කෑවොත් වෙන දේ දන්නවනම් කවදාවත් විසික් නොකරන අපේ ඔසුව | Diyathippili | Ceylon Agri Episode 309

  Рет қаралды 905,258

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 687
@leelaperera1700
@leelaperera1700 2 жыл бұрын
ඉස්සර ගල්ලෑලි ගල්කූරු අරන් ඉස්කෝලෙ ගිය කාලෙ ගල්ලෑලි වල අකුරු මකන්න අක්කපාන හොයාගන්න නැති උනාම අපි ඔය පැලෑටි වල කොල වලින් ගල්ලෑලි වල අකුරු මැකුව හැටි මතකයි. ඒ කාලෙත් වෙද මහත්මයෙක් ඔය පැලෑටිය බෙහෙත් ඖෂධයක් බව කිව්වා මතකයි. ඇස්පිරින් ඖෂධයත් ඔය පැලෑටියේ අඩංගු වන බව පවසනවා. හරියටම දන්නේ නැහැ. ඔබ තුමාට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
@ranuranu529
@ranuranu529 2 жыл бұрын
Harine oka thama mat damme spi podi kale gallaliwala akuru liwahama aeka aran makanawa waturen aeke
@suwineethagunasekera5124
@suwineethagunasekera5124 2 жыл бұрын
Yes I do remember taking this plant to the school to clean blackboards when we were in lower classes. It was better than dusters.
@කවිමල්පියලි
@කවිමල්පියලි 2 жыл бұрын
අනේ ඔබේ ඒ සුන්දර මතක ආවර්ජනය අපිටත් බෙදා ගන්න පුළුවන් නමි හොදයි මට කතා කරන්නන ඕන..ඔබේ අතිත මතක අපීට වැදගත් වෙයි
@geethajayalath7552
@geethajayalath7552 2 жыл бұрын
1,àq Qatar qa Qatar 🇶🇦12th qàAa
@ruwanpathirana9893
@ruwanpathirana9893 2 жыл бұрын
දැනුමක් ලබාදුන්නට ගොඩාක් පින්
@yamunanilmini3504
@yamunanilmini3504 8 ай бұрын
හරිම අහින්සක පැලෑටියක්....බිත්ති අයින් වලත් ඉබේට පැලවෙනවා..අදයි දන්නේ ව්ටිනා අව්ශද පැලෑටියක් බව ස්තුති 🙏🙏🙏
@sanjayaprasad6165
@sanjayaprasad6165 Жыл бұрын
අපිත් ගලෝල විසිකලා. නොදැනුවත්කම නිසා. කියලා දුන්නට ඔබතුමට බොහොමත්ම පින්....
@sellakkodymudiyanselagepre7454
@sellakkodymudiyanselagepre7454 Жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි. මම මේ දිය තිප්පිළි පැළ ගැන කිසිවක් නොදන්නා කමට මගේ වත්තේ කොපමණ ගලවා විසි කළේදැයි නොදනිමි. අදින් පසුව මම ඒ පැළ විශේෂය ආරක්ෂා කර බෙහෙතක් ලෙස පරිභෝජනයට ගන්නම්. පැහැදිළි කිරීම ගැන ඔබට ගොඩාක් පින්.
@SuwineethaWilawaraarachchi
@SuwineethaWilawaraarachchi 8 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි ගැමියා යූටියුබ් එකෙනුත් දිය තිප්පිල්ලි ගැන දැනුවත් කලා අද මේ ශාඛයේ වටිනාකම බොහෝ දැනුවත් උනා.
@දුමියා-ඟ5ව
@දුමියා-ඟ5ව 2 жыл бұрын
නොදන්නා කමින් කොපමන වටිනා දේ අප මගහැරගෙන ඇතිද... ඔබට ගොඩාක් පින් මේ කරන දැනුවත් කිරීම් වලට..💐🙏👍
@RanjithDevappriya
@RanjithDevappriya Күн бұрын
ඔබතුමාට ගොඩක් පින් අපි නොදන්නා බෙහෙත් වර්ග ගැන විස්තර කලාට තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@lathabaddage1585
@lathabaddage1585 11 ай бұрын
මේ දියතිප්පිපිලි පැලාටිය හදුන්වා දුන්නාට බොහොම ස්තූතියි.අපේ වත්තෙ හැදෙන තවත් කැන්ද ගහක් පමන උසට වැවෙන ගහක් තියෙනවා. කොළ බුලත් කොලේට සමානයි. නටුව රතු පාටයි. මා හිතනව එයත් අවුශද පැලෙයක් වෙන්න ඕන.ඔබ තුමාගෙ වට්සැප් නොම්මරය සදහන් කර තිබුනානම් පැලයේ කොටසක් පෙන්වන්න තිබුනා.
@nisagallage6236
@nisagallage6236 8 ай бұрын
කැන්දද?
@sanjurash1912
@sanjurash1912 8 ай бұрын
ගංසූරිය ගහක් වෙන්න ඇති
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 3 ай бұрын
@@lathabaddage1585 ist
@Jumpman-M4r
@Jumpman-M4r Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි .නොදන්නාකමින් අපි ගලවල වීසි කරනවා මෙච්චර වටිනාකමක් තියන ශාක .ඔබට පින් දැනුවත් කරාට .
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
නම දන්නෙත් දැන්..කෑමට ගන්නව කියල දන්නෙත් දැන්....අයියෝ මිදුල පුරාම තිබුන ගලවල දැම්මා ... බුදුසරණයි ඔබතුමාට ...
@soisvejai8771
@soisvejai8771 2 жыл бұрын
ඇත්තවශයෙන්ම ඉතාමත් වටිනා දැනුමක් අපට ලබාදෙන ඔබතුමාගේ මෙම වීඩියෝ වැඩසටහන් බොහොම අගෙයි බොහොම ස්තුතියි වැඩිදියුණු වේවා යහපත් වේවා 🙏👍❤️💐
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරුවන් සරණයි මහත්මයා ඔබට ඔබේ පවුලේ සැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා ඔබතුමාට බොහොම පින් මෙතුවක් සිතන්න සිටියේ මෙය වල් පැලෑටියක් කියා පෝච්චියක දැක්කම galawela දානවා බොහොම පින් මේ වගේ වටිනා දේවල් අපිට කියලා දෙනවට බොහොමත්ම ස්තුතියි
@bopagepiyarathne552
@bopagepiyarathne552 2 жыл бұрын
මේ පිං බිමේ වැවෙන අපි නොදන්න වටිනා ශාක ගැන අපිව දැනුවත් කිරීම ගැන බෙහෙවින්ම ස්තූතියි..
@panchalimadumalika5268
@panchalimadumalika5268 2 жыл бұрын
හරිම වටිනවා ඔබතුමාට!!!
@nisalaarana7033
@nisalaarana7033 Жыл бұрын
අපේ පලාතෙ කියන්නෙ " දිය නිල්ල" කියල,ස්තුතියි.
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
ඉතාමක් වටිනා විඩියොවක් . නොදැනුවත්කමින් ගෙවත්තෙ මෙවැනි පැල වර්ග ගලවා දමා ඇත්ද . ඔබතුමා හැමදාම වගේ අදත් අප සමග වටිනා පැලයක් හදුන්වා දුන්නා. මෙම චැනලයෙන් ඉගනගත් දේ බෙහොමයි 🙏🙏 ස්තුතියි .
@srilanimalalasekera8619
@srilanimalalasekera8619 Жыл бұрын
ඇත්තටම මේවා ගැන ඒ කාලයේ අපි දැන සිටියේ නෑ. මම දැන ගත්තේ ඇමරිකාවට ගියාට පසුවයි.එහි හොංකොං මාකට් එකේ විකීනිමට තිබුණු නිසා. ඊට පසුවයි මම ලංකාවට ඇවිත් කාලා කීප දෙනෙක් දැනුවත් කලා.මගේ ෆේස් බුක් එකේ ශෙයා කලා.ඉතිං ඔබතුමාගේ මේ වැඩ සටහනෙන් පැලෑටි ගැන හදුන්වා දීම ගැන ඉතා සතුටුයි .ජයෙන් ජයවේවා .නිදුක් නීරෝගි සැප ලැබේවා .තෙරුවන් සරනයි .🙏🙏🙏
@LalithaAlahakoon-e1r
@LalithaAlahakoon-e1r 8 ай бұрын
ස්තුතියි වටිනා දෙයක් කියල දුන්නට
@PrasadikaJayasekara
@PrasadikaJayasekara 3 ай бұрын
Diya nilla kiyalath kiyanawa neda?
