කුඩිත්තා පාලනය මෑ වගාවේ කාබනිකව

  Рет қаралды 146,870

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Пікірлер: 283
@nilukabalasuriya6704
@nilukabalasuriya6704 6 ай бұрын
ගොඩක් ස්තුතියි මහත්මයා ගොඩක් වැඩගත් ඔබ තුමගේ වැඩසටහන්...නිහතමානී ධාර්මික කෙනෙක් ඔබ ජය වේවා !!! 🙏
@stitchesknots8474
@stitchesknots8474 4 жыл бұрын
ගොඩක්ම වැදගත් වීඩියෝවක් , ස්තූතියි ඔබතුමාට !!!!!!!
@isharaobris8994
@isharaobris8994 4 жыл бұрын
ගොඩක් වටින දේවල් තමා ඔබතුමා ඉදිරිපත් කරන්නෙ. ඇත්තටම වගා කිරීම එපා වෙලා හිටියේ මේ කෘමීන් නිසා. ඒත් දැන් මේ වීඩියෝ බලලම ආයෙමත් ක්‍රමවත්ව වගා කරන්න පටන්ගත්තා. ස්තූතියි ඔබ තුමාට 👏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@judkrishantha7871
@judkrishantha7871 2 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමාගේ වැඩසටහන් බලලා තමයි මම පුංචි ගෙවතු වගාවක් පටන් ගත්තේ සර්තකයි
@minodyanuvindi9929
@minodyanuvindi9929 2 жыл бұрын
නිහතමානී ගොවි මහත්තයා ,ගොඩාක් ස්තුතියි හැම දේම හොඳින් කියලා දෙනවාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sacheekapeethini6248
@sacheekapeethini6248 3 жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරිම බෙහෙවින්ම වැදගත් ...ක්‍රම අනුගමනය කරනවා..වගාව සාර්ථකව මෙි වන විට තියෙනවා ...
@darshikamanori7417
@darshikamanori7417 2 жыл бұрын
ඔබට බොහොම පින් මේ උපදෙස් වලට.වගේම දිනෙන් දින සියලු වගා කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..ජය වේවා .තෙරුවන් සරණයි ....🙏🙏🙏🌾🌾🌾🌹🌹🌹
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@warunimayakaduwa7878
@warunimayakaduwa7878 2 жыл бұрын
ගොඩක් වටින video එකත් ...බොහෝම පින්...🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@harshaniwalimini1494
@harshaniwalimini1494 4 жыл бұрын
හරිම ආශාවෙන් බලන වැඩසටහනක්.විටකාලා උපරිම ගැමි කම දකිද්දී තවත් වැඩියෙන් හිතට කාවදිනවා...ඔබ වැනි උතුම් මිනිසුන් කිසිදා මව්බිමට බරක් නොවේ..දීර්ගායුෂ අයියේ..ඉදිරියටම යන්න සුභ පැතුම්...👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 2 жыл бұрын
මේ තමයි බුලතා යෝධයා
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Жыл бұрын
හොඳින් තේරුණා. Thanks bro.
@chandrakarunarathna8433
@chandrakarunarathna8433 2 жыл бұрын
ඹබ තුමාට බොහොම පින් විවෘතව මෙසේ පැහැදිලි කරනවට මම අදත් ඔබ තුමාට කතා කලා මෙි ගැන දැන ගන්න .මම කාබනික දියර යෙදුවෙ ඒ කුඹින් ඉවත් කරලා නෙවෙයි හෙට එලෙස කරලා බලනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 2 жыл бұрын
👍👍👍👍👍👍👍🙏
@mithsiriabeyratne8285
@mithsiriabeyratne8285 4 жыл бұрын
ඔබේ උත්සාහය සාර්තකවේවා.ඔබවැනි තව දෙදෙනෙකු ලංකාවට හිටියනම් ලංකාව ගොඩ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@somarathna9550
@somarathna9550 3 жыл бұрын
හරිම හොදට පැහැදිලි කරනවා..ස්තුතියි ඔබතුමාට
@ireshasamarasinghe4980
@ireshasamarasinghe4980 2 жыл бұрын
ගොඩාක් වැදගත් උනා.මගෙ මෑ වගාවෙ මේ සත්තු ඉන්නවා.මම හිතුවෙ කෝඳුරුවො වගේ කියලා.දැන් දන්නවා.කරන්න ඕනි දේ.ඔබතුමාට ගොඩක් ස්තූතියි .
@chiranigunawardana909
@chiranigunawardana909 2 жыл бұрын
සතුටුයි ඔබ ගැන .thank you
@aghr371
@aghr371 4 жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි මේ දැනුම ලබා දෙනවට.. කාබනික වගාවේ පරතෙරටම ගිහින් නව මානයන් සොයාගනිමින් ලංකාවේ නැවතත් කාබනික වගාව ප්‍රචලිත කරන්න ඔබතුමා පිටුවහලක් වෙනවා නියතයි.. මමත් අවුරුදු කිහිපයක් බොහෝ ක්ෂේත්‍රවල වැඩ කරල, මේ වනවිට කාබනික වගාවට අවතීර්න වෙලා ඉන්න තරුණයෙක්.. වයසින් මුහුකුරා ගියපු ඇත්තන්ගේ මානසික තත්වයන් නම් වෙනස් කරන්න බැරිවෙයි. නමුත් නව පරපුරේ උදවිය වශයෙන් කාබනික වගාව ස්ථාපිත කර, අපේ රට නැවතත් වස විස නැති ස්වයන්පෝශිත රටක් කරන්න, හැකි අයුරින් අපිත් දායක වෙමු..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@shashiudayangawithfamily1949
@shashiudayangawithfamily1949 3 жыл бұрын
Mage wagawatath ma prashne awa.mama සම්පූර්ණයෙන්ම galawala ain kala.thank u obathumata
@ayeshamal9478
@ayeshamal9478 2 жыл бұрын
අපූරු මිනිසෙක් ඔබතුමා බුදුසරණ i
@mahendraperera109
@mahendraperera109 3 жыл бұрын
ජයම වේවා හොද පැහැදිලි කිරීමක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@mahendraperera109
@mahendraperera109 3 жыл бұрын
@@agriculturenihalranasingha මෑ වගාවට එන කූබින්ව එලවන්න ක්‍රමයක් නැද්ද? සුදු මැස්සන්ට වතුර ගහලා අළු ඉස්සා එත් කූබී එනවා
@devapriyalahiru8620
@devapriyalahiru8620 4 жыл бұрын
Godak watinawa Oyage upades.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@swarnakanthi5255
@swarnakanthi5255 4 жыл бұрын
Obatath subha dawasak!!! Oba visin idiripath karana bohomayak video's balanawa in yam denumak labanawa bohomathma stutiy
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@anuradhanisamani3928
@anuradhanisamani3928 4 жыл бұрын
Obathuma kiyala dunna godak dewal mama aha gena awain mama godak paryojana Aran thiyenawa..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@dineshanura6380
@dineshanura6380 4 жыл бұрын
thanks aiye.apith Dan alawalu wawanewa. loku karadarayak tibune meea sathtu nisa.gb you and good luck.
@kanthikuki4011
@kanthikuki4011 4 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම හොඳයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ස්තිතුයි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tou
@dilmamadushani3872
@dilmamadushani3872 2 жыл бұрын
Oyage vidiyowak enakam balan unne
@hansaka2372
@hansaka2372 3 жыл бұрын
මරු
@chamarakasunsunethra6445
@chamarakasunsunethra6445 2 жыл бұрын
බොහෝම ස්තුතියි..සෝදලා තෙත පිටින්ම කෘමි විකර්ෂණ යොදන්න පුළුවන්ද ??
