පදුරුගම්රිස් පැළ වියාපාරික වගාවක්ලෙස නිෂ්පාදනය. Paduru gammiris ,Pepper cultivation

  Рет қаралды 182,266

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Пікірлер: 353
@Jkdpushpa
@Jkdpushpa Жыл бұрын
ගොවිතැන් කරන්න ආස හිතෙන විදියට කියලා දෙනවා.යෝධබලය ශක්තිය ලැ⁣⁣බෙිිවා.නීරෝගිමත් වෙිවා .
@somakasthuri6956
@somakasthuri6956 4 жыл бұрын
මල්ලියෝ දැන් දෙන්නටම හොදටම සනීපද ... හරිම අපුරු පැහැදිලි කිරීමක්....මං ලංකාවට ආවම ඔබ තුමා මුනගැසීමට එනවා... බුදු සරනයි මල්ලියෝ
@dhammindathero3111
@dhammindathero3111 5 жыл бұрын
ඔබතුමා මේ ලබා දෙන දැනුම නම් ආයේ කියන්න වචන නෑ මහත්තයෝ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@shanthafernando647
@shanthafernando647 3 жыл бұрын
බොහොම වැදගත් ...ස්තූතියි ඔබට....නිරෝගි සුව ලැබේවා ...
@samiththilina5370
@samiththilina5370 4 жыл бұрын
ලොකු දැනුමක් ලබා ගත්තා ඔබ තුමා හොඳ ගුරුවරයෙක් හොදටම කියලා දෙනවා ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@nandanithirimanna7152
@nandanithirimanna7152 4 жыл бұрын
හරිම පැහැදිලියි ඔබ තුමාගේ කතාව
@monikananayakkara3793
@monikananayakkara3793 4 ай бұрын
ඉතාමත් අපූරුවට පැහැදිලිකළා.
@malanikoralagee19
@malanikoralagee19 2 жыл бұрын
ස්තූතියි මහත්මයා ...ඉතා වැදගත්
@nishanthirenuka8805
@nishanthirenuka8805 4 жыл бұрын
සියලුම දේ පැහැදිලිව කියලා දෙනවට,ඔබතුමාට ගොඩාක් ස්තුතියි.ඔබගේ ව්‍යාපාරය දියුණු වේවා!!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@kandegamaranjani6962
@kandegamaranjani6962 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට බොහෝම ස්තුතියි සාර්ථක වේවා ඔබේ ගමන...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@shiromipunchi6157
@shiromipunchi6157 5 жыл бұрын
ඔබ තුමාට බොහොම පින්..තෙරුවන් සරනයි !!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@thushariwickramasinghe5773
@thushariwickramasinghe5773 2 жыл бұрын
ගොඩක් වැදගත්...ස්තුතියි.
@srigadget1532
@srigadget1532 4 жыл бұрын
ගුරු මූෂ්ටියක් නැතිව කියලා දෙනවට ගොඩක් පිං
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@oshinioshini9995
@oshinioshini9995 5 жыл бұрын
ඔබ වෑන්නවුන් රටට මහත් දායාදයකී ඉතැ වටී
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@jlankaserviceteam0298
@jlankaserviceteam0298 4 жыл бұрын
Hama pohora kadayakama tijanawa
@rohanrandeera9625
@rohanrandeera9625 4 жыл бұрын
ඉතා පැහැදිලියි වටිනා සේවයක්.. ඔබේ සියලු කටයුතු සපල වේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@rohanrandeera9625
@rohanrandeera9625 4 жыл бұрын
Phone number ekak denna
@iranganijayalath4147
@iranganijayalath4147 4 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි. ඉතාම පැහැදිලියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතුයි
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 4 жыл бұрын
ඉතා හොඳින් කියලා දෙනවා ස්තුතියි .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@sriyani20hiru96
@sriyani20hiru96 4 жыл бұрын
හොදට පැහැදිලි කරා ගොඩාක් ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@navodperera2743
@navodperera2743 3 жыл бұрын
කියලා දෙන දේ හොදට තේරෙනවා
@mykitchenlife5122
@mykitchenlife5122 4 жыл бұрын
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ජය වේවා හදවතින්ම සුබ පැතුම්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම .ස්තුතියි . .තෙරැවන් සරනයි
@swarnaswarna8818
@swarnaswarna8818 5 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@allsaratv9243
@allsaratv9243 2 жыл бұрын
Excellent videos agree මහත්මයා
@helavanjana729
@helavanjana729 5 жыл бұрын
තෙරුවන්සරණයි ඔබතුමාට !
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@nalaniramanayaka2623
@nalaniramanayaka2623 4 жыл бұрын
Nihal very good. Time not west with you. Very usefull
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@ishanpriyantha8234
@ishanpriyantha8234 4 жыл бұрын
හාල්මැස්සන් ඔලු , බිතත්තර කටු සහ කෙසෙල් ලෙලිවලින් කාබනික පොහොර සකසා ගතහැකි අයුරු පහදා දෙන්න කියා මම කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමාට බොහොම ස්තුතියි අපට මේ ලබාදෙන දැනුම් සම්භාරයට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@ishanpriyantha8234
@ishanpriyantha8234 4 жыл бұрын
ඔබතුමා අවශ්‍ය ස්ථානයේදිී කිසිඳු අඩුපාඩුවක් නොමැතිව කරුණු පැහැදිලිව විස්තර කරනවා හැමෝටම තේරුම් ගැනීමට හරිම ලේසියි. එය විතරක් නොවෙයි පැළයක් ලේසියෙන්ම පැළ කරගැනීමට ඔබතුමාගේ පැහැදිලි කිරීමෙන් කිසිඳු අපහසුවක් හෝ ගැටළුවක් නොමැතිව සිදුකර ගැනීමට හැකිය.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@agnijaala5948
@agnijaala5948 4 жыл бұрын
බොහොම ස්තූතී ඔබ තුමාගේ දැනුම අපට ලබාදුන්නාට.... Dialog. Mobitel දුරකතන අංකයක් තිබේනම් වටී
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
හවස 7න් පස්සේ කතාකරන්න දිනකට දුරකතන ඇමතුම් 400 ක් 500 කි එනවා දිගුවෙලාවක් දෙන්න ලැබෙන්නෙ නෑ මේ නම්බර් එක පමනයි තියෙන්නෙ 0786974418 බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@sumithbandara8552
@sumithbandara8552 3 жыл бұрын
Ape gedara wasara 5pamana parana gammiris walwala karal hadune na mokada karanna ona
@nadeekadayabandara
@nadeekadayabandara 4 жыл бұрын
බොහෝම ස්තූතියි! ඔබට ජය!!!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@shashidilum1358
@shashidilum1358 4 жыл бұрын
harima watinwa obata deerga gamanakata suba pathum
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@somakasthuri6956
@somakasthuri6956 4 жыл бұрын
ඔබතුමාගේ දැනුම බෝහෝම අගෙකරනවා... ඉතිං තවත් සක්තිය දයිරය ලැබේවා තෙරුවන් සරනයි මල්ලියෝ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@sandanisithumini5045
@sandanisithumini5045 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 🌷🌷🌷🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@KumariKumari-hc7rm
@KumariKumari-hc7rm 4 жыл бұрын
සියලුම වීඩියොි හරිම පැහැදිලියි පාන් ඔබට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@sarathsalgado112
@sarathsalgado112 4 жыл бұрын
Very useful and clear demo.thanks
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@samsungoneone9826
@samsungoneone9826 3 жыл бұрын
Ttharuwan සරණ oya tumata ජය neyathae obata yagawata මම ආදරෙයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 4 жыл бұрын
ගසක් හෝ පැලයක් සිටුවීමට අකමැති අය පවා කැමති වෙනව ඔබතුමා කියල දෙන විදියට... ස්තුතියි කියනවට වඩා ගොඩක් පින් කියල කියනව.... මේ හැම දේම තවත් අය එක්ක බෙදා ගන්න එකට......
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@gunasinghealuth1614
@gunasinghealuth1614 4 жыл бұрын
Thank You so much Gunasinghe 👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@sewwandiyoshika7736
@sewwandiyoshika7736 5 жыл бұрын
Bohoma sthuthi mahathmaya.obathuma kisima deyak hanganne nathuwa apita kiyala denawa.obathuma dinen dina diyunuwen diyinuwatama path wewa.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@jayaminimarketing8467
@jayaminimarketing8467 9 күн бұрын
ස්තුතිය
@sankamanoj4763
@sankamanoj4763 4 жыл бұрын
Bohoma isthuthi. Man nodanna karunu godak denagaththa.podi illimak thiyenawa oba thumagen illanna mata bulath wagawa genath eyata yodana pohora genath kiyadena men illa sitimi.budu saranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මට කතාකරන්න හවස 7න් පස්සේ 0786974418
@SamanKumara-ip9qn
@SamanKumara-ip9qn 4 жыл бұрын
godak watinawa obage denuma suba pathanawa obata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි ..
@p.mjayasekara1369
@p.mjayasekara1369 2 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි
@economics-k.r.ranjithperer6807
@economics-k.r.ranjithperer6807 3 жыл бұрын
ව්‍යාපාරික මට්ටමට හොඳ මග පෙන්වීමක්....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
Your are really good god bless you Balukam or napuru sith ethi lokya minisung adhering Oya inna ihalama thana. l respect ✊ you
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@athulashashan699
@athulashashan699 4 жыл бұрын
ඔබතුමාගේ මේ මහගු කාර්යට සුබ පතනවා .......
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@ushanravishka3813
@ushanravishka3813 4 жыл бұрын
සුපිරි aiyeee
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Good evening Lankans thanks I love 😍
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
Oyata godak pin. theruwan sarnai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@snsnada9360
@snsnada9360 4 жыл бұрын
හරම ලස්සනයි තේරුම් කිරීම.
@umeshikadilshani2272
@umeshikadilshani2272 3 жыл бұрын
Theruwan saranai oba thumata
@harshakumara6558
@harshakumara6558 4 жыл бұрын
Godak sthuthi theruwan saranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@arunakarunathilaka448
@arunakarunathilaka448 4 жыл бұрын
Niyamai
@pickme2908
@pickme2908 4 жыл бұрын
Oyanam puduma mahansiyak wenawa saho vidio akakadi apita kiyala denna, bohoma pin
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@kusumlatalata3838
@kusumlatalata3838 4 жыл бұрын
godak istuti obatah bs jaya wewa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි ..
@krishanthagodakanda1708
@krishanthagodakanda1708 3 жыл бұрын
ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@arunashantha5909
@arunashantha5909 4 жыл бұрын
වටින දෙයක් ස්තූති
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@sriyani_dammika4363
@sriyani_dammika4363 5 жыл бұрын
ගොඩක් වටිනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@bandara.s7433
@bandara.s7433 5 жыл бұрын
thanks, Mr Nihal
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම් ස්තුතියි ඔබට
@tudf6530
@tudf6530 4 жыл бұрын
Budu saranai aiye ....oyage vagava shok ...ane
@simplerecipessl
@simplerecipessl 4 жыл бұрын
