Ahasin Watuna ( අහසින් වැටුනා ) | Episode 01 | Sinhala Teledrama | Ananda Abeynayake Productions

  Рет қаралды 148,161

Ananda Abeynayake Productions

Ananda Abeynayake Productions

Күн бұрын

Пікірлер: 285
@rushanijayasena4653
@rushanijayasena4653 11 ай бұрын
රොෂාන් රවීන්ද්‍ර හරිම කඩවසම් , දක්ෂ නළුවෙක් , සුභ පතනවා ඔබට ! 🙏🥰💐
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 11 ай бұрын
මං පොඩි කාලේ ඉඳලා රොෂානා රවීන්ද්‍රට ආසයි. අපේ ගෙදර හැමෝම❤ උතුවන්කන්දෙ සූර සරදියෙල් චරිතයට තමා ගොඩාක්ම ආස.
@amashasathsarani122
@amashasathsarani122 11 ай бұрын
අම්මෝ රොෂාන් ගෙ ලස්සන 😍 මම 9 වසරේ ඉද්දී මේක ගියේ. ඒ කාලේ හරියට බලන්න බැරිවුණා. මාර ම ආසාවෙන් හිටියේ බලන්න. බොහොම ස්තූතියි මේක දැම්මට
@chameladilu780
@chameladilu780 11 ай бұрын
රොශාන් දැකලා ආවෙ. මගේ ආසම කෙනාගෙන් එක්කෙනෙක් රොශාන් . රොශාන් හරිම ලස්සනයි වයසට යන්නෙම නැ
@shadiraamani2466
@shadiraamani2466 11 ай бұрын
කොච්චර කල් හෙව්වා ද බොහෝම ස්තුති . රෝෂාන් රවින්ද්‍ර.❤❤❤
@jethapeiris4212
@jethapeiris4212 11 ай бұрын
මට ඉස්සර රොශාන්ව පෙන්නන්න බැහැ . වීරයා ගෙදර ඇවිත් බැලුවට පස්සෙ , රොශාන් ඉන්න ඒව හොය හොයා බැලුවා . දැන් ආසම නලුවා රොශාන්. Thank you for uploading this teledrama, Mr Abeynayaka .
@RandunuKumara
@RandunuKumara 11 ай бұрын
Same
@kumararuwan3719
@kumararuwan3719 11 ай бұрын
Adaraniya wassane baladdi uba koheda
@randimarodrigo4588
@randimarodrigo4588 11 ай бұрын
@@kumararuwan3719apo eka nam hema bolanda jaravak
@RandunuKumara
@RandunuKumara 11 ай бұрын
@eatingandcookingshow5330 වීරයා ගෙදර.... අති විශිෂ්ටයි.. සමහරු කොඩි ගහ යට ගැන හෙන ලොකුවට කතාව. නමුත් ආනන්ද මහත්තයාගේ නාට්‍ය බලල නැති අයට කොඩි ගහ යට හෙන ලොකුයි...
@keyaracloe9961
@keyaracloe9961 11 ай бұрын
මමත් ඔබ සමග එකගයි
@madumibopage9735
@madumibopage9735 11 ай бұрын
රොෂාන් රවීන්ද්‍ර ඉන්නවා දැක්කත් ඇති. කතාව මොකක්ද කියලා බලන්න හිතෙනවා. ❤ ආනන්ද අබේනායක නිර්මාණයක් නිසා අනිවාර්යෙන් ගොඩක් හොඳ නිර්මාණයක් වේවි
@sheelakuwt252
@sheelakuwt252 11 ай бұрын
Eththatama❤❤❤
@sumanalekamge2205
@sumanalekamge2205 11 ай бұрын
එක ඇත්ත මමත් රොෂාන් ඉන්න කතා නම් කොහොම හරි බලනවා ...
@lazylizard6682
@lazylizard6682 11 ай бұрын
රොෂාන් රවීන්ද්‍ර 😍..මෙන්න නළුවෝ..❤🧡💛💚💙💜🤎🖤🤍
@ranjanih.k6339
@ranjanih.k6339 11 ай бұрын
රෝසන් ඉන්න කාතා බලන්න හරි කැමතියි ලස්සන නිහත මානි කලාකරුවෙක් රංගනය ආති දක්ෂයි දස්කොන් එකේ කොහොමද නියමයි ❤️❤️❤️
@gihans97
@gihans97 11 ай бұрын
රොශාන්‍ , තුමිදු , කුමාර උන්නැහෙ, චාන්දනී සෙනවිරත්න ඉන්න කතා හොය හොය බාලන්නෙ දැන් 2023 මං දැකපු හොඳම් කතා දෙක "සුසුම් රස්තියාදුව කතාවයි ගොඩි ගහ යට" මේ වගෙ නිර්මාණ තමයි අපේ රටට ඕන ටීවී චැනල් වලින් අප්ලොඩ් කරන එවයි ඇඩ් තියෙන නිසා ඇඩ් ස්කිප් කරනවා ඒත් මුල් නිර්මාණ කරුවන් අප්ලොඩ් කරන එකකවත් ඇඩ් ස්කිප් කරන්නේ අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව ඒක
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
ඔබ හරි.
@sunithafernando7638
@sunithafernando7638 11 ай бұрын
රොශාන් රවීන්ද්‍ර දැක්ක නිසා බලන්න ගත්තේ .අතිදක්ශ නළුවෙක්.මේක පරන කතාවක්ද?රොශාන් ගොඩාක් ලස්සනයි .
@amashasathsarani122
@amashasathsarani122 11 ай бұрын
රොෂාන් කොහොමත් ලස්සනයි.
@thushariperera3182
@thushariperera3182 11 ай бұрын
රෝෂාන්ව දැකලා නැවතුනේ ... හැමදාම ආසකරන දක්ෂ නළුවෙක්. විරයා ගෙදර ඇවිත් ....❤
@sheelakuwt252
@sheelakuwt252 11 ай бұрын
Mamath Ahamben me kathawa dekke.mamath Asama naluwek ROSHAN.🎉🎉🎉🎉
@marinapriyanti9270
@marinapriyanti9270 10 ай бұрын
Ape rosan ape ❤❤
@kamaludaya457
@kamaludaya457 Ай бұрын
මේවගේ නිර්මාන වර්තමානයේ බිහි නොවීම කනගාටුදායකයි...
@sanduniamarakoon9483
@sanduniamarakoon9483 11 ай бұрын
මේ රොෂාන් රවීන්ද්‍ර ද? 😍 බුදු අම්මෝ ලස්සන 😚
@lahirukaushalya1777
@lahirukaushalya1777 4 ай бұрын
රොෂාන් රවින්ද්‍ර ❤️❤️❤️❤️❤️❤️ ආසම නළුවා. මේක හොය හොය හිටියෙ.
@madusankakasthuriarachchi888
@madusankakasthuriarachchi888 11 ай бұрын
කාලයක් තිස්සේ බලං හිටියා මේක දානකල් , මේ වගේම තවත් ලස්සන කතාවක් තියෙයි මොණරතැන්න කියල ...
@minola911
@minola911 11 ай бұрын
This is the 3rd time I watched this drama. 2011, 2020 and 2023. නාමල් ජයසිංහ සහ ආනන්ද අබේනායක ඉතාම හොද combination එකක්. හැම අවුරුද්දෙම වගේ එයාල වැඩක් කලා. එයාල කරන් ආපු වැඩ වීරය ගෙදර ඇවිත් වලින් පස්සෙ නතර උනා. ඇයි Mr අබේනායකල නාමල්ල දැන් වැඩ කරන්නෙ නැත්තෙ? 2019 න් පස්සෙ හරිම ඇල් මැරුනු ගතියක් තියෙන්නෙ.
@kumudip9802
@kumudip9802 11 ай бұрын
Yes true. we are eagery waiting for a new teledrama, scripted by Namal, directed by you….
@heshanchandrasekara995
@heshanchandrasekara995 10 ай бұрын
ඒ වගේම මේකේ කොතනවත් නාමල් අයියගේ තිර පිටපත් රචනයට ක්‍රෙඩිට් එක දීලත් නෑ. ඒකත් අඩුවක්..
@nilupulsuramya7502
@nilupulsuramya7502 11 ай бұрын
අහසින් වැටිලා වීරයා ගෙදර ඇවිත් නිදි නැති අප්පච්චි,සහොදරයා හමුවෙලා මොන විශ්මයක් වෙයිද බලමු.රොෂාන්ගෙ හිනාව ලස්සනයි. ඇබෑර්තු ඇත අමතක වුණා.ස්තෑතියි.
