KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පදුරුගම්රිස් පැළ වියාපාරික වගාවක්ලෙස නිෂ්පාදනය. Paduru gammiris ,Pepper cultivation
18:29
ගම්මිරිස් වගාවෙන් උපරිම අස්වැන්නකට නිවැරදි මඟ
14:46
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
Сестра обхитрила!
00:17
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
ගම්මිරිස් දලු පැළකිරිම A to Z Pepper vines. Planting A to Z ගම්මිරිස් දලු පැලකිරිම gammiris
Рет қаралды 543,519
Facebook
Twitter
Жүктеу
1
Жазылу 404 М.
agriculture nihal ranasingha
Күн бұрын
Пікірлер: 738
@agriculturenihalranasingha
4 жыл бұрын
විඩියෝ එක බලපු ලයික් ,කොමන්ට් සෙයාර් කරපු සියලුදෙනාටම ඔහොමස්තුතියි
@zero_file_o
4 жыл бұрын
Best 👍
@දිල්ශානි-ඵ4ථ
4 жыл бұрын
අයියේ ගම්මිරිස් පැල විකුණන්නේ නැද්ද කූරියර් සේවිස් වලින් ගෙන්වා ගන්න පුළුවන් ද විකුණනවා නම් මිල ගගන් එක්ක කියන්නකෝ please
@rohanpriyantha1425
4 жыл бұрын
Ayye pala vala Uda danda kalu venne ai
@malkanthifanando245
3 жыл бұрын
Mata dan gan pluwan 1 paudar botalayakin atu kiyak gahan pluwan ada kiyala
@visankasanjeewa9226
3 жыл бұрын
Good job
@ayeshasarojani4822
2 жыл бұрын
ගම්මිරිස් පැල සාදා ගන්නා ආකාරය සොයමින් සිටියේ ඔබගේ විඩියෝ එක තුලින් හොඳ අවබෝධයක් ගත්තා . ගොඩක් ස්තුතියි
@agriculturenihalranasingha
2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@ThariduDarshana-vz2xj
Ай бұрын
❤🙏🙏🙏☺️🧚🏼♀️🧚♂️🧚♂️🌺🌺🏵🌹🪷💖💞💖🌸❤️🎊♥️🌸❤️❤️♥️♥️♥️🌸❤️🌸🌻🎉🌻🌻🌸💖💞💖🪷
@wn4838
2 жыл бұрын
අවංකව නිරවුල්ව දැනුම බෙදාදෙන ඔබතුමාට බොහොම ස්තූතී
@sarathweerawardana7528
3 жыл бұрын
මමත් මෙවැනි වගාවකට උපදෙස් බලාපොරොත්තු වෙන් සිටියේ. ඔබේ වීඩියෝ 1න් හොඳ පැහැදිලි කිරිමක් සිදුවුනා. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා ....
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි
@s.a.sstudio5811
Күн бұрын
Ode vidio hariyatama හොඩටම කියලා ඩුන්නා.ස්තුති .
@gayansamarakoon1419
3 жыл бұрын
ඔබතුමා කියලා දුන්නු විදිහටම මමත් ගම්මිරිස් අතු ටික හැදුවා..දැන් මාස 1.5 ක් විතර වෙනවා...100% ක් වැඩේ සාර්ථකයි..ඔබතුමාට ගොඩක් ස්තූතියි!
@isuruekanayaka1144
2 жыл бұрын
❤️❤️❤️🙏
@chandraserum
Жыл бұрын
Llp😊😊😊😅😊@@isuruekanayaka1144
@WorldwildWorldwild
Күн бұрын
❤
@chandrakoumari8581
3 жыл бұрын
ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක .නිහාල් මහත්තයෝ බොහෝම පින් ඔබට .බුදු සරනයි .❤️🙏
@ランワラシタラへーママリー
3 жыл бұрын
Harima pahadiliy. Godak pin bathumata!
@chamindagamage1869
7 күн бұрын
ගම්මිරිස් පැල සාදා ගන්නා ආකාරය සොයමින් සිටියේ.....ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක ඔබේ වීඩියෝ 1න් හොඳ පැහැදිලි කිරිමක් සිදුවුනා....ඔබගෙ අගනා මෙහෙවර වෙනුවෙන්!
@onlineenglishlessons918
4 жыл бұрын
මේ තමයි මම දැකපු හොදම KZbin channel 1
@agriculturenihalranasingha
4 жыл бұрын
ලංකාවේ අල හැදෙනවාද කියලා මමත් තාම අත්හදා බලමින්ඉන්නේ ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න visibility_off
@noelranasinghe3
4 жыл бұрын
ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා,ඕනිම කෙනෙකුට තේරෙන්න අගය කරනවා ඔබ කරන්නාවූ මේ මෙහෙය ඔබට ජයෙන් ජයම වේවා, බුදුසරණයි
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහම ස්තුතියි
@sandunisewwandi8503
2 жыл бұрын
@@agriculturenihalranasingha 😁😁😁
@tharushakavinath3714
4 жыл бұрын
ඉතාමත් හොදපැහැදිලි කිරිමක් අති විශිෂ්ඨයි, නිහාල්...
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@anandathilakasiripetangoda3153
3 жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා, ඔබගෙ අගනා මෙහෙවර වෙනුවෙන්!
@suraweerarajapaksha
Жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබට, නොදන්නා කරුණු සෑම දෙයක්ම නොපැකිලව කියා දුන්නාට.
@Wasana-t9z
6 ай бұрын
මම ගම්මිරිස් හදලා තියෙන්නේ වැල් හරහට යවලා තියෙනවා එය නිවැරදි ද
@haiihello9944
4 жыл бұрын
කියල දෙන විදියට බලාගෙන ඉන්නත් ආසයි පුන්චි දේ පවා හොඳට තේරුම් කරල දෙනවා බොහොම ස්තූතියි ඔබට
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහම ස්තුතියි
@ramaniadikaram1937
4 жыл бұрын
@@agriculturenihalranasingha 08
@dpremathissa4575
Жыл бұрын
ඉතා පැහැදිලි උපදෙස් ලබාදීමක්.ස්තුතියි ඔබට.
@chamindagamage1869
7 күн бұрын
godak hondai, Excellent
@chamilsrinissanka3339
4 жыл бұрын
ඇත්තනෙම ඔබ තුමා දෙන දේ හරියටම දෙන බොහෝම නිහතමානි පුද්ගලයෙක් බව බොහෝම පැහදිලියි ඔබ තුමා අපේ රටට බොහෝම වටිනා සමිිපතක් තෙරෑැවන් සරනයි ඹබ තුමාට *****
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@lenusperera4194
3 жыл бұрын
@@agriculturenihalranasingha KB
@sandyakumari2159
Жыл бұрын
බොහෝමත්ම ස්තුතියි ...ඔබට ජයෙන් ජය
@NandaniAbeyratne
2 ай бұрын
ඔබ තුමාගේ උපදෙස් බොහොම වටිනවා .සුවපත් වෙවා .
@Slbeauty343
3 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියා දුන්නා, ස්තූතියි
@kumariajith5374
4 жыл бұрын
ඔබගේ සේවය බොහෝ අගය කරනවා ඔබට බුදු සරනයි ස්තුතියි ❤❤❤❤
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි
@mallikadharmathilaka8768
4 жыл бұрын
හරිම පැහදිලියි...ඔබතුමාට ගොඩාක්ම. ස්තූතියි
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි
@lawrenceperera3934
3 жыл бұрын
මහත්මයා ඔබතුමාට බෙහවින් ස්තුතියි අපව දැනුවත්කලාට !හොද දැනිිමකක් ලැබුනා .
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි
@jayaminimarketing8467
28 күн бұрын
ස්තුතිය
@kumarkllgds691
Ай бұрын
ඉතාමත් හොඳ වීඩියෝ එකක් ඔබ තුමාට තෙරුවන් සරනයි
@hirushanshan3700
3 жыл бұрын
හොදට තෙරෙනවා සුපිරි
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි
@shantharathnayaka1828
5 ай бұрын
🙏🙏🙏🙏❤❤❤ ඉතාමත් වැදගත් පින්වත් මහත්තයෝ .....සරලව පැහැදිලිව පහදා දුන් ඔබට.පුතා ට ත්.තෙරුවන් සරණයි ...
@chamakumar3400
4 жыл бұрын
ගොඩාක් වටිනවා ඔබතුමාට බොහොම ස්තුති ඔබගේ ගොවිතැන් කටයුතු දිනෙන් දින සාර්ථක වේවා.තෙරුවන් සරණයි!👍👍👍
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි
@sandunisewwandi8503
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@gunaratnerajapaksha4132
8 ай бұрын
සෑම විටම සෑම කරුණක් ම නොසඟවා ඉතා පැහැදිලිව කියා දෙන ඔබට බොහෝම ස්තුතියි.ඔබ මේ රටට සම්පතක් බවද සඳහන් කිරීමට කැමැත්තෙමි.
@ApeWaththa
4 жыл бұрын
ඔබතුමාගේ පැහැදිලිකිරීම ඉතාමත් හොදයි. ස්තූතියි. තවතවත් සාර්ථකවේවා. තෙරුවන් සරණයි ඔබට.
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377
@udayanganilakmali4635
2 жыл бұрын
Athu pela kaarana me wage behet jati me dawas walla ganna nane,ehema deyak gaanne netiwa pella wwenne netda?netnm e wenuwata bhawitha karanna puluwan aadeshakayak kiyanna puluwanda ?
@jayaminimarketing8467
2 ай бұрын
ස්තුතියි ඉතාමත් පැහැදිලිව කියාදුන්නා
@artbeatfuntv2255
2 жыл бұрын
ලොකු උදව්වක්.. බොහෝම ස්තූතියි... මමත් වැඩේ ආරම්භ කරන්නයි හදන්නේ...
@gentlemangentleman8943
3 жыл бұрын
ඔබ තුමා කියල දෙන එ්ව හරිම පැහැදිලියි ස්තුතියි ජයම වේවා
@roshanpriyadarshana5071
4 ай бұрын
මගේ ඉඩම මොණරාගල කඳුකර ප්‍රදේශයක තියෙන්නේ පැල ගෙනියනවා නම් පැලවලට වඩා ලොකු වියදමක් යනවා ඉඩමට ගෙනියන්න දැන් මට අවශ්‍ය පැළ ටික ඉඩමේදිම හදාගන්න පුළුවන් ගොඩක් පිං බුදු සරණයි මහත්තයා අපි නොදන්නා දේ කියා දුන්නට නිර්ලෝභීව ❤❤❤
@jayalaludagepalage9472
2 жыл бұрын
ඔබතුමාගෙන් දැනගෙන පැල සීයක් හදා ගත්ත...ස්තුතියි .
@MohamedAli-uk9ty
4 жыл бұрын
Niyamai idiriyegtat mewage A to Z balaporutthuvenewa
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@roshanpriyadarshana5071
4 ай бұрын
Mahathmaya mahaa loku sewayak me keranne.godak pin godak watinawa thank you.
@samiththilina5370
27 күн бұрын
මාර වටිනවා
@nazimabdul6557
4 жыл бұрын
Best practical lecture in gardening.
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි
@dulanjaliumayangana1716
3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමට.
@malanialwis6080
10 ай бұрын
බොහොම ස්තුතියි නිහාල් මහත්මයා ඔබගේ වීඩියෝවක් සොයමින් සිටියේ🎉
@maheshikahansani9647
4 жыл бұрын
ගොඩාක් දේ ඉගන ගත්තා ඔබතුමට ස්තුතියි
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහම ස්තුතියි
@lattak2680
Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට
@surekachandani4539
4 жыл бұрын
පැහැදිලිව කියලාදෙනවට බොහොම පින්
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි
@nilankawijerathna824
Күн бұрын
බොහොම ස්තුතිය මහත්තයා
@sugathfernando1367
4 жыл бұрын
Niyamai. Hodatama karanawa. Thanks guru thumani.
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහම ස්තුතියි
@kanankepriyantha7791
4 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි
@sanjayapremarathna1821
2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුති..
@NiroshanSampath-bu4qi
2 ай бұрын
බොහොම ස්තූති ඔබතුමාට
@mrgihan7022
18 күн бұрын
බොහොම ස්තූතී අයියේ ❤️
@JGSiripala
4 ай бұрын
ඉතා වැදගත්ය
@oshinira163
3 жыл бұрын
ඔබතුමාට ඉස්තූතියි බුදුසරණ නැවතහමූවෙමු
@champikafernando7170
Ай бұрын
Bohoma pin onathumata❤❤❤jaya veva
@PushpaPerera-x9q
8 ай бұрын
ඉතාම වැදගත්, හොදින් පැහැදිලි කර දුන්නා.ඔබ තුමා ගේ සියලු වගා කටයුතු සාර්ථක වේවා! පින් සිදු වේවා! ස්තුතියි.සුවපත් වේවා!
@agriculturenihalranasingha
8 ай бұрын
thank you💛
@nilameabeykoon4206
5 ай бұрын
H 465@@agriculturenihalranasingha⁵555😊⅚588x
@kgdabeywardena4407
6 ай бұрын
Embilipitiya thanks sir teaching and explanations
@දිල්ශානි-ඵ4ථ
4 жыл бұрын
Hodak watinaa video ekak aiyee තෙරුවන් සරණයි යහපතක්ම වේවා
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@nilakshidilsara3113
6 ай бұрын
At tatama godak hoda wada satahanak budu saranai
@luxmanfernando2233
4 жыл бұрын
ස්තූතියි ඔබතුමාට. තෙරුවන් සරණයි.
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි
@janty1241
4 жыл бұрын
පැහැදිලියි ගොඩක් 👍👍👍👍
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි
@jayasirimum6558
4 жыл бұрын
Niyamai
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@nimanthamadusara8705
4 жыл бұрын
cminipl ahana
@sanathlakmal3304
3 жыл бұрын
Niyamai aiye.oyagen godak dewal igena gena thiyenawa.b.s
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@upaliarjuna7575
4 жыл бұрын
ගොඩක් වටිනවා ඔබගෙ වැඩසටහන් ... බොහොම ස්තුතියි ...
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි
@priyanthasaman3060
4 ай бұрын
❤ සුපිරි ❤
@nihalvijebandara6030
2 жыл бұрын
ඔබ තුමාගෙ උපදෙස් හොඳයි මමත් ගෙවතු වගාව කරනවා
@kushanpiyathissa842
2 ай бұрын
මම සොය සොයා හිටියේ .ගම්මිරිස් පැල නිවැරිදි ව හදන විධිය. ගොඩාක් ස්තූති යි .
@roshanpriyankara274
3 жыл бұрын
නියමයි .හරි සරලව ඔයා කියලා දෙනවා .
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි
@aneeshaindrajith5324
3 жыл бұрын
බොහෝම ස්තුති මහත්තයා
@tangoshippingagency1815
4 жыл бұрын
ඉතාම වටිනවා සතුතියි ඔබට හරියටම පැහැදිලි උනා. බුදු සරනයි!
@shanthidissanayake-t8m
5 ай бұрын
බොහෝ ම ස්තූතිය යි good
@nihalperera7289
4 жыл бұрын
Nihal ranasinha mahathmaya oyata godak esthuthi me gena apita kiyalala dunnata. Oyage thava vatina videos Danna thank you very much.
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි
@dulminimadushani2254
2 жыл бұрын
ගොඩාක් වටිනා විඩියෝ එකක්
@Jkdpushpa
Жыл бұрын
හොදටම පැහැදිලිව කියලා දුන්නා.ස්තුතියි
@bandusena8046
9 ай бұрын
අති විශිෂ්ඨ යි. ඔබතුමා අපේ රට ට සම්පතක්. නිදුක් නිරෝගී ව දීර්ගායුෂම ලැබේ වා. ස්තූතියි පුතා.
@udayasanjeewa9245
4 жыл бұрын
ගොඩක් වටිනවා
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහම ස්තුතියි
@renukanirmaleerenu9567
2 жыл бұрын
බොහොම පැහැදිලියි
@agriculturenihalranasingha
2 жыл бұрын
බොහොම ස්තූතියි.
@thanujadilrukshi8922
4 жыл бұрын
Hoda පැහැදිලි kirimak thanks asawen beluwa
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@senarathweerasingha1492
4 жыл бұрын
Revolution in agriiculture must be encouragedto improve our foodproduction
@kumarihami421
11 ай бұрын
නියමයි .බොහොම ස්තුතිය
@fhaada2047
4 жыл бұрын
Thank you sir for a great information,,,,,,,
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහම ස්තුතියි
@wasakuma2497
4 жыл бұрын
නියම වැඩක් ඔබතුමා කරන්නෙ වාසනාවන්
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@nethunethu3503
4 жыл бұрын
Athtatama අයියේ man oyaage video සේරම බලනවා ..taama කුවේට් වල innne ආවා ගමන් wada පටන් ganna ona mage ගෙවතු වගාව ..mama හරිම ආසාවෙන් ඉන්නේ ...ගොඩාක් සරලව පැහැදිලිව කියලා දෙනවා හැමදේම ..ඔයාට ගොඩාක් ස්තුති ...තව තවත් ඉදිරියට මෙවැනි දේවල් ඉදිරිපත් kara දියුණු වීමට ලැබේවා ..oyaage පවුලේ සියලු denaatamath teruwan සරණයි ....
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@malindaperera2390
2 жыл бұрын
Very good instructional presentation
@agriculturenihalranasingha
2 жыл бұрын
බොහොම ස්තුතියි
@dhanushkarumesh7428
4 жыл бұрын
නියමයි මහත්තයා 👍👍👍
@KrishandakumarNandakumarkrisha
Жыл бұрын
Nanri..valthukkal....pulath...pelakaranne....mematha..aiyer...
@lakshmanhearath5495
2 жыл бұрын
Excellent. Thanks
@kanishkajayasinghe3050
3 жыл бұрын
thanks aiye.gammiris wagawa k daanna atherala thibbe .hari awabodayak thibbe ne hadana heti gena .ayeth wede patan gannawa .oy hinda thami hadanna hitha aweth .suba pethum oyage weda karagena yanna digatama❤❤❤👌👌👌👌👌👌👌
@priyanthasaman3060
5 ай бұрын
සුපිරි ❤❤
@ruwanranasinghe5179
4 жыл бұрын
YOU ARE GREAT SIR.....MAY U LIVE LONG
@agriculturenihalranasingha
4 жыл бұрын
Thank you very much
@padminihettiarachchi6456
2 жыл бұрын
Watina video ekak budu saranai oba thumata
@agriculturenihalranasingha
2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@KamaniKumarihamy-bg7wh
6 ай бұрын
Obata stuti mahathmaya.
@thakshilamanchanayaka9792
4 жыл бұрын
ඇත්තටම හොද විඩියෝ එකක්
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි
@sandunisewwandi8503
2 жыл бұрын
Oo🙏🙏
@VindhyaJeewanthi-hk9yt
Ай бұрын
Tope...top vediyo eka
@dilanjayawardana1968
4 жыл бұрын
👌 නියමයි අයියා .. හොදට පැහැදිලිව කියලා දෙනවා.. ❤
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@rathnasiriweerasingha7996
3 жыл бұрын
Ithamath hoda danimak labuna Thank you very much
@vegetamajeda4034
2 жыл бұрын
Harima wedagath vigraha kireemak. Math harima aasawen beluwa. OBA thumata godak sthuti. Thawath idiriyata yanna shakthiya lebewa
@agriculturenihalranasingha
2 жыл бұрын
බොහොම ස්තූතියි
@isuruekanayaka1144
2 жыл бұрын
Nice good job very useful video
@hemanthabandara6564
3 жыл бұрын
ඔබලාගේ සේවය අගය කරනවා බුදු සරණයි
@Sandu2024-n5r
Ай бұрын
බොහොම ස්තූතියි ඔබට මේ වගේ හැමෝටම පැල සිටුවීමට උපදෙස් දෙනවාට. තෙරුවන් සරණයි .
@raseemaummafareed8890
4 жыл бұрын
Nihal Ranasingha Obata godak Pin. Gam miris thawanagena Presentation kalata Bohoma Sthuthi
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි
@asankaprasad4071
Жыл бұрын
බොහොම ස්තුතිය අය්යා
@donnihalwasantha3303
3 жыл бұрын
අගෙයි නියමයි
@malshamadhu1680
4 жыл бұрын
budu saranai hoda anagathyak
@agriculturenihalranasingha
4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@tharangasrimal1975
3 жыл бұрын
සුපිරි අයියා
@sisirakumara8512
3 жыл бұрын
ඔබේ අදහස් පළ කිරීම ඉතා පැහැදිලිය. හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වුණා ස්තූතියි.
18:29
පදුරුගම්රිස් පැළ වියාපාරික වගාවක්ලෙස නිෂ්පාදනය. Paduru gammiris ,Pepper cultivation
agriculture nihal ranasingha
Рет қаралды 186 М.
14:46
ගම්මිරිස් වගාවෙන් උපරිම අස්වැන්නකට නිවැරදි මඟ
Department of Export Agriculture
Рет қаралды 241 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
50:55
වචන ඇහෙද්දී හිතක් රැක ගන්න විදිහ | අසිරිමත් දම්සක | 2025.01.09
Shraddha TV Daily
Рет қаралды 29
8:41
ගම්මිරිස් දලු පැළකිරිම A to Z | Pepper vines. Planting A to Z | gammiris wagawa sinhalen
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 18 М.
9:49
නිවැරදිව ගෙවත්තේ ගම්මිරිස් වැලක් සිටවමු, Properly planting pepper in the garden
agriculture nihal ranasingha
Рет қаралды 148 М.
23:52
සාස්තර ඇසීම | සිනා සාගරය | Sasthara Aseema | Sina Sagaraya | #sinhalajokes
English with charitha
Рет қаралды 152 М.
8:33
බුලත් පැල සකස් කරන්න පුළුවන් ලේසිම ක්‍රමය | How to grow betel leaf | බුලත් වගාව | Bulath wagawa
ගොවි ගෙදර Govi gedara
Рет қаралды 487 М.
14:12
Department Of Export Agriculture-ගම්මිරිස් වගාවට අත්වැලක්
Department of Export Agriculture
Рет қаралды 114 М.
42:09
වර්තමාන ආණ්ඩුවට හොද ආදර්ශමත් කාලීන ධර්ම දේශනාවක කොටසක් | kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 546 М.
26:54
හිටවලා මාස දෙකෙන් කරල් කැඩුවා මාසෙට ලක්ෂ 5ක් විතර එනවා - Dark Green Scotch Bonnet | DILCO
Nilame
Рет қаралды 666 М.
6:22
ගම්මිරිස් අතු 100% සාර්ථකව පැළ කිරීම Pepper Plantation sinhala l gammiris athu pela kireema
Aluth Wagawa අලුත් වගාව
Рет қаралды 36 М.
17:10
වතුරෙ ඇත්දල බන්ඩක්කා වවන ක්‍රමය(හයිඩ්‍රොපොනික් විදිහට ඇත්දල බන්ඩක්කා)(how to make hydroponic unit)
Nagula නගුල
Рет қаралды 134 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН