Akila Vimanga Senevirathna - Sinhala |Episode 77 | කාටත් නොපෙනෙන පිරිමි කැපකිරීම්

  Рет қаралды 54,101

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

Пікірлер
@isankalakruwaniwijesinghe4266
@isankalakruwaniwijesinghe4266 Жыл бұрын
හදවත ආමන්ත්‍රණය කරන ඇදුරාණෙනි තවත් සුවහසක් සිත් සනසාලන්නට ශක්තිය ලැබේවා චිරං ජයතු
@sashinikarangani7753
@sashinikarangani7753 2 жыл бұрын
තාත්තාගෙන් අයියාගෙන් පස්සෙ හස්බන්ඩ් කරන කැප කිරීම දකිනවා. ගොඩක් දේවල් නොකියා දරා ගන්නවා ඇති. අපි නම් ඉතිං අඩලා පිට කරනවා. නිහඩවම කැපකිරීම් කරන එකම කෙනා පිරිමි විතරයි.
@ramyafernando9471
@ramyafernando9471 2 жыл бұрын
මාගේ තාත්තායි අම්මායි තාමා මාගේ පණ ❤❤ තාත්තා අපි වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරා එත් දැන් එයා නෑ හැම තාත්තෙක්ටම දිර්ගායු වෙවා ❣️❣️
@sweetnaturestory2000
@sweetnaturestory2000 2 жыл бұрын
ඹයාගෙ අමිමටත් දිර්ගායු වෙවා ❣❣
@ashokar1163
@ashokar1163 Жыл бұрын
හැම කතාවක්ම ආසාවෙන් අහනවා👍👍
@roshanipavithra
@roshanipavithra 2 жыл бұрын
සර් කියන්නේ ඇත්ත.මගේ තාත්තා මොන අඩුපාඩු තිබුණත් ඉල්ලන හැමදේම ⁣අරන් දෙනවා.කවදාවත් අඩුවක් කරේ නැ අපිට..
@RaRa-Online
@RaRa-Online 2 жыл бұрын
පිරිමි සහ ගැහැණු වේවා, මව හෝ පියා වේවා දෙපාර්ශ්වයම තම ජීවිත කාලය තුල විවිධ කැපකිරීම් කරනවා. නමුත් දෙපාර්ශවයෙන්ම යම් යම් අවස්ථාවලදී වැරදි අඩුපාඩු සිද්ධ වෙනවා. නමුත් ඒ හැම බධාවක්ම මැඩගෙන ඉදිරියට යන්න දෙපාර්ශවය තුලම එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය විශාල වශයෙන් බලපානවා. මෙහිදී ඔබතුමා සඳහන් කල සියල්ල සමඟ එකඟ වෙනවා.
@ashendimalka4664
@ashendimalka4664 2 жыл бұрын
🙏☸️♥️☺️...100% ඇත්ත සර්....පිරිමි කරන කැපකිරීම් කවුරුත් දන්නෙ නැ....🙏☸️♥️☺️......තෙරුවන් සරනයි අපේ අකිල සර්ට...
@nuwanchandimal5745
@nuwanchandimal5745 Жыл бұрын
සර්ගෙ කතා අහලා හැමදාම අඩනවා 😭😭😭 ඒ මගේ බොලද කම නෙවෙයි අනේ මන්දා අම්මා තාත්තා පවුලේ අය ගැන මාරම ගෞරවයයක් ඇතිවුණා පණ තියෙන කල් රකිනවා එයාලව ඔය කතාවෙ මගෙ චරිතය හැම තැනම තියනවා මමත් තාත්තා කෙනෙක් 🙏🙏🙏
@ajithpriyantha3883
@ajithpriyantha3883 2 жыл бұрын
කෙටියෙන් කියුවොත් ලංකාවේ ඉන්න රත්තරං ගුරුවරු
@dmnsumith
@dmnsumith 2 жыл бұрын
යථාර්ථයක් ඇති කථාවක්, හැබැයි ඒ යථාර්ථය පිළිගන්නේ පිරිමියාම පමණයි. සර් කොහොම කිවත් මේ දේ පිළිගන්නේ කියෙන් කි දෙනෙදා.අන්න ඒකයි දුක මොන කැපකිරීම් කරත් අගයක් නැත්තම් 😥😥😥
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
සමාජයේ සැබෑ යථාර්ථය හරිම අපූරුවට කියලා දෙන ගොඩක් සංවේදී, අර්ථාන්විත Video Clip එකක් 😍අකිල සර්...😇🖤සිහින මාළිගාවල ජීවත් වෙවී තමන්ගේ තාත්තා/ අවංක ආදරවන්තයා හෝ තමන්ගේ ස්වාමි පුරුෂයාව සල්ලි නිසා හෝ අනෙකුත් කාරණා නිසා හෝ ලෝකේ කොහෙවත් ඉන්න වෙනත් පිරිමින් එක්ක සංසන්දනය කරන්න දඟලන ලංකාවේ ඉන්න සමහරක් මෝඩ, අවස්ථාවාදී, ආත්මාර්ථකාමී කෙල්ලොන්ට මෙව්වා හොඳ පාඩම්...‼️🖤එච්චරයි මට නම් කියන්න තියෙන්නේ...🖤😇Good Luck For All Of You ! 🖤✨✌️
@ramyafernando9471
@ramyafernando9471 2 жыл бұрын
තාත්තා තාමා පණ ලොකේ ඉන්න අනික් පිරිමි ගැන දන්නෙ නෑ තාත්තා කරන්න කැපකිරීම් න්ම් දන්නවා හැම තාත්තෙක්ට දිර්ගායු වෙවා ❣️❣️
@shanfilmcreations1263
@shanfilmcreations1263 2 жыл бұрын
ඒ වචන ටික... ඒ කියපු හැමදේම පිරිමි 99%ක්ගෙම එලියට දෙන්නැති තිත්ත ඇත්ත... හිතේ තියෙන ප්‍රශ්න, හිතේ තියෙන දුක කියන්න කෙනෙක් නැතුව තනියම අඩන පිරිමි ඕනි තරම් ඉන්නවා... පිස්සු හැදිල හැමදේම අමතක වෙනවනම් හොදයි කියල හිතන පිරිමි ඇති මං වගේ... 🥺
@pauljewijesinghe7995
@pauljewijesinghe7995 2 жыл бұрын
මම රටක බිත්ති හතරක තනි වෙලා එකම රාමුවක කොටු වෙලා රස්සාව කරගෙන ඔය කියන හැම දේ මුහුන දෙමින්...off වෙලා එන්න දරුවන් බිරිද හිනාව සතුට හිනාව බලන්න... ජිව්ත ලස්සනයි සුන්දරයි....sir කවදා බිරිද දරුවන් ගාව මුළු කාලයම ළඟට වෙලා ඉන්න ඇගිලි ගැන ගැන ඉන්න.... තෙරුවන් සරණයි... ඔබ තුමාට මේ කැපකිරිම මේ විදියට කරනවා ජීවිත කියවන අපේ sir නැවත වරක් හදවතින් තෙරුවන් සරණයි...... ජය ශ්‍රී ලංකා
@mahindawidanagamage4727
@mahindawidanagamage4727 2 жыл бұрын
බාදුරා මල් පිපෙන ගෙන්දගම් පොලව මත සිහි කලා නුබ නිතර මගේ පැල සෙනේබර..❤️❤️ අනෝර වැහි වැටුන සුලිසුලන් කුනාටුව පරදවා අපි රැක්ක මහා නුග රුකක් නුබ ..❤️❤️ මං දමා නුබ තනිව යන්න යන දාට පන නැවතියන් මගේ හුස්ම නුබට පෙර තප්පරෙම ❤️❤️ අපෙ පැටව් තනි වේවි නුබ නැතිව මං වගෙම අපිත් එක්කම යන්න යලි නොඑන ඒ ගමන❤️❤️
@samanthahewage4288
@samanthahewage4288 2 жыл бұрын
සර් කියන එක 100% හරි, මාත් තාත්තා කෙනෙක් , මන් දන්නවා අපි කන කට්ට ❤️❤️❤️
@pehesaraindrachapa-xv9gw
@pehesaraindrachapa-xv9gw Жыл бұрын
සර්මේ තරම් අඩු වයසකින් කොහොමද මේ තරම් ජීවිතයේ යථාර්ථය තේරුණේ.පුදුමාකාරයි,සර් කියන හැම වචනයක්මහරියටම හරි.මිනිසුන්ගේ හිත්වල තියෙන සැබෑම ජීවිතය කොහොමද මේ සර් මෙහෙම දකින්නේ,මේක නම් පෙර ආත්මෙක ඉඳන් එන අත්දැකීම් සමූහයක්.
@rasikaweerasinghe3261
@rasikaweerasinghe3261 2 жыл бұрын
මගෙ අම්මා ගොඩක් දුක් වින්ද සෑහෙන කැපකිරීම් කල කෙනෙක් අද එයා ගොඩක් සතුටින් ඉන්නෙ දරුවන් නිසා ❤ සර්ගෙ වැඩසටහන් ගොඩක් ආසාවෙන් අපි බලන්නෙ,තෙරුවන් සරණයි සර්..🙏❤🥰
@senukiaranya5454
@senukiaranya5454 2 жыл бұрын
අනේ මගෙ අම්මත් ඒමයි.එයත් දැන් හරි සතුටින් ඉන්නවා අපි නිසා ❤️
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
අකිලගෙ අද කතාව අහගෙන ඉන්නකොට ඔය කියන පිරිමියාමයි අපෙ අම්මා කියල හිතුණත් ඇත්තටම ග්ගැහැණුන්ටම ආවේනික ගති ගැහැණුන්ටත් පිරිමින්ටම ආවේනික ගති පිරිමින්ටත් තියෙනවා මගේ මතය තාමත් සමාජය දෙපාර්ශවයට දෙවිදියක සැලකිලි තියෙන නිසා කියලා මම නෝටිස් කරලා තියෙනවා,ගැහැණු සීරියස් වෙන්නෙත් පිරිමින්ට වඩා ගොඩක් වෙලාවට ගැහැණියක් හැම තිස්සෙම මණිනු ලබන නිසා කුයල මට දැනිලා තියෙනවා. ඒත් සමහර වෙලාවට පිරිමින්ට අයිති කියලා වෙන්කරල තියෙනකොටස් පිරිමින්ටත් වඩා හොඳට ඊටත් වඩා කැපවීමෙන් කරන ගැහැණු ඉන්නවා,ඒකට මට හැමදාම පේන්න තියෙන උදාහරණයක් අපෙ අම්මා, අවංකකම වෙනුවෙන් දුප්පත් වෙන්න අම්මා දෙපාරක් හිතුවෙ නෑ,වැඩ කරන ආයතනය පැත්තෙන්ම හිතනවා අවංකව සේවය කරනවා ඒක මට අභිමානයක් අපි දුක් වින්දා කාලයක් හොරකන් කරපු පිරිමි එක්ක හැප්පි හැප්පි ඒත් ආඩම්බරයි මගෙ අම්මා මට හොරා කන්නෙ නැතුව කන්න දුන්නා. මගෙ තාත්තා වුණත් දේශපාලන පත්වීම් දුන්නම වැරදි පුද්ගලයොන්ට දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් එලියට ඇවිත් තමන්ගෙ ආයතනයක් හදාගෙන හම්බ කළාට වැඩිය තාමත් තාත්තට පින් සිද්ධ වෙන්න කාලා ඇඳලා ඉන්න මිනිස්සු ඉන්නවා ඒ අයට පාර පෙන්නුවා. එහෙම අම්මෙක් තාත්තෙක් ලබන්න මං පිං කරලා තියෙනවා උගත්කම මොකක් වුණත් ගුණයහපත්කම ඊට වඩා වැදගත් කියලා ඒ දෙන්නා ජීවිතෙන් මට උගන්නලා තියෙනවා.
@geethanivithanachchi9860
@geethanivithanachchi9860 Жыл бұрын
Q
@geethanivithanachchi9860
@geethanivithanachchi9860 Жыл бұрын
. Aq
@thelittleitsybitsy
@thelittleitsybitsy 2 жыл бұрын
දැන් මෙතන මිනිස්සු ගෑනු අය මේව කරනව පිරිමි අය මෙහෙම කරනව කියල වැලලෙන්න හදන්න එපා....ස්වභාව ධරමය විසින් ගෑනු අයට වෙනස් විදියේ හැකියාවනුත් පිරිමි අයට තවත් විදියේ හැකියාවනුත් දිල තියෙන්නේ team එකක් විදියට එකතු වෙලා වැඩ කරන්න මිසක් වාද කරගන්න නෙවෙයි...දෙගොල්ලෝ ගේම හැකියාවන් එකතු කරල ලස්ස්න පවුල් ජීවිතයක් ගෙනියන්න....❤️
@smniluka1923
@smniluka1923 2 жыл бұрын
පිරිමි ගැහැනු යන දෙගොල්ලම කැපකිරීම් කරනවා...ඒ වගේම නොකරන අයත් ඉන්නවා...
@sanjeewapereramaths9130
@sanjeewapereramaths9130 2 жыл бұрын
පින් කළ දරුවන් සදහා පමණි.. ❤️❤️❤️❤️
@maduanjalee2270
@maduanjalee2270 2 жыл бұрын
තාත්තා කියන්නේ භාවනාවක්. අපි වෙනුවෙන් කරන කැපකිරීම් වලට ණය ගෙවලා ඉවර කරන්න බෑ කවදාවත්
@dumindakahandawela1007
@dumindakahandawela1007 Жыл бұрын
සර්, හදවතින් දරුවන්ට ඇස්දෙකෙන් උගන්වන පවුලටම දැනූම දෙන තරුවක් ය ඔබ රටට....
@gimhanionisha8369
@gimhanionisha8369 2 жыл бұрын
තාත්තා තමා මගේ පලමු ලෝකය. එයා තරම් පිරිමියෙක් මම දැකල නෑ..දැන් එයාට 60ක් වෙනවා පුදුම කැපකිරීමක් කලේ හරිම නිහඩ චරිතයක්.. දැන් ගෙදර පිරිමියෙක් වගේ ඔය සර් කියන ඔය කැපකිරීම ගෙදරට කරන්නේ මම.දැන් තාත්තා විශ්‍රාමයි..
@ganeskumara1661
@ganeskumara1661 2 жыл бұрын
තාත්තා ඔයා මගේ පණ ❤️❤️❤️
@ranshikamanuranga9352
@ranshikamanuranga9352 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත කථාවක් සර් ❤️❤️💯💯
@asankasenavirathne6665
@asankasenavirathne6665 2 жыл бұрын
මං ගොඩක් අගයකරන ගුරුවරයෙක් ...
@dila9981
@dila9981 2 жыл бұрын
පිරිමි කියන්නෙ, ඕන ම මොහොතක තමන් වෙනුවෙන් කැපවෙන කෙනෙක් ලඟ මහ හුඟක් දේවල් කැපකරන මහ පුදුම ජීවියෙක්... ඔහුගෙ හමුවීම, ඇයගෙ ජීවිතය ට වටිනාකම ක් ගෙන දුන්න ද කාලය ගත වෙද්දි ඔහුගෙ එක ම හිසරදය ඇය ම විය... නමුදු, ඇය ඉවසයි නම් තව ටිකක් ඇය වෙනුවෙන් එදා කළ කැපකිරීම මහ හුඟක් දැනෙයි... ඒ දවස ට තේරෙයි, ඔහුගෙ කැපකිරීම හඳුනාගනි, නුඹ ඇහැට නොදැනෙන්න කඳුලක් වැටේවි...❤ මගෙ අප්පච්චිගෙ ඉඳන් අද වෙනකන්, මගෙ ජීවිතය ට ලං වුණු, මට ජීවිතය වෙනුවෙන් කැපකීරිමක් කල සෑම පිරිමි හදවක ට ම තුති...❤❤❤
@Suba-Subashi
@Suba-Subashi 2 жыл бұрын
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨❤✨✨✨✨✨✨✨✨✨ එකගයි සර්.අත්දැකීමෙන් දන්නව.මගෙ පණත් ඕමයි.මම සැපට ගෙදර.පින් මගේ පණට...
@sethmiyasodara986
@sethmiyasodara986 2 жыл бұрын
Aderei ser
@saduruwi6801
@saduruwi6801 2 жыл бұрын
respect🎉
@isurinimorawaka6178
@isurinimorawaka6178 2 жыл бұрын
ඇත්තටම වටිනා කතාවක්. හදවතටම දැනුනා . අන්තිම වචන ටිකට කදුලු ආවා. මේ දේවල් අපිට මෙහෙම පැහැදිලි කරල දෙනවට සර්ට පින්. බුදුසරණයි !
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 2 жыл бұрын
මේ කතාව හරීම ඇත්ත.සර් අපේ තාත්තා ගැන සිතන කොට.
@hasinisadaruwani9467
@hasinisadaruwani9467 Жыл бұрын
සර් කියලා තියෙන කතාව ඇත්ත සර්.ගොඩක් වටිනවා.බුදු සරනයි සර්🙏🙏
@shashikalakshitha5372
@shashikalakshitha5372 2 жыл бұрын
සර් වස්ති අනුශ්ක උදාන එක්ක කතාවක් කරන්න.. එක අදහස් තියෙන මිනිස්සු කියලා හිතෙනවා ❤
@-magicianLK
@-magicianLK 2 жыл бұрын
මන් හිතන්නෙ ගොඩක් අය සර් කියපු එක තෙරුම් අරන් නෑ 🙂
@dilhanirathnayaka7940
@dilhanirathnayaka7940 2 жыл бұрын
Peya 9eka digata hitagena idala gedara awapu gaman sir sirge video eka beluwa mage loke veeraya mage rattaran thatta srita teruwan saranai.,
@sihinavlogs1936
@sihinavlogs1936 2 жыл бұрын
👍❤❤❤❤❤❤ කියන්න වචන නෑ සර් කදුලු ආවා 😪
@maliniroshani1579
@maliniroshani1579 2 жыл бұрын
මහත්තයාට ගොඩක් පිං
@rasinduhimsara38
@rasinduhimsara38 2 жыл бұрын
ඇත්ත සර් පිරිමි පව්
@madumadu3012
@madumadu3012 2 жыл бұрын
👍😛💖 aa kathawanam aththa sir.. ape Ammath oya wede karanawa. Ape Ammata MN bainawath ekka thaththata bainawa kiyala
@slmusicclub6373
@slmusicclub6373 Жыл бұрын
රත්තරං කතාවක්,හරියට මගේ ගැන කිවුවා වගේ මට දැනුනේ
@thrindumadhushan5077
@thrindumadhushan5077 2 жыл бұрын
නොකියාම..එවා කියලා දරාගන්න එක හොදයි..කියලත් ප්‍රතික්ෂේප වෙනවට වඩා..😥😥
@chathurangasampath3040
@chathurangasampath3040 2 жыл бұрын
Mama oba tuma kawuda kiyana danne ne sir at mama meta kale ahapu lassanama lassana katwak meka obatumata godak pin
@tharangauditha1806
@tharangauditha1806 8 ай бұрын
💯 එක ඇතම කතාවක් 👍
@pulasthikuruppu5693
@pulasthikuruppu5693 2 жыл бұрын
හරියට හරි සර්. අපිට අගයක් ලැබෙන්නේ නෑ.
@gayanibanneheka8358
@gayanibanneheka8358 2 жыл бұрын
තාත්තා🙏❤..අයියා..🙏❤
@nipunkavinda604
@nipunkavinda604 2 жыл бұрын
Respect sir💕💪
@sadalidilhara5835
@sadalidilhara5835 7 ай бұрын
තෙරුවන් සරණයි සර් ❤❤❤❤
@priyanthifranando8951
@priyanthifranando8951 2 жыл бұрын
ගොඩක් හොදයි 👌👌👌♥️
@manojagunarathna2367
@manojagunarathna2367 2 жыл бұрын
ඇත්තමයි අකිල sir...😍❤
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
පිස්සුද අකිල පිරිමින්ට බනින්නෙ නෑ අපිනම් ගැහැණු එක්කම ඉදල ඉදල එපා වෙලා,ගැහැණු හැම තිස්සෙම සීරියස්නෙ පොඩි විහිලුවක් කරල හිනා වෙන්න වත් කොල්ලෙක් ඉන්න ඕන ගෙදරක ගැහැණුන්ගෙ උච්ච ස්වර හඬවල් ඇහිලම කණත් බීර්‍රිවේගෙන එනවද මන්දා කැම්පස් එකේ හිටිය ටිකේ විතරයි පිරිමි යාලුවො ටිකක්වත් හිටියෙ ඉස්කෝලෙත් ගෑණු හොස්ටල් එකෙත් ගෑණු ගෙදරත් ගෑණු එක්කො පෙර ආත්මෙක ගෑණුන්ට ලොකු වරදක් කරලද මන්දා මට ගෑණු එක්කම ඉන්නවෙලා තියෙන්නෙ,වැඩේ කියන්නෙ මාත් ගැහැණුනෙ අපේ තාත්තා තව අවුරුදු 5ක් ජීවත් වුණා නම් මම එකෙන්ම තාත්තව කොපි කරනවා, ගෙදර ගැහැණු විතරක් වෙන්න ඕන පිරිමින්ගෙ අගේ තේරෙන්න, බනිනවා නරක පිරිමින්ට එහෙම නැතිවුණා බොරුවට බනින්නවා හිත රිදුනම පොඩ්ඩක් නැතුව පිරිමින්ට බනින්නෙ නෑ.හැබැයි ආදරේ කරන කෙනා ආදරේ නැතිව්වුණාම මේ පිරිමි ඔක්කොම එකයි මුන්ගෙ හිත් ගල්ද මන්දා කියල නම් කියවෙනවා😂😂 ඒ ආදරේට එහෙම කියවෙන්නේ
@kamalkavindagamage7352
@kamalkavindagamage7352 Жыл бұрын
ඇත්තම කතාව...❤
@indarathanaudapelpita7725
@indarathanaudapelpita7725 Жыл бұрын
තෙරුවන් සරණයි
@Wihagi_Samara
@Wihagi_Samara 9 ай бұрын
සර්...හරි... පිරිමියෙක්ගෙ කැපකිරීම ලෝකෙට නෙමෙයි සර්... සමහර වෙලාවට ගෙදර අයටවත් තේරෙන්නෙ නෑ පේන්නෙ නෑ... මේ රටෙහි ආර්ථික වැටීමෙනුත් වැඩිම ප්‍රශ්න කන්දරාවට මුහුණ දෙන්නෙ ගැහැණිය නෙව් පිරිමියා...
@madhudiyana5934
@madhudiyana5934 Жыл бұрын
Mage hithe thibuna godak prashna walata me video eken uththara hambuna. Sirta godak pin.
@shashinidhananjana2514
@shashinidhananjana2514 2 жыл бұрын
Ape gedara ee pirimi kenath une mage amma sir 😥😥😥😥 eya godak duk widala apiwa mechchara usamahath kare godak duk widala
@sandaruwanprabashana3609
@sandaruwanprabashana3609 2 жыл бұрын
notification එක ආපු ගමන් බැලුවා 👌
@nuwanchandimal5745
@nuwanchandimal5745 Жыл бұрын
මමත් කැපකිරීමක් කරනවා මුලු පවුලම වෙනුවෙන්
@pawaninethra4851
@pawaninethra4851 2 жыл бұрын
Sahathika aththa sir e kathawa❤❤🙏
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 2 жыл бұрын
Hariyatama hari sir
@ronidil1018
@ronidil1018 2 жыл бұрын
Rate ආදරණීය gruthuma budu sarani sir
@pradeeprathmal1828
@pradeeprathmal1828 Жыл бұрын
හිත ඇතුලේ දුක් තියාගෙන අනෙක් උගෙ සතුට සොයන ජාතියක්
@sadewavith5786
@sadewavith5786 2 жыл бұрын
God bless you sir.❤️❤️❤️❤️❤️
@sameeramadusanka686
@sameeramadusanka686 2 жыл бұрын
Suppa wachana Tikak sir. Jiwite sabawa widina minihek widiyata aswala kadulu purawan ahuwe. Oya de notherena eka takamai ganunge prashne
@dewminisandatharani7807
@dewminisandatharani7807 2 жыл бұрын
Respect sir 🥺❤️🥰
@minutv4682
@minutv4682 2 жыл бұрын
සර් එක්ක මම ආගිව් කරනවා නෙවෙයි. ඒත් දැන් සමාජයේ ගැහැනුත් ගෙදර අඩුපාඩු සම්පූර්ණ කරන්න පිරිමි වගේම මහන්සි වෙනවා මහත්තයා තරම්ම. එතකොට ඒ ගැහැනු කැප කිරීම සමාන රැකියා කරන අය....
@smart_podda
@smart_podda 2 жыл бұрын
❤️😢තාත්තා
@gamingpodda2805
@gamingpodda2805 7 ай бұрын
Eka nam eththa kochchara edum ganna puluwan kama thibbath eya aluth edum ganne apita eran denawa ane paw api wenuwen karana kepa kerem neda me keyala den pehedeli sar pin obata pehedeli karala dunnata
@Ayeshasandamali_95
@Ayeshasandamali_95 2 жыл бұрын
Sir kiyana kathawanm aththa thma
@thusharirathnayaka7022
@thusharirathnayaka7022 2 жыл бұрын
Sir ge aluth vedeo ekak danakm blan hitiye Sir mulu samajetama loku adrshayak Sir.nuthana samajaya ekka sansandanaya kranagmn mulu mahath samajayatama adrshayak denawa Sir godak watinawa Sir vedeo eka.
@engineeringworld8311
@engineeringworld8311 2 жыл бұрын
අකිල සර් ❤
@anushanindika6517
@anushanindika6517 2 жыл бұрын
No wards to say about you❤❤
@skoralage9342
@skoralage9342 2 жыл бұрын
Samage eththama kathawa sir kiyala denawa.samahara welawata genu ayata ey dey theyrum karanna papuwa galawala penwanna puluwan nam kiyala hithenawa.mona kepakireem kalath etharam mama nam asarana una welawal thiyenawa.mara watina deasanayak
@dammikasampath7129
@dammikasampath7129 2 жыл бұрын
සර් ආදරේදි හදහන් ගලපන එක හරි ද
@nalinnishantha8441
@nalinnishantha8441 2 жыл бұрын
Respect ser🌹🌹🌹🌹
@madushamalmee6022
@madushamalmee6022 Жыл бұрын
මගේ තාත්තා ත්, සැමියා ක් ඔයා කියන භුමි කාවම තමයි කරන්නේ
@hashanvishwajith5712
@hashanvishwajith5712 Жыл бұрын
සර් මන් මේ වීඩියෝ එක ටිකක් ගන්නම්
@vindyamax4485
@vindyamax4485 Жыл бұрын
Respect sr.. 🙏👍🌼💯
@anurakumara5747
@anurakumara5747 2 жыл бұрын
ඇස් වලට කඳුලු ආව මා දිහාබලල කියනවා වගේ දැනුන
@chandimamalimage3871
@chandimamalimage3871 2 жыл бұрын
තත්තා ❤️❤️
@priyankalg3341
@priyankalg3341 Жыл бұрын
Ape gedarath hitiya thththek oya okkogema anek peththa kare.bonna witharai salli heuwe.mama duk widala lamaita kanna hoyala dila schoole eriye.hema thaththekma ekawage naa.oya kiyana widhiye thaththala ona tharam dekala thiyanawa adatath dukai eyala dakiddi
@chuttapunsaduni8246
@chuttapunsaduni8246 2 жыл бұрын
Aththa kathwak. Hbai oy sir kiwwa widihtm kisima kapakirimk nokrana pirimith innw athalossak😥
@praveensiriwardena
@praveensiriwardena 2 жыл бұрын
සිංදුව මොකද්ද? පිරිමි රළු පපුවේ සිංදුව 🥺
@sadunikachamodi6344
@sadunikachamodi6344 Жыл бұрын
Sirta godaaakk pin me wge video krnwata🙏🙏🙏🙏🙏🙏🙏
@lasamaxx246
@lasamaxx246 2 жыл бұрын
Great sir
@pathumgosset7883
@pathumgosset7883 2 жыл бұрын
Oya kohmda sir mewa hariytama kiyneee
@saman-jj1cc
@saman-jj1cc Жыл бұрын
Sar Mata oyawa hamdenna puluwanda
@thambaradeepaharshana7330
@thambaradeepaharshana7330 2 жыл бұрын
Sir 💪💗🌞
@IrukaTv
@IrukaTv Жыл бұрын
Sir ❤️🥺🙏
@pathumgosset7883
@pathumgosset7883 2 жыл бұрын
Plzzz rip mee
@akalankarathnamalala6597
@akalankarathnamalala6597 2 жыл бұрын
Agreed ❤️❤️❤️❤️
@pathumgosset7883
@pathumgosset7883 2 жыл бұрын
Ape kepakirim ethataaa aii waiflata penne nethteee
@dilanimudalige3400
@dilanimudalige3400 2 жыл бұрын
Dan gahanu ayath rakiyawak karana nisa oya kiyana poddak wenas sir
@fhatimafhatima6780
@fhatimafhatima6780 2 жыл бұрын
😪😪👍
@sarangiudarika8802
@sarangiudarika8802 2 жыл бұрын
Ane eththatama sir me katawa ahapuhama mage husband gena puduma adarayak ethi une.eththatama pirimi athma pau
@lakshikawickrama486
@lakshikawickrama486 2 жыл бұрын
Not that every man is like this sir.. I have seen men like this in my father's era, but not in my generation.. Men I have met in my life played the reverse role.. Women today has unfortunately has to play both roles of a father and a mother in a family..
@Byw1992
@Byw1992 2 жыл бұрын
Sooo true
@amalipoornisha9658
@amalipoornisha9658 Жыл бұрын
🙏😭
@kaveenbandara2389
@kaveenbandara2389 2 жыл бұрын
❤✨️💯❤
@harshanajayawardana7198
@harshanajayawardana7198 2 жыл бұрын
Ahata kadulak awa sir
@dilanikumudulovendhal4822
@dilanikumudulovendhal4822 2 жыл бұрын
Sir 😍💗
@anushagunarathna5766
@anushagunarathna5766 2 жыл бұрын
🙏
@nethmishehara8691
@nethmishehara8691 2 жыл бұрын
❤❤
@dulangaakash1297
@dulangaakash1297 2 жыл бұрын
❤️🖤💯
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 189 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 4,1 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33