හොම්බෙන් AI එක කොච්චර සාර්ථකද?(Explained)

  Рет қаралды 49,028

Tech With Wicky

Tech With Wicky

Күн бұрын

Пікірлер: 364
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 2 ай бұрын
ඔයා හරි ස්තූතියි
@cabeywickrama4746
@cabeywickrama4746 3 ай бұрын
වැරැද්දක් කරාම ලයිසන් එක පොලිස් කාරය එයාගෙ device එකෙන් scan කරල, කරපු වරදයි ඒකට අදාල දඩ මුදල add කරනව. ඒක government system එකක save වෙනව.ඊට පස්සෙ license එක අයිති කෙනාටම දෙනව, එයාට තියෙන්නෙ අදාල කාලෙ ඇතුලත ඒ ගාන ගෙවල license එක clear කරගන්න.. එහෙම නොකරොත් license එක deactivate වෙනව.. license එකක් scan කරාම deactivate ද කියල අර කියපු system එකෙන් බලාගන්න පුළුවන්... deactivated license එකකින් drive කරන්න තහනම් කරනව.. ඉතිං මෙහෙම system එකක් හදන්න බැරි ඇයි..
@madushansenadheera6781
@madushansenadheera6781 3 ай бұрын
Basic needs tikawath filfill karanna bari rataka api inna hinda
@gahasitha
@gahasitha 3 ай бұрын
ඔච්චර ඕනෙත් නෑ. අඩුම ගානෙ දඩේ ඔන්ලයින් ගෙවන්න පුලුවන් සිස්ටම් එකක් පෝස්ට් ඔෆිස් පොලිසි ගානෙ රස්තියදු වෙන්නෙ නැතුව. ගෙව්වට පස්සෙ ලයිසන් එක ගෙදරටම එවනවා. මහ දෙයක් නෙමෙයිනෙ. වෙබ් සයිට් එකකුයි පේමන්ට් ගේට්වේ එකකුයි විතරයි ඕනෙ. ඕන්නං පොලිසියෙ වෙබ් සයිට් එකම පාවිච්චි කරන්න පුලුවන්.
@TechWithWicky
@TechWithWicky 3 ай бұрын
Good idea ❤️
@kalusallisudusalli772
@kalusallisudusalli772 3 ай бұрын
ඕක ඒ අදාල access credentials දෙනොනම් easy හැදුවහකි ඕක
@ChandeepJayasekara-ICT
@ChandeepJayasekara-ICT 3 ай бұрын
I respectfully your idea
@tkaavi
@tkaavi 3 ай бұрын
11:10 මිනිස්සු නීතිගරුක වෙන්න නම් මිනිස්සුන්ට නීතිගරුක වෙන්න පහසු කරන්න ඕන. ❤😊
@Nitheesh-n
@Nitheesh-n 3 ай бұрын
ඇත්ත කතාව මේක තමා වෙන්න ඔනේ❤
@gahasitha
@gahasitha 3 ай бұрын
10:32 අන්තිමට කිව්ව කතා ටික නම් සහතික ඇත්ත. ඔච්චර සරල දෙයක්වත් implement කරන්න බැරි පොලිසියට අර වගේ සංකීර්ණ දේවල් විහිලු .
@sooriyabandara3724
@sooriyabandara3724 3 ай бұрын
AI තියා කිසිම තාක්ෂණික උපකරණ ගැන නොදන්න අපිවගේ මහළු අයව දැනුවත් කරනවාට බොහොම පිං 🙏❤️
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 3 ай бұрын
ඒ උනාට ඔබතුමා youtube ඇවිත් සිංහලෙන් කොටනවනෙ. ඒකත් ලොකු දෙයක්නෙ... 😊
@Kesh_de_jayathunga
@Kesh_de_jayathunga 3 ай бұрын
මේව බලන්න යොමු වෙන එකත් ලොකු දෙයක්
@YetiNews
@YetiNews 3 ай бұрын
මොන Ai ද දැන් ඉතින් පිනක් දහමක් කර ගනින් ❤
@migaramaduwantha-e2w
@migaramaduwantha-e2w 3 ай бұрын
මහලු වීම තාක්ශනික දැනුම අඩුවීමට කිසිසේත්ම හේතුවක් නෙමේ.තාක්ශනික දැනුම,මහලු අයගෙ ජීවිත ගොඩක් පහසු කරල තියෙනව.
@migaramaduwantha-e2w
@migaramaduwantha-e2w 3 ай бұрын
මහලු වීම තාක්ශනික දැනුම අඩුවීමට කිසිසේත්ම හේතුවක් නෙමේ.තාක්ශනික දැනුම,මහලු අයගෙ ජීවිත ගොඩක් පහසු කරල තියෙනව.
@Mohan_Kaluarachchi
@Mohan_Kaluarachchi 3 ай бұрын
Well said Malli. ශ්‍රී ලංකා චින්තනය තවම නොදියුණුයි. තරුණ පරම්පරාව තමයි රටේ අනාගතය බාර ගන්න ඕන. නාකි නෙවෙයි. 👍
@yanjana5815
@yanjana5815 3 ай бұрын
යූ ටියුබ් එකේ මොකක් හරි දෙයක් ගැන අන්තවාදී නොවී නිවැරදි අදහසක් ගන්න පුලුවන් චැනල් එක තමා විකී
@SinhalaWeightLossGuru
@SinhalaWeightLossGuru 3 ай бұрын
බ්‍රෝ පට්ට meter 1 ඔයා 👍සබ් කලා 👍👍👍
@kalusallisudusalli772
@kalusallisudusalli772 3 ай бұрын
මොනෝ නැතත් Homben Al මාකටින් video එකනම් next ලෙවල්
@pasindusandaruwan990
@pasindusandaruwan990 3 ай бұрын
බොරු කියන්න ඕනි නෑනේ. මම නම් විකියගෙන් සෑහෙන්න දේවල් ඉගෙනගන්නවා Technology ගැන. Thank you ❤
@ruvinimedagedara
@ruvinimedagedara 3 ай бұрын
මේක සුපිරියක්...❤ දන්නෝ දනිති මේ කථාව.. 😅
@Liamdasanayake
@Liamdasanayake 3 ай бұрын
මේ video එක මරු මල්ලි.. next level thinking 👍 ඔයා අර divorce case example එක driving උගන්වන එක use කරල කරපු explanation එක පට්ට... ❤
@chathuranirmal511
@chathuranirmal511 3 ай бұрын
අඩො මෙච්චර කාලෙකට දැක්ක උබේ හොදම වීඩියෝ එක❤
@kidstubelk
@kidstubelk 3 ай бұрын
sira kathawa
@DulainPerera-od2xe
@DulainPerera-od2xe 3 ай бұрын
දැන් රැල්ලක් වගේ යන betting sites ගැනත් video එකක් කරමු
@mudithasanjeewaka
@mudithasanjeewaka 3 ай бұрын
ඇත්තම කතාව කියන එකම කොල්ලා..❤
@MOHANKAVINDA
@MOHANKAVINDA 3 ай бұрын
USA ගැන 2 ඔනේ🇺🇸❤️.US A හමුදා ශක්තිය හා ආයුද කොමිපැනි ගැන❤️
@ChamikaVikash
@ChamikaVikash 3 ай бұрын
Part 1 mokadda?
@MOHANKAVINDA
@MOHANKAVINDA 3 ай бұрын
@@ChamikaVikash මෙි චැනල් එකේ තියෙනවා පල්ලයහට ගිහිං බලන්න අනිවාරෙන්
@MOHANKAVINDA
@MOHANKAVINDA 3 ай бұрын
@@ChamikaVikash මෙි chanel එකේ තියෙනවා චිනය ඇමරිකාව පරදා කවදා ලෝක බලවතා වෙයිද කියලා තමිනේල් එක තියෙන විඩියෝ එකක්.හැබැයි විඩි⁣යෝව බැලුවට පස්සේ තේරෙයි කවදාවත් ඇමරිකාව පරද්දන්න චිනයට තියා කාටවත් බැ කියලා
@MOHANKAVINDA
@MOHANKAVINDA 3 ай бұрын
​​@@ChamikaVikashමෙි chanel එකේ තියෙනවා ඇමරිකාව පරදා චිනය කවදා ලෝක බලවතා වෙයිද කියලා විඩියෝවක් එක..හැබැයි තමිනේල් එකේ එහෙම තිබිබට විඩියෝව බැලුවට පස්සේ තේරෙයි චිනාට තියා කිසිම රටකට ඇමරිකාව පරද්දන්න කවදාවත් බැ කියලා
@SarangaLiyanagamage
@SarangaLiyanagamage 2 ай бұрын
​@@MOHANKAVINDAaniwaren
@Chan26220
@Chan26220 3 ай бұрын
අපි ගෙදරට පූසෙක්ව animal shelter එකෙන් ගේනකොට එයාගෙ හම යටට පොඩි microchip එකක් දාල තමයි දුන්නේ. එයාව නැතිවුනොත් ආපහු හොයාගන්න ලේසි වෙන්න. AI කියලා අන්දන්න ඕනෙ නෑ. Identification technology එක දැනටමත් භාවිතයේ තියනවා.
@ravindudilmin4016
@ravindudilmin4016 3 ай бұрын
One of favorite YT Channel now days ✨❤️😘
@ramindujayasinghe6
@ramindujayasinghe6 3 ай бұрын
Wicky අයියගේ mindset එක negative කියලා හිතුවා. ඒත් මෙච්චර negative කියලා හිතුවෙ නෑ. Gammac aiye. Keep it up අයියේ❤❤ elone musk t banala hoda video ekak one ikkmanata❤🎉🎉
@nicolvishan
@nicolvishan 3 ай бұрын
හැමදාම වගේ සුපිරි වැඩක්.. 💯 Podcast series එකක් හරි මේ වීඩියෝස් podcast විදියට අහන්න පුලුවන් විදියක් නැද්ද.?
@රසදියත-RasaDiyatha
@රසදියත-RasaDiyatha 3 ай бұрын
සුපිරියක් ....ජය ජයම
@tharangajayasuriya1459
@tharangajayasuriya1459 3 ай бұрын
තව ක්‍රමයක් තියෙනවා දුර පලාතක ගෙහින් දඩයක් කෑවොත් ගෙවන්න😊. අදාල පොලිසියෙ රථ වාහන අන්ශයෙ ස්ථානාධිපතිට අපි දඩේ ගෙව්ව receipt එකයි අපේ ලිපිනය ලිව්ව රෙගිස්ටර් ලියුමකට අදාල මුද්දර අලවපු ලියුම් කවරයකුයි තැපැල් කරලා ඉල්ලීමක් කරොත් ලයිසන් එක එවන්න කියලා ගෙන්න ගන්න පුලුවන්ලු. (ඔය වගේ අවස්ථාවකට මුහුණ දීලා කෙනෙක් අපහසතාවයකට පත් උනොත් දැන ගැනීම පිනිස කිව්වෙ)
@oshadamihiraj
@oshadamihiraj 3 ай бұрын
ඉස්සරහට එන්න තීන රැලි ගැන කතා කරමු වීඩියො එකකින්
@shehankottegoda2915
@shehankottegoda2915 3 ай бұрын
Bro Pro Care කියල Scam එකක් දැන් ලොකුවටම පැතිරෙනව. ඒගැන පොඩ්ඩක් කතාකරන්නකො. 🙂
@darshanasanjaya1418
@darshanasanjaya1418 3 ай бұрын
ඔව්... රජයේ ආයතනත් අහු වෙලා ඒකට...!
@lesanduthilakarathna
@lesanduthilakarathna 3 ай бұрын
Aniwaren one ayye
@harshame1
@harshame1 3 ай бұрын
Aniwaryayen ikmanata danna … ekata godak aya ahuwenna kalin…
@jonsnow3513
@jonsnow3513 3 ай бұрын
@@darshanasanjaya1418 rajaye ayathana koomada ahu wenne
@chamiya8257
@chamiya8257 3 ай бұрын
OW Viki...oya meka gana katha kalanm .aniva viral ghin unta un hiti than nathi wei😂
@D_Nimesh
@D_Nimesh 3 ай бұрын
කිව්ව දේවල් හරියටම හරි..❤
@yasiruvidarshana
@yasiruvidarshana 3 ай бұрын
කුණු කන්ටේනර් ගනන් import කර්ලා,බදු ලක්ශ ගනන් පැහැර ඇරපු දම්මික බොසා ඩ්‍රැග් අන්ඩ් ඩොප් විදිහට කෝර්ස් එකක් හදලා ලංකාවේ නූගත් ජනතාව අන්දනවා, DP cording cetificate එක ගත්තම software engineer කෙනෙක් කියලා ගමේ මිනිස්සු හිතන් ඉන්නෙ,ආච්චිලා සීයලා මල් තියලා වදින්නෙ,Ai වගේ මිනිස්සු දන්නෙ නැති වචන ඇදලා ඔක්කොම අන්දනවා,දැන් මේ වීඩියෝ එකේ වගේ කිසිම practical knowledge එකක් නෑ මිනිහටත් Ai ගැන 🤣😌
@protectanimals369
@protectanimals369 3 ай бұрын
casino karaya. okata one salli witharai
@cmpremarathna1275
@cmpremarathna1275 3 ай бұрын
❤👍👍👍
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 3 ай бұрын
මොනවාද පැහැර හැරපු බදු ? මොනවාද ඒ බදු වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කරපු assessment notice .? දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මොන යුනිට් එකෙන්ද assessment notice නිකුත් කරලා තියෙන්නේ ? උඹ මොනවාද කාලකන්නි බල්ලෝ බදු ගැන දන්නේ. කොන්දක් තියේනම් උත්තර දීපන් කුනු කන්ටේනර් ගෙනාව කියන කතාව ගැන උඹ මොනවාද දන්නේ. උඹ Hayleys adventist කියන සමාගම ගැන අහලා තියෙනවද ? උඹ දන්නවද ඒකෙන් මොනවාද කරන්නේ කියලා . එදාවේල කන්න නැති උඹ වගේ මුඩුක්කු සක්කිලියෙක් මිනිස්සුන්ට අපහාස කරන්න කලින් ඇත්ත හොයලා බලපන්. එදා ධම්මික පෙරේරා කියපු දේ උඹ ඇහුවද ? ලමයෙකුට කරන්න පුලුවන් assignment එකක් විදියට ඒක කිව්වේ. රටට ඩොලර් මිලියන 700 ක් අවුරුද්දකට ගේන 58000 කටරැකියා දීපු ලංකාවේ ඉන්න ලොකුම සහ සාර්ථකම ව්‍යාපාරිකයට හිනා වෙන උඹ මොන කාලකන්නි හිඟන අපතයෙක්ද 😂😂😂.
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 3 ай бұрын
​@@protectanimals369උඹට එදාවේල කන්නවත් සල්ලි නැති හිඟන අපතයෙක් නේද 😂😂😂
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
රතුපස්වල මිනිමරු ධම්මික 😮
@Nimesh_Mahattaya
@Nimesh_Mahattaya 3 ай бұрын
Perfect video mchn excellent 🎉❤
@YasasJayasinghe
@YasasJayasinghe 3 ай бұрын
එක ඇත්ත. නමුත් එතනදි වෙන්නෙ මම හිතන විදිහට , රටෙ හොරු අල්ලන සිස්ටම් එක අවුරුදු දොලහක ලමයෙක්ට හදන්න භාර දෙන්නෙ නෑනේ. අපි කැම්පස් වල hospital management system projects වගේ එවා assessment වලට හදනවා වගේ මොඩෙල් එකක් හදන්න කියනවා කියලයි මම හිතන්නෙ. එච්චරම සිරීයස් අරගන්න දෙයක් නෙවේ. දේශපාලිනකව නෙවෙ මම කියන්නෙ. මට හිතුන දේ. අද කාලේ ඉතින් කිසිම අදහසක් ප්‍රකාශ කරන්න බෑනේ. ඔක්කොම දේශපාලනිකව ගන්නේ. ඇත්තම කිව්වොත් වහල්ලු ඉන්නෙ. තමන්ගෙ පක්ශය නරකක් කලත් එක පිලිගන්නෙ නෑ. වෙන කෙනෙක්ගෙ හොදක් කියන්නත් කැමති නෑ. එහෙම එකෙ තමන්ගෙ අදහස නොවන අදහසක් කිව්වොත් ඒ මනුස්සයා තමන්ගෙ හතුරෙක් කියලා හිතලා අනෙක් දෙශපාලන කදවුරට හංවඩු ගහලා බනින සෙට් එකක්නෙ ඉන්නෙ. කමෙන්ට් එකක් දාන්නත් කලින් හිතන්න ඔනේ ඒ නිසා සෑහේන්න 😂
@Hirunitha_Senarathne
@Hirunitha_Senarathne 3 ай бұрын
කතාවෙන් 90%ක් නම් ඇත්ත. හැබැයි EV වාහන සීන් එක ගැන නම් පොඩ්ඩක් වෙනස් කරන්න පුලුවන්. EV වාහනේ Battery Charge කරන්න වාහනෙන් වාහනේ මෝටර් වලට සමාන KV අගයකින් ඩයිනමො දාලා Power Reverse සීන් එකක් වගේ ගන්න පුලුවන් වෙයි. Solar වලින් එහෙම Autoම Charge වෙන්න හදන්න ලංකාවෙ වැඩ්ඩෙක් හම්බුනා නම් අයේ EV වාහන තමා ඉතිම් හැමතැනම...
@maclanstudio
@maclanstudio 3 ай бұрын
මන්නම් AI යූස් කරන එක ගැන කාටවත් කියන්න යන්නෙ නෑ. හැබැයි මමනම් ඒකෙන් ගේමක් ගැහුවා. ගොඩක් ඉගෙන ගත්තා ai වලින්ම. සමහර ලොකු ඕඩර්ස් ආවෙ ai යූස් කරපු නිසා. ඒත් එතන ai යූස් කලා කියලා නෑ. මගෙ හැකියාවට ai එකතු කලාම සෑහෙන ලොකු වටිනාකමක් ආවා.
@Zigma_Designs
@Zigma_Designs 3 ай бұрын
2:35 Thank U aiye.මේ උපදෙසට🧿
@TharinduDhane
@TharinduDhane 3 ай бұрын
you made a very good point machan. මිනිස්සුන්ට නීතිගරැක වෙන්න නම් ඒක මිනිස්සුන්ට පහසු දෙයක් වෙන්න ඕන. Thats what 1st world countries do. Nobody wants to bypass the law.
@ChariGunathilake
@ChariGunathilake 3 ай бұрын
මට නම් හිතෙනේ ඒ project එකේ කිසිම වරදක් නැහැ. අපි ඉගන ගන්න කලේ අපි කරපු assignments කරේ ඉගන ගත්ත දැනුම පාවිච්චි කරලා tools practically පාවිච්චි කරලා developing experience එක හදාගන්න මිස්සක් ඒක real life එකේ implement කරන්න නෙවෙයි. අපි ඉගන ගන්න කලේ හදපු library management system වගේ ඒවා අපි කවදාවත් library එකක දැම්මේ නැහැනේ ඒවා හැදුවේ අපි ඉගන ගත්ත දේ ප්‍රයෝගිකව අපිට පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඒ අතින් බැලුවොත් මේකේ කිසිම වරදක් මම දකින්නේ නැහැ, මේ හරක් ප්‍රශ්නේ මෙච්චර ලොක්කු එකක් නම් දමික පෙරේරා කියන විදියට, ඕකට සරල විසදුමක් දෙන්න පුළුවන් , ඔස්ට්‍රලියාවේ සුරතල් සතුන්ට බල්ලොන්ට පුසන්ව අපිට නිකන් හදන්න බැහැ, එයාලව මෙහෙ ලියපදිනිචි කරන්න ඕන එහෙම ලියාපදිංචි කරනකොට ඒ සතුන්ගේ කනට පහලින් පොඩි microship එකක් දානවා පොඩි සැත්කමක් කරලා. එක scan කරාම සතාගේ profile එකට link කරලා තියනවා. සතාගේ සම්පුර්න විස්තරය ඔතන තියනවා. හිතන්න අපේ බල්ලා ගෙදරින් පැනල ගිහින් කියල මෙහෙ කවුරහරු බල්ලෙක් එහෙම ඉබාගාතේ ඇවිදිනවා දකොත් council එකෙන් ඇවිත් බල්ලව ඇලන් ගිහින් scan කරලා බලල බල්ලාගේ අයිතිකාරයට දැනුම් දෙනවා බලල ඇවිත් අරන් යන්න කියල ( $300-400 දඩයක් ගහනවා හැබැයි බල්ලව ආරක්ෂා කරිව බලාගත්තේ නැති නිසා) ඔය system එක මෙහෙ අවුරුදු ගානක් ඉතා සාර්ථකව පාවිච්චි කරනවා. අපිට ලෝකේ කොහෙහරි අපේ ප්‍රශ්නෙට සාර්ථකව විසදපු විසදුමක් තියනවනම් ඇයි අපි ඒක මුලිදන් ආයි හදන්නේ why we need to reinvent the wheel agriculture.vic.gov.au/livestock-and-animals/animal-welfare-victoria/domestic-animals-act/registration-legislation-and-permits/microchipping-of-dogs-cats-and-horses/domestic-animal-microchip-registries
@Shan_Wijerathne21
@Shan_Wijerathne21 3 ай бұрын
Saththunta kalin minissunta ehm system ekk develop krnn plwn loku deyk 😂 hriyt website ekk develop krnn one patient knk ge details dangnn . 21st century eke api inne e unta thama anith countries ekk balddi thm pitpsse e system hdnwata wada lankawe wisdenn oneh basic dewal tikk thiynwa ek hadila inn oneh okkotm klin . Ita psse move wenn plwn. Uk wala systems blnna poddk hospital ekkt giypuwam beheth gththa dws doctor ge details hitn thiynwa. Ipadichcha dwse idn. Develop wenn dewal thiyeddi useless ewa develop krla wdk n
@sankajayawardana
@sankajayawardana 3 ай бұрын
@@Shan_Wijerathne21agreed. Me wge dewal ona thamai habai ita kalin lankawe visadanna ona prashna godak thiyenwa.
@malithanuradha3333
@malithanuradha3333 2 ай бұрын
නයිස් බ්රෝ ❤😊
@ranganatennakoon
@ranganatennakoon 3 ай бұрын
100% එකගයි , large language models training කරනවා කියන්නෙ සරල දෙයක් නෙමෙ මෙක දන්නෙ නැතුව ගොඩක් ලංකාවෙ උන් බොරූවට කියවනවා.
@pasindupabasara1293
@pasindupabasara1293 2 ай бұрын
Sirawata AI kiyana wachane allan dagalanawa danna dekuth nathuwa
@chaththa9903
@chaththa9903 3 ай бұрын
USA part 2 ඕනි
@Kaalion_editz
@Kaalion_editz 3 ай бұрын
6:44 මේ කතාවනම් සහතික ඇත්ත..🥲 driving seat එකේ ඉඳ ගත්තම තමා ඒකේ අමාරුව තේරෙන්නේ...🥲💯
@TheAi_Creator
@TheAi_Creator 3 ай бұрын
gire thiyana ekak yanna oni neh
@Kaalion_editz
@Kaalion_editz 3 ай бұрын
@@TheAi_Creator Ow 🥲
@kodivinaya
@kodivinaya 3 ай бұрын
හැමදාම ඔයාගෙ වීඩියෝ බලන.. ඔයාව විස්වාසයෙන් අනිත් අයට "මෙයා බොරුකියල වීව්ස් ගන්න පොරක් නෙවෙයි" කියල අනිත් අයට කියන මටත් ඔයාගෙන් රිප්ලයි එකක් ඕන...❤❤❤
@supunrandika4711
@supunrandika4711 3 ай бұрын
මෙයාගෙන් රිප්ලයි එකක් නාවොත් "මෙයා කියන්නේ බොරු" කියලා කිය කිය යනවද ඊට පස්සේ 😂
@TechWithWicky
@TechWithWicky 3 ай бұрын
Hello ❤️
@kodivinaya
@kodivinaya 3 ай бұрын
@@TechWithWicky ❤️❤️❤️👍
@kodivinaya
@kodivinaya 3 ай бұрын
@@supunrandika4711 එහෙම නෑ... හැමදාම එයා එක්ක ඉන්න ප්‍රේක්ෂකයින් ගැන. එයා උනන්දු වෙනවද කියල බලන්න...🤭
@sohanmendis9408
@sohanmendis9408 3 ай бұрын
@kodivinaya Meyagen ahanna ehnm Law Attraction aththada boruda kiyala 😂
@aladin2181
@aladin2181 3 ай бұрын
8:46 සහ අපේ පොලීසීය😂💔 Best Part
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 3 ай бұрын
Law attraction -විශව ආකර්ෂණීය නීතිය ගැන විඩියො එකක් ඔනි විකි මොකද ගොඩක් චැනල් එක විකුනන් කනවා ඒක ගැන පැහදිලි කිරිමක් ඕනි❤
@zuhryfayesz-me6uy
@zuhryfayesz-me6uy 3 ай бұрын
විශිෂ්ටයි 👍👍👍. මීටත් වඩා හොදින් AI ගැන පැහැදිලිකිරීමක් කල නොහැක 😅😅😅.
@ChrisAbeywardena-ls2yz
@ChrisAbeywardena-ls2yz 3 ай бұрын
Good One.. 👌👌
@dilumshalika4360
@dilumshalika4360 3 ай бұрын
Great Explanation ❤
@sandeepwijenanda9923
@sandeepwijenanda9923 3 ай бұрын
පුලුවන් නම් Freelance ගැනත් මෙහෙම කතාකරන්නකෝ 😢😮
@LochanaVidunuwan
@LochanaVidunuwan 3 ай бұрын
Ayye USA part 2 oni❤️
@ghostinsidetrap
@ghostinsidetrap 3 ай бұрын
අයියා උබ නම් දැනුම් සාගරයක් බොරු බයිලා නෑ රියල් කියන්නේ ... මන් නම් අනිවා බලාපන් කියලා ඕන එකෙකුට recommend krn channel ekak mek❤
@sldvkeverything7241
@sldvkeverything7241 3 ай бұрын
තාර්කිකව කතා කරනවා. නියමයි. ❤
@nuwansameera9889
@nuwansameera9889 3 ай бұрын
ඇත්ත කාතාව අපේ අයට ඔහොම හිතන්න දැනුමක් නැ
@TheNaturevi
@TheNaturevi 2 ай бұрын
Apahu tiktok patangamu 😁 sweg Harsha Soyaa di Gavin Wicky Set eka...😁😁
@rizwanrafeek7139
@rizwanrafeek7139 3 ай бұрын
Patan gattha welawe idan harakek wagei Ba Ba Ba Ba kiyanne nathuwa positive hithuwoth narakada? We have to start from somewhere
@exceltutor4199
@exceltutor4199 3 ай бұрын
මට තියන ප්‍රශ්නේ... AI වලින් solution එකක් දෙන්න තරම් සංකීර්ණ හරක් හොරකම් ලංකාවේ වෙනවද ? අනික ඒකට ඊට වඩා Cost effective විදියක් නැද්ද?
@slg-zr8tm
@slg-zr8tm 2 ай бұрын
hypersonic technology eka gana video ekak gennako ayye
@kaveeshakalhara4380
@kaveeshakalhara4380 3 ай бұрын
Ayye Pro Care kiyl podi scam ekk wage ekk yanw me dws wl puluwnnm e gana video ekk karann puluwnd ❤️
@stepa105
@stepa105 3 ай бұрын
USA ගැන 2 ඕනි 🇺🇸❤️
@AsangaRamanayake
@AsangaRamanayake 3 ай бұрын
Hats off brother... Well said...
@shehan-anjana-XD
@shehan-anjana-XD 3 ай бұрын
විකි අයියගෙ වගෙ චැනල් එකක් කාලෙක ඉදන් හොයන්නෙ
@bjs1984
@bjs1984 3 ай бұрын
හැබැයි ඉතින් මේ කතාව අහපු එකෙක් අලුතෙන් ඉගෙන ගන්න හදන දෙයක් උනත් අතාරිනවා...
@rahulltt
@rahulltt 3 ай бұрын
Point ekata katha kra ❤🎉
@sandshhasaranga
@sandshhasaranga 3 ай бұрын
Sira kathawak bro
@LovelyCardGame-rc5yh
@LovelyCardGame-rc5yh 3 ай бұрын
Machan Nvidia company eka gana video ekak dapamko
@chamindudilshan9908
@chamindudilshan9908 3 ай бұрын
එල බ්‍රෝ. අප්ඩේට් වෙන ටෙක්නොලොජි සීන් ගැන රිවීව් එකක් දෙන්න😮
@iam_knoit
@iam_knoit 3 ай бұрын
ඇත්ත. අර වගේ පොඩි ළමයෙක් research & development කරනවා කියන එක නම් පුදුමයට කාරණයක්..
@StudentLankaTube
@StudentLankaTube 3 ай бұрын
Good content. ❤❤❤
@sidathsenna
@sidathsenna 3 ай бұрын
තාම ක්‍රෙඩිට් කාර්ඩ් එකේ 3% ගන්න උන් ඉන්න රටේ මොන AI ද! "ආ AI ද එහෙනම් 3% ඇඩ් වෙනවා, අනේ අපි නෙමේ ගන්නෙ මේ බැංකුවනෙ ගන්නෙ.." වගේ දේවල් ඇහෙන්න පුළුවන් ඉස්සරහට...වැඩිය ඕනා නෑ ප්‍රයිවට් බස් එකක පොඩ්ඩක් යන්න. අපි කොච්චර පසු ගාමිද කියලා වටහා ගන්න ඒ හොඳටම ඇති...
@Prasad_Kapukotuwa
@Prasad_Kapukotuwa 3 ай бұрын
අයියේ මේ දවස්වල අර Pro Care Pvt Ltd කියලා තව Scam එකක් යනවා නේද ඒක ගැන හොඳ Details Video එකක් ඕන අනිවා !!
@isurg_
@isurg_ 3 ай бұрын
Procare ගැන පොඩි හින්ට් එකජ් වගේ ටෙක්ස්ට් එකක් දාලා තිබුණා. ශෝර්ට් වීඩියෝ කෑල්ලක් හරි කරන්න. අපි ට්‍රේනින්ග් ගියා. ඒකේ උගන්නනේ ටීම් හදන හැටි. ඔන්ලයින් වැඩ කරන විදිය නෙවෙයි
@jonsnow3513
@jonsnow3513 3 ай бұрын
AI basic theory karal iwara wuna podi lamayekta thaniyama karanna sunna test project idea ekak practical wennama ooni na
@gameadventurelk
@gameadventurelk 3 ай бұрын
Homben AI eka karann puluvan nasal print eka , retinal scan wage use karala... eth eke process eka e tharama saarthaka nehe. Oka wenath ratwal wala use karanne hoarding walata, e kiyanne farms wala unva count karanna , data record karanna, wage tgava godakata... ethanadi oka danata prayogica wa karanne ear ekak pierce karala gaha tag ekakin. Ewwa scan wenne rfid wage... in / out wage ekak, nathnm special mokakata hari treatment ekakdi oka use karanna puluvan. Eth hora harak harala gaane bimata bassala, polimata aran scan karala natanavaya wadiya hkndai driver ta ljcense eka thiyenava nam note ekak daagena eka clear karama eka policiyen...
@ThalangamageMilton
@ThalangamageMilton 3 ай бұрын
Onema video ekak patta asawen balanne aththama kiyanawa
@sdilhara
@sdilhara 3 ай бұрын
woow. nice explanation
@deera4498
@deera4498 3 ай бұрын
Good explanation Bro, Rather than insulting, critisize the topic and build logical argument.. make sense. Open new windows to develop.. 👊👏👏. Kepp o It up the good work
@supunmadusanka6838
@supunmadusanka6838 3 ай бұрын
methana me eya katha karanne podi lamayekta solution ekak suggest karana eka. nathuwa e lamaya aththatama commercially product ekak hadanawa neweini. habei meka aththata develop karanna bari software ekak kiyala kiyanna be harakekta specialized una mune yam deyak ne kiyala thahawuru karanakan. anika mehema software ekak aththata haduwath lankawa wage ratawalata witharai wadagath. harak horu inna
@gaminimithrasena4197
@gaminimithrasena4197 3 ай бұрын
You are extremly correct
@charithgunathilaka
@charithgunathilaka 3 ай бұрын
dammmika perera kiyanne mahindalage katu kana ballek, u hadanne noogath minissu issaraha AI gana kiyavala porak venna, AI eka hadan yana kolla gana visthara tikak hoyala balanna one
@aeselectronic7688
@aeselectronic7688 3 ай бұрын
පට්ට කතාතා ටික. ඔයාගෙ කටේ මසුරන් දාන්න ඔන
@note3files799
@note3files799 3 ай бұрын
මේක ඇත්තක් 😊
@ZteBlade-kz4sh
@ZteBlade-kz4sh 3 ай бұрын
plan eka nam hondai, d perera nethivunoth hoyaganda lesyvei
@janithradaliyagoda6844
@janithradaliyagoda6844 3 ай бұрын
Super...ඔයාගේ vedeos හැදෙන line එක හොදයි.
@woowwooowandamazing4073
@woowwooowandamazing4073 3 ай бұрын
ඕකෙ තව පැත්තක් තියනව. සල්ලි ගොඩක් තියන මනුස්සයෙක්ට දඩයක් කියන්නෙ දඩුවමක් නෙවෙයි. එයාට දඩුවම වෙන්නෙ අදාල තැනට ඇවිල්ල ඒ කට්ට කාගෙන දඩේ ගෙවන එක.
@djmmwremix
@djmmwremix 2 ай бұрын
Wel Said ✅✅✅
@shirmithNirmal-
@shirmithNirmal- 3 ай бұрын
mama me oya tika eka harakekta therunkera witharai, idea ekak una paliyata implement keranna ba kiyala. kerla eddi meka dakke
@derikbaraka8475
@derikbaraka8475 3 ай бұрын
Rooftop solar target acheive karoth EV genna puluwan
@d.praveen9978
@d.praveen9978 3 ай бұрын
Nice explanation
@notwork5460
@notwork5460 3 ай бұрын
ඇත්ත...100%...👍
@engineerrathnayaka
@engineerrathnayaka 3 ай бұрын
මට මතක් උනා එක්තරා දේශපාලඥයෙක් ඉංග්‍රීසි වචන ගොඩාක් දාගෙන කතාකරනව. ආටිෆිෂල් ඉන්ටලිජන්ස්,ඩිජිටල් ක්‍රශ් වගේ මහා තාක්ෂනික වචන.(btw idk wtf does mean by digital crush 😅) ඉතින් හරක් හොරු හෙවිල්ල කෙසේවෙතත් මැතිවරණ කාලෙට හරක් නම් හොයාගන්න හැකියාවක් තියෙනව.
@i.w.a.shashiya4822
@i.w.a.shashiya4822 3 ай бұрын
තමන්ගේ අතට ගානක් එන එක නතර කරගන්න පොලිසිය අකමැතියි.ඒකයි system එක update නොකරන්නේ.
@moviclips
@moviclips 3 ай бұрын
hebei oya Apple Vision Pro eka tamai nxt level product eka kiyala kiwwe😁
@Lucky-fi9ev
@Lucky-fi9ev 3 ай бұрын
kamathima youtuber.titok wicky idn balanne.loku danumak labuna oya nisa.❤❤❤❤❤❤❤❤❤❤
@yanjana5815
@yanjana5815 3 ай бұрын
විකී කසාද නොබැද ඉන්න ඕනි.සල්ලි තමා අංක එක ඔය වගේ මේ දවස් වල කොල්ලොන්ගෙ ඔලුවල යන රැල්ල ගැන ඔයාගෙ අදහස මොකක්ද
@himanshu1032
@himanshu1032 3 ай бұрын
niyamai malli''''
@bestscience9632
@bestscience9632 3 ай бұрын
හෙන ගහන ඇත්ත මෙව්ව
@risijayasrikantha998
@risijayasrikantha998 3 ай бұрын
AI දාලා කැසිනො දිනන්න බැරිද?
@GKSLeducation
@GKSLeducation 3 ай бұрын
විකී බොසා Always ❤
@thilinamalshanfernando2425
@thilinamalshanfernando2425 3 ай бұрын
Machine learning model ekak implement kerana ekatath vada amaruii relevant data set hadanne eka. Data set matha thama model validity thirenne ya venne
@samithaisards9950
@samithaisards9950 3 ай бұрын
Rate wene dewal amathaka karala Buddimath minissu nomaga arinna Ranil la ge order ekata udin idan hadana discussions mewa...Dan ithin sathiyak minissu me rata thiyana bayanaka anathura amathaka karala mewa gana katha kara innawa....mewata ahu wenne epa... me wenakota yana deshapalane gana gaburin hithanna.
@macxfadz
@macxfadz 3 ай бұрын
මොනා උනත් Homben Ai නම පට්ට Marketing නම බං
@macxfadz
@macxfadz 3 ай бұрын
Motto eka "Homben Yanna onenam Use Kranna Homben Ai"
@andiaandy
@andiaandy 3 ай бұрын
හොම්බේන් AI recognition data සැට් එකට DP හොම්බත් ඇතුල් කරලා ද? 😂😂
@galeestudio
@galeestudio 3 ай бұрын
you are information gather best
@asirirohan7242
@asirirohan7242 3 ай бұрын
Ai models training karanna data process karana companies tikak lankawe thiyenawa. Wediya kauruth danne na ewa gena.
@supunudara3379
@supunudara3379 3 ай бұрын
ලංකාවට කුණු කන්ටේනර් ගේන අයව හඳුනාගන්න AI එකක් හදන්න බැරි වෙයිද
@pradeepsampath7312
@pradeepsampath7312 3 ай бұрын
Well said
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 346 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
Elon Musk ආර්ථික ඝාතකක්ද?(Exposed)
27:13
Tech With Wicky
Рет қаралды 31 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 346 М.