මාස 2ට ලක්ෂ ගානක ගෙඩි කඩපු පුංචි කෙල්ලගේ සුපිරි වගාව Davulagala Farm Investment Plans

  Рет қаралды 413,269

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 534
@Nilame
@Nilame Жыл бұрын
මේ ගෑනු ළමයා අක්කර 10ක කොමඩු දාලා තිබ්බා. ආයෝජනය කරන්න කලින් මෙතන කලින් වගාවන් කරපු කට්ටිය හම්බෙලා ඒ ගැන විස්තර ඔයාලත් තව හොයන්න. හැමදේම ඇග්‍රිමන්ට් එකක් යටතේ කරන්න. ඒ ෆාම් එකට ගිහිල්ලා ඔයාලම බලන්න. කලින් තමන්ම ඒ ක්ෂේත්‍ර වලට ගිහින් හොයලා බලලා වැඩේට අතගහන්න කලින් කරපු අයගේ විස්තර එයාලගෙන ඉල්ලගෙන හම්බෙලා කතා කරන්න.
@sanjeewagangodavilage450
@sanjeewagangodavilage450 Жыл бұрын
මේ නම්බර් වලට කෝ්ල් ගත්තට වැඩක් නෑ.කිසිම ප්‍රතිචාරයක් නැහැ
@ClassicStore-zb5fw
@ClassicStore-zb5fw Жыл бұрын
මොනවා උනත් කව්රුත් මේකේ මුලින් advertisement ( දෙවෙනියට )එකක් යන itecgsm එකට නම් යන්න එපා... අපරාදේ මාත් එකේ මිනිහගේ කතාවට රැවටිලා course එක කරන්න ගිහින් අතේ තිබුන පිච්චියත් නැති කර ගත්තා... මට උන දේ නම් කාටවත් වෙන්න එපා... ඔයාලත් දන්න කෙනෙක් නම් යවන්න එපා.. ඒක කරන උන්ගේ කතාව විතරයි ගියාම තමයි තේරෙන්නේ බොරුවකට අහුවෙලා කියලා....
@CuteKitchen337
@CuteKitchen337 Жыл бұрын
අපිත් කලා ඒත් මම නම් recommend කරන්නෑ කොමඩු හිටෙව්ව යටි වගාවක් විදියට ඒත් ගොඩක් පාඩු වුනා.
@CuteKitchen337
@CuteKitchen337 Жыл бұрын
Recommend karanne ape salli nikan nasthi wuna boru kiyanne
@chandanarodrigo9387
@chandanarodrigo9387 Жыл бұрын
​@@sanjeewagangodavilage450 😊
@dpriyapriya6877
@dpriyapriya6877 Жыл бұрын
මේ ලංකාවේ කවුදබං විශ්වාස කරන්න පුළුවන්...නිළමේ නෙමේ කවුරුවත් විශ්වාස කරන්න බෑ.ඒ තමයි නිළමේ කරන්නේ යු ටියුබ් රස්සාව...යමක් හදුන්වා දීම නිළමෙගේ රස්සාව..ඒ ගැන හොදින් හොයල බලන එක අපේ වැඩක්...කවුරු කොහොම කිවුවත්.....
@Idampiyasa
@Idampiyasa 6 ай бұрын
@shakyathilakarathne9294
@shakyathilakarathne9294 Жыл бұрын
ලංකාවේ ගොඩක් මිනිස්සු බලන්නේ නිකන් ඉදලා සල්ලි හම්බකරන්න. ඒ වගේ අය මේ වගේ අයට සල්ලි දුන්නහම බුදුසරණයි 🙏🏻
@prasadsapuge6296
@prasadsapuge6296 Жыл бұрын
Ravita ahuwenna apa.meya kiyana tharan sundara nea.boru nam hoyla balanna.
@gnccreations277
@gnccreations277 Жыл бұрын
අපේ රටේ හැටියට හරිම දෙයක් අග මුල පැහැදිලි ව්‍යාපෘතියක් උනත් සැකකරන්න අපේ මිනිස්සුන්ට සිද්දවෙනවා, බැංකුවකින් මේවගේ ව්‍යාපෘතියක් ඉදිරිපත් කලත් ණයමුදලක් ලබා ගැනීමේ තියෙන සම්භාව්‍යතාවය ඉතාමත්ම අපහසුයි, ඇත්තටම ඕනැම ව්‍යාපාරයක අවදානම කියනදේ කොහොමත්ම තියෙනවා, අපේ අය බය අන්න ඒ අවදානමට, මෙතනදී මම නම් දකින්නේ හොද වියාපාරික අවස්තාවක් මනා සම්බන්දී කරනයක් සිදුවීමයි, මුඩු ඉඩම් වෙනම තියෙනවා දැනුම වෙනම තියෙනවා, කුසලතාවය වෙනම තියෙනවා, ප්‍රාග්ධනය වෙනම තියෙනවා, හැමෝම තම තමන් ලග තියෙන දේවල් ටික තනියම බදාගෙන බයේ අවිස්වාසය නිසා දියුණුවක් නැතිව ඉන්නවා,
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
ඒකනම් සහතික ඇත්ත 👍
@somebodysme1619
@somebodysme1619 Жыл бұрын
මේ කියන දේවල් ඔක්කොම ඇත්ත නම් නිළමේ අනිවා මේකේ ආයෝජනය කරන්න ඕන.එයාගේ subcribers ලා ටික එකතු වෙලා ඒක හොයල ඉම්මු ඔක්කොටම කලින් 😁
@erangaabeykoon9727
@erangaabeykoon9727 Жыл бұрын
මම මේ ආයතනට කතා කලා ....මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් දුන්නා...ගිවිසුම පවා මට එවුවා...ඒක විස්වාස කරන්න පුලුවන් ආයෝජනයක්...
@inokaherath3871
@inokaherath3871 Жыл бұрын
Obathuma wagawak gaththama
@udarivlogs2649
@udarivlogs2649 Жыл бұрын
Obatumata hoda prathilabayak labunada? Agreement ekak hambunada?
@chandanawasantha9786
@chandanawasantha9786 Жыл бұрын
Dawalda
@nalakadisanayake5559
@nalakadisanayake5559 Ай бұрын
අපේ කට්ටියක් අමාරුවේ වැටුන මුන්ගේ බොරු නිසා.
@sajidubimsara2952
@sajidubimsara2952 Жыл бұрын
ලේසියෙන් සල්ලි හම්බු කරන්න යන එකනම් පුතේ හොද වැඩක් නෙමෙයි......
@kamalrohita2085
@kamalrohita2085 Жыл бұрын
සහතික...ඇත්ත..ඉක්මන් කොටයි හැම තැනම හොරැ...හොදට සොයා බලල සහතික කරගෙන...ඉන්න..!!!
@jayarathnabanda1976
@jayarathnabanda1976 Жыл бұрын
👍👍👍
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
💯💯👍🏻👍🏻🤣🤣🤣 ඔව් වැඩි පෙරේතකමට අර පෞද්ගලික මූල්‍ය ආයතනවල සල්ලි දැම්ම වගේ. මූ මැජික් පෙන්වන එකෙක්.
@samanthadealwis6283
@samanthadealwis6283 Жыл бұрын
😅😅😅😅😅😅😅
@Supra502
@Supra502 Жыл бұрын
​@@kamalrohita2085 😊
@dsds9978
@dsds9978 Жыл бұрын
හැමදේම හොයලා බලලා ආයෝජනය කරන්න ලාභ ලබන්න පුළුවන් විදිහට වැඩ කරන්න ගොඩාක් හොද වටිනාකමක් තියෙනවා නිලමේ විඩියෝ එකනම්👌👌🌹🌹❤️❤️❤️
@pubuduanuranga4332
@pubuduanuranga4332 Жыл бұрын
හොද project එකක්. දවුලගල ආයතනයටත්,channel එක කරගන යන නිලමේ ප්‍රමුක කණ්ඩායමටත් ගොඩක් ස්තූතියි මෙවන් වටිනා දේ ඉදිරිපත් කිරීම වෙනුවෙන්.
@kumaridissanayake7950
@kumaridissanayake7950 Жыл бұрын
මන් මෙයාලට කතා කරා. බුදු අම්මෝ. කුඩු සල්ලි හරි කලු සල්ලි හරි තියෙනවා නම් පුලුවන්. අක්කරයක් ගන්න ලක්ෂ 22ක් ඔනිලූ. ඊට අමතරව යන අනිත් වියදම් අපි දෙන්න ඕනේ. හොදම කතාව තමයි අවම අක්කර 5ක් ගන්න ඕනේ. 😂.වීඩියෝ එකේ කියන්නේ 1ක අක්කරයක් උනත් පුළුවන් කියලා. ඒ බොරු. අක්කර 5ක්.( 22×5).කෝට් 1කයි ලක්ෂ 10ක්. 😮.ඊට අමතරව නඩත්තු වියදම් අපි දෙන්න ඕනේ. ඇමරිකාව වගේ රටක jobකෙරුවත් බෑ එහෙම මුදලක් ආයෝජනය කරන්න. කුඩු මුදලාලිලා ට පුළුවන්. අනික මූ වීඩියෝ එකේ මේ මුකුත් කියන්නේ නෑ. බොරු පිඹිනවා 😂. නිලමෙත් අවශ්‍ය කරුණු අහන්නෙ නෑ. වෙනදා එහෙම නෑ. හාර හාර අහන්නේ ඉස්සර හැම දේම. මේකේ මෙලෝ දෙයක් අහන්නෙ නෑ වැදගත්. අර කෙල්ලත් පැද්දි පැද්දි ඉන්නේ. මුන් සල්ලි වලට දාලා ද කොහෙද ඒකී. අඩුම ඒකිගෙන් වත් අහපන් අක්කර 10ට කීයක් ආයෝජනය කරාද කියලා.ඔන්න ඕකයි තත්වේ. නිලමේ මීට පස්සේ වත් ඉස්සර වගේ හැම දේම අහන්න. අපි ඔයාවයි විශ්වාස කරන්නේ. කමක් නෑ ඉතින් මේවට පොඩි මිනිස්සුන්ට ආයෝජනය කරන්න බෑ. කුඩු සල්ලි හරි කලු සල්ලි හරි තියෙන අයනෙ කරන්නේ. ආවොත් ආවා ගියොත් ගියා 😂. ඔහොම බොරු කියන්න එපා කෝටු කොල්ලො. කියද්දී එකක් කරද්දී තව එකක් 😡බොරුව තමයි පෙන්නන්න බැරි මට.ආ අනිත් කාරනාව තමයි ආදායමෙන් 20%ක් මෙයාලට දෙන්න ඕනේ ලූ.ඕවා වීඩියෝ එකේ කියන්නෙ නෑ. කියන්නේ අපි ගන්නෙ නෑ කියලා. ඇයි මේ බොරු. නිලමේ පුළුවන් නම් නැවත එයාලගෙ වීඩියෝ එකක් කරන්න. වීඩියෝ එකේ කියන බයිලා නෙමෙයි මෙයාලා කෝල් කරාම කියන්නේ. මෙ අපිට කියපු දේ මන් කිව්වේ. කෝටි ගණන් සල්ලි කොහෙද අපිට.
@ashathrishali412
@ashathrishali412 Жыл бұрын
හොද ව්‍යාපෘතියක්. සියලුම දේ නීත්‍යානුකූලව සිදු වන බව පැහැදිලියි.. මෙම ආයතනයට ගොඩක් ස්තූතියි මෙවැනි ව්‍යාපෘති හරහා ආර්ථික දිරිමත් කිරීම් ලංකාව තුළ සිදු කරනවාට..
@shamalysanayesgodisgreat.2113
@shamalysanayesgodisgreat.2113 Жыл бұрын
Phone වැඩ නෑ
@sunilalgama1846
@sunilalgama1846 Жыл бұрын
අවංකකම දිගටම රැකුණොත් හොඳයි. ලංකාවේ දියුණුවට ඇති ප්‍රධාන බාධාව හිතේ වංචාව තබාගෙන තාවකාලික රංගනයක යෙදීමයි. හැම තැනම ඒ වගේ දේවල් තිබෙනවා. ඇත්තටම සතුටුයි, මෙම ආයතනය කතාවේ හැටියට දිගටම වැඩ කරනවානම්
@itbuddhika
@itbuddhika Жыл бұрын
😀😀
@hanifdeen1842
@hanifdeen1842 Жыл бұрын
ශ්‍රී ලංකාවේ කාවත් විශ්වාස කරන්න බැහැ . ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ලාත් වංචාකාරයින් නම් තවත් කුමන කතාද?
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 Жыл бұрын
ඔහොම ඉදිරිපත් වෙලා ඕවා කියනවා ඇත්තෙත් , සහතික ඇත්ත දෙයක් විදිහට අද ඇවිත් ඔහොම කියවන කට්ටියට අද හොද ගාණක් කියන වචන ටිකට ලැබෙනවා ඇති නිලමෙ අයියෙ, මේ ලෝක විනාශ කාලෙ, ලෝකෙ අවසානය වෙනකන් සත්‍යය විදිහට දුටුව, පැවසුව එකම කෙනා උත්තරීතර බුදුන් වහන්සේ විතරයි නිලමෙ අයියෙ, ඔයා අන්න ඒ දේශනා කරපු ලෝක ස්භාවයයි, ලෝක සත්‍යයයයි, නිවැරදිව පොත පතකින් හරි කියවලා නිවැරදිව අවබෝධ කරගෙන , මේවගෙ දේවල් ඉවිරිපත් කරන්න හිතන්න. පිනට බොදු දූ දරුවො වෙලා උපන්නත, පව පින කියන දෙකම පෙර ආත්ම වල කරලා තියන නිසා තමයි, ඒ පවට හැමදේම උඩින් පල්ලෙන් පේන තරම විතරක් උඩින් පිලිගන්නෙ, ඒක ඉතින් කරුමයක්, මොකද පවට පින දෙන්න බෑ, ගගවල් වලට ඉනි කපලා වැඩක් නෑ, තමන්ගෙ පව්, පින් වලතරමට මං කියපු දේ අවබෝධ කරගන්නලා.
@leelasirivardana2221
@leelasirivardana2221 Жыл бұрын
ඇත්තටම මේ මුලු විෂ්වය මැවූ පියානන් වහන්සේ මිනිස්සුන්ට පැහැදිලි කරල දුන්න සත්‍ය ඒත් මිනිස්සු ගියෙ වැරදි මාර්ග වල දැන් මිනිස්සුන්ට හරි මාර්ගයට හැරෙන්න කාලය හරි ඔබට සමාදානය වේවා
@user-tz9qh8dh4x
@user-tz9qh8dh4x Жыл бұрын
පරිස්සමෙන් කතාව සුන්දරතයි මුදල් ගනුදෙනු පර්‍රිස්සමෙන් සල්ලි හොයන්න කෙටි මර්ග සොයා ගොස් අමරුවෙ නොවටෙන ලෙස කරුනිකව දන්වමි අතේ සල්ලි
@samanvithanawasam5291
@samanvithanawasam5291 Жыл бұрын
ඇයි ලොකු අය ගැන කතා නොකර සිටියේය තවද එය අය හරියට වැඩ කරොත් රක්ෂණ සමාගම් එකතුව ද වැඩ කරන්නේ
@sleazymoney9924
@sleazymoney9924 Жыл бұрын
මේක පටන්ගන්න කලින් හොයලා බලන්න. මේ වගේම තේක්ක ආයෝජනයකට අහු උනා අපි ඒකෙත් සේරම එයාල කරනවා. ලේසි සල්ලි හොයන්න යන්න එපා කියන එකයි මගේ උපදෙස
@chamathprabodha2837
@chamathprabodha2837 Жыл бұрын
Ow lesiyen salli hoyana widi na me loke.
@express6468
@express6468 Жыл бұрын
කියන තරම් හැම මගුලම සුන්දර නෑ.. නිලමෙට sponsor කරන නිසා නිලමේ වීඩියෝ එක කරනවා එච්චරයි. ඕක කරන කෙනා කියන එක තමා නිලමේ කියන්නේ.. නැතුව මාස ගනන් ඔතන ඉඳලා බලලා නෙමේනේ නිලමේ කියන්නේ ඕවා. ඇත්තම කතාව වගාව කියන්නේ එහෙම කියන තරම් සුන්දර නෑ. හම්බ කරන්න බැරි නෑ පුලුවන්.. ඒත් ඒක මේ කියනවා වගේ සුන්දර දෙයක් නෙමේ. ලොකු කට්ටක් කන්න ඕනේ ඕනම දෙයක් තැනකට ගන්න. පේර නෙමේ මොක උනත් මිල හොඳට තියන කාලයක් තියනවා. ඒ වගේම මිල බල්ලට යන කාලයකුත් තියනවා. ඇත්ත කතාව ඔන්න ඕකයි. උදාහරණ සහිතව දැනගන්න ඕන නම් එන්න අනුරාධපුර. ඇවිත් ගොවින්ගෙන්ම අහලා බලන්නකෝ මහත්තයෝ කතාවේ ඇත්ත නැත්ත.. මෙයාලා මේ කියන විදියට අවම මිල ගනන් කිව්වට එහෙමත් නෑ. කලින් කිව්වා වගේ මිල බල්ලට යන වෙලාවල් තියනවා. ලොකුම කාරනාව තමා කොම්පැනි කාරයෝ සත පහකට විස්වාස කරන්න එපා. වැරදුනාම උන් ඕකේ අනිත් පැත්ත කියන්නේ.. අත්දැකීමෙන් කියන්නේ.
@janakiegalappaththi5954
@janakiegalappaththi5954 Жыл бұрын
m
@ujithasanjeewa7349
@ujithasanjeewa7349 Жыл бұрын
මෙිකේ කියන කතාව ඇත්ත..හැබැයි තමන්ගේ දෛයිවය අනුව හැමදේම විසදෙන්නේ...⁣පේර ,කොමඩු,මිරිස් ,කියන්නේ නොහිතපු වෙලාවක නොසිතන මුදලක් ලැබෙනව වගේම කෙලවෙන, වියදමි මුදලවත් නොලැබි යන්න පුළුවන්....කොමඩු හදල හතර පාරක් කෙලවිල පස්වෙනි පාර ⁣අර සේරම මුදල බෙිර ගත්ත...
@dinindupiyakaru6759
@dinindupiyakaru6759 Жыл бұрын
පේර වගේ දීර්ඝ කාලීන වගාවක නම් පසුව හෝ මිලක් තියෙන කාලයක් එනව. නමුත් කොමඩු, මිරිස්, තක්කාලි වගේ දෙයක් වගා කරද්දි මිලක් නොලැබුනොත් ඉවරයි.
@MAViTHRAMUSIC
@MAViTHRAMUSIC Жыл бұрын
මිනිස්සුත් එයාලාහෙනම් , ඉඩමත් එයාලගෙ නම් , පැලත් එයාලගෙ නම්, මහන්සියත් එයාලගෙ නම් , බයර් ලත් එයාලගෙ නම් , අපි මොකටද ? 🥲
@sudubaba5691
@sudubaba5691 Жыл бұрын
ඒකත් ඇත්ත
@manikav1011
@manikav1011 Жыл бұрын
මුල් වියදම දරණ ඕන ඇත්තේ අපි වෙන්න ඇති 😂
@Harindra000
@Harindra000 Жыл бұрын
You invest and take all risks like crop loss. You profit from the risk.
@DammikaSampath-rd9sy
@DammikaSampath-rd9sy 9 ай бұрын
Aniwa
@SuranjaLakmal-nk6mj
@SuranjaLakmal-nk6mj 9 ай бұрын
ඔක්කොම එයාලගේ සල්ලි දෙන්ඩ ඕන අපි ☺️
@85asela
@85asela Жыл бұрын
මේක පැහැදිලි උනේ නෑ හරියට වියදම ගැන ඒ ගැනත් කිව්ව නම් ගොඩක් වටිනවා සම්පූර්ණ ක්‍රියාවලිය වෙන්න කොහොමද කියලා
@liyoshimasaduni6499
@liyoshimasaduni6499 Жыл бұрын
Aeeka aeththa
@premalalpremalal8076
@premalalpremalal8076 Жыл бұрын
අපේ ඉඩමෙි වගාකරන්න දෙන්නේ නැද්ද
@p.rajapaksha9409
@p.rajapaksha9409 Жыл бұрын
Pl9
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ආදර්ශමත්. 👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰👍🏾👍🏾💪🏾💪🏾💪🏾🇱🇰🇱🇰💪🏾💪🏾💪🏾
@lanka247
@lanka247 Жыл бұрын
මමත් පේර වගාවක් කරනව,මෙ කියන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි, කියන තරමි ලේසිත් නැහැ. කවුරැවත් කිසිම දෙයක් නොමිලේ දෙන්නෙ නැහැ , උපදෙස් දෙන්න, වීඩියො දමන්න ලේසියි, කරන්න අපහසුයි. මගේ අදහස පනින්නට පෙර සිතා බලනු. ආයෝජනයට පෙර කීපවතාවක් සොයා බලන්න, හොදින් සිතා බලන්න.
@rukmanifernando8923
@rukmanifernando8923 Жыл бұрын
sirawatama
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
💯💯👍🏻👍🏻🤣🤣🤣 ඔව් වැඩි පෙරේතකමට අර පෞද්ගලික මූල්‍ය ආයතනවල සල්ලි දැම්ම වගේ. මූ මැජික් පෙන්වන එකෙක්.
@nalakasandaruwan8704
@nalakasandaruwan8704 Жыл бұрын
ඇපල් පේර වගාව හොදයිද
@notto45336
@notto45336 Жыл бұрын
ඔබතුමාගෙ පේර වගාව කොහොමද
@lanka247
@lanka247 Жыл бұрын
@@nalakasandaruwan8704 කියන තරමි ලස්සනත් නැහැ, ලේසිත් නැහැ
@ishiandhasi6234
@ishiandhasi6234 Жыл бұрын
මේවත් කහ වලට වෙච්ච වැඩේ තමයි වෙන්නේ රැල්ලට කහ හැදුවා අස්වනු නෙලනකොට 1kg 700/= වගේ දෙන්න පුලුවන් කිව්වා අන්තිමට රුපියල් 50ට ගත්තෙත් නෑ.මේ විදියට ගොඩක් අය ආයෝජනය කරලා වගා කරොත් අස්වනු නෙලන කාලෙට පලදාව වැඩි වෙනවා එතකොට වෙන්නේ නිකන්ම මාකට් එකේ මිල බහින එකයි.ආයෝජකයා අනාථයි.
@karunishantha2939
@karunishantha2939 Жыл бұрын
කුනුවෙන කහ වගාව දාන්න ද මම හදපු
@ishiandhasi6234
@ishiandhasi6234 Жыл бұрын
@@karunishantha2939 👍
@DavulagalAgro
@DavulagalAgro Жыл бұрын
හිතවත් පාරිභෝගිකයිනි....සෑම දෙයක්ම සිදුවන්නේ ඉතා විනිවිදභාවයකිනි....ආයෝජනය වගාවකට පමනක් වන අතර...තෝරාගත් පිරිසක් සමග පමනක් ඉදිරියට ගමන් කරනු ලබයි....අවුරුදු 12ක අකන්ඩ විශ්වාසයක් අප සතුව ඇති නිසා....අප පිළිබඳව හොදින් සොයා බලා අප සමග එක් වන්න....
@dulsacademy4370
@dulsacademy4370 Жыл бұрын
Deatails pls
@deepiachandanihewahakuruge4339
@deepiachandanihewahakuruge4339 Жыл бұрын
හරිම සුන්දර සිහිනයක් 😢
@thilinathilina1607
@thilinathilina1607 11 ай бұрын
හැබෑ කරගමු ❤️
@ASELANIRMAL
@ASELANIRMAL Жыл бұрын
නිලමෙ විස්වාසයි. එත් මේ company එක චුට්ටක් විතර විස්වාස මදි. සක්විති රණසිංහ අර විදිහට ප්‍රතිලාභ දෙනව කිව්වම මෙලෝ සිහියක් නැතුව පදින වාහනෙත් විකුනලා මිනිස්සු ආයෝජනය කලානෙ අන්තිමේදි ලැබුණනෙ ප්‍රතිලාභ. ඒනිසා නැරබුම් වාර ගාන වැඩි කරගන්න නෙවෙයි ඇත්තටම මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙන්න නම් මෙයාලගේ ආයතනය හංගලා ගහන ගේමක් තියෙනවාද කියලයි කියන්න ඕන. විනිවිද භාවය ඉතාම වැදගත්. අපිට හිතන්න පුළුවන්නෙ ඉඩමත් දීලා හිටවලත් දීලා අස්වනු ගන්නකන් නඩත්තුත් කරලා අන්තිමේදි අස්වනු නෙලීමත් කරලා ගැනුම්කරුවනුත් හොයලා දීලා අත පිහදාගන්න තරම් ඔලුවෙ අමාරුව මොකක්ද කියලා. නිලමෙ ඔබගේ ග්‍රාහකයන්ගෙ විස්වාසය රකින්න ජයවේවා!
@express6468
@express6468 Жыл бұрын
අනිවාරෙන්
@tektok6630
@tektok6630 Жыл бұрын
සිරාවට 👍
@MANCHI9270
@MANCHI9270 Жыл бұрын
සත්තකින්ම
@viduraindrajith
@viduraindrajith Жыл бұрын
Oba hri ohu niwaradi😂
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
ඒ මිනිස්සු න්ට ඔය කියන විදිහට කිසිම ලාභයක් නැත උන් ට පිස්සු ද නිකං හිටවලා විකුනලා දෙන්න සැගවුණ ගාස්තු ඇති 🤣
@SanjeerMangala-si8jf
@SanjeerMangala-si8jf Жыл бұрын
මේවා ෆිල්ම්..අපේ ජාතියම නිකන් කන්නයි..රැවටෙන්නයි ඉපදිච්ච ජාතියක්
@chandrawelimaluwa2472
@chandrawelimaluwa2472 Жыл бұрын
ආයෝජනය කරන්නෙ කොහොමද?ආයෝජනය කරන මුදල් ප්‍රමානය ගැන විස්තර කලේ නැහැ
@upulranjana1480
@upulranjana1480 Жыл бұрын
නිලමේගේ විඩියො කියන්නෙ සුපිරිමතමා. නමුත් මෙ විඩියො එකේ අපහැදිලි තැන් තියෙනවා.
@sumanadasahewawithara9993
@sumanadasahewawithara9993 Жыл бұрын
ආයෝජනය කලමුදලට ලැබෙන ලාභය කොපමණද ලැබෙන ප්‍රතිලාභය ප්‍රමානවත්ද යන්න ගනනය කිරීමක් කරල නෑ ඒකත් පැහැදිලි කලානම් කලයුතු ආයෝජනයක්ද යන්න පැහැදිලි වෙනවනේ.ඇයි එහෙම නොකලෙ.
@sarathjayasinge9942
@sarathjayasinge9942 Жыл бұрын
පට්ට බයිලා ගහන්නේ මුන්ගේ පේර පැල විකුණා ගන්න ගහන බයිලා මමත් අහුවුනා මුන්ගේ බයිලේට
@nalakaanjanakumaradinadasa
@nalakaanjanakumaradinadasa Жыл бұрын
@@sarathjayasinge9942 අපේ ඉඩමක අපිම මේ විදියට ආරම්භ කළොත් අපිට පාඩුද.
@upulranjana1480
@upulranjana1480 Жыл бұрын
@@nalakaanjanakumaradinadasa වගාව කියන්නෙ හරියට කලොත් පඩුවෙන්නෙනැ.මම දන්න විදිහට.
@amilafdo2419
@amilafdo2419 Жыл бұрын
​@@sarathjayasinge9942 😢
@leelasirivardana2221
@leelasirivardana2221 Жыл бұрын
නිලමෙ කිවුවට මේ ඉඩම් වලට කොපමන මුදලක ආයෝජනය කරන්න ඕනැද කියල කිවුවෙ නෑනෙ අකකරයකට කොහොමද ගාන කොමඩු වලින් මුදලක් ගන්න පුලුවන්ද ඒ තරම් පසුව පේර ඒකෙම දාන්න ඉඩ තියෙනවද මේ විස්තර පැහැදිලි කරන්න ජය වේවා
@terancemuthukuda9951
@terancemuthukuda9951 Жыл бұрын
හොදට සොයග බලල සමිබන්ධ වෙන්න ,,,,වැරදුනාට පසුව පොලිසිය ට ගිහින් වැඩක් නැැ
@pklahiru4877
@pklahiru4877 Жыл бұрын
මේක කොච්චර විස්තර කොහොම කිවුවත් හරියට ව්‍යාපාරය පිළිබඳව ආයෝජනය වෙන්නෙ කොහොමද කියන්නෙ නැ... උඩින් පල්ලෙන් මේ වගේ එකක් දෙයක් කියලා හරියන්නෙ නෑ... නිළමේ උනත් කරනවා වාලෙ කරන්නෙ නැතිව ඒක හරියට කලොත් තමා වැදගත්..
@jagathharshana4435
@jagathharshana4435 Жыл бұрын
නිලමේ විශ්වාෂයි කියමුකෝ...නමුත් නිලමේ අහන ප්‍රශ්න ගැන මිනිස්සු හිතනවා...දැන් මේ විදිහට ප්‍රශ්න කරද්දී ඕන බබෙකුට තේරෙනවා නිකන් වටේ අතගාන බවක්...එහෙම සුරංගනා ලෝකයක් නෙවෙයි මේක...කෙලින් කතාව නම් ඳල වශයෙන් කීයක් අ⁣ායෝජනය කරන්න ඕනි ද...මාසගානක් ඉඩම් නඩත්තු කරලා ආයෝජකයාට ප්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද ...එතකොට මේ company එකට කොහොමද ලාභය ලැබෙන්නේ...ඒ වගේ ප්‍රශ්නාර්ථ ඉතුරුයි..ඒ නිසා බුද්ධිමත් මිනිසුන්ගේ ඇස්මානයෙන් නිලමේ කියන Brand එක නැති කරගන්න එපා...
@lankatharindudarshana3437
@lankatharindudarshana3437 Жыл бұрын
Davulagala farm ekata katha karanna eyala wisthara denawa
@rngprsnn
@rngprsnn Жыл бұрын
laksha 21k gattha kiyanawane. laksha 15k profit tiyenawalu. Ethakota akkara 10ta invest eka laksha 6k withara kiyana widihata. Ithuru tikanam ithin terenne na. hoyala balanna wenawa
@ASELANIRMAL
@ASELANIRMAL Жыл бұрын
මේවගේ comment වලට reply නොකරන්නෙ නිලමෙත් වහලා ගහනවා කියලයි මටනම් හිතෙන්නෙ මස්සිනේ 😂😂😂😂
@sumanadasahewawithara9993
@sumanadasahewawithara9993 Жыл бұрын
කියන විස්තරය ආකර්ෂනීයයි.ඒත් ආයෝජනය කරණ මුදලට වාර්ෂිකව ලැබෙන ලාභය වාර්ෂිකව අඩුම වශයෙන් 30% ක් ඉක්මවිය යුතුයි.බැංකවක ස්ථාවර තැන්පතුවක ආයෝජනය කලොත් වර්තමාන පොලීඅනුපාතය 20% සිට 25% දක්වා ගතහැකියි පදිංචි ප්‍රදේශයේ ඉඳිමින් ඒනිසා ඔයාල සමග ආයෝජනය කලොත් අනීවාර්‍ය්‍ය් යෙන් ලැබියහැකි ශුද්ධ ලාභය %ට කීයද කියල විස්තරාත්මකව කියන්න ගිවිසුම් ගතවීමද නීත්‍යානුකූලව කරණ පිලිවෙලත් නිවැරදිව කියන්න.
@naturesproducts-srilanka6736
@naturesproducts-srilanka6736 Жыл бұрын
මම නම් විශ්වාස කරනවා.හොඳ උත්සහයක්.තෙරුවන් සරණයි.
@upulkumara7663
@upulkumara7663 Жыл бұрын
මේකත් අර අගාවුඩ් (වල්ල පට්ට) වියාපෘතිය වගේ තමා ,එකම ඉඩම එකම වගාව හැමෝටම පෙන්නනනවා ඇති ,ඕවට අහු වෙන්න එපා ඔහොම ලාබ ගන්න පුලුවන් නම් උන්ම වගා කරනවනේ,😅
@sriyaniundugodaundugoda5798
@sriyaniundugodaundugoda5798 Жыл бұрын
Anedakiyanne😂😂😂
@ClassicStore-zb5fw
@ClassicStore-zb5fw Жыл бұрын
මොනවා උනත් කව්රුත් මේකේ මුලින් advertisement ( දෙවෙනියට )එකක් යන itecgsm එකට නම් යන්න එපා... අපරාදේ මාත් එකේ මිනිහගේ කතාවට රැවටිලා course එක කරන්න ගිහින් අතේ තිබුන පිච්චියත් නැති කර ගත්තා... මට උන දේ නම් කාටවත් වෙන්න එපා... ඔයාලත් දන්න කෙනෙක් නම් යවන්න එපා.. ඒක කරන උන්ගේ කතාව විතරයි ගියාම තමයි තේරෙන්නේ බොරුවකට අහුවෙලා කියලා....
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish Жыл бұрын
නිළමෙ මගේ යාළුවා ඒත් මට අර ෆාම් මෑන්ගේ "ඌන පූර්ණ" වචනෙ නම් ඇල්ලුවේ නෑ.. 😊😊 විදෙස් ගත කීප දෙනෙක්ම මට කෝල් කරලා ඇහුවා මේ ගැන එකම දේ නිලමේ අහන ඒවට හරියට උත්තර නොදීම.. අවශ්‍යම කාරණා නොතිබීම.. ආයෝජන මුදල දළ වශයෙන් හෝ.. අක්කරයකට අවම හා උපරිම භෝගයට අනුව.. ඉඩම් තියෙන්නේ නිකවැරටියේ පමණද.. සුද්ධ ලාභයක් ගැන කථා කරනවා ඒකෙන් ආයතනයට කොපමණ වැය වෙනවද.. ලක්ෂ 9ක් හොයලා වියදමත් ඇරලා ආයතනයේ සේවා ගාස්තුත් ඇරලා ලක්ෂ හතක් මුදල් යොදවපු කෙනාට දෙනවනම් ඒ පුද්ගලයා ලක්ෂ කීයක් යොදවල ඇත්ද... එයාට යොදවපු මුදලෙන් කීයක් ලාභ කීයක් ඒ ලක්ෂ හත තුල තියෙනවද..?? ඒ කියන්නේ හරිම සරළව කියන්න තිබුණා ලක්ෂ දහයක් යෙදුවොත්.. ඒ වගාවෙන් ආදායම කීයක් එනවද මාස කීයක් එනවද.. යොදන මුදල එන්න කොපමණ කල් යනවද.. අතර මගදී නැවත මුදල් යොදවන්න වෙනවද.. මේවට පිළිතුරු නෑ.. ඒ ගැන අහලත් නෑ..
@chithrajayakodi8404
@chithrajayakodi8404 Жыл бұрын
මේ කුමයට අනුව ඉදිරියට ලංකාව සරුසාරමත් වෙන බවට පෙරදැක්මක් ලෙස හිතන්න පුලුවන්.සතුටුයි නිලමෙගෙ වැඩ සටහන් හරිම සුන්දරයි
@manjularukshan1176
@manjularukshan1176 Жыл бұрын
Redda
@danaslnk5167
@danaslnk5167 Жыл бұрын
අක්කර එකකට කොමඩු වගාවට යන වියදම කොපමනද?ඒ අනුව එම අක්කර එකකින් ලැබෙන සුද්ද ආදායම කොපමනද ...පැහැදිලි කරන්න
@pasindudilshan8519
@pasindudilshan8519 Жыл бұрын
ආයෝජනය කීයද ඉඩමට . අපේම ඉඩමක කරන්න බැරිද
@awishkadenuwan1890
@awishkadenuwan1890 Жыл бұрын
සූදුවක්.ආවොත් ආවා ගියොත් ගියා.මේක කරන හැමෝටම ලාභ එනවනම් එයාලා මෙහෙම කියාගෙන එන්නෑ..එක පාරක් පොඩි loan එකක් ඇරන් ඒකෙන් දාලා ලොකු ලාභයක් ඇරන් ඒකෙන් හැම ඉඩමක්ම වගා කරනවා.ඔයාලා ආයෝජනය කරන්න කැමතිනම්, නැතිවුනොත් කමන් නෑ කියන මුදල් ප්‍රමාණයක්.අත්දැකීමෙන් කියන්නේ.එහෙනම් ගෞරවයෙන් බුදුසරණයි!
@OkxAppReview
@OkxAppReview Жыл бұрын
Sira kathawa
@jayarathnabanda1976
@jayarathnabanda1976 Жыл бұрын
හොදින් කල්පනා කර සම්භන්ධ වන්න පසුව පොලීසි ගානෙ රස්තියාදු වෙන්න එපා😭😭😭
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
💯💯👍🏻👍🏻🤣🤣🤣 ඔව් වැඩි පෙරේතකමට අර පෞද්ගලික මූල්‍ය ආයතනවල සල්ලි දැම්ම වගේ. මූ මැජික් පෙන්වන එකෙක්.
@chamathprabodha2837
@chamathprabodha2837 Жыл бұрын
Aniwaryen
@janithheshan2399
@janithheshan2399 Жыл бұрын
ඔහොම තමයි කියන්නේ අච්චර මිලට මෙච්චර මිලට ගන්නව කියා පස්සේ කුනු කොල්ලෙට අරම් යන්නේ
@israelsamaje
@israelsamaje Жыл бұрын
මේක ඒ තරම් සුදුසු වැඩක් නෙවෙයි.අනිවාර්යෙන්ම මුදල් ආයෝජනය කරද්දි පරිස්සමින් රට ඉන්න අය.තමන් දුක් මහන්සියෙන් හොයන සල්ලි.දෙනව වැඩි උනාමත් මොකක් හරි අවුලක් තියනවා.අනිවාර්යෙන් සැලකිළිමත් විය යුතුයි
@senakajayasooriya2
@senakajayasooriya2 Жыл бұрын
අනිවාර්යයෙන් 🤔🤔🤔🤔🤔🤔
@danaraja9062
@danaraja9062 Жыл бұрын
මෙම ස්ථානයෙ මුදල් ආයෝජනය කරපු අය කමෙන්ට් දාලා තියනවා එයාලට ගොඩක් පාඩු උනා කියලා කට්ටිය කල්පනා කරන්න යන්න ඉස්සෙල්ලා
@kalumalli4851
@kalumalli4851 Жыл бұрын
Nilame sahodaraya nubata esthuthi kiyanne wachanayak neha. .. 👌🏼
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg 17 күн бұрын
ඉදිරි ගිවිසුමි වලට යන්න හැකිද මුදල සහ ලාභය සහතිකල හැකිද
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Hboda ayojanayak jayawewa nelame tanks danuwath kalata ❤️❤️🙏🙏🇱🇰🇱🇰❤️❤️🇰🇼🇰🇼✅✅✅
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 Жыл бұрын
Ohoma lehesiyen salli hamba behe.
@DavulagalAgro
@DavulagalAgro Жыл бұрын
අප තෝරාගත් පිරිසක් සමග එක්ව ඉදිරියට ගමන් කරන අතර ....අවුරුදු 12ක අකන්ඩ විශ්වාසය ඉදිරියටද රකිනු ලබයි...මෙය වගාව සදහා වන අයෝජනයක් පමනක් වන අතර ....අප ආයතනයට පැමිණ වැඩි විස්තර ලබා ගත හැක ....
@ruvan73
@ruvan73 Жыл бұрын
පිටරට ඉන්න කෙනෙක් කොහොමද ආයතනයට එන්නේ,,කෝල් කරාම answer කරන්නෙත් නෑ,,තෝරාගත් අය එක්ක විතරක්නම් ඇයි මේ විදියට වීඩියෝ වලින් බොරු දේවල් ප්‍රචාරය කරන්නේ,,
@sanjeewakaru5579
@sanjeewakaru5579 Жыл бұрын
Ayathanayta enna para kiyanna
@shamanipeiris2145
@shamanipeiris2145 Жыл бұрын
මම රට ඉන්නේ මට වට්ස් අප් නොම්බර දෙන්න
@lankatharindudarshana3437
@lankatharindudarshana3437 Жыл бұрын
Mama meke ayojanaya karapu kenek....mama as dekata dekka meyala kochchara mahansi wenawada kiyala....mama yodawapu mudalata eyala matanam sadaranayak kara....anika meyala me gamana yanne itha simitha pirisak samaga pamanai...
@rasinthasadaruwan9907
@rasinthasadaruwan9907 Жыл бұрын
Contact number plz tharindu
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
මම වෙන Company එකක Invest කරලා එයාලා ඔය කියන ඔක්කොම කරලා මගේ Banku Account එකට සල්ලිත් දාලා දෙනවා...ඊයෙත් ලක්ෂ 2 ක් දාල තිබ්බා..😁✌
@sameerajayasanka7270
@sameerajayasanka7270 Жыл бұрын
matath kiyanna puluvanda a company aka mokadda kiyala
@dulakshimaduwanthi2873
@dulakshimaduwanthi2873 Жыл бұрын
Man laga lakshayak thiyenwa.eken barida meka karnna
@dhanushkaprasanna690
@dhanushkaprasanna690 Жыл бұрын
කීයක් ගෙව්වද ඔයා
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
🤣🤣🤣 🤭🤭🤭😜😜😜 බොල... වැඩි පෙරේතකමට අර පෞද්ගලික මූල්‍ය ආයතනවල සල්ලි දැම්ම වගේ. මූ මැජික් පෙන්වන එකෙක්.
@Foodceylon
@Foodceylon Жыл бұрын
Munge baila call gatte man essara video daddi pal boru
@menakapadmasiri7246
@menakapadmasiri7246 Жыл бұрын
Aththatama mewage dewal pennana eka hodai.hebaimudal vanchawan siddawenwanm me ayath vaga kiyandaone.
@supunkumara3412
@supunkumara3412 Жыл бұрын
nilame dn oka recommend karanawada....anika owage aswenna kalin aragena ena dawasata kadanna tikak ithuru karala thibboth..miyak kadanne atha lewa kannama neweine..nehh
@moneyboy_officeal
@moneyboy_officeal Жыл бұрын
මෙච්චර ලාබ ලැබෙනවනම් ඇයි කම්පැනි එකක් විදියට ඔයාලම කරලා ඔයලම දියුනු වෙනනකෝ..ඇයි මිනිස්සුනට සල්ලි දෙන්න හදන්නේ.. නිලමේ කියන චැනල් එකට අපි ගොඩක් ආදරෙයි එත් මේවගේ දේවල් සල්ලි අරගෙන දාලා මිනිස්සු අමාරුවෙ වැටුනොත් ඒක චැනල් එකට හොද නෑ..
@arangallgeupulkumarasiri7258
@arangallgeupulkumarasiri7258 Жыл бұрын
නිලමෙි......මෙි වගේ මිනිස්සුන්ට සුරංගානා ලෝ⁣ක පෙන්නලා..චැනල් එක එපා කරවන්න එපා......අපි නිලමෙි චැනල් එකට ආදරේයි ❤
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg 17 күн бұрын
මෙම කතාව පැහැදිලි කරන්න
@chamindaaluthweediya3663
@chamindaaluthweediya3663 Жыл бұрын
Mama keepa wathawak call Kala ussanne na.. Transparent na.. Hoyala Balala invest karanna..
@sunilukwatte6938
@sunilukwatte6938 Жыл бұрын
ඇයි නිලමේ මූලික ආයෝජන මුදල ගැන කතා කරන්නෙ නැත්තේ
@umayaerandisenavirathna871
@umayaerandisenavirathna871 Жыл бұрын
Ravi sir kiyana kathawa sampurna eththa
@chankanapanvilage3644
@chankanapanvilage3644 Жыл бұрын
අවම ආයොජන මුදල කියන්න ? අවම ගන්න පුළුවන් භූමියේ ප්‍රමාණය කියන්න ? මුදල් ආයෝජන ය කරලා කොච්චර කල් ප්‍රතිලාභ ගන්න පුළුවන් ද ? ගහන ඇග්‍රීමන්ට් එකේ නීතීමය පැත්ත කොහොමද ? මේ ටික ට උත්තර ආවේ නෑ .පුළුවන්නම් දැනුවත් කරන්න
@irshathirshath9886
@irshathirshath9886 Жыл бұрын
ඔව් ඒක attha, පිට රටක ඉන්න කෙනෙකුට මේ වැඩේට අත ගහන්න පුලුවන්ද දන්නේ නෑ නේද
@sellinglanka4928
@sellinglanka4928 Жыл бұрын
Matath dana gnna one rata inna kenekta ayojanaya krnna barida
@liyoshimasaduni6499
@liyoshimasaduni6499 Жыл бұрын
Ow mee tika harry wedehata thiyanawa nam awlak nee
@RanDi-fd8ct
@RanDi-fd8ct Жыл бұрын
ඔක්කොම කරල විකුනල සල්ලි දෙන්න මොලෙ අමාරුවක් තියෙනවද එකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද ආයතනයට එව දැනගන්න ඕන
@dongeeth7723
@dongeeth7723 Жыл бұрын
Wonderful. Thank you Nilame for sharing this information ℹ️👍🏻 never knew this kind of projects do exist 🙌
@damithdarshana4753
@damithdarshana4753 Жыл бұрын
මීට වඩා හොද නැද්ද තමන්ගෙ කියලා ගස් 50ක් හරි හදාගත්තනම්
@malikwt6387
@malikwt6387 Жыл бұрын
Meakata apta ayojanaya karanna bearieda. Sambanda vanne kohomada. Kopamana mudalak ayojanaya kala yutuda
@chamikaweerasinghe6561
@chamikaweerasinghe6561 Жыл бұрын
Good concept who love to become a planter
@chamikaweerasinghe6561
@chamikaweerasinghe6561 Жыл бұрын
Niame,Obata puluwannam video ekak karanda me gollo ekkakama kohomada investment ekata return eka labenne kiyala. Anika me gollonta website ekakwath ne
@athuaprasanna8685
@athuaprasanna8685 3 ай бұрын
Me ayat ekka karala sarthakauna aya yatin tipe karagena yanna
@LakmaliAbeykoon-xx1ec
@LakmaliAbeykoon-xx1ec Жыл бұрын
මමත් join වෙන්න කැමතියි ඒත් ලොකු මුදලක් නෑ invest කරන්න. But im very very intresting about Agriculture I hope invest tinme to time How can i join
@lushoo13599
@lushoo13599 Жыл бұрын
Plz start cashew plantation as well ready to invest
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
මූ ඔක්කොම කරල දෙනව නං අපට කාබනික පොහොර වෙනුවට ඉඩමට ගිහිල්ල රෙන්ඩ විතරද , බොල තියෙන්නේ? 😜😜😜 🤭🤭🤭 මූ....ත් තේක්ක සක්විතිය වගේ කපටි ගස් නරියෙක් .🔥🔥🔥
@samanthadealwis6283
@samanthadealwis6283 Жыл бұрын
😆😆😆😆😆😆😆😆
@tmelacademy7004
@tmelacademy7004 Жыл бұрын
ආයෝජනය කරපු ගාන කියන්නේ නැහැ laksa 21 gqththa kiyanawa. වැදගත් වෙන්නේ ආයෝජනය කළ ගාන....
@cyriljayaweera6169
@cyriljayaweera6169 Жыл бұрын
Oyawede apita ona palataka karanna puluwanda. Ayojanayata sudanam. Wagakemen wede wenawada. Make sure and feed back. Mr ravi. I need to start very soon.
@pushpakumara4220
@pushpakumara4220 Жыл бұрын
ලක්ෂ 21 ගත්තෙ 35 විතර වියදම් කරලද දන්නෙ නෑ
@express6468
@express6468 Жыл бұрын
😂😂👌👌
@surekasamanmaliweerasinghe9456
@surekasamanmaliweerasinghe9456 Жыл бұрын
ඒක තමයි ලංකාවේ වගා කරන අයගේ හෙන ගහන ඇත්ත
@tharindu6242
@tharindu6242 Жыл бұрын
මේක ඇත්ත බන් මේ ගම්වල පේර විකුනලා ගෙවල් දොරවක් හදපු අය ඉන්නවා බොරු නෙමෙයි හැබැයි මහ ලොකු වියදමක් යන්නෙ නෑ🙂මන් ගාව පේර පැල 250ක් තියෙනවා 25 ගියේ පැල වලට පොහොර වලට 7 වැඩ කරන්න 2ක් ගත්තා 5.. 50ක් වත් ගියේ නෑ..
@liyoshimasaduni6499
@liyoshimasaduni6499 Жыл бұрын
මූලික ගෙවීමට kiiyak denna oonida
@tharindu6242
@tharindu6242 Жыл бұрын
@@liyoshimasaduni6499 මන් කිව්වෙ මගෙ වත්තේ කරන මට වියදම් ගියපු එකක්...පේර කියන්නෙ අසාර්ථක නෑ සාර්ථක වගාවක් ලෙඩ රෝග ඇත්තෙම නෑ බය නැතුව ඉඩමක් සල්ලි වලට හරි අරන් කරන්න එක්ස්පෝට් වෙන්නෙ ගොඩක් දැන් ලෝකල් මාකට් එකට වඩා...
@sahangayantha
@sahangayantha Жыл бұрын
අක්කරයකට ලක්ශ 3ක්(නිලමෙ දාල තිබුන comment එකක දැක්කෙ) නම් අක්කර 10ට ලක්ශ 30යි. නමුත් ඒ ලමය කියපු ව්දිහට තාම සල්ලි කරගෙන තියෙන්නෙ ලක්ශ 21යි. තව ලක්ශ 9ක් තියෙනව වියදම පියවෙන්නත්. පැහැදිලි වෙන්න ඕන තැන් ගොඩක් තියෙනව නේද.
@Nilame
@Nilame Жыл бұрын
ඒ එක දවසක වික්ක ගාන ගැන කියන්නේ
@ezy2code
@ezy2code Жыл бұрын
බයිලා ගහන්න එපා mr නිලමෙ. තමුන් වගකියන්න ඕන හරිනම් මෙ වගේ සුරංගනා ලෝක පෙන්නල අමාරුවෙ වැටුන හැම මිනිහෙක්ටම. Sponsor කරන ඒවගෙන් youtube ad වලින් තමුන් ගාන හොයාගත්තට මේවට රැවටෙන උන් අනන්තවත් ඇති.
@nadunphotos807
@nadunphotos807 Жыл бұрын
Mu Promote karana Scam walata thaama ahu wena unwa hadanna ba bn. Me wage unta harinam legally action ganna widihak hadanna one.
@Chathuraranasinghe418
@Chathuraranasinghe418 Жыл бұрын
💙💙🤛🏼
@chandanawasantha9786
@chandanawasantha9786 Жыл бұрын
Aniwa meawa patta prodawal nilameaya munwa promte karala ganakapa gannawa
@danidusulakshana
@danidusulakshana Жыл бұрын
hoda deyak ape rate dasiya palaturu wawana eka ❤ et oya comadu ohoma wisi karanna epa narak wenawa
@amilasomasiri7853
@amilasomasiri7853 Жыл бұрын
පෙර වගාවට කියක් ආයෝජන කරන්න ඕනද
@SamanthaRohan-l7n
@SamanthaRohan-l7n Жыл бұрын
ඔච්චර ලාබයක් තියනවනම් කාටවත් නොදී ආයතනයට සේරම ලාබය ගන්න පුළුවන් නේ
@kasunkumara4302
@kasunkumara4302 Жыл бұрын
මේකනම් විශ්වාස කරන්න අමාරුයි....
@ip9873
@ip9873 Жыл бұрын
නිලමෙලා ඉස්සරත් ඇරල තියෙනවා බරටම 😂
@israelsamaje
@israelsamaje Жыл бұрын
කියක් ආයෝජනය කලාද.?ලාභය කීයද?ඒවත් කතා කරන්න.අවශ්‍යම දේ කියන්නැ
@Nilame
@Nilame Жыл бұрын
අක්කරයකට ලක්ෂ 3යි... ඒ ගෑනු ළමයයි තාත්තයි අක්කර 10ක කොමඩු දාලා තිබ්බා
@lionelgunatilake1857
@lionelgunatilake1857 Жыл бұрын
අක්කර භාගයක් කීයක් ආයෝජනය කරන්න ඕනෑ ද??
@pushpakumarakarunarathna7507
@pushpakumarakarunarathna7507 Жыл бұрын
කියක් අයෝජනය කරන්න ඔනද
@dumindasenaka6983
@dumindasenaka6983 Жыл бұрын
parissamin kiyanakaota ehemai karanakota mehemai wage.ahuwenne balagena kiyana sundara katha na karanakota.parippuwa kala tiyenne appi
@upul1684
@upul1684 Жыл бұрын
මේකෙත් හංගලා ගහන ගේමක් තියෙනවා ඒක කියන්නේ නෑ
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
💯💯👍🏻👍🏻🤣🤣🤣 ඔව් වැඩි පෙරේතකමට අර පෞද්ගලික මූල්‍ය ආයතනවල සල්ලි දැම්ම වගේ. මූ මැජික් පෙන්වන එකෙක්.
@hldarkvideos7078
@hldarkvideos7078 Жыл бұрын
නිලමේ මීටවඩා විස්වාසවන්තව වැඩ කරන්න මේ වෙන දේවල් වලින් ඔයාගේ වීඩියෝ බලන එකත් එපාවෙනවා. මෙහෙම මිනිස්සුන්ගේ ඒවා දාන්න එපා මිනිස්සුන්ගේ කෝල් ආන්සර් කරන්න බැරි අයගේ. ඉන්න තැනක් නෑ. කෝල් කරාම ආන්සර් කරන්නේ නෑ ඉතින් කොහෙද මේ වගේ අය එක්ක වැඩ කරන්නේ...
@customlogoanimation
@customlogoanimation Жыл бұрын
ex- මේ වැඩේ අවම කීයෙන්ද පටන් ගන්න පුලුවන් (1 lax - 5lax ) ?
@PositiveMindSet666
@PositiveMindSet666 Жыл бұрын
ඉඩමත් දීල, පැලත් හිටවලා, වගාවත් කරලා, ඒවා විකුණලා දෙනවලු?😅😅😅, එහෙනම් අපි මොකටද 😅😅😅😅😂😂😂. උඹලට පිස්සුද මුන්ට සල්ලි දෙන්න. මුන් අහසේ තරු වගේ දවසක ubalage සල්ලි අරගෙන යාවිද 😂😂😂😂😂😂
@kalyanikumari7604
@kalyanikumari7604 9 ай бұрын
කොහොමද ඔයාලගේ ආයතනයේ ආදායම ලබාගන්නේ ඒක ගැටලුවක් 15:29
@patrickanthanies9774
@patrickanthanies9774 Жыл бұрын
Mama nam viswasa karanne naa...
@tharindu6242
@tharindu6242 Жыл бұрын
මන් කරනවා මහ ලොකු සල්ලියක් ඔනේ නෑ සහොදරයා සූදුවක් තමා ආවොත් ආවා ගියොත් ගියා..පේර කොමඩු මන් හදන නිසා කියන්නෙ🙂මේ වගේ ලොකු සල්ලි වියදම් නම් යන්නෙ නෑ...
@sandunchathuranga-pf5mb
@sandunchathuranga-pf5mb Жыл бұрын
දැනට ප්‍රසිද්දම වංචාවක්
@pushpamala200
@pushpamala200 Жыл бұрын
ඕනම පලාතක පුළුවන් ද? අපේඉඩමක පුළුවන් ද
@dulanjalimadushani8228
@dulanjalimadushani8228 10 ай бұрын
Thani kebara kelinne?
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
*පේර වගාව කියන තරං ලේසි නෑ ලේයර් පැල වලට ලෙඩක් හැදෙනවා මුලු ගහම දිරාලා යන*
@sameeraherath5398
@sameeraherath5398 Жыл бұрын
දවුලගල ඇග්‍රො ෆාම් එකේ ආයොජනය කරපු අය කවුද ඉන්නේ
@araliyakesbewa5286
@araliyakesbewa5286 Жыл бұрын
Owata ahu wenna epa
@samarawickramajeewan6513
@samarawickramajeewan6513 Жыл бұрын
Mata idamak thiyanawa.. Polnnaruwe... Pala tikak hadala maintain karala denna puluwamda...
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
අක්කරයක් ආයෝජනය කරන්න කොයිතරන් මූදලක් ගෙවන්න ඕනැද බූදූ සරනයි මටත් ආසයි බලමූ
@ruwanbandara8688
@ruwanbandara8688 Жыл бұрын
ලක්ෂ 22
@thushanchinthana137
@thushanchinthana137 Жыл бұрын
Nilame api hemadamath oyawa balanawa.wedasatahanak karanakota mungena tikak hoyala karanna.mama meyalata call kara pera akkarayak karanna api meyala akka givisumak gahanna onalu aurudu 10ta akata ayalage gana laksha 22k,meyala kiyanne adayamen sathayakwath ganne kiyala mokatada ganne laksh 22 aragena api hema masekama laksha 2k gewannath onala,thawa deyak pera gahakin aurudu 10k adayama gannabe,,minissu modayo kiyala hithagena inne ahuwenna apa.mama hithanawa nilame kiyanne ape rate minissu wenuwen thiyana hoda chanal akak.oyage namatath me wage wedasatahan karanna apa.meka ain karanna please.ane hodata hoyala balala wedasatahan karanna.subu anagathayak nilame❤❤❤❤❤❤❤
@yasaslakshan5097
@yasaslakshan5097 Жыл бұрын
අවමය kiyakk ආයෝජනය karanna puluwan da ?
@ruwanbandara8688
@ruwanbandara8688 Жыл бұрын
22 lxs
@donaldonal5580
@donaldonal5580 Жыл бұрын
අක්කර එකකට අයෝජනය කරන්න ඕන මුදල කීයද කියල කිව්වෙ නැනේ........?
@Srilankajs47
@Srilankajs47 Жыл бұрын
වියාපාරිකයින් අම්බරු දානවා නම් හොඳයි
@mohanjayaweera7347
@mohanjayaweera7347 Жыл бұрын
Niamey nilame
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
එයා දැන් පොරක්! | Royal Taprobanian
1:09:51
Royal Taprobanian
Рет қаралды 389 М.