AI, බූවල්ලෝ සහ කූඹි

  Рет қаралды 36,778

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 150
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow Жыл бұрын
කිරි කලේට ගොම බිංදු දාන මිනිස්සු ඉන්න අතරේ,,, දවසම වතුර ඇදපු කලගෙඩිය හවසට පොළවේ ගහපු මිනිස්සු අතරේ, pod talks එහෙම කරේ නෑ.....respect hasa and bruno....❤
@imtiazbasheer5206
@imtiazbasheer5206 Жыл бұрын
Great News about the Comedy Land launch. All the best, eagerly awaiting.
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 Жыл бұрын
ඔය ඔක්කොම කාරනා මැද්දේ මට හිතෙන හැටියට, individually perfect බූවල්ලන්ටත් fully systematic කූඹින්ටත්, මිනිස්සුන්ව පහුකරගෙන ඉස්සරහට යන්න නැතිවුනේ එකම එක දෙයයි. Emotions !!!
@asirurashinda8162
@asirurashinda8162 Жыл бұрын
Emotions kiyanneth communication vidihak eka hadenne ape homona valin
@evondex
@evondex Жыл бұрын
මාරම interesting පෝඩ්කාස්ට් එකක්. ගොඩක් ස්තුතියි මේ වගේ content අරන් එනවට.
@LochanaAbhayawardhana
@LochanaAbhayawardhana Жыл бұрын
අනිතිමට කියන ටික තමා මරු... මුලින් කියන ඒවා විශ්වාස කරන්නත් අමරුයි.. අන්තිමේදි ඒ කතා සත්තුන්ගෙන්, මිනිස් සමාජයට ගැලපුවාම totally make sence. Thanks... learnt something today!
@sahanmadupa7196
@sahanmadupa7196 10 ай бұрын
😊
@charithgoonawardana7374
@charithgoonawardana7374 Жыл бұрын
ලමයි හදන තව විදියක් pod talk එකේ තව episode එකක් දාන්න.. හරිම interesting වැඩසටහනක්..
@chagagraham783
@chagagraham783 Жыл бұрын
A great podcast! You discussed some of my favourite subjects ❤ Yes, a whole lot is still being discovered. We might not have discovered even as much of an iceberg
@Venuri_Siriwardana
@Venuri_Siriwardana Жыл бұрын
මේක බලනකොට හිතුන එකම දේ, හසා ඉන්නෙ වාරදි ෆීල්ඩ් එකේ ♥️ ආදරෙයි හැමදාමත් !!!
@charithahettiarachchi4068
@charithahettiarachchi4068 Жыл бұрын
Great discussion! Very interesting and informative 👍😀🐜🦑
@elondare8990
@elondare8990 Жыл бұрын
Wow මචන්ලා මේක නම් epic. Next level. Thank you Bruno Hasa. 👍
@lilamanidesilva6526
@lilamanidesilva6526 Жыл бұрын
Fascinating discussion. Guys. Thanks.
@AmalkaSanduni
@AmalkaSanduni Жыл бұрын
Great discussion!!
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
ශිශ්ඨාචාරය සම්පූර්ණ වේවා.ඒ අය නිතර අනිත්‍යතාවය මෙනෙහි කරත්වා.එනම් විස්වාස නොකිරීම දියුනුවෙත්වා!!!🤔😇😇😇
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 6 ай бұрын
Basil guuuwallek
@ravindush_94
@ravindush_94 Жыл бұрын
Hamadama wagema superb Hasa & Bruno😍😍😍
@bhashithachamupathi6190
@bhashithachamupathi6190 Жыл бұрын
අදත් මරු♥️
@VirajPunkelum
@VirajPunkelum Жыл бұрын
හසා ගැම්මක් තමා ඉතින්.. 💪💪
@kasunpremadasa4454
@kasunpremadasa4454 Жыл бұрын
ඇති යන්තං අප්පුහාමිල දෙන්නට පෝඩ්කාස්ට් ගැන මතක් උනා 😏
@geethanuruddhagajanayake13
@geethanuruddhagajanayake13 Жыл бұрын
දැනුම ගොඩක් ❤❤❤ හසා.... ආදරෙයි.... ❤ බෲනෝ ❤
@shashinithelasinghe
@shashinithelasinghe Жыл бұрын
ජය වේවා❤❤
@edmsl7043
@edmsl7043 Жыл бұрын
Thank you , 😮
@shammypeiris3722
@shammypeiris3722 Жыл бұрын
Attama hodai sudu kalu loke Watina wadasatahanak
@jayatungadoolwala
@jayatungadoolwala Жыл бұрын
සුපිරි වැඩසටහනක්
@NeriusFernando
@NeriusFernando 11 ай бұрын
Very good information do more
@rukshannet
@rukshannet Жыл бұрын
දැන් දෙහිවල ද podcast එක කරන්නේ… දෙමලිච්ච්චෝ සහ ලේන්නු හොද ආතල් එකක් දෙනවා… 😂😂
@slvlogpodtalks
@slvlogpodtalks Жыл бұрын
🤣🤣
@දෙල්ගොඩචුට්ටෙ8845
@දෙල්ගොඩචුට්ටෙ8845 Жыл бұрын
Perfect වීමම imperfection එකක් බලාගෙන ගියාම...
@madufernando5820
@madufernando5820 Жыл бұрын
Real science kiyana documentary series eka maru. Octopus ganath lassana episode ekak thibuna.👌
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 6 ай бұрын
Bru and hasa! Fanttastic pod cast and specialy standard commody had been u turn
@deshapriya2575
@deshapriya2575 Жыл бұрын
Machanla.. mama dawasakata buwallo 200-1000 athara pramanayak maranawa.. oya kiyana kisideyak unge nahe.. mama korea inne.. methana buwallo size karala freeze karanawa.. hebei muhudedi ehema wenna athi. Monawa karanna brother job ekane❤❤❤
@someshjayawardena498
@someshjayawardena498 Жыл бұрын
බූවල්ලාට බැසිල්ට වඩා මොල 2ක් වැඩි😂
@shakthirathsara4247
@shakthirathsara4247 Жыл бұрын
15:40 ඇත්ත.. අපේ ගොඩක් අය කැමතී නිකන් ඉඳලා survive වෙන්න. ඕක achieve කර ගත්තොත් මම හිතන්නෙ මුලු ලෝකෙම මැරෙයි ..වෙන මුකුත් නිසා නෙමෙයි.. මානසික ආතතිය නිසා සහ ලෙඩ රෝග නිසා. ඕකෙ minor experience එකක් තියනවා. අපි මුකුත් නොකර ගෙදරට හිර වෙලා හිටියා covid කාලෙ. ඒ කාලෙ ගෙවල් වල තිබුන ප්‍රශ්න ටික.. පොලිසි වලට ආපු complain. කෙනෙක් ට කියන්න පුලුවන් ඒ හිර වෙලා හිටපු නිසා. ඒත් මේකෙදි අපිට කැමති දෙයක් කරන්න පුලුවන් නෙහ් කියලා. Example : අපිට නිකන් සල්ලි හම්බෙනවා. කවුරුත් කැමති නෑ වැඩ කරන්න. අපි යනවා leisure world.. දැං කවුද එතන operate කරන්නෙ.?? වැඩ කරන්න මිනිස්සු නෑ. යන මිනිස්සුන්ට ම තමයි machine operate කරන්න ඕනි. මේ cycle එකම වැටෙනවා එහෙම උනොත්. මං කියන්නෙ නෑ මේක හැම තැනටම apply වෙනවා කියලා.. ඒත් මට මේ හිතුන දේ
@xt90master78
@xt90master78 Жыл бұрын
Covid කාලේ ගැන කතා කලොත් ඒක නිකන් එකපාරටම සිද්ද උන දෙයක්. එක පාරට වෙන වෙනස් වීමක් කොහොමත් දරාගන්න අමාරුයි. ක්‍රමයෙන් සිදු උන දෙයක් උනොත් ඒක මානසික පීඩනයක් වෙන්නේ නෑ කියලා මම හිතනවා. ඒ කාලෙට නිකන් ඉන්න එක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මිනිස්සුන්ටම මැශින් ඔපරේට් කරන්න ඕනේ නෑ. ඒ වෙනුවට රොබෝ තාක්ශනය දියුණු වෙනවා. සමහර විට අපිට අතපයවත් උස්සන්න ඕනේ නැති වෙන්න පුලුවන් කෑම කන්න. හැබැයි වැඩක් නොගන්න දේවල් ඉබේම අයින් වෙනවා කාලයක් යද්දී. කොහොමද අතපය නැති, මොලයක් නැතිව මිනිස්සු කෙහෙල් ගෙඩි වගේ උනොත්😂. හැබැයි එහෙම වෙන්නේ නෑ.
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
නිකම් ඉන්ට තමයි ධර්මය,දිව්‍ය ලෝක හැදිලා තියෙන්නේ.🔰අනෙක් විශයන්වලින් ටික ටික ගමන් කරවන්නේ ධර්මයෙන් ලබන නිදහස හොයන්න.🤔☝️👍🤔😇😇😇
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
අඩේ 🤩🤩❤❤ කාලෙකින් podcast එකක් 🤩🤩
@DularaWeerasiri
@DularaWeerasiri Жыл бұрын
මාර සතුටක් දැණුනා......❤
@nipunadhananjaya4117
@nipunadhananjaya4117 Жыл бұрын
✌✌✌
@gayanijohn4776
@gayanijohn4776 Жыл бұрын
👍👍👍
@sadeepaalwis5938
@sadeepaalwis5938 Жыл бұрын
ගින්දරක් ඊලග කම්මැලිකමේ පොඩ්කාස්ට් එක එනකල් කම්මැලිකම හිතේ තියන් පොඩි බලාපොරොත්තුවක් ඇතුව බලන් ඉන්නවා 😂😍
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 Жыл бұрын
👏🏼👏🏼👏🏼👍👍👍
@Lifelive-ok2if
@Lifelive-ok2if Жыл бұрын
පිටිමකුනා කියන සතාව බලාගන්නෙත් කූබි, උන්ගෙත් ස්‍රාවයක් ගන්නවා කූබි
@akawesttigga2660
@akawesttigga2660 Жыл бұрын
බුදු අම්මෝ.. thanks❤❤❤❤
@shaneeradulaj
@shaneeradulaj Жыл бұрын
ඇමසන් වනාන්තරය සහ සහරා කන්තාරය ගැනතියන connection එක ගැන කරපු podcast එකේ link එක දාන්න පුලුවන් ද අයියේ
@krishanthagamage3631
@krishanthagamage3631 Жыл бұрын
maru ❤ thank
@akilaweerathunga
@akilaweerathunga Жыл бұрын
First Impression : Lights,Location නම් මරු ​😍
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
විස්වාස නොකිරීම මනස පුලුල් වේ.විස්වාස නොකිරීම යනු වෙනස් වේ එනම් අනිත්‍යයි.එනම් ධර්මය විස්වාස කිරීමයි.🤔.
@Vishwa_wijesinghe174
@Vishwa_wijesinghe174 Жыл бұрын
Interesting ❤
@udarakeshan30
@udarakeshan30 Жыл бұрын
Nice
@chamod2003
@chamod2003 Жыл бұрын
මන් වීඩියෝ එකක දැකලා තියෙනව බූවල්ලෝ එකම විදියට තමයි එකම සත්තු වර්ගයක් දඩයම් කරන්නේ.උදාහරනයක් ව්දියට පොඩි මාලුන්ට එක විදියකටත්,ඉස්සට තවත් විදියකටත් attack කරන්නේ
@erandamudalige139
@erandamudalige139 10 ай бұрын
ගොඩක් දන්නෙ නැති දේවල් ඉගන ගත්ත .. තෑන්ස්
@PasanRathnayakee
@PasanRathnayakee Жыл бұрын
@wasanthaperera9745
@wasanthaperera9745 Жыл бұрын
Maru..
@hemarathnabandara776
@hemarathnabandara776 Жыл бұрын
❤❤ගැම්මක් ඈ
@SURANGA653
@SURANGA653 Жыл бұрын
පට්ට
@chamod2003
@chamod2003 Жыл бұрын
48:55 පිටි මකුනා
@naturalworld885
@naturalworld885 Жыл бұрын
Hasoo...& brunoo...reminder "History of Rawana"
@wasanthumagalika5607
@wasanthumagalika5607 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@MrShanthilal
@MrShanthilal Жыл бұрын
මොන ච්ලේන්ජ් එක ආවත් කට ඒ විදිහමයි , ගල් යුගයේ ඉදන්ම අද වෙනකම්ම කට ඉල්ලන දේ හා එහි ප්‍රමාණය වෙනස් වෙලා නැ . එක එක යුගවල කට ඉල්ලන දේ වෙනස් වෙනස් හැඩ දුන්නා .අමු මස් වේලපු මස් පුච්චපු මස් උයපු මස් සොසේජස්. ඊළගට ලෝකේ සුර්යාට පිටු පාද්දී නිදා ගන්න විදිහ එකමයි ඒකට වෙනස් වෙනස් හැඩ දුන්නා . ගල් ගුහා, ගෙදර පැල , නිවාස , තට්ටු නිවාස . අනික් ඔක්කොම සිමා රහිත ආශාවල් . AI කියලා ආශාවල දිගුවක් විතරයි . භූ වල්ලටයි අපටයි තියන්නේ ආශාවේ වෙනස්කම් තමයි . භූ වල්ලෝ ඉපදෙන්නෙම රහත් වෙලාද කොහෙද ? බ්රුනොගේ පිටිපස්සේ ජනේලේ ලග බුවල්ලෙක් ඉන්නවා වාගේ .පොඩ්ඩක් ජනේලේ ඇරලා බලන්න . කුබින්ට තියන්නේ AI ඔලුවක් , AI එක්ක අපි කුබි වෙයිද දන්නේ නැ .
@kavindudilshan046
@kavindudilshan046 Жыл бұрын
අදනම් කුපිරි...❤️❤️‍🔥
@iamgayan
@iamgayan Жыл бұрын
සී ඔ් ආර් ඒ.. කොර! ❤👌
@elondare8990
@elondare8990 Жыл бұрын
යකෝ උඹලා දෙන්නගේ හොඳම එක. මොලේට current ඇල්ලුවා වාගේ දැනෙනවා. හැම දේම ආයේ හිතන්න වෙනවා. මේකට මොනවා හරි පොතක් එහෙම කියෙව්වා නං අනේ නම දාපන්කෝ තරහා නැතිව. 🙏
@creativeartlk
@creativeartlk Жыл бұрын
Mee... e kiyanne Basil Buwallek wenna baroda? moko Mola 7 k ne porata 😁😁😁 habai pora hena gon 😁
@lahirudilanka7639
@lahirudilanka7639 Жыл бұрын
nice podcast.
@dinulmanjitha5854
@dinulmanjitha5854 Жыл бұрын
❤❤❤
@ravindush_94
@ravindush_94 Жыл бұрын
Jelly fish members of the subphylum Medusozoa, a major part of the phylum Cnidaria(coelenterata).
@AmalMadhushan-pl5ot
@AmalMadhushan-pl5ot Жыл бұрын
♥️♥️
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
පේට්‍රියන් ඩයස්පෝරාව...😅 'ලල් ලන්තේ' කියල දාමු! 😅😂
@aseladewanarayana381
@aseladewanarayana381 Жыл бұрын
හසා කොහෙන් හරි අහපු ටිකක් හොදට මතක තියාගෙන හසාට ගහන්න ඕන ෂොට් එකට හසාම බෝලය දාගෙන "මගේ අදහස" ලේබලය යටතේ සෑහෙන්න බැට් කරනවා. 🤣🤣
@BLACKmoneyBILLIONIRE
@BLACKmoneyBILLIONIRE Жыл бұрын
අම්මට සිරි වෙනව කියාංකො. පපුවත් එක්ක ඩිග් ඩිග් ගාන්න ගත්තා. මෙහෙම අවබෝධයක් තියන මිනිහෙක් ගහන ගේමක් කෝම වෙයිද
@indumathipadeniya2125
@indumathipadeniya2125 Жыл бұрын
හසා, ඔය කියපු විදිහට ලංකාවෙ චන් ද දායකයොත් perfect !. මේච්චර කාලයක් මරණය පෙනි පෙනි එක තැනම නෙ කැරකෙන්නෙ!!
@clementfernando3914
@clementfernando3914 Жыл бұрын
ලඟ ඉන්න එකාව විස්වාස කෙරුවොත් කෙළවිලාම තමයි නවතින්නේ.😅😅😅
@xt90master78
@xt90master78 Жыл бұрын
මිනිස්සු නිතරම වෙනස් දෙයක් ගැන හිතනවා ලෝකෙට කරන්න. අපිට අනිත් සත්තුන්ට වඩා අශාව, බල තන්හාව, ප්‍රසිද්ධිය, පිළිගැනීම ඕනා. මේ ටික මිනිස්සුන්ගෙන් ඈත් උනොත් අපිත් සර්ව සම්පූර්න සිස්ටම් එකක් තියෙන ජීවින් කොට්ටායක වෙන්න පුලුවන් වෙයි. හැබැයි මිනිස්සු උපතින්ම ගේන මේ ගති තව කල්ප ලක්ශයක් ගියත් නැති වෙන්නේ නෑ. මට හිතෙන විදිහය කොහොමත් මිනිස්සුන්ට සර්ව සම්පූර්ණ සිස්ටම් එකක් හදන්නත් බෑ, හදලා පවත්වාගෙන යන්නත් බෑ.
@8cent
@8cent Жыл бұрын
ඒක සුපර් ඈ ❤❤
@roshen735
@roshen735 Жыл бұрын
KZbin eke documentary ekak balala eka ehemma kiyala dana eka hari nane reference ekakwath aduma tharama danna
@thehasalaka
@thehasalaka Жыл бұрын
මේක එහෙම එකක් නෙමෙයි. එහෙම ඒවෑ අපි රෙෆරන්ස් දෙනවා.
@aranpathchandrasena5473
@aranpathchandrasena5473 Жыл бұрын
අලුත් නම ෂෝක්
@isuruweerasekara2735
@isuruweerasekara2735 Жыл бұрын
දැල්ලා,බූවල්ලා කියන්නෙ අපෘෂ්ඨවංශිකයන් අතරේ දියුණු සතුන් වර්ග 02ක්,දැල්ලන්ගෙ සහ බූවල්ලන්ගෙ ඇස - ඉතා ළගින් මිනිසාට සමාන වේ. අපෘෂ්ඨවංශිකයන් අතර විශාලතම සතා දැල්ලා වන අතර ආතර් සී ක්ලාක් මහතා මත පල කර සිටියේ ගැඹුරු මුහුදේ විශාල බූවල්ලන් සිටින බවයි
@ManojPSKarunarathne
@ManojPSKarunarathne Жыл бұрын
ලෝක පාපන්දු ශූරතාවය හිමි කර ගන්න බූවල්ලන් උදව් කර ගන්නෙත් මේ හේතුව නිසාමද එහෙනම් 😮. තැන්ක්‍යු මචංලා.
@kavinduprabath7124
@kavinduprabath7124 Жыл бұрын
අම්මෝ 😂 බූවල්ලට කේ අමාරුව නෙහ් ලෝක කුසලාන දිනන වුන් කිය කිය ඉන්න
@ManojPSKarunarathne
@ManojPSKarunarathne Жыл бұрын
@@kavinduprabath7124 2010 කරපු වැඩක් ඒක. මට මතක විදියට.
@srilankasrilanka7316
@srilankasrilanka7316 Жыл бұрын
As human beings the highest level one can achieve is BUDDHA stage. That is the highest intelligence.
@haroonbabanoor9099
@haroonbabanoor9099 Жыл бұрын
What a about: corona vaccine and 5g tower.👍✌️
@ravdon4776
@ravdon4776 Жыл бұрын
යුකටාන් එකට පස්සෙ සුපිරිම පොඩ්කාස්ට් එකක්
@vidurangafernando574
@vidurangafernando574 Жыл бұрын
බූවල්ලන් එකෙක් අනිත් එකෙක්ට මෝරුනෙන් හැන්ගෙන්න උදව් කරන වීඩීයෝ එකක් යූටියුබ් එකේ documentary එකක තිබුනා. වර්ග දෙකක දෙන්නෙක්
@atampahura
@atampahura Жыл бұрын
පොකිරිස්සට, දැල්ලට , ඉස්සට වඩා බූවල්ලා රසයි හොදේ
@lordofweb1234
@lordofweb1234 Жыл бұрын
බාගෙට science කියවන එකේ භයානකකම දකින්න මේ video එකෙන් දකින්න පුළුවන්
@randimalwicramarathna6477
@randimalwicramarathna6477 Жыл бұрын
Hasa geo politics gana podcast ekk krnn puluwnd ✌️
@nayanawikramage4341
@nayanawikramage4341 Жыл бұрын
byange death cercle eka maru.
@gamingfield07
@gamingfield07 Жыл бұрын
Detroit Become Human Game එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕකට පට්ට උදාහරණයක්.
@azioassassin6601
@azioassassin6601 Жыл бұрын
හසා කූඹි ක්ලෝන කරන ගැන documentry video එකක් තියනවද
@KamalIndikaShan
@KamalIndikaShan Жыл бұрын
එළ
@billymona416
@billymona416 Жыл бұрын
Merenda one un merila yandama one😂😢 kade yavalama maramu Neda 🤣😹 21 siyavase supiri vachanaya😂🥰
@sarathjbrajaguru7399
@sarathjbrajaguru7399 Жыл бұрын
What's required? Perfect imperfection ( as we're now) or imperfect perfection ( as ants)
@adrianferreira4849
@adrianferreira4849 Жыл бұрын
"Comedy island " is better than comedy land
@nayanasri
@nayanasri Жыл бұрын
කූඹි 20,000,000,000,000,000
@VlogTimekeeper
@VlogTimekeeper Жыл бұрын
ධනවාදෙත් අවුල් කියල හිතෙන්න ගත්ත දැන් 🥲
@lenosozaine1766
@lenosozaine1766 Жыл бұрын
buwallo means? Octopus ?
@info_bits
@info_bits Жыл бұрын
බුලටිං නැද්දෝ
@supunakalanka109
@supunakalanka109 Жыл бұрын
Cattle insects ලට සිංහලෙන් කියන්නෙ කුඩිත්තො කියල❤️
@haroonbabanoor9099
@haroonbabanoor9099 Жыл бұрын
Meemadsan ta mola ? Meemassa geth track eka batahirayan wenas karala neda. 5g kuluna awata piyaabana satun gawasenney naththey aeii ? 🙏🙏👍
@chamod2003
@chamod2003 Жыл бұрын
37:46 බූවලු අම්ම පැටවු එනක්ම් කන්නේ නැතුව රකිනවලු නේ බිත්තර.ඊට පස්සෙ මැරිල යනව
@haroonbabanoor9099
@haroonbabanoor9099 Жыл бұрын
Mola 7 k da 8 k da ? 👍🙏👍
@amiladaya4863
@amiladaya4863 Жыл бұрын
My Octopus Teacher on Netflix
@kosalajayarathne6326
@kosalajayarathne6326 Жыл бұрын
cupiri😄
@vizzyoly91
@vizzyoly91 Жыл бұрын
Jelly fish belongs to phylum coelenterata not cephalpods. ( phylum-mollusca)
@surangadilhan6825
@surangadilhan6825 Жыл бұрын
කාලෙකින්❤ ලමයි හදන තවත් විදියක් කන්ටිනියු කරමු
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
බුදු දහමට අනුව දියුණු කාලවල ඕපපාතික උප්පත්ති තමයි ලෝකයේ තියෙන්නේ.🤔🤔🤔
අපෙන් එහාට තවත් ජීවයක්? | Hasa
59:09
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Laiptu aukščiau #07, Tomas Lapė - Ką reiškia tikrai kokybiškas namas?
1:10:25
God Vs Dog - කැකිරි
1:06:11
Comedy Land
Рет қаралды 261 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 119 М.
අනුනාකි සහ රොබෝ සේපියන්ස්
1:19:42