No video

Dejavu - මීට කලින් මේ දේ සිදුවෙලා තියෙනවා වගේ දැනිල තියෙනවද? මෙන්න ඒකට හේතුව - අලුත්ම AI computer එක

  Рет қаралды 12,039

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

In this episode we discuss about our connection to the future with regard to Dejavu effect. Also different views pertaining to the multiverse theory and how the newest AI developments gonna affect our lives.
-----
Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 58
@voiceoftharu50
@voiceoftharu50 9 ай бұрын
මචන්ලා මරු idea එකක් ආවා මෝහනය ඇත්තද කියල පරික්ෂා කරන්න. අපි ඉසුරුට numbers 50ක්‌ විතර පෙන්නලා මතක තියාගන්න කියනවා. සාමාන්‍ය කෙනෙක්ට ඒක කරන්න බෑනේ. ටික වෙලාවක් දීලා මතක numbers කියන්න කියනවා. ඊට පස්සේ එයාව මෝහනය කරල අහනවා අර numbers 50 කියන්න කියල. සැලකිය යුතු ගානක් කියන්න පුළුවන් උනොත් මෝහනයේ යමක් තියනවා. මොකද ඉසුරුට UFO දැකපු සිද්දියේදී කලින් අමතක වෙලා තිබ්බ දේවල් මෝහනය කරහම මතක් උනානේ. Please මේ comment එක නොසලකා හරින්න එපා.
@Zen_ClipsYT
@Zen_ClipsYT 9 ай бұрын
ඔව් ඇත්ත ගොඩක් බුද්දහගමේ ඒවා unbelievable දැන් ගොඩාක් ඉස්සර මිනිහෙකුට දැන් අපි අතීතෙට ගිහිල්ල phone lap pc ගැන කිව්වොත් හිතාගන්නවත් බෑනේ නේද ❤❤
@shenon321
@shenon321 9 ай бұрын
සංජය අයියා..දසුන් අයියා....සුපිර ිවැඩක්.දිගටම කරෙගන යමු.😍😍😍
@VIDEN_SL
@VIDEN_SL 9 ай бұрын
මමත් එහෙම Change කල වෙලාවල් තියෙනවා. ❤
@HowPortal
@HowPortal 9 ай бұрын
Number 01 podcast in SL right now. Others are not even close.
@ZyberBeats1
@ZyberBeats1 9 ай бұрын
Deja - vu. අතීතය, වර්තමානය, අනාගතය එකම මොහොතේ පවතින දෙයක් විදියට ගත්තොත් මේක වෙන්න බැරිද?
@kaiyasjourney
@kaiyasjourney 9 ай бұрын
මට වෙච්ච දේජාවූ සීන් එකක මම වෙන්න තිබ්බ දේ එහෙම් පිටින්ම වෙනස් කරා ❤
@user-ve9nt6gw5j
@user-ve9nt6gw5j 9 ай бұрын
සිද්දිය වෙද්දි එහෙම දැනිලා,උනාට පස්සේ ඒ හැගීම නැති වෙලා යනවා. ගොඩාක් ස්ථාන දකිද්දි පරන හැගීමක් දැනෙනවා ඊට කලින් ගිහින් තියෙන තැන් වලත් වෙනවා එහෙම.ඒත් ඒ වෙලාවට දැනෙන්නේ අමුතුම හැගීමක්.පෙර භවයක් මතක් වෙනවා වගේ.මටනම් හිතෙන්නේ.අපේ මොලේ සිද්දවෙන මොකක් හෝ අප්සට් එකක් වෙන්න ඇති
@Momojobo
@Momojobo 9 ай бұрын
මටත් එහෙම දැනෙන්නේ
@PippigeLokaya
@PippigeLokaya 9 ай бұрын
ත්‍රිපිටකය කොටස් වශයෙන් සාකච්ඡා කරන්නකෝ ..please. ගොඩක් වටිනවා. මේ වගේ සාකච්ඡාවලදි තමයි හරියටම හිතන්න පෙළඹෙන්නෙ
@ThinushkaRukshan
@ThinushkaRukshan 9 ай бұрын
ඉසුරුගෙන් exorcism එක ගැනත් අහන්න ප්ලීස් අපැහැදිලි තැන් ටිකක් තියෙනවා
@user-bl7rh1bo3f
@user-bl7rh1bo3f 9 ай бұрын
සංජය අයියේ මේ සිරාවටම කියන්නේ. මට කලින් dejavu සිද්දියක් වෙලා තියෙනව කියලා මතක නැහැ. ඒත් හොඳේ අද ඔයා dejvu scene එක කියද්දි ළඟ තියෙන පෑනක් විසික් කරනවා කොහෙටහරි කියලා කිව්වේ, ඒක ඔයා කියන්න තත්පරේකට කලින් වගේ හිතුනා ඊළඟට මූ "ළඟ තියෙන පෑනක් විසික් කරනවා කොහෙටහරි" කියලනේ කියන්නේ වගේ එකක්. ඒ වෙලාවේ ඔයා අර අත පිටිපස්සට කරලා පෙන්නුවේ පෑන විසික් කරන හැටි ඒකත් මැවිලා පෙනුනා🙉🙉🙉
@udaraprasad2
@udaraprasad2 9 ай бұрын
ඔය හීන කතාවේදී... මමත් ඔය වගේ කලින් මේක වුනා නේද.. ඊටපස්සේ මේක තමා වෙන්නේ කියලා දැකලා තියනවා. හැබැයි මම ඒ සිද්දිය වෙනස් කරන්න උත්සහකලත්, හීනයෙන් ඇහැරෙන්න උත්සහකලත් ඇහැරෙන්න බෑ වගේ ... ඒ සිද්දියත් නොවෙනස්ව එක දිගටම වෙනවා 😮
@rivinduhettiarachchi5226
@rivinduhettiarachchi5226 9 ай бұрын
හීනෙන් දැක්කත් වෙනස් කරන්න බෑ reality එක. එහෙම නේද
@udaraprasad2
@udaraprasad2 9 ай бұрын
ටිකක් හිතන්න ඕන ඒගැන නම් 🤔
@dinidil4332
@dinidil4332 9 ай бұрын
Digital marketing වල future එක මොන වගේ වේවිද කියලා කියන්න පුලුවන් ද?
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 9 ай бұрын
Deja-Vu සිද්ධ වෙන්නෙ ඇයි කියන එකට පිළිගත හැකි පැහැදිලි කිරීමක් විදියට මම කියවල තියෙන්නෙ ඇස් දෙකේ data මොළයට අරං යන neurons වල පොඩි delay එකක් නිසා එකකින් ලබන දත්ත ලැබූ සැණින්ම අනෙකින් ඒ දත්තයම ලැබුණම මොළය confused වෙන සීන් එකට අපි දෙන සරල explanation එක තමයි ඔය deja-Vu විදියට හදුන්වන්නෙ කියන එක… 44:30 ඔය වගේ තව සිද්ධියක් තියනවා නේද අර වරක් එක කාන්තාවක් බුදුන් වහන්සේට බෙදපු දන් පත වෙනත් ස්වාමීන් වහන්සේ නමකට දෙන්න හිතිල නැවත ඉල්ලපු වෙලාවෙදි ඇය විශාල පවක් සිද්ධ කර ගත්තාද කියල අනෙක් අය ඇහුවම කියන්නෙ ඇය උන් වහන්සේ පාරමිතා පූරණය කරන කාලයේදී කවදාවත් මුණ නොගැසුන බවත් මේ සක්වල නොසිටි බවත් බුදුන් වහන්සේ ඇය බත් පත ඉල්ලුවාම ඇය දීපු එක බත් සරළුවක් වත් පාත්‍රයේ ඉතිරි නොවන්නත් වෙනත් අය දුන් බත් සරළුවක්වත් පාත්‍රයෙන් පිට නොවන්නත් අධිෂ්ඨාන කළ නිසා ඇයට පවක් නොවූ බව දේශණා කළ බව මම අහල තියනව 🙏
@SanjayaElvitigala
@SanjayaElvitigala 9 ай бұрын
මාරයි
@CodeWithDasun
@CodeWithDasun 9 ай бұрын
DejaVu ඔයා කියපු එක මට කියන්න අමතක වුනා. ඒක තමයි විද්‍යාත්මක පැහැදිලි කිරීම. දෙවැනි දන් පූජකරපු කතාව මම අහලා නෑ. ස්තූතියි ඒක කිව්වාට. O:)
@nimesh_darshana
@nimesh_darshana 9 ай бұрын
👍
@shehan_hemachandra_official
@shehan_hemachandra_official 7 ай бұрын
මේක තමයි ඇත්ත කතාව. එක ඇහැක data කලින් මොලය read කරනකොට අනිත් ඇහැන් එන data වලින් මොලය හිතන්නේ ඒක කලින් උනා කියලා.
@dulanhimz
@dulanhimz 9 ай бұрын
If the world is a simulation Dejavu is a glitch in the matrix 💀
@RB-ot8yp
@RB-ot8yp 9 ай бұрын
audio version is required...🤗
@kushanwickramasinghe4298
@kushanwickramasinghe4298 9 ай бұрын
හීනයක් දකින කාලය තත්පර කීපයක් නේද...ඒත් දීර්ඝ සිද්දියක් වගේ දැනෙන්නෙ කෝමද
@kirihonda7095
@kirihonda7095 9 ай бұрын
Ado meka supiriyak wei
@geopatterns-yt1vp
@geopatterns-yt1vp 9 ай бұрын
isuru, Sandakath ekka 4 denagena podcast ekak one
@findingretreat
@findingretreat 9 ай бұрын
මාරයි!!!liked & subed!!! good staff #customoods #findingretreat #enfieldholydays #srilanka
@CinemaScope08
@CinemaScope08 9 ай бұрын
dasun you're the real man...😍
@rivinduhettiarachchi5226
@rivinduhettiarachchi5226 9 ай бұрын
මට නින්ද යන්න මිනිත්තු 30කට වගේ කලිනුයි නින්දෙන් නැගිටින්න මිනිත්තු 45කට වගේ කලිනුයි වෙන දේවල් මතක නෑ. එ්ත් ගෙදර අය කියනව මං කතා බහකරල කාල බීල හිටිය කියල. එ් වෙලාවට මට ගොඩක් තරහ යනවලු බනිනවලු. තව මං class එකේ ඉද්දි නින්ද ගිහින් මං නින්දෙන්ම note එක ලියල, මං හිටියෙ ඉස්දරහම පෝලිමේ. සර් දන්නෙත් නෑ, එහාපැත්තෙ හිටපු කෙනා දන්නෙත් නෑ මට නින්ද ගිහින් කියල. මං අායෙ නැගිටල මං ලියල තියන note එක කියවපුහාම මටම පුදුමයි මේක මමමද ලිව්වෙ කියල. මේක දැන් හයහත් පාරක් උනා.
@vishwakathejan
@vishwakathejan 9 ай бұрын
sadakath nadda meketh
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 4 ай бұрын
Thank you brothers❤
@arunshavinda8053
@arunshavinda8053 9 ай бұрын
12:05 mata meka wela thiyanawa mn eka dawasak dakapu hinayak athuledi mn ethana inna kenekta qwwa meka wenna bane mn බෝඩිමේ inna widiyak na mn gedara nidagena hitiye kiyala. Eka komada wenne.
@NalinSaminda-vx8vg
@NalinSaminda-vx8vg 2 ай бұрын
යම් දෙයක අඩුවක්ව තිබුන දෙයක් සම්පුර්න ව්මක් දක්වා අවස්තාවාගන්නවාමයි වහලෙක් පවා ව්‍ර්සි හතර ප්හෙයන් කවරඅවස්තාවක හො ගන්නවා රහෙට අවදියන් හිටියම සමහර ගට්‍රලුවලට ව්සිදොම ලබනවා යම් අස්වෛසිල්ලක් ලබනවා යම් දිහ කාලයකට පසු ව විය හෙකිය
@lakshiBro
@lakshiBro 9 ай бұрын
Indika oni
@user-pt9bj4fk5o
@user-pt9bj4fk5o 8 ай бұрын
Puluwanam, '' Bandarawela wangisa '' Hamuduruwan eka sakachawak karana!
@pasindusanthusha9578
@pasindusanthusha9578 9 ай бұрын
mn ahala thyena wdyta ehema klin wechcha deyk wenw wge danenne as deken wena wenama moleta ena signal deka hitiya gaman podi time gap ekk ekka deparakata moleta awahama wena deyak kyl.ethkota ekama de deparak penawa wge deyk wena nisa ehema dabebba gnnw kyl.
@NewScience5
@NewScience5 9 ай бұрын
Migrate වෙන එක ගැන පොඩ්කාස්ට් එකක් දෙන්නකෝ
@Akila-DJ
@Akila-DJ 9 ай бұрын
මට නම් සුද්දන්ගෙ tutorial හොඳයි. නැගෙනහිර යුරෝපෙ උන් English වලින් කරන ඒවත් හොඳයි!.. Clean n Clear. ඉන්දියන් ඒවා mixed. Content හොඳයි, delivery තමා කේස්. Not clear!
@CodeWithDasun
@CodeWithDasun 9 ай бұрын
Theory වල⁣ට සුද්දා. ප්‍රැක්⁣ටිකල් වල⁣ට ඉන්දියානුවා.
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 9 ай бұрын
මටත් ඔය දෙයක් ඉස්සෙල්ලා වෙලා තියෙනව කියන දේ දැනිලා තියෙනෝ
@universeofbots5489
@universeofbots5489 9 ай бұрын
26:27 It's about taking responsibility for our actions with honesty.
@chathurajayasanka4681
@chathurajayasanka4681 Ай бұрын
Chakriya unata eke ekama de nawatha nawatha wenne nah kiyanawa ethkota buduhamuduruwo jambudwipaya (india) walama pahala wenawa kiyala tiyenawane okata mamanam danna pahadili kirima aye loka winasayak unath jambudwipaya ethanama pahala wenawa kiyana eka ethkota e deka match wenne nah neda dasun kiyapu eka
@info_bits
@info_bits 9 ай бұрын
15:34 එක එක පුද්ගලයාගෙ මානසික මට්ටමත් බලපානවා නේද?
@mahindananayakkara3675
@mahindananayakkara3675 8 ай бұрын
මම අවුරුදු 15 දී මූන දීපු සිද්දියක් මේක මමයි මගේ යාලුවෙකුයි මෝහනය කරන seminar එකකට ගියා පිලිමතලාවේ මහා විද්දියාලයේ තිබ්බේ. මගෙ යලුවා මෝහනය වුනා. ඔහුට අවුරුදු 25 න් එහාට යන්ටම බැරි වුනා. එයා පපුව අල්ලාගෙන කෑගහනවා. හරියටම අවුරුදු 25 දී ඔහුට වෙඩ් තියල මැරුව. මම හිතන්නේ අපේ ජීවිතය උපතේදීම ලියවිල තියෙන්නේ .කියල .
@Hasaranga1
@Hasaranga1 29 күн бұрын
මෝහනය කරලා අනාගතයට ගියාද?
@mahindananayakkara3675
@mahindananayakkara3675 8 ай бұрын
Sound is so week to grasp .
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 9 ай бұрын
Marai… supiri….
@udithvidusra9462
@udithvidusra9462 9 ай бұрын
Google podcast ekta ai upload karanne natte😕
@dikkadikka6130
@dikkadikka6130 9 ай бұрын
අයියෙ financial knowledge 1 මුල ඉදන්ම ඉගෙන ගන්න පුලුවන් සිංහලට තියෙන ඔයා දන්න පොත් කියන්නකො...පරිවර්තන උනත් අවුලක් නෑ...මගෙ financial knowledge 1මදි කියල හිතෙනව...ඔයා recommend කරන utube channels , courses තියෙනව නම් කියන්නකො හොද resources එහෙම
@BhashanaLiyanage
@BhashanaLiyanage 9 ай бұрын
39:48 මනුස්සයෙක් වෙලා උපදින එක නෙවෙයි, සිතිවිලි උපදින එකයි දුක. ඒ උපදින සිතිවිලි වලත් බ්ලා බ්ලා බ්ලා ලෝභ සිත තමා දුක. Correct me if wrong.
@CodeWithDasun
@CodeWithDasun 9 ай бұрын
සංඛාර දුක්ඛ, විපරිනාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ. සබ්බේ සංඛාර දුක්ඛාතී.
@universeofbots5489
@universeofbots5489 9 ай бұрын
27:37 Does anything matter?
@Zen_ClipsYT
@Zen_ClipsYT 9 ай бұрын
කොන්ඩෙ කපලා 🌝
@user-pj5vw2et4n
@user-pj5vw2et4n 9 ай бұрын
kzbin.info/www/bejne/kIHVdKxqd7d-nNUsi=U_Z2fP5__G1OoCR3 කලින් වෙලා තියනවා වගේ දැනෙන්නෙ ඇයි 🤔
@sachinrajapaksha.
@sachinrajapaksha. 9 ай бұрын
♡♡
@cjr8165
@cjr8165 9 ай бұрын
♥️
@saduniwathsala
@saduniwathsala 9 ай бұрын
සිංහලෙන් බය නැතුව කියපං. අපි පට්ට මොඩයො වගේ හිතනව මේවෙලාවෙ විතරක් අඩිකරනය හෙන එෆිෂන්ට් උනා ඒවෙලාවෙ. පකේ අඩිකරනෙ🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@sahenliyanage3688
@sahenliyanage3688 4 ай бұрын
Mokshaya laba gathata passe karanna one ewa ubala kiyana eka hena joke ekaknemeida 😂 mara athal eka
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 32 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,3 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 32 МЛН