Ahas Maliga | Episode 67 | 2018-05-15

  Рет қаралды 263,464

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер
@abababab7812
@abababab7812 6 жыл бұрын
ලකී ඩයස් මහතාගේ රඟපානවා හරිම ආඩම්බරයි හදවතින්ම සුභ පතනව
@lakshaniperera8805
@lakshaniperera8805 6 жыл бұрын
රහසේ තනමු අහස් මාලිගා😍😍 ලස්සනයි ගොඩක් මේ ටෙලිනාට්‍යය ✌️✌️👍👍👌👌
@harshithilakarathne7220
@harshithilakarathne7220 6 жыл бұрын
ඒ මනරම් ප්‍රේමණීය දසුන දකින විට ගීතයක වදන් පෙළක් මගේ උප විඥානයට එනවා😂😂😂😂😂😂
@chitrakapuge3071
@chitrakapuge3071 6 жыл бұрын
මගේ සිහිනෙ ඔබයි දු බලාගෙනපදවැල් බඩවැල් එක්ක පටලව ⁣ගන්න එපා
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
මගේ සිහිනෙ ඔබයි දු kiyanna balanna
@harshithilakarathne7220
@harshithilakarathne7220 6 жыл бұрын
Chitra Kapuge නෑ එහෙම වෙන්නෙ මං කිරිත් එක්ක සමහන් බොනවනේ😉
@harshithilakarathne7220
@harshithilakarathne7220 6 жыл бұрын
Niwantha Prasara ලැජ්ජයි වගේ ටිකක් 😉
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
මගේ සිහිනෙ ඔබයි දු .......කොහොමද එ වදන් ටික නේ..... ....
@raniferando8458
@raniferando8458 6 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි 💕 💕💕💕👍👍❤❤❤
@queentafernando1309
@queentafernando1309 6 жыл бұрын
සුබ පැතුම් නිවන්ත ප්‍රසාර නිහතමානී පුද්ගලයකු ලෙස. ප්‍රතිචාර දැක්වීම. කලාකරුවකු ලෙසෙ. උතුම් ආචාර දර්මයකි.මෙ වන විට. සියලු ටෙලි අතර මුල් පෙලට ඉතා වේගයෙන් ඒම.සතුටට කරුනකි. අදහසක් ඉදිරිපත් කල විට. පොරටෝක් දෙන රචකයන් අතර ඔබට දියහැකි වචනය මෙයය. No1 කියා ගන්න කෝපි කඩේ සහ මුවන් පැලස්ස වැනි අරුත් බර මෙගා කතා මලාවන් අතර. එවන් දිගු බුල්ටො සීනි බෝල වැනි" දෙවැනි ඉනිම් ඕල් අවුට් වේගෙන යන කාලයේ . මෙ අහස මලිගා සියලු රසික හදවත් අතර. තවත් දූ දරුවෝ ' කූබියෝ වැනි කාලාන්තරයක් මතක සිටින කලා කෘතියක් සහ නිවන්ත ප්‍රසාර" යන නම අශෝක හදගම.සෝමරත්න දිසානායක . ඩොනල්ඩ් ජයමාන්න යන දක්ශ අද්යක්ශක යන් අතර ට යන්න ලෙබෙන්න යනු මගෙ පැතුමය්. අවදානය පිනිසය්. මෙය තවත් කඩෙ යැම්ක් හො සුදු හුනු ගෑමක් නොව නිහතමානීත්වය වෙනුවෙන් කරන ලද අවන්ක ප්‍රකාශයකි. Q'...
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
nuwan quintus ස්තූතියි...ඇගයුමට.... ඔබ වගේම මමද මගේ නිර්මානයේ රසිකයෙක්... එනිසා නරබන්නන්ගේ අදහස් විමසීමට දැඩි කැමැත්තක් දක්වමි. ගල් මුල් මල් ඕනම දෙයක්. ඔබ අනාගතයේ දකින පල දැරීමේ වර්තමාන වස්තුබීජය තමයි අහස් මාලිගා... යායුතු දුර ගොස් නතර වීම... ජය කනුවයි... ඔබට ජය
@vasanaudari8163
@vasanaudari8163 6 жыл бұрын
godak sthuthiy obata mema tele drama eka wenuven...uthum manussa kama ha adaraya pirunu drama ekak...my number 1 ahas maliga tele drama.
@vasanaudari8163
@vasanaudari8163 6 жыл бұрын
manussakama adaraya hadunana rasika hadavath thulata lanveemata ha nominis kam athi kuriru sith valata waradi wataha dimata obata mewani tele drama thava thavath idiripath kirimata sakthiya ha dairyiya labewa!!!!!!! congratulations!!!!🌹🌹🌹🌹🌹🌹🌹
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
nuwan quintus ස්තූතියි ඔබේ ඇගයුමට මනුස්සකම ඉස්මතු නොවන නිර්මානයක් වේනම් එය මිනිසුන් සදහා නිර්මාණය වූවක් නොවන බවයි මගෙත් අදහස...මිනිසුන් වෙනුවෙන් මිනිසුන්.... ආදරෙන්.... සදා ජය....
@mdog4u2
@mdog4u2 6 жыл бұрын
හරිම ලස්සනයි කුමාර අයියගේ සින්.ූව
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
වීල් පාර්ක් එකේ අයීයලා ට්කගේ මිතුදම නම් ශොයී අනේ..... අන්න යාලූ කම පේනවා නේද යාලුවනේ
@wasu8660
@wasu8660 6 жыл бұрын
Ada nam godaaak godaaak godaaakma lassanai.. vishwage acting harima thathvikai.. "Mage mattith ekka nogiya thenak ne.." 💕💕💕💕
@රමණීශ්රීලංකා
@රමණීශ්රීලංකා 6 жыл бұрын
ලස්සනයි අදත් කතාව 😘🌷👌🌹🌷😘😍😘🌼👌👌😘🌷🌹
@hemachandrani7484
@hemachandrani7484 6 жыл бұрын
,ෂෝක් අනේ පාර්ක් එකේ ඇක්ටින්👌👌👌
@virajjayasanka1867
@virajjayasanka1867 6 жыл бұрын
සුරාජ්ගෙයි ,අහින්සගෙයි කසාදෙ එනකන් බලන් ඉන්නෙ මන් විතරද
@manjanafernando9714
@manjanafernando9714 6 жыл бұрын
අම්මෝ අදත් මිනිත්තුවක් දෙන්න බය වෙන්න 😂😂😂😂😂
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 6 жыл бұрын
Anagathayata yana para dige...... Eya anawaaa.....😂😂😂😂 Api ethata ethata pa nagala Gana wananthare Atharaman wemu ... Wasantha mal gomuwe...💑 Ahas maliga lassanai.....idiriyatath Me wagema lassana karanna Suraj💑ahinsa nice cupel
@kosalaranwala672
@kosalaranwala672 6 жыл бұрын
Manju chamalsa ammo meyata duka hitila
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 6 жыл бұрын
Kosala Ranwala Ammooooo ah patta dukai 😉 Puluwanda math ekka me duka Bedaganna oyata😉😉😉
@kosalaranwala672
@kosalaranwala672 6 жыл бұрын
Manju chamalsa ammmo me man
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 6 жыл бұрын
Kosala Ranwala Hmmm a oya thamai Oyama vitharai 😀😀😀😀
@kosalaranwala672
@kosalaranwala672 6 жыл бұрын
Manju chamalsa mata mege dukawath visadaganna beriake man kohomada yalu thawakenek dukak visadanna puluwan weida
@shamashama6341
@shamashama6341 6 жыл бұрын
සුරාජ් ගෙයි අහිංසගෙයි ආදරේට හදවතින්ම කුමාර අය්යා කැමතියි ඇවිල්ලා
@dammidammi9986
@dammidammi9986 6 жыл бұрын
රහසේ ...තනමු...අහස්..මාලිගා ....💞💞💞💞💞💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💜💘💘💛
@randiiresha338
@randiiresha338 6 жыл бұрын
Thanks හිරු 🌷🌷🌷🌷🌷🌷🌷
@dammikau7001
@dammikau7001 6 жыл бұрын
මටත් ආසායි ලස්සන අහස් මාලිගාවක් හදන්න
@නිශාදිවත්සලා
@නිශාදිවත්සලා 6 жыл бұрын
ලස්සනයි ගොඩාක් අදත් තෙරුවන් සරනයි ස්තුතියි 🌞 ඔබට 👍
@tharangaranawaka5326
@tharangaranawaka5326 6 жыл бұрын
මට නම් බැ මිහිර අම්බෝඕඕඕඕඕඕඔ මිහිර ඔයා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂.හිනා කලා මැරෙනවා
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Tharanga Ranawaka athal ne mihira
@ishumadushanihasthimuni9363
@ishumadushanihasthimuni9363 6 жыл бұрын
මිනුගේ අම්මටයි තාත්තටයි පිස්සු 😁😁😁😁
@umalidisanayaka4220
@umalidisanayaka4220 6 жыл бұрын
මේ සංසාරේ ආත්මයක් ගනේ රහසේ තනමු අහස් මාලිගා💓💓💓💓😍😍😍
@mahindakumara4689
@mahindakumara4689 6 жыл бұрын
Wasanthi Disanayaka gembi parissami maligawa hadaddi ahase ⛅⛅⛅⛅⛅⛅
@umalidisanayaka4220
@umalidisanayaka4220 6 жыл бұрын
mahinda kumara හෙ හේ හාකෝ ඇ
@mahindakumara4689
@mahindakumara4689 6 жыл бұрын
Wasanthi Disanayaka mama endada maligawa hadala denna😎😎😎😎😎💕💕💕💕💕
@mahindakumara4689
@mahindakumara4689 6 жыл бұрын
Wasanthi Disanayaka epa kopa aneee apa kopa aneeee 🐒🐒🐒🐒🐒
@umalidisanayaka4220
@umalidisanayaka4220 6 жыл бұрын
mahinda kumara 😂😂😂😂😂👆
@anusadamali1275
@anusadamali1275 6 жыл бұрын
Mrs සුරාජ් මට මිනිත්තුවක් දෙන්න බයවෙන්න 😂😂😂😂
@nishap4659
@nishap4659 6 жыл бұрын
ලස්සනයි අහස් මළිගා ,තෙරුවන් සරනයී
@pannalaj5mobile373
@pannalaj5mobile373 6 жыл бұрын
ලස්සනයි ලස්සනයි 🌷🌷🌷🌷🌷👍👍👍
@nayomisanjeewaranasinha8233
@nayomisanjeewaranasinha8233 6 жыл бұрын
Aiyooo minuge ammai thaththai kodivina passe yanawane ada surajge amma thaththa nangi pennuwe nane budusaranai a lassana palama lagaga yanna mata wasanawa nadda aiyeee 😭😭😭😭😭😭👫👫👫
@udeniherath3999
@udeniherath3999 6 жыл бұрын
ලස්සනයි ගොඩක් කතා ව ස්තුතියි හිරු
@නයනිඅමා
@නයනිඅමා 6 жыл бұрын
කැලුම් වගේ එකෙක් හැම සෙට් එකේ ම ඉන්නවා හා නැද්ද 😂😂😂
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
අමාලි අමා nathuwa
@m.s8006
@m.s8006 6 жыл бұрын
බඩවැල් එක්ක පදවැල් පැටලිලා මා නැකතේ මන් විනාඩියක් දෙන්න හිනාවෙන්න 😀😂 දෙන්න
@iroshanawarshahennadige20
@iroshanawarshahennadige20 6 жыл бұрын
රහසේ තනමූ අහස් මාලිගා💘💘💘💘💘💟💟💟💟💟💟💟💟💟💟
@radikadilani8479
@radikadilani8479 6 жыл бұрын
රහසේ තනමු අහස් මාළිගා ❤️❤️❤️💕💕💕💕
@thusharilakmali1387
@thusharilakmali1387 6 жыл бұрын
මේ උදාරිට කොට කෑලි අන්දන් නැතිව ලස්සනට අන්දන්න බැයිද දන් නෑ.. උදාරිගේ ලස්සනම නැතිවෙලා😑
@sewwandilochana4748
@sewwandilochana4748 6 жыл бұрын
Mini guma
@Mr811251
@Mr811251 6 жыл бұрын
Lassana kakul 2 thiyana nisa kotata adinne..
@angelmalaniangel6549
@angelmalaniangel6549 6 жыл бұрын
අනන්තයට යන පාර දිගේ ඈය එනවා පර්ටනාවේ ඈය එනවා.....
@tanujadilhani417
@tanujadilhani417 6 жыл бұрын
lassanai kathawa thanks hiru tv
@Oman-ys3ss
@Oman-ys3ss 6 жыл бұрын
Godak godak lassanai jivite balapu lassanawa nattiya godak adarei suraj ahinsa
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 6 жыл бұрын
මට මිනිත්තුවක් දෙන්න බය වෙන්න 😂😂
@imeshamadushani8381
@imeshamadushani8381 6 жыл бұрын
godaaaariyakkma lassanai.i.m imesha&nadiira
@sanjeewani.sanjieewansanji4881
@sanjeewani.sanjieewansanji4881 6 жыл бұрын
Niyamai matta dannma godak dura ghin❤❤❤❤⚘⚘⚘⚘🌱🌱🕊🕊🕊🕊
@maniyal8173
@maniyal8173 5 жыл бұрын
Super slow motion නං අවුල්
@dammikapriyadarshani1769
@dammikapriyadarshani1769 6 жыл бұрын
හරිම ලස්සනයි . මගේ ආආආආආ❤️👌👌👌👌 ආදරේ❤️ නම් රකිනවා පන මෙන්❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thusithathusitha4234
@thusithathusitha4234 3 жыл бұрын
😲💅💅💅💅💅💅💅
@thusithathusitha4234
@thusithathusitha4234 3 жыл бұрын
Cvfrewq
@සුදුහoසිගමගේ
@සුදුහoසිගමගේ 6 жыл бұрын
අදත් ලස්සනයි
@kumarikhan1687
@kumarikhan1687 6 жыл бұрын
මල්ලි වැඩිය දගලන්න එපා පදවැල් එක්ක බඩවැල් එලියට එයි 😁😁😁😁😁😁😃😃😃😃😃😃
@chamaliranasigha9901
@chamaliranasigha9901 6 жыл бұрын
😂😂
@renudubai3380
@renudubai3380 6 жыл бұрын
Kumari Khan Ekanam patta😊😊
@niluniluka3614
@niluniluka3614 6 жыл бұрын
Kumari Khan 😅😅😅😅😅
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Kumari Khan hmmmm ow
@vimalasingh3168
@vimalasingh3168 6 жыл бұрын
Ahinssatha ratu akkawa amathaka unada mathakada ratu akka bath kauwwa 😍
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
අනේ වීල් පාර්ක් එකේ අයගේ වැඩ වලට තනියම මට හීනා
@radikadilani8479
@radikadilani8479 6 жыл бұрын
සුරාජ් මට මිනිත්තුවක් ටිකක් බය වෙන්න🙁🙁🙁🙁🙁
@damayanathikumari7411
@damayanathikumari7411 6 жыл бұрын
මට මිනිත්තුවක් දෙන්න බය වෙන්න 😄😃😀
@sanjusanju679
@sanjusanju679 6 жыл бұрын
Lovely❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹
@SLLakaya99
@SLLakaya99 6 жыл бұрын
🤭🤭😂😂😂😂
@mdsnandasiri746
@mdsnandasiri746 6 жыл бұрын
Lassanai
@srilanka4885
@srilanka4885 6 жыл бұрын
lassanai..kathawa..Ehinsa..suraj..Emathak..karanna..apa..pau
@dilinivasana6730
@dilinivasana6730 6 жыл бұрын
ගොඩා..... ක් ලස්සනයි 😊😊
@ridmeseuwandi2683
@ridmeseuwandi2683 6 жыл бұрын
Suraj mara kenthiyakinne enne....minithtuwak denna mata baya wenna 😶
@yonalyethmin208
@yonalyethmin208 2 жыл бұрын
මිහිරට හැම එකටම මිනිත්තුවක් දෙන්න
@chandrachandra6516
@chandrachandra6516 6 жыл бұрын
Mehera marune👍👍👍💗💗💗💗
@_____hiru___7_9_9___
@_____hiru___7_9_9___ 6 жыл бұрын
විනාඩියක් දෙන්න මට පුදුම වෙන්න 😲😲😲
@nadunnadun3976
@nadunnadun3976 6 жыл бұрын
sudu ammi ahemada asa
@sadhaperara8523
@sadhaperara8523 6 жыл бұрын
මුල මතක නම් රතු අක්කාවත් බලන්න යන්න අහිංසා
@ushap619
@ushap619 6 жыл бұрын
Udarige edhumuth lassanai.Eyath lassanai.
@anomadesilva6712
@anomadesilva6712 6 жыл бұрын
lassanai. adat 👌
@latha6177
@latha6177 6 жыл бұрын
kelum nohoth mihira niyamae kiwath waga rathu akkath udau karana ayawa balanna yanna nedda nombi patan gathathama katha bala ewarae
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Lath A ai a
@kamanireeta9120
@kamanireeta9120 6 жыл бұрын
Lath A apith ithin udeta thamai balanne eA tharam rasawath
@dinaniani5777
@dinaniani5777 6 жыл бұрын
Lath A ඔවි බලමු කොහෝම හරි
@kumarikhan1687
@kumarikhan1687 6 жыл бұрын
රහසේ තනමු අහස් මාළිගා🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💕💕💕💕💕💕💕💕💕💕💕💕
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Kumari Khan ha ko
@engeid8233
@engeid8233 6 жыл бұрын
Bada vel akka padavel petali hodata ragapanava kelumoooo miniththuvak danna baya vanna,,,,,,,
@surangisilwa8388
@surangisilwa8388 6 жыл бұрын
Eka eththa apita nombi patan gaththama kisima deyak balanna bari wei eth iwara unama balannamko oyalawa amathaka karanne ne ahas maliga😂
@engeid8233
@engeid8233 6 жыл бұрын
Lassanai ada kathava
@ireshachathurani5989
@ireshachathurani5989 6 жыл бұрын
Supiriiine
@dd-cu7hh
@dd-cu7hh 6 жыл бұрын
Me kathawath lassanai udari inna nisa kathai
@niluniluka3614
@niluniluka3614 6 жыл бұрын
Kanna.pina.tiyanawanam.ibba.duru.tunamaha.badaganama.anawalu.gadarata😆😆😆😆😆kohomada.aka🙋🙋🙋godak.lassanai.ma.katawa
@danukadisanayaka8036
@danukadisanayaka8036 6 жыл бұрын
nilu niluka 😂😂
@kosalaranwala672
@kosalaranwala672 6 жыл бұрын
nilu niluka hmm😄😄
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
nilu niluka ekane
@sarathpriyadarshana3894
@sarathpriyadarshana3894 6 жыл бұрын
nilu niluka kathawa lassani neda kanna pina padeida ane
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
nilu niluka බලන්න පින තියේනම්....
@hgghgfhj4915
@hgghgfhj4915 6 жыл бұрын
sweet අනේ
@danushadanu1429
@danushadanu1429 6 жыл бұрын
අනන්තයට යන පාරදිගේ.... අනන්තයට යන පාර දිගේ...
@KuKu-du4ke
@KuKu-du4ke 6 жыл бұрын
lassanai...
@sumithwg285
@sumithwg285 6 жыл бұрын
frast comment eka danna wennema nahane mata
@manjusasmitha6867
@manjusasmitha6867 6 жыл бұрын
Sumith Wg " Try and try oneday you can fly. "
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Sumith Wg heta danna
@renudubai3380
@renudubai3380 6 жыл бұрын
අමිමප අැත්ත,
@vinoshanishadini9010
@vinoshanishadini9010 6 жыл бұрын
love you💝💝💝💝
@amilasandaru6043
@amilasandaru6043 6 жыл бұрын
Vinosha Nishadini hi
@k.k.rk.k.r3900
@k.k.rk.k.r3900 6 жыл бұрын
lassanai
@madusha7559
@madusha7559 6 жыл бұрын
😍❤✌
@manjulasuranga7041
@manjulasuranga7041 6 жыл бұрын
madu sha Hi imo 966.0597553781
@chitrakapuge3071
@chitrakapuge3071 6 жыл бұрын
කැළුම්` ගෙ රගපෑම කියල වැඩක නැහැ සුරාජ් 👍👍👍👍
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Chitra Kapuge aththa
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 6 жыл бұрын
අහස් මාලිගා මරු
@hansikakumarie3825
@hansikakumarie3825 6 жыл бұрын
Kalumanan hadennema na hiiii.
@chamaranishantha8795
@chamaranishantha8795 6 жыл бұрын
💖💖💖
@anushalakmini1515
@anushalakmini1515 6 жыл бұрын
ලස්සනයි ගෝඩක්
@tidi4590
@tidi4590 6 жыл бұрын
ana manda ma minuga ammai tathtai huniyam kiyana dawal passa yanawa
@neelapabalu7352
@neelapabalu7352 6 жыл бұрын
Lassanai adath godak
@sarathpriyadarshana3894
@sarathpriyadarshana3894 6 жыл бұрын
nilu nilu rase thanamuda maliga😀😀😈😈😈😢😢🌟🌟🌟
@ahinsaahinsa4855
@ahinsaahinsa4855 6 жыл бұрын
Lassan adarayk
@hewachchigayan7147
@hewachchigayan7147 6 жыл бұрын
👍👍👍👍👍
@sadgasadeeg7741
@sadgasadeeg7741 6 жыл бұрын
ai.appa.ahinsata.dig.gumak.adinnama.බැරිද .☺️☺️☺️☺️☺️☺️☺️
@anumakuw7885
@anumakuw7885 6 жыл бұрын
rahase thanamu Ahasmaliga man kwutwala inne wada iwara wela danui maliga balanna awe bs
@nonan7899
@nonan7899 6 жыл бұрын
Rathu akkawa balanna yanna 😂
@pakeerali9396
@pakeerali9396 6 жыл бұрын
Ane mihira oyata vishwage adare gana irshaya neda kumaranam full suport neda.
@chandhaniveerasenha4966
@chandhaniveerasenha4966 6 жыл бұрын
ADAT Lassanai
@renurenu6186
@renurenu6186 6 жыл бұрын
rahase thanamu ahass maliga
@අහිංසකකටකාරි-න2ඹ
@අහිංසකකටකාරි-න2ඹ 6 жыл бұрын
මට මිනිත්තුවක් දෙන්න බය වෙන්න.
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
අහිංසක කටකාරි onna dunna
@අහිංසකකටකාරි-න2ඹ
@අහිංසකකටකාරි-න2ඹ 6 жыл бұрын
Niwantha Prasara 😱 😱 😱 😳😳😳😳
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
එ ම්කෝඔ....ඔයා
@indikasusanthisrilanka6652
@indikasusanthisrilanka6652 6 жыл бұрын
මම මා නැකතේ ...ඇයි දැන් කේන්දර බලනවාද ...අනේ කැළුම්
@siwanyahearath63
@siwanyahearath63 6 жыл бұрын
අමිමෝ අද දෙනිනිගේ ලස්සන හපන්න හිතෙනවා
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
ගොඩ බිම ඉදලා පිහිනන්න බැහැ නේ... වතුරට බහින්න ඔනේ..... .....නේද..
@allrounder310
@allrounder310 6 жыл бұрын
පට්ටම ලස්සන කතවක්
@chamabrochama6016
@chamabrochama6016 6 жыл бұрын
Lovey adanam
@harshithilakarathne7220
@harshithilakarathne7220 6 жыл бұрын
මාගේ ආදරේනම් රකිනවා මං පන වගේනම්......D
@janakajanu7008
@janakajanu7008 6 жыл бұрын
අම්මපා කියන්නා
@harshithilakarathne7220
@harshithilakarathne7220 6 жыл бұрын
Janaka Ranjan ඇයි මං අම්මපා කියන්නේ
@ssnthikadirawelu3426
@ssnthikadirawelu3426 6 жыл бұрын
මගේ සිහිනෙ ඔබයි දු was😞😞😩😍😍
@රේනුරේනුකා
@රේනුරේනුකා 6 жыл бұрын
Godabima idala pinanna bene.... Onna ithin igenaganna
@samandammikadammika917
@samandammikadammika917 6 жыл бұрын
😉😉😀😀
@shirantharangatharanga5772
@shirantharangatharanga5772 6 жыл бұрын
Oya room ekakata ganhin .palamen etara karanna suraj.
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 6 жыл бұрын
කැලුම්.ඔයානම්.👌 👌👌👌👌👌👌👌
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
මානෙල් හේනකආරච්චි marai
@adamsmobile1504
@adamsmobile1504 6 жыл бұрын
මටත් හිතෙනවා රහසේ අහස් මාලිගිවක් තනන්න
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Adams Mobile wali kochcharada gadol kochcharada
@dushmanthtg2719
@dushmanthtg2719 6 жыл бұрын
Mata a palaman godawanna pina natuwa ati aiya😂
@sandylanka2560
@sandylanka2560 6 жыл бұрын
bada wall ekka pada wall patalei
@sandylanka2560
@sandylanka2560 6 жыл бұрын
habai kanna pina thiyenawanam ibba lunu thunapaha badagenama enawa geta
@sisiragallage6782
@sisiragallage6782 6 жыл бұрын
වවූඌ 👍👍👍👍👍💏💏💏💏💏💏💏🌷🌷🌷🌷💚💚💚💚👫👫👫👫👫👫👫👫👫👫👫👫👫
@ssnthikadirawelu3426
@ssnthikadirawelu3426 6 жыл бұрын
Sisira Gallage 🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌸🌸🌝🌝🌝🌔🌚
Ahas Maliga | Episode 68 | 2018-05-16
20:02
Hiru TV
Рет қаралды 234 М.
Ahas Maliga | Episode 73 | 2018-05-23
20:33
Hiru TV
Рет қаралды 246 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Ahas Maliga | Episode 89 | 2018-06-14
21:35
Hiru TV
Рет қаралды 224 М.
ශනුද්‍රිගේ දියුණුවීමේ රහස| Law Of Attraction sinhala
4:58
Wishwa bhawana I විශ්ව භවන
Рет қаралды 33 М.
Deweni Inima | Episode 324 03rd May  2018
15:54
TV Derana
Рет қаралды 1,5 МЛН
Sanda Hangila  | Episode 02 - (2018-12-03) | ITN
17:16
ITN Sri Lanka
Рет қаралды 329 М.
Ahas Maliga | Episode 105 | 2018-07-06
20:12
Hiru TV
Рет қаралды 241 М.
Ahas Maliga | Episode 98 | 2018-06-27
18:55
Hiru TV
Рет қаралды 210 М.
Ahas Maliga | Episode 91 | 2018-06-18
20:17
Hiru TV
Рет қаралды 223 М.
Ahas Maliga | Episode 78 | 2018-05-30
22:31
Hiru TV
Рет қаралды 233 М.
Ahas Maliga | Episode 70 | 2018-05-18
21:03
Hiru TV
Рет қаралды 264 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН