No video

Who are Eckhart Tolle and Kim Eng? / මාර්ග ඵල ලාභියා ගිහිගෙය අතහැරිය යුතුද? ආර්‍යඅශ්ටාංග මග පැතිකඩ

  Рет қаралды 1,233

Kalyanamithra-group

Kalyanamithra-group

Күн бұрын

Eckhart Tolle And Kim Eng /එඛාට් ටොලේ සහ කිම් ඉන්ග්/ආර්‍ය අශ්ඨාංගික මාර්ගයේ පැතිකඩ දෙක/ලෝකොත්තර ධ්‍යන , සොවාන්, සකෘදාගමි, අනාගමි, අරිහත් ලබාගත හැක.
#සම්මා #නිවන #විපස්සනා #ධර්මය #භාවනාව #සිතිවිලි #සිහිය #සිත #රාමුව #නිවීම #නිදහස #සුවය #ප්‍රත්‍යක්ෂ‍ය #සොවාන් #අත්දැකීම #අකාලිකය #දුක්ඛ #සත්‍ය #විදර්ශනාව #සමත #භාවනා #විතක්ක #විචාර #ගොයින්කා
මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe කර ඉදිරියේදී පවත්වන සාකච්චා වලට සවන්දෙන්න.පසුගිය සාකච්චාවල ගොනු කිරීම් සදහා පහත ඇති Links උපකාර කරගන්න.
*මාර්ග ඵල ලාභියා ගිහිගෙය අතහැරිය යුතුද?
• මාර්ග ඵල ලාභියා ගිහිගෙ...
*ආර්‍යෂ්ඨාංගික මාර්ගය
• ආර්‍යෂ්ඨාංගික මාර්ගය N...
* ආනාපාන සුත්‍රයට අනුව සතර සතිපඨාන වඩවන භාවනාව
• ආනාපාන සුත්‍රයට අනුව ස...
*ලොව ප්‍රචලිත මාර්ග ඵල ලාභීන් Link:
• ලොව ප්‍රචලිත මාර්ග ඵල ...
This video was our discussion on May 23, 2023. This discussion is in the Sinhala language. Please subscribe, like, and click notifications to listen to more discussions.
We conduct these discussions remotely via Zoom. These videos are on KZbin only for the benefit of others interested in the practice of Dhamma. You are welcome to comment on any points, but we may not respond.
Contact us admin@ancientpath.org

Пікірлер: 22
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 29 күн бұрын
උතුම් තෙරුවන් සරණයි ඔබතුමාට මේ බවයෙම සත්‍යය අවබෝධ වී නිවනම වේවා🙏🙏🙏🙏🙏🙏
@NTHSAGE
@NTHSAGE 29 күн бұрын
තෙරුවන් සරණයි!
@daharachandrasena2854
@daharachandrasena2854 2 ай бұрын
🙏🙏🙏
@buddhipeiris5133
@buddhipeiris5133 Ай бұрын
සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කාමච්ඡන්දය සහ ව්‍යාපාදය රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය සහ අවිද්‍යාවයි
@NTHSAGE
@NTHSAGE Ай бұрын
ස්තුතියි!
@user-bw7ms8qw8s
@user-bw7ms8qw8s Ай бұрын
Theruwan saranai..
@NTHSAGE
@NTHSAGE Ай бұрын
තෙරුවන් සරණයි!
@ruchithasenith7079
@ruchithasenith7079 2 ай бұрын
Theruvan saranai
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
තෙරුවන් සරණයි!
@rpq3192
@rpq3192 2 ай бұрын
දහම් කරුනු ගොඩාක් මේ දක්වා සාකච්චා කල නිසා දැන් ප්‍රායෝගික ජීවිතයට මේවා යොදා ගන්න විදිය කතා කලා නම් හොද නැද්ද?(අදහසක් විතරයි )
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
ඉතා හොද එකතුකිරීමක්. අප සැමවිටම ඉඩිරිපත් කරන්නෙ ප්‍රායොගිකව් වු දහම් කරුනුයි ක්‍රියාත්මක කිරීම තම තමන් සතුය. පහත ගොනු කිරීමේ භවනා අත්වල් උපයොගීකරගෙන් සොවන් ඵලය ලගාකරගැනීම පමනයි කලයුත්තෙ. ඉන් පසු එහිනෙදා ජීවිතය හරිමගට වැටෙනු ඇත. නො එසේව නොයෙකුත් ක්‍රම මගින් කාලයක් තුල ටිකෙන් ටික වර්දනය කරගැනීමට බලාපොරොත්තුවත් කල්දැමීමකි. බුදු වදන නම් "අප්පමාදෝ අමතපදම්" . තෙරුවන් සරණයි! kzbin.info/aero/PLomCQVJg8lmAfMikXPd4KJ1UgGibJW_sW&si=YwQ34mKW5NVVrB7Q
@rpq3192
@rpq3192 2 ай бұрын
@@NTHSAGE මම කියපු දේ ඔබට තේරිලා නෑ.
@sumedhawasanthatilake2268
@sumedhawasanthatilake2268 2 ай бұрын
මට දැනෙන විධියට මෙම සාකච්ඡාවේ නන්ද මහතා විස්තර කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරයයි. මේ අනුව ප්‍රථමයෙන්ම තම සිත සිතුවිලි නගන ආකාරය දැකගන්න. ඵය සමථ භාවනාවකින් කරගත හැකියි. ඉන්පසු තම සිත ක්‍රියාත්මක වන්නේ මම කියන කෙනෙක් තුලින්ද නැතිනම් යම් ස්වභාවයක් තුලින්ද යන්න දැකගන්න. එවිට ඔබතුමාට වැටහේවි සිත සම්මා දිට්ඨියට පත්වී ඇත්ද නැතිද කියා. ඒ අනුව තමා තුල වැඩෙන්න සුදුසු ලෞකික සම්මා දිට්ඨිය ද ලෝකෝත්තර සම්මා දිට්ඨිය ද යන්න වටහා ගත හැකියි. සිතේ ඇතිවන සිතිවිලි මේ මාර්ග අංග අටට ගලපමින් සිතීම තමයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම වන්නේ. නන්ද මහතා කල විස්තරය තමයි කල්‍යාණ මිත්‍රයෙකුට කල හැක්කේ. ප්‍රායෝගිකව යෑම යනු තමතමන් ක්‍රියාත්මක වීමයි. තෙරුවන් සරණයි 🙏
@sarathperera1499
@sarathperera1499 2 ай бұрын
ඇත්තටම ⁣ඉතා හොඳින් අහන්න ...⁣කල යුතු දේ මෙයා කියනවා ...තමා තුලින් ස්රවනය කරන්න ...වැටහේවි....🙏
@ruwanabeygunawardana4499
@ruwanabeygunawardana4499 2 ай бұрын
Excellent discussion , how can i contact you? I need to clarify something 🙏
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
Thanks! Please send me an email to admin@ancientpath.org if you like to connect with me.
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 2 ай бұрын
🙏🙏🙏❤❤❤
@sarathperera1499
@sarathperera1499 2 ай бұрын
🌹🌹🌹🌹🌹🙏🙏🙏
@subhadradasanayake982
@subhadradasanayake982 2 ай бұрын
තෙරුවන් සරනයි !🙏🙏🙏❤️
@vishakaupuli1597
@vishakaupuli1597 2 ай бұрын
Theruwan Sarenai Boho pin obete
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
තෙරුවන් සරණයි!
@champaratnayake7181
@champaratnayake7181 2 ай бұрын
🙏🙏🙏
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40