Godak hodin kiya dunna bohoma pin obathumata
@princerajitha5919
@princerajitha5919 7 күн бұрын
Obathumaah dewiyekne jayawewaaaaaah
@manelmadanayaka7211
@manelmadanayaka7211 4 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ දෙන දැනුමට.මේ පැල ගන්න තැන් තියෙනවද ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@punchisamanali3020
@punchisamanali3020 4 жыл бұрын
Ithamath Pahadili kerimak..Thank you
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ස්තුතියි ඔබට
@shasashasa3987
@shasashasa3987 4 жыл бұрын
බුදුසරනයි නීහාල් අය්යේ
@chandanisalgado2261
@chandanisalgado2261 4 жыл бұрын
ඔබගේ දැනුම අගය කරනවා. එය අපේ ගෙවතු වගාවට ප්‍රයෝජනවත් වෙනවා. හැකිනම් කොස් අත්තක් පැල කරගන්න විදිය පෙන්වා දෙන්න. ස්තුති
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
kzbin.info/www/bejne/Y6fHoax4d7SjZqM
@vivok1694
@vivok1694 4 жыл бұрын
Theruwan saranayi oba thumata
@anilabeywickrama641
@anilabeywickrama641 Жыл бұрын
Paduru gammiris palayak kiyd?kohomada genna ganne
@priyanipriyani8649
@priyanipriyani8649 Жыл бұрын
බුලත් පැල ගන්න පුලුවන් තැනක් කියන්න බුදු සරණයි
@manjuladineshkumara6652
@manjuladineshkumara6652 4 жыл бұрын
Obathuma me ratata SAMPATHAK . Siyalu katayuthu sarthaka wewa!!!!!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි visibility_off
@priyadarshanawanasinghe3599
@priyadarshanawanasinghe3599 4 жыл бұрын
Thank you very much 🙏🙏🙏🙏
@pabasaranayanathari2287
@pabasaranayanathari2287 2 жыл бұрын
පදුරු ගම්මිරිස් පැලයක මිල කීයද? බොහොම ස්තුතියි තෙරුවන් සරණයි🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි රුපියල් 100 යි
@nilushadarmadasa5379
@nilushadarmadasa5379 4 жыл бұрын
obathumata bohoma sthuthi
@agalakadagekumarasiri8888
@agalakadagekumarasiri8888 3 жыл бұрын
Mata oba tuma sambanda weemata durakatana ankayak denna
@lalithindunilrsthnayaka5332
@lalithindunilrsthnayaka5332 4 жыл бұрын
පලමුවෙන්ම බොහොම ඉස්තුතියි , ගම්මිරිස් වගාවක (පදුරු හෝ වැල්) පලමු අස්වැන්න ලබාදීමට කොපමණ කාලයක් වැය වෙනවාද ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
වැල් ගම්මිරිස්නම් මාස 12 ත් 18 ත් අතර කාලයක් ගතවෙනවා පදුරුගම්මිරිස් වලනම් මාස 12කින් පමන අස්වැන්න ලබාගන්න පුලුවන් වෙනවා බොහොම ස්තුතියි
@lalithindunilrsthnayaka5332
@lalithindunilrsthnayaka5332 4 жыл бұрын
බොහොම ඉස්තුතියි , ජයවේවා , යහපතක්ම උදාවේවා , තුනුරුවන් සරණයි .
@nimaligeethika734
@nimaligeethika734 Жыл бұрын
Mewata dana pohora monawada aiye
@pickme2908
@pickme2908 4 жыл бұрын
Bohoma nirlobiwa kiyala 2nawa ape puthatath therenawa bohoma pin
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@manjuladesilva2717
@manjuladesilva2717 3 жыл бұрын
මගේ වැලි ආතා ගහක් තියෙනවා. ඒකට ගම්මිරිස් වැලක් යැව්වොත් කමක් නැද්ද, එවිට අනෝදා ඵල හටගන්නේ නැති වෙයිද. කරුණාකර පහදා දෙන්න. ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගැටලුවක්නෑ යවන්න පුලුවන් ගෙඩිහැදීමට එය බාදාවක් වෙන්නේ නෑ බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@manjuladesilva2717
@manjuladesilva2717 3 жыл бұрын
@@agriculturenihalranasingha ගොඩක් ස්තූතියි
@indirapeiris5394
@indirapeiris5394 3 жыл бұрын
Bohoma sthuthi❤️❤️❤️
@simplerecipessl
@simplerecipessl 4 жыл бұрын
Aguru diyaraya sakas karan yoda ganne kohomda
@pglnperera1284
@pglnperera1284 4 жыл бұрын
Sir. Hitawala masa 3n kappadu karapu dalla hiteuwa.eka hodaida
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
හොදයි බොහොම ස්තුතියි
@Chandana2012
@Chandana2012 4 жыл бұрын
ඔබ නියම ගුරුවරෙක් 👍👍👍
@nuwanguruge9715
@nuwanguruge9715 3 жыл бұрын
Godak wedagath....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@santysantu101
@santysantu101 4 жыл бұрын
Godak watinaew obe adas,b.s.♥️♥️♥️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@vkgvjgghjgjgg1362
@vkgvjgghjgjgg1362 5 жыл бұрын
Malli godak watinawa sthuthi
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@chandanijayawardhana8253
@chandanijayawardhana8253 2 жыл бұрын
බොහොම පින් ඔබට
@JayanthaWeerakkodi
@JayanthaWeerakkodi 2 ай бұрын
Nihal malle gammiris karale ate tanintane advan hadanne ai
@kavindawijayabandara795
@kavindawijayabandara795 4 жыл бұрын
Great
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@tudf6530
@tudf6530 4 жыл бұрын
Hareyata hamadema aiya keyala denava
@wishlk8065
@wishlk8065 4 жыл бұрын
patta clear... lowet hariyanna one Thanks ...
@hirushasankalpa5647
@hirushasankalpa5647 4 жыл бұрын
Theruwan saranay
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@mymix636
@mymix636 3 жыл бұрын
Aiye mewage palayak ගම්මිරිස් hadenna kopamana kalayak gatha wenawada
@dmtssenarathna9970
@dmtssenarathna9970 4 жыл бұрын
Bohoma Sthuthi...!
@patsltv550
@patsltv550 4 жыл бұрын
Atule thiyeddi wathura danna oneda.. dawas 35 yanakan wathura awashya nedda.. budusaranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
වතුර දාන්න අවස්‍ය නෑ දින 8න් දිලිරනාසක ටිකක් දාන්න එපමනයි
@pradeepkumara-nw2lo
@pradeepkumara-nw2lo 2 жыл бұрын
Koheda me pala tawana tiyenne
@samanjith3748
@samanjith3748 4 жыл бұрын
මේ විදිහට හදාගන්න පදුරු ගම්මිරිස් බදුනක සිටවන්න හැකිද? හැකිනම් එහි ප්‍රමාණය කොපමණද? ස්තුතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ විඩියෝ එක බලන්න kzbin.info/www/bejne/Y5bTmGWmnNF1a6s
@mpereralifestyle2996
@mpereralifestyle2996 5 жыл бұрын
කිසිම අඩුවක් නැතිව" අ "යන්නේ ඉදල ඔක්කොම කියලා දෙනවා 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@sarathamarathunga5057
@sarathamarathunga5057 4 жыл бұрын
Malli oyata bs apwa danwath krata
@kumardaniel5556
@kumardaniel5556 5 жыл бұрын
Thanks sir...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි
@krishanthagodakanda1708
@krishanthagodakanda1708 3 жыл бұрын
මුල් අැද්දවීමට මොනව හරි සාන්ද්‍රනයක් යොදනවද? යොදන පොහොර වර්ග මොනවද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ඔවු මේ විඩියෝ එකේ පෙන්වනවා යොදන වර්ග බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@p.mnandakumara603
@p.mnandakumara603 4 жыл бұрын
Oya vidihata padueu pela thoga rupiyal 400ta vikunala denawada?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
විහිලුවක් නේමේ පැල 500yයකට ඇඩිය තියනවානම් චැනල් එකේර් විඩියෝ එකක් දලාදෙන්නම් අහවල් තැන පැල තියනවා ඔන අයට මිලදි ගන්න පුලුවන් කියලා එ දේ කරලා දෙන්නම්
@oshadamadukapriya174
@oshadamadukapriya174 4 жыл бұрын
Thnxx mm kmath me gn thw durtth dngnn
@sandhakelumthushara7934
@sandhakelumthushara7934 4 жыл бұрын
Nice
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 6 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,1 МЛН