@amithranasinghe5888
@amithranasinghe5888 Жыл бұрын
බොහොම පින් දැනුවත් කලාට .නොදන්නා කමට ගලවලා විසිකරනවා බොහොම පින් ඔබතුමාට
@prasadmanjuon367
@prasadmanjuon367 Жыл бұрын
අයියෝ අපේ ගෙදර වටේටම තියෙන්නේ.ඇත්තටම ගොඩක් ස්තුතියි මේ තොරතුරු ලබා දුන්නාට.පහුගිය කාලේ ගලෝලා වීසි කළා නොදන්නා කම නිසා
@rohinigamage5990
@rohinigamage5990 Жыл бұрын
ගැමියා යුටිප් එකෙනෙනුත් මෙය කියා දුන්නා බොහොම පිං දැනුවත් කලාට බුදු සරනයි🙏🌹
@sarathdasanayaka4515
@sarathdasanayaka4515 Жыл бұрын
දේවත්වය අවධි වූ පින්වත් මැතිඳුට සමස්ත මිනිස් වර්ගයාගේම ශීර්ෂ ප්‍රණාමය🌼🌼🌼🌼🌼
@padminiwickramaarachchi6241
@padminiwickramaarachchi6241 Жыл бұрын
බොහෝමත්ම ස්තුතියි මහත්මයා. අපේ මුකුනුවැන්න හිටවල තියෙන පෝච්චි වලත්, තෙතමනය තියෙන පාත්ති වලත් හරියට මේ ගස් තියෙනවා . දන්නෙ නැති නිසා ගලවල වීසි කලා. දැනුවත් කිරීම ගැන ඔබ තුමාට බොහෝමත්ම පින් .තෙරුවන් සරණයි .
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉💝
@desikadissanayake2710
@desikadissanayake2710 2 жыл бұрын
ස්තුතියි ...මෙ ගස් අපෙ අම්මගෙ වත්තෙ ගල් අතරෙ ගොඩක් හැදිලා අදයි දැන ගත්තෙ ....කන්න ඕනෙ ...අනෙ ගොඩක් පින්
@penchulimanathunga2921
@penchulimanathunga2921 2 жыл бұрын
ඔව් මහත්මයා මේක බොහොම වටින ඖෂධයක් මේවාගේ යකඩ බහුල නිසා ගර්භනී මව්වරුන්ට මුල් කාලයේ ටිකක් විතර අගුණයි මාස 3 පහුවුනාමනම් කමක් නැහැ. හරිම රසවත් ගුණවත් ආහාරයක් කුඩා දරුවන්ටත් ගුනදායකයි මලබද්ධයත් ගුණදායකයි. ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ කරන මෙහෙවර වෙනුවෙන්
@adikarilakshmi2862
@adikarilakshmi2862 2 жыл бұрын
ස්තුතිය් ඔබතුමාට
@dilshandesilva2128
@dilshandesilva2128 2 жыл бұрын
THANK YOU VERY MUCH REALLY APPRECIATE
@chandanijayaweera2892
@chandanijayaweera2892 2 жыл бұрын
බොහොම පින්....
@lakmalenterprises7787
@lakmalenterprises7787 Жыл бұрын
ඔව් අර්සස් වලටත් ගොඩක් හොඳින්
@ayeshabellanage6336
@ayeshabellanage6336 11 ай бұрын
Very good idea and medicine have been introducing the valuable for us. Wish you long life !!!!
@priyangikawijepala3655
@priyangikawijepala3655 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි. මෝරා නැති කඳ කොටස සමග කොල සාමාන්‍ය තරමට සිහින්ව කපාගෙන ගොටුකොළ සම්බෝල හදන ලෙස හදාගන්න පුළුවන්. ඉතාම රසවත්
@senakawanniarachchi6029
@senakawanniarachchi6029 2 жыл бұрын
කංකුං තෙල් දානවා වගේ තෙල් දාලා හදන්න පුලුවන් අපේ ගෙදර හදනවා හරිම රසයි.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Tikak Thampala wageth neda?
@surangikapriyadarshani3958
@surangikapriyadarshani3958 2 жыл бұрын
Kola witharada ganne
@hiayshaf.hiyasha4372
@hiayshaf.hiyasha4372 2 жыл бұрын
Wooow
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
thel nodaa kiri hoddak hadala anthimata kola daanna... gunawath kama yanne naha...
@priyanthiliyanagunawardana1777
@priyanthiliyanagunawardana1777 Жыл бұрын
ඇත්ත ටම කෑවට අගුනයක් නැත්ද .
@lalanilalani3678
@lalanilalani3678 Жыл бұрын
ගොඩක් පින් ඔබ තුමාට..මමත් ගලවන්වා බෝ වෙන නිසා.ඒත් මම ආසයි ඒ පැලවලට හරිම සියුමැලි පැලයක් ඒක...මෙච්චරම වටින ඖෂධයක් කියලා දන්නෙ දැන්..
@mohanwijethunga4712
@mohanwijethunga4712 2 ай бұрын
ඔබ තුමාට මේ වගේ දේවල් බලලා පෙන්නන්න තව තවත් මේ වගේ දෙවල් පෙන්වනට බොහොම පින් ස්තුතියි
@kithsirirubesinghe9202
@kithsirirubesinghe9202 2 жыл бұрын
ඔව්, කුරුලෑ වලට ගාන්න පුළුවන් කියලා බටහිර වයිද්‍යවරියක් කිව්වා. එහෙම පාවිච්චි කරලා තියෙනවා. කරවල බැදුමට එකතුකරලා කාලත් තියෙනවා. දැන් මේ ලෙඩ වලටත් හොඳයි කියලා දැනුවත් වුණා. ඔබතුමාට බොහොම ස්තුතියි. 🌹🌹
@seethaaponsu8682
@seethaaponsu8682 2 жыл бұрын
මහතානනි දැනුවත් කලාට ස්තූතියි ඔබතුමාට බුදු සරණිනයි
@lionelwijenayaka4909
@lionelwijenayaka4909 2 жыл бұрын
අපිත් ගලවලා විසිකලා නොදන්නා නිසා. දීර්ඝායු වේවා ඔබට
@InokaDarshani-r1b
@InokaDarshani-r1b 3 ай бұрын
අනේ ඔබතුමා ට ගොඩාක් පින්.අපේ ගෙදර හැමතැනම තිබෙන ව.අදයි දන්නෙ බෙහෙත් කියා .
@shanthipeiris2149
@shanthipeiris2149 2 жыл бұрын
මම මේ පැලේ ගලවලා විසිකරා.අපරාදේ බෙහෙත් කියල දන්නෙ අදනේ.⁣හුගක් ස්තුතියි දැනුවත් කලාට
@renukapriyadarshani9667
@renukapriyadarshani9667 2 жыл бұрын
දන්න දෙවල් තවත් අයට කියලා දිම හරිම හොඳ යි බොහෝම ස්තුතිය
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
🙏
@NilanthaPieris-en2ue
@NilanthaPieris-en2ue 27 күн бұрын
Diyatipepili
@punsiriweerathunga1962
@punsiriweerathunga1962 2 жыл бұрын
ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි දැනුවත් කලාට. තෙරුවන් සරණයි¡
@RangaPrabad
@RangaPrabad 6 ай бұрын
ස්තූතියි මහත්තයා.ඔබට පින් මේ ඖෂධ පැලෑටි හදුන්වා දීම.ඉතාමත් කාලොචිත දෙයක්.🙏
@dulanifernando3771
@dulanifernando3771 2 жыл бұрын
හදුන්වා දුන්නට බොහොම ස්තුතියි.අපේ වත්තේ තිබෙනවා.
@sadewsatsara8635
@sadewsatsara8635 2 жыл бұрын
බොහෝම වැදගත් දෙයක් ඔබ තුමාට පිං සිද්ද වෙනවා.තෙරුවන් සරණයි
@thamarasiriwardana2985
@thamarasiriwardana2985 2 жыл бұрын
හරිම අගෙයි ඔබ තුමාට බොහොම පින්.මම ගලවලා දානව.මීට පසු ප්‍රයොජනයට ගන්නව.
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
🙏
@AjithJayasiri-l9j
@AjithJayasiri-l9j 3 ай бұрын
බොහෝම ස්තුති ඔබ තුමාට මේ ශාකය ගැන දැනුවත් කලාට
@lalithananyakar161
@lalithananyakar161 2 жыл бұрын
ඇත්තෙන්ම මේ පැලැටිය අපෙ වත්තෙ ගොඩක් තියෙනවා ගලවලා දානවා ගොඩක් ස්තුතිය් ඔයාට විස්තර කීවාට තෙරුවන් සරනය්
@dhammasujatha5943
@dhammasujatha5943 Жыл бұрын
අපේ රටේ වැදගත් ඖෂධ පැලෑටි හදුන්වා දුන්නේ බොහොම පිං .
@afasdesilva1071
@afasdesilva1071 2 жыл бұрын
ඇත්තටම අපි නොදත් දේවල් කොච්චර නම් තිබෙනවද?. මම කන්න බයෙන් හිටියේ , බොහෝම ස්තූතියි ඔබ තුමාට....
@dilshandesilva2128
@dilshandesilva2128 2 жыл бұрын
THANK YOU VERY MUCH REALLY APPRECIATE
@anojaadikari3244
@anojaadikari3244 Жыл бұрын
Nodanuwathama nisa palatiya galwa visikara ayenm mama eka karanne nehe thanks.
@r.p.renuka6144
@r.p.renuka6144 Жыл бұрын
ගොඩාක් ස්තූතියි.දැනුවත් කිරීම සම්බන්දව. අපි වල් පැලෑටි කියාලා ගලවලා දානවා
@nandalekamge1250
@nandalekamge1250 2 жыл бұрын
දෙයියනේ අද උද්‍රේ පාත්තියම උදලු ගාල විසි කලා ඔබ තුමාට ගොඩක් පින්
@padminidissanayake129
@padminidissanayake129 2 жыл бұрын
අද තමයි දැනගත්තෙ ඖෂධයක් කියල.මට හිතෙන්නෙ ලූනුකොල තෙල්දානව වගේ හදන්න පුළුවන් වෙයි හදල බලමු. දැනුවත් කළාට ස්තූතියි ඔබට...
@karunamendis3166
@karunamendis3166 2 жыл бұрын
ආයුබෝවන් ඇත්තටම මේ පැළැය මෙච්චරම වටිනවා කියලා දැනගත්තා ගල් තැළුම් වලට මේ ශාකය පෙරුම්කායම් සමඟ පොල්කිරෙන් තම්බා ගල්තැළුම් ස්ථනයෙ තබා ප්ලස්ටරයකින් වසා දවසක්තියන්න රෑට බැඳලා උදේට ඉවත් කරන්න මේ ආකාරයට දින කිහිපයක් කිරිමෙන් සුවවෙනබව අත්බෙහෙත් පොතක සදහන් වෙලා තිබුණා ඔබතුමට බොහොම පින් මෙදැනුම ලබා දුන්නට
@padminiseneviratne529
@padminiseneviratne529 Жыл бұрын
Gb
@PDayawathi
@PDayawathi 6 ай бұрын
ඔබතුමා ට තෙරුවන් සරණයි
@EANishanthi
@EANishanthi Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් ......මන් මේ විඩියෝ එක දැක්කාම ගමේන් ග්නත් කැමට ගත්තා මගෙ කකුලේ කැක්කුම හොඳ උනා සති 3ක් කැමට ගත්තා ...දැන් කකුලේ කැක්කුම නැහැ ...ඔබතුමා ට පින් මෙහෙ හැදෙන්නේ නැහැ ...කුරුණෑගල අපෙ ගමේ තියෙන්නෙ ..
@kanthiperera537
@kanthiperera537 2 жыл бұрын
දන්නෙ.නැති.කමට.මොනතරම් ගලවලා.විසි.කරාද.අපරාදෙ.ඔබට .බොහොමත්ම.ස්තුති
@yamunagethanjani
@yamunagethanjani 3 ай бұрын
ඔබ තුමා ට පින්.මේ වගේ දේවල් ගැන කියලා දුන්නා ට.
@Kumari-br8nv
@Kumari-br8nv 2 жыл бұрын
ගොඩක් පින් ඔබ තුමාට මොකද අපි නොදන්න ගොඩක් දේ ඔබ තුමා නිසා නිසා දැන ගන්න ලැබුනා
@madushani9799
@madushani9799 2 жыл бұрын
ගොඩක් පින්....අපි මේ වෙනකන් දැනගෙන හිටියෙ නෑ....
@chandrachansra1244
@chandrachansra1244 3 ай бұрын
❤❤ ඔබතුමාට ගොඩක් පින් මේ වගේ දේවල් දාලත් අපිව දැනුවත් කරනවට ඉස්සර අපි පොඩි දවස්වල ඔය ගස් අපේ වත්තේ සෑහෙන්න තියෙනවා අපි ගලවලා සෙල්ලම් කරන්න ගන්නවා අපි ගලවලා වීසි කරනවා අපේ අම්මා තාත්තවත් ඕවගේ අගේ දන්නේ නෑ ඒ කාලේ අපි කියන්නේ වල් ලූනු කියලා
@swarnakumaridissanayake6985
@swarnakumaridissanayake6985 8 ай бұрын
නොදන්නා කමට මමත් මල් පෝච්ච්වල හා මිදුලේ වැවිලා තියෙනව දැකලා වල් පැලයක් කියලා හිතලා ගලවලා දානවා. බොහොම ස්තුතියි දැනුවත් කලාට ඔබතුමන්ට.
@MalaniAbeywansha
@MalaniAbeywansha Жыл бұрын
ඔබතුමාට යහපතක්ම වේවා.නොමිලයේම පහසුවෙන්ම රෝග සුවකරගන්න හැකි රටක නොදැනුවත්කම නිසා කොතරම් දුක්විදිනවද.මම මැසේන්ජර් ඉන්න සියලුම අයටයි වට්ස්අැප් ඉන්න සියලුම අයටයි යැව්වා.ඔබතුමාට තෙරුවන් සරණයි.සියලු දෙවි රැකවරණයි.🙏🙏🙏🙏🙏🙏
@imranraf5044
@imranraf5044 Жыл бұрын
මමත් ලඟදි ගලවල විසිකලා නොදැනුවත්කම නිසා දැනුවත් කිරීම හරිම වැදගත්.....!
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz 11 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට
@yashikasamarathunga8903
@yashikasamarathunga8903 Жыл бұрын
අද තමයි දැනගත්තේ වල් පැලෑටිය්ක් විදියට ගලවල විසිකරනවා . බොහොම ස්තුතියි ඔබතුමාට.🙏🙏🙏 බිත්ති අයිනේ දිගට වවිල තියෙනවා. ව්‍ය්ංජනයක් ලෙස ආහාරයට ගෙන වැඩි විස්‍තර කියන්නම්👍
@RohithaDamithkumara
@RohithaDamithkumara 3 ай бұрын
මේක ගෙවත්තේ හරියට තොයෙනවා ඔබේ දැනුවත් කිරීමට ස්තුතී ඔබට පින්
@MithripalaM
@MithripalaM Ай бұрын
මේතරම් ගුණාත්මක සාකයක් හදුන්වා දුන්නාට ඔබතුමාට බොහෝම ස්තුතියි
@gamagechandani8053
@gamagechandani8053 Жыл бұрын
තෙරුවන් සරණයි ඉතාමත් වැදගත් මෙම ශාකය අපි ගලවලා වීසිකරා දැනගෙන ඉඳියෙ නෑ
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 2 жыл бұрын
දිය බුලත් ගෑස් රයිටිස් තත්වයට ඉතා හොඳ යි ...අත් .දුටුයි..ප්‍රත්තක්ෂයි.
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
ස්තූතියි
@Kelum1980
@Kelum1980 Жыл бұрын
ගැස්ට්‍රයිටීස් වලට බෙහෙතක් විදිහට කොහොමද පාවිච්චි කරේ...
@dilanisamanmali1233
@dilanisamanmali1233 2 ай бұрын
හදන විදිය කියන්නකෝ
@DilimaShiwanthi-pm1xq
@DilimaShiwanthi-pm1xq 2 ай бұрын
Gastritis walata kohomada pawichchi karanne ? Reply please ?
@chamindasisira2252
@chamindasisira2252 2 жыл бұрын
බොහොම ස්තූතිය .... අපි නොදන්නා දෙයක් කියා දුන්නට...
@kanthijayamanna9675
@kanthijayamanna9675 2 жыл бұрын
අපේ ගෙදර ගොඩක් තියනවා ගලවලා මම විසි කරනවා ගොඩක් වටිනවා
@කවිමල්පියලි
@කවිමල්පියලි 2 жыл бұрын
ශා නියමයි නේ, ඔබ හරිම අපූරුවට බස හසුරවනා,, කදිමයි...💝
@M.D.P.1111
@M.D.P.1111 3 ай бұрын
පැළය හඳුන්වා දුන්නාට බොහොම ස්තුතියි ❤️ ඒවගේම මේක එක එක ලෙඩවලට පිළියෙල කරගන්න ආකාරයත් කියා දුන්නොත් තව තවත් වටීවි ❤️
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 жыл бұрын
Pin ,දැනුවත් කළාට ,ගලවා දමන wa නොදන්නා කමට .........tharuwan බලෙන් ආරක්ෂා වේවා පවුලේ සැම.....
@manelchandrasena250
@manelchandrasena250 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්.මේවගේ දැනුවත් කිරීම් කරනවට.තෙරුවන් සරනයි.
@JzvzjJevzj-ry5zx
@JzvzjJevzj-ry5zx Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුම ට අපිව දැනුවත් කරාට
@manjulasenanayake3693
@manjulasenanayake3693 2 жыл бұрын
රිද්මා පිලපිටියගෙ චැනල් එකේ දවසක් මේගැන කිව්වා, මේක දෙහි ඇඹුලක් වගේ හදන ගමන්. ආසාවට මම කීප වතාවක්ම හදලා කෑවා. මගෙ දනහිස් අමාරැවකුත් තියෙනවා. ගොඩාක් පින් ඔබතුමාටත් මේගැන නොදන්න විස්තරයක් කියා දුන්නාට.
@jennathulhanee4916
@jennathulhanee4916 2 жыл бұрын
Thank you very much for providing very useful information regarding this herb. I searched about this after a ayurvedic docter asked my brother ( who is a cancer patient) to get the extract of the roots of this plant. Today I came to know a lot about this plant. We have removed this from our garden considering as a weed as you said.
@dayawathi4806
@dayawathi4806 2 жыл бұрын
දැනුවත් කලාට ස්තුතිය
@chandanaisriwickramanayake9627
@chandanaisriwickramanayake9627 6 ай бұрын
හරි ප්‍රයොජනවන් ඔබගේ මේ දැනුත් කිරීම.සුවපත් වේවා
@CeylonAgri
@CeylonAgri 6 ай бұрын
🙏
@sumithrathnayaka9163
@sumithrathnayaka9163 Жыл бұрын
මමත් ඉස්සර මල්පෝචිචි වල තිබිලා ගලවලා වසිකරලා තියනවා ඒ නොදැනුවත් කම නිසා එදා...නැවත කිසිදාක ගලවන්නෙ නැ අප දැනුවත් කලාට ඔබට ගොඩක් ස්තුතියි
@sadamalibalasuriya4706
@sadamalibalasuriya4706 Жыл бұрын
බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි ,,,ඔබට බොහොමත්ම ඉස්තූතියි ,,
@gnanaperera3137
@gnanaperera3137 4 ай бұрын
බොහොමත්ම ස්තුතියි දැනුවත් කරනවට පැලෑටිය දැනගත්තට වටිනාකම දැන ගත්තේ අද කිකිරිදිය පැලෑටිය ගැනත් දැනුවත් කරන්න කරැනාකර...
@champaudeni8748
@champaudeni8748 8 ай бұрын
ඔබ තුමාට බොහොම පිං
@RamaniJayawardana
@RamaniJayawardana 2 ай бұрын
අපි කියන්නෙ වතුර තම්පලා කියලා නමුත් මෙතුවක් අප දැනුවත් වෙලා හිටියේ නැහැ ඔබ තුමාට බුදුසරණයි
@yasminpackeerally8257
@yasminpackeerally8257 2 жыл бұрын
Thank you I started collecting and planting in a separate pot. Thanks so much for valuable videos
@MohottaluLesli
@MohottaluLesli Жыл бұрын
මෙවැනි පැල ගැන තව තවත් දැනුවත් කිරිම් කරන්න. ගොඩක් ඉස්තූතිියි.
@එතෙරවනුපිනිස
@එතෙරවනුපිනිස 6 ай бұрын
බොහොම ස්තුතියි අපි ආහාර යට අරගෙන තිබෙනවා සමාජය ට පනිවිඩය දිම ගැන ස්තුතියි ❤❤❤❤
@surangigamage5763
@surangigamage5763 2 жыл бұрын
ඇස්ප්‍රින් ගස කියලා පිටරට කියන්නෙ. පොඩි ලමයින්ට උණ හැදුනම දෙන්න.ලෙඩවල්26,කට ගුණ දෙන ඔසුවක්.
@lorainebarbar3270
@lorainebarbar3270 2 жыл бұрын
Thank you.මීට පෙර දැනගෙන හිටියෙ නැහැ.
@krishanthikariyawasam9121
@krishanthikariyawasam9121 2 жыл бұрын
ඇත්තටම ඕව ගලවල විසිකරනව දන්නෙ නැති නිසා ස්තූතියි
@lakmalgraphics4638
@lakmalgraphics4638 2 жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක thank you 🙏🙏
@reginaernest78
@reginaernest78 2 жыл бұрын
Thank you🙏
@manjupathirana6709
@manjupathirana6709 2 жыл бұрын
බොහොත් ස්තුතියි
@wema4141
@wema4141 2 жыл бұрын
ස්තුතියි.අපව.දැනුවත්කරාට.බුදුසරනයිඹබ.තුමාට
@lakshmigeeganage381
@lakshmigeeganage381 Жыл бұрын
දැනුවත් උනා මමත් ගලවලා විසිකරා ඔබට බොහොම පිං
@florenceiayakody6370
@florenceiayakody6370 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් .පින්
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
🙏🙏
@pandukamahanamalahandawadu364
@pandukamahanamalahandawadu364 4 ай бұрын
මෙය ඖෂධයක් බව දන්නවා. ඒත් කුමන රෝගරයන් සඳහාදැයි දන්නේ නැහැ. මම මෙය අමුවෙන් කනවා. මේ පිළිබඳව දැනුවත් කලාට බෙහොමත්ම ස්තුතියි.
@sunmax8523
@sunmax8523 2 жыл бұрын
බෙහෙවින් වැදගත් ස්තුතියි
@ManojLakmal15
@ManojLakmal15 2 жыл бұрын
ගොඩක් වාටිනා අදහස් ඔබතුමාගේ. නිල් අවරිය පැල තියෙනවාද. මිට සති 02 කලින් දියත උයනට ගියා එතන කිව්වා ඉවරයි කියලා
@shanthikanniga2637
@shanthikanniga2637 2 жыл бұрын
බොම.යිස්තුති.මෙවැනි...සොයා්.ගැමකින්.අප.දැනුවත්.කර.නිසා..ජෙසු.පිහිටායි.
@nilukapriyadarshani6960
@nilukapriyadarshani6960 10 ай бұрын
ස්තුතියි ඔබතුමාට වාටිනා දෙයක් කියලා දෙනවට බුදුසරණයි 🙏🙏❤
@inushashena5386
@inushashena5386 2 жыл бұрын
ඔබ තුමා ට පින්
@ramaniwickramasinghe6373
@ramaniwickramasinghe6373 10 ай бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට .අපිත් වල් පැල කියලා හිතලා ගලවනවා.
@sujisaman7899
@sujisaman7899 2 жыл бұрын
ඔබ.තුමන්ට ගොඩාක් පීං . මෙදවස්වල මෙවගෙ කෑම වර්ග .කොල වර්ග කෑමට සුදුසුයි කියලා කියලා දෙනවට....
@rangigarajnittambuwa6763
@rangigarajnittambuwa6763 2 жыл бұрын
gg
@NTDYAPA
@NTDYAPA 2 жыл бұрын
තෙල් එඬරු ශාකය ගැන වැඩසටහනක් කරන්න.(රතු පැහැතිසහ කොළ පැහැත් දෙකම ගැන)..
@kanthiperera6932
@kanthiperera6932 2 жыл бұрын
ඔබතුමා ට ගොඩක් පිං නම දන්නැතව හිටියේ මිට අවු 12කලින් අතේ ලොකු නිල්පාට පැල්ලමක් තිබුනා (තැල්මක්)වයසක අමිමා කෙනෙක් මෙික දැකලා මෙ ගහ පොඩි කරලා මගේ අතේ ගැවා ඊට පසුදා පැල්ලම කොහෙන් ගියා ද නැහැ මම පාරෙදි දැකලා ගෙදර ගෙනත් හිටෙවිවා මට දැන් හරිම සතුටුයි🙏🙏🙏🌹🌹
@apld4866
@apld4866 4 күн бұрын
ඇත්තමයි අදයි දන්නේ. කොහොමද මේවා ආහාරයට ගන්නේ.
@sunandamalani2954
@sunandamalani2954 2 жыл бұрын
මේ ශාකයේ කොල විතරද ආහාරයට ගන්නෙ බොහොම ස්තුති දැනුවත් කලාට💐💐💐
@dilshansulakshena2539
@dilshansulakshena2539 2 жыл бұрын
දැනගන්නට උදව් කරාට ස්තූතියි
@desilvachandrika2271
@desilvachandrika2271 2 жыл бұрын
මහත්මයා ඔබතුමාට බොහොම පින් .බොහොම ස්තුති . දිය බෙරලිය ගැනත් vedio එකක් කරන්න please .
@sharrondaniel8212
@sharrondaniel8212 2 жыл бұрын
ගොඩාක් වටිනා video එකක්! ස්තුතියි !!!
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
🙏
@fathimamahroozamajeed9241
@fathimamahroozamajeed9241 2 жыл бұрын
ඔබ තුමාට දහසක් පින්. කොයිතරම් නිහතමානීව මෙය ඉදිරිපත් කලාට... කොලඹ දකින්න නෑ . මට ඇට ලබාගත හැකිද?
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,9 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 179 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 115 МЛН
ඇපල්  බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207
22:04
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1,1 МЛН