AkilaVimanga | Kavi 10ta Gee Dahayak | අකිල විමංග | කවි 10ට ගී දහයක්

  Рет қаралды 178,961

Charana TV

Charana TV

Күн бұрын

Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 228
@sumudunevika5358
@sumudunevika5358 Жыл бұрын
අකිල සර්,ඔයා මේ ලෝකෙට දීපු අම්මා තාත්තා දෙන්නටම ගොඩාක් පිං....ඔයා අමුවෙන් කතා කරනවා ඇත්තටම
@user-me5mi1xe4g
@user-me5mi1xe4g 11 ай бұрын
😂
@renukasamarasekara3865
@renukasamarasekara3865 Жыл бұрын
ලගදි කුරුනෑගල පැත්තෙ යද්දි පුතාගෙ ලොකු කටවුට් එකක් දැක්ක හරිම වාසනාවන්ත දරුවෙක් මෙලොවට දායාද කල දෙමව්පියන් හරිම වාසනාවන්ත යි පුතා good luck
@gamingbro4865
@gamingbro4865 Жыл бұрын
මේ කතාව අවසන් වෙනකල් ඇහුවා නම් අවසාන වෙනකල් අපේ රටේ පවුල් ප්‍රශ්න සෑහෙන්න අවසන්.❤❤
@sithilimbandara1834
@sithilimbandara1834 Жыл бұрын
හරිම අපූරුයි.මුහුනු පොතේ කාලය නිකරුනේ ගෙනවාට වඩා මේවන් සුන්දර කවි කතාවක් තුළ මොහොතකට රැදීම කෙතරම් ආස්වාද ජනකද.අකිල සර්ගේ බොහෝ වැඩ සටහන් මා අසනවා.බොහෝ දුරට ඔබේ අදහස් කාලීනයි.ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තූතියි.
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
හෙන ගහනවද ආදරෙයිනම් ආදරේ කිවාම 🎶🎶🎶ඇත්තමයි මටත් මේ වැඩසටහනේ දැනුනම පද ටික...අකිල සර් කිවුව නම් ඉතින් හැංහිච්ච පද වලටත් පණ ලැබෙනවා..නිවේදක සහොදරයාගේ නිවුන කම ඉවසිමෙන් අහගෙන ඉන්නකම් ආරාධිතයගේ කතාව කරගෙන යාමට ඉඩ දීම පැසසිය යුතුයී...
@geethasedara5542
@geethasedara5542 10 ай бұрын
වජිර සහ අකිල යනු හොඳ සුසංයෝගයක්....
@bhagyarandeni566
@bhagyarandeni566 Жыл бұрын
ඇත්තටම යේෂා කියන්නෙ මහ අමුතුම ගැහැනියක්..කවදහරි දවසක හමු වෙලා කතා කරන්න ඉතා ආසාවෙන් ඉන්නවා.. ලිලැක් පොතේ සමහර කවි මන් මුහුණුපොතෙන් කියෝලා තියනවා...Exam ඉවර උන ගමන් කියවන්න ඉන්න පොත් අතරින් උඩින්ම තියෙන පොතක්..වෙනත් විශය ධාරාවක් හැදෑරුවත් කලාව කියන්නෙ මගේ ආත්මයෙන් කොටසක්..බොහෝම ස්තූතියි මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන එක..කලාව තමයි මිනිසා සංවේදී සත්වයෙකු බවට පත් කරන්නෙ..
@nalaniperera1876
@nalaniperera1876 Жыл бұрын
Q
@makumburagedonsaman8485
@makumburagedonsaman8485 6 ай бұрын
වෙනත් විශය ධාරාවක් හැදෑරුවත් කලාව කියන්නෙ ආත්මයෙන් කොටසක් -100% agree
@chandimawijesekara9966
@chandimawijesekara9966 Жыл бұрын
පොත් කියවන්න තරමක ඇල්මක් තිබුණත් කවි පොත් කියවන්න නම් ඇල්මක් තිබුණේ නැහැ. හැබැයි එක කවියකින් මුළු පොතක් කියවලා ගන්න අත්දැකීම ගන්න පුළුවන් කියලා තේරුම් ගත්තේ මේ වැඩසටහනෙන්. මේ වගේ වැඩසටහන් ඇත්තටම සමාජගත වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපේ ළමයින් මේ වගේ වැඩසටහන් නරඹන්නම ඕනේ. හැම සම්මානයකට ම වඩා වටින්නේ මිනිසුන්ගෙන් ලැබෙන සම්මානය. ඉතාමත් අර්ථාන්විත සංකල්පයක් මේ වැඩසටහන. පරිණත බව කියන්නේ වයසට නෙවෙයි කියන එකට හොඳම උදාහරණය තමයි අකිල සර්... කොච්චර මේ වැඩසටහනට ආසයිද කියනවනම් ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා රෑ 12:00 විතර වෙනකන් මේක අහනවා නිදිමත අහලකවත් නැහැ... මමත් ගුරුවරියක් ජීවිතේ ගොඩක් දේවල් මාත් මේකෙන් ඉගෙන ගත්තා...... නිවේදක තුමනි ඔබට සුභ පැතුම්
@ayeshanilmini1039
@ayeshanilmini1039 Жыл бұрын
අද තමයි මුලින්ම මේ වැඩසටහන බැලුවේ. හරිම හරවත්, ලස්සනයි. අකිල මහත්මයා නිසාමයි බලන්න හිතුනේ. ලස්සනයි, ස්තුතියි ❣️❣️
@dilrufernandoshani4242
@dilrufernandoshani4242 Жыл бұрын
අභිශේකාගේ එකත් බලන්නකෝ
@perfectdesign114
@perfectdesign114 Жыл бұрын
චරන කන්ඩායමට සුභ පැතුම් ❤
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn Жыл бұрын
මම අද මයි මේ වැඩසටහන දැක්කේ අකිල සර් දැකපු නිසා ආවේ බලන්න දැන් කුවේටි වෙලාව 3විනාඩි නමයයි පාන්දර වැඩසටහන අහ අහ වැඩ කරා වෙලාව ගියා දැනුනේ ම නෑ කියන්න වචන නෑ එහෙම හරය ගැන හදවතට කනට නෙමේ වගේ බොහොම ස්තූතියි හැමදෙනාටම. තෙරැවන් සරණයි.
@chamithadikari8416
@chamithadikari8416 Жыл бұрын
බොහොම ස්තුතියි ලෝකය දකින්න තවත් මාර්ග විවර කලාට .♥️
@dinurahasitha3716
@dinurahasitha3716 Жыл бұрын
1000% එකඟයි සර්. "එදා ඉඳන් මේ රටට වින කරේ රජවරු"
@kavinsamarakoon2800
@kavinsamarakoon2800 Жыл бұрын
තරිදු නිර්මාණ අම්මෝ නියමට සිංදුව කිවුවා.. ජයවේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤
@pavijinadasa3383
@pavijinadasa3383 Жыл бұрын
කවියෙන් ජිවිතය සොයා යන ආදරණීය චාරිකාව ❤❤
@RamyalathaRathnayake-g7r
@RamyalathaRathnayake-g7r Ай бұрын
අකිල සර් වැඩ සටහන අගෙයි කවි අර්ථ කථනය බොහොමත් ස්තුති හැමදාමත් අපිට ජිවිතය කියාදෙන අපේ සර් ජය වේවා 🎉🎉🎉
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
"" මහ මෙරක් තරම් සිත - ආදරෙන් පිරෙනවා... අහිමි බව පසෙක ලා - හිමි ලෙසින් දකිනවා.. දැන දැනම දුකක් බව - බැදීමක වෙලෙනවා.... ඔබ මගේ නොවේ නමුත්,- මා ඔබෙයි සිතෙනවා... කටහඩම ඇති නේද - සැනසෙන්න හිතනවා... ඇසුණු පසු හඩ නුඹේ- දකින දින ගනිනවා.... දසුන අපි දෙන්නාව - එක් කෙනෙක් කරනවා ... පියවි සිහියට ඇවිත් - යළිත් පසුතැවෙනවා.... ඇගේ සෙවණේ නැති සුවය - මා ලගයි කියනවා.. ඒ උනත් ඈ වෙතට - යන්න කල් බලනවා... සම්මතය තුල සිරව - අපේ සිත් හඩනවා... " බැදුණු තරමට දුකයි" - හිමි දෙසුම් ඇහෙනවා...
@Pgckg
@Pgckg Жыл бұрын
🌹👍
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
හිමි උනු තැන ප්‍රශ්න වැඩි මොකද සත්‍ය්ය එතැන හින්දා නිතර එකට ගැටෙන හින්දා ..නමුත් අහිමි දේ ළඟ ප්‍රශ්න අඩුයි සීමාවකට යටත් ගැටීම් නෑ හිත අවනතයි එතැන ...හිතට දැනෙනව වැඩි..ඒ වත් සංසාර බැදීම් ❤❤❤❤
@kodippiligeghnanawathi883
@kodippiligeghnanawathi883 Жыл бұрын
@RupikaRupika-c8s
@RupikaRupika-c8s Жыл бұрын
Budusarani sr ta
@amalkasurangi8340
@amalkasurangi8340 Жыл бұрын
❤❤❤❤
@laldharmapriya9188
@laldharmapriya9188 Жыл бұрын
අතිවිශිෂ්ඨයි ලස්සනයි ස්තුතියි 🙏 ආදරෙයි චරන
@mademoisellemadhu4626
@mademoisellemadhu4626 Жыл бұрын
කවි 10ට ගී දහයක් තුළින් මේ වෙනතුරු මං දැකපු හොඳම වැඩසටහන 💐 බොහොම ආසාවෙන් බැලුව. කථිකත්වයෙන් ප්‍රේක්ෂකයා රඳවාගන්න සැබෑ දක්ෂයෙක් (Tikiri Wickramanayake)
@mariasadventures7906
@mariasadventures7906 Жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක් ,සිත් නිවන අපේ කාලයේ ගුරුතුමා,ඔබ තුමාට සියලු දෙවි පිහිටයි ,,💓🙏🙏🙏😘😘
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 Жыл бұрын
තවත් අහගෙන ඉන්න පුළුවන්. හරිම ආකර්ෂණීයයි 🙏🏻👌👌❤️
@shamalirathnayaka2723
@shamalirathnayaka2723 Жыл бұрын
ගොඩාඩාඩාඩාක්ක් වටින,,,,,,ලස්සන ,ආස කරන වැඩසටහනක්,,❤️❤️
@sandunharshana5970
@sandunharshana5970 11 ай бұрын
බලපු හොදම වැඩසටහනක්...ඒ වගේම දැනුමක් වගේම අපිට අහු නොවෙන පැතිත් කතා උනා... ඒ වගේම හැම ගායකයෙක්ගෙ කට හඩක්ම හැම සි‍ංදුවකට මැච් වෙන්නෙනැ.. එහෙම උනාම අකිල සර්ගෙ රහ..සිංදුවට යද්දි වෙනස් වෙනව... any way supperb
@shanikawariyapperuma9232
@shanikawariyapperuma9232 Жыл бұрын
ලස්සනයි වැඩසටහන ... අකිල විමංග...ලස්සනයි අදහස් 💜️
@siriljoshap1801
@siriljoshap1801 Жыл бұрын
හරිම ලස්සනයි!ගුරැ තුමා කවි හසුරවා කථනය කිරිිම!
@shashithamaduhansa6234
@shashithamaduhansa6234 Жыл бұрын
මිහිරි රස පැන් තැවරුන කවිය මවයි කව්සිළුමිණ ❤❤
@Hirumini_Maheshika
@Hirumini_Maheshika Жыл бұрын
කවි දහයට ගී දහයක් හැම වැඩසටහනක්ම බැලුව ❤
@miranifernando5662
@miranifernando5662 Жыл бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක් ආඩම්බරයි ඔබලා දෙදෙනා ගැනම❤️❤️👏👏
@HapPy-hq4rk
@HapPy-hq4rk Жыл бұрын
සන්නස්ගල සර්ත් ආවනම් මරු ❤..... සුබ පැතුම්. පුදුම රහයි මේ වැඩසටහන ❤❤❤
@kumariweerawansha8453
@kumariweerawansha8453 Жыл бұрын
harima lassanai attenma godak watinawa obata deergau sir 💗💗💖
@darshikawijeratne1409
@darshikawijeratne1409 Жыл бұрын
උයන ගමන් ඇහුවා. හරියන්නේ නෑ... ඔක්කොම වැඩ නවත්තල ඉදගෙන ඇහුවා.. එතකොට හරියට හිතට නිවනක් වගේ
@malanimalani2049
@malanimalani2049 7 ай бұрын
ගොඩාක්ම ස්තූතිය අපේ සර්ට හිමිවිය යුතුයි කිමද කලාවට සාහිත්‍යයට අලවා ඇති පෝස්ටරය ගලවා වෙනස්ම ඇසකින් බලා සිතීමට ඉඩහැරවීම පිලිබදව❤❤❤❤❤❤❤❤
@nishanthakumara5716
@nishanthakumara5716 Жыл бұрын
ජීවිතයේ කවි විමන..💖💖💖
@imashiudyogi1747
@imashiudyogi1747 Жыл бұрын
ආදරේ වැඩිකමට හෝ ගාලා වතුර දැම්මා දෙවියනේ උදේ බලද්දී පතොක් පැළයක් මැරිලා තිබ්බා.😊
@shaninisansala7015
@shaninisansala7015 Жыл бұрын
❤️
@nimmigeorge1991
@nimmigeorge1991 Жыл бұрын
❤️
@suranjanichathurika5335
@suranjanichathurika5335 Жыл бұрын
Maga balan hitiya akila sir kawada hari kavi 10 k thorai kiyala ❤️❤️
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
ප්‍රමාද වී හෝ නැරඹු ඉතා කමණිය රමණිය වැඩසටහනක්.....ගුරුතුමානනි ඔබට බොහොම ස්තුතියි .....පින්....❤️
@jayasighanishanthi-xi8hv
@jayasighanishanthi-xi8hv 8 ай бұрын
අම්ම්මෝ ජෙසූ..❤ හදවතින්ද..මනසින්ද හිතන්නේ.. කොහොමද පද ගලපන්නේ..🙏🙏🙏
@suranginiranjika8547
@suranginiranjika8547 Жыл бұрын
අකිල සර් ගේ වැඩසටහන් අසද්දී බලද්දී ආසයි ඇයි ඒ ඇත්තටම හරි ම ගොඩක් අමුවෙන් කතා කරන්නේ සර් ට දිගු ගමනක් යන්න ශක්තිය දිරිය තව තවත් ලැබේවා
@Welcome_921
@Welcome_921 Жыл бұрын
1). 19:55කිරුළ මුතු ලිහී 2). 33:00 පද්මාවතී (වස්ති-අනුෂ්ක) 3). 46:40 අපේ පැදුරෙන් 4). 59:30 බජාර් එකේ ලලක්කා 5). 1:11:25 සඳ හැංගිලා මා තුරුල්ලේ 6). 1:23:51 ආයුබෝවන් පෙම්බරානෙණි 7). 1:37:16 නොපෙනෙන සේ රැඳී 8). 1:52:18 බොරුවට අඬලා (සයිම කට් වෙලා) 9). 2:05:23 මුව මුක්තා ලතා 10). 2:18:40 ඉඳහිටවත් මා මතකෙට
@buddiJayamali
@buddiJayamali Жыл бұрын
You are explain our life nicely sir... good luck
@thusharimendis8637
@thusharimendis8637 9 ай бұрын
කවි 10ට ගී 10ක් මුල් කාලයේ සිටම ඉතා ඕනෑකමින් නරබපු වැඩ සටහනක්.ලන්කාවේ නොහිටියත් පිට රටක ඉදන් ලද සෑම අවස්ථාවකම යූ ටියුබ් හරහා රසවිදිනවා.ගොඩක් ආදරෙයි❤❤❤
@dulachatucatudula3786
@dulachatucatudula3786 Жыл бұрын
හරිම ලස්සන වැඩසනක්💖 හදවතටම මෙ කවි කතා කතාකලා ❤️❤️❤️❤️
@jananimadushani4375
@jananimadushani4375 Жыл бұрын
හුඟක් ආසාවෙන් බලපු වැඩසටහනක්❤
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 11 ай бұрын
එකකට එකඟය,ගැහුණු බැඳුනෙම හැඟුම් වලටමය...
@UpaliMedagama-ig4vt
@UpaliMedagama-ig4vt Жыл бұрын
ප්‍රේමය අහිමිවීම තුලින් පුද්ගලයකු තුල සිටින කලා කරුවා අවධි වෙනවා ඔහු ලෝකයට කලාවක් ත්‍යාග කරනවා අන්න එතනට එන්න හැකි නම් අපේ දරුවන්ට හොද කලා කෘති බිහිකිරීමට වගේම විශ්වයටත් ආදරය කල හැකියි
@sooriyakumara7409
@sooriyakumara7409 8 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@randinuhewagamage6007
@randinuhewagamage6007 Жыл бұрын
මාරයි ... මාරම මාරයි..
@shaun1453
@shaun1453 10 ай бұрын
I LOVE THIS PROGRAM. But this episode was the best out of all. ❤
@danushkasanjeewanisanjeewa4967
@danushkasanjeewanisanjeewa4967 Жыл бұрын
❤❤❤ හරිම ලස්සනයි
@gamingpodda2805
@gamingpodda2805 5 ай бұрын
Akila sar hodata pehedeili karanawa me niwedaka aiyyath harema pehedwli kata karanawa godaak hoda wedasatahanak thank
@rajifernan8428
@rajifernan8428 Жыл бұрын
සන්නට පස්සේ මම ආසම කරන කෙනෙක්,,❤
@Manawee163
@Manawee163 Жыл бұрын
අකිල විමංග මහතා හරි .....රජවරු නිසා පාලකයො නිසා තමයි ලංකාව සැමදා පැරදුනේ..........
@denumataidak8894
@denumataidak8894 Жыл бұрын
එතකොට වෙනත් රටවල් දියුණු වුනේ කොහොමද ඒ රටවල රජවරු පාලකයෝ නැද්ද
@nipulkrishantha1456
@nipulkrishantha1456 Жыл бұрын
@@denumataidak8894 ඒ කියුවේ ලංකාවේ රජවරු ගැන. පිට රටවල් වල රජවරු ගැන නෙවෙයි
@denumataidak8894
@denumataidak8894 Жыл бұрын
@@nipulkrishantha1456 හැමරටකම පාලකයන්ගේ දුර්වලතා වගේම දක්ෂතාත් තිබ්බා එතකොට බ්‍රිතාන්‍ය රජ පරම්පරාව තුල සර්ව සාධාරණ ලෙස රාජ්‍ය පාලනය කරන්න ඇත් ද
@Manawee163
@Manawee163 Жыл бұрын
​​@@denumataidak8894 රටක් වට්ටන්න රජවරු පාලකයො ඕන් නෑනෙ.... ඒ ගොල්ලො නැතිවුනොත් අපිට කාල බිල හිටිය හැකි....අපි හිතන්නෙ අද ගැන ...වෙනමුකුත් ඕන් නෑ පාලකයින් රටට ආදරය කලා නම්..........කටින් නෙව් වැඩ වලින්........
@denumataidak8894
@denumataidak8894 Жыл бұрын
@@Manawee163 රජෙක් පාලකයෙක් නැති රටක් ගැන හිතලා බලන්න කොයි වගේ ද කියලා
@salonglamgoddnesspvtltdasi153
@salonglamgoddnesspvtltdasi153 Жыл бұрын
දෙඇසෙන් මා ඔබ දුටු විගස... සතරැසක් උනි විගස........ මී පැනි වන් තොදොල් මිහිරි හඩ...... සතර කන් මන්ත්‍රනය හරි හරියට.... දෙසවන් පිරී ගියා සිහිසුන් ව..... හෙන ගහනවාද ..... නොලැබෙන මලට පෙම් කරාම..... අකිල සර්
@lakijayasundara377
@lakijayasundara377 11 ай бұрын
Sthuthi obathumanta udenegitta gaman mama meka balanna gaththa budusaranai sir mama kuwait ahanna asama weda staha obathuman ge
@wijesinghejennet5571
@wijesinghejennet5571 Жыл бұрын
හරිම අගෙයි❤❤💐💐💐💐
@dilhanijayasinha3800
@dilhanijayasinha3800 Жыл бұрын
කොයි වෙලේද youtube දාන්නෙ කියලා බලාගෙන හිටියෙ...
@lithirajayarathne9832
@lithirajayarathne9832 Жыл бұрын
😍
@nishanthawithanage7664
@nishanthawithanage7664 Жыл бұрын
Ekanam attha.kavi dahaya enakan sathiyak balan innawa
@ishankadinushi9151
@ishankadinushi9151 Жыл бұрын
Math ahemai
@renukanishanthi8040
@renukanishanthi8040 Жыл бұрын
Math....
@lokuliyanagesanuthi2550
@lokuliyanagesanuthi2550 Жыл бұрын
Mamath😊
@dushanthawilathgamuwa5919
@dushanthawilathgamuwa5919 11 ай бұрын
ලස්සන වැඩසටහනක් මේක😍👌
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
ලස්සන වැඩක් ආසාවෙන් බැලුවා.❤❤❤❤
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 Жыл бұрын
ලස්සන වැඩසටහනක් ❤
@chamalirajapaksha3729
@chamalirajapaksha3729 Жыл бұрын
කියලා වැඩක්නෑ...... සුපිරි ....🤘🤘🤘
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 11 ай бұрын
අතාහැරෙන බව දැන දැනම බැඳුනේ... ප්‍රේමය නිසාමයී......
@sameeraudayanga8355
@sameeraudayanga8355 Жыл бұрын
ඇත්ත ...ආදරේදි පිරිමි බොලඳ වැඩි..ඒක නිසා තමයි අනියම් කේස් මෙච්චර ඉක්මනට මාට්ටු වෙන්නෙ..
@oshadidesilva8752
@oshadidesilva8752 Жыл бұрын
shashika Sadeep ayya mekata enakan balan inna mama
@Wish472
@Wish472 Жыл бұрын
අනේ ඔව්
@lasenikannangara340
@lasenikannangara340 Жыл бұрын
❤❤❤❤❤❤
@PiyanthaWarna
@PiyanthaWarna 11 ай бұрын
You both used Sinhala in next level art which I couldn't explain....
@visakadampali6371
@visakadampali6371 Жыл бұрын
මමත් මෙි වැඩසටහන බලනවාඅකිල සර් ගේ වැටසටහන බලනවා මම ඉතාලි සිට
@manurathnayaka6664
@manurathnayaka6664 Жыл бұрын
❤️
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 4 ай бұрын
මුව මුක්තා ලතා ගීතය අහපු පළවෙනි දවසෙම මට හිතුණා මේක මධු සමය ගැන කියවෙන්නක් කියලා. කිහිප දෙනෙකුට මම එය කියූ විට පවා කවුරුන් හෝ මා සමඟ වාදයට ආවෙත් නෑ. සත්‍ය රසය කියා ගන්න වචන නැති මිනිස්සුන්ගෙ අභ්‍යන්තරයට පවා ඒ රසය දැනෙන බවයි එයින් කියවෙන්නේ ❤
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
අසේල ගුණවර්ධන කියන වෛද්‍යවරයත් පුලුවන් නම් ගෙන්වන්න,ඔහුත් මේ වගේ වැඩසටහන්වලට බොහොම වටිනව 💖
@BhagyaAhangamawalawage
@BhagyaAhangamawalawage Жыл бұрын
❤ ගන්න තියන හරවත් අර්ථවත් දේ ගන්න . ❤
@chamikarahastha2335
@chamikarahastha2335 8 ай бұрын
ඒක ඇත්ත
@nirmanianuradha1213
@nirmanianuradha1213 Жыл бұрын
අකිල සර් ♥️
@dilshan0710
@dilshan0710 Жыл бұрын
දේදුන්න පායාවි හෙටත් පාලම උඩ ❤
@renukanishanthi8040
@renukanishanthi8040 Жыл бұрын
Kadu mudunin payavi hetah dedunna!!!!!
@lifestylevlog1183
@lifestylevlog1183 Жыл бұрын
Weda satahana supiri .niyamai .eth eka thanaka kiyanawa premaya gana kiyaddi. Me loke amma thaththa vitharai awankawa adare karanne kiyala .amma thaththa aadare nokarana lamai gana naththam lamaita adare nokarana amma thaththa gana me samaje katha nokaranne ai kawruth
@Tonevectorpro
@Tonevectorpro 9 ай бұрын
A/l Maths කරපු මාත් බලනවා අකිල සර්ගෙ වීඩියෝ.විශිෂ්ට ගුරුවරයෙක් එතුමා
@user-me5mi1xe4g
@user-me5mi1xe4g 11 ай бұрын
Hi sir u ar varey valiw man
@kumariweerawansha8453
@kumariweerawansha8453 Жыл бұрын
sir ge katahada ithama lassanai ahanna ahanna abbahi wenawa obata digu gamanak yanna labewa.....!
@mallehewepalithathero8700
@mallehewepalithathero8700 Жыл бұрын
🧡 කිසිත් නොලියා තබමි ආදරය .. හුගක් දේවල් හංගලා..
@parami374
@parami374 7 ай бұрын
මේ වැඩසටහන මම බොහෝ වෙලාවට අහන බලන කෙනෙක් ...කවියන් ගැන කියද්දි ...කිවිදියන් ගැන කියන්නම හිතුනා.....අංකයක් නොලැබුනත් ඉතාමත් දක්ෂ කිවිදියක් හා ගේය පද රචිකාවියක් තමයි ⁣තරංගනි දිල්රැක්ෂි ජයසෙන කියන්නේ ..ඇගේ කවි ⁣වල තියෙන්නේ වෙනම රසයක් වගේම කිපවරක් උතුරැ මැද සම්මාන උලලේදි විශිෂ්ට සම්මාන ලැබු දක්ෂ ක්විදයක්
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
🙏💟🙏💟🙏💟
@keshirajapaksha11
@keshirajapaksha11 Жыл бұрын
මොන තරං රහද මේ වැඩසටහන් ❤️
@dilrufernandoshani4242
@dilrufernandoshani4242 Жыл бұрын
Tv wala yanne nene නේද mewa. විකාර ewage yanne godakma
@merinjayathilaka2493
@merinjayathilaka2493 Жыл бұрын
lassanai theruwansaranai
@lihinikoshila8795
@lihinikoshila8795 Жыл бұрын
අකිල සර් ❤️🙏
@dhammikasangeewa1421
@dhammikasangeewa1421 Жыл бұрын
තවම කවුරුත් දන්නේ ම නැ රස පිරුණු බොහෝ කවිවල තිබුනේම කවියොන්ගේ අදෝනා.. 🖊️💕
@kumuduniganga5271
@kumuduniganga5271 Жыл бұрын
💜️💜️👍👍
@user-yb4nv9uq2z
@user-yb4nv9uq2z 11 ай бұрын
Aniwa
@warnakulasooriyanalindasan3128
@warnakulasooriyanalindasan3128 Жыл бұрын
❤❤🎉🎉
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
පිරිමි ප්‍රේමයට උනන්දු උනාට බැන්දා උනන්දු ව නෑනේ 🤣
@බෙලිශා
@බෙලිශා Жыл бұрын
❤️❤️❤️
@sleditorial
@sleditorial 11 ай бұрын
සිංහල භාෂාව විකුනාගෙන සංස්කෘතිය ආහාරය කරගත් තවත් මුදලාලි මහත්තයෙකි.
@rapunzel129
@rapunzel129 7 ай бұрын
Oyata bari de e manussya krla samajeth goda daala thamanuth goda yana eka mudalali kamak nm. An wurtheenta kawara kathada kahutti😌
@ravindush_94
@ravindush_94 Жыл бұрын
💓💓💓💓💓
@r.s.n.3373
@r.s.n.3373 Жыл бұрын
Akila puthe ,kadima wadasatahank
@asankaweheragala1824
@asankaweheragala1824 11 ай бұрын
සන්නස්ගල සර් ගේන්න.☝☝☝☝
@lalithakumari889
@lalithakumari889 Жыл бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@user-cj3pr8op3o
@user-cj3pr8op3o 11 ай бұрын
❤kiyapan Wacha na sir bs
@taramadu5250
@taramadu5250 Жыл бұрын
Denuma thiyana dennek ekathu unama wedasatahana harima tharthwikai..❤️
@mcmediatormediator5074
@mcmediatormediator5074 Жыл бұрын
Kalekin ahapu lassana geethayak
@Esh20Zue
@Esh20Zue Жыл бұрын
එකම වැඩසහනක් ආයෙ ආයෙ බලනව නම් ඒ කවි 10 විතරමයි.
@dilrufernandoshani4242
@dilrufernandoshani4242 Жыл бұрын
අභිශේකාගේ එකක් බලන්න
@prasadvlog6754
@prasadvlog6754 Жыл бұрын
ගම්පහ බණ්ඩාරනායක කොල්ලෙක් 👌👍
@sumudukosala
@sumudukosala Жыл бұрын
❤❤❤👌👌
@nandanasenarath9498
@nandanasenarath9498 Жыл бұрын
හිමාෂී බුදුරජානන්වහන්සේව සිද්ධාර්ථ කාලයේ බුද්ධත්වය ලබන්නට පෙර බ්‍රග්ම තල දක්වා රැගෙන ගිය අය සිටිනවා ........ ඉතිං ඔයාටත් මටත් අපදෙදෙනාටම අමතක වන අමතක වු කී දෙනෙක් ඇති ද හා සමහර විට ඔයාටත් මාවත් සත්‍යය ආදරය සත්‍යය ප්‍රේමය තුල ඔයා හදුන ගන්න ඔයාට දැනෙන හැගෙන දේ මත ඔයාට මාවත් අමතක වෙලා ඇති ඔයාට මේ මෙහොතේද එහෙම වී ඇත්නම් මාව අතහරින්න නමුත් ඔයාට මේ මොහොත වන විට වෙනත් සියලු දෙනාම අතහැර මාව අල්ලා ගත යුතු නම් මාව අල්ලා ගන්න හා ඒ තමයි ආදරය ඒ තමයි ප්‍රේමය හා මම ඔයාට ආදරයෙන් මම ඔයාට ප්‍රේමයෙන් හා මම නන්දන සෙනරත් ඔයා හිමාෂී නිම්තෙරා හා සතුටින් ඉන්න සතුටින් විදින්න හා ඒ තමයි ආදරය ඒ තමයි ප්‍රේමය හා
@ayeshaudayangani6650
@ayeshaudayangani6650 10 ай бұрын
Danumath ekka dunnu akalpayata thuthi ❤
"මතක" Mathaka Episode 01 | Akila Vimanga Senevirathna with Malindu Chathuranga
26:22
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 44 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 19 МЛН
රෑ 10යි ගී 10යි
35:51
Akila Vimanga Senevirathna
Рет қаралды 161 М.
Abhisheka Wimalaweera සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 31 | 10th February 2024
1:14:23
UNLIMITED SAJEEWITHA | AKILA VIMANGA SENEVIRATHNA | 2021.02.12
1:10:40
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17