විඳවන රහස් තියෙන අයට විශේෂයි... | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 41,300

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

Пікірлер: 156
@Dreamer99.99
@Dreamer99.99 2 жыл бұрын
ඔනෑම ප්‍රශ්ණයකට ධර්මය ශ්‍ර්වනය අනුවාර්යයෙන්ම විසඳුමක් මයි.... අත්දැකීමෙන් කියන්නේ.... උරුමයෙන් ලද සිංහලයා ලද එකම වටිනාම දෙය මේ ධර්මයමයි....
@dawundagebharathimadushani5568
@dawundagebharathimadushani5568 2 жыл бұрын
සත්තකින්ම නිවැරදියි.
@rashiniwenushika2502
@rashiniwenushika2502 Жыл бұрын
ඇත්තටම🌸🙏
@kasunsameera7129
@kasunsameera7129 Жыл бұрын
ATHTHTMA MTATH ATHDAKIM TIYNWA BUDUDAHAMA THAMAI EKMA SANASEEMA HA APATA PAWATHINA PIHITA
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
අනිවාර්යෙන් ම ඔව්
@wajirakaluarachchi3017
@wajirakaluarachchi3017 8 ай бұрын
​@@rashiniwenushika2502q¹qa⁰
@hiruniekanayaka683
@hiruniekanayaka683 8 ай бұрын
අනේ මගෙ හිතට ගොඩාක් පීඩන එනවා ස්වමින්වහන්ස .මේ බණ අහලා හිත හදාගත්ත තැන් ඕනිතරම් ඇති.ගොඩාක් පින් ඔබවහන්සේට.
@pamodarajapaksha694
@pamodarajapaksha694 2 жыл бұрын
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි!☸️ 🙏නමෝ බුද්ධාය!☸️
@sumithrakumarisiriyadevige8619
@sumithrakumarisiriyadevige8619 Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@Maavi_Rajapaksha
@Maavi_Rajapaksha Жыл бұрын
අනේ සාදු❤️🙏
@sachinimadhusha264
@sachinimadhusha264 2 жыл бұрын
ස්වාමින් වහන්සේට මා ධර්ම ශ්‍රවණය කර ලබාගත් පින් අනුමෝදන් වේවා.. 🙏🏻😇
@Ajantha-l3k
@Ajantha-l3k 5 ай бұрын
මා රැස්කළ පිං ඔබ වහන්සේට අනුමෝදන් වේවා..!!! නමස්කාර වේවා..
@umashadharmasena1936
@umashadharmasena1936 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා!!! ලෝක සත්වයාගේ දුක නිවන්න ඔබ වහන්සේ ගන්නා උත්සාහය අගය කරමි...
@saumayapriyangika5885
@saumayapriyangika5885 2 жыл бұрын
සාධූ.. සාධූ.. සාධූ...🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏
@weerakoondona5317
@weerakoondona5317 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@manojprasanna4946
@manojprasanna4946 2 жыл бұрын
ඔබ වහන්සේ නිදුක්වෙත්වා🙏 නිරෝගිවෙත්වා🙏 සුවපත් වෙත්වා🙏 සාදු. සාදු.සාදු❤
@nimeshsathsara6555
@nimeshsathsara6555 Жыл бұрын
🙏🙏
@anomakahawandala6816
@anomakahawandala6816 2 жыл бұрын
වුන වරදින් මිදී , නිවැරැදි මග තෝරා ඒ මග ගමන් කිරීමට මෙන්ම අර්ථවත් ජීවිතක් උදෙසා ඔබවහන්සේගේ දේශනය මහත් පිටිවහලක් ස්වාමීනි !
@wasala2744
@wasala2744 2 жыл бұрын
නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ... සාධු ..සාධු ..සාධු ... පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ... වටිනා දහම් කරුණු පහදා දේශනාකරන පින්වන්ත මහාසඝරුවණට ..රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු ...
@roshanirajapaksha3754
@roshanirajapaksha3754 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂම ලැබේවා. තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🌹🌹🌹
@kaushalyasenadheera..4741
@kaushalyasenadheera..4741 2 жыл бұрын
සාධු! සාධු!! සාධු!!! තෙරුවන් සරණයි..! පින්වත් ස්වාමීන් වහන්සේට ... නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 2 жыл бұрын
🙏🙏🙏🙏🌸🌸
@kaushalyasenadheera..4741
@kaushalyasenadheera..4741 Жыл бұрын
@@rasikasanjeewa5376 🙏🙏🙏
@thakshidayarathna9949
@thakshidayarathna9949 2 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට.. නමෝ බුද්ධාය 🙏🙏🙏
@imashasewwandi9817
@imashasewwandi9817 Жыл бұрын
බොහෝම පින් අපේ හාමුදුරුවන්ටත් මීට දායක උන හැමෝටමත්......සාදු සාදු 🙏🙏
@MRLove-ut8uk
@MRLove-ut8uk 5 ай бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනිමට මේ පිං හේතු වාසනා වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@dilupathushara8421
@dilupathushara8421 Жыл бұрын
බොහොමත් පින් ස්වාමින් වහන්සේටත් මෙම ධර්ම දේශනා වලට උදව් උපකාරී වන සියලු දෙනාටත් බොහෝ වටිනා දේශනාවක් මෙවන් ධර්ම දේශනා තව තවත් සියලු සත්වයින්ට අසන්නට ලැබේවා
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@enokamanoripereradesilva2914
@enokamanoripereradesilva2914 2 жыл бұрын
අනේ පින්වන්ත ස්වාමින් වහන්ස, මෙම දේශනාව බොහොම සතුටින්, සර්ධාවෙන් සවන් දුනෙම්. කෙනෙක්ගෙ වරදක් නැවත නැවත මතක් කිරීම හෝ ඒ දෙයම කල කෙනෙක් ගැන කතා කිරීම පාවා මා විසින් නොකිරීම ගැන මා බොහෝ සතුටු වෙමි. එය මාගේ පෙර පුණ්‍ය පුරුද්දක් වීමම මාගේ භාග්‍යයකි. සියළුම පින්වත් ස්වාමින් වහන්සේලාට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻
@shayanivijesingha2388
@shayanivijesingha2388 Жыл бұрын
🙏🙏🙏 සියලු දෙනාටම සැනසිම අත් වේවා !🙏🙏🙏
@kumarithennakoon9175
@kumarithennakoon9175 Жыл бұрын
මටත් ගොඩක් ප්‍රශ්න තිබුනා. මමත් බණ අහල භාවනා කරලමයි හිත හදාගත්තේ.මේවගේ වැඩසටහන් කතා කරන්න කෙනෙක් නැති අපට ලොකු හයියක්. තෙරුවන්සරණයි!
@nilanthinila403
@nilanthinila403 Жыл бұрын
Mama inneth loku dukakin😢
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
🙏🙏🙏🙏
@manthinawoda8848
@manthinawoda8848 Жыл бұрын
Math inne prashnekin
@piyumiwam7114
@piyumiwam7114 Жыл бұрын
මගේ ජීවිතේනම් මට කොච්චර ප්‍රශ්න උනත්, කරදර ආවත් ධර්මය ශ්‍රවනය කරන එකනම් අත් හරින්නෙම නැති දෙයක්..මොකද ඒ තරම් හිතට සැනසීමක් කොහෙද 🙏❤️
@manojprasanna4946
@manojprasanna4946 Жыл бұрын
ඔබ වහන්සේ නිදුක් වෙත්වා🙏 නිරෝගි වෙත්වා🙏 සුවපත් වෙත්වා🙏
@liyanagedon9748
@liyanagedon9748 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 namo buadhaya
@flyinghigh3433
@flyinghigh3433 Жыл бұрын
තෙරුවන් සරණයි . බොහෝ වටිනා දේශනාවක් 🙏🙏🙏
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@sumudumallika2330
@sumudumallika2330 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.!!! නමෝ බුද්ධාය!!, පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! සමීර මහතාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!. ඔබ තුමාටත් ගොඩක් ස්තූතියි! 🙏🙏🙏
@විමුක්තියසොයා
@විමුක්තියසොයා 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼🙏🏼 බොහෝ පිං සිද්ධ වෙනවා 🙏🏼
@reetashamali6998
@reetashamali6998 2 жыл бұрын
Budu saranai sadu sadu sadu suwamin wahansetah sameratah dergau wewa
@dimaliwijethunga7260
@dimaliwijethunga7260 Жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඇතුළු අපගේ දහම් පිපාසය සන්සිදුවීමට මේ උතුම් වූ සද්ධර්මය දේශනා කරනු ලබන පින්වත් ස්වාමීන් වහන්සලා සියලුම දෙනාට මාගේ නමස්කාය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏💐
@chamathharshana7081
@chamathharshana7081 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏
@hirubaba750
@hirubaba750 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නමක්. අහන් ඉන්න ආසයි. තෙරුවන් සරණයි!
@winiwida2783
@winiwida2783 2 жыл бұрын
සාධු සාධු සාධු....🙏🙏🙏
@upaliwasantha8804
@upaliwasantha8804 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරයම වෙිවා ..තෙරුවන් සරණයි .
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@DulanganiSenevirathne
@DulanganiSenevirathne 5 ай бұрын
Theruwan saranai pinwath swaminwahansa.. Darmaya sthyaiii.. Saduu... Saduuu
@swarnalatha6923
@swarnalatha6923 2 жыл бұрын
sadu.sadu sadu theruwañ sarenai 💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹
@shashininiranga1434
@shashininiranga1434 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chamindaghanathilaka8703
@chamindaghanathilaka8703 2 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට .
@mgsl1003
@mgsl1003 11 ай бұрын
Sadu sadu oba vahanseta niduk nirogi bavayama labewa
@niroshakawmadi1909
@niroshakawmadi1909 2 жыл бұрын
Sadhu🙏 saadhu 🙏saadhu 🙏 apage pinwath budhdha puththrayaanani oba wahanseata maage namaskaaraya weawa oba wahanseata niduk nirogi diirgayu sampaththiyama lebeawa theruwan saranayi saadhu🙏 saadhu 🙏saadhu 🙏 oba wahanseage dharma deasana nitharama man ahanawa mage jiwithe godaak adu paadu hoda naraka niweradi karageniimata heki wuna oba wahanseata godaak pin sidu weawa uthum wu niwanama shaksaath karaganithwa saadhu saadhu saadhu 🙏🙏🙏🙏🙏🙏🙏
@ShaniMadu-zw1zy
@ShaniMadu-zw1zy Жыл бұрын
🙏🙏🙏🙏🙏 සිත් සුවපත් වේවා
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@priyadarshanijn2979
@priyadarshanijn2979 Жыл бұрын
Sadu sadu sadu theruwansaranai pinwath swameenwahansa suwapath wewa uthum chathurarya sathya darmaya awaboda wewa sadu sadu sadu
@Enjoy_exprince
@Enjoy_exprince 4 ай бұрын
Apage buduhamuduruvanta th uthum darmayatath arya sagaruvanatath mage namas karaya vevaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@devikamadushani9579
@devikamadushani9579 2 жыл бұрын
Sadu sadu sadu...obawahansege darmasrawanayen ape sith sathan yaha magatama yomu wewa!
@dipikapriyadarsani1823
@dipikapriyadarsani1823 2 жыл бұрын
Mevan kalyana miththra asura nivandakina thuru mata lebeva!!!prachna vanthayanta vahavaha avaboda veva!!!🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏
@herathbandage2014
@herathbandage2014 Жыл бұрын
සාද සාදු සාදු 🙏🙏🙏🙏🙏
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Ahunkan dima harima watina deyak, ehema nathi Nisa gaurawaniya swamin wahansey ge bana mama phone Eke ahala hitha hadaganna wara apamanai,aneka warayak pin Sidu wewa oba wahansey ta, Mey bana pasal daruwanta 7,8,panthiwala idan wage ahanna denawa Nan daruwan Mey dey danagena idiriyata Yanne, jiwithy bagayak dura giyama dana gannawata wada ea wayas Wala idan danagathtama nomaga yana pirisa godak adui, theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Oba vahanseta maga namaskaraya wevaaaa dasanaya apata godaak vatinaa dasanavak sadu sadu sadu pada namaskaraya karami tharuvan saranai dergayusa labeevaa davi pihitai loka samastha sukino bavantho
@tharushisandunika4537
@tharushisandunika4537 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@kantil2761
@kantil2761 2 жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@tilkevn7931
@tilkevn7931 Жыл бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු
@sumeerakasun8245
@sumeerakasun8245 Жыл бұрын
සාදු සාදු
@samaraprarthana3536
@samaraprarthana3536 Жыл бұрын
සාධු! සාධු! සාධු! 🙏🙏🙏
@harsharathnayaka6648
@harsharathnayaka6648 Жыл бұрын
අපේ ජීවීත දර්මානුකූලව ගෙනියනවනම් ඕනෑම ප්‍රශ්නයකය උත්තරයක් තියෙනවා 🙏
@oshadadilhara2930
@oshadadilhara2930 Жыл бұрын
අනිත් අයටත් ධර්මය share කරන්න
@chalakasuranga9850
@chalakasuranga9850 2 жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@harshafonseka6716
@harshafonseka6716 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි
@beautygirl2807
@beautygirl2807 Жыл бұрын
පුදුම සැනසීමක් මේ ධර්මයනම් 🙏🙏🙏🙏🌻
@Robinson0610
@Robinson0610 Жыл бұрын
Very inspiring. I pay my homage to Meritorious Respected Thero. The host Mr. Sameera is doing very well.
@DeshaniPrabodha-e2z
@DeshaniPrabodha-e2z 7 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@donamalika3908
@donamalika3908 Жыл бұрын
Samma Sam budusarnye 🙏
@padmini2568
@padmini2568 Жыл бұрын
Me tharam වැදගත් ධර්මය ahanakotath me wafanayen bada ethi කරන්නේ ei
@Ganga-z8s
@Ganga-z8s Жыл бұрын
Budu guna sathayai
@DileepaHerath-mx3ly
@DileepaHerath-mx3ly 2 ай бұрын
pinwath suwamen wahanseta durakathana amathumak ganne kohomada
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 2 жыл бұрын
🙏🙏🙏
@ayushjoonus4007
@ayushjoonus4007 Жыл бұрын
Mata oya thuman wahanserta kathakaranna ooner pls
@madarapushpani4934
@madarapushpani4934 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@ishasoyza
@ishasoyza 2 жыл бұрын
Oba whanse mungasimt awshayai. Oba whansegen upadeshanayak laba gnimt awashayi. Hakinam Karunikawa sambadha kargatha haki vidyak laba denn.
@Ajantha-l3k
@Ajantha-l3k 5 ай бұрын
මහමෙව්නාව, පොල්ගහවෙල. මේ මාතෘකාවට යටින් more කියලා තියෙන තැන ටච් කරාම ග්රුප් අංකයක් තියෙනවා. ඒකට කතා කරලා බලන්ඩ. එහෙම නැත්තන් පොල්ගහවෙල මහමෙව්නාව අසපුවට කෝල් කරලා අහන්ඩ..
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r Жыл бұрын
What's this monks name please
@hirubaba750
@hirubaba750 Жыл бұрын
මෙි ස්වාමීන් වහන්සේ කොහෙද වැඩ ඉන්නෙ. මට මුණ ගැහෙන්න පුළුවන් ද.
@Ajantha-l3k
@Ajantha-l3k 5 ай бұрын
මහමෙව්නාව අසපුව, පොල්ගහවෙල.
@AnomaHemamali
@AnomaHemamali 4 ай бұрын
Sadu. Sadu. Sadu........
@shamilapriyadarshni6087
@shamilapriyadarshni6087 Жыл бұрын
Suvamin vahansege nama mokakda danna kenek ennavanam kiyanna pansala koheda
@Ajantha-l3k
@Ajantha-l3k 5 ай бұрын
පොල්ගහවෙල මහමෙව්නාව
@ErandaChandrarathne
@ErandaChandrarathne Жыл бұрын
Pinwath suwamin wahansa, ethakota thaman kala deya yam kenek ahuwoth oba eya kalada kiyala, ethakota api boruwak keema harida "na mama eya kale na" kiyana eka
@Ganga-z8s
@Ganga-z8s Жыл бұрын
Sadu saluting sadu
@praveenabishek2621
@praveenabishek2621 Жыл бұрын
හාමුදුරුවනේ ඉන්න පංසල කියන්න මම කරපු මහා වරදක් තියෙනවා මම ඒක අම්මට කිව්වා ඒත් ස්වාමීන් වහන්සේ නමකටත් කියන්න ඕන ඒක
@Ajantha-l3k
@Ajantha-l3k 5 ай бұрын
මහමෙව්නාව අසපුව පොල්ගහවෙල මන් දන්න විදියට..😊
@rejinawijewardana2050
@rejinawijewardana2050 2 жыл бұрын
Sadu sàdù sadu .
@amilpriyadarshana398
@amilpriyadarshana398 2 жыл бұрын
💐🙏
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dharmasena2550
@dharmasena2550 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻❤
@AISUWA
@AISUWA 2 жыл бұрын
❤❤❤
@a.n.j.3219
@a.n.j.3219 2 жыл бұрын
🙏🌹🙏🌹🙏🌹
@donamalika3908
@donamalika3908 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bremabrema792
@bremabrema792 2 жыл бұрын
මට..වැරදි..වුනා..දැනමම..එවා..හදංගන්..දනුටින්..ඉනන්වා..නිදරමම..මංග්..චවිතට..නිතකරනවා🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻
@anjulaeakanayake7318
@anjulaeakanayake7318 Жыл бұрын
Godak ads yanawa ne deshane atara meda. eka mulin pamank yede nam sudusui.teruwansarani
@Ajantha-l3k
@Ajantha-l3k 5 ай бұрын
ඒක youtube එකේ හැටි...
@ayushjoonus4007
@ayushjoonus4007 Жыл бұрын
Saadu saaduu
@theharahansali1364
@theharahansali1364 2 жыл бұрын
🙏🙏🙏🙏🙏♥️
@nandanasenarath9498
@nandanasenarath9498 Жыл бұрын
හිමාෂි නිම්තෙරා මමය මගේය යන්න කුමක්ද ? ඇලීම ගැටීම අත්හැරීම යන්න කුමක් ද ? හා යහපත හා අයහපත කුමක් ද ? බුදුරජාණන්වහන්සේගේ ධර්මය තුල කුමක් සුව ගෙන දේද හා ධර්මයේ හැසිරෙන්න හා ධර්මයේ සැරිසරන්න හා තමන් සොයනු අනුන් නොව තමන් සොයනු ම⁣ගේ අම්මා තමයි එහෙම කිවුවෙ හා මම නන්දන සෙනරත් ඔයා හිමාෂි නිම්තෙරා මම ඔයාට ආදරෙන් ඔයා මට ආදරෙන් හා අපි දෙන්න බදිමු හා එච්චරයි !!!
@nandanasenarath9498
@nandanasenarath9498 Жыл бұрын
හිමාෂි නිම්තෙරා ඔයාට මොනම දේ උනත් මම ඔයාට ආදරෙන් හා මම දන්නෙ නෑ ඔයා ගැන හා මට කවුරුන් වත් කිසිවක් කියා නෑ කිවුවත් මම අහන්නෙ නෑ හා ඔයා මාව හමුවෙන්න මම ඔයාට ආදරෙන් හා මම නන්දන සෙනරත් ඔයා හිමාෂි නිම්තෙරා මට ඔයා මම වෙනුවෙන් හෝ ඔයා ඔයා වෙනුවෙන් හෝ ගත්තා වු ඔනෑම තීන්දුවක් තීරණාාාත්මක තීන්දුවක් මම මගේ ලෙස මම කල දෙයක් ලෙස භාර ගන්නවා ඔයාට ඒ වරද ඔයාගේ ලෙස ගන්න දෙන්නේ නෑ ඒක මගේ ලෙස ගන්නවා මම නන්දන සෙනරත් ඔයා හිමාෂි නිම්තෙරා හා මම ඔයාට ආදරෙන් ඔයා මට ආදරෙන් ඔයා මාව හමුවෙන්න 2023 /01/01 රාතුුි 12/59 ට පෙර හා ජීවිතය නිවැරැදිව දකින්න හා මම නන්දන සෙනරත් ඔයා හිමාෂි නිම්තෙරා
@wijitharathnayakawijitha1417
@wijitharathnayakawijitha1417 Жыл бұрын
Ad dana eka thamai chanal epa wenne
@ndrtwanasinghe5722
@ndrtwanasinghe5722 Жыл бұрын
🙏🌼🥺
@nandanasenarath9498
@nandanasenarath9498 Жыл бұрын
හිමාෂි නිම්තෙරා මම හදුනාගන්න මාව හමුවෙන්න ඔයාට හිත හදාාගන්න මට කුමක් ද කෙසේද කල හැක්කේ හා මම මගේ මරණය තෝරනවා නම් එය විසදුමක් නම් ඒය සතුටින් විදින්න හා මම නන්දන සෙනරත් ඔයා හිමාෂි නිම්තෙරා මම ඔයාට ආදරෙන් ඔයා මට ආදරෙන් නම් විදින්න හා
@nandanasenarath9498
@nandanasenarath9498 Жыл бұрын
@nandanasenarath9498
@nandanasenarath9498 Жыл бұрын
හිමාෂි නිම්තෙරා මගේ ආදරය අවසන් කරන එක හා කියන එක හානියක් කියලා අවසන් උනා සොරි හා මම නන්දන සෙනරත් ඔයා හිමාෂි නිම්තෙරා මම ඔයාට ආදරෙන් ඔයා මට ආදරෙන් නම් මට කතා කරන්න හා අවසන් තීරණාාාත්මක තීන්දුව ගන්න පෙර එන්න මම හමුවෙන්න මම දින 07 ක් දුන්න ඔයා දින 07 ක් ඉල්ලුවා මතකද ? හා මම ඔයාට ආදරෙන් හා
@komarik4660
@komarik4660 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandanasenarath9498
@nandanasenarath9498 Жыл бұрын
හිමාෂි නිම්තෙරා මගේ ආදරණීය වු ආදරය හා මගේ ජීවිතය ඔයාට හා මම අවසන් තීරණාාාත්මක තීන්දුව ගෙන ඇත ඔයා අවසන් තීරණාාාත්මක තීන්දුව ගන්න එච්චරයි හා මම නන්දන සෙනරත් ඔයා හිමාෂි නිම්තෙරා ඔවු මඟ හොඳ ට තිබේනම් යන්න දැසත් පෙනෙනම් කිමද බැදි වල යන්නේ මං මුලා වුවකු සේ ඔවු මම මගේ චුති සිත කෙලෙස් වලින් තොරව අවසන් කරනවා හා කුසල් සිතක් තුල බුදුරජාණන්වහන්සේගේ සාරසංඛ කල්ප ලක්ෂ ප්‍රමාණයක් පෙරුම් පුරන කාලයේ තම ජිවතය අවසන් කරනවා ....... ඇයි ? ලොව වෙසෙන අනෙක් අයගේ යහපත පිණිස හා මම ඇයි ද එහෙම කියන්නෙ හිමාෂි නිම්තෙරා නිවැරැදි කර ගන්න මම මගේ ජීවිතය අවසන් කර ගන්නවා යහපත් සිතිවිලි සමුදාායක් මත අවෛර චෙතනාවකින් හා මම නන්දන සෙනරත් හානියක්
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,6 МЛН