ඔබටත් වැරදි විතර ද පේන්නේ..? | ඔබට මේ කතාව වටීවි! | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 13,349

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

#AhasGawwa #amithadeepathero
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්ස්ඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 114
@inokaranjani4687
@inokaranjani4687 Ай бұрын
නොපෙනුන පැත්තක් ස්වාමින්වහන්ස ඔබවහන්සේට බොහෝම පින්🙏🙏🙏
@DilupaRanaweera
@DilupaRanaweera Ай бұрын
මගේ ආයුශත් අරං ඔබ වහන්සේ තව චිරාත් කාලයක් මේ ධර්ම ප්‍රචාරය කිරීමට පිං අනුමෝදන් වේවා🙏🙏🙏
@DDissanayake0816
@DDissanayake0816 Ай бұрын
ඕනම වෙලාවක ගැලපෙන හොදම බෙහෙත 🙂🤍 ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🏻
@Natasha7_8
@Natasha7_8 Ай бұрын
දීර්ඝායුෂ ලැබේවා කළ්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්ස🙏
@nipuniayodya5154
@nipuniayodya5154 Ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙවා.! නමෝ බුද්ධාය.!
@ShakyaDiwyanajalee
@ShakyaDiwyanajalee Ай бұрын
අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා ........🙏🙏🙏🙏 දහම් පද මැනවින් අපට කියලා දෙනවට ඔබ වහන්සේට ගොඩක් පිං .....🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏
@ssd449
@ssd449 Ай бұрын
බොහෝම පින් ඔබ වහන්සේට , අද හවසත් හිතින් දුක් උන කරුනක් තමයි ඔබවහන්සේ පෙන්වා දුන්නෙ. 🙏🙏🙏
@KumuduBandara-v7i
@KumuduBandara-v7i Ай бұрын
පින් වන්ත ස්වාමීන් වහන්සේ නිසාම ජිවිතේ ටත් වටිනාකම ක් දීල යහපත් සිතුවිලි තුලින් මම ත් ජිවිතේ හදාගත්ත ඒ පින් ඔබ වහන්සේ ගේ සසරෙ කෙලවර නිවනින්ම කෙලවර වන්නමහේතු වාසනාව වේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරනයි
@Optimismacadamy
@Optimismacadamy Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්ස 🙏🙏🙏
@nurirathnayaka
@nurirathnayaka Ай бұрын
ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේගේ මේ දහම් පද වල වටිනාකම තදින්ම හිතට දැනෙනව.! 🙏🙏❤
@user-og4st4tc5d
@user-og4st4tc5d Ай бұрын
තෙරුවන් සරණයී.. 🙏🙏🙏🙏🙏 ස්වාමින්වහන්ස
@damayanthikumari6621
@damayanthikumari6621 Ай бұрын
අනේ පිංවන්ත ඔබ වහන්සේට ජාති ජාතිත් පිං.මේ උතුම් දහම් අවවාදය මාගේ නිවන් පිණිසම හේතු වේවා නිතර මගේ දෙසවනට උතුම් දහම් අවවාද නිතර ශ්‍රවණය කිරීමට සසර පින පෑදේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@thamarakumari219
@thamarakumari219 Ай бұрын
සාදු සාදු සාදු
@CharithUdayangaCspOfficial
@CharithUdayangaCspOfficial Ай бұрын
තෙරුවන් සරණයි හමුදුරුවණේ ❤️🙏
@pamodarajapaksha694
@pamodarajapaksha694 Ай бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@kaveeshdiloshan3635
@kaveeshdiloshan3635 Ай бұрын
බොහොම පින් ඔබ වහන්සේට....සාදූ සාදූ ..🙏🙏🙏
@ishikagamage107
@ishikagamage107 Ай бұрын
සියලු සත්වයන්ටම යහපත වේවා
@manelhenake9522
@manelhenake9522 Ай бұрын
සාදූ සාදූ සාදු🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේටමාගේ උතුම් නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏
@srimasenavirathna990
@srimasenavirathna990 Ай бұрын
සාධු සාධු සාධු ... නිවන් දක්න ජාති දක්වා උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ...🙏🙏🙏 අපගේ සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා 🙏... ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ සම්පත්තියම ලැබේවා ...උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@dhammikaekanayaka
@dhammikaekanayaka Ай бұрын
පින් සිදු වේවා ස්වාමීන් වහන්ස. ,🙏
@NishanthaBandara-x5q
@NishanthaBandara-x5q Ай бұрын
දිර්ගයුස ලැබෙවා මෙම ධර්ම දානයත් වෙිවා නිවන්ම ලබත්වා
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Ай бұрын
ඔබවහන්සේට පිංසිදුවේවා 🙏🙏 මේ වගේ කෙටියෙන් අපව දැනුවත් කරණ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏🙏🙏
@damayanthiwijenayake5291
@damayanthiwijenayake5291 Ай бұрын
සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@GoodLightTimeLapse
@GoodLightTimeLapse Ай бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
@AroshUdantha-l8d
@AroshUdantha-l8d Ай бұрын
主よ、あなたは人生の良い模範です🙏🙏🙏🙏🙏🙏
@dahamekanayaka
@dahamekanayaka Ай бұрын
ඔබ වහසේට පින් හාමුදුරුවනේ 🙏
@KumarasinghaNirmala
@KumarasinghaNirmala 11 күн бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@teenajayamanna275
@teenajayamanna275 Ай бұрын
ඔබ වහන්සේට පින් බොහෝමයක් උපදෙස් ලබා දි මේ ජිව්තෙ යතාර්ථය අවබෝධ කර දෙනවාට..
@wasala2744
@wasala2744 Ай бұрын
නිවන් දකිනාජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ... සාදූ ..සාදූ ..සාදූ ... පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා ...සාදූ ..සාදූ ..සාදූ .. පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ...
@a.m.s5243
@a.m.s5243 Ай бұрын
බොහොම ස්තුතියි ස්වාමින් වහන්ස මම කලින් ලොකු වැරැද්ද ක් තමා කරලා තියෙන්නේ ඒක හදාගන්නවා ❤
@ayesh.3308
@ayesh.3308 Ай бұрын
🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SiriduYasara
@SiriduYasara Ай бұрын
හරිම ලස්සන දේශනාවක්. ගොඩාක් වටිනවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@lasithkalhara14
@lasithkalhara14 Ай бұрын
ගොඩක් වටින කතාවක්
@Vlogging327-p1r
@Vlogging327-p1r Ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏
@User-ridmirangana
@User-ridmirangana Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏❤
@CaturikaCaturika
@CaturikaCaturika Ай бұрын
Oba wahanseta godak pin ape hamuduruwane sadu! sadu !sadu!
@nalinbandaraphotography5125
@nalinbandaraphotography5125 Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස.🙏🙏🙏
@HansaniKahawaththage
@HansaniKahawaththage Ай бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාටම නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකිවේවා!
@chathuPerera-h2z
@chathuPerera-h2z Ай бұрын
Sadu sadu sadu! Oba wahanseta mge wandanamaya wewa!
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Ай бұрын
🙏🙏🙏 සාදූ ! සාදූ !! සාදූ !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@imeshjasinha
@imeshjasinha Ай бұрын
🙏🙏🙏🙏 කළ්‍යාණ මිත්‍රත්වය🙏🙏🙏
@bindubindu-k1e
@bindubindu-k1e Ай бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@ADMadurangaMaduranga
@ADMadurangaMaduranga Ай бұрын
Oba wahanseta theruwan saranai sadu sadu sadu.
@tommy-o7f-n6h
@tommy-o7f-n6h Ай бұрын
sadu sadu sadu❤❤❤❤❤🙏🙏🙏🙏
@deshansankalpa-l9d
@deshansankalpa-l9d Ай бұрын
තෙරුවන් සරණයි.
@anomakahawandala6816
@anomakahawandala6816 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Uththama Maha Sangharathnayata namaskara wewa!
@chalakasuranga9850
@chalakasuranga9850 Ай бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@PawiN-mb9uj
@PawiN-mb9uj Ай бұрын
😊🙏🙏
@sanjana-w4y
@sanjana-w4y Ай бұрын
ඔබතුමන්ගෙන් දෙයක් අහන්නද🥺 මන් 14 පෝයට කූරගල ගියා එහෙදි බුදුගල ලෙන ඇතුලට මන් ගියා එහි ඇතුල ඉතාමත් වවුල් අසූචී මුත්‍රා නිසා දුගදක් හමනවා මන් ගුහාවෙ බාගයක් දුරටයි ගියේ ඉතුරු ටික මට යන්න හිතුනෙ නෑ ඒ ආව දුගදට මන් ආ පස්සට හැරිල එලියට දිව්ව නහය වහගෙන 😔 එය පවක්ද ස්වාමින්වහන්ස එවෙලේ ගෙදර ආවට පස්සෙදි කණ්නාඩියෙන් මුහුන බැලුවම මට මාව වෙනදට වඩා කැතක් පේනවා නහය ඉදිමිලා වගේ මට හිතෙන්නෙම ඒ නිසා කියල🥺 අනේ ඒක වැරැද්දක්ද ස්වාමීන් වහන්ස එහෙම වෙන්න පුඑවන්ද .?🥺 මගේ හිතේ ඒකාකාරී බව නැතිවෙලා මෙ ගැන හිතලම🥺 මට ආයෙත් ඒ වැරැද්ද නිවැරදි කරගන්න පුඑවන්ද ස්වාමීන් වහන්ස🥺
@Kwt20
@Kwt20 25 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu
@Csasdu
@Csasdu Ай бұрын
🙏🙏🙏
@SaveeshaSilva
@SaveeshaSilva Ай бұрын
@DamithChathuranga-f5h
@DamithChathuranga-f5h Ай бұрын
හාමුදුරුවනේ මට ප්‍රශ්න වලට විසදුම් ඕන නිසා බන අහන්නව මට බන අහන්න එපා කියලා අපේ මල්ලි බැදපු නොනා බන අහන්න එපාලු බන අහපුවහම මහන වෙන්න යන්න හිතෙනවලු .මම මහන වෙන්න ආසයි
@SadunDilshan-tc4ld
@SadunDilshan-tc4ld Ай бұрын
❤🙏
@heshanchandrasekara995
@heshanchandrasekara995 Ай бұрын
අපේ හාමුදුරුවනේ.., මගේ වැරදි ලොකුවට දකින එකේ ගැටලුවක් මට නැහැ. නමුත් රැකියාවෙදි අනෙක් අයගේ වැරදි අවසානයට අපේ වැරැද්දක් විදියටත් වගකීමක් එන අවස්තාවලදි ඒ අයගේ වැරදි පොඩි වැරදි ලෙස බලන්නේ කොහොමද. එහෙම අවස්තා වලට මුහුණ දෙන්න අවවාදයක් දෙන්න.. බුදු සරණයි..
@minukisadeeshya7109
@minukisadeeshya7109 Ай бұрын
ස්වාමීන්වහන්ස ආටානාටිය වැනි පිරිත් දේශනා නිතර නිතරම සජ්ජායනය සුදුසු නොවේද? ඒ කුමක් නිසාද?
@hsd4596
@hsd4596 Ай бұрын
🙏🙏🙏namo buddhaya
@ashikaganga3533
@ashikaganga3533 Ай бұрын
☸️🙏
@kumudupriyashanthi285
@kumudupriyashanthi285 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@savindufdo1270
@savindufdo1270 Ай бұрын
Mn bana ahna knek neweiiii eeeth eee wachna marma widihta dnenwa eeekamai fb eken dakla hoyagena awee...❤🙏
@ThashiMahisha
@ThashiMahisha Ай бұрын
Pin sadu 🌼🪻 mata awlak thibila you tube nikamata awoth dakkoth oba wahansege vedio ekak dakinwa mata e wele awashyama kotasak eka puduma deyak bohoma.pin 💖🌼
@bhanud9258
@bhanud9258 28 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@INOKAKUMARISUDUSINGHA
@INOKAKUMARISUDUSINGHA Ай бұрын
🙏🌹🙏🌹🙏
@SashikaRangani
@SashikaRangani Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Kaveeshathathsaranee-bb7uw
@Kaveeshathathsaranee-bb7uw Ай бұрын
Ssdu....sadu....sadu
@Sollozo1053
@Sollozo1053 Ай бұрын
සාධු සාධු සාධු
@maneldamayanthi6324
@maneldamayanthi6324 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Sith12345um
@Sith12345um Ай бұрын
🙏🌼🌼🙏🙏🌼🌼🌼🙏🙏🙏
@KHR-n3z
@KHR-n3z Ай бұрын
❤🎉💎
@HiruAmila2022
@HiruAmila2022 Ай бұрын
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@AnuAnu-n9c7r
@AnuAnu-n9c7r Ай бұрын
🌺🌺🌺🙏🌺🌺🌺
@MaxMax-m4k2b
@MaxMax-m4k2b Ай бұрын
🤲🤲🙏🙏🙏❤️❤️
@SathsaraniGuruge-kw2er
@SathsaraniGuruge-kw2er Ай бұрын
මට ප්‍රශ්නයක් තියනවා අහන්නද දන්න කෙනෙක් හරියට විස්තරයක් දෙන්න බුදුදහමේ ක්ෂුද්‍ර ජීවීන් ගැන සදහන් වෙන්නෙ කොහොමද.විද්‍යාවට අපිට පොඩිකාලේ ඉදන් උගන්නනොනේ උනුත් ජීවියෝ කියලා එතකොට ඒ විදියටත් ඉපදෙන කට්ටියක් ඉන්නෝද ඒකියන්නේ.එතකොට කාටහරි ක්ශුද්‍ර ජීවී ආසාදනයක් ඇති උනාම අපි බෙහෙත් කරන්නෙ ගොඩක් වෙලාවට අර ක්ශුද්‍ර ජීවියාගෙ සයිල මරලා ඌ විනාශ කරන්නනේ ඒකියන්නෙ මරන්නනේ එතකොට ඒක පවක්ද.අනේ ගොන් ප්‍රශ්නයක් ද මන්දා මන් අහන්නේ.ඒත් ඒක මට පොඩිකාලෙඉදම්ම තියන ප්‍රශ්නයක්.තව අපි හතු කනවනේ ඒක ඇගරිකස් කියන දිලීර විශේශයේ ප්‍රජනක ව්‍යුහයක්නෙ අපි ඒ කන්නේ.එතකොට ඒකත් පවක්ද.තව ගස් වලට ශ්වසනය කරන්න පුලුවන්.අපිට උගන්නන්නෙ ඒත් ජීවියෝ කියලා එතකොට ගස් විදියටත් ඉපදෙන්න පුලුවන්ද😑අනේ මේ අහන ප්‍රශ්න සම්හරක් වෙලාවට ගොන් කියලා මටම හිතෙනවා ඒත් මට මේව අහන්න කෙනෙක් නෑ මට මේව ඉගෙනගද්දි සෑහෙන්න ආව ප්‍රශ්නයක් මේක.යාලුවො සමහර අයගෙන් ඇහුවා එයාලටත් මෙකට දෙන්න උත්තර නෑ😶මන් හිතන්නෙ මන් අහනකම්ම එයාලට ඒව හිතිලනෑ😶දැන් ම්ට බ්නින්නෙපා අනේ මේකෙ ඉන්න අනිත් අය මෝඩයා කියලා මන් දන්නැති නිසයි ඇහුවෙ.දහම්පාසලේ හාමුදුරුවොන්ගෙන් හරි අහන්න හිතයි ඒත් මන් මෝඩ ලමයෙක් විදියට හිතයිද කියලා බයයි ලැජ්ජයි වගේ😁.......මේක මට පොඩිකාලෙ ඉදම්ම තියෙන ප්‍රශ්නයක්.මේ හාමුදුරුවෝ එක්ක මේප්‍රශ්නෙ ගැන අහන්නවත් ගෲප් එකක් හරි පේජ් එකක් හරි තියද🙂ඒම උනොත් මට කියලා දෙයි.නැත්තන් ඔයාලා දන්න කෙනෙක් හරි කියන්නකෝ
@thakshilanadeeshani8745
@thakshilanadeeshani8745 Ай бұрын
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. කියල ධර්මයේ තියෙන නිසා මං හිතන්නෙ නැ එහෙම සිතිවිල්ලක් (සතෙක් මරනවා කියල) අපිට ආවෙ නැතිනම් අකුසල කර්ම සකස් වෙනව කියල. එකයි ධර්මයෙ කියල තින්නෙ සිත පාලනය කරගන්න කියල. ගස් කියන්නෙ ජීවියෙක් නෙවෙ. ඒත් ගස් ආරක්ශ කරගන්නොනෙ. රුක් රෝපණය අට මහ කුසලයක් වෙන්න්ත් හේතුවක් ඇතුව.
@ThusharaWeerarathna-t3x
@ThusharaWeerarathna-t3x Ай бұрын
ස්වාමීන් වහන්ස, ගාථා සජ්ජායනය කරනවිට හඩනගා සජ්ජායනය කිරීමද තාලෙකට සජ්ජායනය කිරීමද ගාථා හිතින් කියමින් වන්දනා කිරීමද කල යුත්තේ
@lukaWM
@lukaWM Ай бұрын
Thanha rathi raga kiyanne සාහිත්‍යයේ widiht kanthawan unth aththatama e hithe athiwena kama ragadi ashawan neda. Dnne nathi nisa ahanne kawru hari kenek hriytm dnnwnm mt kiynna.
@DilanSenavirathna-co4mh
@DilanSenavirathna-co4mh Ай бұрын
🤍
@nimaninimani4971
@nimaninimani4971 Ай бұрын
සාදු සාදු සාදු
@she3340
@she3340 Ай бұрын
🙏
@VinodDedunu-cy4ck
@VinodDedunu-cy4ck Ай бұрын
🙏🏻🌸
@ShanalMadusanka
@ShanalMadusanka Ай бұрын
❤❤❤❤
@KavinduBhanuka-k7k
@KavinduBhanuka-k7k Ай бұрын
❤️🙏🙏
@VihagiHerath-g2p
@VihagiHerath-g2p Ай бұрын
🙏🙏❤
@RandikaSiriwardhana
@RandikaSiriwardhana Ай бұрын
@Chandaniaa00
@Chandaniaa00 Ай бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@Wishmirathnayaka
@Wishmirathnayaka Ай бұрын
🙏🙏🙏
@chandanawijeskngha1006
@chandanawijeskngha1006 Сағат бұрын
❤❤❤❤❤❤
@awanthijayathilaka.5796
@awanthijayathilaka.5796 Ай бұрын
@SanjuIreshan
@SanjuIreshan Ай бұрын
🙏😊💯
@asirideshan
@asirideshan Ай бұрын
🤍🌻
@SL-USA
@SL-USA Ай бұрын
🙏🙏🙏
@theekshana_ranasinghe
@theekshana_ranasinghe Ай бұрын
@ShanikaLakmali-d9p
@ShanikaLakmali-d9p Ай бұрын
❤❤❤
@PawansaKaluthanthri
@PawansaKaluthanthri Ай бұрын
🙏🤍
@Achikavi
@Achikavi Ай бұрын
🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 Ай бұрын
🙏🙏🙏🙏
@NirmaniUppala
@NirmaniUppala Ай бұрын
🙏🙏🙏🙏🙏
@Aaro-j5z
@Aaro-j5z Ай бұрын
🙏🙏🙏
@subodanaudayangani6352
@subodanaudayangani6352 Ай бұрын
🙏🙏🙏
@malmibaddage8731
@malmibaddage8731 Ай бұрын
🙏🙏🙏🙏🙏
@hirushlakshan7391
@hirushlakshan7391 Ай бұрын
🙏🙏🙏
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
ජීවත් වෙන කලාව... | අහස් ගව්ව Ahas Gawwa
1:20:31
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 13 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН