No video

ඔබටත් ඔබ ගැනම සතුටක් තෘප්තියක් නැද්ද? | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 20,492

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

#AhasGawwa
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්ස්ඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 114
@PathumSadruwa.
@PathumSadruwa. 10 ай бұрын
අනෙ ඔව් මගෙත් එක ඇහැකට අනතුරක් උනා පොඩ් කලෙ මගෙත් එක ඇහැක් මට අහිම් උනා මට අවුරුදු 12 දි දන් 18 යි හැබැයි එක දෙයක් මට අහිම් උනත් මට මෙ උතුම් දර්මය අහන්න දකින්න පුලුවන් එ නිසා එ දෙන් මන් සතුටු වෙනවා ඇහැක් අහිම් උනට දර්මෙන් මන් ගොඩක් මගෙ හිත නිවා ගත්තා දැන් නම් මගෙ මුලු ඇගම අහිම් උනත් මට දුකක් නැ මොකද මෙ උතුම් දර්මය සරන තියනවා අපිට එ නිසා මන් වගෙ අඩු පඩු තියන අය අඩු පඩුව ගැන හිතලා තැවෙන්න එපා ලැබුන දෙවල් ගැන හිතලා හිත නිවගන්න බුදුසරණ යි ❤❤❤️
@ishanekanayaka-ok9to
@ishanekanayaka-ok9to 10 ай бұрын
❤❤❤
@AnjaloMaddumage
@AnjaloMaddumage 9 ай бұрын
Oyata theruwan saranai
@hsd4596
@hsd4596 9 ай бұрын
🙏👍
@ShadeeGalappaththi
@ShadeeGalappaththi 8 ай бұрын
🙏🙏🙏
@pubuduavishka5421
@pubuduavishka5421 7 ай бұрын
❤️❤️❤️🙏
@lakithalakshan1505
@lakithalakshan1505 10 ай бұрын
මමත් මන් ආස කරන දේවල් ගන්න නැති උනාම පෝසත් වෙලා ඉපදුනානම් කියල හිතිල තියෙනවා හැබැයි මන් ආයෙ හිතනවා පෝසත් උනානම් මට ආසාවල් පාලනේ කරගන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ කියල මොකද සල්ලි දීල ගන්න දේකට කැමති උනොත් සල්ලි තියෙන නිසා කැමති කැමති දේවල් ගන්න පුළුවන් දේවල් වල අගයකුත් නෑ හැබැයි පෝසත් වෙලා ඉපදුනෙ නැති එක නිසානෙ මට ආසාවල් පාලනේ කරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ කියල ඒක කොච්චර හොද දෙයක්ද කියල හිතල තමා මන් මගෙ හිත හදන් ලැබිල තියෙන දෙයින් සතුටු වෙන්නෙ.. ඒ වගේ මගෙ ජිවිතේ තවත් දේවල් ගැන අතෘප්තිමත් වෙද්දි මන් හිතන්නෙ මට මෙහෙම හරි ලැබිල තියෙනවනෙ මෙහෙමවත් නැති අය මේ ලෝකෙ ඉන්නවනෙ කියල හිතල..😊
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
🙏🙏🙏
@C.H.A.369
@C.H.A.369 10 ай бұрын
මමත් ඔය විදියට හිතන්න පුරුදු වෙනවා🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
@@C.H.A.369 බොහොම හොඳයි🙏
@suranibhagya133
@suranibhagya133 10 ай бұрын
🙏
@sriammi5562
@sriammi5562 8 ай бұрын
මට දැන් වයස 70 යි. මගේ සීයා මට මතක ඇති කාලෙ සිට නිතර කියූ වැකියක් තමා "ලද දෙයින් සතුටු වන්නාට කොතැනත් ජීවත් විය හැකියි" එය මගේ ජීවිතය පුරාවටම මම නිතර සිහිපත් කලා. ස්වාමීන්වහන්සේ ගේ මේ දෙශනාව ඇසුවාම මට එය සිහිපත් උනා.ඒ සත්‍යයක්.🙏🙏🙏🙏🙏🙏
@dineshamanohari6189
@dineshamanohari6189 10 ай бұрын
අප හට මහත් අනුකම්පාවෙන් අර්ථවත් දේශනාවක් ලබාදුන්නාට ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@rashinidissanayake9109
@rashinidissanayake9109 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🪷🪷🪷
@pamodarajapaksha694
@pamodarajapaksha694 10 ай бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@shanikasalgadu
@shanikasalgadu 2 ай бұрын
ගොඩක් පිං ඔබතුමාට දීර්ඝායුෂ පතමි 🙏🏾 සාදු සාදු සාදු
@pinkartby1584
@pinkartby1584 10 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා !දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏🙏🙏
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 10 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ!
@nalindarshana6971
@nalindarshana6971 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 කල්‍යාණ මිත්‍රයන් ඇසුර මොන තරම් සැනසීමක් ද ඔබ වහන්සේ නිදුක් වේවා !!! නිරෝගි වේවා !!!සුවපත් වේවා !!! දීර්ඝායුෂ වේවා !!! 🙏🙏🙏
@ShanthiweerarathnaShanth-gv4eo
@ShanthiweerarathnaShanth-gv4eo 10 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@ublack8749
@ublack8749 9 ай бұрын
ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිද්ද වෙනවා ස්වාමීන් වහන්ස.... 🙏🙏🙏...
@Umeda...840
@Umeda...840 10 ай бұрын
තෙරුවන් සරණයි ..පින්වත් ස්වාමීන් වහන්ස , මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ..සාදු සාදු සාදු ..🙏🙏🙏
@weerakoondona5317
@weerakoondona5317 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@lalithadamayanthi6264
@lalithadamayanthi6264 10 ай бұрын
පින්වත් අම්තදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !! සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@indikachamara1456
@indikachamara1456 10 ай бұрын
🙏🙏🙏pinvath suvamin vahanseta niduk nirogi dirgausha lebeva 🙏🙏🙏
@PathumSadruwa.
@PathumSadruwa. 10 ай бұрын
තමන්ගෙ සතුටටත් දුකටත් හෙතුව තමම්මයි 😇❤️🙏
@noonmoon7831
@noonmoon7831 10 ай бұрын
තෙරුවන් සරණයි!, පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !,නිදුක් නිරෝගි දීගායු සුවය ලැබේවා !,උතුම් චතුරාර්ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා !.🙏🙏🙏
@lilaniranasinghe
@lilaniranasinghe 10 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා...
@user-qj2ny5lx9c
@user-qj2ny5lx9c 10 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස .
@user-lx1dm3bt7y
@user-lx1dm3bt7y 10 ай бұрын
Sadu sadu sadu sadu sadu theruwan sarnai
@user-yt5ie9zd7f
@user-yt5ie9zd7f 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌷🌸🌼🌹🌷🌸🌼🌹🌷🌸🌼
@dilupathushara8421
@dilupathushara8421 9 ай бұрын
ස්වාමින්වහන්සටත් මේ සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටමත් බොහොමත් පින්
@SansuBabha
@SansuBabha 10 ай бұрын
තෙරුවන් සරණයි!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏
@chalakasuranga9850
@chalakasuranga9850 10 ай бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@GihanceArt
@GihanceArt 10 ай бұрын
ගොඩක් වටිනවා හාමුදුරුවනේ ❤
@kickers5
@kickers5 5 ай бұрын
මට මේ වදන් ටික අහන්න සැලැස්සුවාට ගොඩාක් ස්තූතියි
@manelhenake9522
@manelhenake9522 10 ай бұрын
ඉතාමත් වටින.දේශනාවක් පින්වත් ස්වාමින් වහන්සේටමාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🌹🌹🌹
@nethmi4259
@nethmi4259 7 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏
@mashi5690
@mashi5690 10 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ❤️🙏
@onlysweets136
@onlysweets136 10 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@DamRecordz
@DamRecordz 10 ай бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය !🙏🙏🙏
@rkkavinda7617
@rkkavinda7617 7 ай бұрын
සිතට සැනසීමක් දැනුනා හාමුදුරුවනේ ,ඔබ වහන්සේට බොහෝ පින්💛💛💛
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 7 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස😊❤
@samadaradassanayak3281
@samadaradassanayak3281 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏 🙏🙏
@Ashley333-gh6xx
@Ashley333-gh6xx 9 ай бұрын
Mge hama prshnyktma uththra obawahanse dunna godak pin hamuduruwne
@jayanthieranasinghe719
@jayanthieranasinghe719 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
@kantil2761
@kantil2761 3 ай бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@dsandunika977
@dsandunika977 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏 🙏
@herathherathg1301
@herathherathg1301 6 ай бұрын
Pinwat suwamin wahansata maga namaskaraya wawa නමෝ buddaya
@KumariKumari-hd8ng
@KumariKumari-hd8ng 10 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@RanaRana-rv9jk
@RanaRana-rv9jk 9 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏🌷⚘⚘🌹🌹🌹🌹🌹⚘🌷⚘⚘🌹thaeruwan saranai pin wath ape hamuduruwane.
@yasiruruwantha2833
@yasiruruwantha2833 10 ай бұрын
සාදු සාදු ස්වාමීන්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
@anomakahawandala6816
@anomakahawandala6816 10 ай бұрын
Namo Buddhaya! Sadhu sadhu sadhu swamini
@chinthikamadushani2083
@chinthikamadushani2083 10 ай бұрын
තෙරුවන් සරණයි !!!
@sumithrabuddini6364
@sumithrabuddini6364 4 ай бұрын
Sundara darma desanayak..sadu sadu sadu ....
@GameHub-ql6id
@GameHub-ql6id 9 ай бұрын
තෙරුවන් සරණයි🙏
@dhanushimadhuwanthi3380
@dhanushimadhuwanthi3380 9 ай бұрын
සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏
@sandiyamadushani5828
@sandiyamadushani5828 10 ай бұрын
🙏🙏🙏
@callywijesiri6605
@callywijesiri6605 3 ай бұрын
Swaminie mama katholiyak mama auwa ape hamuduruwane oba duma deaviyak mama meya ballane buddist kenek samaga mama inne ona budu rajanan wanse kivve satthata mama gunawath kenek
@C.H.A.369
@C.H.A.369 10 ай бұрын
🙏
@wimalaaiyya
@wimalaaiyya 10 ай бұрын
සාදු සාදු සාදු......
@worldboy1000
@worldboy1000 10 ай бұрын
හාමුදුරුවනේ අසපුවවල අපිට ගිහින් සතියක් දවස් දෙක තුනක් හරි කමක්නැහැ.හාමුදුරුවන් එක්ක කාලය ගත කරන්න පුළුවන්ද. මනස හදාගන්න. මට තේරෙන විදිය.
@Imashi_uf5qyapsra
@Imashi_uf5qyapsra 2 ай бұрын
නමෝ බුද්ධාය⭐
@rashinidissanayake9109
@rashinidissanayake9109 4 ай бұрын
සාධු 🙏🪷 සාධු 🙏🪷 සාධු 🙏🪷
@w.msiuwasala1927
@w.msiuwasala1927 9 ай бұрын
සාදූ සාදූ අනුමෝදාමි..
@nilankasamarakoon5149
@nilankasamarakoon5149 10 ай бұрын
Theruwan saranai
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
🙏🙏🙏🙏
@WathsalaDissanayaka-hh9gn
@WathsalaDissanayaka-hh9gn 3 ай бұрын
Sadu sadu sadu...
@ayurvedicsl9728
@ayurvedicsl9728 9 ай бұрын
Theruwan saranai ape hamuduruwanta
@nadiniperera5777
@nadiniperera5777 10 ай бұрын
Swaminwahansa mn ada patan demapiyange nuguna keema ataharinawa Gunayama sihi karanawa..mt asirwada karanna..mokada samahara minissu mt hita hadagena inna den ne "ai oyata ehema karanne., antimata oyane balanne,okkoma tika putata dila wage kata kiyala. Aussanawa.mn iwasimen iddi (ammama) karapu wenaskam kale ne kiyala boru kiyanawa..mt wedak ne mt mage paduwe darma marge yannai one. mt asirwada karanna..nomo buddhaya !
@user-fg8jk9rz8c
@user-fg8jk9rz8c 10 ай бұрын
🙏🙏🙏 nammo buddaya
@user-uz6iy4gc5l
@user-uz6iy4gc5l 10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@sewwandiperera1384
@sewwandiperera1384 9 ай бұрын
Sadu Sadu Sadu..
@kavindukumara1352
@kavindukumara1352 8 ай бұрын
@samdisilmathawa6217
@samdisilmathawa6217 3 ай бұрын
සාධු සාධු සාධු
@lasanthamadhusanwimalasingha
@lasanthamadhusanwimalasingha 10 ай бұрын
Awadanen ahan iddi madin madin advertisment watena eka nam aul ekko mulata danna oni patanganna kalin
@wimalsenevirathne3178
@wimalsenevirathne3178 9 ай бұрын
@lasanthamadhusanwimalasingha Ee advertisements hema ekakma KZbin company ekenma daana ewa.
@nilmirajapaksha
@nilmirajapaksha 10 ай бұрын
🙏🙏🙏💙
@induvareeranasinghe8130
@induvareeranasinghe8130 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@ImsSithumini-sy2ey
@ImsSithumini-sy2ey 10 ай бұрын
🙏🌼💫
@shaniherath5733
@shaniherath5733 6 ай бұрын
🙏🌼🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 8 ай бұрын
🌼🙏🙏🙏🌼
@thamarakumari219
@thamarakumari219 10 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@Tharushka21
@Tharushka21 9 ай бұрын
🙏💖
@sujathanilmini2544
@sujathanilmini2544 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@KavinduHasantha27
@KavinduHasantha27 8 ай бұрын
❤📌️
@floydvocali8120
@floydvocali8120 10 ай бұрын
☸️🧘🏿🧠🙏🏼
@shashikanisansala9898
@shashikanisansala9898 10 ай бұрын
අනේ සාදු සාදු සාදු..මේ දහම් කාරණා නම් සැපයක් මැයි
@thamarakumari219
@thamarakumari219 10 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
@Nipu-w
@Nipu-w 10 ай бұрын
🪻🙏🙏
@ruchiradanushka6264
@ruchiradanushka6264 10 ай бұрын
සාදු සාදු සාදු .පුදුම ධර්මයක් කියලා දුන්නේ
@ruchiradanushka6264
@ruchiradanushka6264 10 ай бұрын
ගිහි ජිවිතේ නමි අප්පිරියා වෙලා තියෙන්නේ අපිට පිනක් තිබිබානමි පැවිදි වෙන්න
@nethmi4259
@nethmi4259 7 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏
@maneeshashenali1290
@maneeshashenali1290 10 ай бұрын
🙏🙏🙏
@dahamidivyanjalee7702
@dahamidivyanjalee7702 10 ай бұрын
🙏🙏
@madushisanda8282
@madushisanda8282 Ай бұрын
🙏🙏🙏🙏
@KWorsh__
@KWorsh__ 10 ай бұрын
🥹❤️🙏🏻
@poorvinethmi
@poorvinethmi 10 ай бұрын
🙏🙏🙏
@bingunitharaka3157
@bingunitharaka3157 10 ай бұрын
🙏🙏🙏
@dilmihettiarachchi6840
@dilmihettiarachchi6840 10 ай бұрын
🙏🙏🙏
@kaushalyasenadheera..4741
@kaushalyasenadheera..4741 10 ай бұрын
🙏🙏🙏
@dinushinugapitiya9471
@dinushinugapitiya9471 10 ай бұрын
🙏🙏🙏
@ruwanthikajayasinghe53
@ruwanthikajayasinghe53 10 ай бұрын
🙏🙏🙏
@dananjanidilrukshi1526
@dananjanidilrukshi1526 10 ай бұрын
🙏🙏
@user-nx9xp1sw3x
@user-nx9xp1sw3x 5 ай бұрын
🙏🙏🙏
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 5 ай бұрын
🙏🙏🙏
@NayomiNayomiq-zk9sn
@NayomiNayomiq-zk9sn 5 ай бұрын
🙏🙏🙏
@nilakshisandeepani2079
@nilakshisandeepani2079 6 ай бұрын
🙏🙏🙏
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 2 ай бұрын
🙏🙏🙏🙏
@thamplagamuwapradeshiyasab9127
@thamplagamuwapradeshiyasab9127 9 ай бұрын
🙏🙏🙏🙏
@piyumikanchana-ig9fi
@piyumikanchana-ig9fi 10 ай бұрын
🙏🙏🙏
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,9 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
මේක බලන්නම ඕන ඔයා🤍
7:45
CHAMO Vlog🤍
Рет қаралды 2,1 М.
තමන්ට ශාප කරගන්න එපා ! | අහස් ගව්ව Ahas Gawwa
35:34
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 15 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,9 МЛН