Akila Vimanga Senevirathna - Sinhala | Episode 21 | කළු සපත්තු කෙටි කතාව

  Рет қаралды 82,152

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.

Пікірлер: 262
@sasankarohan481
@sasankarohan481 4 жыл бұрын
සර්ගෙ කතාව තව ටිකක් දිග් උනානම් කියල හිතුන 😍අහගෙන ඉන්න එච්චරටම ආස හිතෙනව කියන හැම වචනයක්ම මොලේටම වදිනව
@travelbelihuloya4987
@travelbelihuloya4987 4 жыл бұрын
ඇත්තටම සර්... මට මන් ගැන ඇත්තටම සතුටුයි... මාත් 2016 උසස් පෙල ලියපු දවසෙ ඉඳන් තාම මගෙ ගෙදරින් එක රුපියලක් ඉල්ලගෙන නෑ... අද මන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මගේ උපාධිය හදාරනවා... හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ සර්... අද මන් අම්මවයි තාත්තවයිත් බලාගෙන, මල්ලිටත් උගන්නගෙන මගේ වැඩ ටිකත් කරගෙන සතුටින් ඉන්නවා... ඒ කා ලඟ වත් රස්සා ඉල්ලන් ගිහින් නෙමෙයි... මගේ දෙයක් කරලා... සර් කියන දේ ගොඩ දෙනෙක්ට නොතේරෙන එකයි ප්‍රශ්නය... ජයවේවා සර්...❤️
@nadeeraacademy4974
@nadeeraacademy4974 4 жыл бұрын
මාත් 2016 කලෙ..මාත් ජපුර උපාධියක් කරනව.කිසිම කෙනෙක්ගෙන් එක රුපියලක් අරගෙන නෙවෙයි අද වෙනකං..ආඩම්බරයි මං වගේම එකෙක් ඉන්න එක ගැන්..🤝
@indikasahabandu2021
@indikasahabandu2021 4 жыл бұрын
පට්ට අයියේ..🔥
@officialz-cart2274
@officialz-cart2274 4 жыл бұрын
Thamnge deyk quwe monad kiynnkoo mtath one ehem venn me hodtm athi gedrin kwa
@travelbelihuloya4987
@travelbelihuloya4987 4 жыл бұрын
@@officialz-cart2274 මොනාහරි තමන් කැමති දෙයක් පටන් ගන්න... පොඩිය්ට
@ruvindanigunasekara6133
@ruvindanigunasekara6133 3 жыл бұрын
ඇත්තටම සතුටුයි ජය වේවා
@srigraphic1575
@srigraphic1575 4 жыл бұрын
මේක කියවන කෙනෙක්ට මං මගේ ලොකුකම කියනවා නෙවෙයි. ඒත් මේක කියන්න හිතුනා. මාත් මේ අවුරුද්දෙ තමා උ.පෙ. ලියන්නෙ නමුත් මං දැනටම මගේ ජීවිතේ පටන් අරන් තියෙන්නේ. මං එක්ක දැනට පඩි දීල තුන්දෙනෙක් වැඩ කරනවා. එහෙම කිව්ව කියල අපි ලොකු පවුල් වලින් ආපු සල්ලි තිබුන පවුල් නෙවෙයි 2019 දීත් මං ජීවත් උනේ කටු මැටි ගෙදරක. උත්සාහ කලොත් කරන්න බැරි දෙයක් නැ .මුල් කාලයේ විතරයි අමාරු. සර් ඔයාගේ කතාව ඇත්තටම නියමයි.
@sandunfernando7864
@sandunfernando7864 3 жыл бұрын
Oya mokada karanne
@lakmalisathsarani3415
@lakmalisathsarani3415 Ай бұрын
Super🥺❤️
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
මට දැන ගන්න ඕන මෙච්චර වට්නා ඔවදනකට dislike කරලා තියෙන්නේ කවුද කියලා.මට හිතෙන්නෙ රැකියා විරහිත උපාධිධාරීයෙක් වෙන්න ඇති
@SHARKTUNES2004
@SHARKTUNES2004 Жыл бұрын
Sirawatama 😷😅❤️
@buddhimakalana4576
@buddhimakalana4576 4 жыл бұрын
කළු සපත්තු කෙටි කතාව....ඒකනම් සර් හොදම විවරනයක්...💚
@darshanasrilal908
@darshanasrilal908 4 жыл бұрын
මන් අවුරුදු 31 ක් වෙනකම් ජොබ් කරා. ඒත් එකම තැන. දැන් මගේ දෙයක් කරන්න පටන් ගන්න හදන්නෙ. ඒකට හොඳම හයියක් හිකට ස්ර්ගෙ කතාව. ගොඩක් පිං සර් මේ කතාව කීවට
@harshaprabath7727
@harshaprabath7727 4 жыл бұрын
A/L ඉවරවුණු ගමන් ඔබට කරන්න දෙයක් නැත්නම් ඔබ කම්මැලියෙක් බව ඔබම වටහා ගන්න .
@beautygirl2807
@beautygirl2807 2 жыл бұрын
ලබන අවුරුද්දෙ මාත් A/L (engineer technology ) දැන්ම ඉදන් මාත් පුන්චි බිස්නස් එකක් පටන් අරන් ඉන්නෙ සර්ගෙ වීඩියො එක අද තමා හම්බුනෙ . ජීවිතේට ලොකු හයියක් වුනා .ස්තූතියි ❤️❤️🌏
@samanthapriyankara4700
@samanthapriyankara4700 4 жыл бұрын
අද තමයි සර්ගෙ කතාවක් අැහුවේ..මං හිතන්නේ,, වැඩි කතා ඕනෙ නෑ..උ.පෙළ කරන අපේ නංගිලා මල්ලිලාට කියන්න ඕන දේ හරියටම කියනවා..නියමයි සර්..සමහරු රෝස පඳුරේ කටු දකිද්දී..බොහොම අතලොස්සක් තමයි රෝස පඳුරේ මල් දකින්නේ..රෝස පඳුරේ මල් දකින අය තමයි සර් තමනුත් වෙනස් කරගෙන ලෝකයත් නව මාවතකට අරගෙන යන්නේ..බුදුසරණයි සර්..දැනුම වගේම අපේ කොල්ලෝ කෙල්ලන්ගේ ජිවිතෙත් පාදලා දෙන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..!
@upekshakithmini_official1
@upekshakithmini_official1 3 жыл бұрын
සර් හරි ලස්සනට පාඩම එක්ක ජිවිතෙත් කියලා දෙනවා.....ගොඩක් වටිනවා සර්....ධනාත්මකව හිතන්න වචනයක් හරි හැමෝටම කියන එක ගොඩක් වටිනවා.... සුභපැතුම් සර්ගේ සියලු කටයුතු සාර්ථක වේවා....බුදුසරණයි stay safe 💐💐💐💐👍👍👍
@subodyaweerasinghe4077
@subodyaweerasinghe4077 4 жыл бұрын
සර්, කියන්න බැරි තරම් හිතට දැනුනා...ඒක හදවතට කතා කලේ...කියන්න බැරි තරම් ගරු කරනවා ,ආදරෙයි ❤️ ඒ වචන වලට
@roshinipalihawadana301
@roshinipalihawadana301 4 жыл бұрын
මං පංති ගියේ සන්නස්ගල සර් ගාවට 2012.. දෙයක් තියෙනවා ඒක මට දැනෙන විදිහ, සිංහල විශය ඉගන ගන්න ලමය්,ඒකෙන් විශය දැනීම විතරක් නෙමෙයි,ජිවිතෙත් ඉගන ගන්නවා,මොකද ඒකෙ තියෙන, කෙටි කතා,නව කතා,සංදේශ කාව්‍ය,වෙදිකා නාට්‍ය සියලු දේම ජිවිතේ හැම රහක්ම හරි ලස්සනට උගන්නනවා, එච්චරම ලස්සන විශයක් මේක.......දන්න අය දන්නවා...
@chamodihewage1546
@chamodihewage1546 4 жыл бұрын
මාත් ගෝලයෙක් 2013... සන්නස්ගල සර්ට පස්සෙ මන් දැකපු ජිවිතේ දැනෙන්න කියලා දෙන සර් කෙනෙක් තමයි මේ..❤️❤️❤️
@roshinipalihawadana301
@roshinipalihawadana301 4 жыл бұрын
@@chamodihewage1546 ou..aka sahathika aththa...
@supunsandaruwan508
@supunsandaruwan508 4 жыл бұрын
භාෂාව තුලින් චින්තනය පොවන ආකාරය චමත්කාරජනකයි. සුභ පැතුම් ගුරුතුමණි!
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි 🤗🤗🤗🗽
@kaweesl2030
@kaweesl2030 2 жыл бұрын
පාඩමට එහා ගිය ජීවිතයක් කියලා දෙන සුපිරිම සර් කෙනෙක් .. සර්ගෙ වැඩකට යුතු බලාපොරොත්තු සියල්ල සාර්ථක වෙන්න ඔනි ❤️ ගොඩක් ස්තූතියි .. ඒ වගේම පින් . 🙏🙏
@dulakshenethranjana2172
@dulakshenethranjana2172 4 жыл бұрын
ඇත්ත තමා sir.මෙහෙම අවවාද දෙනවට සර්ට ගොඩක් පින්.👍👍
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
Respect sir මේ වගේ මෝටිවේට් එකක් දෙනවට සමාජයට 💝💝👍
@renukaperera6239
@renukaperera6239 2 жыл бұрын
සර්ගෙ වචන අහද්දි හිතට පුදුම විදිහෙ හයියක් දැනෙනව....හැමදාමත් වගේ හදවතටම දැනුන සර්...බුදුසරණයි !!!❤️
@dinushasanjeewani2058
@dinushasanjeewani2058 4 жыл бұрын
හිතුවොත් කරන්න බැරි කිසිම දෙයක් නෑ .ඕන වෙන්නේ ආකල්පමය වෙනසක් විතරයි .❤️
@tharukawicky836
@tharukawicky836 4 жыл бұрын
වටිනවා සර් ❤️ ❤️ ❤️ ❤️ ❤️ කෙටීයෙන්ම කිවා ❤️ ❤️ ❤️ ❤️ ❤️
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
ගුරු පියාණෙනි ඔබේ ගුණ වර්ණා කරන්න වචන නෑ.බෙහෙවින්ම ස්තුතියි 🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි ඔබට 🌷🌷🌷🌷🌷
@tharakamadhusanka4922
@tharakamadhusanka4922 4 жыл бұрын
සර් උගන්වන්නේ සිංහල විතරක් නෙමෙයි ජීවිතේ කිවොත් හරි
@pasindutharaka3165
@pasindutharaka3165 4 жыл бұрын
හිතුවොත් කරන්න බැරි දෙයක් නැ🔥
@nipuniparindya5375
@nipuniparindya5375 2 жыл бұрын
හිතට වැදුනා සර්..🥺💗
@shiranipadmini1691
@shiranipadmini1691 3 жыл бұрын
සර් මන් සර්ගෙ හැම දේශනයක්ම අහනවා. සර්ගේ හැම දේශනයක්ම ඇත්ත. මේ වගේ දේශන දෙන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. දෙවි පිහිටයි සර්ට.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mastercute1776
@mastercute1776 3 жыл бұрын
කියන හැම වචනයක්ම ඕනම කෙනෙක්ගේ හදවතට උරා ගන්න විදියට සරලව,පැහැදිලිව කියලා දෙනවා,ජීවත් වෙන්න ගොඩක් හොඳ මාර්ගෝපදේශකයක්😊🤘
@amayadisanayaka9033
@amayadisanayaka9033 4 жыл бұрын
සර් කියන කතාව සම්පූර්ණ ඇත්ත ප්‍රශ්න ගොඩාක් ඒවි ඒත් ඒ හැමදෙයක්ම හයියක් කරගෙන ජිවිතේ දිනපු මිනිස්සු ඕනී තරම් ඉන්නවා හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ මේ වගේ සර්ලා විශය විතරක් නෙවේ ජිවිතේත් කියලා දෙනවා ගොඩාක් පින් සර්
@ChamikaDisanayaka-wz3us
@ChamikaDisanayaka-wz3us 9 ай бұрын
මං o/l ෆේල් මං මුලින්ම ජීවිතේ පටන් ගත්තේ කුඹුරු කොටලා සල්ලි එකතු කරලා දැන් මට අවුරුදු විස්සයි මම ටිපර් තුනක අයිතිකාරයෙක් මගේ යටතේ සේවකයෝ හය දෙනෙක් වැඩ කරනවා මට මං ගැන මාරම සතුටුයි ජීවිතේ දිනන්න ඉගෙන ගන්නම ඕනි කියලා එකක් නෑ හිතේ හයියයි වැදගත් ❤❤❤🎉🎉🎉
@sudeshranasinghe3060
@sudeshranasinghe3060 4 жыл бұрын
Mr.Akila respect!!!soo true... love your lectures!!
@a.g.s2410
@a.g.s2410 3 жыл бұрын
නියමයි සර්... ❤️❤️❤️❤️❤️ ❤️❤️හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ..❤️❤️❤️
@ravindukalhara6726
@ravindukalhara6726 4 жыл бұрын
නියමයි සර් මම A/L කරපු ගමන් මගෙ හිනෙ උනනෙ කොහොම හරි ලක්ෂ 2 පඩියකට යන එක එක මම මගෙ වයස අවුරුදු 20 වෙනකොට මගෙ මසික පඩිය ලක්ෂ 3 වැඩියි අපිට ඔනම දෙයක් කරන්න පුලුවන් එක අපි මුලින්ම අපෙ මනස හද ගන්න ඔන
@chalana3197
@chalana3197 4 жыл бұрын
මොකක්ද ජොබ් එක🤔
@piyumaliwanniarachchi4685
@piyumaliwanniarachchi4685 4 жыл бұрын
Job ek mokkd
@user-hb5em2pm2n
@user-hb5em2pm2n 3 жыл бұрын
Uduwak karana puluwan da
@nadeeshapriya2039
@nadeeshapriya2039 Жыл бұрын
Mokakda job eka,rata gihin da
@Kavindu_Bandara1126
@Kavindu_Bandara1126 4 жыл бұрын
නියමයි සර් තෑන්ක්ස්ස්. සර් කියපු විදිහට වැඩ කරනව මාත් . ❣️
@its_Naveesha
@its_Naveesha 4 жыл бұрын
සර්ගෙ කතාව හැමදාම වගෙ හිතට වැදුනා අදත් ❤️
@shakilathushan5499
@shakilathushan5499 4 жыл бұрын
Sar mama maths kale. Mama A/L kale 2018. Mama risalt aka www 3 sar.. Eth man ada a danne ne sar.. Mama exam aka iwara wela dawas 2 I gedara unne. Ada sar mata kiyala sthawarayak thiyanawa sar. Mn sar dekala ne. Adai beluwe. Mamath gampaha. Hebei sarge kathawa 100 yata 100 hari.. Hitha haiya nam onama deyak karanna puluwan
@Tv-jx7et
@Tv-jx7et 4 жыл бұрын
අහම්බෙන් එක වීඩියෝ එකක් සෙට් උනේ...එදා ඉදන් හැම වීඩියෝ එකක්ම බලනවා සර්...නියමයි..සුපිරී❤️👌
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
සිරාවටම
@rtplex
@rtplex 3 жыл бұрын
හිත් වලට මාරම හයියක් සර්
@indikapeiris6160
@indikapeiris6160 4 жыл бұрын
සර් මේක පට්ට මෝටිවේටිව් පාර්ට් එකක්.A/L මට්ටමේ ඉන්න ළමයින්ට හොඳයි.ඒක මරු.ඒත් ඔය කතාවේ තියෙන යථාර්ථය උගන්වනවා ඇති කියලා මම විශ්වාස කරනවා.මේ මහ පොලවට එහෙම වෙලා තියෙන්නේ ඇයි කියන එක, ළමයින්ව ඔය තැනට තල්ලු කලේ කව්ද කියන එක,මේ සමාජ ක්‍රමය මඟින් නිර්මාණය කරන යාන්ත්‍රික මිනිසා ගැන උගන්වනවා ඇතැයි විශ්වාස කරමි. යාන්ත්‍රික මිනිසුන්ව බිහිවීම කොයිතරම් නම් නරුමද කියන එක උගන්වනවා ඇතැයි විශ්වාස කරමි. තවද මේකේ ටොපික් එක "උපාධිය මත යැපෙන්නෝ මෝඩයෝ" කියන එක "උපාධිය මත පමණක්ම යැපෙන්නෝ මෝඩයෝ" ලෙස වෙනස්විය යුතු බවටද යෝජනා කරමි...!
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි 🤗🤗🤗🗽
@damayanthiad3725
@damayanthiad3725 4 жыл бұрын
Mage O/L iwara una ganam job ekak hoyagatta .thank you sir obage kalaya tawat kenek wenuwen yodawanawa .තෙරුවන සරණයි 🙏❤️
@Game85-t4h
@Game85-t4h 4 жыл бұрын
Sir uba patta porak sir❤✌️ mage hithe thiyana kathawa mn hithana vdiha ooka.. aadarei❤❤❤.. ලොවෙත් කවද හරි රැකියා බිහි කරන එකෙක් වෙන්නයි මට ඕන❤👍✌️
@pawankalhar3332
@pawankalhar3332 4 жыл бұрын
Art kiyana vishaya vishayakma newei jiwitheta godak dewal ekathu karaganna puluwan sanwedi manussayek godanaganna puluwan vishayak...
@chamudiupeksha2616
@chamudiupeksha2616 4 жыл бұрын
අනිවාර්යයෙන්
@samindigodakandage4642
@samindigodakandage4642 4 жыл бұрын
Aniwaryen...ඇත්තටම ඒලෙවල් වලට සින්හල සාහිත්‍ය විතරක් වත් හැම stream එකකටම අනිවාර්යය කරනව නම් ඉදිරි පරම්පරාව මීටවඩා මානූෂීය, මනුස්සකම් දන්න, පිරිසක් වෙයි
@kasunpramodya5993
@kasunpramodya5993 4 жыл бұрын
අනිවාර්යයෙන් සර්💙
@kavishkadeshan3364
@kavishkadeshan3364 3 жыл бұрын
ඒක නම් හදවතටම වැදුනා ❤️
@suraandkara49
@suraandkara49 4 жыл бұрын
Adryi අයියා ...හිතට mara ගති yk awa...ලස්සන wedk suba පැතුම්
@nilanthiwijemanna2438
@nilanthiwijemanna2438 4 жыл бұрын
Man me kathawata 1/2 yak ekagay..mokada science. .maths karala university giyalama aniwaryen job eka labenawa...widdya pita yana ayatath labenawa..eth anith wishayadarawan karala upadiyak aran gethara inna aya godak innawa..eyalata thamagema deyak patan gnna bari kamak ne.eth mahancy wela igena gatte ita wada deyak karanna neda?.ekata awasthwak nath nam..monawa karannada..? Man danne nehe meka man hithan widihay.. Mage gameth innawa upadiyak aran kuburu kotana kenek.dan hugak wayasata gihin..eth mehema wenna oni nehe uagath aya.ekay mage adahasa..
@Madush_E_Bandara
@Madush_E_Bandara 4 жыл бұрын
Background music එකෙන් ෆීල් එක නැතිවෙනවා සර්. එ්ක වෙනස් කරන්න.. සර්ගෙ වචන සුපිරියට ඔලුවට වදිනවා 🙏
@nisaldamsika5833
@nisaldamsika5833 4 жыл бұрын
Tissa sir, muthugala sir wagema supiri sir kenek ❤❤❤❤❤
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි 🤗🤗🤗🗽
@ranukachamli9934
@ranukachamli9934 3 жыл бұрын
mn oya comment eka me danna giya witharai thissa sir,muthugala sir,akila sir wishaya thulin jeewithaya uganwana ape kalaye guru aduranan💕💕💕
@sahanwijesingha5392
@sahanwijesingha5392 4 жыл бұрын
mn issallama phone ekak gatte O/L walin passe Abance ekka badu ussala sir. tawa tika dawasakin gratuate. eth job higa kan na mn. job nattan hodanawa toilet. 💪
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 4 жыл бұрын
සුපිරි කතාවක්
@artzykid9178
@artzykid9178 4 жыл бұрын
සර්, ඔබට හැකි නම් කරුණාකර සිංහල විෂයයක් ලෙස නොගන්නා ළමයින් සඳහා මෙන්ම වැඩිහිටියන් සඳහා ද පන්ති පවත්වන්න. භාෂාවක් රසවිදින්න හැකි ආකාරය ඉගැන්වීමට.
@econwithdevon9378
@econwithdevon9378 4 жыл бұрын
කතාව ඇත්ත.. මමත් කැම්පස් එකෙ ඉන්න අතර තුර මග වියදමටත් සල්ලි හෙොයෙන තව එ සල්ලි එකතු කරලා බයික් එකකුත් ගත්තා. target එක තියාගෙන හිතෙ හයියෙන් වඩ කරනව නම් සර් කියනව වගෙ අපි දිනුම්
@shyanadishyanadi6572
@shyanadishyanadi6572 3 жыл бұрын
Thavath essarahata yanna suba pathanava.🙏.
@nimeshikadulanjale6560
@nimeshikadulanjale6560 4 жыл бұрын
ගුරු පියාණනි ඔබට බුදු සරණයි ..!
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි 🤗🤗🤗🗽
@user-py8nz6kj4h
@user-py8nz6kj4h 3 жыл бұрын
සම්පූර්ණ ඇත්ත සර්.ඒත් දැන් හොස්ටල් වලට සල්ලි ගන්නව ඉන්නවට👍👍
@sandunilakshika9216
@sandunilakshika9216 4 жыл бұрын
අනේ අපේ විශය නිර්දේශය 🤗🤗🤗
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි 🤗🤗🤗🗽
@singha6372
@singha6372 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏 බොහෝම පිං සර් මල්ලියේ ..
@greenlk5011
@greenlk5011 4 жыл бұрын
නියමයි සර්👌🙏🙏
@VIEW-zf1lx
@VIEW-zf1lx 4 жыл бұрын
ජීවිතේ විනාඩි 7 ස්තුතියි ස්ර් මෝටිවේට් ඔක්කොම තිබුණා ඒ විනාඩි ගානෙ
@praveenmalith4437
@praveenmalith4437 3 жыл бұрын
හදවතටම වැදුනා❤️
@sanjeewaniranthilaka9213
@sanjeewaniranthilaka9213 4 жыл бұрын
Hithata maha haiyak awa wage denuna sir.... thank you sir....
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි 😍😍😍
@sciencewithmohansir586
@sciencewithmohansir586 4 жыл бұрын
👍👍👍 Thamnge deyak patan ganna... Rassa hadana manussayek wenna... Rassa illana manussayek wenna epaaaa..... 👏👏👏👏👏👏👏👏👏👏
@virangaharshana855
@virangaharshana855 3 жыл бұрын
සර්ට බුදු සරණයි 🙏
@raviweerarathna7308
@raviweerarathna7308 Жыл бұрын
Excellent speech 👍👍
@sitharamalshani2053
@sitharamalshani2053 2 жыл бұрын
Great motivation sir🙏
@සදු-ඡ5ළ
@සදු-ඡ5ළ 4 жыл бұрын
සහතික ඇත්ත සර් ,හිතුවොත් කරන්න බැරි දෙයක් na
@t.m.k.u.b.h.7408
@t.m.k.u.b.h.7408 4 жыл бұрын
උපාධියට ගරහන්න එපා. ඒත් මේ කතාව නම් ඇත්ත
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි 😍😍😍
@Travelwithlifee
@Travelwithlifee 4 жыл бұрын
Hadawathata katha karana guruwarayek ❤👍
@hdsanjeew2290
@hdsanjeew2290 2 жыл бұрын
Sir ge wacha patta. Hadenawanam niyama kathawa. Supre 👍
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
සර් A/L වෙන විෂයන් කරන ළමයින්ට ඔය දැනුම , ජීවිතය ගැන අත්දැකීම් ගන්න විදියක් නෑනේ 😥
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
ඒකනේ බන් you tube දාන්නේ 😂
@kanishkaumayangana8789
@kanishkaumayangana8789 4 жыл бұрын
මේ සිරිදාස වගේ එකෙක් 😂
@chamidoni4274
@chamidoni4274 4 жыл бұрын
Niyamai sir hithata wadina kathawak 💪💪💪
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 4 жыл бұрын
👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤴🤴🤴🤴🤴🤴🤴🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌞🌞🌞⭐⭐⭐🌝🌝🌝💐💐💐🤝🤝🤝🤝🤝🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️
@hashinitharaka7759
@hashinitharaka7759 10 ай бұрын
තෙරුවන් සරණයි සර් ❤️❤️❤️
@yasiyavg5194
@yasiyavg5194 3 жыл бұрын
maru sir 👍Sir me vage laminta vadagath vediyo thava dannako..👍
@praveenkahawatta
@praveenkahawatta 4 жыл бұрын
සර් කියන කතාව ඇත්ත...ජීවිතය දිනන්න ඕන වෙන්නෙ උපාධියක්, රස්සාවක්ම නෙවෙයි .....දැඩි අධිෂ්ඨානක්, කැපවීමක්,නොපසුබට උත්සාහයක් තියනවනම් කරන්න බැරි දෙයක් නෑ...සාර්ථක වෙනවාමයි...🏆️🏆️💪💪💪❤️❤️ බොහොම පිං ඔබතුමා මේ සමාජයට දෙන උතුම් පණිවිඩයට...!
@samanthaprananedu3903
@samanthaprananedu3903 3 жыл бұрын
සිංහල කියන්නෙ ජීවිතෙ අලුත්ම හුස්ම❤️
@ghhrsilva9477
@ghhrsilva9477 4 жыл бұрын
niyama moral eka sir.......
@gayanmadhusankha259
@gayanmadhusankha259 4 жыл бұрын
Sirawatama background music eke volume wadi appa
@dhanushsumanasekara6065
@dhanushsumanasekara6065 4 жыл бұрын
Aniwaren sir be kiyala deyak ne me loke. Unanduwai kepawimai
@production-760
@production-760 4 жыл бұрын
සර්..🙏❤️😍
@chaturangashehan38
@chaturangashehan38 4 жыл бұрын
Sar kiyn kathaw sampurna attha.... daiwaya, karimaya matthe kawdawt nehenna epaaaa. Ehem unot api hamdam ekam ten wenw..... puluwn tharn thamngem deyk patan ganna uthsah karnna..... rassa higa kanna yanna epaaa.... ape then apim hada ganna oni..
@sahansathsara5557
@sahansathsara5557 3 жыл бұрын
Ekanm marai sr sahathika aththa kathawa... mt aniwaa puluwn denatamath ptn arn iwri...
@sadu7427
@sadu7427 3 жыл бұрын
"රස්සාවල් ඉල්ලන්න නෙවෙඉ,රස්සාවල් දෙන්න"👌👍
@chathuraudayanga3424
@chathuraudayanga3424 4 жыл бұрын
සර් කියන කතාව සම්පුර්ණ ඇත්ත.
@_Dumiya_01
@_Dumiya_01 2 жыл бұрын
unlike දානව ඇත්තෙ සිංහල clz කරන ගුරුවරු ටික වෙන්න ඇති
@dinushanayanaka7330
@dinushanayanaka7330 4 жыл бұрын
Sir Thank you very much. Magee life eke amma thatha wath deepu nethi advice ekak sir dunna. Amma thatha kiwwe hematissama gov. Job ekak karanne kiyala . Eth sir witarai hari paara kiwwe
@harshaniperera570
@harshaniperera570 4 жыл бұрын
සර් ඔයා තමයි මගෙ වීරයා
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි 🤗🤗🤗🗽
@imeshanishedani1933
@imeshanishedani1933 4 жыл бұрын
Superb sir 💪
@ranyrany3757
@ranyrany3757 3 жыл бұрын
ගොඩක් pin, සර්. මිහිපිට. Devi. කෙනෙක්. ඔබතුමා.
@sarasankalpani3428
@sarasankalpani3428 4 жыл бұрын
Jiwithe godak dewal kiyala denawa sir oya thank.
@teklaeroshane9059
@teklaeroshane9059 4 жыл бұрын
Sirge video thawa tikak digata karannako.kochchara ahan hitiyath epawenne na.
@mastertechnology4946
@mastertechnology4946 4 жыл бұрын
Good job sir.. respect
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි 🤗🤗🤗🗽
@pasindukumara5427
@pasindukumara5427 Жыл бұрын
ස්තුතියි sir
@kumarinanda8198
@kumarinanda8198 4 жыл бұрын
Hoda padamak god beas mam kuwet sita danuwath kalata
@sandunitharushika1323
@sandunitharushika1323 3 жыл бұрын
Sira math sirge deshana wlt godaaak kemthi. Mt sir ge clz ekt join wenn beda sir. Mn sirge nmb ekk hoynaw sir eth tma habunee. Mt sirge clz ekt enn godk asai sir puluwnnm maw gnnko sir. Jiwithee godak wtin owdn den wtinm manussyek ratta budu sarni sir . Hemdaam ohom video krla ek jiwithyk hri godadann sir. 🙏🙏
@amilaravinga6130
@amilaravinga6130 4 жыл бұрын
godak watin kathawak sir.tharuna lamainta oya tika kiyala dila campus ewan sir wage guruwaru wasanawk.
@nilankanilanka5859
@nilankanilanka5859 3 жыл бұрын
Kathawa aththami sir.godak pin sir
@subodyaweerasinghe4077
@subodyaweerasinghe4077 4 жыл бұрын
සර්..සුපර්❤️
@nipuniprebodha8527
@nipuniprebodha8527 3 жыл бұрын
Ane sir oya nam mihipita enna dewi kenek wage...jiwitheta ganna godak dewal thiyanawa sirgen...
@surangasampath4467
@surangasampath4467 4 жыл бұрын
Niyamai sir....
@visualcloud2014
@visualcloud2014 4 жыл бұрын
Background music concept eka mekata galapenne na. Feel eka yanawa.
@janajayarathne1972
@janajayarathne1972 4 жыл бұрын
Ow appa matath hithuna
@hirunachamishka8035
@hirunachamishka8035 4 жыл бұрын
Music eka nisa hriyata ahenne nh
@kasunmenuranga8232
@kasunmenuranga8232 3 жыл бұрын
Sir mage babala dennata aurudu 4i wasaya,eayala Loku wela usas pela karaddi sirwama class teacher wela lebenta one, sirgen eganaganta wasanawa teyenta one sir tawa aurudu 100k jeewat wela hema daruwekutama me wage hoda adyapanayak denta one aka mage loku ahsawak,sirge wife, daruwan me loke Inna wasanawantama tatta kenek semiyek labala teyenawa, I respect sir
@kamalabeysinghe2908
@kamalabeysinghe2908 4 жыл бұрын
Best talk ever
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 18 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН