Ahas Maliga | Episode 568 | 2020-04-22

  Рет қаралды 149,587

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер
@අශාන්අශාන්-ෆ3හ
@අශාන්අශාන්-ෆ3හ 4 жыл бұрын
ඔය රයිනි ජිව්තෙ කාලෙම හිරෙ යනවට බලන් ඉන්නෙ මම විතරද bro
@ddshiromichandika347
@ddshiromichandika347 4 жыл бұрын
මමත්😀🙏
@kanchanak7096
@kanchanak7096 4 жыл бұрын
Ohun atth ජීවිතයේ hiry giyaun thma awa danne game.මිනිස්සු
@dicsysheril5053
@dicsysheril5053 4 жыл бұрын
නැහැ math ඉන්නවා සුද්දා ....පරණ ahinsaa ඇවිල්ල rayiniwa උසාවි යවන්නේ kawadda කියල maath me බලා ඉන්නවා ....
@dicsysheril5053
@dicsysheril5053 4 жыл бұрын
Me mun ada ඉන්නේ ITN eke ජීවිතය ඇති තුරා drama eke ගෙදර ...අයියෝ දෙවැනි ඉනිම drama eke ගෙදර මුලින්ම හිටියෙ නාට්‍ය වගේම mun බලන apiwath watee යවනවා
@සාගරිරණසිංහ
@සාගරිරණසිංහ 4 жыл бұрын
මමත් බලන් ඉන්නේ රයනි කවද්ද හිර කුඩුවේ පදිංචියට යන්නේ කියල මුලින් අහින්සගේ අම්මා මැරුවා ඊට පස්සෙ අහින්සා ගලෙන් තල්ලු කරා දැන ජගත්ගේ පුතා මැරුවා කවද්ද ඔය රයනි ඕවට පව් ගෙවන දවස ඵන්නේ
@tharuuchim5405
@tharuuchim5405 4 жыл бұрын
Rainita akamathi aya ko?
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 4 жыл бұрын
Srilak pw apo matanam pennama bari ganiyek
@hirandj4420
@hirandj4420 4 жыл бұрын
මේ ගෑනි වටේම ගිහින් ළමයි හදාගෙන එරික්ට ළමයි තාත්තා කියනවා එරික් හොඳ වැඩියි මුන්ට පුකට පයින් ගහලා වේලස්සනම එලියට දැම්මෙ නෑනෙ
@gravitymobile3098
@gravitymobile3098 4 жыл бұрын
ට පුලුවන්නම් මම එරික් මරනව රයනි නලවනවට
@kanchanak7096
@kanchanak7096 4 жыл бұрын
Mun kathveth අවජාතක attha ජීවිතයේ awage mokada.rajanege ජීවිතයේ nodanna kenek nane
@mohammedalli3809
@mohammedalli3809 4 жыл бұрын
රයිනිගේ බෑණා පොඩ්ඩ කෝ හිරාන් ආගිය අතක් නෑ වගේ
@ranifrando4544
@ranifrando4544 4 жыл бұрын
ඔන්න රවී ව්ස්තර දැන ගන්නවා 👍👍
@chamma2607
@chamma2607 4 жыл бұрын
චමත් නම් මැරුන නිසා අයින් උනා..ඒත් සාර නෑ හිරාන් නෑ..සාරට වෙච්ච දෙයක් නෑ
@damayanthiolgmge3460
@damayanthiolgmge3460 4 жыл бұрын
නියමයි අම්මා කෙනෙක් දරුවන්ට දෙන උපදෙස්
@malima2523
@malima2523 4 жыл бұрын
එරි⁣ක්ගෙ මොඩ මොලෙ පාදන්න සදමාලිවත් ඉන්න නිසා හොදයි
@kuwaitkuwait5373
@kuwaitkuwait5373 4 жыл бұрын
සඳමාලි කියන කතාව ඇත්ත
@අශාන්අශාන්-ෆ3හ
@අශාන්අශාන්-ෆ3හ 4 жыл бұрын
කතාවක් උනත් මෙ වගෙ දේවල් ඇත්තටම වෙනවා ලංකාවෙ මතක.තියා ගන්න සල්ලි බලෙ දේපල වලට මිනි මරන්නත් පුලුවන් බව
@subasrilanka8134
@subasrilanka8134 4 жыл бұрын
ඔව් නේද
@chamilachamila8169
@chamilachamila8169 4 жыл бұрын
aniwarenma eka atta
@prasangikajayasooriya5
@prasangikajayasooriya5 3 жыл бұрын
Hm aetta
@manishasihathmi409
@manishasihathmi409 4 жыл бұрын
අදත් තේජාන් අහිංසා ඉන්න කොටසක් නැහැ.මටත් හිතෙන්නේ කලින් කතාවම කරන්න හදන්නේ සංදේශ් සුරාජ් වගේ කරලා.එහෙම කරන්න ඕනනම් මුලින් අහිංසා තේජාන් නොපෙන්න ඉන්න ඕන.අනික මිනිස්සු සුරාජ් අහිංසා ආස කලේ මුලින් දැක්කේ ඒ දෙන්නා නිසා ඒත් ඒක නොබල ඉද්දි ආයිත් මුලින්ම අහිංසා තේජාන් දැකලා බලන්න ගත්තේ. ඒ දෙන්නාගේ ආදරේ අහිංසා සුරාජ් ආදරයක් නොවී ලස්සන අවසානයක් වේවි කියලා බලන්නේ.රවී අහිංසාව ආරක්ශා කරාවි.ඊට වැඩිය අහිංසා තේජාන් එක්ක රවී ගැන දැනගෙන අමනාප වුනත් ජගත් රවීගේ පැත්තට ඉන්න ඕන වගේම අන්තිමට අහිංසා තේජාන් රවී නෙමෙයි කියන එක තේරුම් අරන් ලස්සන අවසානයක් ඕන.නැත්තම් මේකත් එපා වේවි.ඇත්තටම වෙනදා අහිංසා තේජාන් ඉද්දි වගේ නෙමෙයි කතාව මුල් ටිකම නොබල හෙට කොටසෙවත් ඒ දෙන්නා ඉන්නවද කියලා බැලුවේ.
@ivyfernando6889
@ivyfernando6889 4 жыл бұрын
Matanan meka mala vikarayak
@nirashajayamanna5846
@nirashajayamanna5846 4 жыл бұрын
Davas dekak Thejan ne dekke, Thejan nethuva kathava vedak ne vage
@manishasihathmi409
@manishasihathmi409 4 жыл бұрын
@@nirashajayamanna5846 ow kattiye kalin wahema balana ekak nathi wei ohoma gihin
@prashanthipannage7636
@prashanthipannage7636 4 жыл бұрын
Ane ow thajan paw.monwtada gathe me gayanwa.
@prashanthipannage7636
@prashanthipannage7636 4 жыл бұрын
Epe wenawa kathawa.
@RaniKumari-yr7sn
@RaniKumari-yr7sn 4 жыл бұрын
සදමාලි ඇත්ත කියනවා මුනටම
@මහීසංසලාමහී
@මහීසංසලාමහී 4 жыл бұрын
මේ අම්මගෙයි, දුවගෙයි බෙල්ල මිරිකන්න තිබ්බනම්
@rlmax7337
@rlmax7337 4 жыл бұрын
ඕක කෙනෙක් ලියපු කතාවක්.ඇත්ත නෙවෙයි..
@mubeenamahees3571
@mubeenamahees3571 4 жыл бұрын
🤪🤪🤪🤪🤪 ane ane
@kanchanak7096
@kanchanak7096 4 жыл бұрын
@@rlmax7337 atth unath ohoma thama.ounge ragapam mulu.jathkema
@fffkad7375
@fffkad7375 4 жыл бұрын
සදමාලි කියන එක ඇත්ත එරික් මොඩයි තුන්දෙනෙක් මරලත් තාම අනු කමිපාව එලවන්නෙ නැතිව ඔය ගැනි කවදද හිරේට යන්නෙ
@shashiwijesekara3875
@shashiwijesekara3875 4 жыл бұрын
මීෂා නිකන් සිම්පන්චියෙක් වගේ🤣🤣😂
@dicsysheril5053
@dicsysheril5053 4 жыл бұрын
රොෂාන් පිලපිටිය ඔබට ජයවේවා .....ballo biruwata කඳු paath වෙන්නේ නැහැ ..
@davikapiyadarshani9122
@davikapiyadarshani9122 4 жыл бұрын
හරියට හරි රවී දැනගන්නවා වගේ අහින්සා ඵරික්ගෙ මිනිබිරි කියල
@thilanithilani4345
@thilanithilani4345 4 жыл бұрын
ජගත්ගෙ ගෙදර දවසින් දවස වෙනස් වෙනවා .ඊයේ වෙන ගෙයක් අද වෙන ගෙයක්
@hirunishashikala5245
@hirunishashikala5245 4 жыл бұрын
Ow
@mbnkmb3756
@mbnkmb3756 4 жыл бұрын
එකනම් ඇත්ත. මට ජගත් පව්ල එපා වෙලා තියෙන්නේ..
@dicsysheril5053
@dicsysheril5053 4 жыл бұрын
Ada අහිංස ඉන්නේ ජීවිතය ඇති තුරා (ITN) eke drama එක ගත්තු ගෙදර ..මුලින්ම හිටියෙ දෙවැනි ඉනිම drama එක ගත්තු ගෙදර අයියෝ mun apiwath wate යවනවා drama එක වගේමයි
@nirmalanilu2454
@nirmalanilu2454 4 жыл бұрын
අනේ මන්ද එරික් කවද පිරිමියෙක්ව වගේ හැසිරෙත් දන්නෑ සන්දේස් ගේ අම්මා කියන කතාව ඇත්ත අම්මා කෙනෙකුට පුතෙක් කියන්නේ මහ ලොකු මෙරක් වගෙයි ගේ පුතා නැති උනාම වේදනාව දැනෙන්නේ ඒ අම්මට විතරයි අමාත්‍යවරයා අම්මා කෙනෙක් මගේ අවුරුදු 22 පුතා මටත් නැති වුණා ඇත්තටම මටත් ඒ කතාව ආපහු මටත් ඇඬුණා මට මාගේ පුතාවත් එවලෙම මතක් වුණා?
@gravitymobile3098
@gravitymobile3098 4 жыл бұрын
මොනව වෙලාද
@ddshiromichandika347
@ddshiromichandika347 4 жыл бұрын
මිෂා ආආආආ අම්මා පරිස්සමට බලා ගන්න වස්තුවේ 😁😁😁😁😁😁
@dushanthaamila2571
@dushanthaamila2571 4 жыл бұрын
🤔
@lalithanandani2553
@lalithanandani2553 4 жыл бұрын
සදමාලි,ඔයා,⁣පරිසන්,වෙින්න,රයනි,කියන,මිනි,මරැ,ගැහිගෙන්,මට,නමි,එපා,රයනි,මෙිඑ,කතාවට,දැමිම,අයින්,කරන්න,ඉලගවරය,එනකමි,තියාගන්න,එපා
@nadeekaathukorala460
@nadeekaathukorala460 4 жыл бұрын
Ane plz me raini ainkaranna dan athi me ganige jarakama a madewata ekiwe duwath mishaa.ammai duwai dannama akai
@සාගරිරණසිංහ
@සාගරිරණසිංහ 4 жыл бұрын
මේ අම්මයි දුවයි නියම හැපින්නියෝ දෙන්නෙක් කොයි වෙලෙත් දෂ්ට කරන්න බලන් ඉන්නේ මං ඵකම කතාවක වත් මීෂා වගේ හොද නැති චරිත දැකලා නෑ අපෝ අම්මටම ගැලපෙන දුව.
@hzhzhz9366
@hzhzhz9366 4 жыл бұрын
අනේ පබා රයිනි ජින තමා
@suranganigd5312
@suranganigd5312 4 жыл бұрын
අනේ මේ රයනිට මොනවත් වෙන්නැත්නම් මේ කතාව බලන එක නවත්වනවෝ
@subasrilanka8134
@subasrilanka8134 4 жыл бұрын
ඔව් අනේ
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 4 жыл бұрын
මෙි.රයිනි.බැල්ලිවයි.දුලා.දෙන්නවයි.ඇදලා.එලියට.දාන්න.තියෙන්නෙ
@kanchanakumudu4622
@kanchanakumudu4622 4 жыл бұрын
Ammagema balu kata misath ennema napuru charith walata mata penna ba 😂😂😂😂😂
@sandrasandra3317
@sandrasandra3317 4 жыл бұрын
අම්මයි දුවයි දෙන්නම maru
@ahalyaperera7713
@ahalyaperera7713 4 жыл бұрын
Sarawa dan masayak witharai pennala nane?
@dironraj6909
@dironraj6909 4 жыл бұрын
Niyama ammai duvai 😂😂😂
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 4 жыл бұрын
Yako me Rainita kisima prathipalayak labannedda.🤔🤔
@udariudari8222
@udariudari8222 4 жыл бұрын
Ikmnt rine eyga duwi hire ywnko
@deepaniramyalatha410
@deepaniramyalatha410 4 жыл бұрын
Mishawa raini penna beri mata vitharaida.raini den 3k meruwa eth nidahase innawa.eriktamau asadarane wenne
@nilanthihemachandra7305
@nilanthihemachandra7305 4 жыл бұрын
අනේ කුරුප්පු හැමදේම කියනවා නේද රවීට ඒක හොදයි. රයනි පරිස්සමින් ඉන්න හිරේ යන්න බලාගෙන....
@gravitymobile3098
@gravitymobile3098 4 жыл бұрын
මෙි බුරැ එරින් මැරෙන දවස ලගයි එහෙම උනොත් පාතාලෙට ඕන විදියට රටත් යනව නීතියක් නැති කතාවක් රටක පවතින නීතියටත් අපහස කරන ජරා කතාවක්
@madhushankasandaruwan5103
@madhushankasandaruwan5103 4 жыл бұрын
මෙ නිකමට වගෙ අහාන්නෙ දැන් කතාව කොහොමද සුරාජ් එහෙම කොහෙද දන්නැ මං අහිංසා මැරුනාට පස්සෙ බැලුවෙම නැ .ලස්සන කතාව කාලා දැම්මා
@dififir99djxidudi8
@dififir99djxidudi8 4 жыл бұрын
රයනි පට්ට බැල්ලි මිනීමරල දැනි නැලවෙනව
@neranjaniearumadura8861
@neranjaniearumadura8861 4 жыл бұрын
Ane aththata kohonda me ranige duwa ganawa bagata bagayk meki niruwatinmai enna rayanitama hodai niyama sakkarawattamak wagei
@yhjhhh3803
@yhjhhh3803 4 жыл бұрын
රයිනි පටිට විදිහට රගපනවා එකනේ මෙිකිව අපිට පෙන්න බැරි අනිත් උන් ඔක්කොම පුලුන් බබලා බන්
@sandysandy6727
@sandysandy6727 4 жыл бұрын
Ericta eda idala thibune depola salli Gana tanhawa.
@lnewlnew898
@lnewlnew898 4 жыл бұрын
මෙි.හුචක්කු.දෙක.කවද්ද.කුඩුකරන්නෙ..බාගෙට.බාගයක්.නිරැවතින්.ඉදගෙන.රියිනිගෙ.මුනවහලා.දෙකක්.දුන්නනමි.එරික්.නිසාට.මලපහ.වෙනවා
@shineline489
@shineline489 4 жыл бұрын
Rainitai duwawai apita mechchara epawenna e aya me charitha walata kochchara saadaranayak karanawa da. Sudu charitha walata wada kalu charitha karanna amarui. Pabage charithei rainige charithei gaththama upekshage dakshathaawaya kochchara da kiyala watahaganna puluwan....
@thakshalaudayakumara9048
@thakshalaudayakumara9048 4 жыл бұрын
Surajui ahinsai ko?
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai 💓💓
@wmnwijasundara7702
@wmnwijasundara7702 4 жыл бұрын
ANE ERIC MAHATHTHAYO OYAGEDARIN KEPPA VESSIYO 3 TAMA PAIN GAHALA ELIYATA DANNA,,,
@dironraj6909
@dironraj6909 4 жыл бұрын
👍
@warnashanthiwarna2636
@warnashanthiwarna2636 4 жыл бұрын
Adda mesh hark Dana ah gattha ammagema balu Katha thamai mathanam make panda bh neela pabalu akath hara wadamai karanna mu kauda danna niliyo Kara Kala kanni ganu ohoma charitha karanawatha wada hodai Para sanshuwak Alan eda gatthanam
@chaaminuwan2384
@chaaminuwan2384 4 жыл бұрын
මේ රයිනි ඇයි හිරේ යවන්නෙ නැත්තෙ කතාව උනත් අසාධාරණයකම් පෙන්නන්න එපා .
@nisansalaparamee1774
@nisansalaparamee1774 4 жыл бұрын
සදමාලි හරියට හරි
@thimashasathsaranithimasha8982
@thimashasathsaranithimasha8982 4 жыл бұрын
රවි දැන් හොයනවා අහිංසගේ විස්තර .
@ahalyaperera7713
@ahalyaperera7713 4 жыл бұрын
Kuruppu Wade kanawa wage... Aiyo pow aneh.... Ochara kaalayak rakka rahasa meya vinasa karanawa😠😠
@abababab7812
@abababab7812 4 жыл бұрын
සංදේශ අහිංසා ට ගැලපෙනවා ඒත් තේජාන් ආදරේ අහිංසා ට සඳමාලි එරික් සර් ට කියන්නකො අර රයිනි නයි දෙන නිතීය ට අල්ලලා දෙන්න කියලා
@dmfmdmdkdkfkfkf7320
@dmfmdmdkdkfkfkf7320 4 жыл бұрын
අපොමෙබලුකතාව එපාවෙනවා හැමදාම රයනි මිනිමරමර නිල්ලෙ ඉන්නව කතාව ලස්සන වෙන්නනං රයනියි ඇලෙක්ස හිරෙයන්න ඔනා හැමදම හොද හොද මඩෙදනව මලවිකරකතා
@sujeewasudarmaauh1439
@sujeewasudarmaauh1439 4 жыл бұрын
Dan tamau hodama hariya Ravi serama Dana gannawa Dan Eya kamati wei ahinsata
@niroshalakmini4026
@niroshalakmini4026 4 жыл бұрын
Ammo ahinsa......rahasa eliyata enna hadanne..man balnna kematima kotasssss
@samarasingh3065
@samarasingh3065 4 жыл бұрын
Mae rayini matti sadamalitat monawa hari karaida dannae naha
@srilankalite7521
@srilankalite7521 4 жыл бұрын
Iya rayiniii misha pennm be
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 4 жыл бұрын
me raini kiyana gani kathakarana widiha appiriyai mekige duwa ita eha mala holman raini balli meki hiret yawanna danwath minimaru gani thiyan athal ganne nathiwa
@liyanangesli5273
@liyanangesli5273 4 жыл бұрын
Kauluwa natanne watura rat wena kam raini natanne sakki soya ganna kam
@renoreno6058
@renoreno6058 4 жыл бұрын
ඵරික්.මේ.රයනි.ගැනිගෙන්.මැරැමි.කනව.අන්තිමට.රයනි.යක්සනිටයිසක්කර.වටිටමි.දෙකටයි.හැම.දෙම.අයිති.වේනව
@shamalidisanayaka2752
@shamalidisanayaka2752 4 жыл бұрын
Misa ada කොහොමද අද කොහොමද
@evonfernando3327
@evonfernando3327 4 жыл бұрын
අනේ අම්මපා මේ පූජන හරියන්නෙම දේශපාලනේටම තමයි
@thamarathamara8862
@thamarathamara8862 4 жыл бұрын
Harima asartakai me ka thawa
@amalinadeesha7321
@amalinadeesha7321 4 жыл бұрын
Me ammai duwai natann puluwan hama natumakma natanwa e unata kisi wadak nane un natanwa jagathlata sadarane ishta wenne nane. Vikara kathawak wela meka Dan
@ranifrando4544
@ranifrando4544 4 жыл бұрын
සඳමාලි එදා ඉදලා එරික්ගෙ පැත්තේ තමයි
@mallikasrimallika2141
@mallikasrimallika2141 4 жыл бұрын
අපෝ මේ අම්මයි දුවයි දෙන්නගෙම කට
@abeesbees1463
@abeesbees1463 4 жыл бұрын
Erik kemrawak Hai karanwanam raini kohed
@qumaryqumary2635
@qumaryqumary2635 4 жыл бұрын
Nodamakin me kathawe sadaranayak ista wenne kawadada warade Karina un nidalle ahinsaka minissu waradekarayo
@jjjjjjj4997
@jjjjjjj4997 4 жыл бұрын
Benbena balana neela pabalu netey nesa balanava rainei etei taran meni maranava ko keseima sadaranayak ne
@sampaththilanga4557
@sampaththilanga4557 4 жыл бұрын
කෝ මේ සාර
@chamilajayasinghe9531
@chamilajayasinghe9531 4 жыл бұрын
Katu kana misha😳
@paulrcrd4552
@paulrcrd4552 4 жыл бұрын
Puujana😀😀😀😀😀👍👍👍👍
@udariudari8222
@udariudari8222 4 жыл бұрын
Rine amma kenda ehn rine hri ynna na a napuru kmta
@nvyhjfjbc8965
@nvyhjfjbc8965 4 жыл бұрын
Sandesh ahinsaka harima sanwedi kenak
@mobileworldkuwait5260
@mobileworldkuwait5260 4 жыл бұрын
Ane manda me kathawa sadaranayak karanne ne ne luckey dayas sir paw kohewath inna gon baduwak gen benum aha nawa
@nuwansanjaya8385
@nuwansanjaya8385 4 жыл бұрын
Asadarana thana Sanna ai Napuru Rainimai Dinanna
@kasuniweerasinge4642
@kasuniweerasinge4642 4 жыл бұрын
Mama Asama kathawa
@telanmaduranga8324
@telanmaduranga8324 4 жыл бұрын
Rayani danata thun denek marala eth nidalle innawa athal eke
@kanthiherath1404
@kanthiherath1404 4 жыл бұрын
ETHIN ERIK OYA HAMADEMA DANNAWANE ETHIN THAWATH nalawann rainiwa ELAWANN BEDA
@fggfgff9628
@fggfgff9628 4 жыл бұрын
Godak lassanai ❤️👍budu saranai 👂🌷
@lakshanigimhani2
@lakshanigimhani2 4 жыл бұрын
Heta ravi atta danagannawa neda?
@KumariKumari-zz4zu
@KumariKumari-zz4zu 4 жыл бұрын
Raini thun denek marala nidallee
@hirunishashikala5245
@hirunishashikala5245 4 жыл бұрын
Ahimsa paw appa
@dilkasanjeewani6369
@dilkasanjeewani6369 4 жыл бұрын
Me erikge lokukamai පණ්ඩිත kamai විතරයි wena කිසිම දෙයක් ne adu gane මනුස්සකමවත් ne
@sunethrakumari3290
@sunethrakumari3290 4 жыл бұрын
Me raini nikan pacha venawa😈😈😈
@bevdcsbebdvdvscd1306
@bevdcsbebdvdvscd1306 4 жыл бұрын
එක තමයි සදමාලිටත් ආව එක හොයි එරික් ට
@thusharirathnayaka6593
@thusharirathnayaka6593 4 жыл бұрын
Kawdda ma ammai duwai hara yannae
@ruwaniraudarauda5408
@ruwaniraudarauda5408 4 жыл бұрын
Rainita hapan nisah dabal bomba
@comary90coco20
@comary90coco20 4 жыл бұрын
Ai ma ahinsage gawal maru karanna ada aka gayek hata thawa geyak korona nisada
@sajeewanikarandeniya7638
@sajeewanikarandeniya7638 4 жыл бұрын
Corona නිසා ඉස්සෙල්ලා ගෙදර තියන තැනට shooting වලට යන්න බැරිව ඇ ති ගෙ මාරු වුණාට කතාව තියන නිසා බලමු
@slmiusicone5241
@slmiusicone5241 4 жыл бұрын
මේ පැත්තට එන ඔයාලට පුලුවන්ද මාව subscribe කරලා comment එකක් දාන්න මමත් ඔයාව අනිවාරෙන් subscribe කරනවා බුදු සරණයි
@nishadamayanthi9435
@nishadamayanthi9435 4 жыл бұрын
Hi
@wmnwijasundara7702
@wmnwijasundara7702 4 жыл бұрын
AETHTHATAMA MATATH NAM PENNA BERI MUNAK THAMAI ME PABA KIYANA AVAJATHAKA BELLI,, EKIGE VESA KELLO 2I THUUUUUUUU NODAKINNNNN,,,
@damayanthiolgmge3460
@damayanthiolgmge3460 4 жыл бұрын
අනෙ රයනි බැල්ලි
@dulmininisansala2217
@dulmininisansala2217 4 жыл бұрын
Heta ahinsa gana aththa kiyanava neda kuruppu ravita
@nilukavi969
@nilukavi969 4 жыл бұрын
අම්මගෙම බලු කට.මීශා😃😃😃😃😃😃😃🤮🤮🤮🤮🤮🤮🤮
@dihaniamarasekera1944
@dihaniamarasekera1944 4 жыл бұрын
@ 1
@kasuniweerasinge4642
@kasuniweerasinge4642 4 жыл бұрын
Ane me rayani geeni ahuwenne na ne
@anomakwt5830
@anomakwt5830 4 жыл бұрын
Ana. Maganiwa polisiyan alla gannadda
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 4 жыл бұрын
👍👍👍
@shanisilvia7624
@shanisilvia7624 4 жыл бұрын
Raini eyage duwatath minee maranna kiyala denawada? Not a good EXAMPLE. Hope children don't watch this episode.
@wmnwijasundara7702
@wmnwijasundara7702 4 жыл бұрын
ANE KEPPA VESSIYE,, THOI THOGE AVAJATHAKA KELLO 2I THAMAI NIYAMA KIRI DENA KEPPA VESSIYO 3DENA,,, 🦌🦌🦌🦌🦌
@indrajayasekara7548
@indrajayasekara7548 4 жыл бұрын
Ane rayini kala kam paladeyi
@tharinduviraj8463
@tharinduviraj8463 4 жыл бұрын
Thejan ahinsage gedara yanava kivva ehema cotasak giyeth na. E denna nathi nisa kathava hari boring. Erik ivasana kota venna ona serama vela
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Ahas Maliga | Episode 570 | 2020-04-24
16:50
Hiru TV
Рет қаралды 207 М.
Ahas Maliga | Episode 579 | 2020-05-07
17:10
Hiru TV
Рет қаралды 173 М.
Bu Ismat churri mani parot qildiku🥺
2:06
tangritangriyev🎭
Рет қаралды 682 М.
Ahas Maliga | Episode 643 | 2020-08-05
19:25
Hiru TV
Рет қаралды 137 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН