Ahala Mal Pipena Karaoke (Without Voice) ඇහැල මල් ‍පිපෙනා කැරෝකේ

  Рет қаралды 20,307

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

Пікірлер: 15
@senavlogs.official
@senavlogs.official 5 күн бұрын
නියම කැරොකෙ Honeybirds ම තමයි.හොඳ වගේ කාලෙ අපේ මේසැරේ..ප්‍රියාගෙ කැරොකෙ එක දෙන්න
@ManjulaIhalaGamage-ph3up
@ManjulaIhalaGamage-ph3up 9 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් කරොත් කියන්න වචන නැ ❤❤❤❤❤❤
@honeybirdskaraoke
@honeybirdskaraoke 9 ай бұрын
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ ඇහැල මල් ‍පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම් ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම් වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම් බහක් නොදී ගියත් අහක බලා සිනා සී මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී බහක් නොදී ගියත් අහක බලා සිනා සී මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී මග බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම් ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම් ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම් වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම් වැට ළඟ හිඳිමින් මං..... එබී බලන්නම්
@SandeepaKaroke
@SandeepaKaroke 9 ай бұрын
Super honey birds karoke😊😊
@s.nmusic
@s.nmusic Ай бұрын
අනෙ අයියෙ පිං සිද්ද වෙයි සුදම් චාමර අයියගෙ කදුලු වැස්සක් වෙලා මතක ගංගාවකින් කියන සින්දුව කැරොකිය දෙන්නකො ප්ලිස් 🥺🥺🥺
@hml134
@hml134 22 күн бұрын
❤❤❤
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 8 ай бұрын
💥👌
@dilshanrox
@dilshanrox 9 ай бұрын
Patta
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 9 ай бұрын
Sahara Flash ❤😊
@chamarawijegunawardena5284
@chamarawijegunawardena5284 9 ай бұрын
👍👌❤️
@JorgeNewton-xb2gy
@JorgeNewton-xb2gy 9 ай бұрын
SUPERE NEYAMI MATA ANEL BARATHE GE TEKERE MALE PASAL YANA ADEPARE GETHAYA DENNA
@honeybirdskaraoke
@honeybirdskaraoke 9 ай бұрын
kzbin.info/www/bejne/f5CudWSrr8tlsLssi=rs--aGaNLJYHUXQ7
@VindikaAthaudha
@VindikaAthaudha 6 ай бұрын
❤❤❤❤❤
@PamithaShanuka
@PamithaShanuka Ай бұрын
පන් හිදෙන් ලිව්ව මුතු කැට අකුරින් සිංදුව දාන්නකෝ ඔයාගේ ඒවා සුපිරියටම තියනවා ඒකයි ඔයට කිඋවේ
@tharindujayawardana1888
@tharindujayawardana1888 6 ай бұрын
asoka mal
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
serayatiyen api yanena thura with female voice, for male singers.
3:58
karaoke yuga geetha
Рет қаралды 154 М.