විජලන තාක්ෂණයෙන් ආහාර නිපදවා ලෝකය දිනන ව්‍යවසයිකාවක් | Wanitha Waruna | Ada Derana 24

  Рет қаралды 175,341

Ada Derana 24

Ada Derana 24

Күн бұрын

Ada Derana 24 | Sri Lanka's News Channel
» Subscribe to Ada Derana 24: bit.ly/2tErlNi
» Watch the latest from Ada Derana 24: bit.ly/2EejNGi
» Connect with Ada Derana 24 Online!
WEB: 24.adaderana.lk
FACEBOOK: / adaderana24
TWITTER: / adaderana_24
INSTAGRAM: / adaderana_24
TELEGRAM: t.me/adaderana_24
LINKEDIN: / ada-derana-24
PINTEREST: / adaderana_24
» Download the Ada Derana App!
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
» Activate Ada Derana Alerts on your mobile: goo.gl/lnsVyc

Пікірлер: 377
@maliniserasinghe5351
@maliniserasinghe5351 2 жыл бұрын
ලක්මිණි දුව ලංකාවට මැණිකක් ම තමයි. රටට ම ආදර්ශයක් ! ගෞරවයක් ! දිරිය හෙළ දුවණියක් ! හීනමානයෙන් පිරි, කලහකාරී, හිස් මිනිසුන් බොහොමයක් සිටින සමාජය තුළ ; ඔබේ නිහතමානි අදහස්, ක්‍රියාවලිය හරි ශ්‍රේෂ්ඨයි ! සියල්ලන් විසින් ආරක්ෂා කළ යුතු ඔබ, රටට මහා සම්පතක් ! දේශය බබළවන ලක්මිණි පහන! මම ආශිර්වාද කරනවා දුවා, තෙරුවන් සරණින්, සියලු දෙවි රැකවරණින් ඔයාගෙ ජීවිතය සාර්ථක වේවා! කියලා. "දෑ රඟ මිණි දුව ලක්මිණි ලක බැබළිණි වැනි සිතුමිණි "
@hemalipeiris2688
@hemalipeiris2688 2 жыл бұрын
ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. God bless you 👍👏❤️
@sumuduharshani3892
@sumuduharshani3892 2 жыл бұрын
නියමයි. අගය එකතු කිරීම්, අලෙවිකරණය නියමෙටම කරලා තියෙනවා. සුබ පතනවා.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
මෙම ව්‍යාපාරය දිනෙන් දින වර්ධනය වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@DamayanthiD
@DamayanthiD Жыл бұрын
Lakmini miss ge namber aka denna puluvanda...
@dilrukshdissanayaka6411
@dilrukshdissanayaka6411 2 жыл бұрын
රටට වාසනාවක්....රටට බරක් නැති කෙනෙක්...දියුණුවම සැලසේවා..,!!! 😍😍😍👍👍👍👍👍
@thudugalajayashantha2793
@thudugalajayashantha2793 2 жыл бұрын
එසේම vewa
@Janani_24
@Janani_24 2 жыл бұрын
ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා....තෙරුවන් සරනයි අක්කේ...❤️ දිරිය දියනියක්❤️
@danu5748
@danu5748 2 жыл бұрын
ඔබට ජයවේවා තවදුරටත් වියාපාරය දියුණුවට පත්වේවා. ජේසු පිහිටයි
@athurusinghekusumathurusin8279
@athurusinghekusumathurusin8279 2 жыл бұрын
හරිම ආඩම්බරයි ඔබ ගැන. දියුණුවෙන් දියුණුවට පත්වේවා.තෙරුවන් සරණයි
@sankaudaya341
@sankaudaya341 2 жыл бұрын
Well done 👍 අනුන්ට බැන බැන හිගා කන ලංකාවට ඕනි මේ වගේ ව්‍යවසායකයින් තමා...
@nirmalathomas2259
@nirmalathomas2259 2 жыл бұрын
මේ වගේ හිතුවා නම් හැම උපාධි කාරයෙක් ada අපේ රට samurdimath
@nirmalathomas2259
@nirmalathomas2259 2 жыл бұрын
අරගලය සුපිරි වුනත් මේ අරගලය කරන්න කෙනෙක් එතැන ඇති කියලා හිතන්න බැහැ පනින රිලවුන් ට ඉණිමං තියන්න ඉන්නවා ලොකු පිරිසක් .......ඒක නවත්තන්න අය නැහැ
@mommybob8066
@mommybob8066 2 жыл бұрын
Ohoma karala hoyana salli walata agayak na dan me rate. aragalayata jaya
@tuanrishansabreen2795
@tuanrishansabreen2795 Жыл бұрын
Phone number?
@nayanaindrani1244
@nayanaindrani1244 Жыл бұрын
In
@kvsarath9528
@kvsarath9528 2 жыл бұрын
අපූරුයි මෙන්න ආහාර සුරක්ෂිතතාව විදේශ විනිමය සෙවීම රැකියා ලබාදීම හොද වෙළද පළක් ඇතුළු බොහෝ වාසි අපිට ඔබට තව තවත් ධෛර්ය ලැබේවා
@The-ye3cq
@The-ye3cq 2 жыл бұрын
ඔබ‍ට සියලු ශක්තිය ලැබේවා. දියුණු වෙන් දියුණුවට පත්වේවා...
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 2 жыл бұрын
දිරිය දියණියන්ට අපෙන් සුභ පැතුම් ❤
@indukulathungliyanage9871
@indukulathungliyanage9871 10 ай бұрын
මට මේ ලක්මිණී මහත්මියගේ නම්බර් එක හොයලා දෙන්න
@upulirangika1638
@upulirangika1638 2 жыл бұрын
ලොකු ආඩම්බරයක් ...ඉදිරියට හොඳින් දියුණු වෙන්න නංගී .බුදු සරණයි...
@neturenest1076
@neturenest1076 Жыл бұрын
How can we buy a dehydrate machine
@samankumara602
@samankumara602 2 жыл бұрын
රජයෙම රැකියාම ඉල්ලා රටට බරක් වෙන්න එපා, මෙ වගෙ රටට සෙවනක් වෙන්න.
@chandimapanadure4573
@chandimapanadure4573 Жыл бұрын
සම්බන්ද වීමට කිසිම නම්බරයක්වත් නොමැති වීම මෙම වැඩසටහනේ ලොකු අඩුවක්
@tharangasauer8452
@tharangasauer8452 Жыл бұрын
දියුණුවෙන් දියුණුවට පත් වේවා🙏
@thilinilakmal4273
@thilinilakmal4273 2 жыл бұрын
තව තවත් දියුණු වේවා.තෙරැවන් සරණයි
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 2 жыл бұрын
නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමානන් මෙසේ පැවසූහ: “තවත් කෙනෙකුට යහක්‍රියාවක් කිරීමට උනන්දූ කරවන්නාටද එම ක්‍රියාව කරන්නාට සමාන යහ විපාක ලැබෙනු ඇත”. (ග්‍රන්ථය: මුස්ලිම්)
@chintemallawa8582
@chintemallawa8582 2 жыл бұрын
Koheda ogollange outlet eka? Apith kamathi apudawasakata lesion hoyagena ape kamata aran enna. Pitarata supermarket walata gennane kauda? Kos del, keel MUWA, alukesel , mukuwanna ehema me ratawala mona supermkt walatada ewanne?
@AMMA3rise
@AMMA3rise 2 жыл бұрын
හරිම සතුටුයි😊🥰, ඔබගේ ව්‍යපාරය සාර්ථකව ඉදිරියටම යන්න ශක්තිය මගෙන්👍🏻👍🌻, Good luck.
@lalaniperera8680
@lalaniperera8680 2 жыл бұрын
මගේ සුබ pathum
@54jayarathnahm
@54jayarathnahm 2 жыл бұрын
ඔබ‍ට තව තවත් ඉදිරියට යන්න ශක්තිය හා දිරිය ලැබේවා!.
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 2 жыл бұрын
ඔබ වැනි දිරිය දියනියන් අපේ රටට ජාතියට වටිනා සම්පතක් බුදු සරණයි පුතේ ඔයාට
@laknatureinternationalband4790
@laknatureinternationalband4790 2 жыл бұрын
Thank you very much 🙏❤🇱🇰 Ada Derana 24 team.....
@mallikavijeshinha6084
@mallikavijeshinha6084 2 жыл бұрын
මිස්ගෙ නම්බර් එක එවනවද?/
@swarnajayasinghe6327
@swarnajayasinghe6327 2 жыл бұрын
මිස්ගෙ ආයතනය කොහේද තියෙන්නෙ කොහොමද සම්බන්ද වෙන්නෙ
@nishantha.r.weerasuriya1579
@nishantha.r.weerasuriya1579 Жыл бұрын
අක්කේ ඔයා තමා වර්තමාන විහාර මහා දේවිය ... හරිම සතූටූයි..ඔයාගේ සෑම කටයුත්තක්ම සාර්ථක වේවායි.. හදවතින්ම සුභ පතමි.. රුවන් වීරසුරීය
@SanikaAsanthi-jb3dm
@SanikaAsanthi-jb3dm 4 ай бұрын
Mama polonnaruwa.matath sambanda wenna puluwanda.mechchara kal rassawak hewwa.
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 2 жыл бұрын
ඉතා ⁣සාර්ථක ව්‍යවසායිකාවක් ඔබ. සුභ පතනවා සහ ආශිර්වාද කරනවා තව තවත් දියුණු වීමට.
@nirupawasanthi4438
@nirupawasanthi4438 2 жыл бұрын
හුගක් වටිනවා ඔබට ජයවේවා
@rupasiriperera5526
@rupasiriperera5526 2 жыл бұрын
Congratulations! Well done and good luck!!
@kanchananawarathna2511
@kanchananawarathna2511 Жыл бұрын
මේ වගෙ විඩියෝ ගොඩක් බැලුවා .ඔබගෙ විඩියෝ එකතමා හොදම .තොරතුරු ගොඩක් දැනගත්තා ස්තුති ඔබට ජය වේවා ❤
@shitihamu3951
@shitihamu3951 2 жыл бұрын
අපිට ටෙලිපොන් අංකය දෙන්න පුළුවන් ද
@sasinduishein6309
@sasinduishein6309 7 ай бұрын
Matath
@amithaebert5415
@amithaebert5415 2 жыл бұрын
ඉදිරියටම යන්න දුව.ලංකාවටම ජයවේවා දුවේ තව තවත් රට පුරා ව්‍යාප්ත කරන්න .
@sudathsantha8874
@sudathsantha8874 2 жыл бұрын
හොදයි ඔබගෙ වියාපාරය දියුණු වේවා 🌿🌿🌿🌿🌾🌾🌾🌾🌾🌾🌻🌻🌻🌻🌻
@chanakalp
@chanakalp 2 жыл бұрын
නියමයි. 👍 ජයවේවා !!
@susiljayasinghe2595
@susiljayasinghe2595 Жыл бұрын
ඔබට දළදා සමුදුගේ පිහිටයි .වැඩි වැඩියෙන් දියුණුව ලැ⁣බෙිීවා .ඔබට සදා ජය ලැ⁣බෙිීවා .බොහොම ස්තුතියි ඔබට .
@vijayagetamanna4395
@vijayagetamanna4395 Жыл бұрын
රටට ඕන මේ වගේ හිතන තරණ පරම්පරාවයි . නියමයි. මමත ආසම ව්‍යාපාරයක්
@shenolkevin3743
@shenolkevin3743 2 жыл бұрын
God job මට දැනගත්තේ හැකිද මෙම ද්‍රව්‍යය අපනයන කරන ආකාරය පිළිබඳතොරතුරු දැන ගැනීමට ආකාරයක් තිබේද ඒ සඳහා වැඩමුළු පැවැත්වේ
@sweetmind7577
@sweetmind7577 2 жыл бұрын
Congratulations and proud of you akka!💛
@nayanasumanadasa3730
@nayanasumanadasa3730 2 жыл бұрын
Well done so proud of you 👏🏼👏🏼👏🏼👏🏼🙏🏽🙏🏽🙏🏽can we buy your products in UK 🇬🇧 Looking forward to see you in the future 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@rosinanayakkara1976
@rosinanayakkara1976 2 жыл бұрын
Well done so proud of you
@lathakaluarachchi3612
@lathakaluarachchi3612 2 жыл бұрын
මේ මැෂින් 1ගන්න ඕන .කොහෙද තියෙන්නේ මිලදී ගන්න තැන කියන්න.
@aishu4617
@aishu4617 2 жыл бұрын
Anee...matath wisthara ona
@rohiniasha2583
@rohiniasha2583 Ай бұрын
Matath me mashin eka ganna one kohenda ganne
@kusumkusum3539
@kusumkusum3539 2 жыл бұрын
ඔබෙ ආයතනය දියුනු වෙවා
@krishanthapasindu3367
@krishanthapasindu3367 2 жыл бұрын
ජය වේවා 🙏 තෙරුවන්සරණයි
@happysuccess8606
@happysuccess8606 Жыл бұрын
Congratulations Dear, Good Luck (Thanusha - Japura)
@aayudh26
@aayudh26 2 жыл бұрын
Great work Lucky ❤
@chamodiwathsala4070
@chamodiwathsala4070 2 жыл бұрын
හරිම සතුටුයි ආඩම්බරයි අක්කෙ ඔයා ගැන...ඔයාගෙ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා! බුදු සරණයි...
@ranwalachandrasekara792
@ranwalachandrasekara792 2 жыл бұрын
ඉදිරියටම යන්න සුභ පැතුම්
@sugathwijerathna7855
@sugathwijerathna7855 5 ай бұрын
උදාරයි , රටට ආඩම්බරයක් ඔබ. උපාධි අරගෙන රජයේ රැකියා හිගා කන අයට ආදර්ශයක් ඔබ. ජයෙන් ජය.!!!
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
මෙතුමියගේ නම්බර් එක ලබාදෙන්න පුළුවන්ද ?
@srimalimadavi3401
@srimalimadavi3401 Жыл бұрын
දිරිය දියණියගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවටම පත් වේවා!!!
@sumuduharshani3892
@sumuduharshani3892 2 жыл бұрын
මේ නිෂ්පාදන ගන්න පුළුවන් කොහොමද? Online order කරන්න පුළුවන් ද?
@ramaniliyanage9367
@ramaniliyanage9367 2 жыл бұрын
Ganna kohanda
@jamunafernando8862
@jamunafernando8862 2 жыл бұрын
කොහොමද මෙ නිශ්පාදන මිලදී ගන්නෙ
@ahashini2742
@ahashini2742 Жыл бұрын
Matath oone, genna ganne kohomada....
@swarnagamage8693
@swarnagamage8693 2 жыл бұрын
නියමයි අගය කරනවා මිස්
@erangasandaruwan2139
@erangasandaruwan2139 2 жыл бұрын
සුපිරි.!!
@madushagamage2642
@madushagamage2642 2 жыл бұрын
Proud of you akka ❤️❤️
@Supundisanayaka-xw7iq
@Supundisanayaka-xw7iq 6 ай бұрын
දිනෙන් දින දියුණු වේවා ❤
@duilpranjan3807
@duilpranjan3807 2 жыл бұрын
තිසරණ සරණින් දියෙහි දිය වේවා..!!!
@nayanisilani529
@nayanisilani529 2 жыл бұрын
බුදුසරණයි... ❤
@wijayanandaihalagamage4600
@wijayanandaihalagamage4600 Жыл бұрын
great job..excelent. adaroble. Triple gem bless you.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
ඔබේ සමබර කෘතවේදීත්වය පිරීනැමීමෙන්ම හොද බව සහ බුද්දිමත් බව පේනවා වාසනාවන්ත අනාගතයක් !❤
@සිකුරුලියා-ට9ෆ
@සිකුරුලියා-ට9ෆ 2 жыл бұрын
ජයම වේවා!...
@chandanikathaluwage2616
@chandanikathaluwage2616 Жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි ඔබට සෝයුරියේ!!
@IndikaKumari-us5ly
@IndikaKumari-us5ly Жыл бұрын
බුදුසරණ යි
@janithaua7930
@janithaua7930 5 ай бұрын
She s a true Entrepreneur, more than a successful business, she s always willing to help others who would like to learn start up her business. What a Lady she is. Truely a Gem of Sri Lanka. Wish you all the best dear Madam. My heartiest wishes for all the success in life !
@madudecosta7952
@madudecosta7952 2 жыл бұрын
Congratulations nangi
@chamindajanaka4101
@chamindajanaka4101 2 жыл бұрын
Congratulations great women 👍❤️🇱🇰🇰🇼
@laknatureinternationalband4790
@laknatureinternationalband4790 2 жыл бұрын
Thank you so much
@dewikagamage7878
@dewikagamage7878 2 жыл бұрын
@@laknatureinternationalband4790 contact number please
@himalichandani6604
@himalichandani6604 2 жыл бұрын
Good job. Congratulations.
@knowledgeworld3831
@knowledgeworld3831 Жыл бұрын
@@laknatureinternationalband4790 miss ge number 1k denna puluwanda
@TharakaTharaka-mr6qz
@TharakaTharaka-mr6qz Жыл бұрын
🥰❤️🥰 ජයවේවා..💪
@ruchiniherath-mh5bl
@ruchiniherath-mh5bl 4 ай бұрын
Suba pathum.Budu Saranai..
@rohanagamage8985
@rohanagamage8985 2 жыл бұрын
Great work
@apsarathejani7499
@apsarathejani7499 2 жыл бұрын
අර උපාධිය මෙම උපාධිය කිය කියා රස්සාවල් ඉල්ලා ඉල්ලා පාරවල්වල රස්තියාදු ගහන උන්ට මෙවා බලලවත් හැදෙන්න ඔන
@dilhani5841
@dilhani5841 Жыл бұрын
Supperb 🙏🙏🙏🙏
@k.j.ishakakrishmali9536
@k.j.ishakakrishmali9536 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏❤
@AjithKusumthilaka-k5d
@AjithKusumthilaka-k5d 9 ай бұрын
නියම වැඩක්. මම රැකියාව කරන්නේ කටාර් රටේ. මෙහෙ මොන කඩේකට ගියත් ඔය වගේ ඉන්දියාවේ කේරල නිෂ්පාදන වැහි වැහැල. අපේ නිෂ්පාදනත් එහෙම එනවනම් කොච්චර හොදයිද.
@rinushadole9248
@rinushadole9248 Жыл бұрын
Well done dear sister
@anulaadicaram2467
@anulaadicaram2467 2 жыл бұрын
තෙරුවන් සරණයි කොහෙන් ද මේ බඩු ගන්න තියෙන්නෙ
@mdcpriyankara4517
@mdcpriyankara4517 2 жыл бұрын
සුභ පතනවා ඉදිරිගමනට!!!
@harshaniharshani4849
@harshaniharshani4849 Жыл бұрын
සම්බන්ධ වෙන්නේ කොහොමද .... නම්බර් එකක්...
@isuridulanjali7062
@isuridulanjali7062 Жыл бұрын
Dakkama satutui
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
මේ වෙලාවෙ මම ගෝටාබය ට සැලියුට් එකක් ගහනව මොකද එයා තමයි ජනාධිපති කෙනෙක් විදියට මේ සන්කල්පය ගෙනාවේ .....හොරු උනත් හොද දේට හොදයි කියන්න එපැයි....❤️☝☝☝☝☝☝👍
@nadeekathilakarathne3235
@nadeekathilakarathne3235 Жыл бұрын
කියල වැඩක් නෑ ගොන්කම
@nandanamahipala9741
@nandanamahipala9741 Жыл бұрын
හරකා උම්බෑ කියනවා ගෝට ලව්ව ගෑනිට හුකෝගන් තෝ බලාගෙන අතේ ගහපිය ගොන් පකා
@lasanthasampath7884
@lasanthasampath7884 Жыл бұрын
😂😂paka thamu😊
@SugathWijerathne
@SugathWijerathne Жыл бұрын
මාත් සැලුට් එකක් ගහනවා පන්නලා දැම්මට.
@chandrapathmaweera2969
@chandrapathmaweera2969 Жыл бұрын
කොයි රටේද හිටියෙ? ගොටා ද ආහාර විජලනය ලංකාවට හදුන්වල දුන්නෙ?අපිනම් අහලා තියෙන්නෙ කෘෂි කර්මාන්තය විනාශ කරන්න උර දුන්නු පුද්ගලයා කියලයි.පාදෙනිය වගෙ නොදන්න දේවල් ගැන කතා කරන්න යන්න එපා.
@desilvasuranga262
@desilvasuranga262 2 ай бұрын
Jayawewa..Budusaranai
@RushanthiWeerasinghe-wp5dq
@RushanthiWeerasinghe-wp5dq Жыл бұрын
බුදුසරණයි දුව
@VisalWithanawasam-hy5pk
@VisalWithanawasam-hy5pk 3 ай бұрын
MI's. Del dehydrate karanna vidiya kiyadsnna puluwanda7?
@upaliupaligunawardhana1739
@upaliupaligunawardhana1739 2 жыл бұрын
ආඩම්බරයි
@rasikanilantha5533
@rasikanilantha5533 Жыл бұрын
THANK YOU
@akishanthi8362
@akishanthi8362 2 жыл бұрын
ඔබ‍ට ජය ශක්තිය!
@gayansilva9784
@gayansilva9784 Ай бұрын
ඔබට ජයෙන් ජයම වේවා.
@molagodagothami1772
@molagodagothami1772 2 жыл бұрын
බුදුසරණයි පිංවත් දුවේ
@niroshamenaka485
@niroshamenaka485 2 жыл бұрын
සුභ පැතුම්
@champikadeepangani1785
@champikadeepangani1785 8 ай бұрын
ජය වේවා ඔයාට තෙරුවන් සරණයි
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
මෙන්න සුපිරි කෙල්ලො..👍👍👍🙏🙏🙏❤❤❤❤
@surangajagathkumara2675
@surangajagathkumara2675 2 жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන. ඔබට ජය.
@dinesheragabandara7723
@dinesheragabandara7723 Жыл бұрын
Congratulations akke.
@mahesrinishaanga1680
@mahesrinishaanga1680 2 жыл бұрын
දුරකතන අංකය දන්වන පුළුවන් ද
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
💚💚💚
@isuridulanjali7062
@isuridulanjali7062 Жыл бұрын
Igana ganna kamati udaw karanna welaganna wiya hoda widiya kohomada
@disnaranjaniweeras8155
@disnaranjaniweeras8155 2 жыл бұрын
විජලනය යන්ත්‍රය ganna puluwan da
@inokakrishanthi3127
@inokakrishanthi3127 2 жыл бұрын
Theruwan saranai oyata.
@mangalikarajapaksha9021
@mangalikarajapaksha9021 2 ай бұрын
ජය වේවා පුතේ ..❤❤
@dilanisamanthika7373
@dilanisamanthika7373 2 жыл бұрын
අපේ සම්පතක් ඔබ ඔබට තවත් දී රිය ශක්තිය ලැබේ වා
@krishmilaperera2312
@krishmilaperera2312 2 жыл бұрын
Number 1 ganna puluwanda mis
@nihalkumarasinghe5156
@nihalkumarasinghe5156 Жыл бұрын
Great achievement. Good luck for your future.
@dileemaakram6151
@dileemaakram6151 2 жыл бұрын
sis මේක කොහෙද තියෙන්නෙ .අපි ඉන්න ksa ...වල..මේ රටවල් වලටත් ඕවා yawannako..
@himali.p.suraweera1989
@himali.p.suraweera1989 2 жыл бұрын
❤️
@gunasenawijesinghe3565
@gunasenawijesinghe3565 2 жыл бұрын
Good Luck and best wishes
@Gda232
@Gda232 Жыл бұрын
තෙරුවන් සරණයි
@hettigodadisna7913
@hettigodadisna7913 Жыл бұрын
ලක්මිනී මහත්මියව සම්බන්ධ කරගන්න හැකියාවක් නැතිද...අමුද්‍රව්‍ය සැපයීමට පුලුවන්..
@sanjayaperera4621
@sanjayaperera4621 2 жыл бұрын
👍🙏 congratulations lakmini.
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
දෙරන තමයි කුසිකර්මාන්තයට අත දෙන එකම චනල් එක ☝ ❤️❤️❤️❤️❤️❤️
@lareefaabdullatheef652
@lareefaabdullatheef652 2 жыл бұрын
Wishing you all the best
@shamilkaeshan1899
@shamilkaeshan1899 3 ай бұрын
Jaya wewa 👍👍👍
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 23 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 10 МЛН
Ahara vijalanaya-ආහාර විජලනය
24:32
Iresha Priyangika
Рет қаралды 95 М.
කිකිලියන් 300    ඉන්න  ගොවිපළක්.
15:18
Gayan Jayasingha 89
Рет қаралды 61 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 23 МЛН