No video

Ajahn Chah - Why Are You Here?/අජාන් චා - ඔබ ඇයි මෙතන ?/ ගැටීමෙන් තොරවීම/ත්‍රිපිටකය නිවැරිදි බව.

  Рет қаралды 3,506

Kalyanamithra-group

Kalyanamithra-group

Күн бұрын

Пікірлер: 34
@nishanthaudaya57
@nishanthaudaya57 25 күн бұрын
🙏🙏🙏
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt Ай бұрын
Ahamben ehune harima sathutui oya vidihatama athdekim kipayakma matath siduuna thwath karanna deyak nee kiyala matath hithuna.mey.gena.denaganna Kiyanna kenek hamuune nee..sthuthi mey palakirimata.❤
@padmakumari8352
@padmakumari8352 Ай бұрын
🙏🙏🪷🙏🙏🪷🙏🙏තෙරුවන් සරනය් සියලුම දෙනාට 🙏🙏🙏🙏❤
@NTHSAGE
@NTHSAGE Ай бұрын
තෙරුවන් සරණයි!
@nalanijayalatha6569
@nalanijayalatha6569 Ай бұрын
දුක තිබෙන්නේ කා,ලගද?..සොයන්න ඔබ ඔබගෙන්ම අසන්න..පිලිතුර එතන.ඇතුලාන්තය සහ පිටත.ගැන දකින්න..ඔබට අවශ්‍ය පිලිතුර දකින්නට ලැබෙනු ඇත ...............මුල.........අග.තිබේනම් මැදක්,තිබිය හැකිද?.තමා තමාගෙන් විමසන්න.ගග,ගලා යනු ඇත.බාදා නැත කෙනෙක් නැත පුද්ගලයෙක් නැත.සොයපු දේ කොතරම් සොයා ගියත් කිසිදා නොලැබේ.පිලිතුර සොයන දේ තමාතුලමයි.ගන්ගාවට ගලායාමට ඉඩදි ඔබ නවතින්න...සුවපත් වේවා....
@NTHSAGE
@NTHSAGE Ай бұрын
තෙරුවන් සරණයි!
@pasanperera6460
@pasanperera6460 Ай бұрын
නැත කියන අන්තයේ නොවෙද ඔබ ඉන්නේ.....උච්ඡේදවාදය හා ශාස්තෘතවාදය ඉක්මවූ තැන සත්‍ය හමුවේ...
@lakshan618
@lakshan618 Ай бұрын
Ajahn brahmawansa hamuduruwo ge teacher thamai Ajahn chah kiyanne
@NTHSAGE
@NTHSAGE Ай бұрын
තෙරුවන් සරණයි!
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 Ай бұрын
🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@nilminirenuka1975
@nilminirenuka1975 Ай бұрын
🎉 🎉 🎉 🙏🙏🙏
@ChamathkaNethmina-gy3mq
@ChamathkaNethmina-gy3mq Ай бұрын
මෙ මහත්තයා කියන කතාව හරියටම හරි මාත් එතුමා වගෙ මෙ ධර්ම මාර්ගයෙ අවා මටත් එඋත්තරිතර අවස්ථාව අවබොධ උනා මෙ සාකච්ඡා ව ඉතාම වැදගත් තෙරුවන් සරනයි
@NTHSAGE
@NTHSAGE Ай бұрын
සාදු! සාදු!! සාදු!!!
@sarathdasanayaka4515
@sarathdasanayaka4515 Ай бұрын
මම මුලින්ම දුටු රහතන් වහන්සේ...අඡාන් චා ස්වාමීන් වහන්සේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NTHSAGE
@NTHSAGE Ай бұрын
තෙරුවන් සරණයි!
@lalanijayasekara2917
@lalanijayasekara2917 Ай бұрын
ඔය හා සමාන අත්දැකීමක් මට කිහිප වරක් ලැබුණා ඒ පිළිබඳව කිසියම් කෙනෙකුට කීවේ නැහැ එහෙත් මේ සාකච්ඡාව මගේ ධර්ම මාර්ගයට පහන් වැටක් බවට පත්වුණා පින් සිදුවේවා තෙරුවන් සරණයි
@NTHSAGE
@NTHSAGE Ай бұрын
තෙරුවන් සරණයි!
@Note123-yo4um
@Note123-yo4um Күн бұрын
Mamath niwandakimu ahanawa, bhawana karanakota namayak roopayak lesa baleema gana obathumage adahasa kumakda ae gana athi deshanayak danawada? Mama langadi thamai ahanna gaththe ,bohoma. Pin
@NTHSAGE
@NTHSAGE 21 сағат бұрын
නාම, රුපයක් ලෙස බැලීම නොව, රූපයක් නාමයක් ලෙස දැකීමයි. රූප යනු භෞතික නොවන සංඥවක් ලෙස දැකීමයි. අවභොද කරගැනීම ඔබ විසින්ම කලයුතුයි පහත සාකච්චාත් උදව් කරගන්න.තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/lWK7kqJ8otqbqas
@rohanellawala2306
@rohanellawala2306 Ай бұрын
ඇඟකුත් නැති සිතකුත් නැති කෙනෙකුත් නැති සර්ව ව්‍යාප්ත සොබාදම ආදරයයි.
@NTHSAGE
@NTHSAGE Ай бұрын
තෙරුවන් සරණයි!
@pasanperera6460
@pasanperera6460 Ай бұрын
නැත කියන අන්තයේ නොවෙද ඔබ ඉන්නේ.....උච්ඡේදවාදය හා ශාස්තෘතවාදය ඉක්මවූ තැන සත්‍ය හමුවේ...
@rohanellawala2306
@rohanellawala2306 Ай бұрын
@@pasanperera6460 ඇත්තටම ඔය කියන වාද මම දන්නෙ නෑ. නමුත් මම මා දෙස හැරී බැලු විට මට ඇඟක් කියා පනවා ගත හැකි දෙයක් නොදැනේ. සිත කියා පනවා ගත හැකි දෙයක් නොදැනේ. සියල්ල ඒ මොහොතට ඇතිවී වැයවන බව දැනේ. ඇතුලත් පිටත් එකම සර්ව ව්‍යාප්ත ස්වාභාවයකි. සමාවෙන්න මට කිව හැක්කේ මට ප්‍රත්‍යක්ෂ දේ පමනි.
@NTHSAGE
@NTHSAGE Ай бұрын
@@pasanperera6460 කිසිම අන්තයක නොවේ! තෙරුවන් සරණයි!
@tharushadeshani8847
@tharushadeshani8847 Ай бұрын
යෝනිසෝ මනසිකාරය ඇතුලතින් නිරායාසයෙන් වැඩෙන්නේ තත්පර ගණනකට හෝ එම අත්දැකීම ලැබූ අයෙකුට පමණක් ද?එම අත්දැකීමට පෙරද යෝනිසෝ මනසිකාරය වැඩෙන බව දැකිය හැකි ද?
@NTHSAGE
@NTHSAGE Ай бұрын
එම අත්දැකීමට පෙර යෝනිසෝ මනසිකාරය උත්සාහයෙන් කලයුතුය. සම්මා වායාමය. තෙරුවන් සරණයි!
@nayanagunaratne5764
@nayanagunaratne5764 Ай бұрын
How can I get your number?
@NTHSAGE
@NTHSAGE Ай бұрын
Please send me an email to admin@ancientpath.org with brief description about you and what you would like to discuss.
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 26 күн бұрын
🙏🙏🙏
@girlyalagiyawanna846
@girlyalagiyawanna846 Ай бұрын
🙏🙏🙏
@roshanichandrika9242
@roshanichandrika9242 Ай бұрын
🙏🙏🙏
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН