Ahara vijalanaya-ආහාර විජලනය

  Рет қаралды 98,631

Iresha Priyangika

Iresha Priyangika

Күн бұрын

Пікірлер: 241
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
වැඩකරන මිනිසුන් දකිමි...❤සතුටුයි....රටට ජයවෙවා....සිංහයා නැගිටින්න වෙරදරනවා....
@hiboccahi1675
@hiboccahi1675 2 жыл бұрын
ඉතාමත් වටිනා video එකක් දියුණුවෙන් උවමනාවක් තියෙන කෙනකුට දේශීය සහ විදේශීය වෙළෙඳපොළ ආක්‍රමණය කළ හැකි ඉතාමත් හොඳ මාර්ගයක් පෙන්වා දුන් ඔබට ගොඩක් ස්තුතියි ❤❤❤
@antonykulathunga5171
@antonykulathunga5171 Жыл бұрын
. .
@Isuru-v9j
@Isuru-v9j 7 ай бұрын
බොහොම ස්තුතියි ඹබට ඉතා වටිනා දෙයක් පිළිබදව දැනුම ලබා දීම සම්බන්දව ❤️🙏
@amigo...maleke418
@amigo...maleke418 Жыл бұрын
අද අහම්බෙන් දැකල බැලුවෙ. මං හොයපු. දෙයක් මේක .. ගොඩක් ස්තූතියි .. මම ඉන්නෙ අප්‍රිකාවේ ... වේලනව හෙට ඉදල අහුවෙන හැම දෙයක්ම .. ආපහු ස්තූතියි 🙏🙏🙏 ක්‍රමය කියල දුන්නට. 🎉🎉🎉🎉❤❤... parabens . ... feliz sua futuro 🙏🙏🇱🇰🇿🇦🇲🇿
@kanthinarangoda559
@kanthinarangoda559 Жыл бұрын
ගෙදරම හදාගන්න පුළුවන් විජලන යන්ත්‍රයක්. අපි හදා ගත්තා.
@lankaadvertisement4644
@lankaadvertisement4644 6 ай бұрын
​@@kanthinarangoda559kohomada hadana?
@winfridfernando7827
@winfridfernando7827 6 ай бұрын
@@kanthinarangoda559 oyala haanna dannawada hindatama thiyaawada. Gana kiyak weida hada Ganna.
@sajeewanigunasinghe2795
@sajeewanigunasinghe2795 19 күн бұрын
Mata wijalana yanthrayak hada ganna widiya gana Dana ganna puluwanda​@@kanthinarangoda559
@praneethhewage9662
@praneethhewage9662 3 ай бұрын
ඉදිරියටත් මේ වගේ වැඩ සටහන් කරන්න ලැබේවා
@b.wvipulaguna9152
@b.wvipulaguna9152 2 жыл бұрын
ඉතාමත් වටිනා කිසිවක් සඟවන්නේ නැතිව කරන ලද ඉදිරිපත් කිරීමක්. ස්තූතියි
@dammikaajith8869
@dammikaajith8869 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට බොහොම පින් ජය වේවා දලදා සමිදු පිහිටයි 🙏🙏🙏
@anomawijesundarawijesundar4885
@anomawijesundarawijesundar4885 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමිය ta
@malawijayanthi5400
@malawijayanthi5400 Жыл бұрын
ඔබ තුමියට. ගොඩාක් පිං නොදන්න. අපිට තේරුම් කරල දුන්නට. දීර්ඝායු වේවා !!!
@srimalimadavi3401
@srimalimadavi3401 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝවක්. මේ වගේ දැනුම තව තවත් සමාජයට බෙදා හරින්න. අපේ රටේ මිනිස්සු වෙනුවෙන්
@හෙලවිරිදු
@හෙලවිරිදු 6 ай бұрын
ගොඩක් වටිනා විස්තර කියලා දෙනවාට ඔබ තුමියට හදවතින්ම දීර්ගායුශම ප්‍රර්තනා කරනවා ස්තුතියි 🙏 බුදුසරණයි සියලු දෙවි රැකවරනයි
@leeladahanayaka3587
@leeladahanayaka3587 2 жыл бұрын
Harema Agae Obathumeyage mema Vedeyo Aka .Bohomathma Sthuthe ,Mewene Dewalen Apawa Denuwath Kalata. Theruwan Saranae Oyata.......
@suhadamithuru
@suhadamithuru Жыл бұрын
බොහෝමත් ස්තුතියි ..ඔබ තුමියට.
@niroshanhasitha2467
@niroshanhasitha2467 2 жыл бұрын
ගොඩක් වටිනා video එකක් අපි වෙනුවෙන් කරන මේ සේවයටගොඩක් පින් ❤❤❤
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 11 ай бұрын
Good job puthe oyata budu saranai ❤❤❤❤👌👌👌👏👏👏kuwait 🇦🇪
@sujithka9892
@sujithka9892 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි . ගෙදර කෑමට හරි කරගන්න. අහාර අපතෙ නොදා මතු ප්‍රයොජනයට තියාගන්න ඉගැන්නුවට.
@dsdenginearing6263
@dsdenginearing6263 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් කලා. ජයවේවා ❤
@jagathchandanajayarathnapa3895
@jagathchandanajayarathnapa3895 Жыл бұрын
ස්තුතියි ඔබ තුමිය ට..
@rohinimallika9106
@rohinimallika9106 6 ай бұрын
Obathumiyata,Bohoma,Sthutie Watina,Karunu,Godak,Ethama Pehadiliwa,Kiya,Dunnata, ❤️ Thawath,Mewanima,Video,1 Danna,,Theruwan,saranai🌹😃
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
Watina vidio ekak.sthuthi godak.💐👏👏👍
@shyamadissanayake527
@shyamadissanayake527 Ай бұрын
මේ වීඩියෝ එක හරිම ප්‍රයෝජනවත් . බොහොම ස්තූතියි ඔයාට.❤❤ ක kit kitchen
@sadunikadeshani1403
@sadunikadeshani1403 2 жыл бұрын
Aththatama hondai.balannama vatina video ekak.niyamai👍👍
@violetthiththagallegamage2362
@violetthiththagallegamage2362 Жыл бұрын
ගොඩක් ස්තුති ඔබ තුමියට දැනුම ලබා දුන්නට 🙏🙏🙏
@niroshakarunarathna5637
@niroshakarunarathna5637 2 жыл бұрын
හරිම වටින video එකක් තවත් මේ වගේම පෙහෙදිලි කිරීමක් කරනවානම් හොදයි ස්තුතියි ඔබතුමියට 🙏
@rangikawathsala560
@rangikawathsala560 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ. පැහැදිලිව දැනුවත් කිරීමට. තවදුරටත් සාර්ථක ව්‍යාපාරයක් වේවා! 🐦😄
@pubudinirashmikarashmika338
@pubudinirashmikarashmika338 10 ай бұрын
Godak hoda upades tikak mis laba bunna.mamath kemathiy.syanrekiyawak wage kranna.apita puhunuwak denna kenek hitiyanam watinawa..bs!!
@nishadikaushalya662
@nishadikaushalya662 2 жыл бұрын
Godak hodata obathumiya kiyala dunna harima pehedili . thyruwan saranai !
@indikapriyantha4841
@indikapriyantha4841 2 жыл бұрын
Ma machine eka ganna thank kiyanna puluwanda
@tharushanirmal2675
@tharushanirmal2675 Жыл бұрын
ගොඩක් පිං ඔබතුමියට පැහැදිලි කලාට
@danushdanu8825
@danushdanu8825 2 жыл бұрын
Bohoma isthuthi Oyat wadi wadiyan hariyanda ona♥️♥️
@sitharalakmini9510
@sitharalakmini9510 Жыл бұрын
විජලන යන්ත්‍රය මිලදී ගන්න පුලුවන් තැනක් කියන්නකෝ මිස් ඇත්තටම ගොඩක් වටින ස්වංරැකීයාවක් බොහොම ස්තූතියි.
@charminperera5833
@charminperera5833 Жыл бұрын
Batapola
@kadupitywoodcraft8720
@kadupitywoodcraft8720 Жыл бұрын
​@@charminperera5833කොහොමද විස්තර කියන්නකෝ
@RuwanmaliFernando
@RuwanmaliFernando Ай бұрын
Batapola ayathnayen ganna puluwan
@harshachathuranga5875
@harshachathuranga5875 Жыл бұрын
Watina video ekak. godak sthuthi. Good luck 🙏🙏
@upulgamage9822
@upulgamage9822 4 ай бұрын
Thank you for generous sharing of knowledge
@luwissuresh3036
@luwissuresh3036 2 жыл бұрын
Thank you nodanna godak dewal dana gaththa.gadak thanks mis
@tmdthennakoon1297
@tmdthennakoon1297 4 ай бұрын
Thanks. Miss. Godak vatinawa
@bhrainsadusadusadubhr4658
@bhrainsadusadusadubhr4658 Ай бұрын
Godak sthuthi obathumiyata.
@RitaFernando-t1d
@RitaFernando-t1d Ай бұрын
Thank,you,,kolawarga,kiyala,denna
@DevikaManel-rk9pj
@DevikaManel-rk9pj 11 ай бұрын
වටිනා වීඩියෝවක්
@KURUMINIYA-uo2xp
@KURUMINIYA-uo2xp 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමියට
@Globalmusicbox
@Globalmusicbox 8 ай бұрын
ඔබ කරන කියන කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා..🎉🎉
@sumithsamaraweera360
@sumithsamaraweera360 11 ай бұрын
විජලන යන්ත්‍රය හදවිදිය දාන්න පුලුවන්ද මිස් තෙරැවන් සරණයි
@UpaliGawarathenne
@UpaliGawarathenne 5 ай бұрын
Thanks ❤❤❤❤ කටාර් සිට
@InokaHemanthi-yv7es
@InokaHemanthi-yv7es 10 ай бұрын
Godak hodata kiyala dunna.thanks
@arunasirimotors
@arunasirimotors 5 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤
@karunapal-uc7kz
@karunapal-uc7kz Жыл бұрын
ඇත්තෙන්ම ඔව් ගොඩක් වටිනවා.
@IPMenika-rm2jd
@IPMenika-rm2jd 5 ай бұрын
Aayubohoowan! Oyage sapayumata Isthuuthei. Mis mata Meet wenna munaGahenna Barida.?
@anuradhadhilrukshi2406
@anuradhadhilrukshi2406 Жыл бұрын
Godak hodata kiyala denawa.Thanks
@sanathekanayake503
@sanathekanayake503 11 ай бұрын
ස්තුතියි ඔබට. ඇත්තෙන්ම
@RaniRani-dg3ip
@RaniRani-dg3ip Жыл бұрын
දැන ගත්ත නොදන්න දේවල් ස්තුතියි..ම්ස්
@hansdrulex6546
@hansdrulex6546 Жыл бұрын
P.N.S .Pereira... Vodka watina Vidio Akak.....
@deepthideepthi3187
@deepthideepthi3187 2 ай бұрын
Upades dunnata godak sthuthi
@salujakumara4381
@salujakumara4381 2 жыл бұрын
ගොඩක් පිං ම්ස් කිසිම දෙයක් හංගන්නේ නැතුව කියලා දෙනවා මම මේ සම්බන්ඪව විඩියෝ ගොඩක් බැලුවා කවුරැත් මහෙම කියලා දෙන්නේ නැ
@anildias5442
@anildias5442 10 ай бұрын
Good program. Thanks
@johnraj1394
@johnraj1394 4 ай бұрын
Great information Thanks
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
Me mching eka ganne kohenda kiyala kiyanawada plsss🙏
@champakeraminiyage6146
@champakeraminiyage6146 10 ай бұрын
Bohoma sthuthi.
@roshanisampath6745
@roshanisampath6745 Жыл бұрын
හරිම වටිනවා සියලුම දේ නිවැරදිවම කියා දෙනවා
@seethakumari6870
@seethakumari6870 Жыл бұрын
Jut
@sanjithasubodha4935
@sanjithasubodha4935 Жыл бұрын
Apid danata gedara thiyena ivon eke barida
@sudarshanipremarathna5279
@sudarshanipremarathna5279 2 жыл бұрын
Mata weladapola gana danaganna oni man ahara vijalansya karana kenek
@dilanthipriyanirmali2114
@dilanthipriyanirmali2114 Жыл бұрын
Oya yantrya ganne kohenda.
@chandwim
@chandwim 2 жыл бұрын
හොඳට කියලා දෙනවා.. ගොඩාක් ස්තුතියි ..
@sameeradineshrajapaksha1743
@sameeradineshrajapaksha1743 11 ай бұрын
mee machien eka hadanne government ekenda kohenda ganna puluwan
@nuraashraf
@nuraashraf Жыл бұрын
obagen food product miladee ganna puluwanda?
@AjithSamararathne
@AjithSamararathne 10 ай бұрын
Dehydrate machine EKA kohenda ganna puluwan
@kalpageperera8252
@kalpageperera8252 2 ай бұрын
බොහොම ස්තූතියි කරුණු පැහැදිලි කරලා දීලා දැනුවත් කලාට නමුත් ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ විජලන යන්ත්‍රය පිළිබඳවයි වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවද රාජ්‍යය ආයතනයක මැදිහත්වීමක් තියෙනවද කියන දැනුවත් කිරීම තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ හිතේ තියෙන ආසාව ඉෂ්ට කරගන්න එළියට ගියාම සිද්ධ වෙන්න දුෂ්කරතා පිළිබඳව අපි හැමෝටම ලොකු අවබෝධයක් තියෙනවා ඒ කලකිරීම නිසා හුඟක් අය මේ වගේ ව්‍යාපාර අතාරිනවා මම මේ ලියන්නේ අත්දැකීමෙන් ඔබේ පැහැදිලි කිරීමෙන් හිතට ආසාවක් ආවා ඔබට තෙරුවන් සරණයි
@niroshanniroshan1157
@niroshanniroshan1157 Жыл бұрын
Mekem karawala hada ganna puluwamda
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 5 ай бұрын
Budusatanaei madam. .raejistar waenna oonada...
@asanakawijesundara5042
@asanakawijesundara5042 Жыл бұрын
Miss machin ekak ganne kohenda
@priyasudu2148
@priyasudu2148 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@nilanharshappriya
@nilanharshappriya 10 ай бұрын
Wijalana yanthrayak ganna thenak kiyannako plz
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 5 ай бұрын
Hosama vidiovak..matath karanna .labaevaa....
@kushalanierandani6541
@kushalanierandani6541 Жыл бұрын
Mis oyage upades harima pehedili me meshin ekka ganna thiyanne koheda
@HarshaniAnuradaha-oe9fn
@HarshaniAnuradaha-oe9fn Жыл бұрын
Mis wisabija nasana dewal dan nedda
@m.a.shanakadanushka
@m.a.shanakadanushka 6 ай бұрын
Godak watinawa
@madusanka4279
@madusanka4279 Жыл бұрын
Mila di ganna aya innwda
@rihanamihan8592
@rihanamihan8592 Жыл бұрын
How to get a dryer
@sunilbasnayake7985
@sunilbasnayake7985 2 жыл бұрын
ඉතා වැදගත්
@pavithrasajeewanee8040
@pavithrasajeewanee8040 Жыл бұрын
කොච්චර කාලයක් තියාගන්න puluwanda
@punchimanike3301
@punchimanike3301 Жыл бұрын
Mis kola warga thiya ganna vidiha Kiyannako
@dulanipathirana4109
@dulanipathirana4109 2 жыл бұрын
Machine eka ganne kohenda,kiyanna puluwanda
@dumindunuwantha2658
@dumindunuwantha2658 2 жыл бұрын
Nawamini eke tiyenawa
@depthikawijesekara431
@depthikawijesekara431 10 ай бұрын
Apita kudu walin wijalanya karan mashin ekak ganna pulu wanda
@hshhjsyshsbhsnd9531
@hshhjsyshsbhsnd9531 Жыл бұрын
Mis mata oyawaga sashin ekak ganna kohenda
@anuraweerasinghe8595
@anuraweerasinghe8595 2 жыл бұрын
ඔබට ගොඩක් පිං.කිසිම ගුරුමුෂ්ට්‍ යක් නොතබා සියල්ල පැහැදිලි කලා..! මේ විජලන යන්ත්‍රයක් මිලට ගතහැකි තැන් කොහෙද කියලත් සදහන් කරනවද..? ස්තූතියි ..!
@ushinasumico317
@ushinasumico317 Жыл бұрын
Me too
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
Me to
@JeewaniSamanthi-ju5by
@JeewaniSamanthi-ju5by Жыл бұрын
බටපොල
@kanchananawarathna2511
@kanchananawarathna2511 Жыл бұрын
ස්තුති ❤❤❤❤❤
@sandaruvanrupasingha7016
@sandaruvanrupasingha7016 Жыл бұрын
Well done welcome
@IndusaraTV
@IndusaraTV Жыл бұрын
ඉතා වැදගත්👌
@chandrahewamanage1267
@chandrahewamanage1267 5 ай бұрын
Metatarsal ĺunu danne nadda
@athuaprasanna8685
@athuaprasanna8685 8 ай бұрын
එකම වතුර එකෙන්ද එම එලවලු විනඩි 2ක් තබන්නෙ
@strandseite
@strandseite 2 жыл бұрын
dryer contact please
@ruwandammika3252
@ruwandammika3252 2 жыл бұрын
Ma යන්ත්‍ර gann puluwande mat කැමති
@Pabasaras123
@Pabasaras123 2 жыл бұрын
විජලනය කරපු ආහාර කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද
@sujithka9892
@sujithka9892 Жыл бұрын
විජලන මැශින් එකෙ කරන්ට් එක අවශය ෆෑන් එක කොතනද තියෙන්නෙ .
@chulangaudaya4939
@chulangaudaya4939 Жыл бұрын
Thanks a lot sister
@samanthilatha190
@samanthilatha190 2 жыл бұрын
Drier eken ain karala kochchara kalayak athulatha pack karanna onida?kochchara kalayak tiyaganna puluwanda miss?
@dineshhemantha7468
@dineshhemantha7468 Жыл бұрын
ස්තුතියි 👍❤️
@chgjdjgredg6042
@chgjdjgredg6042 Жыл бұрын
Kohanda masin aka kiyanna puluwaanda
@SL-np6pp
@SL-np6pp 2 жыл бұрын
Welada polata da hanna widiyakuth kiynnako miss
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
හොදට පිහිය කැපෙන්නත් ඕනි ,
@dayaweerasena941
@dayaweerasena941 Жыл бұрын
thank you.
@SadyaShayamali
@SadyaShayamali 10 ай бұрын
Me mashin ganna thank kiyanna puluwanda
@nihalgunarathnaakuratiyaga968
@nihalgunarathnaakuratiyaga968 Жыл бұрын
🥰🤠🤔 Beautiful 🙂🍒.
@mahawatthageviolet5547
@mahawatthageviolet5547 Жыл бұрын
මිස් කෙලින්ම කොස් කෙසෙල් මුව කොහිල නිකම්ම උනුවතුරට දාලා ගන්නත් පුලුවන්ද උනුවතුරට ලුනු එහෙම දාන්නෙ නැද්ද ඔබතුමිට බොහොම ස්තුතියි මෙවැනි දේවල් දැනුවත් කලලාට
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 224 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
එළවලු විජලන තාක්ෂණය Vegetable dehydration technology by NIPHM
12:52
ආහාර සුරක්ෂිතතාවය සඳහා පසු අස්වනු තාක්ෂණය by NIPHM
Рет қаралды 32 М.
Nai-Miris Sauce
8:53
Iresha Priyangika
Рет қаралды 11 М.
විජලනය මගින් ආහාර කල් තබා ගැනීම
6:23
Department Of Agriculture, Southern Province
Рет қаралды 12 М.
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН