හොයන පතන සෙනෙහස නොලැබෙන්නේ ඇයි? | යොවුන් දහම් වැඩසටහන | 2022-07-02

  Рет қаралды 78,711

Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

Күн бұрын

Пікірлер: 249
@NethminiNimsara-e7l
@NethminiNimsara-e7l 6 ай бұрын
ජීවිතේ හදාගන්න මේ දහම් පද දේශනා කරනවට ඔබ වහන්සේට පින් කුසල් රැස් වේවා... අමා මහා නිවන මේ බවයේම හිමි වේවා...
@නුවන්ගිසේනාධීර
@නුවන්ගිසේනාධීර Жыл бұрын
මැරෙන්න හිතිල හිටිය මට මේ බණ පද හිත නුවුන.පින් ඔබවහන්සේට ❤🙏
@priyanthaaththanayaka7286
@priyanthaaththanayaka7286 Жыл бұрын
හිතට ලොකු දුකක් දැනුනම මං බන අහනනවා..ඇත්තටම ඔබ වහන්සේලා උතුම් වු බුදුදහම අපිට කියල දෙනවට ඔබවහන්සේලට පිං සිද්ද වෙවා ..
@evitastarrack1347
@evitastarrack1347 8 ай бұрын
මන් කතෝලික කෙනෙක් අපේ ස්වාමින් වහන්ස...ඔබ වහන්සේගේ මේ බන අහලා මගේ ජිවිතේ ගොඩාක් වැරදුනු තැන් මන් හදාගත්තා...ඔබවහන්සේට පින්...නිදුක් නිරෝගී සුවය අපේ පින්වත් ස්වාමින් වහන්සේට ලැබේවා🙏🙏🙏
@ThilakAkila
@ThilakAkila 6 ай бұрын
Oba katholika welath mea bana ahanna naburuweema ma obe pera pinak tawa tawat ahanna
@nimeshasilva2013
@nimeshasilva2013 10 ай бұрын
මගෙ හිතට ලොකු සැනසීමක් ලැබුණ ස්වාමීන්වහන්ස.මෙවැනි ධර්ම කරුණු තරුණ පරපුරට බෙදාදීම ට ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
@MAAYAYT99
@MAAYAYT99 Жыл бұрын
මම පතපු ආදරේ, මම හොයපු ආදරේ මට ඒ විදිහටම ලැබිලා තියනවා.. ♥️🙏🙏
@anomakumari8237
@anomakumari8237 Жыл бұрын
❤❤❤
@sakunthalashanika7721
@sakunthalashanika7721 Жыл бұрын
එහෙනම් ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් 😊♥️
@nimsarasy
@nimsarasy Жыл бұрын
@Nipunkaushalya1703
@Nipunkaushalya1703 9 ай бұрын
Sudu sadu sadu...
@nadeekapriyangani5562
@nadeekapriyangani5562 Жыл бұрын
ජීවත් වෙනවද මැරෙනවද කියලා හිත හිතා ඉන්න මොහොතක මේක බලන්න ලැබුනේ
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 9 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏
@dhanushkimadhushani5609
@dhanushkimadhushani5609 Жыл бұрын
මෙ බන පද මගෙ ජිවිතයට ඉතාමත් වැදගත් .ස්වාමින් වහන්සෙට ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ .. මෙ දහම් දානය සිදු කල අයට හා එ සම්බන්ධ උ සියලු දෙනාට සැනසිලිදායක ජිවිත ම ලැබෙවා!!!"
@madusankapalithakumara5733
@madusankapalithakumara5733 4 ай бұрын
මට තිබුණු ලොකුම ප්‍රශ්නයකට උත්තරක් ලැබුණා.නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ස්වාමීන් වහාන්ස .
@SamanthaHemamali-h2d
@SamanthaHemamali-h2d 3 ай бұрын
සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙිවා නිරෝගි වෙවා සුවපත් වේවා සාදු සාදු සාදු ..ජිවිතය ට.ගොඩක් .ආදරිශමත්.දහමි.වැඩ .සටහනක්.සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@kanchanawijethunga146
@kanchanawijethunga146 Жыл бұрын
මගෙ ජීවිතේ තිබුන ලොකුම ප්‍රශ්නයට අද උත්තර ලැබුනා. ඔබ වහන්සේට ගොඩාක් පිං අපෙ හාමුදුරුවනේ.🙏🙏🙏.
@themiyajayakodi4052
@themiyajayakodi4052 Жыл бұрын
🙏🙏🙏🙏
@ransamaliunambuwa1096
@ransamaliunambuwa1096 Жыл бұрын
Prashna ahanne kohomada ?
@themiyajayakodi4052
@themiyajayakodi4052 Жыл бұрын
@@ransamaliunambuwa1096 man hithanne eya kiyala thiyenne video eka baluwata passe video eka haraha eyage prashneta uththarayak labuna kiyla wenna athi
@prabathchaminda618
@prabathchaminda618 Жыл бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@sandamalidahanayaka711
@sandamalidahanayaka711 Жыл бұрын
තැනක් වාරදුනා එතන අදගන්න මෙ ධර්ම කරුණු වැදගත් මට ගොඩක් ඔබ වහන්සේ ට උතුම් නිවන ඉක්මනින් හමුවෙවා මෙ වැඩසටහන වෙනුවෙන් මහන්සි උන හැමෝටම පින් රැස් වේවා ..සාදු සාදු සාදු
@dammikaajith8869
@dammikaajith8869 Жыл бұрын
හිතට ලොකු සහනයක් ඔබ වහන්සේගේ දේසනාව නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට 🙏🙏🙏වගේම නිවේදක ඔබ තුමාටත් බුදු සරනයි 🙏🙏🙏
@malkanthikumari6921
@malkanthikumari6921 Жыл бұрын
ස්වාමීන් වහන්ස මෙි පවුකාර මිනිස්සු හදන්න බෑ හොදටම පැහැදිලිව වැඩ සටහන ඉදිරි පත්කලා අැත්තටම ගොඩාක් වටිනවා සමිර මල්ලි හරිම පැහැදිලිව ප්‍රශ්න අහනවා තෙරැවන් සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@shashishashi....794
@shashishashi....794 Жыл бұрын
Eka NM sahathika aththa. Kochara hadanna haduwath paukara kamatamai yanne
@sanithudhinsara603
@sanithudhinsara603 Жыл бұрын
මොන තරම් බණ ඇහුවත් ,දරා ගැනීම වෙලාවකට බිංදුවයි හාමුදුරුවනේ .හැපිලා හැපිලා තමයි දරා ගන්නෙ ධර්මයත් එක්ක ගලප ගලප .අමාරුම වෙලාවක ඔබ වහන්සේගේ මේ බණ පදය ඇහුනෙ.ඔබ වහන්සේට දීර්ඝායු වේවා🙏🙏🙏
@nadeeramadhu8769
@nadeeramadhu8769 8 ай бұрын
හැපිල හැපිලා හරි දරාගන්න එහෙම වුණොත් ඔයා දිනුම් බුදු සරණයි.
@kumarilanka7713
@kumarilanka7713 8 ай бұрын
මටත් එහෙමයි ඒත් දරාගෙන ජීවත් වෙනවා මොනවා කරන්නද පුලුවන් හැම වෙලාවේම බන අහනවා පොඩ්ඩක් දැන් හිත සන් සුන්
@Ruhi172
@Ruhi172 Жыл бұрын
මොනතරම් මිහිරිද මේ උතුම් බණපද🙏ධර්මයෙන් ලැබෙන සැනසීම අසීමිතයි🙏පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සම්පත් දීර්ඝායුෂ ලැබේවා🙏තෙරුවන් සරණයි!
@anushaprabodhani2971
@anushaprabodhani2971 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏 Saddha maddhaye karya mandalayatadha දීර්ඝායු ලැබේවා ⁣ .🙏🙏🙏🙏
@nilukaaa1918
@nilukaaa1918 Жыл бұрын
අපිට මේ විදිහට ධහම් කරුණු කියලා දෙනවට මහමෙව්නා වාසී සියලු ම පින්වත් ස්වාමීන් වහන්සේලාට උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගැනීමට මේ පින එකසේ හේතු වාසනා වේවා!!! නමෝ බුද්ධාය! 🙏🙏🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපි නම් සියලු වැරදි නිවැරැදි කරගත්තේ මහමෙවිනාවේ පින්වත් ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කල උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් කියාදෙන නිසයි පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranbandawijayasiri3127
@ranbandawijayasiri3127 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට උතුම් චතුර්‍ය සත්‍ය දර්මය අවබෝදයම වේවා ,,🙏🙏🙏
@nimaninimani4971
@nimaninimani4971 Жыл бұрын
Sadu sadu sadu
@S.kRamya
@S.kRamya 10 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️🌹🙏🙏🙏
@BhagyaKumarashinghe
@BhagyaKumarashinghe 8 ай бұрын
සාදු සාදු සාදු කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 දීර්ඝායුශ වේවා,චිරාත් කාලයක් ධර්මය දේශනා කරත්වා🙏🙏💐💐💐 හිතට දුකක් දැනුනාම ධර්ම දේශනාවක් අහන එකෙන් හිතට සිසිලසක් වගේ හැඟීමක් දැනෙනවා ඔබ වහන්සේට පිං සිද්ධවේවා.
@ramaniliyanage2240
@ramaniliyanage2240 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේට.නමස්කාරයවෙිවා චිරංජයතු නමාමියි චතුරායිසත්ත්‍ය අවබොදවෙිවා ස්වාමින්වහන්සේට🙏🙏🙏🌼🌼🌼
@achinimekala9570
@achinimekala9570 Жыл бұрын
සාදූ ...සාදූ ...සාදූ ...තෙරුවනට ඇති ගරුසිත අප්‍රමාණයි .කාමම්ච්චාචාරයෙන් වැලකෙමි.හැකි සැමවිටම බ්‍රහ්මචර්‍යා සීලය සුරකිමි.
@anulabiyanwilage7033
@anulabiyanwilage7033 8 ай бұрын
ගොඩක් පිං හාමුදුරුවන් වහන්සේට
@MrRiverlounge
@MrRiverlounge Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🏾ඔබ වහන්සේ මා හ‍ට ජීවිතය ගැන ලබාදුන් අවවාද අනුසාසන 🏵,ප්‍රභාත් වෙනුවෙන් කල පුණ්‍යානුමෝදන 💮, සමග ඔහු රැකගෙන මෙපමණ දුරක් පැමිණියා 🙏🏾 ලෝ සියල්ලෝම කර්මය දයදකොට ජීවත්වේ 🙏🏾 ඔබ වහන්සේට ගෞතම බුදුසසුනෙම උතුම් උ චතුරරය සත්ත්‍ය දරමය පරිපූරනවශයෙන් ම ආවබෝධ වේවා 🙏🏾🙏🏾
@mahindragunarathna8656
@mahindragunarathna8656 Жыл бұрын
ඉතාම වටිනා ධර්ම දේශනය ක්...මගේ හිතටත් .. සහනයක් ලැබුණා. ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා......!
@nirmalajayarathna
@nirmalajayarathna Жыл бұрын
මොන තරම් වට්න දෙයක්ද...මෙ මහත් සත්කාරිය කරන ඔබලාගේ නිවන ඈතක නොවෙවා.
@mvupul
@mvupul Жыл бұрын
ඔබ වහන්සේගේ ප්‍රඤාව ගැනනම් හිතාගන්න බෑ. ඕනම ප්‍රශ්නයකට දෙන පිලිතුරු පුදුම ප්‍රායෝගිකයි... ඊට එහා වෙන පිලිතුරක් තියෙනවා කියලා හිතාගන්නවත් බෑ. ඒක උනත් කල්පනා කරන්නෙ නෑ. ක්ෂණිකව කියනවා... සාදු සාදු
@dilupathushara8421
@dilupathushara8421 Жыл бұрын
වැරදි හදාගන්න ගොඩක් වටින ධර්ම දේශනාවක් බොහොමත් පින් ස්වාමින් වහන්සේටත් නන් අයුරින් උදව් කල සියලු දෙනාටමත් නිවන් දැකීම සදහාම මේ පින හේතුවේවා ඔබ සියලු දෙනාටම
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ධර්මය ශ්‍රවණය කල ඔබ සැමටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ta හා නිවේදක මහත්තයා ට තෙරුවන් සරණයි 🙏 🌹 ❤
@parindibinarika6617
@parindibinarika6617 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා. දීර්ගායු ලැබේවා. 🙏
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරණයි
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru Жыл бұрын
අපි අවුරුදු 3 ආදරේ කරල ජීවිතේ නොවිදිනා දුක් ගොඩක් එක්ක අපේ ආදරේ ගලාගෙන ගියා අපි දෙන්න අතර ප්‍රශ්නයක් නොවුනත් ගෙදරින් ප්‍රශ්න ආව ඒත් අපි දැන් විවාහ වෙලා අවුරුදු 3 වෙන්න එනව අවු1 2/1පුතෙකුත් ඉන්නව මොන ප්‍රශ්න ආවත් අපි ආදරෙන් ඒව විසද ගන්නව මං හිතනව අපිදෙන්න අපේ ආදරෙ ඇත්තටම දින්න කියල
@sakunthalashanika7721
@sakunthalashanika7721 Жыл бұрын
සතුටින් ඉන්න ඔයාලා 😊♥️
@sammanipiyumika7599
@sammanipiyumika7599 Жыл бұрын
ඔබ වහන්සේට නිවන් දක්වා ජාති දක්වා kalyana mithra sampaththiya labathwa! ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! Sadhu sadhu sadhu 🙏🙏🙏
@shanikadilrukshika3059
@shanikadilrukshika3059 2 жыл бұрын
Pimwath swarming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 pimwath swarming wahanse niduk wethwa nirogi wethwa suwapath wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏me ping kama mamath anumodam wemi sadu sadu sadu 🙏🙏🙏🙏
@Realeye66
@Realeye66 Жыл бұрын
ඉතාමත්ම වැදගත් ධර්ම දේශනාවක් එතුලින් තණ්හාව ඇති වෙන හේතුවත් පිළිබඳ හේතුව පිළිබඳ හොඳ අදහසක් ලබාගන්න හැකිවුණා ඔබවහන්සේට බොහොමත්ම ස්තුතියි
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@nilinili1327
@nilinili1327 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
විවාහය ප්‍රමාද වන කෙනෙක්ට බලපාන අකුසල් මොනවද අපේ හාමුදුරුවනේ ? ඒ අකුසල් ගෙවෙන්න කළ යුතු කුසල් මොනවද ? පින් මොනවද ?/ ඒ වගේම හොඳ මිතුරුදමක් ලැබෙන්න කළ යුතු පින්කම් කුසල් මොනවද? ඔබවහන්සේ ගෙන් පිළිතුර ලබාදෙන්න....තෙරුවන් සරණයි ඔබවහන්සේට ! අපේ හාමුදුරුවනේ ..මේ සඳහා පිළිතුරක් ලබාදෙන්න ...ඒ ගැන යොවුන් දහම් සක්මන හරහා හරි අහස් ගව්ව වැඩසටහනෙන් හරි ධර්ම දේශනයක් වුණත් වටිනවා අපේ හාමුදුරුවනේ
@krishmilatanu9425
@krishmilatanu9425 Жыл бұрын
මටත් දැන ගන්න ඕන හාමුදුරුවනේ . 🙏
@subasuba8230
@subasuba8230 Жыл бұрын
Mata danaganne one swamin wahansa
@dilinishyamaledesilva2580
@dilinishyamaledesilva2580 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි.ඔබ වහන්සේගේ බණ දේශනාවන් ජීවිතයට ගොඩක් වටිනවා.
@sammanipiyumika7599
@sammanipiyumika7599 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මනින් උතුම් nirwanaya අවබෝධ වෙත්වා ! Sadhu sadhu sadhu 🙏🙏🙏
@anushikasamaranayake6963
@anushikasamaranayake6963 Жыл бұрын
නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේටත් ,සමීර මහත්මයාටත්.තව තවත් ධර්මය තුළින් සිත් සතන් සුවපත් කිරීමට සියලු ආශිර්වාද ලැබේවා.!🙏🙏🙏
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං . ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@neetsweety3444
@neetsweety3444 11 ай бұрын
බොහෝ වේදනාවෙන් සිතුවිලි ගොඩක හිටපු මට ලොකු අවබෝධයක් ලැබුනා....ආදරේ කියන්නෙ මගෙ ජීවිතේ නොලැබුනම දේ ...හරියට ඉසිදාසි වගේමයි මගේ ලැබීම්ත්....මේ ආත්මෙත් මම පව් කරල තියනව..එකම එක වරදක්...ආදරේ හොයන්න ගිහින්ම තමයි....ඒ ඇරෙන්න පුලුවන් සෑම විටම දාර්මිකව ජීවත් වෙන කාටවත් ඉරිසියා නොකරන කෙනෙක් මම....ඔබ වහන්සේට පිං අත්වේවා....ජීවිතේ දිහා අවබෝධයෙන් බැලීමට උපදෙස් ලබා දුන්නාට....
@tharanganisugathapala2263
@tharanganisugathapala2263 Жыл бұрын
මේ ලෝකේ හැම කෙනෙක් ට මග තොටදි දෙවිවරුන් මුනගැසී බන දෙසත්වා...........
@sanjusenanayake136
@sanjusenanayake136 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ටත් බොහෝ පින් ..හරියටම මිනිස්සුන්ට තේරෙන ඔබ වහන්සේ පැහැදිලි karanawa..බොහෝ පින් ..
@AnjanaNilupul-gn4pu
@AnjanaNilupul-gn4pu 9 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🌼
@slnowty
@slnowty Жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහන්...තෙරුවන් සරනයි...
@denethpinsara3808
@denethpinsara3808 Жыл бұрын
Hemadanath me wage lassana bana padha apata kiyadena oba wahanseta budhu saranai.... 🙏🏻🙏🏻🙏🏻
@nithyasenuri644
@nithyasenuri644 5 ай бұрын
Sadu sadu sadu🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nisansalamadushani3837
@nisansalamadushani3837 Жыл бұрын
මමත් හැමදාම ආදරේ නිසා විදවනවා...එයාට වෙන අය එක්ක සම්බන්ධතා තියනවා...විවාහයට කලින් සිටම ගමේ ගෑනු කෙනෙක් එක්ක ලිංගික සම්බන්දතා පවත්වනවා..මට වෙලාව්ට මේ ජිවිතෙන් සදහට සමු ගන්න හිතෙනවා
@himalipriyadharshani
@himalipriyadharshani Жыл бұрын
Budhusarani🙏❤ oba wahanseta bohoma pin.🙏.hemakenektama hoda deyakama witarak karanna sitha pahala wewa...🙏 Sadhuu..sadhuuu..sadhuuu...🙏
@chami8471
@chami8471 2 жыл бұрын
සාදු සාදු සාදු.!!!
@pavithraaberathna9539
@pavithraaberathna9539 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
@thiliniharshani9348
@thiliniharshani9348 2 жыл бұрын
සාදු සාදු සාදු 🌼🌼🌼
@srirajapaksha3494
@srirajapaksha3494 2 жыл бұрын
🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් 🙏ස්වාමින් 🙏වහන්සේට 🙏මගේ 🙏නමස් කරයවේවා 🙏ඔබ 🙏වහන්සේට 🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏🙏🌹🌹සාදු 🌹🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
@shanukalakmal9684
@shanukalakmal9684 Жыл бұрын
මම විවාහ වෙලා අවුරුදු 5 ක් යලු වෙලා අවුරුදු 11 එතකොට දැනට අපි ජිවත් වෙන්නෙ විදේශ රටක එත් ඇත්තටම මට සතුටක් නැ එදා ඉදලා මට එපා වෙල හිටියත් අත ඇර ගන්න බැරිව ඉන්නෙ මම බන අහලමයි හැමදාම හිත ගන්නෙ සමහර වෙලවට මම පැය 3 ක් වගෙ එක දිගට බන අහනවා
@ck_kitchens
@ck_kitchens Жыл бұрын
හ්ම් මම වගෙ ...😢😢 අවුරුදු 21 එකට ඒත් රන්ඩු වෙන්න ඇති අවුරුදු 20 ක්ම...ඒත් විදගන ඉන්නෙ ලමයි නිසා 😢😢😢 ජීවිතේ නම් මහ පවක් ,හැමදාම මමත් බණ පද වලින් තමා හිත හදාගන්නෙ 😢😢
@inorusajiwa7658
@inorusajiwa7658 Жыл бұрын
Lamayn nisa hamadama ewasanna wanawa mamanam hita hadagana enna sasra kala pau pin anuwa hama dama wanna
@pavithrasandamali6801
@pavithrasandamali6801 Жыл бұрын
මොකක්ද ඉතිං ප්‍රරස්නේ👀🙄
@anjal157
@anjal157 Жыл бұрын
මටත් ඉතින් ape සම්බන්ධයක් නැත්නම් මොකක්ද වෙන්නේ wena ආදරයක් hoyan ගියාට ekath pawak da
@nisansalamadushani2778
@nisansalamadushani2778 Жыл бұрын
Me daham karunu nisa thamai math ada jivithe wenne
@nithyasenuri644
@nithyasenuri644 Жыл бұрын
Sadu 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌻🌻🌻🌸🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹 sadu sadu sadu 🌼🌻🌸🌹🏵️🌼🌸🌼🌸🌻🏵️🌻🌻🌹🌹🌻🌻🌹🌹🌼🌼🌹🌹🌼🌻🏵️🌻🌸🌻🌸🌻🏵️🌻🌻🌹🌹
@Harshana1
@Harshana1 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 Жыл бұрын
Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.
@sapnadedunu5248
@sapnadedunu5248 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි
@soul22222
@soul22222 Жыл бұрын
ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
@neetsweety3444
@neetsweety3444 11 ай бұрын
තෙරුවන් සරණයි
@priyanthikakumari739
@priyanthikakumari739 Жыл бұрын
සාදු සාදු සාදු බුදු සරනයි ❤
@ChamariDarshika-hm6hx
@ChamariDarshika-hm6hx Жыл бұрын
Man hoyapu bana padaya ada ahanna lebuna..theruwan saranai ape hamuduruwane❤
@niraweerasinghe869
@niraweerasinghe869 Жыл бұрын
Theruwan saranai! Mage hithe thibuna lokuma prashne ada visaduna.. godak pin
@kusanipabasar2703
@kusanipabasar2703 Жыл бұрын
ඔබ වහන්සේ ට පිං
@tharanganisugathapala2263
@tharanganisugathapala2263 Жыл бұрын
සුවපත් වේවා ස්වාමීන් වහන්ස
@anandapriyaashoka5069
@anandapriyaashoka5069 Жыл бұрын
Mama kopamana adaraya kalath mage hitha ridawanawa aya sanwedi na birida gana me bana magge hitha sanasuwa budusarani ape hamuduruwane
@SaniruRukshan-od1fs
@SaniruRukshan-od1fs Жыл бұрын
Ane oba wahanseta godak pin niduk niroogi wewa matath mama soyana adaraya rekawaranaya nolebun kenek kawadawthma eyata hethuwa aehuwama.eya kiyanne hithe adaraya thibunama ethi kiyala.daruwek hada ganna wath awasthawak naha.hith adaraya thiyagena api hamadama innawa ape hamuduruwane
@chatunidilsani4749
@chatunidilsani4749 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dananjakarunarathna2490
@dananjakarunarathna2490 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@ganeesharukshi4942
@ganeesharukshi4942 Жыл бұрын
සාදු සාදූ
@susirisilva9474
@susirisilva9474 8 ай бұрын
දේශක ස්වාමීන්වහන්සේ සම්බන්ධයෙන් විස්තරයක් කරන්නෙනම් මනවී, අඩුමතරමින් ස්වාමීන්වහන්සේ නමවත් ධර් ම දේශනය පෙර සදහන් කරන්න කාරුණික වන්න ප්‍රථම වරට බණ ශ්‍රවනය කරන කෙනෙක්ට එය ඉතා වදගත්වේ
@donaparanavithana5937
@donaparanavithana5937 Жыл бұрын
Magai jeeweithai aparyak una artharai hoyana geihen guti kawa nenda apaharsa labuwa mama jeeweithai kalaima hamba kara gathu daiwal pawa nathie una hamadarma heithanai maraina rata awaith Wath mata sanaseimain ena dainai na mama Catholic unath Dan oba wahansaigai bana ahala heitha hatha ganawa Thairuwan saranai
@malkigunarathne9199
@malkigunarathne9199 9 ай бұрын
නමෝ බුද්දාය❤
@nithyasenuri644
@nithyasenuri644 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chaminisewwandika5874
@chaminisewwandika5874 Жыл бұрын
wada satahana karana mallith godak lssnata katha karanawa..budu saranai
@seuwandiseuwandi4085
@seuwandiseuwandi4085 Жыл бұрын
Sadu sadu budu saranai
@vishwanisandatharaka9238
@vishwanisandatharaka9238 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@lahiruliyanage3109
@lahiruliyanage3109 2 жыл бұрын
🙏🙏🙏
@homosapian540
@homosapian540 7 ай бұрын
අනාත දරුවෙක් වෙන්න කල පව කුමක්ද ?මා හට අනුකම්පාවෙන් දෙශනා කරන සෙක්වා.
@kosala7234
@kosala7234 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌼
@kumariekanayaka651
@kumariekanayaka651 Жыл бұрын
🙏🙏🙏🙏සාදු.සාදු.
@renukalumsrigedra9919
@renukalumsrigedra9919 Жыл бұрын
බුදු සරනයි
@DiwyanjaliWarnaranga
@DiwyanjaliWarnaranga Жыл бұрын
සාධූ සාධූ 🙏🙏
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv Жыл бұрын
Aththa svamin vahansa pera sasare kala karma vipakayakin venna athi jivithe vinde na hamadama videvuva thamath dukin nidahas venna bari vuna me venavitath ayith medaperadiga avith enna pin karanava asarana ayata jala tankiye edala salli valin pava udavu upakara kala pinkam kipayak karala thiyenava karadu vaha..3nak puja kala budu pilima vahanse namak puja kala min ediriyatath pin daham karanna balapo..venava theruvan saranai 🙏🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 2 жыл бұрын
සාදු සාදු සාදු
@lakmininadeeshani3638
@lakmininadeeshani3638 2 жыл бұрын
🌼🙏🙏🌼🙏🙏🌼
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
pinwath suwamin wahansa api adare karana kenek gena apita seka hithenne ai.eka sansarika karumayakda?neththam ekata hethuwa kumakda?deergayushama wewa!!!
@dinushkadilshan2173
@dinushkadilshan2173 2 жыл бұрын
🌼🙏
@kulasekaraarachchilagenuwa5500
@kulasekaraarachchilagenuwa5500 Жыл бұрын
Mama Jeewithe epa wela jeewath wenne hama dema mata tiyenawa eth mata sathuta na girlfriend hinda godak hith parenawa eth atha ara ganna amarui eka hinda ethanama watila use wenawa kiyala dana dannath,,,,,,,,??!?
@nishanidineshika2805
@nishanidineshika2805 Жыл бұрын
Saduuuuu saduuuuu,,,,,theruwansaranaiiii
@DilmiDilmidilsara-bi2wl
@DilmiDilmidilsara-bi2wl Жыл бұрын
Bana ahal thamai ape hamuduruwawane hamdam hitha hadaganne.
@jayasirijayasiri2288
@jayasirijayasiri2288 Жыл бұрын
Mama badala audr 11 wanaw ath ban abarya sanahasa nalaba sitinawa bana athala hitha hadaganawa
@madara-v7d
@madara-v7d 9 ай бұрын
❤❤❤❤❤
@kaveeshanethmini3427
@kaveeshanethmini3427 2 жыл бұрын
Sadhu sadhu
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 42 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 98 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 9 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 105 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 42 МЛН