Akila Vimanga Senevirathna - Sinhala | Episode 80 | රස්තියාදු ගායකයා නික්මයයි!

  Рет қаралды 65,683

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.

Пікірлер: 220
@Dimuthu_Captures
@Dimuthu_Captures Жыл бұрын
රස්තියාදු කාර ආදරනීය ගුරුවරයා.. අකිල සර්..😍
@moonlighting4661
@moonlighting4661 Жыл бұрын
උගත් රස්තියාදුකාරයා😘
@imashiranaweera3150
@imashiranaweera3150 Жыл бұрын
Ow hadawathe guruwaraya❤😊
@malathiwijekoon1905
@malathiwijekoon1905 Жыл бұрын
අදටත් ඉන්න කලාකරුවෝ අගයමු මැරෙන්න කලින් ස්තූතියි ඔබට අපේ ඇස් ඇරෙව්වාට
@thenukadilshan4933
@thenukadilshan4933 Жыл бұрын
හදවතින්ම ආදරය කරන චරිතයක හදවත කම්පාවුණු මරණයක්❤🥺🥺🥺🥺
@shyamalimalidu662
@shyamalimalidu662 Жыл бұрын
හදවතේ ගායකයා නික්ම ගොස් අවසානය ඔහුට නිවන් සුව ලැබේවා. මතකය අවදි කරාට ඔබ‍ට පින් අකිල මහත්තයෝ.😂😂😂😂🙏🏻🙏🏻🙏🏻
@tharushaaloka1959
@tharushaaloka1959 Жыл бұрын
අපි ස්කොලේදි ගුනේ අයියගේ බජව් දාන කාමරේ කියන්න ගියපු පාර පන්තියෙන් එළියේ හිටියේ හැමදාම🥺😀❤️
@motivationtosuccess9712
@motivationtosuccess9712 Жыл бұрын
බොහෝ සුන්දර සිනහවන් යට ලියවිලා දුක්බර කතාවක් ඇත දිලෙන ලස්සන නෙත් දෙකක් යට ගුලිව සීතල කදුලු.බිදු ඇත සානු කම්පිත හදවතක් යට .පිරී තෙරපෙන වේදනා ඇත දිනෙක කාටත් හොරෙන් වැලි යට ඒ කතා මිහිදන්ව යනු ඇත
@chandanasilva3872
@chandanasilva3872 Жыл бұрын
👍
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
💯
@artliker842
@artliker842 Жыл бұрын
👍❤💖
@thisaramadushanka8502
@thisaramadushanka8502 Жыл бұрын
👌👌😃👍
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 Жыл бұрын
ලංකාවෙ නියම කලා කාරයින්ට තැනක් නෑ .අපි පොඩි කාලේ ඉදලා අහපු ලස්සනම සිංදු,අවුරුදු 45 ත් කලින්,එදාට වගේම අදටත් ගැලපෙන නිර්මාන,
@nishantha4999
@nishantha4999 Жыл бұрын
හඳ දිහා බලන්න හඳ පෙන්වන කෙනාගේ අත දිහා නොබලන්න. වැදගත් ඔවදනක්. ඔබතුමා කරන මේ සේවය ඉතා ප්‍රශංසනීයයි.
@Cricklife921
@Cricklife921 Жыл бұрын
හදවතෙ ගායකයට නිවන් සුව ලැබේවා .ඔබ ජිවිතය කියලා දෙනවා .ගුරු පියානනි බුදු සරණයි
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Жыл бұрын
කාලයට උචිත මතකයෙන් බැහැර නොඑන වැදගත් අර්ථ යක් ඇති බාල මහලු කාටත් එකසේ රස විඳිය හැකි ලස්සන ගිත ාගාඩක් රසිකයින්ට පුද කල නිහතමානි ගායකයානනි💙💙💙💙💙💙🙏 වාතලයට සුසුමි පොද මදනලක් විලසින් මුසුවි ගියත්....යුගයෙන් යුගයට සැමදාමත් එකාසේ රසවිසිය හැකි ගායකයානෙි මතු ආත්ම බවයකදි මෙවන් ලස්සන ආත්මයක්ම ලැබෙිවා...සුබ ගමන්😥😥😥😥නුවන් නිහාල්....සතුටින් ඉන්න තැනෙක ඉන්න....😥
@lasanthahettige7287
@lasanthahettige7287 Жыл бұрын
ලංකාවේ වෙනසක් කරපු මිනිස්සු මැරෙන්නම ඕනි අමරණීය වෙන්න සර්.💜️😪🤔
@nrnr2972
@nrnr2972 Жыл бұрын
සර් ඇත්තටම මට මෙකට කොමෙට් එකක් දාන්න පුළුවන් ලොකු දෙයක් කියලා එත් ඔබ තෙරුම් කරා මොකක්ද යාතාර්තය මොකක්ද කිලා ඇත්තටම ඔබ හොද පනිවිඩයක් දුන්න මෙකෙන්.දැන් ඉන්න අලුත් පරම්පරාවට.ඔබට මන් හිස නමා ආචාර කරනවා.දැන් ඉන්න ගායකොයො ගැන අලුත් පරම්පරාව තෙරුම් ගත්තොත් එච්චරයි 🙏
@dulikaprasadJapan
@dulikaprasadJapan Жыл бұрын
කාලාකරුවෙක් වෙන්න නිහාල් නෙල්සන් වගේ වෙන්න එපා...මොකද කලාකරුව මැරුණ දවසට රසිකයෙක් විදියට අද මට දැනෙන වේදනාව අඩන්නෙ නැතුව ඉවසන්නෙ පුදුම අමාරුවකින්..අද ඔහු මෙලව හැරගියත් හෙට මෙලෙව බිහිවෙන දරුවත් සිංහල ගීත කලාව පවතින තාක්කල් ඒ ගීත සදා අමරණීයයී..බොහොම පින් බයිල legend Nelson 🙏🙏❤️❤️
@diyomixX
@diyomixX Жыл бұрын
ඇත්තටම ගොඩක් දේවල් තේරැනේ දැං...අපි හිතපු නැති ගොඩක් දේවල් ඒ සිංදු වල තිබිලා..
@nishanthapereraastrology
@nishanthapereraastrology Жыл бұрын
අති විශිෂ්ඨයි මල්ලියො!ඔයාගේ ඉගැන්වීමේ හැකියාවවත් සමඟ උරුමකර ගෙන ඇති තෙවැනි ඇස ගැන කාලය ඇවිත් මල්ලියේ ලියා තබන්නට ප්‍රබුද්ධ යැයි සම්මත නොවු ගීත සහිතය තුල ගැඹුර,ඊට අවශ්‍යය පන්නරය ,පරිකල්පනය නොඅඩුව ඇත නුඹ සතුව,හදවතින් සුබ පතමි නුතන ගීත සහිතයයෙ "විමල් දිශානායකට" මනික්වත්ත අබික්කම්ම,,,❤️❤️❤️❤️
@newcrew9189
@newcrew9189 Жыл бұрын
මමත් ඇඳුමින් එහාට ගිහින් හිතන්න පුරුදුවෙච්ච එකට පෞද්ගලිකව සතුටුයි. ටටි කෝට් එකට වැඩිය රස්තියාදු ඇඳුම් පිටිපස්සෙ හරි ලස්සන කථාංග තියෙනවා ජීවිත වෙනස් කරන්න පුලුවන් තරමේ. සමහරවිට ලංකාවෙ මිනිස්සුන්ගෙ ක්‍රියාකාරකම් නිසාම ඒ වගේ ලස්සන දේවල් නිකන්ම හැංගිලා යනවා.
@sethmiyasodara986
@sethmiyasodara986 Жыл бұрын
Godak aderei
@nalinthamel8402
@nalinthamel8402 Жыл бұрын
මේ සර් හරිම බුද්දිමත් සියළුම දේ සාපේක්ෂව දකින්න දන්න අපේ කාලයට පොඩ්ඩක් පස්සේ ආපු කෙනෙක්. සමහර විට හොඳ පවුල් පසුබිමක් තාත්තා හෝ අම්මා විමර්ශනශීලි බුද්දියක් තිබුණු අය විය හැකියි.
@manjithjanakantha
@manjithjanakantha Жыл бұрын
නිහාල් නෙල්සන්ගේ අන්තිම කැසට් ඇල්බම් එක සිංදු දොළහක් ඇති අහන්න " බයින් ඇන්ඩ් සෙලින් " කියලා ආවේ දෙදාහ 2002 අවුරුදේ.. ⁣දැන් වෙලා තියෙන හැමදේම ඔහු අවුරුදු විසිදෙකකට කලින් දැකලා කීවා ඒ ප්‍රකාශනය මාරයි මට සතුටුයි මම ඔහු ජීවත් වෙලා ඉන්න කාලේ ඉදන් අප්‍රමාණව අගයලා තියෙන එක ගැන ❤💪
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
ඔබ ගැන සතුටුයි වෙනස් විදොහට විනිවිදව දකිමු
@manjithjanakantha
@manjithjanakantha Жыл бұрын
@@gunarathana2172 ❤
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 Жыл бұрын
මේ .... හැම කෙනාටම වැඩිය දරැවන්ට දෙමාපියන්ට දෙන දැනුම අතින් ඔබ ඉන්නෙ ඉහලම තැනක. ඔබවන් උතුම් දරැවකු ⁣ලොවට දායාද කල දෙමාපියන් මොනතරම් පින්වන්තද........... තෙරැවන් සරණයි ! පුතුනි.
@dimalianusha3055
@dimalianusha3055 Жыл бұрын
මේවා අහලවත් ඇදහිය යුතු පුද්ගලයන්ව අදහනවනම් අපේ මිනිසුන් කොච්චර සුන්දරද
@udenaranasinghe1707
@udenaranasinghe1707 Жыл бұрын
නිහාල් නෙල්සන් ගේ මම දැක්ක ලොකුම දේ තමයි තාම සම්මතේ හිද අනුන්ට ඔවා දි පරහට ,ඒ වගේම ඔය ගීත රචකයන් ,ඇයි ඔහුන් අගැයීමකට ලක් නොකරන්නේ ,ඒ වගේම ජොතිපාල ,එම් එස් ,වගෙ අයට ත් ඒ වගේමයි ,ඔහුන් ව අගය නොකලේ ගොඩාක් ඔය මහා ලොකු සංගීත කාරයෝ සහ විචාරකයන් ,මම නම් කැමැති ම ගීතය ,ඇරපන් කාරාමෙ ,වගේ ගීත වලට එහි ඔය නාගරික පාරක දුප්පත් මිනිසුන් ඉන්න පරිසරය හරියට ම තියෙනවා
@sriyaniliyanage7335
@sriyaniliyanage7335 Жыл бұрын
හරිම ලසන්ත විග්ග්‍රහයක්.හරිම වැදගත් .වෙලාව යනවා තෙරෙන්නෑ.
@Suyaamaya
@Suyaamaya Жыл бұрын
බොහොම පින් සර් මේ මනුස්සයා ඇගැයීම පිළිබඳව.
@virajsenaka2962
@virajsenaka2962 Жыл бұрын
සිංහල වචන අපෙ ඇගට අන්නත් කරන ඹබ තුමාට ගොඩක් පිං මහත්තයා!!!
@dammikapriyadarshani8717
@dammikapriyadarshani8717 Жыл бұрын
ඇඩුනා ....ඇත්ත අකිල සර් ඇත්තටම ගුරුවරයෙක් ...ගුරුන් කියන නම ගැලපෙන නියම මනුස්සයෙක් අකිල ..සර් ❤❤❤👉🔥🔥
@thilinithanuja2998
@thilinithanuja2998 Жыл бұрын
👍👍👍🙏🙏👍👍👍 හිතට දැනෙන ,ගිතයක් රස විදින හැටි කියලා දුන්නාට ඔබ තුමාට ස්තුතියි 👍👍👍👍🙏👍👍👍👍
@harshajayasundara
@harshajayasundara Жыл бұрын
හඳ පෙන්නපුවා හද බලන්න අත බලන්න ඵපා පෙන්නන කෙනාගේ සර් ඵකෙන්ම වැදුනා සර් 💖 තෙරුවන් සරණයි !!! ජය වේවා ! සර් 💖💖💖
@amjad0870
@amjad0870 Жыл бұрын
ඔබ තුමාගේ කථාවට 👏👏👏👍👍👍💯💯💯💕💕💕
@thusharagayani7797
@thusharagayani7797 Жыл бұрын
අකිල විමංග සර්ගෙ උගත්කමට එහා ගිය මනා බුද්ධිමත් භාවය ගැන කියන්න වචන මං දන්නෙ නෑ.දැයේ දරුවන්ගෙ පිනටම පහල වුන ඇඳුරුතුමා..❤️❤️❤️ තෙරුවන් සරණයි සර්❤️🙏
@eurekateareallygood655
@eurekateareallygood655 Жыл бұрын
විශිෂ්ටයි මල්ලියා පැහැදිලි කිරීම ස්තූතියි
@hasithagayan8667
@hasithagayan8667 Жыл бұрын
මේ කතාවෙ තියෙන දේවල් ටික හරියටම අල්ල ගන්න ඕන නිසා මම 10 වතාවකට වඩා ඇහුවා, තවත් අහන්න ඕනෙ වගේ ❤️
@dammika1398
@dammika1398 Жыл бұрын
අනේ අපේ නිහාල් මහාතාට නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏😥😥 ඒවගේම සර්ටත් බෝහෝම ස්තුයි හරිම වටිනවා මතක්‍ය අවදි කරාට
@dewminaabisheka2321
@dewminaabisheka2321 Жыл бұрын
සිංහල මිනිස්සුන්ට සර් අවබෝදයක් නැති තරම්. මොකද ඒ තරම් මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් බිංදුවේ තියෙන්නෙ.
@hansishenali9362
@hansishenali9362 Жыл бұрын
මම හරිම ආසාවෙන් අහන්නේ ඔබේ විචාරයන් හරිම ලස්සනට කියලා දෙනවා
@SHAMMIDILEEPA
@SHAMMIDILEEPA Жыл бұрын
අද විචාරෙනම් පට්ට අකිල අයියෙ ... ❤🙏
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 Жыл бұрын
🌹❤️🙏❤️🌹 නිහාල් උපන්නේ මොරටුවේය. ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු වූ අතර මව ඉංග්‍රීසි ගුරුවරියකි. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළේ වර්තමානයේ රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලය ලෙස හැඳින්වෙන ඉනොසන්ට් මරියා මිශ්‍ර පාසලෙනි. 8 ශ්‍රේණිය සමත්වීමෙන් පසු ඔහු මොරටු මහා විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඔහු 1960 දී උසස් පෙළ සම්පූර්ණ කළේය. එහිදී ඔහු සංගීතය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේය. නිහාල් නෙල්සන් 1974 දී මාලිනී ශ්‍රියාලතා සමඟ විවාහ වූ අතර මෙම යුවළට එක් පුතෙකු සිටී. කාංචන තරංග නමැති ඔහු ගුවන් විදුලි ශබ්ද පරිපාලකවරයකු ලෙස සේවය කරයි. නිහාල්ගේ බිරිඳ මාලිනී 2020 ජූලි මාසයේදී මිය ගියාය. නිහාල් නෙල්සන් ගායකයෙකු ලෙස පාසල් වේදිකාවේ මෙන්ම මොරටුවේද ඉතා ජනප්‍රිය විය.ඔහු සිය මයික්‍රෙෆා්නය එහාට මෙහාට දඟකවමින් ගීත ගායනා කරන හැටි සිත්ගන්නා සුළු විය. ඔහුගේ ගීත ජනප්‍රිය ශෛලයේ පැවතියත් සමාජ පණිවිඩ සරලව ඉදිරිපත් කර ජනතාව අතරට හොඳින් සන්නිවේදය කරන්නට සමත් ඒවා විය.සංගීත ලෝකයට පිවිසීම ඔහුගේම සංගීත නිර්මාණ හරහා සිදු විය. මුල් කාලයේ බොහෝ ගීත රචනා කළ සරත් මුණසිංහ (දැනට මීගහවෙල සුමනශාන්ත හිමි ලෙස පැවදිව සිටින) හමු විම ඔහුගේ ජීවිතයේ වෙනසක් ඇති කළේය. 1962 දී ඔහුට ජනප්‍රිය සංගීතඥ ඒ.ජේ.කරීම් මුණගැසුණේ විවාහ උත්සවයකදීය. කරීම් නෙල්සන්ව ජනප්‍රිය නිර්මාපකයෙකු වන ආර්ඒ චන්ද්‍රසේනට හඳුන්වා දුන් පසු ඔහු තවත් නිර්මාණ සඳහා දායක විය.නිහාල් නෙල්සන්ගේ පළමු පටිගත කිරීම සරත් මුණසිංහ විසින් රචිත ලස්සනට පිපුණු වනමල් ලෙස නිකුත් විය. 1978 දී ගුණේ අයියගේ කාමරේ අතිශය ජනප්‍රිය විය. මියයනතුරු අඛණ්ඩව ප්‍රසංග වේදිකාවේ ගායනා කළ ගායකයෙකි. ඔහු බොහෝ චිත්‍රපටවල පසුබිම් ගායකයෙකු ලෙසද කටයුතු කළේය. පෙම් කුරුල්ලෝ ,සක්විති සුවය , ලෝක හොරු , රොදය , හරි යනකොට ඔහොම තමා, සඳුන් , අවුරුදු තාත්තා , වරුසා , මල් , වාලම්පුරි දියමන්ති ඔහු ගී ගායනය කළ චිත්‍රපට අතර තිබේ. 2013 මාර්තු මස 15 වන දින ඔහුගේ 50 වසරක ගායන දිවිය සමරමින් "අවුරුදු 50යි, නිහාල් ඇවිත්" ප්‍රසංගයක් මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 2015 දී නෙල්සන්ට 'මොරටුපුර රත්නවිභූෂණ' සම්මානය පිරිනමන ලදී. 2021 ජනවාරි මාසයේදී ප්‍රවීණ ගායකයාගේ නමින් ඔහුගේ උපන් ගම වන මොරටුව රාවතාවත්තේ තුන්වන පටුමග නම් කෙරිණි. නිහාල් නෙල්සන් මහතා විසින් ගායනා කල සල්ලි මිටි ගණන් , පත්තරවල විස්තර , රෝස මලකුයි නෙලුම් මලකුයි , අම්මා නැති කාලේ , ලස්සනට පිපුණ වන මල් , කිරි දුන්නේ දරුවන්ටයි වැනි ගීන සියගණනක් මෙරට රසික හදවත් තුල සදා මතකයේ රැදෙනු ඇත.
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
අගේ ඇති කතාවක් සර්ගෙන් වර්තමාන දරැවන්ගේවත් මෙි අදහස්ටික අහලා මොලේ පැදේවා. නිහාල් නෙල්සන් අසාහය ගායකයට නිවන් සුව අත්වෙිවා
@janiya3384
@janiya3384 Жыл бұрын
ඇඳුමෙන් පැලඳුමෙන් මනින්න අමුතු රටක් මේක 🙂👍.
@nalinkumarasinghe2390
@nalinkumarasinghe2390 Жыл бұрын
ඉතාම වටිනා කතාවක්. ගොඩක් අගේකරනව ඔබතුමගේ මේ අදහස...
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
වටිනා ගායකයෙක්
@bhagyadeshani6521
@bhagyadeshani6521 Жыл бұрын
Mokaddoo huruwak දැනෙනවා sir dekkama.aasai sirta goodak.man විතරක් nemei mage පවුලේ හැමෝම.ආදරෙයි maha godak නිහතමානී minisanani ඔබට
@ginzatv
@ginzatv Жыл бұрын
ඔබ නිහාල් නෙල්සන් මහතගේ අගය කියා දුන්නා ❤❤❤
@mohanmohan29
@mohanmohan29 Жыл бұрын
ආදර ගායකයා අපෙන් වෙන්විය. නමුත් ඔහු තවත් වසර සියගානක් රසිකයන් අතර සදා මතකයේ සදාකල් රැදෙනු ඇත. සුබගමන් කලාකරුවාණෙනි, මා සෞදියේ සිට,
@zenithhansika6588
@zenithhansika6588 Жыл бұрын
හදවතෙ ගායකයා...❤️ R.I.P ✝️🙏😥
@virajchampika9425
@virajchampika9425 Жыл бұрын
නියම උපහාරයක්
@nihalnawaratne7759
@nihalnawaratne7759 Жыл бұрын
පට්ට එළ ඔබට බුදු සරණයි.
@damayanthgeetha3185
@damayanthgeetha3185 Жыл бұрын
අපට නම් නිහාල් නෙල්සන් එදත් අදත් හෙටත් වැදගත් මිනිසෙකි හදවතේ ගායකයා නිවන් සුව
@jehanfernando8509
@jehanfernando8509 Жыл бұрын
ඇගයීමට අපි ප්‍රමාදයි සර් 😓❤️
@hasanboy1958
@hasanboy1958 Жыл бұрын
Neyami කොහොමත් ලංකාවේ මිනිස්සු ඉන්නකන් අගේ නෑ 💖
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
ඔය කාඩ් කූට්ටමේ පොරවා අදිමුද😘😘 😘 මම ආසියා වුණත් පොරවා වුණත් ජෝකර් වුණත් මට අවුලක් නැහැ ඔයා තමයි හේරා ❤️❤️ ❤️ අයින්ස්ටයින් ලංකාවෙ ඉපදුනා නම් මෙන්ටල් හොස්පිටල් එකේ සාපේක්ෂතාවාදය කැලේ😊😊 😘ඔයා කියන කතාව හරි😘😘මම ආස කරන මැණික් කැටේ 🙄🙄🙄දුර ඈත කැලේ ගල් ගුහාවක කල් ගෙවන්න යනකන් මටත් මගේ මැණික් කැටේ නොලැබෙන්නත් පුලුවන්, ඒත් ආදරේ අඩුවක් නෑ හිතේ😘❤️😍
@yasassahanaka7189
@yasassahanaka7189 Жыл бұрын
ඉතා වැදගත් පැහැදිලි කිරීමක් 🙏❤️👌
@hasinthabandara9768
@hasinthabandara9768 Жыл бұрын
ස්තුති අකිල sir .
@surangalakpriya
@surangalakpriya Жыл бұрын
කියපු හැමදෙටම මන් එකගයි සර් , නැබැයි එ තැනට අපිව පත් කරලා තියෙන්නෙ දෙශපාලකයො , අයි මම එහෙම කියන්නෙ, ගොඩ යන්න හදපු ගොඩක් මිනිස්සු තමත් ගොඩ ගිහින් නැහැ හැබැයි තමත් try කරනවා. News ඇහුවොත් එකේ වඩිපුරම යන්නෙ හොර දෙශපලකයො ගැන. අපි හමදමත් try කරන්නෙ හෙට ගොඩ යන්න මොකද්ද කරන්නෙ කියලා...
@ngmaths2902
@ngmaths2902 Жыл бұрын
ස්තූතියි සර්. වැදගත් මාතෘකාවක් පිළිබඳ දැනුවත් කිරීම ගැන.
@J27RASHMITHA
@J27RASHMITHA 27 күн бұрын
Akila vimnga sir hoda lamiva hoda thankata yavnie hoda lami krnie akila vimnga sir❤
@mageammo1971
@mageammo1971 Жыл бұрын
ඔබත් සන්නාවත් තිස්ස ජනනායක වත් අගය කරමි.....
@sampathsenevirathne542
@sampathsenevirathne542 Жыл бұрын
බහුතරයකට නොපෙනෙන සුපිරි විග්‍රහයක් ..
@manochchamara7712
@manochchamara7712 Жыл бұрын
ඇත්තටම සර් මේ කියන සියළු දේ ඇත්ත තෙරුවන් සරණයි ගුරුපියාණනි🙏🙏
@josephsirimalkerewgoda9989
@josephsirimalkerewgoda9989 Жыл бұрын
Very good analysis of those artistes! They are really unique.There is much to learn from their works. Thank you for instructing the viewers. Superb job!
@thushanthamenaka7649
@thushanthamenaka7649 Жыл бұрын
හදවතට ගොඩක් දැනුන සහෝදරයා ..
@thusharirathnayaka7022
@thusharirathnayaka7022 Жыл бұрын
Godak watina kalakruwekge watinakama mulumahath samajayatama newathath mathak krala dila watinama kiyla dena watina vedeo ekak Sir dai kiyla balaporothu una me wage watina kalakruwek gena katha kra eka godak watinawa Sir.
@akenyastory
@akenyastory Жыл бұрын
සර් ගේ වීඩියෝ හැමදාම හොද ආදර්ශයක් ⭐⭐⭐
@nilanikusumala8133
@nilanikusumala8133 Жыл бұрын
ගොඩක් ස්තුති පැහැදිලි කලාට 🙏🙏🙏🙏🙏❤❤
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
සර්ගෙ ස්ටයිල් එකට ආසම මම❤
@hashansadakelum6777
@hashansadakelum6777 Жыл бұрын
Ane ahamada
@athulyawipulasena5919
@athulyawipulasena5919 Жыл бұрын
Math asai a style ekata.eka hamotama suit wenne na.
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
@@athulyawipulasena5919 හ්ම්💛
@imashiranaweera3150
@imashiranaweera3150 Жыл бұрын
Ugath rasthiyadukaraya💛😊
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
@@imashiranaweera3150 💚
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
අකිල සර්,👍👍🙏🙏❤️❤️නිහාල් නෙල්සන් මහතා😥😥😥😥😥
@vishwaniroshan2964
@vishwaniroshan2964 Жыл бұрын
නිහල් සර්ට පිංසිද්දවෙන්න 😊මැරෙන්න හරක් බෙරුනා🙏♥️
@madushankumara7555
@madushankumara7555 Жыл бұрын
Awsanya tekma ahgenahitiyavwadagath katwak තෙරුවන් සරණයි !!! Hadawatinma katakarana manusayek
@kumaraliyanage8629
@kumaraliyanage8629 Жыл бұрын
නිහාල් නෙල්සන් ගේ පෞරුෂය හරියට කියවා ගත්ත කෙනෙක්...මෙහෙම ටයිටල් දාන්නෙ නෑ...
@suranjanprasad173
@suranjanprasad173 Жыл бұрын
නිහාල් නෙල්සන් හා මවාගත්ත වැදගත්කම ගැන අහපු හොඳම කියවීම....👍
@mskcooking4344
@mskcooking4344 Жыл бұрын
ඇත්තමයි. සර්. එහෙමයි. එමනුසයනම. යන්න. ඇති. සුගතියකට. එපා. එපා. මාස්. කාන්න. කිරි ආමිමාගේ. කියන. සුදු. වට. මිනිස්සු. මාස්. කැමත්. නතර. කලා. එපිනේම. නිවන්. සුව ලැබෙවා
@sujanmalintha9375
@sujanmalintha9375 Жыл бұрын
පට්ට මරුම කතාවක් සුපිරි
@surangakumari2394
@surangakumari2394 Ай бұрын
Stuthii akila sir aadarei godak mama ude wedata yanne kalin sirge deeshana ahanawa harima de samajayata dena guruwarayek deergayu weewa puthee obata
@hirunijayathunga8403
@hirunijayathunga8403 Жыл бұрын
හිතන්න වෙනමම පැත්තක්.....❤️
@thusharimalkanthi8561
@thusharimalkanthi8561 Жыл бұрын
Akila mahatya oyage pahadili kirima hodai namuth akale vidihata oya wachana dala thiyenne sinduwata good luck
@subodhikaabesinghe2139
@subodhikaabesinghe2139 Жыл бұрын
ආදරණීය රස්තියාදුකාර ගුරුවරයා.
@asankabandara899
@asankabandara899 Жыл бұрын
නිහාල් නෙල්සන් මැරෙන තෙක් බලා හිටියා නෙද ඇගයීමට?
@ameshinawodya1352
@ameshinawodya1352 Жыл бұрын
Respect sir ❤️☘️
@sunimalpiyarathna3518
@sunimalpiyarathna3518 Жыл бұрын
Hadawathe gayakaya nihal nelsan sthuthi guru thumani mehemawath egayimak methuma gena kalata.
@liyanagedon9748
@liyanagedon9748 Жыл бұрын
👍👍👍👍👍👋👋👋❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏 නිවන් සුවය baewha 😥😥😥
@MODOLOfashiondesign
@MODOLOfashiondesign Жыл бұрын
Oya...vagema davask..... nihal Nelson gena upul santhi sir kiyala thiyenava. Ayage sinduvala rasaya saha geburu arrthaya...Okay thanks
@shehandananjaya1997
@shehandananjaya1997 Жыл бұрын
අවාසනාවට ඇත්ත කතාවක්..
@asvidhaastrologyofficial
@asvidhaastrologyofficial Жыл бұрын
ගායකයා වගේම පද රචකයා අමතක වීම කණගාටුවක්.
@babyhappy2383
@babyhappy2383 Жыл бұрын
කැපිලා පේන්න යන මිනිස්සු ගොඩදෙනෙක් ,පෙනිල කැපිලා යනවා.
@mageammo1971
@mageammo1971 Жыл бұрын
අපේ හරකුන් වෙනස් සංස්කෘතියක් උදෙසා කටයුතු කළ යුතුයි... නැත්නම් සම්ප්‍රදායෙන් මුදවා ගන්න ලෙහෙසි නොවේවි.
@education_wamh
@education_wamh Жыл бұрын
නිවන් සුවය ලැබේවා 🙏🙏
@chamilaabeyrathna2554
@chamilaabeyrathna2554 Жыл бұрын
සහතික ඇත්ත sir kawadaawat hedena මිනිස්සු ne😐😐
@sitharaamarashinha797
@sitharaamarashinha797 Жыл бұрын
Akila sr thank you very much & respect mee mathakaysn nawatha sihipath kalata.🙏🙏🙏
@chathurangagunasekara3978
@chathurangagunasekara3978 Жыл бұрын
පට්ටම කතාව සුපිරි
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
ඔබතුමා මීට එහා ගිය සාහිත්‍ය වැඩසටහනක් කරන්න අපේ මිනිසුන්ට සද්දේ විතරයි ඕනි වුනේ බජව්වට ඕනි සිංදුව ශාස්ත්‍රීය නොවුනේ ඇයි
@kikkh6092
@kikkh6092 Жыл бұрын
Sr oyage wedasatahanakata kiyanna bridal yasodara kaviyaki nuba budunga hi thermal plz
@rschannel9996
@rschannel9996 Жыл бұрын
සහතික ඇත්ත sir
@DiasKariyawasam-qk8du
@DiasKariyawasam-qk8du 2 ай бұрын
නියමයි 👍
@mageammo1971
@mageammo1971 Жыл бұрын
බොහෝ වැදගත් ඔබගේ උත්සාහය
@tharinduprabhath6408
@tharinduprabhath6408 Жыл бұрын
අකිල විමන්ග කඉයන්නෙ brand එකක් තමා
@Chathuandsamaa
@Chathuandsamaa Жыл бұрын
Dannathi dewal kiyala denwata sirta godk pin🙏🙏🙏
@sadalidilhara5835
@sadalidilhara5835 3 ай бұрын
තෙරුවන් සරණයි සර් ❤❤❤
@madushanrodrigo9488
@madushanrodrigo9488 Жыл бұрын
Sir kiyapu kathawa hariyatama hari..mata me video eka balala hithunu deyak thamai danata ape jiwath wela inna 1st generation eke artistsla tika(Singersla wenna puluwan,actorsla wenna puluwan ) e minissu kalawa wenuwen karapu meheya gena agaimak krana video tikak karanawa nan me wage godak watinakamak thiyewi..❤️👌
@oshanijayawardana1467
@oshanijayawardana1467 Жыл бұрын
මේ වීඩියෝ එක හරිම ලස්සනයි ❤️😊 නමුත් ඉතින් සර් කරන්නේත් ඒ ගායකයා නැති වුනාම වර්ණනා කරන එකනේ ..ඒ ගායකයා ජීවත් වෙද්දී අගය කරන්න තිබ්බනේ 🥴🥴
@vishwaniroshan2964
@vishwaniroshan2964 Жыл бұрын
අදවෙද්දි නිහල් නෙල්සන් නැ එත් නිහල් සර් ස්ටෙජ් එකට නැග්ගාම අපි නැටුවා😢❤
@tharindurasantha4631
@tharindurasantha4631 Жыл бұрын
Real legend.. ❤❤
මැරෙන්නම ඕන උපදින්න | Royal Taprobanian
34:59
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,2 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 39 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 6 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,2 МЛН