KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විජලන තාක්ෂණයෙන් ආහාර නිපදවා ලෝකය දිනන ව්‍යවසයිකාවක් | Wanitha Waruna | Ada Derana 24
24:52
ආදායම මාසෙට ලක්ෂයක් ෂුවර් - ඉට්කොළ යාර දෙක තුනකුයි රීප්ප පටි ටිකකුයි ඇති - Vermicompost Farming
24:32
The Singing Challenge #joker #Harriet Quinn
00:35
How Many Balloons To Make A Store Fly?
00:22
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
පලතුරු එලවලු විජලන යන්ත්‍රයක් ගෙදරදී හදමු - අවුරුද්දක් උනත් තියාගන්න පුලුවන්
Рет қаралды 264,398
Facebook
Twitter
Жүктеу
1
Жазылу 569 М.
ගැමියා gemiya
Күн бұрын
Пікірлер: 443
@-kiyavanapothasinhalaaudio6158
2 жыл бұрын
හැමෝම වැටිල ඉන්න මේ වෙලාවෙ, වැටිච්ච තැන ඉදන් නැගිටින්න පාර පෙන්නන ඔබ හරිම වටින කෙනෙක් ගැමියා.උත්සහ කරොත් හැමෝටම මේ විදියෙන් වත් ආයෙ පටන් ගන්න පුලුවන් වෙයි.
@tilaniweerarathna7077
2 жыл бұрын
සුලං නොවදින සේ ආහාර කල් තබා ගන්නා ආකාරය ගැනත් වීඩියෝ වක් කරන්න .ඔබ මේ වෙලාවේ අපේ රටට අවශ්‍ය කෙනෙක්.
@buddhismandmotivation8428
2 жыл бұрын
තම දැනුම නොමිලයේම දන්දෙන මිනිස්සු. කොච්චර උතුම්ද? කාලීන අවශ්‍යතාවයක් පිලිබඳව දැනුවත් කරාට ගොඩක්ම පින් සිදුවේවා! ඔබට තෙරුවන් සරණයි!!!
@lionelgoonatilake9710
Жыл бұрын
Aney obey denuma
@asokaperera1847
Жыл бұрын
,
@creativeeye3102
2 жыл бұрын
රටට අව්ශ්‍ය වටින මනුස්සයෙක්...ඔබට දිර්ඝායුස ලැබේවා
@malanikoralagee19
2 жыл бұрын
ඔබ තුමාගෙ වැඩ සටහන් හරිම අගෙයි .....ස්තූතියි
@samurdhiarunalla762
2 жыл бұрын
ඔබ වැනි සුන්දර .සරළ හා ඉහළ තාක්ෂණික දැනුමක් ඇති ඒ වගේම නිහතමානීව ඒ දැනුම සමාජයට දායාදකරන් මිනිසුන් ජාතියට සම්පතක් ඒ වගේම වාසනාවක් .දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@iroshisanjeewani37
2 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි! පින් ඇති සැබෑ මිනිසුන්. ඔබ වන් පුතෙකු සැදු මවට පින් සිදු වේවා!.
@jeewaniweerathunga5784
2 жыл бұрын
කාලීන අවශ්‍යතාවය අනුව මෙවැනි යන්ත්‍රයක් සාදා ගන්න නොමිලේ ඔබ දුන් දැනුම බොහෝම වටිනවා ..ඔබට ගොඩක් පින් ගොඩක් ස්තුතියි ...
@craftheart6831
2 жыл бұрын
කාලීන අවශ්‍යතාවයක් පිලිබඳව දැනුවත් කරාට ගොඩක්ම පින් සිදුවේවා!
@MRD-pv7lm
2 жыл бұрын
මේවෙලාවෙ පට්ටම සේවයක් ගැමියා මේ කරන්නෙ👏👏👌
@manorihettiarachchi663
2 жыл бұрын
ඔබට බොහෝම ස්තූතියි. ඉතාමත් වැදගත් කරැණක් තමයි ඔබ පහදලා දුන්නේ
@nsn7345
2 жыл бұрын
නාඩගම්කාරයෝ එකේ ඉන්න මන්තිරියා ඔයාගේ සහෝදරයෙක් වගේ..
@ramyakanthi226
2 жыл бұрын
අැත්තටම ඔබෙි දැනුම අන් අයටත් බෙදාදීම ගොඩක් වටිනව..ඔබට බොහෝම ස්තුතියි..🙏
@VijithaPerera-s2x
27 күн бұрын
❤😊😊
@zeenathharoon6485
2 жыл бұрын
Great ,ගැමියා මහත්මයා ගොඩාක් වටිනවා මේ දැනුම ලෝබ නැතුව හැමෝටම කියා දුන්නාට.ඔබතුමාට ගොඩාක් පින් 🙏 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරනයි !!!
@hpweerasinhe7806
2 жыл бұрын
මම ඔය විජලන යන්ත්‍රය හැදුවා ඉතා සාර්ථකයි..ඔබ තුමාට පිං.. මට මේ වෙලාවේ හදපු එකක් ගන්න සල්ලි නෑ ඉතිං තාක්ෂණය නොමිලේ දුන්නාට ගොඩක් ස්තුතියි...
@smaikamani7120
2 жыл бұрын
Niyamai
@jeewaniweerathunga5784
2 жыл бұрын
අනේ මටත් එකක් හදලා දෙන්නකෝ.මුදල මහන්සිය දෙන්නම් ..පින් සිද්ධ වෙනවා ...
@janithkumara5637
2 жыл бұрын
ඔබවන් කියන්නකෝ. පෙට්ටිය උඩින් වහන්න ඕනිද ?
@yasanthahewage1546
2 жыл бұрын
ඇලුමිනියම් ෆොයිල් කොහෙන්ද ගත්තෙ
@lionelgoonatilake9710
Жыл бұрын
@@janithkumara5637 nethuwa kohomada thapaya rendenne?
@kanthidissanayake5581
2 жыл бұрын
හොඳ වැදගත් වැඩසටහනක්. ඔබතුමාට ගොඩාක් ස්තුති යි .
@AAA-fu6iq
2 жыл бұрын
කාලයේ අවශ්‍ය තාවයක් ගොඩක් වටිනවා ඔබට ස්තුති
@surendra350
2 жыл бұрын
හොඳ වැඩසටහන ස්තුතිය ඔබට අහාර කල් තබා ගැනීමේ අනික් වැඩසටහනුත් ඉදිරිපත් කරන්න ස්තුතිය ඔබතුමාට
@Nelumsujatha8
2 жыл бұрын
කොස් විශාල උදා(5-10 කි. ග්‍රෑ. ) ප්‍රමානයක් මාස 5-6 පමණ කල් තබා ගැනීමේදී අසුරන අයුරු. පහදන්න එය අප හට බොහෝ ප්‍රයෝජනවත් වේවි. ස්තූතියි.
@dhammikasumedhadesilva
2 жыл бұрын
එම ප්‍රමාණය ගබඩා කළ හැකි ඇසුරුමක් සොයා ගන්න . ප්ලාස්ටික් බකට් එකක් අරගෙන සුදුසු ගම් වර්ගයකින් ඇතුලට සුළං නොයන ලෙස සීල් කර ගන්න . එය පහසුයි නේද !
@hiroshannawagamuwa2699
2 жыл бұрын
ඉතාමත්ම හරවත් කරුණු දැක්වීමක්.ස්තුතියි ඔබට නිදුක් නිරෝගී සුව 💞💐🙏
@isiradilum6156
2 жыл бұрын
ගොඩක් වටිනව බොහොමත්ම ස්තූතියි ඔබට
@kanthikanthi358
2 жыл бұрын
ඔබතුමාගේ හැම වැඩසටහනක් ම බලනව විජලන යන්ත්‍රයක් අවශ්‍යම වෙලාව....දැනුවත් කලාට බොහොමත්ම ස්තුතියි . .
@welistudio250
2 жыл бұрын
කල් තබා ගැනීමට පහසු ද්‍රව්‍ය ගැනත් පුළුවන් ඉක්මනට වීඩියෝ එකක් දාන්න ස්තුතියි
@Nowfalraf
6 күн бұрын
ඔබට බොහොම ස්තුතියි මෙවගේ දේවල් කියලදෙනවට ඉතා වැදගත් ඔබේ අදහස්සහ මෙරටට කරන මහගු සේවයක්
@chamilaruwankumari8372
2 жыл бұрын
ඔබගේ වටිනා දැනුම බෙදාදීම ඉතා අගයකොට සලකමි.
@lahirubro111-gz9mr
Жыл бұрын
විදුලි බලය පාවිච්චි නොකර දර හෝ කුඩු ලිපක් ආදාරයෙන් මිට වැඩිය ව්‍යාපාරික වටිනාකමක් තියන යන්ත්‍රයක් හදන විඩියෝ එකක් ගේන්න
@sureshrathnakumara512
2 жыл бұрын
විජලනයෙන් පසු කල්තබා ගන්නා අයුරු පැහැදිලි කර දෙන්න...
@miulamiula328
2 жыл бұрын
ගොඩක් stutei obatumata budusaranei වටිනවා රත්රන් wage අදහස් 👌👌❤🇱🇰🇱🇰
@bjanaklakamalweerasinghe7084
2 жыл бұрын
කල් තබා ගැනීමේ ක්‍රම හා යෝජනා හඳුන්වා දෙන්න. බොහොම ස්තූතියි..!! 💚🤍
@randycreations6310
2 жыл бұрын
Harima watinawa obata Theruwan Saranai! Dehydrated foods asurum karanaya ganath danuwath karanna. Please
@AnomaDharshani-h8j
11 ай бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.මට වවියාපාරයක් විධියට කරන්න හිතෙනවා
@anuramanpitiya3418
2 жыл бұрын
බොහොම වැදගත් කොටසක් ඔබ ඉදිරිපත් කලා ,ස්තුතියි .
@wickramagunasekara9531
9 ай бұрын
Thank you very much for your very clear explanation. I going to start a moringa, rampe and sera cultivation. Your information will be very useful .
@malawijayanthi5400
Жыл бұрын
නොදන්න දෙයක් අපහට ලබා දුන් ඔබට දීර්ඝායුෂ ලැබේවා 👍🙏
@sudharmajayasuriya120
2 жыл бұрын
අනිත් පහසු ක්‍රමත් අපිට කියල දෙන්න ගැමියෝ.🙏
@welistudio250
2 жыл бұрын
පුළුවන් ඉක්මනට හුලං වදින්නෙ නැතුව කල් තබා ගන්නා ආකාරය ගැනත් වීඩියෝ එකක් කරන්න. ගොඩක් ස්තුතියි
@anomakahawandala6816
2 жыл бұрын
ඔබ සැබෑ දක්ෂයෙක්
@chamindakolabage8487
Жыл бұрын
වටිනා අදහසට මගේ උත්තමාචාරයය
@padmasamarajeewa8164
2 жыл бұрын
Thank you Gamiya web site for te explanation. This topic is very useful at this period , to preserve food. May the blessings for good health and happiness.
@champikaediriweera2265
2 жыл бұрын
නියමයි ආහාරකල් තියාගන්න ලේසිම විදිය කියා දෙන්න
@sadram4084
2 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් මාත් හදන්න ඕන මේ කාලෙට වටිනා දැනුමක් තෙරුවන් සරණයි
@sanjudissanayaka1685
Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං
@artbymum7326
2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි 👍
@dmachee2637
2 жыл бұрын
ගොඩක් වටිනවා...ස්තූතියි ඔබට..🙏
@priyasilva5086
2 жыл бұрын
කාලය සහ ඩේටා නාස්තියඅවම කරන්න
@sandaruwanchamila3634
2 жыл бұрын
Gonnamba
@djhasithasl1596
2 жыл бұрын
බොහොම පිං ඔබතුමාට මෙහෙම කියල දෙනවට
@firetv323
2 жыл бұрын
ව්‍යාපාරයක් විදිහට මේවගේ දේවල් නිශ්පාදනය කල හැකියි. මුදල් යෙදවීමට කැමති අය ඉන්නවනම් සම්බන්ධ වෙන්න.
@AshanKumarasiri
2 жыл бұрын
සම්බන්ධ විය හැකි දුරකතන අංකයක් දාන්න.
@lahirushanaka4611
2 жыл бұрын
ඔව් ඕවා හදලා පිට රට යවන අයත් ඉන්නවා.වැඩේ ලාභයි. අඹයි වරකයි වියලපුවහම පට්ට රසයි
@ManjulaKumara12
2 жыл бұрын
ඇත්තටම අපිට ඉලෙක්ට්‍රොනික් ගැන ලොකු දැනුමක් නැහැ... රිලේ එක කියල කිව්වට අපිට ලොකු අවබෝධයක් නෑ... auto off එන්ඩ හදන විදිහ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරලා විස්තරාත්මකව කිව්වොත් වටිනවා.. නොදන්න කෙනෙකුට කරගන්න පුලුවන් වෙන විදිහට
@thisaralaksitha8986
2 жыл бұрын
relay ekak kiyanne bn dc voltage ekak dela (5v 9v 12v ) ekan ac ho dc voltage control karanna puluwan
@ranganandasiri6331
2 жыл бұрын
මමත් ගෙනාව ටෙම්ප්‍රේජ් කන්ට්‍රෝලර් එකක් ඒකෙ වොට් 300 ක් ගන්න පුලුවන් එතකොට අපිට වොට් 100 බල්බ් එක ගැටලුවක් නැතුව දාන්න පුලුවන් එතකොට රිලේ ව්කක් ඕනි වෙන්නෙ නෑ
@nexustheband
Жыл бұрын
ගස් කජු වගේ දෙයක් වියළනකොට, ඒකට අවශ්‍ය උෂ්ණත්වය කීයක්ද කියල කවුරු හරි දන්නවද ?
@saralam.a4695
2 жыл бұрын
අපිට පුලුවන් හිරුඑලියෙන් කරන්ට්එක ගන්න වියලීම සඳහා ඒ සඳහා වීඩියෝ එකකුත් දාන්න බොහොම ස්තූතියි ඔබට.
@raa9642
2 жыл бұрын
බල්බ් එක දාන්නේ උෂ්ණත්වය පවත්වාගන්න නම් ෆෑන් එක බල්බ් එක ලඟ තිබීමෙන් ශක්තිය හානි වීම වෙන්නේ නැද්ද..? ෆෑන් එක අමුද්‍රව්‍ය වලට යටින් සහ බල්බ් එක අමුද්‍රව්‍ය වලට උඩින් තිබෙන විදිහට හෝ බල්බය යටින් සහ ෆෑන් උඩින් තියෙන විදිහට දෙක මාරු කර තිබුණොත් තව සාර්ථක වේවි...
@dinidushehan4540
2 жыл бұрын
මේ තියෙන විදියට ෆෑන් එකෙන් සුලං ඇතුලටයි යන්න ඔනේ.පෙට්ටිය උඩින් පොඩි සිදුරු කීපයක් හදන්න ඔනේ උණුසුම් වාතය පිටවෙන්න.
@jayanimajayathilaka9323
2 жыл бұрын
දැල මත එලවළු තබා පෙට්ටිය උඩින් වැසිය යුතුද? පෙට්ට්ය පතුලේ සිට කොපමන උසින් දැල සවිකල යුතුද ?
@MohamedMohamed-xq6vt
2 жыл бұрын
නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමානන් මෙසේ පැවසූහ: “තවත් කෙනෙකුට යහක්‍රියාවක් කිරීමට උනන්දූ කරවන්නාටද එම ක්‍රියාව කරන්නාට සමාන යහ විපාක ලැබෙනු ඇත”. (ග්‍රන්ථය: මුස්ලිම්)
@asangaaananda4418
Жыл бұрын
සහරාන් වගෙ මරාගෙන මැරුනොත් ගෑනු කීයක් ලැබෙයිද 😛
@MohamedMohamed-xq6vt
Жыл бұрын
@@asangaaananda4418 බොරු ආකර්ෂණය වුනාට පැවැත්මක් නැහැ. අවස්ථාවේ හැටියට ඇත්ත සැඟවී ඉන්න පුලුවන් කාලයත් එක්ක පෙරලිලා එලියට මතුවෙනව ඇත්ත කවාදාවත් පරදින්නේ. බොරුවට ආයුෂ අඩුයි. වෛද්‍ය ෂාෆි එදා ඉවසුව අද ජයගත්තා. ලැබුණු පඩියේ චෙක්පත් පරිත්‍යාග කරල උතුම් මනුස්සයක් කියල රටට පෙන්නුවා. අපිව දුරස් කරන්නෙත් මාධ්ය අපිව ලං කරන්නෙත් මේ මාධ්යම තමයි. පිහියෙන් ඇපල් ගෙඩියක් කපල කාල සතුටු වෙන්නත් පුලුවන් කාට හරි අහිතක් කරල හිරේ යන්නත් පුලුවන්.
@MohamedMohamed-xq6vt
Жыл бұрын
@@asangaaananda4418 "ආගමක් දහමක් වටහාගන්න නම්, ඒ දහම ඒ ආගම අධ්‍යයනය කරන්න ඕනේ, ප්‍රධාන ග්‍රන්ථ - මුලාශ්‍ර අපි කියවන්නට ඕනේ, එහෙම නැතුව ජනමාධ්‍ය ඔස්සේ හෝ ඒ ආගම පිළිපදින අයව බලල ආගමක් - දහමක් ගැන පුළුල් වැටහීමක් ගන්නට බැහැ," අල්-කුර්ආනය පවසයි: "මහපොළොවේ අන් කෙනකු ඝාතනය කරන්නා සකල මනුෂ්‍ය වර්ගයාම ඝාතනය කළා සේය. එහෙත් යමෙක් කෙනකු ජීවත් කර වන්නට සැලසු වුවහොත් ඔහු සකළ මනුෂ්‍ය වර්ගයාම ජීවත් කළා වැනි ය." (අල්-මායිදා : 32)
@medhaalwis8726
2 жыл бұрын
ආහාර සුලං නොවදිනව ඇසුරුම් කරන විදිය ගැන video එකක් ඕන
@shyamapeththawadu7714
2 жыл бұрын
Industrial development board, Katubedda gihin course eka karanna
@vitharanachami4001
2 жыл бұрын
Important programme 👌 thank you for information. 💖
@danushkajanaranjana3927
2 жыл бұрын
ඉතාමත් වටිනවා
@chandanajagath6932
2 жыл бұрын
ඉතාමත් අගනා දැනුවත් කිරීමක්
@samannandalalranasinghe5740
2 жыл бұрын
හැකි පනම හිරු එලිය භාවිතා කරන්න .ලයිට් බිල් ගෙවන්න බැහැ.අනික හැකි නම් අවතල දර්පනයක් භාවිතා කරන්න .
@kalpanajayasri656
2 жыл бұрын
Kothentada?idea ekak dennako please
@sameeragamage6947
2 жыл бұрын
Methuma awanka sadarana pudgalayek.mama green house ekakata mudal dala gedara athi una asaneepa thathwayak nisa mama methumagen eka nawatha illuwa..methuma ilaga dawasema mage account ekata mudal danma..vena keneknm godak dewal kiyanwa e wage welawakata.. Viswasawantha wiyaparikayek methuma.. Oba thumata niduk nirogi wewa🙏
@RohiniRohini-kv8bo
2 ай бұрын
ඔබ තුමා මේවා හදන්න අපි සල්ලි දීලා ගන්න ම්
@inokapriyadarshani-fk1dp
4 күн бұрын
Matath dena ganna puluwanda vijalana yantharayk hadaganna akaraya
@pradeepnikapitiya5753
2 жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තූතියි
@prasad410
2 жыл бұрын
වර්නමානයේ රටට අවශ්‍ය උපකරණයක් . මේ සඳහා විදුලි බලය සපයා ගැනීමට Solar Power panel එකක් පාවිච්චි කලොත් නරකද?Thank you for your idea !!
@isurudilshan2252
2 жыл бұрын
ගොඩක් ස්තූතියි ගොඩක්ම ගොඩක් ස්තූතියි ❤️🙏 ගොඩක් පින්,හොය හොයා හිටියෙ මං
@wahalawatteanandagunathila4861
2 жыл бұрын
හුඟක් වැදගත් වැඩසටහනක් සහෝදරයා... ටෙම්පරේචර් ගේජ් එකක් කීයක් විතර වෙනවද... කොහෙන්ද ගන්න පුළුවන්.... දන්වන්න පුලුවන්ද...
@kesaraweerasinghe7151
2 жыл бұрын
??
@WorldDanu89
2 жыл бұрын
අයියේ පුලුවන්නම් කෝපි වගාව ගැන පොඩි දැනුමක් දෙන්නකෝ
@mobilepodda8448
2 жыл бұрын
ගැමියා අයියේ මට මේ ගැන තව විස්තර දැන ගන්න ඕනේ.ප්ලීස් ඔයාව කන්ටෑක් කරගන්න ක්‍රමයක් තියෙනවද
@chandikaashen2946
2 жыл бұрын
Thank you so much for your advices..
@akishanthi8362
2 жыл бұрын
හරිම වටිනවා
@hnaananda4899
2 жыл бұрын
Great person ,excellent thank you.
@CHATHURANGA
2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@RM-rw7ns
Жыл бұрын
ඔබට බුදුසරණයි .. 🙏🙏🙏.. ගොඩක් පින්.. 🙏🙏..
@salgadocreation5028
2 жыл бұрын
සුලං නොවැඩි කාලයක් තැබීම ඇවැසී 💪👍🙏❤️
@niroshi5726
2 жыл бұрын
hulan nowedenna Asurum karana vidiha karana video akak danna Godak watina video oba thuma karanne
@mashi7719
2 жыл бұрын
පිංසිද්ද වේවා ඔබ තුමාට
@sumithkumara5472
2 жыл бұрын
හොද දෙයක් ගොඩක් වටිනවා
@SamadhiYogaAshramaya
2 жыл бұрын
ගැමි mahataya coil akak dala karana nipayumak karana hati kiyala dena.natinam සූර්යාලෝකයෙන් karana නිපැයුමක් katana hati kiyala dena puluwanda.ජයවේවා
@hareerasafu4357
2 жыл бұрын
Very good 👍 Thank you very much brother 🙏
@ciaoapi
2 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් video එකක් 👏👏👏👍👍👍
@naamalwimaladasa2818
2 жыл бұрын
කොස් වගේ දේවල් විජලනය නොකර කල්තබාගන්න ක්‍රම තියෙනවද? එහෙම තියෙනවනම් වීඩියෝ එකක් දාන්න ගොඩක් වටිනවා
@kaludeeraarachchigejayampa2384
Жыл бұрын
දැලට උඩින් වැස්මක් / පියනක්/ වීදුරු ආවරනයක් යොදනවාද? බල්බය සය එක්සෝස් ෆෑන් සවිකරන්නේ දැලට උඩින්ද? නැතහොත් යටින්ද?
@SunethraAmarasinghe-m3e
Күн бұрын
Data nisa kalaya gena poddak.thanks.
@thilinakularathne5963
2 жыл бұрын
Supiri kollek... !!! production ekak karala market ekata daanna..,
@chandrikalekamwasam1780
2 жыл бұрын
බොහෝම ස්තූතියි .
@jayasankafdo
2 жыл бұрын
එක් එක් එලවලු පලතුරු විජලනය කලයුතු උශ්නත්වය හා කාලය පිලිබද විස්තරයක් කරන්න
@upulfernando6976
2 жыл бұрын
Superb your talent n teachings.
@hasithaweerasinghe5513
2 жыл бұрын
සුලං නොවදින සේ කල්තබා ගන්නා ක්රම වීඩියෝ එකක් කරන්න
@singha6372
2 жыл бұрын
ගැමියා මහත්මයාට බොහෝම පිං සිදුවේවා .
@oriljayakody8757
2 жыл бұрын
Obathuma hamadama wage adath ithama hoda wadak karala thibenawa.
@pabasaragairika3814
2 жыл бұрын
කොයිල් එකකින් හදන එකක් කරන්න ගැමියට හුගක් ස්තුතියි
@hansikasooriyabandara1486
2 жыл бұрын
Bohoma wadagath message ekak. Thank you.
@kanthiemuthugalage535
2 жыл бұрын
රටට,කාලයට ගැලපෙන කෙනෙක් 👍👌
@jamesfernandez4664
2 жыл бұрын
Superbly explained. Great guy….
@chamindakumara947
2 жыл бұрын
Please arrange videos for packing as well
@anushiwickramasinghe6415
2 жыл бұрын
බොහොම ස්තූතියි
@ccsl6890
2 жыл бұрын
Harimawatinawa Gemiya malli.👍❤💐 Bohomapin Ts.🙏
@dineshindika7364
2 жыл бұрын
ගොඩක් හොද දෙයක්
@inokapriyadarshani-fk1dp
4 күн бұрын
❤
@sumanapalajayathilaka3936
2 жыл бұрын
ප්ලාස්ටික් දැලක් හෝ අගල් 1/2 x 1/2 කොටු දැලක් සුදුසු නැතිද.
24:52
විජලන තාක්ෂණයෙන් ආහාර නිපදවා ලෝකය දිනන ව්‍යවසයිකාවක් | Wanitha Waruna | Ada Derana 24
Ada Derana 24
Рет қаралды 179 М.
24:32
ආදායම මාසෙට ලක්ෂයක් ෂුවර් - ඉට්කොළ යාර දෙක තුනකුයි රීප්ප පටි ටිකකුයි ඇති - Vermicompost Farming
Nilame
Рет қаралды 877 М.
00:35
The Singing Challenge #joker #Harriet Quinn
佐助与鸣人
Рет қаралды 47 МЛН
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 132 МЛН
00:59
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 29 МЛН
28:11
Gune Aiyage Kamare - Vlog Ep 198 - ABBA පාටිය සහ නිධානේ ජෝගිය
Gune Aiyage Kamare
Рет қаралды 33 М.
3:58:04
Seevali piritha 21 warak - මහානුභාවසම්පන්න සීවලී පිරිත 21 වරක්
Bodhi Puja Seth Pirith Deshana
Рет қаралды 4,3 МЛН
27:24
Dehydrator machine /Dryer විජලන යන්ත්‍ර
Nilanka Sampath
Рет қаралды 458
3:52:03
سورة البقرة كاملة رقية للبيت, علاج للسحر - القارئ علاء عقل Sourate Al-Baqara
القران الكريم مباشر Holy Quran live
Рет қаралды 405 М.
16:36
SUPER SPECIAL TECHNIQUE for propagating bananas with coca-cola, super fast growth
Green Garden
Рет қаралды 15 МЛН
4:07
පොල්ගෙඩි 50 කුළුබඩු කිලෝ 15 විජලන යන්ත්‍රය
Menama Engineering (Pvt) Ltd
Рет қаралды 10 М.
9:41
දාපු ගමන් පත්‍ර කොලපාට වෙන. ගෙඩි නැති ගස්වල ගෙඩි මවන අරිෂ්ටය . 100% ක් සාර්ථකයි
ගැමියා gemiya
Рет қаралды 739 М.
15:24
දවසට මම 50000 ලාබයක් ගන්න මගේ ස්වයං රැකියාව😍tips එක්ක
SL fathima's life style
Рет қаралды 133 М.
36:56
තායිලන්ත ආහාර විජලනය හැදින්වීම | Thailand Food dehydration Technology | විජලනය සරලව ඉගෙනගනිමු
Thai Sri TV
Рет қаралды 135 М.
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 2,1 МЛН
00:35
The Singing Challenge #joker #Harriet Quinn
佐助与鸣人
Рет қаралды 47 МЛН