KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔබටත් ඔබ ගැනම සතුටක් තෘප්තියක් නැද්ද? | අහස් ගව්ව Ahas Gawwa
29:31
ජීවත් වෙන කලාව... | අහස් ගව්ව Ahas Gawwa
1:20:47
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Une nouvelle voiture pour Noël 🥹
00:28
So Cute 🥰 who is better?
00:15
තමන්ට ශාප කරගන්න එපා ! | අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 16,431
Facebook
Twitter
Жүктеу
1
Жазылу 217 М.
අහස් ගව්ව Ahas Gawwa
Күн бұрын
Пікірлер: 108
@lakshannimalka6721
Жыл бұрын
අපහට අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා❤
@lalithaudawattage4055
Жыл бұрын
🙏🙏🙏 අවවාද අනුශාසනා ඇතිව අපට බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා
@sundarajeewithe8426
Жыл бұрын
සාදු සාදු සාදු අපගේ පින්වත් ගුරු දෙවිදුන් ඇතුලු මහා සන්ගරත්නයට නිදුක් නීරෝගි සුවය දීර්ගායුස ලබත්වා ...මාගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු ...🙏🙏🙏උතුම් තිසරනය මාගේ ජීවිතයට එකම පිලිසරන වේවා ..සාදු සාදු සාදු ..
@hansihansi1970
Жыл бұрын
එහෙමයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🏻🍃 අපි දුක් වෙන්නේ අපිට දේවල් නැති නිසා නෙවෙයි..,තියෙන දේවල් පේන්නේ නැති නිසා.. ඔබ වහන්සේ ඇතුළු , අහස්ගවුව කාර්යමණ්ඩලයටම තෙරුවන් සරණයි 🙏🏻🤍 සුවපත් වේවා!!!🙏🏻🤍
@Chamudhitha
Жыл бұрын
සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්ස අප හට අනුකම්පා කර ගෙනෙන දහම් වැඩසටහන් මා හද පතුලෙන්ම පිළි ගනිමි...මෙවැනි දහම් කරුණු අපගේ ජීවිතය නිවැරැදි මාර්ගයට ගැනීමට මහගු පිටු වහලකි.......පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝා යුෂ සම්පත්තියම ලැබේවා .......!!!!🙏🙏🙏සාදු සාදු සාදු.....🙏🙏🙏🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹
@shyamaleesandamalee2108
Жыл бұрын
නමෝ බුද්ධාය ! 🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් අමාමාහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සැමට සෙත් වේවා ! සැම සිත් සුවපත් වේවා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@shalakamayurawansha7133
Жыл бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏
@vn25136
Жыл бұрын
හිතින් තැවි තැවි හිටපු ප්‍රශ්නයක්, බොහොම ස්තුතියි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏
@sajithsampath377
Жыл бұрын
මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මම ඔබ වහන්සේගේ අනුශාසනා අසනවා. මට ඔබ වහන්සේගේ අනුශාසනා නිසා මට අති පිඩාව මග හරවා ගැනිමට ලොකු පිටුවහලක්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏
@pinkartby1584
Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා !දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏🙏🙏
@dinnaworldcup
Жыл бұрын
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@user-fr4pp4gy2b
Ай бұрын
Sadhu sadhu sadhu!!!
@jayanthieranasinghe719
Жыл бұрын
දුර්ලභ මිනිස් දිවියේ වටිනාකම ධර්ම දේශනාවෙන් මනා ලෙස පහදා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@pamodarajapaksha694
Жыл бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@SriyaniMangalika-pg6ih
9 ай бұрын
අපි අසරණයි කියා දැනෙද්දි අපේ හමුදුරුවන්ගෙ බන පද ලොකු අරක්ෂාවක් පිහිටක් වගේ දැනේනවා හමුදුරුවනෙ.🙏🙏🙏
@anomadesilva6712
Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවන්ට. නමෝ බුද්ධාය 🙏🙏🙏.
@RameshaAmodi-k9y
Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගිමත් වේවා සුවපත් වේවා 🙏සාධූ සාධූ සාධූ 🙏
@thamarakumari219
Жыл бұрын
සාදු සාදු සාදු ......නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@sumududilhara3568
Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස🙏🙏🙏
@nimmiupekha
Жыл бұрын
කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් නැතිව බොහෝ මානසිකව වෙහෙස වෙන කෙනෙක් මම.ඔබවහන්සේට හැකිනම් තනියම ඉන්න හිත හදාගන්න ක්‍රම ගැන ධර්ම දේශනාවක් පවත්වන මෙන් ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමි.දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස 🙏🏻🌸🌸🌸🌸
@nimmiupekha
Жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා.🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌿
@siccrt
Жыл бұрын
නමෝ බුද්ධාය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී වේවා ❤🙏
@weerakoondona5317
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@gayanimadushikajayasooriya1674
Жыл бұрын
පින්වත් ස්වමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!💐💐💐🙏🙏🙏
@ishi_dilha
Жыл бұрын
අපගේ පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 සාදූ සාදූ සාදූ 🙏🙏
@kumarikumari6421
Жыл бұрын
අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏
@dulshaniayusha7906
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට ! සමීර අයියාටත් බොහොම පින් මේ වගේ වැඩසටහනක් සිදුකරනවට......🙏🙏🙏🙏
@manelhenake9522
Жыл бұрын
සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 සසර දුකින් එතෙර වන්නට අපහට අනුකම්පා කර දහම් දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිර්ඝායු ලැබේවා 🙏🏼🙏🏼🙏🏼
@anomakahawandala6816
Жыл бұрын
අවශ්‍ය ම වෙලාවක අහන්න ලැබුණෙ ස්වාමීනි ! සාධූ සාධූ සාධූ ස්වාමීනි !
@ThamaraPunchihewa
Жыл бұрын
ඔබවහන්සේ නිවනින්ම නිවේවා🙏
@deepikabandara137
Жыл бұрын
Sadu....sadu...sadu...Godak watina darma desanawak ape hamuduruwane.mama hetiye sith theoulen ada me hemidiri oudesan oba wahansege darma desanawen hethat loku senasimak adistanayak lebuna.
@ayeshawijesinghe9436
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@shyamaleesandamalee2108
Жыл бұрын
🙏🙏🙏සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🪔🪔🪔නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudarigamaarachchi
Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා..සාදු ..සාදු..සාදු
@lilaniranasinghe
Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා...
@dilmidananjana49
Жыл бұрын
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ. බොහොම පින් 🙏
@SamanPriyadarshana-ox3yi
Жыл бұрын
සාදු සාදු සාදු ☸️❤
@seethawijesinghe3248
Жыл бұрын
ඔබ වහන්සේගේ නම දැන ගන්න කැමතියි 🙏🙏🙏
@withanageajithpriyantha2230
Жыл бұрын
අමිතදීප හිමි
@AnuradhaMadu
Жыл бұрын
තෙරුවන්සරණයි 🙏🙏🙏
@samadaradassanayak3281
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏 🙏🙏
@Nadeekapremarathna-r6o
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිවනම අවබෝධ වේවා🙏
@tusharitushari6181
Жыл бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@gayanwijesinghe3202
7 ай бұрын
හරි ලස්සන.දුර්ලබ බනක්.හැම හාමුදුරු කෙනෙක්ම මෙහම බන කියන් නැ
@sujiwakumari1724
Жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@matalekusaladeepathero
Жыл бұрын
නමෝ බුද්ධාය ❤❤❤
@nimanthagunathunga7594
Жыл бұрын
උතුම් මනුසත් බවක් ලබා ගත් සියලු දෙනාටම මෙවැනි බන පදයක් ඇසෙන්නට ලැබෙත්වා..!🙏
@nadeekamenike7033
Жыл бұрын
සාදු සාදු සාදු
@wmadushani6703
Жыл бұрын
Sadu sadu darmaya sathyaiii , teruwan saranai ,namo buddaya 🙏🙏🙏
@asiriherath1838
Жыл бұрын
සාදු සාදු සාදු ...!!!
@NN-qx2qj
Жыл бұрын
sadhu sadhu sadhu 🙏🙏🙏 theruwan saranai swaminwahansa🙏 🙏🙏oba wahanseta dirgausha labewa niduk nirogi sampaththiya deergaushama labewa
@rasikasanjeewa5376
Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏නමෝ බුද්ධාය
@rashinidissanayake9109
10 ай бұрын
සාධු 🙏🪷 සාධු 🙏🪷 සාධු 🙏🪷
@sandaruwananura139
Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu
@PiyumiHeshani
Жыл бұрын
සාදූ සාදූ සදූ......
@nimeshaperera8819
Жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏 pinwath swaminvahansa, oba wahanseta chathurarya sathya avaboda wethwa 🙏🙏🙏
@mayurinisansala5935
Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🏻
@himashimallikarachchi9762
Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@hansisenarathna9392
Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🥺
@somamnike9269
Жыл бұрын
Pinwath swaminwahanseta deergayusa labewa niwansuwa awabodha wewa theruwan saranai sadu sadu sadu sadu
@nimashawijekoon4939
Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏
@msmaduwanthi9566
Жыл бұрын
💐💐💐🙏🙏🙏sadu sadu sadu
@iroperera8109
Жыл бұрын
බුදුසරණයි 🙏
@liyanagedon9748
Жыл бұрын
Namo buadhaya🙏🙏🙏
@KumariKumari-hd8ng
Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@priyadarshanachandrasena2062
Жыл бұрын
Sadu...sadu...sadu!!!
@gayathrimadushani744
7 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@asmikamedagama
Жыл бұрын
Mata mage jiwithe epa wela tibbe habi ape sawameen wahansege meh darmadeshanawa ahuwata passe mage hitha hadagatta api apitama watinakmk denna ona mn matama sapa karagatta kalin habai dn mn hitha hadagatta
@RojaDM-nc6rn
Жыл бұрын
𝐒𝐀𝐃𝐇𝐔 𝐬𝐚𝐝𝐡𝐮 𝐬𝐚𝐝𝐡𝐮❤️❤️❤️
@lakminiprasadika4410
Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@prajapakse3611
Жыл бұрын
🙏🙏🙏🙏🙏
@ruchiradanushka6264
Жыл бұрын
මට පින් නැති වුනා අසපුව පැවිදි වෙන්න
@RashikaSTv
Жыл бұрын
🙏
@chamathka6579
Жыл бұрын
🌟🙏💐🙏💐🌟💐🙏💐🙏🌟
@chinthikamadushani2083
Жыл бұрын
❤️❤️❤️
@rajithajayasingha1400
Жыл бұрын
🙏🌺🙏🌺🙏🌺
@udayanganianuradha6532
6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@a.n.j.
Жыл бұрын
💛🙏🌹🙏🌹🙏🌹💛
@achinthaudayanga718
Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏
@prasadranga
Жыл бұрын
❤🙏☸️
@sandaruwananura139
Жыл бұрын
🙏🙏🙏🌼🌼🙏🙏🙏
@VinodDedunu-cy4ck
7 ай бұрын
🙏🏻💗🌸
@anushakumari1782
Жыл бұрын
🌷🙏🌷
@VIXzoon
11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏
@Fury5499
Жыл бұрын
❤
@hashanimadhushika1442
Жыл бұрын
🥺❤
@bindyajayasekara7197
7 ай бұрын
🤍🤍🤍🤍🤍🤍🤍🤍
@nipunchinthaka4177
Жыл бұрын
හාමුදුරුවනෙ ප්‍රාණයාම් කියන භාවනාව ගැන කියාදෙන්නකො
@SL_DJ_CLUB
Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🏻
@rasanganimadhusha7429
Жыл бұрын
සාදු සාදු සාදු
@wathsalasankalpani2376
Жыл бұрын
🙏🙏🙏
@SamanPriyadarshana-ox3yi
7 ай бұрын
සාදු සාදු සාදු
@bingunitharaka3157
Жыл бұрын
🙏🙏🙏
@nuwanipriyangika6399
9 ай бұрын
🌼🙏🙏🙏🌼
@diliniruwanthika8854
Жыл бұрын
🙏🙏🙏❤
@dhananjanidissanayaka4071
Жыл бұрын
🙏🙏🙏
@ShanthiweerarathnaShanth-gv4eo
Жыл бұрын
🙏🙏🙏
@IreshaMadushani-yd5wf
Жыл бұрын
🙏🙏🙏
@indraamarani3518
Жыл бұрын
🙏🙏🙏
@Onechannel26
Жыл бұрын
🙏🙏🙏
@tharushajavigoda2037
Жыл бұрын
🙏
@upuldevagiri538
Жыл бұрын
🙏🙏🙏🙏
29:31
ඔබටත් ඔබ ගැනම සතුටක් තෘප්තියක් නැද්ද? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 22 М.
1:20:47
ජීවත් වෙන කලාව... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 10 М.
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
50:45
25) ගෙවන හැම තත්පරයක ම සැනසිල්ලේ ඉන්න හැටි | සුපින්බර අරුණෝදය
Shraddha TV Daily
Рет қаралды 355 М.
21:50
එයාගේ අලුත් ජීවිතේ වෙනුවෙන් අපෙන් වෙන් වුණු දවස 😭| අඩ අඩ Hoikuen ගිය මුල්ම දවස 🥺
Pawani Perera
Рет қаралды 79 М.
5:51
හිත එකතැනක තියාගන්න විදිය
Subodha thero
Рет қаралды 344
52:14
දේව බැල්ම් ලබාගගන්නා හරි පිළිවෙත | සද්ධර්මාලංකාරය | 2022-05-04
Shraddha TV Dhamma Series
Рет қаралды 97 М.
44:07
වැරදි හදා ගැනීමට විශ්මිත ක්‍රම 7.... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 38 М.
37:18
ඉන්න තැන හඳුනගෙන සිතේ සතුටින් ජීවත් වෙන්නෙ කොහොම ද? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 27 М.
27:00
03) ජීවිතේ ලස්සන වීමට දිනපතා කළ යුතු ම දෙයක් | පින් සිතුවිල්ල | 2022-07-03
Shraddha TV Dhamma Series
Рет қаралды 142 М.
51:44
ආවේගය පාලනය කරන හැටි | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 11 М.
20:38
මොලේ ජොලියෙන් තියන්නේ මෙහෙමයි | Dr Chaminda Weerasiriwardane
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 255 М.
52:40
09) අමාරුවෙන් හරි ‘‘කට නම් සංවර කළ යුතුම යි'' | සුපින්බර අරුණෝදය
Shraddha TV Daily
Рет қаралды 54 М.
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН