'ප්‍රශ්න පිට ප්‍රශ්න' ආවත් හිත වට්ටගන්න එපා! | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 45,416

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

Пікірлер: 172
@tharindudinelka9772
@tharindudinelka9772 2 жыл бұрын
හැම හිතකම දුක් පිඩා දුරුවේවා..... .... තෙරුවනේ අනාන්ත ආශිර්වාද ලැබිලා හැම හිතාක්ම සුවපත්වේවා ..❤️🙏
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලාට බොහෝ පුණ්‍යාණුමෝදනා වේවා ....!!! නිදුක් නීරෝගීව සුවසේ බුද්ධ සාසනයේ දියුණුව පිණිසම කටයුතු කිරීමට වාසනාව ලැබේවා ......!!! මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ....!!! නමෝ බුද්ධාය .......!!!
@wasala2744
@wasala2744 2 жыл бұрын
නමෝබුද්ධාය ... පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ...
@yasiruruwantha2833
@yasiruruwantha2833 2 жыл бұрын
සාදු සාදු සාදු !!!!!
@himashirangika9948
@himashirangika9948 2 жыл бұрын
මං පොත්,adito book ,youtube ,fece book ආදියෙන් විවිධ කථා අසා බාලා ඇතත් පොත් බලලා හිතට දැනෙන්න දේ ගොඩ කාලයක් හිතේ රැඳෙනවා.. පොත් බැලීම වටින්නේ ඒ නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා... කොච්චර කාර්යය බහුල උනත් පොඩි වෙලාවක් හෝ පොතක් කියවීම සංවේදී මිනිසුන් බිහි කිරීමට ඉතාමත් වටිනවා...
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා දෙනමට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!!🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය පැනැත්තෝ ස්‍රවනය කරත්වා ! ඇසීමට මගහසර සදාදුන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලෝකවාසි සැමට තෙරුවන් සරණයි ! සියලු සත්වයෝ සුවපත් වේවා ! නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madurangathilakarathna6962
@madurangathilakarathna6962 2 жыл бұрын
පින්වත් පවර ස්වාමින් වහන්සට මගේ නමස්කාරය වේවා
@harinidesilva7589
@harinidesilva7589 2 жыл бұрын
ආර්ය මහා සංඝරත්නයට මාගෙ නමස්කාය වේවා!!!
@dananjayaranaweera7045
@dananjayaranaweera7045 2 жыл бұрын
පිංවත් මහසගරුවනට නමස්කාර වේවා...!!!❤️
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!
@yasiruruwantha2833
@yasiruruwantha2833 2 жыл бұрын
සාදු සාදු සාදු !!!!!
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 Жыл бұрын
සාදු සාදු නවලොව්තුරු ශ්‍රී සද්ධර්මය නුවනැත්තන්ටම පමනයි ...!!!
@blossom77267
@blossom77267 Жыл бұрын
🙏🙏🙏
@LaksalaniAnu
@LaksalaniAnu Жыл бұрын
​@@thusharasanjeewa329858:12 wwwa😅😂😂
@yasiruruwantha2833
@yasiruruwantha2833 2 жыл бұрын
සාදු සාදු ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු !!!!!
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
මෙ දහම් පද අහන්න ඔබෙ සවන් යොමු වේවා!!! පෙර පින් මතු වේවා!! සාදූ සාදූ සාදූ ,,ඔබවහන්සේලාට දීර්ඝ ආයුශ ලැබේවා 🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙ බුද්ධ සාසනයේදීම චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝධ වීම පිනිස මේ පින් හේතු වේවා,,සාදු සාදු සාදු !!!🙏🙏🙏
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 7 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේලාට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏
@tharangakumarathunga4373
@tharangakumarathunga4373 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@amitha9371
@amitha9371 2 жыл бұрын
මට හිතෙනවා ඔබවහන්සේ ට බොහොම පින් පළමු මිනිත්තු දෙක තුළින් සියලු ප්‍රශ්න විසදුණා.🙏🏿🙏🏿🙏🏿. මේවා අහන්න පින් පිරේවා.
@tharukshibandara7227
@tharukshibandara7227 2 жыл бұрын
දීර්ඝායු වේවා ඔබවහන්සේලාට 🙏🙏🙏
@VC-so1wt
@VC-so1wt Жыл бұрын
@rangi6885
@rangi6885 7 ай бұрын
🙏🌼🙏🌼🙏🌼
@maduwanthi7205
@maduwanthi7205 2 жыл бұрын
🌼🌼නමෝ බුද්ධාය !!! 🌼🌼 පින්වත් ස්වාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sewminichathurika3598
@sewminichathurika3598 2 жыл бұрын
නමෝ බුද්ධාය 🌺🙏🌺
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේලාට 🙏🙏🙏🙏
@මධුෂාණි
@මධුෂාණි 2 жыл бұрын
සාදු සාදු සාදූ ...නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී වේවා
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Жыл бұрын
ඔබවහන්සෙ දෙනමට චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා
@sarangasilva
@sarangasilva 2 жыл бұрын
Namo buddhaya
@ruwankalinga9484
@ruwankalinga9484 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
මහසගරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .ඔබවහන්සෙලාට තෙරුවන් සරණයි .උතුම් චතුරාර්යසත්‍ය අවබෝධ වේවා .සාදු සාදු සාදු .
@sandupiyum4567
@sandupiyum4567 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ කතා වලින් ජීවිතයට බොහෝ ආදර්ශ ලබාගත හැකිවුණා..ටෙඩීගේ කතාවට ගොඩාක් සංවේදී වුණා..සාදූ සාදූ සාදූ!!!අපගේ ලොව්තුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!දීර්ඝායු සම්පත්තිය ලැබේවා!!! පින් කැමති දෙවියෝ ද පින් කැමති අනිත් සියලු සත්වයෝද මේ පින් අනුමෝදන් වෙත්වා!!!තෙරුවන් සරණයි🌼🌼🌼 නමෝ බුද්ධාය!!!🌼🌼🌼සද්ධර්ම ශ්‍රවණයෙන් ලබා ගන්නා පින් බලෙන් උපනූපන් ජාති දක්වා සුගතියෙහිම ඉපදීමටත් සත්පුරුෂ කල්‍යාණමිත්‍ර ආශ්‍රයම ලැබීමටත් බෞද්ධයෙකුව ඉපදීමටත් වාසනාව ලැබේවා!! 🙏🙏🙏සාදූ සාදූ සාදූ🙏🙏🙏
@ධමමචෙතිය
@ධමමචෙතිය Жыл бұрын
අහෝ මහමෙව්නාවෙ දම්සක අසිරිමත්ය නමස්කාර වෙවා පින්වත් ලොකු ස්වාමින් වහන්සේට
@kumuduniwimalasena5029
@kumuduniwimalasena5029 2 жыл бұрын
Sadu sadu sadu
@ManjulaDasundepiction
@ManjulaDasundepiction 2 жыл бұрын
අපේ ස්වාමීන්වහන්සේගේ තවත් දහම් කථා අහන්න හරිම ආසයි.....
@ameedhameedmpd5999
@ameedhameedmpd5999 Жыл бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏🙏 හිතට දැනුනා යහපත් සිතුවිලි මේ හැමදෙම කියාදී සිත් සනසාලූ ඔබ වහන්සේලා ජිරජිවය ලැබේවා සංසාරේ පුරාවටම යහපත් උතුම් පැවතුම් ලැබී බුදු සසුන තුල නිවන් අවබෝධ ලැබේවා සාධූ සාධු සාධූ 🙏🙏🙏
@maleeshaparindya3620
@maleeshaparindya3620 2 жыл бұрын
පිංවත් ස්වාමීන්වහන්සේලාට නමස්කාර වේවා 🙏🙏🙏
@nuwanchamara4363
@nuwanchamara4363 6 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස මම අද තමා හරියටම දැන ගත්තේ දුම්මල හැදෙන්නේ ගහාක කියලා වගේම අපුරු දහම් කථිකාවක් ඔබ වහන්සේලා හට උතුම් දහම් අවබෝධ කර ගැනිමට වාසනාව උදා වේවා සාදු සාදු සාදු .
@HrithikRoshan-h2y
@HrithikRoshan-h2y Ай бұрын
ඔබ වහන්සේලාගේ සියළුම ප්‍රාර්ථනා ඉෂ්ට වෙත්වා 🙏🙏🙏
@shanS375
@shanS375 2 жыл бұрын
තථාගත තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා . ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වෙත්වා . මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වෙත්වා . සියලු සත්වයෝ සුවපත් වෙත්වා .
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
හරිම ලස්සන දහම් සාකච්චාව ක් පින් ඇත්තෝ සවන් යොමා ශ්‍රවණය කරත්වා සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼💐💐💐
@methangasipsari3112
@methangasipsari3112 2 жыл бұрын
sadu sadu sadu
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏අපේ පින්වත් ස්වාමීන් වහන්සේට
@sckolambage9992
@sckolambage9992 2 жыл бұрын
Sadu sadu sadu !!!
@salonsonaliya8569
@salonsonaliya8569 Жыл бұрын
සාදු සාදු සාදු ..නමොබුද්දාය ...පින්වත් ගුරු දෙවිදින්ට නිදුක් නීරෝගි දීර්ගායු ස ලබත්වා ...සාදු සාදු සාදු .පින්වත් ඔබ වහන්සේලා නිදුක් නීරෝගි දීර්ගායු ස ලබත්වා ලබත්වා ලබත්වා තෙරුවන් සරනයි සාදු සාදු සාදු
@FamilyTeachings
@FamilyTeachings Жыл бұрын
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේලා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවභෝදවේවා .සාදු සාදු සාදු .
@udeniwaniganayaka8398
@udeniwaniganayaka8398 Жыл бұрын
පුන්‍යාණුමෝදනා වේවා ස්වාමීනි ....🙏🙏🙏 ඉරි තැලී ගිය පොළවට කඩා හැලෙන සිසිල් දිය දහරාවක් සේ අවවාද දුන් පිනෙන් කල්‍යාණමිත්‍රයන් වහන්සේලා සුවපත් වේවා....නිවනින්ම සැනසේවා 🙏🙏🙏
@rusaranibandara1584
@rusaranibandara1584 2 жыл бұрын
ලොව සියලු සිත් ලොව්තුරු බුදු දහමෙන්ම සැනසේවා! මාගේ ගෞරවණීය නමස්කාරය පිංවත් සගරුවනට!
@لاتاسيلانكا
@لاتاسيلانكا Жыл бұрын
නමො බුද්ධය පිංවත් මහසංඝ රත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා අපට ධර්මය දේශනා අහන්න සැලසු පිංවත් ඔබසැමටම බොහෝ පිං සිදුවෙත්වා මේ ධර්ම දේශනාව මම 3 න්වතාවකාම ඇහුවා මම හැමදාම ධර්ම දේශනා 4. 5 අහනවා අපගේ පිංවත් සුවමිවහනසෙ ධර්ම දේශනා ශද්දා සිල් සුවමින් වහසෙ ගේ අපගේ ලොකු සුවමින් වහසෙට මාගේ සෙත් නෙත් අහස් ගවුව වගේ ධර්ම දේශනා අහනවා මම දරු 2 නෙක්ගෙ අමිමා කේනෙක්. අපගේ පිංවත් සුවමිවහනස ඔබවහසට දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 жыл бұрын
සාදු ..සාදු ..සාදු ... උතුම් දහම් පරියායක්.... පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්වා... 🙏🙏🙏
@madushamadusha2888
@madushamadusha2888 Жыл бұрын
සාදු සාදු සාදු පිංවත් සිවාමින් වහන්සේලට නමස්කාර වේවා !!!අපි ඔබට ණය ගැති සිවාමීනි.නමෝ බුද්දාය!!!පිංවත් ලොකු ස්වාමින්වහන්සේ ට නමස්කාර වේවා !!!
@faisu3217
@faisu3217 7 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏අපගේ පින්වත් ස්වාමින් වහන්සේලට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේලට නිදුක් නිරෝගි දිර්සයුෂ ලැබෙිවා 🙏🙏🙏💐🙏🙏💐🙏🙏💐🙏🙏
@PraveenaKavishani
@PraveenaKavishani Жыл бұрын
ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
@thilinadilshanmunasinghe4319
@thilinadilshanmunasinghe4319 2 жыл бұрын
🌸 නමෝ බුද්ධාය! 🌸 සාදු🙏 සාදු🙏 සාදු🙏
@senaniaruna6710
@senaniaruna6710 Жыл бұрын
ගොඩක්ම වටිනවා අපේ හාමුදුරුවනේ...හැම කෙනෙක්ම අහන්න ඕන දේශනාවක්...තෙරුවන් සරණයි.🙏🙏🙏
@nishanthigamage4357
@nishanthigamage4357 7 ай бұрын
තෙරැවන් සරනයි ස්වාමීන් වහන්සේට 🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🌷
@SaGaRaSaMpAtH95
@SaGaRaSaMpAtH95 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺
@pradeeplakmal9231
@pradeeplakmal9231 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏
@chandrayatigammana3713
@chandrayatigammana3713 Ай бұрын
🙏🙏🙏 ඔබවහන්සේට බොහොම පින්
@athulaperera6209
@athulaperera6209 2 жыл бұрын
නමෝබුද්ධාය අසිරිමත් සිරිසදහම් ඔබ වහන්සේලාට මාගේ නමස්කාර වේවා.
@shanthashantha7190
@shanthashantha7190 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ නිවන් අවබෝධය බොහෝ දුරක නොවේවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු
@vishakawijekoon7678
@vishakawijekoon7678 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේලාට නමස්කාරය වේවා !!!
@sweetchathu
@sweetchathu 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් කල්‍යාණමිත්‍රයාණන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !
@mallikamudalige9748
@mallikamudalige9748 2 жыл бұрын
sadhu sadhu sadhu....
@freshflowermore4021
@freshflowermore4021 8 ай бұрын
පින් වත් ස්වාමි න්වහන්සලට තෙරැවන්සරණයි සම්බුදුසරණ යි සාධු සාධු සාධු
@pathmajayalath4350
@pathmajayalath4350 Жыл бұрын
පිංවත් ස්වාම්න්වාහන්සේලා දෙනමට තෙරුවන් සරනයි .🙏
@prasadwijekoon1590
@prasadwijekoon1590 2 жыл бұрын
හරිම කාලෝචිත දේශනාවක් ස්වාමීනි.... පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලූම ස්වාමීන්වහන්සේලාට නමස්කාර වේවා. පින්වත් ස්වාමීන්වහන්සේලා උතුම් නිවනින්ම නිවේත්වා..... 🙏🙏🙏 🌸🌺💐🌷🌼🌹🌻
@priyankanirmali587
@priyankanirmali587 Жыл бұрын
Pinwath suwaminwahanselata mage namaskarayama wewa sadu sadu sadu sadu
@dhammikarathnayake6846
@dhammikarathnayake6846 2 жыл бұрын
ගුරුවරු ගොඩක් දෙනා ළමයි තේරුම් ගන්න තරම් දක්ෂ nee. ඔබ වහන්සේලාta ධර්මය අවබෝධ වේවා
@sadunishara7587
@sadunishara7587 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@chatunidilsani4749
@chatunidilsani4749 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ස්වාම්න් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලබත්වා නමෝ බුද්ධාය සාදු සාධු සාධු 🙏🙏🙏 ...
@shiromichampika5716
@shiromichampika5716 2 жыл бұрын
🙏🙏🙏🌺🌺🌺පින්වත් සුවාමින් වහන්සේ ලාට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🌺🌺🌹
@rupasinghabadranijayawarde3703
@rupasinghabadranijayawarde3703 Жыл бұрын
හරිම ලස්සනයි ස්වමින් වහන්ස වටිනා දෙබස් ඔබ වහන්සෙලා දෙනමට නමස්කාර වෙවා තෙරුවන් සරණයි
@rukmalranjith8405
@rukmalranjith8405 Жыл бұрын
මහත්සේ වටිනා බොහෝ අගය ඇති දහම් කරුණු තවත් wadalanna ශක්තිය ලැබේවා theruwan saranaie appe hamudruwane
@nuwankuru5059
@nuwankuru5059 2 жыл бұрын
පින්වත් පවර ස්වාමීන් වහන්සේට සහ අමිත ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!
@chandra2838
@chandra2838 Жыл бұрын
🙏🙏🙏pinwath oba whanshealata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai 🙏🏻🙏🏻🙏🏻siyalu sathwayo suwapath weawa🙏🙏🙏
@아로샤
@아로샤 11 ай бұрын
නමෝ බුද්ධාය ☸🙏
@anujashamalee6903
@anujashamalee6903 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි.පිං අනුමෝදන් කරමි.....
@tharindusandamal7181
@tharindusandamal7181 2 жыл бұрын
නමෝ බුද්ධාය 🌼 තෙරැවන් සරණයි
@pathmajayalath4350
@pathmajayalath4350 Жыл бұрын
පිංවත් ස්වමින්වහසෙලා දෙනමට තෙරුවන් සරනයි 🙏
@rkkavinda7617
@rkkavinda7617 2 жыл бұрын
Godak pin oba wahnsela denamatama❤️
@ChamaraMadhusanka-y3e
@ChamaraMadhusanka-y3e 5 ай бұрын
Theruwan saranai ape hamuduruwan.thenamata.
@asirimathbudusasuna
@asirimathbudusasuna 2 жыл бұрын
සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 අනේ පුදුමාකාර ලස්සන සාකච්ඡවක් ❤️🙏❤️
@kavindunuwan
@kavindunuwan 2 жыл бұрын
නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏
@sammanipiyumika7599
@sammanipiyumika7599 2 жыл бұрын
Swamin wahanselata niduk nirogi dirgayusha labewa 🙏🙏🙏
@kantil2761
@kantil2761 Жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@SenakaNuwan-g7j
@SenakaNuwan-g7j 7 ай бұрын
Sawamin wahansalata mage namaskaraya wawa!
@sudunelum793
@sudunelum793 7 ай бұрын
නමෝබුද්ධාය!!!!
@devindasingha1827
@devindasingha1827 Жыл бұрын
ආසයි අහගන ඉන්න 🙏🙏🙏🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 2 жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@harshafonseka6716
@harshafonseka6716 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි
@kumarikumari2250
@kumarikumari2250 Жыл бұрын
සදු සදු සදු 🙏🙏🙏🙏🙏
@nishadirathnayaka3188
@nishadirathnayaka3188 2 жыл бұрын
Sadu sadu sadu pinwath Maha sagaruwanata🙏🙏🙏
@BHANU_YT_SL
@BHANU_YT_SL 2 жыл бұрын
නමො බුද්දාය ! තෙරුවන්සරනයි!!! 🙏🙏🙏
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@shiranipririyangika3797
@shiranipririyangika3797 2 жыл бұрын
සාදු.සාදු.සාදු
@jayasinghebandara2462
@jayasinghebandara2462 2 жыл бұрын
ධර්ම සාකච්ඡාව එක්ක ම සංගීත(music ) හෝ වෙනත් ( sound ) ශබ්ද ඇතුලත් නොකරන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමී. ධර්ම ශ්‍රවනයට බාධාවකි.
@AshaRathnayaka-l1n
@AshaRathnayaka-l1n Ай бұрын
Dukin pelena sith suwapath karana oba wahanselata niduk nirogi dirgayusha labewa.
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@agriculturelk2551
@agriculturelk2551 2 жыл бұрын
Sadu Sadu Sadu !!!
@chathurikalakmali9930
@chathurikalakmali9930 10 ай бұрын
Obawahanse kiyala dena darmaya Mata hodata therenawa swamin wahanse obawahanseta godak pin obawahansege anushasani prathiharya aththatama wishishtai hithata wadena widihata hat in lassanata kiyala danawa Mata nam hodata obawahanse kiyala Dena awa hithata uragannawa obawahanseta uthum chathurarya sathya paripurna washayen awaboda wewa pinwath swamin wahansa.
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 2 жыл бұрын
Mn padam karana gaman me darma deshanawata sawan denne. Hithe thibba prshna yamthak durata wisaduna oba wahansela denamata niwana awaboda wethwa 🙏
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Tharuwan saranai
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@ishucreativen592
@ishucreativen592 23 күн бұрын
Sadu sadu sadu ma me bana asimen raskaragath pin mage miya giya sawami purusayata anumodan weva
@kavindaisuru9402
@kavindaisuru9402 2 жыл бұрын
Pinwath swameenwahasa.. samawanna mama waradi nam, Dharma sakachchawaka mama balaporoththu une meeta wada Dharma karunui...
@NeluRangana
@NeluRangana 26 күн бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏🙏
@TharaC9394
@TharaC9394 3 ай бұрын
Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 121 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 125 МЛН
ආශිර්වාදයේ හාස්කම්... | අහස් ගව්ව Ahas Gawwa
49:30
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 10 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36