Sanda Hangila | Episode 02 - (2018-12-03) | ITN

  Рет қаралды 328,961

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 98
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 6 жыл бұрын
ඉසුරු ලොකුආරච්චි කරන්න කැමතිම සහ ආසාවෙන්ම හිටපු චරිතයක් ලැබිල තියෙන්නෙ....😁😁😁😁👍
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 6 жыл бұрын
දැන්නම් සෝක් කතාව හොදම චරිත මරනවා එහෙම නැති නම් අතර මගදී නවත්තනවා.
@tilshanranasinghe169
@tilshanranasinghe169 4 жыл бұрын
නාරද තමයි මෑන්. හොඳ වැඩේ😁
@nethmibaggya5461
@nethmibaggya5461 6 жыл бұрын
ලස්සනයි කථාව ඉසුරැ අයියනම් මොන නාට්‍යෙත් කුම්මැයහියෙක්
@sohelkhan1372
@sohelkhan1372 6 жыл бұрын
අම්මො පෙරෙතයා
@piumidulakshi8700
@piumidulakshi8700 6 жыл бұрын
Nethmi Baggya 👍🏻👍🏻🤐
@slowmotion2932
@slowmotion2932 4 жыл бұрын
සිරාම
@renukamalkanthi5448
@renukamalkanthi5448 13 күн бұрын
මාතර කොල්ලෙක්නෙ
@xsxs5945
@xsxs5945 2 жыл бұрын
Shalani nangige muna diha kovhchara balagena hitiyath madi e tharam lassanak thiyenne ane eswahak nam wadinna epa adarei godak
@sumudurandima6991
@sumudurandima6991 6 жыл бұрын
ඉසුරු නියමයි...👍👍👍
@WealthCapitalOfficial
@WealthCapitalOfficial 6 жыл бұрын
අපොයි නාරදගේ කතාවනේ නියම.😁😁😁😁😁
@dilankasandaruwan6440
@dilankasandaruwan6440 5 жыл бұрын
😁😁
@හිතුවක්කාරසොනු
@හිතුවක්කාරසොනු 6 жыл бұрын
අෆ්ෆා සුපිරි කතාවක්නේ..😄😄😚😃😃
@NishaNisha-dq8uj
@NishaNisha-dq8uj 6 жыл бұрын
සඳ හැංගිලා ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹
@madubashini2729
@madubashini2729 5 жыл бұрын
හොඳවැඩේ♥️♥️♥️
@chathu-rt5dj
@chathu-rt5dj 6 жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව ඔහොමයන්❤❤❤
@manjumadhushika4428
@manjumadhushika4428 6 жыл бұрын
ඔව් ඔව් ඔව් තාත්තේ....😃😃😃😃😃
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 6 жыл бұрын
තාත්තා.හරිම.සැරයි.නේද.දුවෙ..thanks i t.n
@chandieta8043
@chandieta8043 6 жыл бұрын
ලස්සනයි කතාව 🌷🌷🌷🌷
@shiranikusumalatha2997
@shiranikusumalatha2997 4 жыл бұрын
Isuru inna hinda kathawe kisima borin ekak naha😷😚
@shiranthikumuduni3131
@shiranthikumuduni3131 6 жыл бұрын
ලස්සන කතාව 👍👍👍👍👍👍
@neshantaranasingha1182
@neshantaranasingha1182 6 жыл бұрын
Ammo.Lassana natyak.sada hangela harema.lassani...inna katteyama..neyamai..bs...kuwait.jeni
@kdgimhank
@kdgimhank Жыл бұрын
13:02 viking sound එකක් දැන්මේ ඇයි එතනට😂
@candni.candicndani6182
@candni.candicndani6182 6 жыл бұрын
දැන්නමි ලස්සනයි කතාව පහු වෙනකොට මොනවා වෙයිද දන්නේ නැ
@පිංකිමධු
@පිංකිමධු 4 жыл бұрын
එඑඑඑ හොද වැඩේ 😂😂
@manjolamm1988
@manjolamm1988 6 жыл бұрын
ලස්සනයි කතාව🎄🎄🎄🎄🌹🌹🌹🌹🌹🌹💞💞💞❤
@jandrajandra5712
@jandrajandra5712 6 жыл бұрын
ලස්සනයි කතාව
@adcvb3960
@adcvb3960 6 жыл бұрын
හරි ලස්සනයි 👍🌹🌹🌹🎄🎄🎄🎄
@shamiwasana3972
@shamiwasana3972 2 жыл бұрын
ලස්සනම කතාවක් .
@hasithdinushan1840
@hasithdinushan1840 4 жыл бұрын
Ambo yako prius eka ❤️❤️
@abababab7812
@abababab7812 6 жыл бұрын
රමේෂ් ඔයාත් ඉන්නව බලමු කතාව ඉදිරියට
@sankabandara9771
@sankabandara9771 6 жыл бұрын
Isuru ayya maru charithaya set wela thiyanna niyamai
@sanjeewanipoornima2330
@sanjeewanipoornima2330 6 жыл бұрын
Mekath terumak netuwa iwarakaranna anith katha dekama wage.....mega drama aepa but hemakathawakama awasane lassanata denna...patan gaththa gaman karana illimak...
@senarathbandara1830
@senarathbandara1830 6 жыл бұрын
Isuru maru api kamathii
@nilminidissanayeka7781
@nilminidissanayeka7781 6 жыл бұрын
Lassana kathawak...math asawen balanawa....❤❤
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
03:06 මු කියන විදියට මුගෙ කතාවත් අපිට්ද් බලන්න වෙන්නෙ නෑ.....
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 4 жыл бұрын
Ekenma
@sandraadel7398
@sandraadel7398 6 жыл бұрын
Apoi naradage kathawa Nam niyamaj🤣🤣🤣🤣😃😃😃
@MaRy-dp4eb
@MaRy-dp4eb 6 жыл бұрын
isuru niyamai kathawanam lassanai pasuwa kohoma weida danne neha
@chamikamalhari4249
@chamikamalhari4249 6 жыл бұрын
රමේශ් g marma lassank tiyenna...😗😗😗😗😗
@asankakumara4456
@asankakumara4456 6 жыл бұрын
ado isuruwa uba hali basawa kopi kara neda...ayai oheta kamathie.hariya 😂😂😂😂
@madubashini2729
@madubashini2729 5 жыл бұрын
Tik tok eken voice eka hoyan aaweeee isuru aiyage 🙈🙈🙈😁😁😁
@anjalianjali6345
@anjalianjali6345 4 жыл бұрын
madu bashini Same here
@littlecute4493
@littlecute4493 6 жыл бұрын
ඉසුරු කතා කරන විදිය ටිකක් ගම ගාල්ලෙ වගෙ නේ ....... 😂😂😂😂
@anestragreni8650
@anestragreni8650 6 жыл бұрын
W. Ruwan rasanga Fernando ne isuru matara
@charithc4883
@charithc4883 6 жыл бұрын
Oya balapitiye
@nalanirathnaweera6315
@nalanirathnaweera6315 6 жыл бұрын
Esuru.mathara.kenek
@nalanirathnaweera6315
@nalanirathnaweera6315 6 жыл бұрын
@@charithc4883 eya mathara
@chamarakumara.9732
@chamarakumara.9732 4 жыл бұрын
Ruwan Rasanga Fdo ..ගාල්ල නොවෙයි බන්...අම්බලංගොඩ,ඇල්පිටිය,රත්ගම,කරන්දෙනිය වගේ ප්‍රදේශවල ..
@chamarisalva8102
@chamarisalva8102 6 жыл бұрын
Lassanai hodai wage
@amaniomaya7164
@amaniomaya7164 6 жыл бұрын
no 1 isuruu
@Minolijananatha4500
@Minolijananatha4500 3 жыл бұрын
🥰
@silverjawal2002
@silverjawal2002 6 жыл бұрын
Lassanai katawa
@prbathshyamika9643
@prbathshyamika9643 4 жыл бұрын
Hi
@ayeshakumare9416
@ayeshakumare9416 6 жыл бұрын
ලස්සනයි ගොඩාරියක්
@paulrcrd4552
@paulrcrd4552 6 жыл бұрын
ලස්සනයි
@sakumalki1819
@sakumalki1819 6 жыл бұрын
Ane isuru aiya
@shelagaming
@shelagaming 4 жыл бұрын
Meka ape deyak hoda wadak. Habai meka yanne indian katha yana widiyatamai. Ape widiyata wenas karala misak meke man dakin na ape deyak meke athi kiyala...🤔🤔🤔
@upulrathnayaka2693
@upulrathnayaka2693 6 жыл бұрын
කොහොමද එක
@ManiMani-ih5fb
@ManiMani-ih5fb 6 жыл бұрын
ISURUUUU ISURUUUU MARUUUUU
@sunethrawan6764
@sunethrawan6764 6 жыл бұрын
hapoei narada
@jeshanisheranga7633
@jeshanisheranga7633 5 жыл бұрын
👌👌👌
@malithiwijesingha1379
@malithiwijesingha1379 6 жыл бұрын
තේරෙනවා නේ නේ අපේ කාලය
@damindagamagekuwait7875
@damindagamagekuwait7875 6 жыл бұрын
Ow ow
@chathurangajanapriya9974
@chathurangajanapriya9974 4 жыл бұрын
♠️❤️👌
@jayaniwasana5859
@jayaniwasana5859 6 жыл бұрын
රමේෂ්🤗🤗🤗
@assafcassim2437
@assafcassim2437 3 жыл бұрын
Sound aural ne
@ladnihals6394
@ladnihals6394 6 жыл бұрын
Hi🌹🌹🌹🌹🌹🌹😘😘😘😘🤩🤩🤩🤩
@kantihi6848
@kantihi6848 6 жыл бұрын
👍👍👍
@ravangauthamapetarramasami7090
@ravangauthamapetarramasami7090 6 жыл бұрын
mate puluwang nam hoyala denna..seeduwa liyanegemulla peper sake eke weda kerapu "chandima" kiyane mage adera wanthiwa please mang tamil eya sinhala api awankawa adere kera apiwa weng kerae jathiya bashawe puluwangnam kawru hari eyawa hoyala danna deng khoyede kiyalawath mang danne nhe eyawe mate muna gheyenna eka dawasak hari please when i going to die before
@kumarikumari3606
@kumarikumari3606 6 жыл бұрын
Shriyantha mandis inna nisa asawa n balanawa ma kathawa
@zhiba1077
@zhiba1077 4 жыл бұрын
Tamil music dala copy karanna epa ITN Nathnm drama eka hodai Sound effect nathuwa thibnm supiri Gon ITN
@bestline9695
@bestline9695 3 жыл бұрын
Sriyantha mendisge awawade pili aragena kathawa methanin natara krn aya ko
@sfdo8308
@sfdo8308 6 жыл бұрын
Narada patta wage ne😂
@sudusudu1693
@sudusudu1693 6 жыл бұрын
ඔය කියන කට්ටිය පිට රට දේවල් බලන්නෙ නෑ වගෙ
@දුලීපහන්දී
@දුලීපහන්දී 6 жыл бұрын
රමනායක ගේම් කාරයෙක්ද?
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 4 жыл бұрын
🤣🤣🤣🤣👍👍👍👍
@kaushikaushlya3190
@kaushikaushlya3190 4 жыл бұрын
Meka kiytda ynne kiynnko
@anjalianjali6345
@anjalianjali6345 4 жыл бұрын
Kaushi Kaushlya iwarai lu mekw
@nalaninalani9527
@nalaninalani9527 6 жыл бұрын
Ekath balamukoo ehenam neda
@nanthakumar4875
@nanthakumar4875 6 жыл бұрын
Za
@codesl2138
@codesl2138 6 жыл бұрын
IT නොමිලේ ඉගෙනගන්න කැමතිද ? හොද IT job එකක් කරන්න කැමතිද? එහෙනම් මාව subscribe කරලා එකතුවෙන්න
@hasijayakodi1699
@hasijayakodi1699 4 жыл бұрын
Kalakin balan lassan kathawak....
@chanakakumarakumara6033
@chanakakumarakumara6033 4 жыл бұрын
Rawana aka kalanamit innawa
@ruckyg3177
@ruckyg3177 2 жыл бұрын
'හොඳ වැඩේ' කියන මනුස්සයගෙ චරිතෙන් නාට්ටිය බාල වෙලා. ඒ ඇරත් මේ නාට්ටියෙ ගොඩක් දෙබස් පවා අතාත්ත්විකයි. ඕක තමයි කියන්නේ කොච්චර ලස්සන කතාවකින් නාට්‍යයක් කරත් අධ්‍යක්ෂණය හරියට නැතිනම් ඒ කතාව චොර වෙනව. ලස්සන තිර රචනයක් ලැබුණම දක්ෂ අධ්‍යක්ෂක වරයෙක් හොයා ගත්තෙ නැතිනම් කතාව බාල බොළඳ තොරොම්බල් වගේ වෙනව. බලන්න අර ශිවගුරුනාදන්ගෙ හංස පිහාටු, හුස්ම වැටෙන මල්, පාර දිගේ, පාර වසා ඇත වගේ නාට්ටි. කොච්චර තාත්ත්වික දෙබස්ද. අනම් මනම් බාල බඩු නෑ. ඒකට මේකෙ 'හොඳ වැඩේ'.
@padepwasanta4716
@padepwasanta4716 4 жыл бұрын
Lashana katawak
@amaniomaya7164
@amaniomaya7164 6 жыл бұрын
oya hari tattaa
@youtubefriends2628
@youtubefriends2628 4 жыл бұрын
Ane ශලිනි ඔය මූනෙ තියෙන ඩොට් එක කොහොම හරි ගලෝගන්නකො
@hfxjjtjcjtjcjxjf6192
@hfxjjtjcjtjcjxjf6192 6 жыл бұрын
Mey niliyange mechara kurulaa danne ai make up ekata wahanath baa.
@සුදුසුදු-ඵ8ස
@සුදුසුදු-ඵ8ස 6 жыл бұрын
ලස්සනයි කතාව ❤️❤️🌷❤️❤️❤️🌷🌷❤️
@raniferando8458
@raniferando8458 6 жыл бұрын
ලස්සනයි
@Minolijananatha4500
@Minolijananatha4500 3 жыл бұрын
🥰😘😍
@padepwasanta4716
@padepwasanta4716 4 жыл бұрын
Lashana katawak
Sanda Hangila | Episode 03 - (2018-12-04) | ITN
16:31
ITN Sri Lanka
Рет қаралды 267 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Sanda Hangila | Episode 17 - (2018-12-28) | ITN
16:32
ITN Sri Lanka
Рет қаралды 225 М.
Sith Bendi Danawwa - Episode 01 - VTV
21:29
VTV
Рет қаралды 94 М.
Sanda Hangila | Episode 05 - (2018-12-07) | ITN
16:29
ITN Sri Lanka
Рет қаралды 222 М.
Sanda Hangila | Episode 44 - (2019-02-14) | ITN
16:21
ITN Sri Lanka
Рет қаралды 192 М.
Sanda Hangila | Episode 07 - (2018-12-11) | ITN
16:17
ITN Sri Lanka
Рет қаралды 232 М.
Hithuwakkari   Episode 127   2022 05 11   ITN
17:24
Sau Siri
Рет қаралды 29 М.
Sanda Hangila | Episode 16 - (2018-12-27) | ITN
16:16
ITN Sri Lanka
Рет қаралды 244 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН