත්තටම සන්තෝෂයි ඔබ තුමා ගැන ... දිගටම වීඩියෝ බලාපොරොත්තු වෙනවා මමත් දැනට වගාවට සූදානම් වෙමින් ඉන්නවා දැනට කර දහයියා මං නිෂ්පාදනය කර ගනිමින් ඉන්නවා බෑග් 500 තමා කරන්න ඉනේ... ඉතිං සුභ පැතුම් කහ වවන හැමෝටම විශේෂයෙන් ඔබ තුමාට .🙏🙏🙏🙏
@sumudusudarshana8432
@sumudusudarshana8432 2 жыл бұрын
Mamath.idiriyedi..balaborotu.wanwa.obage.sahya.balaporotu.wanwa
@kavishannuwantha9547
@kavishannuwantha9547 2 жыл бұрын
Oba තුමාගෙන් boho karunu dena gaththa oba thumata බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කිරීම gena 😊 🙏 thanks
@nimalramanayeka356
@nimalramanayeka356 2 жыл бұрын
ඇත්තටම වැඩෙනම් සුපිරි මමත් පොලවත් එක්ක හොඳට හැප්පුනු කෙනෙක් මම පොළොන්නරුවේ දැන්මම ඉන්නෙ ඩූබායි වල මම ලගදී ගෙදර එනවා මම හරි ආසයි වගාවට ඇවිල්ලා කහ වගාව කරන්න හිතාගෙන ඉන්නවා මට උදව් කරන්න
@jinalankarathero6924
@jinalankarathero6924 5 ай бұрын
ලස්සනට පැහැදිලි කරනවා මම කහා පිළිබද හොයපු විඩියෝ අතර හොඳම පැහැදිලි කිරිම .
@nandanabandara9364
@nandanabandara9364 2 жыл бұрын
ඇත්තටම මම මේකට අලුතෙන් එකතු වුණේ මමත් ආසයි මේ වගාව කරන්න මම හිතනවා ඔයා මට ඉදිරියේදී උදව් කරයි කියලා ස්තුතියි ඔයාට
@gunathilakabandara8680
@gunathilakabandara8680 2 жыл бұрын
නියමයි අයියා ඉදිරියටම යමු සැමටම ජයවේවා.....බුදු සරණයි...
@ranasinghabandara38
@ranasinghabandara38 2 жыл бұрын
මල්ලි, මම යුධ හමුදා විශ්‍රාමිකයෙක්. ලංකාවෙදි සමහර වෙළඳ කටයුතු තුනක් විතර කලා. අසාර්ථකයි. ඊට පස්සෙ කටාර් රාජ්‍යයට ඇවිත් අවු : 6 කට පසුව තව සති දෙකකින් එනවා. මම කහ වගාව කරනවාමයි. ඔයාගෙ වීඩියෝ බලනවා. හරිම වටිනවා. කරනා මෙහෙයට ස්තුතියි මගේ සහෝදරයා.
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි-
@maheshikajayawardhana6850
@maheshikajayawardhana6850 2 жыл бұрын
ඉතාමත් හොඳ video මාලාවක්. 🌹🙏🌹🙏🌹🙏. Facebook page එකක් හදන්න. මම දන්න තරමින් අපේ වත්තේ අවුරුදු 80 ක පමණ කාලයක ඉඳලා කහ වවනවා. දීර්ඝ කාලයක් තිස්සෙම වැව්වේ පවුලේ අවශ්‍යතාවයට පමණයි. නමුත් ඔබේ videos දැක්කම ආර්ථික භෝගයක් විදිහට වවන්න හිතුනා. ස්තූතියි. 🌹🌹🌹.
@chathurajayarathna1345
@chathurajayarathna1345 2 жыл бұрын
නියම මනුස්සයෙක් අද මෙහෙම මිනිස්සු හරි විරලයි දිගටම කරගෙන යන්න ජය වේවා
@maheshanilmini1790
@maheshanilmini1790 2 жыл бұрын
මම මෙච්චර පැහැදිලි කිරීමක් කිසිදු තැනක දුටුවේ නෑ. ගොඩක් ස්තුතියි . ඔබේ වගාව තව තව දියුණුවට පත්වේවී අපිවත් දිරිමත් කරන නිසා.
@thiwankaviraj7186
@thiwankaviraj7186 2 жыл бұрын
ගොඩක් වටින වැඩක් ඔයා කරන්නෙ.ඔයාගෙ වැඩසටහනෙන් දන්නෙ නැති ගොඩක් දේවල් කහ ගැන ඉගෙනගන්නව ඇත්තටම වටිනව👍👍
@roopicakumarasingha2405
@roopicakumarasingha2405 2 жыл бұрын
බොහොම ස්තුතිය ඔබේ දැනුම අප සමග බෙදාහදා ගැනීම. මමත් දැනට ගෙදරට අවශ්‍ය පැල ටිකක් හිටෙව්වා. මමත් පුන්චි වගාවක් කරන්න සූදානම් වෙනවා. ඔබගේ උදවු අවශ්‍යයි මටත්. ස්තුතිය ... ජය වේවා ... තෙරුවන් සරණයි
@prasadsilva7470
@prasadsilva7470 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට . හිතහොද අයෙක් බව පැහැදිලියි
@ashansamira1283
@ashansamira1283 2 жыл бұрын
ජයවේවා ඔබට,,,,,,,, අයියේ අපිට අම්පාරේ කහ ප්‍රබේද ටිකක් ගන්න පුළුවන්ද ,,,,,ඒවගේම අයියා විවිධ කහ ප්‍රබේද අනුව කහ අල බහින විදිහ වෙනස්ද එහෙමත් නැත්නම් ඕනෑම කහ පඳුරක්ම හොඳට පොහොර දැම්මොත් හොඳට පස් ලන්කරොත් හොඳට අල බහිනවද,,, පිළිතුරුක් අවශ්‍යයි අයියා
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 2 жыл бұрын
👏👏. හරිම වටිනවා. වීඩියෝ දානකම් ගිය සතියේ ඉඳලම බලාගෙන හිටියේ. මට දැනගන්න පොඩි කාරණා ටිකක් තියෙනවා. මේ දවස් වල වගා කරන්න පටන් ගත්තොත් එක ඇත්තටම අවාසි සහගතයි ද. පැළවෙන්නේ වාර එනකම්ම ඉන්න වෙයිද. ජනවාරි වලට පස්සේ පටන් ගන්න එකද හොඳ. දැන් හැමෝම කහ වවන හින්දා පොඩි ප්‍රමාණයක් වවන අපිට ගැටළුවක් ඇතිවෙයි ද. ප්‍රශ්න ගොඩයි. ජය වේවා . ස්තූතියි
@indikaarunakumara4387
@indikaarunakumara4387 2 жыл бұрын
Q
@jananigaya1147
@jananigaya1147 2 жыл бұрын
ගොඩාක් පින් ඔයා අර වීඩිඕ එකේ කිව්ව විදියට ආර්ථික තත්වය ටිකක් අමාරු අපි වගෙ අයට ඒ වගේ උදව්වක් කලොත්.
@s.a.hansinimadumalichandra7106
@s.a.hansinimadumalichandra7106 2 жыл бұрын
ඇත්තටම හොදයි අයියේ මාත් බලාපොරොත්තු වෙනවා කහ වගා කරන්න ඇත්තටම මේ video ගොඩක් වටිනවා thnks aiye 🙏🙏🙏🙏
@DPWARUNAYTChannel
@DPWARUNAYTChannel 2 жыл бұрын
අයියේ, කාට උනත් තේරුම් යන විදිහට සරලව මේ ගැන කියල දෙනවට ඔයාට ගොඩාක් ස්තූතී. මටත් කහ වගාවක් කරන්න ලොකු කැමැත්තක් තියෙනව. ඒත් ඇත්තටම ඔය ප්‍රශ්න නිසා තමයි ඕනකම, උවමනාව තිබුනත් අපිට මේ දේවල් තවමත් කර ගන්න බැරි වෙලා තියෙන්නෙ. ඉතින් අයියෙ මම ආයෙත් ඔයාට ස්තූති කරනව, මේ දේවල් අපි හැමෝටම මේ විදිහට කියල දීම වෙනුවෙන්. ඒ වගේම ඔයාගේ ගොවිතැන් කටයුතු ඉතාමත්ම සාර්ථක වේවා කියලත් මම පතනව.
@manoripriyadarshani661
@manoripriyadarshani661 2 жыл бұрын
Mama vedio godak baluwa,habay obe eka video ekakin tama mama aniwaryen me wade karanawa kiyala hitata gatte.e taram oba minissunta danenna kata karanawa. Obata niduk nirogi jeewitayak praratana karanawa.
@thilakarathnakalyanapriya3830
@thilakarathnakalyanapriya3830 2 жыл бұрын
ඔබතුමාගේ මේ වීඩියෝව බලද්දි මට මතක් උනෙ සිලොන් ඇග්රි ආයතනයේ රණවීර මහත්මයා එතුමා වගේම ඔබ තුමාත් දේශීය කෘෂිකර්මය සාමානය ජනතාව අතරට ගෙනයන්න කිසිම ගුරැ මුෂ්ටියක් තියගන්නැතිව තම අතදැකීමෙන් ලබෙගත් දැනුම් සම්බාරය රටට මුදාහරිනව ඔබට ජයනියතයි තෙරැවන් සරණයි
@punchigeviliya4920
@punchigeviliya4920 2 жыл бұрын
හිත හොද අවංක ආදරනීය චරිතයක්... ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මාමේ..
@ruwanabesinghe5773
@ruwanabesinghe5773 2 жыл бұрын
නියමම නියමයි සහෝදරයා . හිතේ තියෙන සේරම කියනව.
@disnakarajapaksha7895
@disnakarajapaksha7895 2 жыл бұрын
දිරිය මිනිසකු හමුවීම වාසනාවකි.මමත් මේ ගැන දැඩි උනන්දුවකින් පසු වන අතර ඉදිරියේදී වගාවට යොමුවීමට බලාපොරොත්තු වෙමි.ඔබට ජය සහෝදරයා!!!
@lalindukanishka6670
@lalindukanishka6670 2 жыл бұрын
නියමයි.සුපිරි චරිතයක් .ඔයාල වගේ අවංක අය අඩුයි.ජයෙන් ජයම වේවා
@amaraniwarnasuriya5428
@amaraniwarnasuriya5428 2 жыл бұрын
අනේ බොහොම ස්තුතියි .ඔබේ පැහැදිලි කිරීමට .දැන ගත්තා මලක් එන්නේ මොන වේලාවට කියලා ...
@sunethramodarage1385
@sunethramodarage1385 2 жыл бұрын
කහ වගාව පටන් ගන්න විදියක් නැතුව විස්තර හොයමින් ඉන්න වෙලාවෙ .අහම්බෙන් වගේ ඔබ තුමාගේ මේ වැඩ සටහන අහම්බෙන් වගේ දැක්කෙ.මට පර්චස් 20 වගේ ඉඩක් තියෙනවා .ග්ලෝ බෑග් වල තමයි කහ හිටවන්න බලාපොරොත්තු වෙන්නෙ.මට තියෙන්නෙ තෙත පොලොවක් නිසා.ලොකු මුදලක් නෑ.බෑග් 500 ක වගාවකට මුදල් කීයක් වගේ ඕන වෙයිද දන ගන්න කමතියි.ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට
@eranulapane4888
@eranulapane4888 2 жыл бұрын
Great work, watching all videos, wadi wadiyen labenna onne bro 🙏🙏🙏👏👏👏👍👍👍
@thimalijayasinghe2981
@thimalijayasinghe2981 2 жыл бұрын
මම ලබන මාර්තු සිට පර්චස් 30 ක වගා කරන්න ඉන්නෙ. thanks for giving us your knowledge.
@nadeepsanjeewa2729
@nadeepsanjeewa2729 2 жыл бұрын
මේ වගේ කොල්ලො ඉන්නවනම් රටකට ලොකු සම්පතක්. ජයවේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මමත් උත්සහ කරනව ඔයා වගේ කහ වගාවක් කරන්න.🙂👍💪🙏
@priyanthawijeratne913
@priyanthawijeratne913 2 жыл бұрын
හරිම සතුටුයි ඔබවගේ දැනුම බෙදාගන්නා කෙනෙක් අවංකවම මේ කරන දේ හරිම වටිනා උතුම් ක්‍රියාවක් මමත් කහ වගාවගැන ලොකු උනන්දුවකින් ඉන්නෙ .කහ බීජ අම්පාර ප්‍රභේදය ගතහැකි ඔබ දී ඇති නිශ්පාදකයින් අතර තියද? ග්ලෝ බග්වල හිටවීමට අදහස් කරන්නෙ.අගල්18බෑග්වල පැල 3ක් සිටවිය හැකියි නේද.බෑග් ලබාගතහැකි තැනක් පුලුවන්නම් කියන්න.මම පෙබරවාරි අග තමයි වගාකරන්න අපේක්ෂාව ඒ වනකොට ඔයාගෙන් බීජ ගන්න හැකිවෙයි නේද( පර් 30සදහා ග්ලෝබෑග් වගාවකට)
@madhunihansika4821
@madhunihansika4821 2 жыл бұрын
Aiya mamath kamati kaha wagawata..aiya oyagan danuma one.video aka niyamai aiya....
@manorikalhari3748
@manorikalhari3748 2 жыл бұрын
ඔයාට ගොඩක් පිo මේ දේවල් හදවතින්ම කියලා දෙනවා ට.
@dmlkumarathunga7773
@dmlkumarathunga7773 2 жыл бұрын
මට වෙනත් වීඩියෝ එකකින් අම්පාර දිස්ත්‍රික්කයේ Grow bags වල කහ වගා කරන හැටි දැකගන්න ලැබුනා. තව හොයද්දි තමයි ඔයාගෙ වීඩියෝ එක හම්බවුනේ. සතුටුයි ඔයාව මුණගැසීම. මමත් පොඩියට පටන් ගන්න යන්නේ. මට ඔයාගෙන් බීජ ටිකක් ඕනෙ. මම ලඟ තියනව පිටි උර 100 ක්. ඒක දෙකට කපල මැහුවොත් මහල ගත්තොත් උර 200කට ඇති නේද ?. ඔයට සහ අනික් අයටත් Grow bags ගැන දැන ගන්න ගැමියා You Tube චැනල් එක බලන්නකො. ඔයා ඇත්තටම හොඳ කෙනෙක්. ඔයාට ජය වේවා.
@lismadhusanka
@lismadhusanka 2 жыл бұрын
හරිම සතුටුයි සුභ පැතුම් සහෝදරයා හැම වැඩක්ම සාර්ථක වේවා!!
@sanathnandasiri8167
@sanathnandasiri8167 2 жыл бұрын
Niyamai aniwaryen godak vatinawa mama kaha goviyek danata punchiwata karagena yanawa mata oyage upades godak watinawa. Jayawewa....
@jananigaya1147
@jananigaya1147 2 жыл бұрын
Ayiye vedio eka baluwa.sunday ewanawa kiyapu nisa balan idiya.godak sthuthi.
@maduraasanka8677
@maduraasanka8677 2 жыл бұрын
ඉතා හොඳයි
@mihirangabalasooriya7792
@mihirangabalasooriya7792 2 жыл бұрын
සුපිරි .udaw one math karanna hadanne.ජය වෙවා
@dilshanchathuranga7753
@dilshanchathuranga7753 2 жыл бұрын
Niyamai awanka manusayak jayawewa
@nirmalirenuka7825
@nirmalirenuka7825 2 жыл бұрын
Theruwan saranai ser jayawewa karana kiyana siyaluma katauthu sarthaka vi suwase jiwath wenna awakashaya salasewa....aththatama mamath godak kamathi wagakatauthu walata godak pin obathumanta
@kanishkachamikara6035
@kanishkachamikara6035 2 жыл бұрын
මල්ලි හොද අදහසක් හොද වැඩක් මම ගෙදර ඉන්න ගෘහණිය ක් දරුවන් බලාගෙන මෙහෙම වැඩක් කරන්න මමත් ආසයි එත් ලොකු ඉඩක් නම් නෑ ඛෑග් වල කරන්න පුළුවන් නෙද? මාවත් සම්බන්ධ කරගන්න මල්ලි ලොකු ආර්ථික අපහසුතා වයකින් ඉන්න කෙනෙක් මම මාලග පදුරැ 10ක් විතර තියෙනවා
@potgrizzlie2776
@potgrizzlie2776 2 жыл бұрын
Dear sir, please to say your video explanation was the best I found,I am also looking forward to do this , I have only 2 pr space , waiting for the next video , Thanks so much with blessings!
@nalaniuduwawela4022
@nalaniuduwawela4022 2 жыл бұрын
Thank you for the encouragement you give. I have grown in a few small rice bags. They are doing quite well, but too much rain this year. Next season, I will follow your instructions and try a bigger cultivation. Please let me know from where I can get the Ampara Turmeric variety. Thanks
@anubashanaanu6019
@anubashanaanu6019 2 жыл бұрын
ඔබේ අදහස් ඉතාම වටිනව ජයවෙවා ඔයට.
@chathuranga7
@chathuranga7 2 жыл бұрын
Bohoma Sthuthiyi Yaluwa..Oba ithamth yahapath minisek,Jaya weva..
@dineshranaweera2174
@dineshranaweera2174 2 жыл бұрын
ඉස්තුති මහත්තයෝ. ඔබ‍ට ජයවේවා.මමත් ඉන්නේ කහ වගාවක් පටන්ගන්න. ඔබතුමාගේ දැනුම සහ අවවාද ඉතා වටිනවා. අම්පාරෙ කහ පෑල ලබා ගන්නේ කොහොමද මහත්තයෝ?.🙏🏽
@livi...1174
@livi...1174 2 жыл бұрын
Hitha hodayi patta.....
@nadeepsanjeewa2729
@nadeepsanjeewa2729 2 жыл бұрын
සුපිරි වැඩක් තමයි . ගැම්මක් තමා..🙏💪💪💪💪💪💪💪💪💪💪💪💪 මමත් ආසයි . ඒත් හොඳ කහ බීජ හොයාගන්න තමයි අපහසු.
@dianaperera2906
@dianaperera2906 2 жыл бұрын
Jaya wewa... Matath idea ekak tiyanwa. Balamu Thanks for sharing..
@samithaharshanapalihawadan6576
@samithaharshanapalihawadan6576 2 жыл бұрын
Ithama watina danunmak. thank you.
@lasanthikaudayangani3651
@lasanthikaudayangani3651 2 жыл бұрын
Oba awankawama apata labadena danumata godak sthuthi...dinen dina obage siyalu wada katayuthu sarthaka wewa..!
@nssports4861
@nssports4861 2 жыл бұрын
ජය වේවා
@Flyboy462
@Flyboy462 2 жыл бұрын
Supiri bro.keep it up
@creativetechlk.4528
@creativetechlk.4528 2 жыл бұрын
නියමයි.පටිට
@SL-Power
@SL-Power 2 жыл бұрын
සුපිරි වැඩක් අයියේ... ස්තුතියි
@bhagyajayakalana330
@bhagyajayakalana330 2 жыл бұрын
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක් ස්තුතිවන්ත වෙනවා kaha gaha gellewwata පසුව bulba (kanda) kotasa prayojanayata ganne කොහොමද
@niranthasasi2744
@niranthasasi2744 2 жыл бұрын
මන් අලුතෙන් මේකට සම්බන්ද උනේ.. මේ වැඩේ හොදයි මාත් කැමතියී මේ වගාව කරන්න. දැනට සියලු ව්ස්තර හොයනව. ඇත්තටම කාබනිකව කරනවට වැඩ්ය කැමති.
@chamindaprasanna2184
@chamindaprasanna2184 2 жыл бұрын
මහත්තයා ඔබතුමා වගෙකේනේක් අපෙ රටෙ රජෙක් උනා නම් ,මම දැනට පැල 8විතර හදලා තියෙන්නෙ පෑකටි වල එන අවුරුද්දේ මම අක්කරයක හදන්න මට මෙි සමිබන්දව මවත් ගෘප් එකට සම්බන්ධ කර ගන්නන මට හාමුවුනු ⁣හෝදම චැනල් එක අයුබෝහෝ වෙවා ඔබට
@samadaradharmawansa6264
@samadaradharmawansa6264 2 жыл бұрын
Oba thumage adahas ha upades gana hari sathutuyi.
@britta7314
@britta7314 2 жыл бұрын
Mamath kaha wagawak patan gaththa. Obage upades Mata godak watinawa.
@sudathariyarathna1241
@sudathariyarathna1241 2 жыл бұрын
Great work, appreciated 👏 👏 👏 👏
@dilrukshipriyangani3907
@dilrukshipriyangani3907 2 жыл бұрын
Ampara kaha prabedaye beeja ala laba ganne kohomada..mahaththayage wagawa harima sarusarai .dekkama asa hithenawa..niyametama karala thiyenawa...supiri..
@yehanaprabudhdi960
@yehanaprabudhdi960 2 жыл бұрын
ගොඩක්ම ස්තූතියි.ඇත්තටම ගොඩක් වටිනවා🤍🤍
@mohomadnizam2708
@mohomadnizam2708 2 жыл бұрын
I like your Advice Arm mohamed from colombo
@wijesekaranilantha3602
@wijesekaranilantha3602 2 жыл бұрын
Supiri manussayek
@dewnirod
@dewnirod 2 жыл бұрын
හාල් උර කිලෝ 25 මලු එකකට එක ගෑවෙන්න , තිබ්බට කමක්නෑ ද අයියේ .. ඒ කියන්නේ අඩියෙ අඩියෙ දුර තියන්න ඉතරම් ඉඩ නෑ පර්චස් 2ක් ව්ගේ තමයි තියෙන්නේ .. උපරිමම ප්‍රයෝජන ගන්නයි හදන්නේ.. කොහොමද හොඳ කියලා කියන්න පුලුවන්නම්
@kasunpradeep1960
@kasunpradeep1960 2 жыл бұрын
Eththatama hoda wedak mahaththayo mamath kemathi Kaha wawanna ,eth arthikaya godak apiwa wattanawa mahaththayooo Eth kohoma hariy Kaha wawanna mam kemathii . goma pohora ,Kara dahaiya , thiyanawa beg tikath mam nayata hariy gannawa .lokuma De thama mahaththayo Kaha beeja ekata monahariy karala denna obata godak pin mahaththayo.
@bandaraedirisinghe2800
@bandaraedirisinghe2800 2 жыл бұрын
niyamayi
@elakolla4178
@elakolla4178 2 жыл бұрын
බොහොම ස්තූතියි.ජයවේවා
@lalithruwan9424
@lalithruwan9424 2 жыл бұрын
ජයෙන් ජයම වේවා ,,,,
@nethushiwathsala8585
@nethushiwathsala8585 2 жыл бұрын
ඔබ තුමාට කියන්න පුලුවන්ද අපි දෙන කහ 1kg කට වඩිම මුදලක් අපිට ගන්න පුලුවන් කෝහෙන්ද කියලා
@nirojaya887
@nirojaya887 2 жыл бұрын
👏👏👏👌👌👌niyamai malli supiri wedak
@nisanthajeewanabeykoon5367
@nisanthajeewanabeykoon5367 2 жыл бұрын
ඔබ පුදුම මනුස්සයෙක් කිසිම කුහකකමක් නැතුව හැමදේම කියල දෙනව ඔයවිදිහට අපේ පාරම්පරික දේවල් හරියට සමාජගත වුනානම් අපේ රට අද මෙතන නෙමෙයි තුයෙන්නෙ ස්තූතියි ඔබට 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@sisirabandara2507
@sisirabandara2507 2 жыл бұрын
Maru he data pehedili karanawa Maru Maru bro
@user-vd2ti2sj3k
@user-vd2ti2sj3k 2 жыл бұрын
ගොඩක් සතුටුයි
@samanlatha5036
@samanlatha5036 2 жыл бұрын
මල්ලි මම නොයිවසිල්ලෙන් බලන් ඉන්නව Havers එකත් දාන්න ඇත්තටම පට්ට......
@everday6502
@everday6502 2 жыл бұрын
good
@gunettigeudeni6729
@gunettigeudeni6729 2 жыл бұрын
Very Good
@ruwaakitchen-6172
@ruwaakitchen-6172 2 жыл бұрын
Niyamai aiya poratok na niyamata hadawathin karanabawa denenawa
@ramyalathafernando1630
@ramyalathafernando1630 2 жыл бұрын
කහ ගලවනවිට එ්වායෙන් බීජ අරගන පැල කරන්න පුලුවන්ද.ගොඩක් පිං.බුදු සරණයි.
@gayanlakmal2898
@gayanlakmal2898 2 жыл бұрын
Mamath gas 10k vithara indala tiyenne. Dan a gasvala ala galavala thava tikak vadipura indanna hithan inne. Api tika denek hari mehema hithala vaga koroth ratata unath eka kochchara hodaida. Sathutui obathumage uthsahaya gana.
@rohanwickramapala5994
@rohanwickramapala5994 2 жыл бұрын
මල්ලි ජය ඔබට👍👍👍👏🙏🙏
@navishkanavanjana4273
@navishkanavanjana4273 2 жыл бұрын
අම්පාර කහ ප්‍රභේදය කියන කහ විශේෂයෙන් මටත් කහ යම් ප්‍රමානයක් අවශ්‍යයි.. සම්බන්ධ විය හැකි දුරකතන අංකයක් හැකිනම් ලබා දෙන්න...
@isurukavinga68
@isurukavinga68 2 жыл бұрын
අයියෙ මම අලුතින් වගාවක් පටන් ගන්න යන්නෙ බදුන් හැමදෙම ගෙනත් හදන ගමන් යින්නෙ බදුන් හදනකොට ටික ටික බැග් 100ය 100ය වගේ හදුවට එක පැල හිටවනකොට ප්‍රශ්නයක් වෙන එකක් නැ නෙද.. අනිවාරෙන් රිප්ලයි එකක් දෙන්න මට මෙ ගැන අහල දැනග්න්න කෙනෙක් නැ ..බුදු සරනයි..❤️
@extremeagriculture5301
@extremeagriculture5301 2 жыл бұрын
malli prashne pahadili madi
@chamikasandaruwan7645
@chamikasandaruwan7645 2 жыл бұрын
අයියානම් නියමයි
@sameerapriyashantha7722
@sameerapriyashantha7722 2 жыл бұрын
Patta... 👌
@kamalabeysinghe7963
@kamalabeysinghe7963 2 жыл бұрын
මල්ලී අපිටත් උදව් කරන්න..ඉදිරියේදී වගාකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා
@ashuthosjayath5497
@ashuthosjayath5497 2 жыл бұрын
තෙරුවණ සරණයි .
@ruwandesilva9042
@ruwandesilva9042 2 жыл бұрын
Thank you very much
@hashansiriwardhana4242
@hashansiriwardhana4242 2 жыл бұрын
Athatama watinawa godak .me danuma adunika apita watinawa godak
@razakhasan8879
@razakhasan8879 2 жыл бұрын
kaha gas usata wewwata wedak nehene mahaththayo niyama widhiyata indian welichcha kaha wage welaganna niyama widhiyak ape rate thama hoyagena nehene
@kanishkakanishka3503
@kanishkakanishka3503 2 жыл бұрын
නියමයි අයියේ ❤️❤️
@neelakasm
@neelakasm 2 жыл бұрын
👍
@kasunpramodya5993
@kasunpramodya5993 2 жыл бұрын
පට්ට මනුස්සයෙක් 🖤
@timemendmasters
@timemendmasters 2 жыл бұрын
ඇස් වහ කටවහ නැති ලස්සන වගාව ක්..
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 86 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 40 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 86 МЛН