විඳවන රහස් තියෙන අයට විශේෂයි... | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 43,544

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

Пікірлер: 159
@hiruniekanayaka683
@hiruniekanayaka683 9 ай бұрын
අනේ මගෙ හිතට ගොඩාක් පීඩන එනවා ස්වමින්වහන්ස .මේ බණ අහලා හිත හදාගත්ත තැන් ඕනිතරම් ඇති.ගොඩාක් පින් ඔබවහන්සේට.
@Dreamer99.99
@Dreamer99.99 2 жыл бұрын
ඔනෑම ප්‍රශ්ණයකට ධර්මය ශ්‍ර්වනය අනුවාර්යයෙන්ම විසඳුමක් මයි.... අත්දැකීමෙන් කියන්නේ.... උරුමයෙන් ලද සිංහලයා ලද එකම වටිනාම දෙය මේ ධර්මයමයි....
@dawundagebharathimadushani5568
@dawundagebharathimadushani5568 2 жыл бұрын
සත්තකින්ම නිවැරදියි.
@rashiniwenushika2502
@rashiniwenushika2502 2 жыл бұрын
ඇත්තටම🌸🙏
@kasunsameera7129
@kasunsameera7129 Жыл бұрын
ATHTHTMA MTATH ATHDAKIM TIYNWA BUDUDAHAMA THAMAI EKMA SANASEEMA HA APATA PAWATHINA PIHITA
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
අනිවාර්යෙන් ම ඔව්
@wajirakaluarachchi3017
@wajirakaluarachchi3017 9 ай бұрын
​@@rashiniwenushika2502q¹qa⁰
@Ajantha-l3k
@Ajantha-l3k 7 ай бұрын
මා රැස්කළ පිං ඔබ වහන්සේට අනුමෝදන් වේවා..!!! නමස්කාර වේවා..
@pamodarajapaksha694
@pamodarajapaksha694 2 жыл бұрын
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි!☸️ 🙏නමෝ බුද්ධාය!☸️
@sumithrakumarisiriyadevige8619
@sumithrakumarisiriyadevige8619 Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@Maavi_Rajapaksha
@Maavi_Rajapaksha Жыл бұрын
අනේ සාදු❤️🙏
@sachinimadhusha264
@sachinimadhusha264 2 жыл бұрын
ස්වාමින් වහන්සේට මා ධර්ම ශ්‍රවණය කර ලබාගත් පින් අනුමෝදන් වේවා.. 🙏🏻😇
@umashadharmasena1936
@umashadharmasena1936 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා!!! ලෝක සත්වයාගේ දුක නිවන්න ඔබ වහන්සේ ගන්නා උත්සාහය අගය කරමි...
@weerakoondona5317
@weerakoondona5317 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@anomakahawandala6816
@anomakahawandala6816 2 жыл бұрын
වුන වරදින් මිදී , නිවැරැදි මග තෝරා ඒ මග ගමන් කිරීමට මෙන්ම අර්ථවත් ජීවිතක් උදෙසා ඔබවහන්සේගේ දේශනය මහත් පිටිවහලක් ස්වාමීනි !
@saumayapriyangika5885
@saumayapriyangika5885 2 жыл бұрын
සාධූ.. සාධූ.. සාධූ...🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏
@manojprasanna4946
@manojprasanna4946 2 жыл бұрын
ඔබ වහන්සේ නිදුක්වෙත්වා🙏 නිරෝගිවෙත්වා🙏 සුවපත් වෙත්වා🙏 සාදු. සාදු.සාදු❤
@nimeshsathsara6555
@nimeshsathsara6555 2 жыл бұрын
🙏🙏
@wasala2744
@wasala2744 2 жыл бұрын
නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ... සාධු ..සාධු ..සාධු ... පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ... වටිනා දහම් කරුණු පහදා දේශනාකරන පින්වන්ත මහාසඝරුවණට ..රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු ...
@piyumiwam7114
@piyumiwam7114 Жыл бұрын
මගේ ජීවිතේනම් මට කොච්චර ප්‍රශ්න උනත්, කරදර ආවත් ධර්මය ශ්‍රවනය කරන එකනම් අත් හරින්නෙම නැති දෙයක්..මොකද ඒ තරම් හිතට සැනසීමක් කොහෙද 🙏❤️
@roshanirajapaksha3754
@roshanirajapaksha3754 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂම ලැබේවා. තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🌹🌹🌹
@kaushalyasenadheera..4741
@kaushalyasenadheera..4741 2 жыл бұрын
සාධු! සාධු!! සාධු!!! තෙරුවන් සරණයි..! පින්වත් ස්වාමීන් වහන්සේට ... නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 2 жыл бұрын
🙏🙏🙏🙏🌸🌸
@kaushalyasenadheera..4741
@kaushalyasenadheera..4741 Жыл бұрын
@@rasikasanjeewa5376 🙏🙏🙏
@imashasewwandi9817
@imashasewwandi9817 Жыл бұрын
බොහෝම පින් අපේ හාමුදුරුවන්ටත් මීට දායක උන හැමෝටමත්......සාදු සාදු 🙏🙏
@Sugeeshwara-im
@Sugeeshwara-im Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය වේවා...දීර්ඝායුෂ ලැබේවා .. සියලු සත්වයෝ නිදුක් වේවා..... සියලු සත්වයෝ නීරෝගී වේවා.... සියලු සත්වයෝ සුවපත් වේවා....
@dilupathushara8421
@dilupathushara8421 2 жыл бұрын
බොහොමත් පින් ස්වාමින් වහන්සේටත් මෙම ධර්ම දේශනා වලට උදව් උපකාරී වන සියලු දෙනාටත් බොහෝ වටිනා දේශනාවක් මෙවන් ධර්ම දේශනා තව තවත් සියලු සත්වයින්ට අසන්නට ලැබේවා
@thakshidayarathna9949
@thakshidayarathna9949 2 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට.. නමෝ බුද්ධාය 🙏🙏🙏
@MRLove-ut8uk
@MRLove-ut8uk 7 ай бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනිමට මේ පිං හේතු වාසනා වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@liyanagedon9748
@liyanagedon9748 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 namo buadhaya
@dimaliwijethunga7260
@dimaliwijethunga7260 Жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඇතුළු අපගේ දහම් පිපාසය සන්සිදුවීමට මේ උතුම් වූ සද්ධර්මය දේශනා කරනු ලබන පින්වත් ස්වාමීන් වහන්සලා සියලුම දෙනාට මාගේ නමස්කාය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏💐
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 5 күн бұрын
Sadu Sadu Sadu.oba wahanseta dergsusa lebewa 🎉🎉🎉🎉🎉
@shayanivijesingha2388
@shayanivijesingha2388 Жыл бұрын
🙏🙏🙏 සියලු දෙනාටම සැනසිම අත් වේවා !🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@enokamanoripereradesilva2914
@enokamanoripereradesilva2914 2 жыл бұрын
අනේ පින්වන්ත ස්වාමින් වහන්ස, මෙම දේශනාව බොහොම සතුටින්, සර්ධාවෙන් සවන් දුනෙම්. කෙනෙක්ගෙ වරදක් නැවත නැවත මතක් කිරීම හෝ ඒ දෙයම කල කෙනෙක් ගැන කතා කිරීම පාවා මා විසින් නොකිරීම ගැන මා බොහෝ සතුටු වෙමි. එය මාගේ පෙර පුණ්‍ය පුරුද්දක් වීමම මාගේ භාග්‍යයකි. සියළුම පින්වත් ස්වාමින් වහන්සේලාට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻
@kumarithennakoon9175
@kumarithennakoon9175 Жыл бұрын
මටත් ගොඩක් ප්‍රශ්න තිබුනා. මමත් බණ අහල භාවනා කරලමයි හිත හදාගත්තේ.මේවගේ වැඩසටහන් කතා කරන්න කෙනෙක් නැති අපට ලොකු හයියක්. තෙරුවන්සරණයි!
@nilanthinila403
@nilanthinila403 Жыл бұрын
Mama inneth loku dukakin😢
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
🙏🙏🙏🙏
@manthinawoda8848
@manthinawoda8848 Жыл бұрын
Math inne prashnekin
@sumudumallika2330
@sumudumallika2330 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.!!! නමෝ බුද්ධාය!!, පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! සමීර මහතාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!. ඔබ තුමාටත් ගොඩක් ස්තූතියි! 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@flyinghigh3433
@flyinghigh3433 Жыл бұрын
තෙරුවන් සරණයි . බොහෝ වටිනා දේශනාවක් 🙏🙏🙏
@manojprasanna4946
@manojprasanna4946 2 жыл бұрын
ඔබ වහන්සේ නිදුක් වෙත්වා🙏 නිරෝගි වෙත්වා🙏 සුවපත් වෙත්වා🙏
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
@DulanganiSenevirathne
@DulanganiSenevirathne 6 ай бұрын
Theruwan saranai pinwath swaminwahansa.. Darmaya sthyaiii.. Saduu... Saduuu
@swarnalatha6923
@swarnalatha6923 2 жыл бұрын
sadu.sadu sadu theruwañ sarenai 💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏
@විමුක්තියසොයා
@විමුක්තියසොයා 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼🙏🏼 බොහෝ පිං සිද්ධ වෙනවා 🙏🏼
@Enjoy_exprince
@Enjoy_exprince 6 ай бұрын
Apage buduhamuduruvanta th uthum darmayatath arya sagaruvanatath mage namas karaya vevaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamathharshana7081
@chamathharshana7081 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏
@hirubaba750
@hirubaba750 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නමක්. අහන් ඉන්න ආසයි. තෙරුවන් සරණයි!
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹
@upaliwasantha8804
@upaliwasantha8804 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරයම වෙිවා ..තෙරුවන් සරණයි .
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@reetashamali6998
@reetashamali6998 2 жыл бұрын
Budu saranai sadu sadu sadu suwamin wahansetah sameratah dergau wewa
@winiwida2783
@winiwida2783 2 жыл бұрын
සාධු සාධු සාධු....🙏🙏🙏
@ShaniMadu-zw1zy
@ShaniMadu-zw1zy Жыл бұрын
🙏🙏🙏🙏🙏 සිත් සුවපත් වේවා
@niroshakawmadi1909
@niroshakawmadi1909 2 жыл бұрын
Sadhu🙏 saadhu 🙏saadhu 🙏 apage pinwath budhdha puththrayaanani oba wahanseata maage namaskaaraya weawa oba wahanseata niduk nirogi diirgayu sampaththiyama lebeawa theruwan saranayi saadhu🙏 saadhu 🙏saadhu 🙏 oba wahanseage dharma deasana nitharama man ahanawa mage jiwithe godaak adu paadu hoda naraka niweradi karageniimata heki wuna oba wahanseata godaak pin sidu weawa uthum wu niwanama shaksaath karaganithwa saadhu saadhu saadhu 🙏🙏🙏🙏🙏🙏🙏
@shashininiranga1434
@shashininiranga1434 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chamindaghanathilaka8703
@chamindaghanathilaka8703 2 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට .
@mgsl1003
@mgsl1003 Жыл бұрын
Sadu sadu oba vahanseta niduk nirogi bavayama labewa
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Ahunkan dima harima watina deyak, ehema nathi Nisa gaurawaniya swamin wahansey ge bana mama phone Eke ahala hitha hadaganna wara apamanai,aneka warayak pin Sidu wewa oba wahansey ta, Mey bana pasal daruwanta 7,8,panthiwala idan wage ahanna denawa Nan daruwan Mey dey danagena idiriyata Yanne, jiwithy bagayak dura giyama dana gannawata wada ea wayas Wala idan danagathtama nomaga yana pirisa godak adui, theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Robinson0610
@Robinson0610 Жыл бұрын
Very inspiring. I pay my homage to Meritorious Respected Thero. The host Mr. Sameera is doing very well.
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
Oba vahanseta maga namaskaraya wevaaaa dasanaya apata godaak vatinaa dasanavak sadu sadu sadu pada namaskaraya karami tharuvan saranai dergayusa labeevaa davi pihitai loka samastha sukino bavantho
@dipikapriyadarsani1823
@dipikapriyadarsani1823 2 жыл бұрын
Mevan kalyana miththra asura nivandakina thuru mata lebeva!!!prachna vanthayanta vahavaha avaboda veva!!!🙏🙏🙏
@priyadarshanijn2979
@priyadarshanijn2979 Жыл бұрын
Sadu sadu sadu theruwansaranai pinwath swameenwahansa suwapath wewa uthum chathurarya sathya darmaya awaboda wewa sadu sadu sadu
@devikamadushani9579
@devikamadushani9579 2 жыл бұрын
Sadu sadu sadu...obawahansege darmasrawanayen ape sith sathan yaha magatama yomu wewa!
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@harsharathnayaka6648
@harsharathnayaka6648 2 жыл бұрын
අපේ ජීවීත දර්මානුකූලව ගෙනියනවනම් ඕනෑම ප්‍රශ්නයකය උත්තරයක් තියෙනවා 🙏
@oshadadilhara2930
@oshadadilhara2930 Жыл бұрын
අනිත් අයටත් ධර්මය share කරන්න
@DileepaHerath-mx3ly
@DileepaHerath-mx3ly 3 ай бұрын
pinwath suwamen wahanseta durakathana amathumak ganne kohomada
@KhuloodKhul-z4t
@KhuloodKhul-z4t 15 күн бұрын
MAGE SITHATA LOKU SAKTHIYAK ANGULI MAALA PILIMAYA GENA NODENA DEYAK DENAGATHTHA OBATA PIN SADU SADU SAADU ❤
@tilkevn7931
@tilkevn7931 Жыл бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු
@sumeerakasun8245
@sumeerakasun8245 Жыл бұрын
සාදු සාදු
@padmini2568
@padmini2568 2 жыл бұрын
Me tharam වැදගත් ධර්මය ahanakotath me wafanayen bada ethi කරන්නේ ei
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏
@herathbandage2014
@herathbandage2014 2 жыл бұрын
සාද සාදු සාදු 🙏🙏🙏🙏🙏
@tharushisandunika4537
@tharushisandunika4537 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@harshafonseka6716
@harshafonseka6716 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි
@kantil2761
@kantil2761 2 жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@samaraprarthana3536
@samaraprarthana3536 Жыл бұрын
සාධු! සාධු! සාධු! 🙏🙏🙏
@donamalika3908
@donamalika3908 Жыл бұрын
Samma Sam budusarnye 🙏
@beautygirl2807
@beautygirl2807 Жыл бұрын
පුදුම සැනසීමක් මේ ධර්මයනම් 🙏🙏🙏🙏🌻
@DeshaniPrabodha-e2z
@DeshaniPrabodha-e2z 9 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 2 жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@hirubaba750
@hirubaba750 2 жыл бұрын
මෙි ස්වාමීන් වහන්සේ කොහෙද වැඩ ඉන්නෙ. මට මුණ ගැහෙන්න පුළුවන් ද.
@Ajantha-l3k
@Ajantha-l3k 7 ай бұрын
මහමෙව්නාව අසපුව, පොල්ගහවෙල.
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 2 жыл бұрын
🙏🙏🙏
@Ganga-z8s
@Ganga-z8s Жыл бұрын
Budu guna sathayai
@madarapushpani4934
@madarapushpani4934 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@ayushjoonus4007
@ayushjoonus4007 Жыл бұрын
Mata oya thuman wahanserta kathakaranna ooner pls
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r Жыл бұрын
What's this monks name please
@dharmasena2550
@dharmasena2550 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻❤
@ErandaChandrarathne
@ErandaChandrarathne Жыл бұрын
Pinwath suwamin wahansa, ethakota thaman kala deya yam kenek ahuwoth oba eya kalada kiyala, ethakota api boruwak keema harida "na mama eya kale na" kiyana eka
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@amilpriyadarshana398
@amilpriyadarshana398 2 жыл бұрын
💐🙏
@praveenabishek2621
@praveenabishek2621 Жыл бұрын
හාමුදුරුවනේ ඉන්න පංසල කියන්න මම කරපු මහා වරදක් තියෙනවා මම ඒක අම්මට කිව්වා ඒත් ස්වාමීන් වහන්සේ නමකටත් කියන්න ඕන ඒක
@Ajantha-l3k
@Ajantha-l3k 7 ай бұрын
මහමෙව්නාව අසපුව පොල්ගහවෙල මන් දන්න විදියට..😊
@ishasoyza
@ishasoyza 2 жыл бұрын
Oba whanse mungasimt awshayai. Oba whansegen upadeshanayak laba gnimt awashayi. Hakinam Karunikawa sambadha kargatha haki vidyak laba denn.
@Ajantha-l3k
@Ajantha-l3k 7 ай бұрын
මහමෙව්නාව, පොල්ගහවෙල. මේ මාතෘකාවට යටින් more කියලා තියෙන තැන ටච් කරාම ග්රුප් අංකයක් තියෙනවා. ඒකට කතා කරලා බලන්ඩ. එහෙම නැත්තන් පොල්ගහවෙල මහමෙව්නාව අසපුවට කෝල් කරලා අහන්ඩ..
@shamilapriyadarshni6087
@shamilapriyadarshni6087 2 жыл бұрын
Suvamin vahansege nama mokakda danna kenek ennavanam kiyanna pansala koheda
@Ajantha-l3k
@Ajantha-l3k 7 ай бұрын
පොල්ගහවෙල මහමෙව්නාව
@AISUWA
@AISUWA 2 жыл бұрын
❤❤❤
@donamalika3908
@donamalika3908 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@a.n.j.3219
@a.n.j.3219 2 жыл бұрын
🙏🌹🙏🌹🙏🌹
@nandanasenarath9498
@nandanasenarath9498 2 жыл бұрын
හිමාෂි නිම්තෙරා මමය මගේය යන්න කුමක්ද ? ඇලීම ගැටීම අත්හැරීම යන්න කුමක් ද ? හා යහපත හා අයහපත කුමක් ද ? බුදුරජාණන්වහන්සේගේ ධර්මය තුල කුමක් සුව ගෙන දේද හා ධර්මයේ හැසිරෙන්න හා ධර්මයේ සැරිසරන්න හා තමන් සොයනු අනුන් නොව තමන් සොයනු ම⁣ගේ අම්මා තමයි එහෙම කිවුවෙ හා මම නන්දන සෙනරත් ඔයා හිමාෂි නිම්තෙරා මම ඔයාට ආදරෙන් ඔයා මට ආදරෙන් හා අපි දෙන්න බදිමු හා එච්චරයි !!!
@nandanasenarath9498
@nandanasenarath9498 2 жыл бұрын
හිමාෂි නිම්තෙරා ඔයාට මොනම දේ උනත් මම ඔයාට ආදරෙන් හා මම දන්නෙ නෑ ඔයා ගැන හා මට කවුරුන් වත් කිසිවක් කියා නෑ කිවුවත් මම අහන්නෙ නෑ හා ඔයා මාව හමුවෙන්න මම ඔයාට ආදරෙන් හා මම නන්දන සෙනරත් ඔයා හිමාෂි නිම්තෙරා මට ඔයා මම වෙනුවෙන් හෝ ඔයා ඔයා වෙනුවෙන් හෝ ගත්තා වු ඔනෑම තීන්දුවක් තීරණාාාත්මක තීන්දුවක් මම මගේ ලෙස මම කල දෙයක් ලෙස භාර ගන්නවා ඔයාට ඒ වරද ඔයාගේ ලෙස ගන්න දෙන්නේ නෑ ඒක මගේ ලෙස ගන්නවා මම නන්දන සෙනරත් ඔයා හිමාෂි නිම්තෙරා හා මම ඔයාට ආදරෙන් ඔයා මට ආදරෙන් ඔයා මාව හමුවෙන්න 2023 /01/01 රාතුුි 12/59 ට පෙර හා ජීවිතය නිවැරැදිව දකින්න හා මම නන්දන සෙනරත් ඔයා හිමාෂි නිම්තෙරා
@theharahansali1364
@theharahansali1364 2 жыл бұрын
🙏🙏🙏🙏🙏♥️
@AnomaHemamali
@AnomaHemamali 6 ай бұрын
Sadu. Sadu. Sadu........
@rejinawijewardana2050
@rejinawijewardana2050 2 жыл бұрын
Sadu sàdù sadu .
@komarik4660
@komarik4660 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ndrtwanasinghe5722
@ndrtwanasinghe5722 2 жыл бұрын
🙏🌼🥺
@Ganga-z8s
@Ganga-z8s Жыл бұрын
Sadu saluting sadu
@anjulaeakanayake7318
@anjulaeakanayake7318 2 жыл бұрын
Godak ads yanawa ne deshane atara meda. eka mulin pamank yede nam sudusui.teruwansarani
@Ajantha-l3k
@Ajantha-l3k 7 ай бұрын
ඒක youtube එකේ හැටි...
@nandanasenarath9498
@nandanasenarath9498 2 жыл бұрын
හිමාෂි නිම්තෙරා මගේ ආදරය අවසන් කරන එක හා කියන එක හානියක් කියලා අවසන් උනා සොරි හා මම නන්දන සෙනරත් ඔයා හිමාෂි නිම්තෙරා මම ඔයාට ආදරෙන් ඔයා මට ආදරෙන් නම් මට කතා කරන්න හා අවසන් තීරණාාාත්මක තීන්දුව ගන්න පෙර එන්න මම හමුවෙන්න මම දින 07 ක් දුන්න ඔයා දින 07 ක් ඉල්ලුවා මතකද ? හා මම ඔයාට ආදරෙන් හා
@ayushjoonus4007
@ayushjoonus4007 Жыл бұрын
Saadu saaduu
@wijitharathnayakawijitha1417
@wijitharathnayakawijitha1417 2 жыл бұрын
Ad dana eka thamai chanal epa wenne
ජීවත් වෙන කලාව... | අහස් ගව්ව Ahas Gawwa
1:20:47
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 6 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН