KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වෙනස් වෙන්න ඕන කොහොමද? | අහස් ගව්ව Ahas Gawwa
50:55
වැරදි හදා ගැනීමට විශ්මිත ක්‍රම 7.... | අහස් ගව්ව Ahas Gawwa
44:07
Deadpool family by Tsuriki Show
00:12
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Don’t Choose The Wrong Box 😱
00:41
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
අනුන්ගෙ කුණු හොයන කුණු ලොරි වෙන්න ඒපා! | අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 14,383
Facebook
Twitter
Жүктеу
1
Жазылу 201 М.
අහස් ගව්ව Ahas Gawwa
Күн бұрын
Пікірлер: 131
@mashshankatv4313
2 жыл бұрын
මම මේ දහම් කතාව අසා මෙම මොහොතේ පටන් එහි ඇති වැදගත් දහම් කරුණු (අත්තූපනායික ධර්ම පර්යාය, අනුන්ගේ ඇද, දුර්ගුණ නොසෙවීම,) වැනි වටිනා ගුණ දහම් මාගේ ජීවිතය ට පුරුදු කර ගැනීමට කැප වෙමි, තවද මා ඔබ වහන්සේට ද නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි.තෙරුවන් සරණයි.
@HappyBoY-fb9rg
2 жыл бұрын
එක එක දහම් දේශනා වලින් එක එක දහම් කරැණු එක එක ගුණ දර්ම කියාදෙනවා...පාට පාටින් දිලිසෙන ලස්සන මාලාවක් වගේ ඒ ගුණ දර්මයන් පේනව....සාදු සාදු සාදු.... 🙏🍃🌹🌼🏵️🌻🌺🌸🌷💐🌻🍃🙏
@methuthathsarani
2 жыл бұрын
තමා ගැන සෙවීවමයි උතුම් වන්නේ...පින්වන්ටයාටම මේ දහම් කතාව ඇසේවා...!පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා...!ශ්‍රද්ධා,සීල ,සුත,ත්‍යාග ,ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයන් දියුණු කරත්වා...!🙏🌸🙏
@Hashi19956
Жыл бұрын
පිංවත් ස්වාමීන්වහන්සේට පිං සුදු වන්න අද සිට මා කිසිවෙකුගේ වරදක් නොසොයමි 🙏
@subhashinijayasundara8352
2 жыл бұрын
සාදු සාදු සාදු... ඇසු දහම් කරුණු තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි ..🙏🏼🙏🏼🙏🏼 පින්වත් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා .🙏🏼🙏🏼🙏🏼
@sajeewasandaruwannugawela
2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 සාදු සාදු සාදු උතුම් දහම් කරුණු ඉදිරිපත් කරමින් සමාජය දැනුවත් කරන පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් ධර්මාවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා වාසනා වේවා 🙏🙏🙏
@nalinkumara7882
2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@tusharitushari6181
2 жыл бұрын
🙏🌼අනුන්ගේ අගුණ සොයමින් ලෝකය ගඳ ගහන චරිතයක් නොවී තවත් කෙනෙකුගේ ගුණවත්කම දකිමින් ලෝකය සුවඳ කරන චරිතයක් වෙමු. 🙏🌺පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි .
@thamarakumari219
2 жыл бұрын
සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@shyamaleesandamalee2108
2 жыл бұрын
නමෝ බුද්ධාය ! ඉතාමත් වටිනා උතුම් දහම් කරුණු පින්වත් සැමට ස්‍රවනය වේවා ! කෝටි කෝටි වාරයක් බොහෝ පින් අනුමෝදන් වේවා ! ඔබ වහන්සේ නිදුක් නිරෝගී චිරත්කල් වැඩසිටිත්වා ! උතුම් තෙරුවන් සරණයි !
@manelhenake9522
2 жыл бұрын
ඹබවහන්සේටබොහොමපින්.වටිනා.දහම් කරැණු.අපහටපැහැදිලි.කරදන්නටං.සාධුසාධුසාධු.🙏🏼🙏🏼🙏🏼
@amaravathigunavartane1834
2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදුරජාණන් වහන්සේට
@tharuniishara259
2 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පිං හාමුදුරුවනේ..
@shortsck
2 жыл бұрын
බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maduwanthi7205
2 жыл бұрын
නමෝ බුද්ධාය ...🙏🙏🙏 තෙරුවන් සරණයි !!! පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය වේවා 🙏🙏🙏
@NishaniDasanayaka1973
2 жыл бұрын
ගොඩාක් පින් ස්වාමීන් වහන්ස
@ayeshanisansala3852
2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@srirajapaksha3494
2 жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මාගේ නමස් කරවේවා 🙏ඔබ 🙏වහන්සේට 🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏🙏🙏🙏නිදුක් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏අපේ 🙏හාමුදුරුවනේ 🙏නමෝ බුද්ධාය 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
@wediringhe7006
2 жыл бұрын
සාදු සාදු සාදු සාදූ ඔබවහන්සේගේ පාද නමස්කාර වේවා !!!
@Kalana.mithuru
2 жыл бұрын
🙏🙏🙏 බොහොමත් පින් පින්වත් ස්වාමීන් වහන්ස.
@FamilyTeachings
2 жыл бұрын
මහසගරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් චතුරාර්යසත්‍ය ධර්මය අවබෝධ වේවා .සාදු සාදු සාදු .
@sammanipiyumika7599
2 жыл бұрын
Bohoma pin pinwath swamin wahanseta niduk nirogi dirgayusha labathwa! Sadhu sadhu sadhu 🙏🙏🙏
@ayeshanisansala3852
2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@rasikalagajanayaka7400
2 жыл бұрын
පිංවත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේ නීදුක් නීරෝගී වේවා!!සැමට ධර්මාවබෝධය ලැබේවා!! තෙරුවන් සරණයි!
@sanduuwijerathna8818
2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා !!! තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!
@thanujaudukalage875
2 жыл бұрын
වටිනා කරුණු බොහෝ ඔබ වහන්සේ දේශනා කලා.මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏
@kumariadikari5045
2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා !!!.මේ ගෞතම බුදු සසුනේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට.ඔබ වහන්සේට හැකි වේවා !!!
@සිත්සැනසේවා
2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@HrithikRoshan-h2y
2 ай бұрын
ඔබ වහන්සේ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏
@sirimadissanayake4026
2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය ධර්ම සාකච්ඡාව පවත්වන පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය දීර්ඝායුෂ ලැබෙවා !!! මේ කුසල් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම හේතු වාසනා වේවා !!! 🌹🙏🙏🙏
@rohinikumari6939
2 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා...ඔබ වහන්සේ සෑබැම සත්‍යයකි දේශනා කරන්නේ...ඔබ වහන්සේට නිදුක් නිරෝගි,චිරජිවනය ලැබෙිත්වා....
@KM-tb8wh
2 жыл бұрын
Me program eka digatma krnna🙏🙏🙏sadu sadu sadu...🙏🙏🙏🙏
@srimasenavirathna990
2 жыл бұрын
නමෝ බුද්ධාය ! 🙏🙏🙏 වන්දණිය පුජණිය කල්‍යාණමිත්‍ර පින්වන්ත ස්වාමින්වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා ! 🙏🙏🙏
@kavee85
2 жыл бұрын
පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@samanmalidisanayaka8518
2 жыл бұрын
🙏🙏🙏❤️
@upaliwasantha8804
2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මගේ නමස්කාරයම වෙිවා
@ayeshanisansala3852
2 жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏
@sumudumallika2330
2 жыл бұрын
බොහොම පින්. පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.! සාදු සාදු සාදු. නමෝ බුද්ධාය.! පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.! සාදු සාදු සාදු.! 💖 💥 💯💯💯🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼
@gayaninisansala4660
2 жыл бұрын
Bohoma pin sidu wewa !!! swamin wahansa.
@shyamaleesandamalee2108
2 жыл бұрын
🙏 නමෝ බුද්ධාය ! 🙏 🌼 සාදු ! සාදු !! සාදු !!! 🌼 🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷 අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට, මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ඔබ වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 🙏🙏🙏🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගනිත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! පින්වත් සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! පින් සිතුවිලි වලින් සැම සිත් පොහොසත් වේවා ! සැම සිත් සුවපත් වේවා ! සැමට සෙත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🌻 නමෝ බුද්ධාය ! 🌻
@wasala2744
2 жыл бұрын
සාධු ..සාධු ..සාධු .. පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා ... ශද්ධා මාධ්‍ය ජාලයේ පින්වන්ත සැමට අප්‍රමාණ පින් ලැබේවා .. තෙරුවන්සරණයි නමෝබුද්ධාය ..
@chamindrakodituwakku9116
2 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@srimasenavirathna990
2 жыл бұрын
පින් ඇත්තො අසත්වා ! සාධු සාධු සාධු ! 🙏🙏🙏
@sammanipiyumika7599
2 жыл бұрын
Pinwath swamin wahanseta niduk nirogi dirgayusha labewa! sadhu sadhu sadhu 🙏🙏🙏
@donapiyaseeli2435
2 жыл бұрын
සාදු සාදු සාදු
@jasinthasudarshani8014
2 жыл бұрын
මාත් අකමැතිම දෙයක් තමා අනිත් අයගෙ දේවල් කතා කරන එකට.හුඟක් වෙලාවට මිනිස්සු කතා කරන්නේ අනිත් අයගෙ දේවාල්මයි.තමන් ළඟ වැරදි අඩුපාඩු දාහක් තියාගෙනයි හුඟක් අය පිට මිනිසුන්ගේ වැරදි අඩුපාඩු හොයන්නේ. ඒ වෙලාවට මං කරන දේ හූමිටිවත් නොතියා සද්ද නොකර ඉන්න එක. එහෙම ඒ අයටම කතා කරල ඇති වෙනකම් මම ඒ කතා වලට හවුල් නොවී ඉන්නවා.
@shashininiranga1434
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pavideos3808
2 жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@hansajapreneeth223
2 жыл бұрын
නමෝ බුද්ධාය
@sirilshantha2362
2 жыл бұрын
සාදු සාදු සාදු........!!!🙏🙏🙏
@asnproductions4316
2 жыл бұрын
සාදු සාදු සාදු !!!
@chami8471
2 жыл бұрын
සාදු සාදු සාදු..!!!
@nimaninimani4971
2 жыл бұрын
Sadu sadu sadu
@shyamaleesandamalee2108
2 жыл бұрын
🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@chandra2838
Жыл бұрын
Bohomayakma pin apea hamuduruwanea oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai 🙏🏻🙏🏻🙏🏻
@saheli4136
Жыл бұрын
ජීවිතේ වෙනස් කරපු බන කතාවක් .🙏
@niroshahettiarachchi913
2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@Harshana1
2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@wimanthajayaashiya2157
Жыл бұрын
Theruwan saranai ape hamduruwane
@liyanagedon9748
Жыл бұрын
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
@kavindimaneesha8007
2 жыл бұрын
Namo Buddhaya 🙏
@vpmusic3519
2 жыл бұрын
Godak pin 🙏🙏🙏
@dhananjanigunarathna2816
Жыл бұрын
Atta..mama ganama gidak sathutu hithuna me bana ahuwama..
@sitharasewwandi2638
2 жыл бұрын
🙏🌸
@lochi4821
2 жыл бұрын
Ape sirlata hamoma eka eka ewa kiyanawa.. sirlata godak prashna danawa, wena guruwaru classes wala baninawa 🥺 Eyala godak mahansiyen apita ugannanne.. kanna wath wela thiyanawad mama danne naah.. maha raath ugannanawa.. 🥺 Puluwan hamawelawema prashna tikak hari danawa karanna kiyala.. 🥺❤️ Godak dukai mata.. mage guruwarunta minissu ehema karanawata..
@uw8023
2 жыл бұрын
🙏....🙏.....🙏.....
@vpmusic3519
2 жыл бұрын
🙏🙏🙏
@sanjuguruge4733
2 жыл бұрын
🙏🏿🙏🏿🙏🏿
@vixvizy111
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nethu312
2 жыл бұрын
🥰❤️🙏🙏
@seny3053
2 жыл бұрын
❤🙏
@ashanadithya1592
2 жыл бұрын
sadhu
@b.gpremathilaka5767
2 жыл бұрын
🙏🙏🙏☸️🙏🙏🙏🙏✨️
@sulakshinisansala7957
Жыл бұрын
මම මේ මොහොතේ පටන් අනුන්ගේ ඇද කුද නොසොයන කෙනෙක් වෙමි ..
@rajjithgampalage822
2 жыл бұрын
🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@CKJayathilake
Жыл бұрын
😊😊
@herathmudieyansalagamillaw8406
2 жыл бұрын
sadu
@hansanisanda1234
2 жыл бұрын
⛳🕊💐🙏
@priyadarshanachandrasena2062
Жыл бұрын
🙏🙏🙏🌼💮🌸
@isurikagunarathne3123
2 жыл бұрын
සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා! මේ උතුම් ධර්මයන් ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, නිවනින් සසර කෙලවර වන තුරා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම ජීවිතයට ලැබී , ප්‍රඥාව වැඩීමට, නිතර සද්ධර්ම ශ්‍රවණයට මා මෙන්ම මේ උතුම් ධර්මය අවබෝධයට කැමති සියලු සත්ත්වයන්ගේ ජීවිත වලටද ලැබීමෙන් , සංසාර දුකින් නිදහස් වීමට, උතුම් නිර්වාණ අවබෝධය වීම පිණිසම හේතු වාසනා වේවා ! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 !
@hansanisanda1234
Жыл бұрын
🛣
@champaperera6953
2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@hansanisanda1234
2 жыл бұрын
🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱
@hansanisanda1234
2 жыл бұрын
👂
@hansanisanda1234
2 жыл бұрын
⛳
@sovindhishakya8113
2 жыл бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷
@sumedaalupotha2017
2 жыл бұрын
pinwath suwaminwahansa, mada pikamak wenuwen Ru 17000k online damma.kalabaleta ginum ankayak waradila. Corona dawas wala. Ada wenakam eya wisadune ne.nb
@hansanisanda1234
2 жыл бұрын
🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊
@hansanisanda1234
2 жыл бұрын
💢🧘
@voni34
Жыл бұрын
Ow ow charuka laksahan kularathne kiyla inwa Aranayaka atttapitiya pare an ee ekkenth anunge kunumai hoyane wadakatama Na😂
@hansanisanda1234
2 жыл бұрын
☕🕊
@hansanisanda1234
2 жыл бұрын
🌍🌊🎭⛳
@hansanisanda1234
2 жыл бұрын
🧘♂️🛃
@hansanisanda1234
2 жыл бұрын
👀😁
@hansanisanda1234
2 жыл бұрын
👴👵🍵☕💐🙏
@supunsudarsana3182
2 жыл бұрын
🦉
@hansanisanda1234
2 жыл бұрын
🤓
@hansanisanda1234
2 жыл бұрын
😁
@hansanisanda1234
Жыл бұрын
🪐️
@InduMalani-uf5zi
7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
@jayaniisanthika1795
2 жыл бұрын
සාදු සාදු සාදු
@nimaninimani4971
2 жыл бұрын
Sadu sadu sadu
@wasanawijerathna1816
2 жыл бұрын
🙏
50:55
වෙනස් වෙන්න ඕන කොහොමද? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 11 М.
44:07
වැරදි හදා ගැනීමට විශ්මිත ක්‍රම 7.... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 38 М.
00:12
Deadpool family by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 7 МЛН
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 6 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 51 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 3,5 МЛН
20:10
සිනා පොකුරු වැටුණූ පිං බිම...
TV DAKUNA
Рет қаралды 29 М.
24:06
වැඩ කල් දැමීම ලෙඩක්ද? එහෙනම් මේක බලන්න | Cure For Procrastination
Motivation.lk
Рет қаралды 166 М.
4:16
හිත පාලනය කරගමු | පූජ්‍ය අංකුඹුරේ අමිතදීප හිමි | Ankubure amithadeepa himi | සිතුවිලි පාලනය
සංවර ජීවිතය Sanwara Jiwithaya
Рет қаралды 79
3:07:26
රාහුල මාතා යශෝදරාවගේ පින් බල මහිමය | Yashodara Deviya | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි
Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල
Рет қаралды 77 М.
29:39
සෙරෙප්පු මහන, වහල ගහන, ඇඳ පුටු හදන, ලංකාවේ එකම මහාචාර්යතුමා - Sirasa Life | Prof. Gamini Ranasinghe
Sirasa FM
Рет қаралды 191 М.
40:07
ඔළුවෙ ඇති බරින් (Stress) නිදහස් වෙමු... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 76 М.
51:15
හිතින් සරල වෙන්න... ගොඩක් ප්‍රශ්න විසඳේවි... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 50 М.
54:13
53. එක එක්කෙනා නිසා පීඩාවෙන් ඉන්න අයට ඉතාම වටින බණක් | අන්ධභූත ජාතකය | තක්ක ජාතකය | දුරාජාන ජාතකය
Shraddha TV Dhamma Series
Рет қаралды 211 М.
27:09
මගෙ ගෙදර තිබුණෙ මුචලින්ද නාරජුගෙ විල ඉස්සරහමයි|අම්මා අඬද්දි පෙර සසරෙ ඇයගෙන් කිරි බිව් හැටි මතක්වුණා|
Harindra Jayalal
Рет қаралды 1,5 МЛН
37:18
ඉන්න තැන හඳුනගෙන සිතේ සතුටින් ජීවත් වෙන්නෙ කොහොම ද? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 26 М.
00:12
Deadpool family by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 7 МЛН