@shanarohaana
@shanarohaana 4 жыл бұрын
Bohoma sthuthii
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@kapurugewijesinghe6916
@kapurugewijesinghe6916 4 жыл бұрын
ඔබ ඉගැනවිම ඉතාම අනර්ග යි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින්
@dilshandill4595
@dilshandill4595 3 жыл бұрын
Makaral. Gas Vala karat Iya kadavatene. Ai
@ITsMI1107
@ITsMI1107 3 жыл бұрын
Rosa ml wala la kola pta chuti saththu jathiyk innwa e hinda ml hriyta hedenne ne ewata danna puluwan rsaynika krumi nashkyka nmak kiynnako loku udawwak
@rupasingherupasinghe645
@rupasingherupasinghe645 Жыл бұрын
Kohoba niskarakaya naway nissarakaya Obay wadasatahan sanaya goviyannta itha watinawa
@-SHAN-BAS
@-SHAN-BAS 2 жыл бұрын
Ayye me karal wala karati hil karan panuwak ennawa akata mokada karanna ona.🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි kzbin.info/www/bejne/qJLCaYdsi8h-b5Y
@manojasenevirathne1410
@manojasenevirathne1410 4 жыл бұрын
Wish your all the best
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@RoniRoni-vq4nl
@RoniRoni-vq4nl 4 жыл бұрын
ගොඩාක් .ස්තුතියි ඔබට .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@wasansdimuthu6748
@wasansdimuthu6748 4 жыл бұрын
Rasayanika kruminashaka bawitha kaloth eya dina kiyen kiyata yediya uthuda
@girlslabel
@girlslabel 4 жыл бұрын
Obage video harima prayojanai godak sathutui ekata. mage wagawe Mea karalwala karala mulinma kola paata panuwek innawa karala assen digata kanawa. saban diyara daanawa me dinawala eka hari yaida? mokadda karanna oni
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ විඩියෝ එක බලන්න kzbin.info/www/bejne/mpTSpqiYor15h7c බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@slpasindu6613
@slpasindu6613 4 жыл бұрын
Niyami aiya digatama karagena yanna
@gaminpancha6705
@gaminpancha6705 2 жыл бұрын
Godak stuthi
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@mohamedmashood6920
@mohamedmashood6920 3 жыл бұрын
THANKS BROTHER
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@chathuriranawaka5577
@chathuriranawaka5577 3 жыл бұрын
Bohoma sthuthi 😍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@nazliyausoof1050
@nazliyausoof1050 4 жыл бұрын
Mage maa wagawath vinasa una mey sathun nisa.thanks dunna upadeswalata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@nirashasewwandi8514
@nirashasewwandi8514 3 жыл бұрын
Ma wagawata dimiyotha anawane akata wisadumak dennko
@asnafbilal6086
@asnafbilal6086 4 жыл бұрын
Aayubowan sir Mage panduru ma gas wala kola wala kaha pata lapa thiyenawa ewagema dalu wikurthi wenawa meka rogayak da prathikara gana pahadeemak denna plz
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මට පොටෝ ටිකක් දාන්න මැසේන්ජර් එකට facebook.com/nihal.ranasinha.7
@sudarmakarunarathna3404
@sudarmakarunarathna3404 4 жыл бұрын
Dabala walwalath me haniya thiyanawa. Thank
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@sandashen1879
@sandashen1879 4 жыл бұрын
Aththatma supiri vidiyo ekak obata jayaaaaa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@kasunjayasinghe2944
@kasunjayasinghe2944 4 жыл бұрын
ස්තුතියි ඔබට
@maheshsampath1777
@maheshsampath1777 4 жыл бұрын
Dimiyo genath dammoth kudiththan nathi karanna puluwanda?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ වගේ ගොඩක් වර්දනය උනොත්නම් අමාරුයි
@maheshsampath1777
@maheshsampath1777 4 жыл бұрын
Mama bemi gottak genalla damma eth hawas weddi un ekekwath na ne?
@hansaka2372
@hansaka2372 3 жыл бұрын
ස්තුතියි 👍👍👍👍👍👍👍
@shanthasugathsiri4642
@shanthasugathsiri4642 4 жыл бұрын
Thank mahatthaya
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@dilmamadushani3872
@dilmamadushani3872 2 жыл бұрын
Oyath minipure kenek wage vita kala enne sathutui
@gihanswarnachandra4509
@gihanswarnachandra4509 4 жыл бұрын
මෑ hitawapu bag eke pas walama aimath මෑ hiteuwoth aulak nadda aiye
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කමක් නෑ හැබැකි නැවත කවරයේ තියන පස් මිස්‍රනයට කාබනික පොහොර එකතුකරලා පස බුරුල්කරලා ගන්න
@isankasamarakoon2667
@isankasamarakoon2667 4 жыл бұрын
හුගක් වටින වීඩියො එකක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@buddikaharshani8395
@buddikaharshani8395 4 жыл бұрын
හොඳින් කරගෙන යන්න .....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@amaniruby6490
@amaniruby6490 4 жыл бұрын
Ape maa wala saruwata tiyenawa ath tel kubi godaak innawa mulu waleema.dadu atule pawa kubi gul.wena satthu na.kohomada kubi iwath karaganne.loku wadayak meka.mal wala karal wala kubi pirila
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ඔබතුමිය මේ විඩියෝ එක බලන්න බොහොම ස්තුතියිkzbin.info/www/bejne/mpTSpqiYor15h7c
@chamindadilhan2089
@chamindadilhan2089 Жыл бұрын
Chuti ahata pena maitawata behethak kiyanawada
@prasanthaluwishewa9134
@prasanthaluwishewa9134 4 жыл бұрын
Gaslabu wala piti makunata behethak kiynna sir
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ විඩියෝ එකේ විදිහට කරන්න kzbin.info/www/bejne/ZoC8YoqGl6h7fpI
@saranasirigunasekara8135
@saranasirigunasekara8135 4 жыл бұрын
mage wagawe kudiththo idala meka kala eth hari giye nane.wenath kramekuth thiyenawa da
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කතාකරන්න
@samanthajayalath8958
@samanthajayalath8958 4 жыл бұрын
Me අලු ඉසීමේදි කුනු ගොඩේ අලුද bavithayata ganne natham දර ලිපේ අලුද ගන්නේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
දර ලිපේ අලු යොදාගන්නේ යන්තම් දුවිල්ල වගේ සිටින්න ඉසින්න නැතනම් කොල පිච්චෙන්න බලනවා
@jayasingheww7764
@jayasingheww7764 2 жыл бұрын
හොය හොයා හිටපු වීඩිඕ එකක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@amilaliyanaarachchi6537
@amilaliyanaarachchi6537 2 жыл бұрын
ayye මෑ වර්ග සිටවද්දි ගස් 2ක අතර පලතරේ අඩිවලින් කියන්නකෝ.පදුරි මෑ හා වැල් දුවන එක
@madusankakalu5720
@madusankakalu5720 4 жыл бұрын
obatumage video mn beluwa eth dawse kumana velawatada api spray karann one....?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
සවස්කාලය වඩාත් සුදුසුයි
@chathurikaphcmaheshani1182
@chathurikaphcmaheshani1182 2 жыл бұрын
💖💖💖
@dilanihewage5902
@dilanihewage5902 4 жыл бұрын
Oyage videos balama asawata amu miris,wambatui hitewwa.kola koda wenawane.wardanayath bala wela.mama dalu tika kadala 'yaramila' tikak damma.ane wisadumak kiyannako.bs
@nimalahiru8514
@nimalahiru8514 4 жыл бұрын
Bellpepar වලටත් අළු ඉස්සට කමක් නැද්ද.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
එපා කොහොඹ නිස්සාරණය දුන්කොල නිස්සාරණය වැනිවර්ග යොදාගෙන යන්න බොහොම ස්තුතිය
@maheshsampath1777
@maheshsampath1777 4 жыл бұрын
Ma karal wala mal wala wahana samanallu dana biththara walin ena panuwo hama karalama hil karala kanawane.ekata mokada karanne.
@manelperera2204
@manelperera2204 4 жыл бұрын
Rathu dimiyan wada kranne kohomada,?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
දිමියෝ අපිනම් ගෙනත් දාගන්නවා වගාවට මොනවාගෙද ඉන්නේ ගොඩක් වගවට අහිත්කර සතුන් මේ අය ආහාරයට ගන්නවා
@harshi-
@harshi- 2 жыл бұрын
වම්බටු ගස් වල කොලේ යටි පැත්තෙ කහපාට බිත්තර වගේ සත්තු ඉන්නව අයියේ මොනාද කරන්නෝන
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
එ ඉන්නේ එපිලැක්නා මේ සතා ලොකුවෙද්දි කුරුමිනියෙක් වෙනවා කෝස ගතවෙන්නේ බටුගසේ කදේ පොලවට ආසන්නයේ හොදින් බලන්න කදේ ඉන්නවාද කියලා ඉන්නවානම් පිහලා ඉවත්කරන්න ඉවත්කරලා කොහොබ තෙල් නිස්සාරණය යොදන්න kzbin.info/www/bejne/g4upq4N7qKxlbM0
@harshi-
@harshi- 2 жыл бұрын
@@agriculturenihalranasingha ගොඩාක් ස්තූතී 🙏❤❤
@chamindaprasath7846
@chamindaprasath7846 2 жыл бұрын
අයියේ ටැප් ලයින් එකේ එන වතුර දැම්මහම ඵලදාව අඩු වෙනවාද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
නෑ ක්ලෝරීන් එකතුකල ව තුරනම් බැරල් එහෙකට දලා හිරු එලිය වැටෙන්න තියන්න එතකොට ක්ලොරින් වාස්පවෙනවා පැය 12ක් පමන තියෙද්දි ඉට පස්සේ වගාවට යොදන්න බොහොම ස්තූතියි.
@slrushimedia1081
@slrushimedia1081 4 жыл бұрын
Macaral podi pala wala kola hil wela ekata mokeda karanne
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ අවුලකපෝරා කෘමියාගේ හානිය කාබනික ක්ර්මිවිකර්සක දින 4කට වතාවක් ස්ප්‍රේ කරගෙන යන්න බොහොම ස්තුතියි
@rosun5839
@rosun5839 4 жыл бұрын
මගේ මෑකරල් වගාවේ සහ වැටකොලු වගාවේ දිමියෝ ඉන්නවා.මෑකරල් වැල් වල නම් පොඩි කරල් එහෙමත් ඇවිත් තියෙනවා .. මේ දිමියන් ගෙන් වගාවට හානියක් වේව්ද? විසදුමක් දෙන්න..!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
නෑ හානියක් වෙන්නෙ නෑ අපි වගාවට දිමියෝ ගෙනත් දානවා
@sanjusithijaya315
@sanjusithijaya315 4 жыл бұрын
ma wagawe pala wala kada heeni ai mahathmaya
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ලොකුවෙද්දි හරියනවා හොදින් අවුව තියනවාද අවුව අඩුනම් එහෙම වෙන්න පුලුවන්
@geetaskgeetageetanjalee3200
@geetaskgeetageetanjalee3200 4 жыл бұрын
Thanks
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@janithkrishantha3116
@janithkrishantha3116 4 жыл бұрын
Mame mage ape paththe iththawo innawa mokada karanne
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කතාකරන්න 0786974418
@-kawadicinema2301
@-kawadicinema2301 4 жыл бұрын
අපි සබන් වතුර බවිතා කරහම කොල වල සබන් රහ එන්නෙ නැද්ද? .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@premaratne1
@premaratne1 4 жыл бұрын
කොල හොඳට සෝදලා ගන්න.
@rajithamadushan6912
@rajithamadushan6912 4 жыл бұрын
mata kiyanawada kuhubuwan palawaharinna kramayak.podi me wagawak thiyanwa ake mal walai karal walai hemathenama kubi innwa.karal widala awage panuwoth innawa.wela piduna witharai .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ විඩියෝ එක බලන්න kzbin.info/www/bejne/mpTSpqiYor15h7c
@rajithamadushan6912
@rajithamadushan6912 4 жыл бұрын
@@agriculturenihalranasingha thanks. kubingen mal walata kisima haniyak wen nedda athakota
@Janith125
@Janith125 2 жыл бұрын
මාමෙ මගේ රාබු පැළ වල පත්‍ර රෑට මොකෙක්ද කාල යනවා විසදුමක් ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
මේ නම් ගොලුබෙල්ලො බියර් උගුල් ඇටවීම. වගා භූමියේ අඩි 3න් 3ට වලලන ලද කුඩා භාජන වලට රාත්‍රී කාලයේදී බියර් එක් කොට තැබීම.ගොලුබෙල්ලො මෙයට ආකර්ෂණය වේ.ඉන්පසු මොවුන් අල්ලා විසි කල හැක. රාත්‍රීයේ හෝ පාන්දර ගොලුබෙල්ලො අතින් අල්ලා ඉවත් කිරීම. උදෑසන හොදින් පස තෙත් වන සේ ජලය යෙදීම. ගොලුබෙලි බිත්තර තිබේ නම් දහවල් හා රාත්‍රී කාලයට පස වියලී යාමෙන් ඒවා අක්‍රීය කිරීමට. (ගොළුබෙල්ලන් ක්‍රියාකාරිත්වය අධෛර්යමත් කිරීමට.) බිත්තර දැමීම අඩු කිරීම සඳහා උදේට ඔබේ ගෙවත්තේ පසට වතුර දමන්න. ගොළුබෙල්ලන් තෙතමනය සහිත පසෙහි බිත්තර දැමිය යුතුය. ඔවුන් සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ බිත්තර දමනු ලබන බැවින්, රාත්‍රියට පෙර භූමිය වියළී යාම කල යුතුයි . ඔබ උදේට ඔබේ පැළෑටිවලට වතුර දැමුවහොත්, සවස් වන විට භූමිය වියළී යයි. ඔබට හැකි නම්, බිංදු ජල සම්පාදන පද්ධතියක් හෝ බට මාර්ගයක් ඔස්සේ ජලය යෙදීමට , එමඟින් ගොළුබෙල්ලන්ට අවශ්‍ය පරිදි භූමියේ තෙතමනය නැති වේ. පහසුවෙන් ප්‍රජනනය කරන්න බැහැ. බඩ ඉරිගු උගුලක් ඇටවීම. බඩ ඉරිගු කැබලි කර බෝතලයකට දමා තිබීමෙන් මොවුන් එයට ආකර්ෂණය වේ. ඉන්පසු මොවුන් ඉවත් කල හැක. සුදුලූණු ගෙඩියක් වියලි මිරිස් කරල් කිහිපයක් අමු ඉගුරු කැබැල්ලක් ලුනු කැට ස්වල්පයක් ජලය 1L සාදන ආකාරය : මෙම ද්‍රව්‍යයන් සියල්ලම ජලය සමග හොදින් අඹරා ගන්න. එම ද්‍රාවනය පෙරා භාවිතා කල හැක. භාවිතා කරන ආකාරය : සවස් කාලයේ (අදුර වැටීමට ආසන්න කාලයේදී) ස්ප්‍රේ එකක් ආධාරයෙන් පාත්ති අවට හා බෝග පැල වටේට මෙම ද්‍රාවනය ස්ප්‍රේ කරන්න.
@Janith125
@Janith125 2 жыл бұрын
@@agriculturenihalranasingha බොහොම ස්තූතියි
@Janith125
@Janith125 2 жыл бұрын
මාමෙ
@maduhanirashmika3381
@maduhanirashmika3381 4 жыл бұрын
Me kral walath me krumin innwane wisadumak denna puluwnd
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ඉදුනු මිරිස් කරල් 3නක් අරන් වතුර ලිර්ටර් එකකට දාලා බෙන්ඩර්කරලා අරන් සබන්කුඩු තේහැදි බාගයක් කලවම්කරලා ස්ප්‍රේ කරන්න
@sennapeiris941
@sennapeiris941 3 жыл бұрын
මෑ කරල් වලින් නැවත සිටවීමට බීජ ලබාගන්නේ කොහොමද?
@anushamadu9720
@anushamadu9720 4 жыл бұрын
Godaak hidai obe වැඩසටහන් .mata kiyanavada පඳුරු me pela පඳුරු vidiyata hadenna dalla කඩන්න onada.netnam aadaraka denna onada
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පදුරු මෑ හැදෙන්නෙ පදුර විදිහට බිජවල ගැටලුවක්නම් තමා වැල් විදිහට හැදෙන්නෙ වැල විදිහට යනවානම් දලුකඩන්නේ නැතිව අදාරකයක් සපයන්න වැලට බොහොම ස්තුතියි
@dushanthiathapattu
@dushanthiathapattu 4 жыл бұрын
වතුර ගැහුවාම මේ කූඩිත්තෝ අනිත් ගස් වලට යන්නේ නැති වෙයිද කියලා දැනගන්න පුලුවන්ද මහත්මයා ...ස්තූතියි .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
නැහැ එහෙම වෙන්නෙ නෑ බිමට වැටුනාම විනාස වෙනවා
@dushanthiathapattu
@dushanthiathapattu 4 жыл бұрын
@@agriculturenihalranasingha බොහෝම ස්තූතියි ඔබතුමාට..මගේ අවුරුදු 13 ,දියණිය ඔබතුමාගේ වගා උපදෙස් අකුරටම පිලිපදිමින් වගා කරනවා...බොහෝම පින්🙏
@lakmalisiriwardana9444
@lakmalisiriwardana9444 2 жыл бұрын
මගේ tunnel 1 කූඩිත්තො ඉන්නව. කූඩිත්තො විනාශ නොවෙන නිසා මේක හරියාවිද? Chemical වලට යන්න වෙයිද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
0786974418 මේකත් හරියනවා බොහොමත්ම ස්තුතියි ඔබට
@sajayaneththi8978
@sajayaneththi8978 4 жыл бұрын
Makaral hdennathte ai. wala hodata hdila tiyenne eth tama eka karalai hadune.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මාස දෙකකට වඩා ගතවෙනව කරල් හැදෙන්නබොහොම ස්තුතියි
@achinigurusingha3637
@achinigurusingha3637 2 жыл бұрын
❤️❤️❤️❤️❤️👍👍👍
@maduraparabath3790
@maduraparabath3790 4 жыл бұрын
Chemical side eka genath kiyanna
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@chamudinimalsha3824
@chamudinimalsha3824 4 жыл бұрын
Ma wale kada panuwek Kanawa ita passe dalla kadan watenawa ekata behethak nadda ayye
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ විඩියෝ එක බලන්න බොහොම ස්තුතියිkzbin.info/www/bejne/mpTSpqiYor15h7c
@dumindasaumya2576
@dumindasaumya2576 4 жыл бұрын
බොහොම ස්තුති
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@chamilade2628
@chamilade2628 4 жыл бұрын
Saththu enna kalin spre karala hari yanne nadda ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
හරියනවා බොහොම ස්තුතියි
@darkpinky2315
@darkpinky2315 4 жыл бұрын
Hoda wudak au
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@nazliyausoof1050
@nazliyausoof1050 4 жыл бұрын
Wambatu kola akilenney why? Eyata prethikarmayak keyanna please
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කොලවල වකුටුවෙලා තියන තැන්වල යට පැත්තේ පිටිමකුනෝ ඇති එ කොල කඩලා පුච්චලා දලා කාබනික කෘමි විකර්සක දින 5කට වතාවක් ස්ප්‍රේ කරන්න බොහොම ස්තුතියි
@nazliyausoof1050
@nazliyausoof1050 4 жыл бұрын
@@agriculturenihalranasingha thank you very much
@thilakawathie1418
@thilakawathie1418 4 жыл бұрын
Gas wale piti makuna wada karanne kohomada keyanbako
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ විදිහටම සොදලා ඉවත් කරලා කාබනික කෘමිවිකර්සක ලෙස සබන් වතුර ස්ප්‍රේ කරන්න දින 4කට වතාවක් බොහොම ස්තුතියි
@thilakawathie1418
@thilakawathie1418 4 жыл бұрын
Thank u For you
@ramesharavinda984
@ramesharavinda984 4 жыл бұрын
ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@udanisonders406
@udanisonders406 4 жыл бұрын
Mal gas welata hodaida
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
හොදයි බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@chaturangalakmal5217
@chaturangalakmal5217 4 жыл бұрын
Super
@dilhanisamanmala2041
@dilhanisamanmala2041 4 жыл бұрын
Mage me wele kola panuwo kala wage hil godak tiyanawa aekata mokada karanne mahathmaya.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේක අවුලකපොරා කියන් කෘමියාගේ හානිය ඉබ්බෝවගේ පොඩි කුරුමිනියෝ වගයක් ඇති ඉගිල්ලෙන එයාලා මේ හානිය කරන්න්නේ උදේ කාලයේ හා හවස් කාලයේ වැඩිපුර එන්නේ අල්ලලා බෝත්ලයකට අගේ දලා ඉවත්කරන එක තමා සාර්තකම වෙන්නේ දවසක් දෙකක් අල්ලලා ඉවත්කරානම් මේ සතුන් නැතිව යනවා
@dilhanisamanmala2041
@dilhanisamanmala2041 4 жыл бұрын
@@agriculturenihalranasingha බොහෝ ma ස්තුතියි
@MohamedAli-uk9ty
@MohamedAli-uk9ty 4 жыл бұрын
Wathure liter (1) Kohombe thel -வேப்பம் என்னய்(4ml) Mahua oil -இலுபஎன்னய்(2ml) Karanj seed oil - புங்கஎன்னய்(2ml) Dish-wash liquid (2 drops) Okkome ekethukarela egg beater ekeng vinadi 5 hodete kalawan karala Ekedigete dawas 5 withere spray karande nethiwelame yanawa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@harshanithilakarathna4513
@harshanithilakarathna4513 4 жыл бұрын
ස්තුතියි 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@chinthakafernando7348
@chinthakafernando7348 4 жыл бұрын
Ape gedara me wal wala kola wala sudu pata pallam wage tiyenawa...kolath koda wela wage....mokada ekata karanne...meka ledakda....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ වගේද බලන්න අළු පැහැති කඳ අංගමාරය මෙය තෙත් කලාපයේ වගාවන් සඳහා බහුල වශයෙන් වැළඳිය හැකි රෝග යකි. රෝග ඇතිවන්නේ ක්‍රොෆෝමිනා ෆේසියෝලි නැමැති දිලීරය නිසාය. මෙම රෝගය කුඩා පැළවලට මෙන්ම තරමක් වැඩුනු පැළවලටද වැළඳිය හැකිය. මූලික රෝග ලක්ෂණ වශයෙන් අළු දුඹුරු පැහැති ගිල්වුන ස්වභාවයක් ගන්නා වියළි පැල්ලම් කඳෙහි පාදස්ථ ප්‍රදේශයෙහි ඇතිවේ. ශාකය ක්‍රමයෙන් වැඩෙත්ම, මෙම රෝග පැල්ලම් පැළෑටියේ අග්‍රස්ථ ප්‍රදේශය දක්වා ක්‍රමයෙන් විශාල වේ. එවිට ක්‍රම ක්‍රමයෙන් පැළෑටිය මැලවී පසුව මැරී යයි. රෝගී ගස්වල පත්‍ර කහපාට වී මැරීයාමද සිදුවේ. රෝගය දරුණු මට්ටමින් පවතින වගාවන්හි විශාල අස්වනු හානියක් ඇතිවිය හැකිය. පඳුරු පොළොන් මෑ ප්‍රභේදය මෙම රෝගයට හොඳින් ඔරොත්තු දෙන අතර ඹීඑස්. 1 ප්‍රභේදය එයට වsශාල වශයෙන් ගොදුරු වේ. සේන සහ බුෂිටාවෝ දේශීය ප්‍රභේද මෙම රෝගයට මධ්‍යස්ථ මට්ටමකින් ඔරොත්තු ඳේ
@chinthakafernando7348
@chinthakafernando7348 4 жыл бұрын
@@agriculturenihalranasingha ekata mukuth karanna deyak nadda
@simpleart2252
@simpleart2252 4 жыл бұрын
දවස ගානේ කාබනිත කෟමි විකර් ෂක ස්පේ කරාට කමක් නැද්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
එහෙම ස්ප්‍රේ කරන්න එපා එහෙමවුනාම අතුන් එමවර්ගවලට උරුවිම සිදුවෙනවා දින 3නකට පමන වතාවක් යොදන්න්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@sandaruwandissanayake2438
@sandaruwandissanayake2438 4 жыл бұрын
පැල වලට දින 14දී අලු ඉස්සා.කොල පිච්චුනා වගේ එකක් උනානේ.ඇයි ඒ? මෑ වල දල්ල කඩන්න ඔනෙද අතු බෙදිලා හැදෙන්නනම්?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ඒ අලු සැරවෙලා අයේ අලු ඉසින්න එපා දල්ල කඩන්න අවස්‍යනෑ බොහොම ස්තුතියි
@sandaruwandissanayake2438
@sandaruwandissanayake2438 4 жыл бұрын
@@agriculturenihalranasingha ස්තුතියි ....
@nvaquafarm8152
@nvaquafarm8152 4 жыл бұрын
අයියා මගේ නයි මිරිස් ගස් වල කහා පාට චුටි තිත් වගේ සතෙක් ඉන්නවා.. ගස් වල දලු හැදෙන්නේ එවා ඔක්කොම යට අතට ඇබරිලා ..
@nvaquafarm8152
@nvaquafarm8152 4 жыл бұрын
චුටි (කිනිතුල්ලේක්)මකුලුවේක් වගෙ සතෙක්..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කාබනික කෘමි විකර්සක විදිහට කොහොඹතෙල් නිස්සාරනය කොලවල යට පැත්තට වදින්න ස්ප්‍රේ කරන්න දින 4කට වරක්
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Good tips to grow long beans at home without care
10:11
DIY Garden Ideas
Рет қаралды 1,5 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН