Akila Vimanga Senevirathna - Sinhala | Episode 103 | හිත රිද්දන අයගෙන් ගැලවෙන ක්‍රමය

  Рет қаралды 187,924

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
Follow Akila Vimanga Senevirathna on -
Facebook 👉 bit.ly/AkilaFb
Instagram👉 bit.ly/AkilaInsta
TikTok👉 bit.ly/AkilaTi...
#akilasir #sinhalamotivationalvideo #sinhala

Пікірлер: 625
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar Жыл бұрын
,මේ කතාව 💯%💯ඇත්ත. ඈතින් තියන්න ඕන මිනිස්සු ලගින් තියාගත්තාහාම හිත රිදෙන බිදෙන වාර වැඩි..💔
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
ඒ කථාව සහතික ඇත්ත
@Dewashi_umayangana001official
@Dewashi_umayangana001official Жыл бұрын
ඇත්ත
@NadeeshaRuwandika-hh6ep
@NadeeshaRuwandika-hh6ep Жыл бұрын
ඒක ඇත්ත
@Dam8-b5n
@Dam8-b5n Ай бұрын
හ්ම්ම්
@malamangala-fo9iy
@malamangala-fo9iy Ай бұрын
අනිවාර්යයෙන්ම
@sandaruwanikarunarathne4417
@sandaruwanikarunarathne4417 Жыл бұрын
කටහඬ ඇහුවත් ඇත්තටම හිත නිවෙනවා ❤
@عيسىالعنزي-ل8ب
@عيسىالعنزي-ل8ب Жыл бұрын
Ane ou ❤
@nadundeshan589
@nadundeshan589 11 ай бұрын
ඇත්තමයි ආ ♥️
@Chamodya-zd1hn
@Chamodya-zd1hn 10 ай бұрын
අනිවාර්යයෙන් 🌺
@isharasandarenu5455
@isharasandarenu5455 Жыл бұрын
සර්ට වචන කවදාවත් අපතෙ යන්නෑ.... ඇත්තටම මම සර්ගෙ කතා නිසාම ජීවිතේ වැටිලා හිටිය තැනින් දැන් ගොඩක් ඉස්සරහට ගිහින්. සර්ට ගොඩක් පිං.... ❤
@Ranjan-r8s
@Ranjan-r8s Жыл бұрын
Eka aththa
@Ranjan-r8s
@Ranjan-r8s Жыл бұрын
Kawada Hari mewa dala yanna wenawane
@IndrasiriDesilva-u4r
@IndrasiriDesilva-u4r 11 ай бұрын
❤❤❤❤❤❤❤
@nalindag.m206
@nalindag.m206 Жыл бұрын
අපෙ වටෙ ඉන්න හැමොම නිසා අපෙ හිත රිදෙනවා.දවසට එකපාරක්හරි මොන දෙකින් හරි හිත රිදෙනවා.එත් දැන්නම් ඉස්සර තරම් හිතට දුක අරගන්නෙත් නැ දුකට රැදෙන්න දෙන්නෙත් නැ.දවසක් එකමහත්මයෙක් කරපු වැඩසටහනක් බැලුවා.එකෙන් ලොකු දෙයක් ඉගෙනගත්තා .ඔබට සතුටින් ඉන්න ඔනනම් ඔබතුලම සතුට දනවන සිතිවිලි ගොඩනාගාගන්න.ඔබෙ සිතුවිලි ඔබ විසින්ම පොහොසත් කරගන්න.එවිට කවුරු මොනවා කිවත් කරත් ඔබට රිදෙන ප්‍රමාණය ටිකෙන් ටික අඩුවෙලා යයි.එතකොට ඔබෙ සිතත් ශක්තිමත් ඔබත් ශක්තිමත් .
@SavindU-n3h
@SavindU-n3h 7 ай бұрын
සර් තමයි හිත හැදුවෙ.😢කියන්න වචන නෑ.ඇත්තටම ගොඩක් පිං සර් 🎉❤
@ruwanchathuranga4027
@ruwanchathuranga4027 Жыл бұрын
මේ කතාව මන අවුරුදුද්දකට කලින් අහුවනම් මගේ මේ ජීවිතේ මීට වඩා ගොඩාක් ලස්සන වෙන්න තිබුනා
@skwijesinghe7856
@skwijesinghe7856 11 ай бұрын
මේ පාඩම අහනකොට අපි ප්‍රමාද වැඩියි...ඒත් මේක හරිම වටින සරල පාඩමක්... ස්තුතියි !!
@sachinithennakoon965
@sachinithennakoon965 Жыл бұрын
ගැලපෙනම මොහොතක ඇහුන හදවතට කතා කරන වචන ටිකක්....
@upendrynarmada8111
@upendrynarmada8111 Жыл бұрын
දුක හිතිල බලන්න ආවේ .උත්තරෙත් හොයාගත්ත😍😍😃😃
@travelsrilanka2020
@travelsrilanka2020 11 ай бұрын
කුරිරු සමජයකට හැදෙන්න දෙන වටිනා ඔවදනක්..❤❤❤...ඔබතුමාගේ ඉදිරි අනාගතයට යහපතක් ම වේවා...!!
@KavindaGayashan828
@KavindaGayashan828 Жыл бұрын
මේකනම් මරු😍ඇත්තටම සිරාවටම වෙන සිද්දිය තමා මේ.🥰සමහර වෙලාවට අපි මේවා දන්නවා උනත් තනියම තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නෑ.ඒකට ශක්තිය මදි වෙනවා☺හැබැයි මෙහෙම වටින "මනුස්සයෙක්" මේම තේරුම් කරලා ඔප්පු කරලා දුන්නම,අනිවා Apply කරන්න හිතෙනවා.🥰😇
@dinuanu5898
@dinuanu5898 11 ай бұрын
ඇත්ත සර්....ආයෙ ආදරෙයි කියල කියුව පලියට කා එක්කවත් හිතින් හුගක් බැදෙන්නෙ නෑ
@damayanthiporage7446
@damayanthiporage7446 Жыл бұрын
සමාජය තුල මුනගැහෙන මිනිස්සු ඇසුරු කරන්න ඕන විදිය හරි අපූරුවට පැහැදිලි කර දෙන හොද පාඩමක්.❤️❤️❤️
@premakulathilaka950
@premakulathilaka950 10 ай бұрын
පොඩිහිටියන්ගෙන් වැඩිහිටියන්ට මොනතරම් ඉගනගන්න දේවල් තියනවද...❤❤❤❤❤
@vehiclesj
@vehiclesj Жыл бұрын
ජිවිතේට වැදගත් පාඩමක ලස්සනට සරලව කියල දුන්නට සර්ට ගොඩක් ස්තුතියි ❤
@imashisureshini8800
@imashisureshini8800 Жыл бұрын
ඒ වචන හිත හිරිවැටුනා සර් ඇත්තමයි නියමයි ආදරෙයි සර් ❤❤❤❤
@danushkasri
@danushkasri Жыл бұрын
ඒකනන් ඇත්ත හිත බැඳෙන්නේ වටිනාකම් දෙන්නේ කොයි පුමානයටද ඊට සාපේක්ෂව දුක සතුට ලැබෙනවා.😂වෙනස්වන හිත මොකටද නොවෙනස්ව තියේ කියලා හිතන්නේ වෙනස් වීමම තමා ස්වභාව දහම❤
@SigithimaliKanchana-ex2ty
@SigithimaliKanchana-ex2ty 11 ай бұрын
සර්ගෙ මෙ දෙවල් නිසා තමයි මම හිත හැදෙන වදන් වලට තමයි මම තාමත් ජීවත් වෙන්නෙ.🥺
@RameeNisha1993
@RameeNisha1993 Жыл бұрын
ඇත්තම ඇත්තක් අපි ලං කරගත්ත දේවල් නිසාමයි අපි හැමදාම විදවන්නේ.අමාරුවෙන් හරි ඒ දේවල් වලින් අපි ඈත් වෙන්න ඕන😌
@Sanjula325
@Sanjula325 10 ай бұрын
😑
@ranz006
@ranz006 5 ай бұрын
ඇත්ත😪
@DisnaDisanayaka-q1q
@DisnaDisanayaka-q1q Жыл бұрын
සර් කියලා දෙන හැම දෙම ඉගන ගන්න ලමයින්ට විතරක් නෙවෙයි ඉගන ගන්නෙ නැති අයගෙ ජිවිතෙටත් ගොඩක් වටිනවා.ගොඩක් පින් සර්❤❤❤
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
එයා ගැන හිත හිත අඩ අඩ ඉන්න ගමන් දැකපු නිසා බැලුවේ..🥺 Sir ට හුගක් පිං 🙏❤🥺
@viharakavindi4654
@viharakavindi4654 Жыл бұрын
අනේ සර්නම් හිත නිවන බාවනාවක්... 🥺❤️❤️
@dilrukshl
@dilrukshl Жыл бұрын
අකිල සර් නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@SitharaDilrukshi-fc9hx
@SitharaDilrukshi-fc9hx Жыл бұрын
ඇත්තට අපි සමහර මිනිස්සු ජීවිතයට ලන් කරගෙන ඇති වෙන හිත් රීදීම් එක්ක ප්‍රරශ්න එක්ක විද විද ඒ මත්තෙම නැහෙනවා නේද ඒත් අපිට අවසානෙ ඉතුරු වෙන්න වේදනාව විතරමයි අපි දැකපු හීන පවා විනාස වෙනවා විශ්වාස කරන්න පුලුවන් එකම චරිත දෙක ඇත්තටම අම්මා,තාත්තා විතරමයි එයාල එක්ක හීන වලට ආදරේ කරන්න ඒවා හැබෑ කරගන්න ජීවිතේ ලස්සන වේවි අලුතෙන් හදාගන්න බැදීම් ඇත්තට අපේ හීන වලට බාදාවක් ඒ නිසා තමන්ගෙ ජීවිතේ ලස්සන කරගන්න එකටම🙏
@SLSADA
@SLSADA Жыл бұрын
නොටිපි ආපු ගමන් සර්ගේ වීඩියෝ බලන අය කෝ😍
@aa-ef9go
@aa-ef9go Жыл бұрын
බලනවා 😁❤️
@dimuthuisharafernando4523
@dimuthuisharafernando4523 Жыл бұрын
Api😊
@hanethmina9970
@hanethmina9970 Жыл бұрын
💖😊
@chamodisathsarani402
@chamodisathsarani402 Жыл бұрын
Balanooo💞
@BuskingofGalleOfficial
@BuskingofGalleOfficial Жыл бұрын
❤️
@suranganikumari5514
@suranganikumari5514 Жыл бұрын
සර් කියන වචන හිත් නිවනවා බුදුසරණයි ❤️🙏
@raveeshamavindi218
@raveeshamavindi218 Жыл бұрын
හරියටම මටම කිවුවා වගේ සර්.නොදැනුවත්වම ලස්සන ජීවිතයක් තමන් තමන්වම හැඩිකරගන්නවා. වරද අපේමයි.
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
ඒ කතාව නම් ඇත්ත අකිල ඉබේ එන්න නම් දෙන්නෙ නෑ ඒත් අර පවු කියලා දාගන්න එක තිබුණා ටොක්සිසිටි ටොලරේට් කරන්න පුලුවන් කියන තැනක ඉඳලා මොකද හැම මනුස්සයෙක්ටම ගොඩක් වෙලාවට කවුරුම හරි ඕන කියන මානසිකත්වයෙන් ලෙඩ දුක් ප්‍රශ්න හැමෝම මුහුණ දෙන දේවල් වුණත් ටොක්සික් ඇටිටියුඩ්ස් තියෙන අයට ඒවා හදා ගන්න හුදකලා කාලයක් අවශ්‍යයි එහෙම කාලයක් ලැබුණත් ඒවා හදා නොගන්න අය ඉන්නවා එතනදි මනුස්සකම පැත්තකින් තියලා අපේ ඉනර් සර්කල් එක පරිස්සම් කර ගන්න ඕන කියන එක ඇත්‍ත. ඒත් ලෙඩක් දුකක් නිසා ආදරේ කරන කෙනෙක් තනි කරන්න ඉනර් සර්කල් එකෙන් බලපෑමක් ආවත් ඒක කරන්නෙ නෑ. ඒක පිලිකාවක් වුණත් එක දවසක කසාද ජීවිතේකට හරි කසාද බඳිනවා එයා ගාව මට කම්ෆටබල් නම් ඒ එක දවස ජීවිතේ ඉතුරු කාලය පුරාම මතක තියෙන වටිනම දවස වේවි.හැබැයි දෙවෙනි රවුමෙ තමයි මගෙනම් හොඳම අය ඉන්නෙ ඒ අය කැමති නෑ මගේ ඉනර් සර්කල් එකට එන්න හැබැයි එෆ් බී එකේ හම්බෙලා ඉනර් සර්කල් එකට දාගත්ත ජීවිතේ ගොඩක් කම්ෆටබල් කරන පිට ළමයින්ට තමන්ගෙ ළමයින්ට වගේ සලකන මහ පුදුම මිනිස්සු ජීවිතේ මුණගැහිලා තියෙනවා ඒ අය උදව් ඉල්ලන්නත් කලින් උදව් කරලා ඉවරයි . පැය ගණන් දුක අහනවා වෙලාවකට පුදුමත් හිතෙනවා.❤
@shanikanimali-kx5sr
@shanikanimali-kx5sr Жыл бұрын
ඇත්තම ඇත්ත කතාවක් මේක❤️ ඉක්මනින් මිනිස්සු විශ්වාසය කරන්න එපා, ජිවිතේට ලං කර ගන්නත් එපා, සියදහස් වතාවක් හිතන්න ,එච්චරයි ❤️🙏
@Umesha_Dewmini12
@Umesha_Dewmini12 Жыл бұрын
සමාජයේ ඕනම තරාතිරමක ඉන්න කෙනෙක්ගෙ ඔලුවක් හදන්න පුලුවන් සර්...ඔයානම් ගුරුවරයෙක් වගේ වෙස්වලාගෙන ආපු දෙවියෙක්ම තමයි..❤💯🙏
@ViduniPeshika
@ViduniPeshika 11 ай бұрын
ජීවිතේ පාඩම කියල දුන්නට ගොඩක් පින් සර්ට ❤️🙏
@dinuwamusicofficial
@dinuwamusicofficial Жыл бұрын
ජීවිතේ පාඩම ගැන වචන වලින්ම බෙහෙත් දෙන සර්ට ගොඩක් පින් ❤️
@menolisathsarani8241
@menolisathsarani8241 Жыл бұрын
අම්මෝ ගොඩක් පින් සර් මේ වචන ටිකට...ලොකු දුකකින් ඉන්න වෙලාවක ඇහුවෙ....🙏🙏🙏🙏🥺🥺🥺🥺❤️❤️❤️
@MadushankaMadushanka-c6n
@MadushankaMadushanka-c6n 11 ай бұрын
සර් කියාදෙන පාඩම් ජීවිතයට ගොඩක් වටිනවා.මමත් සර්ගෙ පාඩම් වලින් ගොඩක් හිත හදා ගත්ත කෙනෙක්.සර්ට පින්.
@tharangawickramarachchi6579
@tharangawickramarachchi6579 Жыл бұрын
සර් නැතතෙ ඇයි කියලා හතුනා.ගොඩ දවසකින් Video එකක් දාලා Thank yoy sir.තෙරවන් සරණයි 🙏🙏🙏🎉🎉🎉
@madushaniteckla1052
@madushaniteckla1052 Жыл бұрын
ගොඩක් වටිනවා සර් , මේ පණිවිඩය අපේ ජිවිතයට , ♥️🙏 තවත් මේ වගේ වීඩියෝ දාන්න සර් , ජේසු පිහිටයි සර්
@atdadikari
@atdadikari 11 ай бұрын
සර්ගේ කටහඩත් හිතට ලොකු සැනසීමක් 🙏🙏🙏🙏 ගොඩක් පින් සර් 🙏🙏🙏🙏🙏
@nilupullife
@nilupullife Жыл бұрын
ජීවත් වීමේ පාඩම කියා දුන්නා ට ගොඩක් පිං සර්❤👍🙏
@sherinhenry3823
@sherinhenry3823 Жыл бұрын
මන් prarthana කරනවා.දවසක මට ඔබ තුමා වගේ කෙනෙක්ව ලැබෙන්න කියලා ආදරේ කරන්න,මැරි කරන්න 🙏🏼😰✨💫 අනේ ඒ ඇස් හරිම ලස්සනයි.මගේ crush එකක් mr අකිල විමන්ගා ♥️🥹
@wak640
@wak640 Жыл бұрын
Matat ehema hitenawa
@r.a.suneth.pradeepr.a.sune704
@r.a.suneth.pradeepr.a.sune704 Жыл бұрын
සර් මට සම වයසෙ කෙනෙක් උනත්.. එ කියන වචන අපෙ වයසටත් වඩා මාරම පරිනතයි.. අහන් ඉන්න හිතෙන ලස්සන කවියක් වගෙ..❤❤
@Naturerosaliya
@Naturerosaliya Жыл бұрын
අනේ මන්දා දාහක් voices ඇහුවත් අකිල සර් ඔයාගේ කටහට මට වෙනමම තෝරගන්න පුලුවන් ..!! 😢❤ දැන් ඉතිම් බනී හැමෝම vedio අදාල නැති දේවල් කියනවා කියලා ..!!
@SHASHI-c9x
@SHASHI-c9x Жыл бұрын
මේ සර්නම් විස්වයට පහල උන මැණිකක් මං ප්‍රස්න වල ඉන්න හැමදාකම සර්ගේ විඩියෝ බලනවා සර්ට ගොඩාක් ස්තුතියී මං ජිවිතේ හදා ගන්න සර්ගේ විඩියෝත් ගොඩාක් උදවු උනා
@chamudithaharshadilshan8941
@chamudithaharshadilshan8941 Жыл бұрын
ඔය රවුම් කතාව දන්නෙ නැතුව හිටපු හැමකෙනාවම එයාලගෙ ක්‍රිය අනුව ඈත් කරල ජිවිතේට ඔනිම කියල හිතුන අය විතරක් ලගට ගත්ත එත් මම එ කරපු එක හරියට තෙරුනෙ අද .💜 පලවෙනි රවුම් වෙන්න පුලුවන් එත් එව කතාකරල විසදුනාම ප්‍රශ්නෙ අවට වඩා සතුටක් තියෙන්නෙ හරි මිනිස්සු ජිවිතයට ලන් කරගත්තම .💜 ජිවීතයම දෝතට ගෙන හිතටම දෙන sir ට හදවතින්ම respect 💜💫
@shaikAyisha-pu5ct
@shaikAyisha-pu5ct Жыл бұрын
සර් ගොඩක් අසරණ වෙලා මමත් ඉන්නේ සර්ගේ වීඩිඕ බලලා හිත හදාගන්න උත්සාහ කරනවා
@VirajiDillesha-kg2zh
@VirajiDillesha-kg2zh Жыл бұрын
අපිට හටියෙනෑනේ මෙහෙම ගුරැවරැ...ජීවිතේ එපාකරවපු මානසිකව වට්ටපු ගුරැවරැ හිටි යුගයක හිටිය අපි..වැරදුනාට පස්සෙයි ජීවිතය තේරැම්ගත්තේ..
@A.u.A.u
@A.u.A.u Жыл бұрын
එ්ක අැත්ත.හදවතේ මිනිස්සුන්ට වැඩිඉඩක් දුන්නම එයාල උපරිමයෙන් අපිව රිදවනවා.
@Sachindilshan01
@Sachindilshan01 Жыл бұрын
ජීවිතේ හදා ගත්තේ අපේ සර්ගේ පන්ති වලින් ❤
@sumedhakalpani1995
@sumedhakalpani1995 11 ай бұрын
හරි ලස්සනට හැමදේම කියලා දෙනවා.සර්ව කවදාහරි දකින්න ආසාවක් තිබ්බා මට.මේ ළඟකදි ඇත්තටම දැක්කා.කටහඬ ඇහුවත් ආස හිතෙන,සුන්දර මනුස්සයෙක්.❤️😍
@vjvvhavec9089
@vjvvhavec9089 3 ай бұрын
මේ.සර්නම්.අපේ.රටේ.ඉන්න. හොද.යහපත්.ගුරුවරයෙක්.. දෙව්.පිහිටයි.🙏♥️💐
@SamudraDayarathne
@SamudraDayarathne 4 ай бұрын
ඈතින් තියන්න ඕනි මිනිස්සු විශ්වාස කරලා ලං කරගත්ත මෝඩ මම..😢 සර්ගේ කතා අහලා හිත හදාගන්න වාර අනන්තයි.ගොඩක් පින් සර්..❤
@samanthabandara2574
@samanthabandara2574 Жыл бұрын
සර් කියන්නේ සහතික ඇත්ත
@pushparani6825
@pushparani6825 Жыл бұрын
ජිවිතේට හරිම වැදකත් කතාවක් සර්බුදුසරනයි
@laknadeshani6013
@laknadeshani6013 Жыл бұрын
මේ කතාව සීයට සීයක් ඇත්ත සර්. 💗
@thisariilangama-qf6jz
@thisariilangama-qf6jz 11 ай бұрын
ජීවත් වෙන්න ආස හිතෙනවා මේ ඔවදන් වලින්. ❤❤❤❤❤
@kusumalatha2159
@kusumalatha2159 Жыл бұрын
සර්නම් බුදු කෙනෙක් ඇත්තටම 🙏🙏🙏
@shamalisandamali3308
@shamalisandamali3308 Жыл бұрын
හිත නිවන භාවනාවක් සර්......හැමදාම සාර්ථක ගමනකට සුභ පැතුම්.......ගොඩක් පිං සර්....මේ වීඩියෝ අපිට දෙනවට.....❤❤❤
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 11 ай бұрын
Hmm mk akkiyoo koo
@chamidusadaruwan2941
@chamidusadaruwan2941 Жыл бұрын
ඒත් සර් එක්ක තනියම කතා කරල මගෙ ප්‍රශ්න වලටත් පොඩි හරි විසදුමක් ගන්න තිබ්බනම් 😢❤
@geethasedara5542
@geethasedara5542 11 ай бұрын
හිත නිවන භාවනාවක්.කාලය ට ගැලපෙන උපදෙස් . විශිෂ්ඨ යෙක් ..ඔබ.... ඔබට පිං.... 🙏
@CChathumiKavishkaJayasinghe
@CChathumiKavishkaJayasinghe 10 ай бұрын
අවශ්‍යම මොහොතක ලැබුණු අවශ්‍යම වීඩියෝ එකක් සර් බොහොම ස්තූතියි . මගේ හිතේ තිබුන ලොකුම ගැටළුවකට විසදුම ලැබුණා .එක නිසා මන් මාර පීඩනයකින් මේ දවස්වල හිටියේ .අනේ සර්ට ගොඩක් පින් සර් 🙏
@anuruddakumara4045
@anuruddakumara4045 3 ай бұрын
🙏ඒක නම් නියම වටිනාකමක් තියෙන කතාවක් සහෝදරයා.මට ගොඩක් අතීතයේ වැරදුනේ ඕං ඔය දේවල් ගැන සැලකිලිමත් නොවුන නිසා. හැබැයි ඒ අය ආපහු මාව හොයාගෙන එනවම තමයි.සහෝදරය මම සාමාන්‍ය මනුස්සයෙක්.ඔය ඇතුළෙම රවුමේ මගේ ජීවිතයට බද්ධ වෙලා වගෙ ඉඳගෙන මට කරපු නොපනත්කම් නිසා ඒ එක එක්කෙනාට කාලානුරූපයව ස්වභාදහමෙන් දඩුවම් දුන්නා, දඩුවම් දෙමින් සිටිනවා..හැබැයි මමත් යම් යම් දුෂ්කරතාවයන්ට මුහුණ පානවා. හැබැයි සත්‍යය කවදා හෝ ජයගනී කියන රීතිය ඔප්පු කරලා පෙන්වන ගමන් ඔවුන් ඒවාට දඩුවම් විඳිනවා.මං විදින දුෂ්කරතාවය තමයි ඔවුන්ට ඒ දඩුවම ලබාදීමට පෙර තාවකාලිකව මාව ඔවුන්ගෙන් ඒ කාලයට ගැලපෙන පරිදි ඉවත් කරවනවා,වෙන්කර තබනවා.ඒකනං වෙනමම අමුතු අත්දැකීමක්. ගුරුතුමාගෙන් ඒ සම්බන්ධව අදහස් දැන ගැනීමට කැමතියි. 0710569551 මම SILENCE WICKY.
@samadhigamage9838
@samadhigamage9838 Ай бұрын
මේක ඇහුවාට පස්සේ ඔලුවට සීතලක් වගේ දැනුනා..ලොකු බරක් නිදහස් උන වගේ..ගොඩක් ස්තූතිය සර්...
@sandalividusika381
@sandalividusika381 Жыл бұрын
ජීවිතයට වටිනම උපදෙසක්.ඒ කතාව ඇත්ත සර් ♥️
@nisanshala9832
@nisanshala9832 Жыл бұрын
🎉🎉අනිවාර්යෙන්ම සර්..රිදීම් පාඩම් කරගන්න ඔනී..අමාරැවෙන් හරි
@s.mandahasini2904
@s.mandahasini2904 Жыл бұрын
හිත රිදෙන වෙලාවට බෙහෙතක් සර් ඔයා❤
@Rashida_Methsara
@Rashida_Methsara Жыл бұрын
පුදුම විදිහට වටින වීඩියෝ එකක් සර්. මන් technology කරත් සර්ගෙ වීඩියෝ බලනවා ඒවා ගොඩක් වටිනවා . වීඩියෝ බැලුවට මේ මන් දාන පලවෙනි comment එක.
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
ලමයින්ට විතරක් ඉගන ගන්න දේවල් නෙවෙයි සර් ඔයාගෙ හැම වීඩියෝ එකකම වගේ තියෙන්නෙ වයස් බේදයකින් තොරව,තරා තිරමකින් තොරව හැම කෙනෙකුටම ජීවිතේට ඉගන ගන්න දේවල් ගොඩයි සර්ගෙ වීඩියෝ වල....හොද පැහැදිලි කිරීමක් සර්...ගොඩක් ස්තුතියි ...බුදුසරණයි ..🙏🙏🙏
@sajithmanethsari5796
@sajithmanethsari5796 9 ай бұрын
සර්ගේ දෙමාපියන්ට මුලින්ම අවන්කම තුතිය පුදකරන්න ඔන මේ වගේ ගුරුවරයකු බිහිකලාට ඔය කටහඩ ඇහුනත් හිත නිවෙනව ❤❤❤❤❤❤
@GayaniDeshika-h5b
@GayaniDeshika-h5b 2 ай бұрын
සර්ට ගොඩක් පින්.රිදිලා තියන හිත්වලට කියන මේ ලස්සන වචනවලට.ඒ වගේ දේවල් ඇහෙද්දිත් පුදුම සැනසීමක් දැනෙන අය ගොඩක් ඉන්නවා.🥹💗
@sunilgamage5786
@sunilgamage5786 4 ай бұрын
ජීවිතේ ගැඹුරු ම දේවල් හරි ලස්සනට සරලව කියල දෙනවා..ගොඩාක් පින් සර්ට...මන් bio කරේ..ඒත් සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා❤
@dhinushikadhinu7512
@dhinushikadhinu7512 Жыл бұрын
සර් කියන හැම වචනයක්ම ජීවිතේට පාඩමක් ...ජීවිතේට ගොඩාක් පාඩම් ඉගෙනගත්තා සර්ගෙ වීඩියෝ අහලා.ගොඩාක් පිං සර් 🙏🥺❤️
@sadahamsurathura5355
@sadahamsurathura5355 Жыл бұрын
අකිල සර්ගේන් ඉගන ගන්නට ලැබීම මම ලද බාග්‍යකි ❤❤😊
@ShyamalyHetttiarachchi
@ShyamalyHetttiarachchi Ай бұрын
සර් ඔයාට ගොඩක් පිංසිද්ද වෙනව ඇත්තටම මාරම වෙදනාවකින් නිදහස් උනා කියල දැනෙනවා
@AnnoyedDrumKit-dg6ef
@AnnoyedDrumKit-dg6ef 4 ай бұрын
ජීවිතේ වැටෙන්න පුලුවන් උපරිම වැටුනා සර් ආදරේ නිසා මන් හිත හදාගත්තෙ සර්ගෙ වචන වලින් ඇත්තටම පින් සර් අපට මෙහෙම දේවල් කියල දෙනවට
@nimeshamadushani3095
@nimeshamadushani3095 Жыл бұрын
සියයට සියයක් ඇත්ත සර්.......
@ayeshadilmi6537
@ayeshadilmi6537 Жыл бұрын
100% ඇත්ත සර් .හිත බිඳුණු වෙලාවක ලැබුණු හොදම වචන ටික.❤🙏
@janakiejayarathna5952
@janakiejayarathna5952 11 ай бұрын
අවුල් වුන හැමවෙලාවෙම sir ගෙ lessons වල උත්තර තියෙනවා ..❤❤❤
@RashmiNisanga
@RashmiNisanga 6 ай бұрын
ඇත්තට මටත් උනේ මේක නොගැලපෙන මිනිස්සුන්ව ගොඩක් ලන් කරගත්තා කොච්චර හිත රිද්දුවත් ඉවසුව එදා ඇතෑරියනම් අද මට මෙහෙම දුකක් නැ 💔
@SamanWeerakon
@SamanWeerakon Жыл бұрын
Kiyagann bari dukk thibb wele දැකපු video එකක්....හිතට මාරම හයියක් ආවේ... Tnx sir🙂❤‍🩹
@RamyalathaRathnayake-g7r
@RamyalathaRathnayake-g7r 5 ай бұрын
ඔබ කියා දෙන දේ හොදින් වටහා ගන්නපුලුවන් සර්😢😢😢 ගොඩාක් ස්තුති මටත් වැරදුන තැන මෙතන❤❤
@danushka2481
@danushka2481 Жыл бұрын
කියන්න ඉතිරි නෑ මුකුත් හැමදේම ඇත්ත ❤
@daneshilakmali2559
@daneshilakmali2559 11 ай бұрын
සර් ❤️❤️. හැමදාම හිත හදා ගත්තේ සර්ගෙ වචන නිසා ❤️
@malamangala-fo9iy
@malamangala-fo9iy Ай бұрын
අවශ්‍ය මොහොතක අහන්න ලැබුන වැදගත් උපදෙස් රැසක් ලබාදුන් සර්ට බොහොමත්ම පින් 🙏
@dulanjaleewarakamura3851
@dulanjaleewarakamura3851 6 ай бұрын
සර් ජීවිතයට වැදගත් කතාවක් කියලා දුන්නේ බොහෝම පින් සර්...
@rohansanjayamunasinghehewa2506
@rohansanjayamunasinghehewa2506 Жыл бұрын
අත්දැකීම් බොහොමයකි. මට 43 උපදෙස් බොහෝ වටිනවා❤🙏
@AyeshaHettiarachchi-y4f
@AyeshaHettiarachchi-y4f 11 ай бұрын
මගෙ ජිවිතයට ගොඩාක් වටිනා අදහස් මට labana ...තෙරුවන් සරනයි සර්
@nalanishan4862
@nalanishan4862 Ай бұрын
ආසාවෙන් අහගෙන හිටපු කතාව ඒ කතාව නම් ඇත්තටම ඇත්ත ❤❤
@AchiniAchini-un8zc
@AchiniAchini-un8zc 10 ай бұрын
ඇත්තටම සර්ගෙ උපදෙස් මම මගෙ ජීවිතේට ගොඩක් ලංකර ගත්ත තනියම ප්‍රශ්නයක් මත තනිවෙලා දුක් ව්දින ගොඩක් අයට ජීව්තේ දිනන්න මේ වචන ලොකු ශක්තියක්
@nadishAgnforever
@nadishAgnforever Жыл бұрын
දවස් ගානක් තිස්සෙ නොටිෆිය එනකං බලන් ඉදලා ආපු ගමන්ම වීඩියෝ එක බැලුවා සර්❤🙏 තෙරුවන් සරනයි 🙏 ආදරෙයි ❤❤❤
@Saro3478
@Saro3478 Жыл бұрын
ඇත්තටම මගෙ හිත රිදුනු වෙලාවට මං කරන්නෙ sir ගේ video බලන එක ඇත්තටම හිත හැදෙනවා.. බුදුසරණයි ❤😊
@Navo.rock2023
@Navo.rock2023 11 ай бұрын
මේ වගේ දෙයක් ඕන වෙලා තිබුනේ ... Thank you sir ...❤️
@AnushiAnushi-d6r
@AnushiAnushi-d6r Ай бұрын
සර්ට ගොඩක් පින්..මගේ හිතට හරි සහනයක් ලැබුනා...❤️
@hansidilhara1898
@hansidilhara1898 Жыл бұрын
ඇත්ත සර්..ජිවිතේ ගොඩක් වැරදුනේ අපිට නොගැලපෙන මිනිස්සු ලං කරගත්ත.නිසා
@wasanasilva7770
@wasanasilva7770 Жыл бұрын
ඇත්තටම ඇයි සර් මනුස්සයෙක් ට වටිනාකම් දෙන සංවේදී හදවත් තියෙන හැම මොහොතකම යහපත ප්‍රාර්ථනා කරන ඔබ වගේ අවබෝධය කින් යුතුව මනුස්ස ආකල්ප දිහා බලන අයට ඊට හාත් පසින් ප්‍රතිවිරුද්ධ චරිත ආදරයේ නාමයෙන් මුන ගැහෙන්නේ? ඊට පස්සේ ඉතුරු වෙන්නේ තුවාල වුනු හදවතක් විතරයි. මල් පැලයේ තියෙන මල් සමහරු කඩලා තමන්ගේමයි කියලා තන්හාවෙන් අල්ල ගන්නවා. සමහර අය මල් නොකඩා ඒ මල ගසේ තියෙද්දිම පෙති තුවාල කරනවා. සමහර අය පෙති නම් වූ ජීවිත ගුනාංග ඒ මලෙන් විටින් විට කඩලා දානවා. ඇත්තටම ඔය කියන ආදරය කියන මාතෘකාව අද ලෝකයේ කව්ද දෙන්න ඉන්නේ. අම්මා තාත්තා ගෙන්වත් නොලැබෙන "පවිත්‍ර" ආදරය මිනිස් වර්ගයාගේ හිත් වල දැන් නැත්තේ ඇයි???❤️‍🩹❤️‍🩹
@n.n.weerasooriya2096
@n.n.weerasooriya2096 Жыл бұрын
හරි..අපූරු පැහැදිලි කිරීමක්...විස්වාසය රකින්න කලින් ජීවිතයට ළං කර ගත්ත මිනිස්සු නිසා...අද විඳවන වාර අනන්තයි..ස්තුතිය ඔබට...
@shewanrashmika1386
@shewanrashmika1386 8 ай бұрын
සර්ට ගොඩක් ස්තුතියි .. මේ වගේ vidioes ඉදිරියටරියටත් දාන්න ලැබේවා 🙏 සර්ට පින් 🙏
@Tharindu205
@Tharindu205 3 ай бұрын
සර්ට කවදාවත් හිත රිදෙන්නේ නැතුව ඉන්න පුලුවන් වෙන්න ඕනේ
@gayanimenaka2881
@gayanimenaka2881 8 ай бұрын
සහතික ඇත්ත සර් යාලුවෙක් නිසා මගෙත් හිත රිදිල ඉන්න වෙලාවක සර්ගෙ වීඩියෝ එක දැක්කෙ ගොඩක් පින්
@chamanijayarathna5381
@chamanijayarathna5381 Жыл бұрын
ඒක ඇත්ත සර්🥺ඒත් ඒක දරාගන්න හරිම අමාරු දෙයක්🥺💔
@sachithawishwadini8471
@sachithawishwadini8471 Жыл бұрын
Thank you so much sir , proud of you 😍
@Rishu12352
@Rishu12352 9 ай бұрын
අකිලසර් ඔයාගෙම ජිවිතෙන් ගත්ත අත්දැකිමෙන් කියනවා වගෙ මට විතරද හිතෙන්නෙ🤔 කොහොම උනත් සර් ඇත්ත කියනවා අහන් ඉන්න ආසයි❤ සර් ගෙ අම්මා ගොඩක් සතුටු ඇති ඔයා ඉන්න තෙන බලලා
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 106 МЛН