@sunithafernando7638
@sunithafernando7638 11 ай бұрын
නිදිනැති අප්පච්චි කියල කතාවක් මං බලල නෑ.රොශාන්ගේ හැම කතාවම මං බලනවා.
@lathapn8728
@lathapn8728 11 ай бұрын
ඇයි"විශ්මය"
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 11 ай бұрын
නිදිනැති අප්පච්චි මේ නම දැක්කට පස්සේ මමත් සෙව්වා හම්බ වුනේ නැහැ .එහෙම කතාවක්.
@ShanthiniWickramagalle
@ShanthiniWickramagalle 11 ай бұрын
NIDI NATHI APPACHCHI mamath heuwa.ehema ekak na.GOLU THATHTHA balanna.harima apurui
@sunithafernando7638
@sunithafernando7638 11 ай бұрын
@@ShanthiniWickramagalle ගොළු තාත්තත් නෑ.
@Cherry73-v9t
@Cherry73-v9t 4 ай бұрын
අපේ කාලේ ඉන්න සුපිරිම නළුවා තමයි රොශාන් රවීන්ද්‍ර 🎉🎉🎉
@anulawijewardena242
@anulawijewardena242 11 ай бұрын
මං අාස විදියෙ නාට්‍යය මටම දෙනවද කියල හිතෙනව .මේ දෙන්ම හරි දක්ෂයි
@vindirajee6894
@vindirajee6894 Ай бұрын
සහෝදරයා ,සත්‍යයා ,වීරයා ගෙදර ඇව්ත්,මා බලපු රොෂාන් ගේ හොදම ටෙලිනාටය 💙
@DhaRuPerera
@DhaRuPerera 11 ай бұрын
අපි දැකල නැති උසස් ගණයේ නාට්‍ය කොයිතරම් තියෙනවද.. ගොඩාක් ස්තුතියි අපිට මේවා බලන්න අවස්තාව දෙනවට...😍😍😍
@sheelakuwt252
@sheelakuwt252 11 ай бұрын
Realy❤❤❤❤
@srilankacreation
@srilankacreation 11 ай бұрын
Roshan dakapu gaman hithuna ලස්සන kathawak kiyala. E kale balanna bari una.
@maduwanniarachchi4125
@maduwanniarachchi4125 11 ай бұрын
රොශාන් ඉන්න නිසා නරක වෙන්න බෑ කතාව
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 11 ай бұрын
රොෂාන් රවීන්ද්‍ර in ඉන්න ඒවා කොල්ලා බලන්ඩ ආස හිතෙනවා ඇත්තටම සුන්දර සුපිරි නළුවෙක්
@SuperIranga
@SuperIranga 11 ай бұрын
බලන්න ආසාවෙන් හිටපු එකක් මෙක ස්තූතියි ඔබතුමාට
@tR_13
@tR_13 11 ай бұрын
ගොඩක් ආසාවෙන් බලපු කතාවක්. ආයෙ බලන්න අවස්ථාව ලැබුණ එකට සතුටුයි. ස්තූතියි ඔබතුමාට
@NJay380
@NJay380 11 ай бұрын
Galle Fort එක කොච්චර සුන්දර මතකයන් තියන තැනක්ද..❤❤❤
@ionbell2000
@ionbell2000 11 ай бұрын
Roshan Ravindra mara lassanna naluwek. Daksha kamai lassanai dekama aduwk nthuwa pihitanne kalathurakin. Roshan ehem kenek. ona thram wela balagena inn puluwn epa nowena lssanak saha haekiyawak roshan t tyennne. Good luck roshan ravindra.
@sudarshideepa6726
@sudarshideepa6726 11 ай бұрын
නියම නළුවා ඉන්නේ බලන්න ආසයි.ස්තූතියි.
@waruniekanayake2227
@waruniekanayake2227 11 ай бұрын
One of the Talented artists ❤️
@layanierandika7779
@layanierandika7779 11 ай бұрын
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 11 ай бұрын
අපි ලංකාවේ ද කියලා හිතුනා දැකලා නැති ඒවා කොච්චර ඇද්ද බොහොමත්ම ස්තුතියි ❤🙏❤🙏❤🙏
@nipunsathsara9153
@nipunsathsara9153 11 ай бұрын
ගාලු කොටුවට ගිහින් නැද්ද හුත්තෝ😂
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 11 ай бұрын
@@nipunsathsara9153 මම කීවේ කතාව බලලා නෑ කියලා අනුන්ගේ හිත් කියවන්න ගිහින් අමාරුයි නේ🤣 ගාලු කොටුවට ත් මම ගිහින් නෑ ඒක වෙනම දෙයක් මම ඉන්නේ අවුරුදු විසිගානක් රට🤣
@sachirooth4072
@sachirooth4072 11 ай бұрын
​@@nipunsathsara9153,කතාව ගැන නේද කියලා තියෙන්නෙ එයා
@lakmaliekukulegama3784
@lakmaliekukulegama3784 11 ай бұрын
ආසම නලුවෝ ඉන්නේ ...හොද දෙයක් වගේ ...බලමු නේද
@dammikasiriwardhana8057
@dammikasiriwardhana8057 11 ай бұрын
මම ටෙලිඩ්‍රාමා බලන කෙනෙක් නෙමෙයි ඒත් රොෂාන් රවීන්ද්‍ර කියන් නම දැකපු ගමන් හිතුනා බලන්න
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
මටත් .
@lalaniwasanthi1922
@lalaniwasanthi1922 11 ай бұрын
Maru naluvoo ටික hina😂 යනවා දැක්කම apey gamey සූට් කරලා thiyaney 👍 ❤️
@KokilaJayathilaka
@KokilaJayathilaka 11 ай бұрын
ඔබ තුමා ගේ කතා හදවතට තදින්ම දැනෙනවා
@nilminihewa1106
@nilminihewa1106 11 ай бұрын
ඒ හින්දා තමයි අහම්බෙන් දැකලා මේ ආවේ
@chamodbuddika7032
@chamodbuddika7032 11 ай бұрын
ඔබතුමාගේ කැමතිම නාට්‍යක් ගොඩක් ස්තුති නරබන්න සැලැස්සුවට ❤️
@Madushankacahthura
@Madushankacahthura Ай бұрын
සරදියෙල්,බැද්දෙ කුලවැමිය,ගොළු තාත්ත,විරයා ගෙදර ඇවිත්,ඇබැර්තු ඇත,සත්‍යා,ඉලන්දාරි හැන්දැව,තාරා,අමුතු මිනිස්සු,සහොදරයා,හඳපානගල, දැන් අහසින් වැටුනා 🙃💪 රොශාන් රවින්ද්‍ර ඉන්න හැම කතාවක්ම වගෙ miss කලෙ නැ ❤🎉
@jayasundaramenike9432
@jayasundaramenike9432 11 ай бұрын
බලන්න ආශාවෙන් හිටපු නාට්‍යයක්. ස්තුතියි ඔබතුාට❤🎉
@LankaBalaacharige
@LankaBalaacharige 11 ай бұрын
ගොඩක් ආසාවෙන් හිටියේ මේ ටෙලි ඩ්‍රාමා එක බලන්න.ගොඩක් ස්තුති .
@udayakumari6592
@udayakumari6592 11 ай бұрын
rosan mahathmaya innawanam hodayi wage man kamathima naluwek ❤️❤️❤️
@MalKanthi-r8w
@MalKanthi-r8w 11 ай бұрын
වීරයා ගෙදර ඇවිත්" මාත් හරිම ආස නාට්‍යයක්. කොහොමත් අබේනායක මහත්තයගෙ වැඩ කියල වැඩක් නෑ. මටනම්.....
@ranganaisuru3408
@ranganaisuru3408 11 ай бұрын
මුල් විකාශය උන කාලෙම බලන්න හම්බුන ටෙලිනාට්‍යයක්.
@mahelarathnayake2275
@mahelarathnayake2275 11 ай бұрын
පුංචිකාලෙ තාත්තත් එක්ක ටීවී එක ඉස්සරහට වෙලා හරි හරියට බලපු කතාව ❤ මාර සතුටක් ආවෙ youtube එකේ තියනවා දැක්කම.. සින්දුවට තමා ආසම 😍♥ සෙනුරි වාකිෂ්ඨ අක්කා තමා ඒ කාල් ඉඳන්ම ක්‍රශ් එක 😊♥
@welandagedonsunilsantha8812
@welandagedonsunilsantha8812 11 ай бұрын
රොෂාන් රවින්ද්‍ර.....මගෙ ප්‍රියතම නලුවා....❤️
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 11 ай бұрын
"මේ වසන්ත කාලයයී" ඩ්‍රාමා එක අප්ලෝඩ් කරන්නකෝ...
@cl610
@cl610 11 ай бұрын
අම්මෝ රොශාන් ඉන්න ඒවා හොය හොය හිටියේ....❤❤❤
@ShashiMaduwanthi-z7o
@ShashiMaduwanthi-z7o 11 ай бұрын
මටත් කියන්නකෝ මොනාද බැලපු කතා
@cl610
@cl610 11 ай бұрын
@@ShashiMaduwanthi-z7o බැද්දේ කුලවමිය,කුලවමිය,සත්‍යා,ඉලංදාරි හැන්දෑව,ඇබෑර්තු ඇත, වීරයා ගෙදර ඇවිත්..තව මතක් වෙන්නේ නැහැනේ
@cl610
@cl610 11 ай бұрын
මට නම් රොශාන්ගේ ලස්සනම රගපෑම තියෙන්නේ ඉලන්දාරි හැන්දෑව එකේ.. බලන්න KZbin තියෙනවා
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 11 ай бұрын
​@cl610 yes My favourite 😍
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 11 ай бұрын
අමුතුම කඩවසම් පෙනුමක්, හැඩයක්, හැකියාවක් තියෙන නළුවෙක්. වෙනකා එක්කවත් සම කරන්න බෑ
@amashasathsarani122
@amashasathsarani122 11 ай бұрын
ඇත්තටම මාර ලස්සනයි
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 2 ай бұрын
ඒකනම් ඇත්ත. හැමදාම තරුණයි.❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 10 ай бұрын
ආනන්ද අබේනායක කියන්නේ ඉතිං සුපිරි යක් වෙන්නැති 👍👍👍👍
@dianarathnakumari1546
@dianarathnakumari1546 5 ай бұрын
Mr. Abenayake , thank you for excellent creations ❤
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 11 ай бұрын
අම්මෝ ස්තුතියි අබේනායක මැතිදුනි රළ බිදිල ඉවර වෙද්දිම අහසින් වැටුන එකට නම් 😅😅
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 2 ай бұрын
රොෂාන් & දසුන් නියම සුසංයෝගය❤
@sriyani2865
@sriyani2865 11 ай бұрын
Lassana kathawak Roshan saha Ananda abenayaka hoda susanyogayak dasun pathirana e wagema ❤❤❤❤
@dilshagangani4768
@dilshagangani4768 11 ай бұрын
One of my favourite teledramas that will never ever be forgotten ❤❤❤❤
@sanjayabandara634
@sanjayabandara634 11 ай бұрын
Adoooooo hena kalayak hewwa meka podi kale beluwata passe
@nimashasewwandi5511
@nimashasewwandi5511 10 ай бұрын
Ape ammo meka tv eke yanakam balan hitiye.ath tv eke ayema dunne nha.man podi kale hariyata balanna bari una.ath asama drama ekak.thanks meka youtube ekata hari upload kalata
@rashmi9243
@rashmi9243 11 ай бұрын
Mamanam asama naluwa.eyala rangapanawa kiyala therennema na.a tharam thathwikai
@spriyadhershani9743
@spriyadhershani9743 11 ай бұрын
🙏🌹🙏🌹රොෂාන් ගේ කතා බැලුවේ ම නැ 💗💗එත් විරයා ගෙදර ඇවිත් බලලා ඉවර වුනේ සතියකට කලින් ❤❤එකතාව මාරම ලස්සන යි දැන් රොෂාන් ගේ කත ා හොය හොයාබලනවා❤❤
@cl610
@cl610 11 ай бұрын
පිස්සෙක් නේ ඔයා..අපි නම් කාලෙක ඉදන් හොය හොය බලන්නේ
@priyadarshaniwickramarachc7864
@priyadarshaniwickramarachc7864 11 ай бұрын
Badde kulawamiya blanna.👍👍👍
@anjulamadushani8365
@anjulamadushani8365 11 ай бұрын
Wow ලස්සනයි
@chathuliyanage6818
@chathuliyanage6818 11 ай бұрын
බලපු lassana කතාවක් .
@janakaraweendra9095
@janakaraweendra9095 11 ай бұрын
මේක සුපිරි කතාවක්...ගාල්ල ටවුන් එකම පෙන්නනවා....
@TravelalongNZ
@TravelalongNZ 11 ай бұрын
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 11 ай бұрын
රොෂාන් අයියා ❤💐
@annulajayaodi4778
@annulajayaodi4778 11 ай бұрын
Mama asama naluwek meya aya karana hama charitayakatama puduma sadaranayak karanae aya ae charitaya jeewat wenawa
@waruniekanayake2227
@waruniekanayake2227 11 ай бұрын
ලංකාව වගේ රටක් මේ ලෝකෙ කොහෙවත් නෑ❤️
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 11 ай бұрын
ඒ රටේ පාලකයෝ වගේ පාලකයෝ ලෝකෙ කොහෙවත් නෑ... ඒ රටේ ( නො )මිනිස්සු වගේ ( නො )මිනිස්සු ලෝකෙ කොහෙවත් නෑ...
@nihalhemantha1205
@nihalhemantha1205 11 ай бұрын
My favorite actor 💪
@indikadesilva6522
@indikadesilva6522 11 ай бұрын
ශාන් වාකිෂ්ටගෙ දුව, සෙනුරී වාකිෂ්ට ඇය දක්ෂ ළමා නිලියක් හිටපු .ආනන්ද අබේනායකගෙ කතාවල නිතර දැක්ක ඉස්සර.ඇය දැන් ටෙලි නාට්‍යවල නැත්තෙ විදේශගත වෙලාවත්ද???
@teranneranga3586
@teranneranga3586 8 ай бұрын
තුන්වෙනි පාරටත් ආයේ බලන්න ගත්තා. ආයේ මේ වගේ කතාවක් හදන්නේ නැද්ද සර්?
@artgooanulaherat5227
@artgooanulaherat5227 5 ай бұрын
රොෂාන් ati daksai මන් හැම nattayakma balanava♥️♥️
@cl610
@cl610 11 ай бұрын
කොටුව කොච්චර වෙනස් වෙලාද දැන්.අඩියක් තියන්න බෑ සෙනග පිරිලා..වාහන හැමතැනම..මේක බලද්දි ඒක තේරෙන්නේ
@ThilinaSL
@ThilinaSL 11 ай бұрын
සුපිරි කතාවක් 😍 ගාලු කොටුවෙනේ කතාව ගහලා තියෙන්නේ පට්ට❤🍃🌊
@amashasathsarani122
@amashasathsarani122 11 ай бұрын
@ananda abenayaka අනේ please රොෂාන් රවීන්ද්‍ර එක්ක අලුත් වැඩක් කරන්නකෝ. වීරයා ගෙදර ඇවිත් ගියාට පස්සෙ දෙන්නා එකට වැඩක් කරේම නෑ 😢
@kavindyaweerathunga3763
@kavindyaweerathunga3763 11 ай бұрын
රොශාන් රවීන්ද්‍ර ❤
@Virantha
@Virantha 11 ай бұрын
Thank you for uploading this Mr. Abeynayaka ❤
@anandaabeynayakeProductions
@anandaabeynayakeProductions 11 ай бұрын
My pleasure
@sihina8108
@sihina8108 11 ай бұрын
දිගටම ඔනේ sir @@anandaabeynayakeProductions
@sheelakuwt252
@sheelakuwt252 11 ай бұрын
Roshanla dennama innawa.❤❤❤❤
@lasithgunathilake
@lasithgunathilake 11 ай бұрын
දස්සව මුලින්ම දැකපු කතාව. අවුරුදු කීයකට කලින්ද ❤
@madushandesilva6053
@madushandesilva6053 11 ай бұрын
රොසාන් රවින්ද්‍ර ❤
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 11 ай бұрын
Thanks for uploading this beautiful Tele drama 😘 ❤️ 💕 💖 💗 😍
@anojagamage7966
@anojagamage7966 10 ай бұрын
What a great production thank you ❤
@cnetInc
@cnetInc 9 ай бұрын
සිංදු නම් චාමර අයියා /රගපෑම් නම් රොෂාන් අයියා.ආයිත් ඉතින් විකල්ප නෑ.සුපිරි වැඩ්ඩෝ තමා.
@MudithaEkanayake
@MudithaEkanayake 11 ай бұрын
TV වල නාට්‍ය බලන්න එපා වෙන්නේ 1. අසීමිත වෙළඳ දැන්වීම්. 2. කතාවට බාදා වෙන තිරය පුරා ඇති සලකුණු. මහත්මයා හැකි නම් සලකුණූ අඩු කරන්න පළමුව upload කරන්නේ ඔබ නිසා වෙනත් අයට නැවත publish කලහොත් අයිතිය ප්‍රකාශ කල හැකී.
@pkds1983
@pkds1983 11 ай бұрын
රොෂාන් ❤️💖දස්සා❤️💖
@kasunmaduranga4806
@kasunmaduranga4806 11 ай бұрын
වාසියක් තියේවි ඔහොම යමුකෝ ඉස්සරහට ජය ❤
@chandimamadhu1328
@chandimamadhu1328 11 ай бұрын
රොෂාන් රවීන්ද්‍ර කාලෙකින් ❤
@uthikadezoysa7564
@uthikadezoysa7564 11 ай бұрын
Thank you so much for uploading this.
@W.udayangani
@W.udayangani 4 ай бұрын
රොශාන් රවීන්ද්‍ර💐💐💐
@hiranmalinda3271
@hiranmalinda3271 11 ай бұрын
බලන්න ආසාවෙන් හිටපු drama ekk ❤️galle fort shoot karala thiyenne❤️
@somasiripattiwila8887
@somasiripattiwila8887 11 ай бұрын
Thank you Mr Abeynayaka .
@thilkalupahana2001
@thilkalupahana2001 11 ай бұрын
Apage rasawindanaya wenuwen me nirmanaya gena awata obathumata bohoma sthuthii. Dinakata kotas thunak upload karana lesai apage karunika illema.
@mrs.67
@mrs.67 11 ай бұрын
ආනන්ද අබේනායක රොෂාන් රවීන්ද්‍ර කියන්නේ ඉතින් අහන්න දෙයක් නෑ හොඳම තමයි
@champikajayalath2039
@champikajayalath2039 11 ай бұрын
Thank you
@Hasthika1
@Hasthika1 10 ай бұрын
Meka youtube dankm awrudu ganak bln hitiye ❤
@mahindathe
@mahindathe 11 ай бұрын
Thanks for uploading. ❤❤❤
@mangalikabandara2281
@mangalikabandara2281 11 ай бұрын
Many thanks for uploading another beautiful teledrama.
@anandaabeynayakeProductions
@anandaabeynayakeProductions 11 ай бұрын
Our pleasure!
@amilasampath2450
@amilasampath2450 11 ай бұрын
Me teledrama eka kaalayak thisse hoya hoya hitiye ❤️❤️❤️
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 10 ай бұрын
දසුන් ගේ කොන්ඩෙ න් නම් හැම නාට්‍ය යේම වැඩ ගන්නවා .
@nirupakahavatta4956
@nirupakahavatta4956 11 ай бұрын
ලස්සන යි
@ChanakaRanaweera
@ChanakaRanaweera 11 ай бұрын
Ahasin watuna.. ❤❤ Thank you uploading.. 💕 💖
@shanikasamarakoon3017
@shanikasamarakoon3017 10 ай бұрын
Weeraya Aya awith...... ❤
@rajeewa1618
@rajeewa1618 11 ай бұрын
Thanks a Lot
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 2 ай бұрын
රොෂාන් කියන්නේ ක්‍රෂ් එකක්❤
@ujithajayarathne6929
@ujithajayarathne6929 11 ай бұрын
එලකිරි අලුත් වයිබ් එකක්??ලොකේශන් ❤❤❤
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН
Meeya  | Episode 01 - (2023-11-11) | ITN
21:25
ITN Sri Lanka
Рет қаралды 366 М.
Thathparayak Denna | Episode - 01 (2023-11-25) | ITN
24:09
ITN Sri Lanka
Рет қаралды 860 М.
Ado (අඩෝ) | Episode 01 | Sirasa TV
21:38
Sirasa TV
Рет қаралды 496 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН